Durin Hinda Ma - දුරින් හිඳ මා (Lyrics) - Dimanka Wellalage

Музыка

Song Title :- Durin Hinda Ma
Artists :- Dimanka Wellalage
Music :- Sandaruwan Jayasinghe
-- All Credits Goes To The Original Artist --
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
කීව නිසා ඉවසන්න කියා මංපමණ ගෙවා ඉවසන්න ඇති
හීන සොයා තව දුක් වින්දා මංතාම ඔයා එය දන්නෙ නැති
හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති...//
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
මැව්ව කතා පවසන්න එපා මංබොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්ඔබව සොයා යළි එන්නේ නැති
දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//

Пікірлер: 341

  • @ayeshmadawaththa8861
    @ayeshmadawaththa88614 ай бұрын

    මන් ආදරේ කරපු කෙනා මන් බැන්දා අවුරුදු 13 ක් ආදරේ කරලා බැන්දේ දැන් අපි සතුටිම් ආදරෙන් ජීවත් වෙනවා. ඒ කාලෙත් මේ සින්දු අහද්දි මන් හිතපු එකම දේ මොන දේ උනත් එයාව නම් නැති කර ගන් නෑ කියලා. අදටත් එහෙමයි එයා වෙනුවෙම් ඕනිම දෙයක් කරනවා ❤️

  • @surekasureka9396
    @surekasureka93966 ай бұрын

    කිසිම කෙනෙක්ගෙ පලමු ආදරේ නැති වෙන්න හොද නැ.එතනින් එහා ජිවිත ගොඩක් විදවන්න වෙනව⁣ා😢

  • @Athalchatlokaya

    @Athalchatlokaya

    2 ай бұрын

    එකෙන් වෙන්නෙ එ මනුස්සයට අහපව් ආදරයක් ලැබුනාම ගානක් නැතුව යනවා අගයක් නැතුව යනවා වටෙ යන්න හිතියෙනවා තනියම ඉන්නවා සමහර මිනිස්සු😢😊

  • @user-sg2db2hh9g

    @user-sg2db2hh9g

    15 күн бұрын

    ඇත්ත ❤️

  • @indiradevinda34

    @indiradevinda34

    5 күн бұрын

    ඔයා අද්දැකීම් විදලා තියනවද😊😊

  • @TharushaKaveen-hi7dj

    @TharushaKaveen-hi7dj

    5 күн бұрын

    අනිවාර්යයෙන්

  • @AjanthaEkanayaka-h4s

    @AjanthaEkanayaka-h4s

    4 күн бұрын

    Hu hu❤😢 mo​@@Athalchatlokaya

  • @user-mz5fn9iz6f
    @user-mz5fn9iz6f11 ай бұрын

    එක හිතකට මැරිගෙන ආදරෙ කරාම දුකම විතරයි💔

  • @priyankarasupun6841

    @priyankarasupun6841

    10 ай бұрын

    Mm

  • @chamilakarunathilkakarunat3588

    @chamilakarunathilkakarunat3588

    9 ай бұрын

    😓😢

  • @user-it7eq8ku7t

    @user-it7eq8ku7t

    2 ай бұрын

    අැත්ත 💔😥💯

  • @user-vh9ue3rf3v
    @user-vh9ue3rf3v10 ай бұрын

    සීයක් දිහා බලන්න පනහකට කතා කරන්න විස්සකට හිනා වෙන්න දහයකට ඇස් ගහන්න එක හිතකට ආදරය කරන්න🙂❤

  • @devmisl9248

    @devmisl9248

    5 ай бұрын

    😢😢

  • @raveeshaMadushani-zh3up
    @raveeshaMadushani-zh3up8 ай бұрын

    මේ සිංදුව අහාද්දී ගොඩක් මතක මතක් වෙනවා ඒත් අද එයා මන් ගාව නෑ වෙන කෙනෙක් ලග සතුටින් ඉන්නවා ♥️😢

