නොවටිනා ගනන් නොගෙව පිරිසිදුව, රසට ,ගෙදරදිම ගාලික් බ්‍රෙඩ් එකක් හදන හැටි.Easy Cheesy Garlic Bread .

Super Soft Home made Garlic bread ( with or without Cheese)
ගාලික් බ්‍රෙඩ් ගෙදරදීම රසට හදමු.( චීස් ඇතුව හෝ නැතුව )
ජනප්‍රිය නම් තියෙන කඩ වලට නිකරැනේ සල්ලි වියදම් නොකර ගාලික් බ්‍රෙඩ් ගෙදරදීම රසට, පිරිසිදුවට, සොෆ්ට් එකට හදමු.
ඕනෑම කෙනෙකුට වරදින්නෙ නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන්. චීස් අනිවාර්යයෙන්ම ඕනෙ නෑ. ඒ වගේම චීස් ඇතුව හෝ නැතුවත් දෙවිදිහටම හදන හැටි කියල දීල තියෙනව.
Ingredients:
අවශ්‍ය ද්‍රව්‍ය
Flour පිටි 250g (1+2/3 cups)
Yeast යීස්ට් 3g ( 1tsp)
Suger සීනි 10g (2 +1/3 tsp)
Salt ලුණු 3g
Oil 15 ml තෙල් ( 1tbsp)
Warm milk or water මද රස්නෙන් කිරි හෝ වතුර 180ml
For Garlic paste :
සුදු ලූණූ පේස්ට් එක සඳහා:
Garlic සුදු ලූණු බික් 5-6 Cloves
Salt ලුණු අවශ්‍ය පමණට
Parsley or Spring Onion කුඩාවට කපාගත් පාස්ලි හෝ ලූණූ ගස්
Butter බටර් 3tbsp or හෝ තෙල් oil
Mozzarella cheese if you like කැමති නම් මොසරෙල්ලා චීස්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 221

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe13292 жыл бұрын

    හැමදේම ඇති හෝ නැති කාටත් පීඩාවක් නැතිව හදාගන්න හිත නිදහස් කරගන්න විදිය කියාදීම ඔබේ තවත් දස්කමක්..❤

  • @ranjanidisanayaka5913

    @ranjanidisanayaka5913

    2 жыл бұрын

    Bbudusaranai ඔයාට

  • @kusumsirimanneweerakoon7819

    @kusumsirimanneweerakoon7819

    2 жыл бұрын

    සත්තකින්ම! ඒක නම් අගය කළ යුතුමයි.

  • @SaraSara-gr3br

    @SaraSara-gr3br

    Жыл бұрын

    S

  • @tharangaweerasooriya7173
    @tharangaweerasooriya71732 жыл бұрын

    දැන් හැදුවා, හරිම රසයි, හරිම soft, thank you cheff

  • @kumudinitennakoon4613
    @kumudinitennakoon46132 жыл бұрын

    ස්තුතියි හරිම ආසවෙන් බැලුව හදල බලන්නම ඕනෙ ❤

  • @suviniranawaka3095
    @suviniranawaka30952 жыл бұрын

    මං මේක අද දැක්කෙ ...මිස් මං හරිම ආස කෑමක්... පීසා හ්ට් වල මේවා හරිම ගනං ..ගෙදර දි ත් හදන්න පුළුවන් කියලා දැන ගත්තා ට පස්සෙ හරිම සතුටක් දැනුන...❤️❤️👍

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya69542 жыл бұрын

    Thanks chef , as all the other recipes of yours, this one also looks so appealing.

  • @subashiniekanayake5955
    @subashiniekanayake59552 жыл бұрын

    හ්ම් හ්ම් හ්ම් මාර ලස්සනයි. රස වෑහෙනවා. Thanks chef.chan

  • @sumithrasilva4857
    @sumithrasilva48572 жыл бұрын

    මම් ආසම කෑමක් ගාලික් බ්‍රෙඩ් අද ඒකම හැදුවා මම් හෙටම හදනවා මට ඊස්ට් න්ෂැ හෙට ගන්නවා ඔයාට ගොඩක් ස්තුතියි දුව 👍💞💞💞🌹🌹🌹💞💞💞

  • @sweethome7551
    @sweethome75512 жыл бұрын

    ම්ම්ම් නියමටම අැවිත් තියෙනවා...රස අැති...😋😋😋👩‍🍳👍 ලස්සනයි අක්කි විඩියොව

  • @annanthony2472
    @annanthony24722 жыл бұрын

    හැමදේම කියලා දුන්නාට හුගක් ස්තුති!

