අද කාලේ හැටියට පට්ට ලාබයි එක්කෙනෙකුට එකක් කෑවානම් හොදටම ඇති 👌 | easy dinner idea | breakfast recipe
dinner idea sinhala
හැමදාම බත්ම කාලා එපා වෙලා නම් මෙන්න රස කැමක්❤️..එකක් කෑවාම බඩත් පිරෙනවා....උදේට රෑට මරු කෑම..
~ මං අරගත්තේ මෙවා ~
මද උනුසුම් වතුර 150 ml
සීනි මේස හැන්දක්
යිස්ට් තේ හැදි බාගයක්
පාන් පිටි 250g
බටර් මේස හැදි 2ක්
ලුණු
තම්බපු අල ගෙඩි 2ක්
බී ලූනූ ගෙඩියක්
කොච්චි ටිකක්
ගම්මිරිස්
බිත්තර කහමඳයක්
***********************************
roti recipe in sinhala,easy roti idea,breakfat recipe,easy dinner idea,pirawum roti.my easy recipe,
#dinnerideas
#breakfastrecipe
#myeasyrecipe
Пікірлер: 60
හරිම අපූරුයි බොහොම ස්තූතියි ස්තුතියි ඔයාටත් සුවපත් දිවියක් වේවා
Wow..හරිම ආකර්ශනීයයි..
ගොඩක් ඉස්තුතියි
මම හැදුවා හරිම රසයි ගොඩාක් ස්තුතියි ඒවගේ කෑම කියා දෙනවට
Balaaporoththuwen hitapu deyak! Harima pahadili, obage thawath aluth recipes balaporothhtu wemi, thanks & go ahead!
Wow ..niyamai ..😘👌
Me vage recipes godak dannko school lunc box ekata thank sister
Waaaw Harima shok kaamak rasatama athi eka dakkama badaginith awa hsdala balanam hode budu saranai oyata
THANKS SO.WAER. NICE BUDUSARNI🙏🏻🌹
ලස්සන වගේම රසවත් ඇති
Bitthara udin ganwata gedara aya kamathi na ekata wena mokuth ganne barida
@umeshaudari2521
Жыл бұрын
Thank you
Wow🎉
Wow superb yummy
ඒක නම් නියම කෑමක් වගේ හදලා බලන්න ඕනේ 👍👍 ලිපේ හදන්න පුළුවන් නේද?
රසට ඇති හදලා බලන්නම්
Dara lipe hadanna barida niyama kemak......thanks oyata
Niyamai
Yes
Pizza hadanna kiyala denanako
B hai ekathu karanka puluwantha
Very tasty3
මටනං ඔය රොටි දෙක තුනක් වත් කන්න ඕනි පෙනුම වගෙම රසවත් ඇති ස්තූතියි තෙරුවන් සරණයි!
ලේසියි...හැබැයි එකක් කෑවම ඇති කියල හිතෙන එකක් නෑ වගේ තමයි..😊
@Ayeshaharshani1234
Жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
👍👍👍
Meka lipe hadanna barida
❤❤❤❤
එකේ ලස්සන දැක්කම කන්නමයි හිතෙන්නෙ....😍😊😘
👌👍
Udata sausages dala bake karaganna puluwan da ?
Wadi kiyawili na oyaage... shooi ...hadala balannmko
Nice ✌️😍
Hal piti walin hadanna puluwanda me widiyata bake karala ?
Gas lipe hadana hati kiyannako.plz
Bekinpowder daganna puluvanda
@vishakalokuheva5252
Жыл бұрын
Okay 👌
මේක එයාර් ප්‍රයර් එකේ හදන්න පුළුවන් ද
කමු කමූ...බඩගිනී දැන්නම්😊
❤🥰
Good presentation. Can you sing with your voice.
කියටද අවන් එක තියන්නේ
වාව්...නියමනේ...පොඩි අයත් කැමතිවෙයි
@Ayeshaharshani1234
Жыл бұрын
මටත් සහයෝගය ක් දෙනවද
👍👍🌹🌷❤
බොහොම ස්තූතියි ඔයාට ❤
පොල් තෙල් දාන්න බැරිද?
ලිපේ හදනවානමි.කහ මදය ගානවද ගානවනමි එක පැත්තක ද ගාන්නේ?
Like 🔔
ඊස්ට් වෙනුවට බේකින් පව්ඩර් ගන්න බැයිද
@lakmalihirusha2119
Жыл бұрын
Thenkyou
නියමයි. ❤️👍👍👍🙏
රයිස් කුකර් එකෙ හදාගන්න බෑද
@manjulakumari2936
Жыл бұрын
Kohomada
ගෑස් ලිපේ හදන විදියත් පෙන්නන්න
මේ ඉන්දදියන් අල පරාට. වෙනස ඊස්ට් දැමීම බේක් කිරීම මෙය තැටියෙ ලිපේ හදන්න පුලුවන්
තාම හැදුවේ නැහැ හදලා කියන්නම්.
ඔය අල පරාටනේ 😂
Niyamai