  • @hashanmalaka4634

    @hashanmalaka4634

    2 ай бұрын

    😢

  • @oshankawshika4865

    @oshankawshika4865

    2 күн бұрын

    Same🙂💔🥀

  • @oshankawshika4865

    @oshankawshika4865

    2 күн бұрын

    අවුරුදු 4

  • @HirushiMadhusha-kh7zu
    @HirushiMadhusha-kh7zu Жыл бұрын

    ආදරේ කියන්නෙත් ප්‍රරිත්‍යාගයක් 😔💔

  • @user-vx8sp5lc7y
    @user-vx8sp5lc7y11 ай бұрын

    අවුරුදු 5ක් මන් ගාව විතරයි ඔයාගේ සතුට තිබුනේ ඒත් එක පාරටම ඒ සතුට ඔයාට මන් ගාව නැති වේලා ඇඉඒක පාරටම මෙච්චර කාලයක් තිබ්බ ඒ සතුට ඔයාට නැති උනේ කියලා මම අදටත් හොයනවා ඔයට සතුටිනින්න කේනෙක් දැන් හම්බේලා ඇති හැම දාම ඔයා එයා එක්ක සතුටින් ඉන්න් මොකද මම ඔයාව පුදුමාකාර විදිහට පරිස්සම් කරා සතුටින් බලා ගත්තා හොදින් ඉන්න ඕනා මගෙ මැනික😢😢❤

  • @achinthaadithya102

    @achinthaadithya102

    6 ай бұрын

    😔

  • @user-it7eq8ku7t

    @user-it7eq8ku7t

    2 ай бұрын

    කිසිම කෙනෙක්ව අපි ලග බලෙන් තියාගන්න බෑ යන කෙනෙක්ට යන්න දෙන්න ඔය යන කාට කාටත් කවදමහරි දවසක අපිව මතක් වෙන මොහොතක් එයි හැබැයි එදාට එයාලා ගොඩාක් පසුතැවෙයි 😥💔

  • @user-vx8sp5lc7y

    @user-vx8sp5lc7y

    2 ай бұрын

    @@user-it7eq8ku7t aniwarenma ekaatta

  • @user-kq1xr7lb8e
    @user-kq1xr7lb8e6 ай бұрын

    දුරින හිද හරි මම බලන්න ආසම එයාගෙ ඒ ලස්සන හිනාව😊❤.. ඒ හිනාව හැමදාම තියාගන්න මගෙ අයියේ(K)❤

  • @user-ix1zo4dc9l
    @user-ix1zo4dc9l Жыл бұрын

    මගෙ ජීවිතේ කතාව කොහොමද අයියෙ ඔයා සින්දුවකින් කියන්නෙ.දුකයි අයියෙ ඇත්තටම😔😔😔🥺

  • @SasiduSasidu-ei9ci

    @SasiduSasidu-ei9ci

    Жыл бұрын

    Dukwennepa mn inne❤

  • @samanwijitha7028

    @samanwijitha7028

    Жыл бұрын

    Aul ganna apa aiye ayata wada hoda kenek hamda Wei balan Inna

  • @user-ix1zo4dc9l

    @user-ix1zo4dc9l

    Жыл бұрын

    @@samanwijitha7028 අමතක කරන්න බැරි ගොඩක් මතක එක්ක මන් තනි වෙලා ඉන්නෙ මැනික😔❤️

  • @NiroshikaShamali-bu2eg

    @NiroshikaShamali-bu2eg

    11 ай бұрын

    @@user-ix1zo4dc9l mama wage 😢

  • @tharu705

    @tharu705

    11 ай бұрын

    Aththa bn 😌❤️

  • @shalukamaduranga-ys9sg
    @shalukamaduranga-ys9sg Жыл бұрын

    හීන සොයා දුක්වින්දා මන් තාම ඔයා එය දන්නේ නැති 😇

  • @lakatcom
    @lakatcom11 ай бұрын

    කියා ගන්න බැහැ දැනෙන වේදනාව. අමතක කරන්න බැහැ කවදාවත්ම. දුන්නෙ මට මහමෙරක් තරම් ආදරය.. ඒත් එයා නෑ දැන් මා ළඟ