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh2 жыл бұрын

    හරි අසාහිතෙනවා.කියලා දෙන.විදියට .හොදට.තේරුම් ගන්න පුලුවන් .නැවත .තවත් රෙසිපියකින්.හමුවෙමු බුදු සරනයි

  • @ranikanarangoda9068
    @ranikanarangoda90682 жыл бұрын

    Yes your explanation is very clear thank you so much for the recipe I will try this very soon

  • @rasikadarshanilokugamage4137
    @rasikadarshanilokugamage41372 жыл бұрын

    මම මේ රෙසපි එක හැදුවා .හරිම රසයි .මෘදුවට හොඳට ආවා .ඔයාට ගොඩක් ස්තූතියි dr

  • @prasannakumara9118
    @prasannakumara91182 жыл бұрын

    නියමයි ..ගොඩක් ඉස්තුතියි

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe88692 жыл бұрын

    Looking good. Will make this weekend. Thanks

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid70672 жыл бұрын

    All your recipes are excellent.. Thank you

  • @shiyami3183
    @shiyami31832 жыл бұрын

    Your garlic bread is incomparable. Looks so delicious and tasty. Thank you for sharing. Can't wait to try this .Have a nice day. ♥️♥️♥️♥️

  • @chandrikadevika2203
    @chandrikadevika22032 жыл бұрын

    Hari හොඳයි thanks oyata කියලා dunnata

  • @roshanitissera6392
    @roshanitissera6392 Жыл бұрын

    I prepared, well done! Delicious, soft. Thanks for instructions!❤

  • @sunethracroos8924
    @sunethracroos89242 жыл бұрын

    Looks delicious 😋 I will try. Tks

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 Жыл бұрын

    Excellent.. as usual. . Thank you so much Chef Shani

  • @chatucj
    @chatucj10 ай бұрын

    Thank you chef Shani, it came out perfectly, very tasty. I tried most of your recipes, everything was perfect.

  • @sharminifernando480
    @sharminifernando4802 жыл бұрын

    Thanks for the recipe God bless you ❤️

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga1362 жыл бұрын

    මම කන්න හරිම ආස කෑමක්. ඒ වගේම මිස්ගෙන් බලාපොරොත්තුවෙන් හිටපු රෙසිපි එකක්... අනිවාර්යයෙන්ම හදනවා... බොහොම ස්තූතියි මිස්. පලවෙනි කමෙන්ට් එක මගෙන්. 😍😍😍

  • @ruwaniranasinghe1447
    @ruwaniranasinghe14472 жыл бұрын

    It's perfect👍, thank you GBU 🙏

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera95512 жыл бұрын

    Hi.....tks for the tip about sprinkling cheese a little later.. never done that before

  • @swarnafernando9316
    @swarnafernando9316 Жыл бұрын

    Lovely recipe. Thank you so much.

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe5692 жыл бұрын

    Wow yummy garlic bread.

  • @hiransilva2105
    @hiransilva21052 жыл бұрын

    තවත් සුපිරි වීඩියෝ එකක් තමයි 👍

  • @user-en6oo8ju5j
    @user-en6oo8ju5j4 ай бұрын

    Thank you chef for the recipe.I made it today and it was yummy

  • @shyamaperera5152
    @shyamaperera51522 жыл бұрын

    Thanks for your delicious recipe ❤️❤️

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka15992 жыл бұрын

    ❤❤❤Math harima asayi ..oya niyama piliwelata hodin therena vidoyen kiala denawa.....budusaranai obata

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 Жыл бұрын

    Looks delicious thanks for your lovely recipes .

  • @bernadettefrancis2065
    @bernadettefrancis2065 Жыл бұрын

    Thank you dear Chef ❤️ All your recipes are super good with very clear instructions. Definitely going to make this too. 🌹

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    This is very nice bread, definitely you gonna love it ❤️

  • @user-qi3pw5cr8o
    @user-qi3pw5cr8oАй бұрын

    Thank you. I have made this today

  • @sunethracroos8924
    @sunethracroos89242 жыл бұрын

    Thank you yr garlic bread recipe. I did well. Only little hard sides when I cutting

  • @nsbonsai3000
    @nsbonsai30002 жыл бұрын

    රස කෑමක් ස්තූතියි

  • @pranidhirangika
    @pranidhirangikaАй бұрын

    Harima watina recipe ekak theruwan saranai ❤

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53432 жыл бұрын

    ස්තුතියි ඔබට chef.

  • @Nizz134
    @Nizz1342 жыл бұрын

    That looks great 👍🏻❤️

  • @lasanthideepika8845
    @lasanthideepika88452 жыл бұрын

    වන්ගෙඩ්ය කොහේද ගත්තේ chef?

  • @dinushadulshan1715
    @dinushadulshan17152 жыл бұрын

    ගොඩක් රස පාටයි

  • @ireshachandani2442
    @ireshachandani24422 жыл бұрын

    ගොඩක් ස්තුති .බුදු සරණයි

  • @786kankungotukola
    @786kankungotukola5 ай бұрын

    නියම ඉදිරිපත් කිරීමක් 💙👌 අවුරුදු දෙකක් ගිහින් අද තමයි බැලුවේ, හෙට හදනවා 😁

  • @peareranaweera9632
    @peareranaweera963211 ай бұрын

    Excellent explanation ❤🎉

  • @wasanaeashwara5167
    @wasanaeashwara5167 Жыл бұрын

    අහම්බෙන් දැක්ක චැනල් එකක්. ඇත්තටම හොඳයි .අවශ්‍ය දේ කෙටියෙන් නමුත් පැහැදිලිවම විස්තර සහිතව කියලා දෙනවා. අනිත් එක කාලය කියන එක ගොඩක් වටිනව. ඒ නිසා මේ වගේ කෙටි කාලෙකින් නමුත් සාර්ථක ලෙස කියලා දෙන ගොඩක් වටිනවා.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Bohoma isthuthi 😍

  • @rajinirazak3703
    @rajinirazak37032 жыл бұрын

    Thank you chef 💐👍

  • @umeshsandeep8115
    @umeshsandeep81152 жыл бұрын

    බොහෝම ස්තුති

  • @ashasajani4154
    @ashasajani41542 жыл бұрын

    Woooow chef yummmmmmm

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 Жыл бұрын

    Thank you for your lovely recipe

  • @akilanilu6338
    @akilanilu63382 жыл бұрын

    Godak watinawa mis thank you

  • @kaanthiperera6277
    @kaanthiperera62772 жыл бұрын

    As usual another amazing recipe from you. Love your detailed cooking as always. Thank you. Lots of love.

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Thank you for your lovely compliment 😘

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 Жыл бұрын

    Thank you.God bless you

  • @malikamaliika1707
    @malikamaliika17072 жыл бұрын

    Arima asa kamak math adnwa eta ❣️❣️❣️

  • @inokabulner2001
    @inokabulner20012 жыл бұрын

    Thank you chef. Pls teach how to do a perfect pizza.

  • @shiromidealwis4769
    @shiromidealwis47696 ай бұрын

    Thanks shani may God bless you

  • @nayanawalpita6360
    @nayanawalpita63602 жыл бұрын

    I made this just now. It is so....fluffy and tasty....Thank you Chef...

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    My pleasure 💐

  • @anulabathi6088
    @anulabathi60882 жыл бұрын

    Wow 😋😋😋😋👌👌👌👌thanks ❤️❤️❤️

  • @dilrukshiperera900
    @dilrukshiperera900 Жыл бұрын

    Thank you so much chef Shani. I made this. This garlic bread recipe is superb!!!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Thank you too..🥰

  • @thilinishaniya4348
    @thilinishaniya4348 Жыл бұрын

    I made this recipe today and it came out perfect 😍 thank u ❤️

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Awesome

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera19672 жыл бұрын

    God bless you chef Shani

  • @kapiladesilva1984
    @kapiladesilva1984 Жыл бұрын

    Oyage kama mama hadanawa e vidiyatama enawa harima rasai oya lassanata kiyala denawa man hari kamathiy oyata oya hari decent mama Harshi

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara41532 жыл бұрын

    Thanks very much👍👍

  • @thilaniekanayaka7038
    @thilaniekanayaka70382 жыл бұрын

    Superb 😋

  • @indiragandhi8988
    @indiragandhi89882 жыл бұрын

    Looks very delicious tks chef.would u pl give d fish bun recipe

  • @shamadias4588
    @shamadias45882 жыл бұрын

    yoag recipe good thanks good bless

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe43432 жыл бұрын

    ඔයාගේ channel එක මම අද දැක්කේ. Channel එක නම් supper..✌️✌️.මම දැන් ඔයාගේ රෙසපි එකට පොල් ටොෆී හැදුවා.. දැන් මේකත් හදලා බලන්න ඕන..බුදුසරණයි..good luck

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Bohoma isthuthi..💐

  • @isetunga
    @isetunga2 жыл бұрын

    What a great recipe! Delicious, easy and fast! Thanks dear for sharing it!

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    🥰

  • @pushpalathaperera8130
    @pushpalathaperera81302 жыл бұрын

    ලෙහෙසියෙන්ම පීට්සා එකක් හදාගන්න කියල දුන්නට බොහොම ස්තූතියි මම කැමතිම කෑමක් තවත් මේ වගේ කෑම කියලා දෙන්න හොඳේ

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Me pizza ekak neme garlic bread ekak..man pizza hadala thiyanawa balannako.. kzread.info/dash/bejne/gox3m7WngbGph7w.html

  • @lakyshawineetha7988
    @lakyshawineetha79882 жыл бұрын

    Godak Sthuthi Oyata, Danne Nathuwa Hitiye Hadanna

  • @Nuskiyasinas
    @Nuskiyasinas2 жыл бұрын

    Very nice

  • @sudarma8148
    @sudarma81482 жыл бұрын

    ගොඩක් ඩ්තුතියි,මිස්ගේ රෙසිපි හරි පහසුවෙන් තෙරැම් ගන්න පුලුවනි

  • @nilminikumari427
    @nilminikumari427 Жыл бұрын

    Kema wagema oyath lassanai ahan inna puluvan hondata kiyala dhenava sthuthiyi

  • @deepthiniranjala9903
    @deepthiniranjala99032 жыл бұрын

    Lankawe honda mozzarella brand ekak kiyannako....kotmale eka genawa..itz not gd at all..tks

  • @hasithamadubashini7892
    @hasithamadubashini78922 жыл бұрын

    Godak rasa patai hadala balanawa😋

  • @marydias9913
    @marydias9913 Жыл бұрын

    Thanks chef i like all your recipes what kind of mozzarella cheese i meen the brand pl let us know

  • @udenifernando5272
    @udenifernando52722 жыл бұрын

    Thank you so much ❤️

  • @anojasudarshani198
    @anojasudarshani198 Жыл бұрын

    ඔන්න ඉතින් මමත් හැදුවා.ලුනු කොළ නම් තිබුන් නෑ.ලීක්ස් දැම්මා.නියමයි.රසට තිබුනා.ඹබතුමි කියලා දෙන විදියට කැම හදලාම බලන්න හිතෙනවා.ස්තූතියි...💐💐🌼

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Bohoma isthuthi ❤️

  • @nikeshalaindeewarimadikotu6983

    @nikeshalaindeewarimadikotu6983

    Жыл бұрын

    @@cookingwithchefshani අනේ chef මම මේ බ්‍රෙඩ් එක ඊයෙ හැදුවා හරිම රසයි ලේසියෙන් හැදුවා..බොහොම ස්තූතියි❤❤❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    @@nikeshalaindeewarimadikotu6983 Harima sathutui ❤️

  • @nikeshalaindeewarimadikotu6983

    @nikeshalaindeewarimadikotu6983

    Жыл бұрын

    @@cookingwithchefshani ❤❤

  • @valarmathymurugan5095
    @valarmathymurugan5095 Жыл бұрын

    Super chef

  • @shanthidissanayake6436
    @shanthidissanayake64362 жыл бұрын

    නියමයි chef, මටත් කියන්න වන්ගෙඩිය ගත්ත තැන

  • @priyankaperera4330
    @priyankaperera4330 Жыл бұрын

    Niyamai chef oyage videos api hamadama balanawa oyage calas nadda

  • @annsumanasekera9993
    @annsumanasekera9993 Жыл бұрын

    I made this 😀 it came super delicious 😋

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Awesome 👌

  • @laureensamanka4765
    @laureensamanka47652 жыл бұрын

    Look good. හොද Mozzarella cheese ගන්න පුලුවන් කොහෙමන්ද මිස්

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat33122 жыл бұрын

    හොඳ රෙසපි එකක් හදලා බලන්න ඕන

  • @dinusirimanna8444
    @dinusirimanna844410 ай бұрын

    ඉඩක් ලැබෙන හැම වෙලේම මොනාම හරි හදන්න බලනව thanks chef shani ❤

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    10 ай бұрын

    අපි හැමෝම එහෙමනේ නේද..❤️🌷

  • @thasowathynixon4553
    @thasowathynixon45532 жыл бұрын

    Thank you dear

  • @swarnasilva343
    @swarnasilva3432 жыл бұрын

    Hariyatama hari harima rasai Tnks

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    👌👌❤️❤️

  • @ramaniharindranath3644
    @ramaniharindranath36442 жыл бұрын

    ඔයාගේ මේ garlic bread එක අද මම හැදුවා. කියලා දීපු විදිහට ම. ඇත්තටම හරිම රසයි. ඒවගේම ලස්සනට ආවා. බාගයක් bake උනාට පස්සේ cheese දාන එක තමයි හරිම ක්‍රමය. 👍 ඔයාගේ චිලි පේස්ට් එකත් අද මම හැදුවා හරිම රසයි...😛 ඔයා දීලා තියෙන ප්‍රමාණ හරියටම හරි. මට මුල දී හිතුනා koonisso වැඩි වෙයිද කියලා. ඒ නිසා මම ටිකක් අඩුවෙන් දාලා බැලුවා. නියම රස එන්නේ ඔයා කියපු ප්‍රමාණයම දැම්මොත් තමයි. ඒ නිසා ඒ විදියටම හැදුවා හරිම රසයි. ඔයාට බොහොම ස්තූතියි. 🙏

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    2 жыл бұрын

    Harima Sathutui..

  • @dananjayapradeep7616
    @dananjayapradeep76162 жыл бұрын

    Godak thanks obata

  • @ruhanifonseka2054
    @ruhanifonseka205411 ай бұрын

    Woooooow❤️

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 Жыл бұрын

    Thanks for your recipe God bless

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Most welcome 😊

  • @upekhagunasekera9337
    @upekhagunasekera93372 жыл бұрын

    Thank you 💞

  • @indraattanayake6646
    @indraattanayake66466 ай бұрын

    Thank very much loving dear.

  • @malshalakmali7968
    @malshalakmali7968 Жыл бұрын

    Superb ❤️🥰😘👍

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 Жыл бұрын

    Very good explanation amazing video

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    ❤️

  • @lahirudilshan4967
    @lahirudilshan4967 Жыл бұрын

    Thank u madam ....😍😍😍😍

  • @nishajayasinha-sj6mi
    @nishajayasinha-sj6mi Жыл бұрын

    Wow so yammy

  • @sujanichampika4202
    @sujanichampika42022 жыл бұрын

    Hodata kiyala dunna pahadiliwa

  • @tharangaanavodi5419
    @tharangaanavodi5419 Жыл бұрын

    හැදුවා chef rasai හොඳට awa

  • @cookingwithchefshani

    @cookingwithchefshani

    Жыл бұрын

    Niyamai ❤️

  • @dhanieshaperera64
    @dhanieshaperera642 жыл бұрын

    Thank you

  • @theresawickramathilaka6537
    @theresawickramathilaka65372 жыл бұрын

    Gm.. Apita parsley wenuwata coriander leaves kamak nadda du?

Келесі