  • @surekadilshani9741
    @surekadilshani9741 Жыл бұрын

    හිනහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නේ නැති ❤

  • @HiruniThilakshika-nu9ph

    @HiruniThilakshika-nu9ph

    Жыл бұрын

    Hithata wadina lasanama sinduwak ❤️❤️‍🔥

  • @udithavichakshana934
    @udithavichakshana93411 ай бұрын

    හීන හොයලා මාව හැරදා.... ඈත ගිය පාර බලා ඉන්නම්.... 🖤 මගේ කතාව සිංදුවකින්.... සතුටුයී මගේ දුක සිංදුවකින් කිව්වට අයියේ ❤️

  • @anjanisanthupama3174

    @anjanisanthupama3174

    9 ай бұрын

    Fv 🥺❤️

  • @ChamiduRo-jp3ty
    @ChamiduRo-jp3ty11 ай бұрын

    හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🙂💔🥀

  • @user-fo2cj6gt9v
    @user-fo2cj6gt9v Жыл бұрын

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈතගිය පාර බලා ඉන්නම්... 💔💔💔💔💔💔

  • @user-ig5vp5zo8u
    @user-ig5vp5zo8u Жыл бұрын

    අපෙ ජිවිතෙට දුකම පමනයි ඉතුරැ 😢😢😢

  • @isurumilan4739
    @isurumilan473911 ай бұрын

    කියන්න තේරෙන් නෑ හිතේ වෙදනාව කවදවත් මෙහෙම අසරන වෙල නෑ 😢😢

  • @otherthings4232
    @otherthings42328 ай бұрын

    කවුරැ නිසාවත් දුක් වෙන්න එපා.තේරැමක් නෑ.කාලේ අපරාදේ.එකම වැරැද්ද ආයි කරන්න එපා.තියෙන්නෙ එක ජීවිතයයි.කාලේ සීමිතයි. 👏🎉🫶🏻

  • @sadaruwanweerakon1137
    @sadaruwanweerakon1137 Жыл бұрын

    කපල් එකක් යද්දි "අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං" අනන්තවත් එහෙම හිතිලා ඇති නේද😔 මහ රෑක තනියම එද්දි අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර "එන්න කෙනෙක් හිටියා නං" ඒ අඩුව දැනිලා ඇති නේද😔 යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි එයාලා ඒ අය එක්ක ඉද්දි උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල් තියෙන්න ඇති නේද සමහරවිට කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා මතක් වෙනවා ඇති නේද♥️ බැඳීම් එහෙමයි අද තියෙනවා හෙට නෑ සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං මම දන්න තරමින් අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි එයාට ආදරේ කරපු තරම් කාටවත් ආය කවදාවත් අාදරේ කරන්න බෑ.. ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්😔😒 මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි ⁣උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක් තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල මේ අඩුව තියෙනවා බං ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා අන්න ඒ හිනාව තමයි උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය... දුක හංගන් හිනාවෙයන් ඒක තමයි පට්ට ... ❤️

  • @sananthasamantha298

    @sananthasamantha298

    Жыл бұрын

    Ane PW oya🥺🥺🖤♥️ adarei you ♥️

  • @hiruwithlife3350

    @hiruwithlife3350

    Жыл бұрын

    🥺🥰

  • @AsankaPradeep-mm1bo

    @AsankaPradeep-mm1bo

    Жыл бұрын

    👍😢

  • @harshadewa6955

    @harshadewa6955

    Жыл бұрын

    Definitely

  • @umeshanethmi9305

    @umeshanethmi9305

    Жыл бұрын

    Ek attac 🥺 eya enne ne kiyl dana danma mth bln idya, eth anthimedi therum gtta thaniym inna ek sanasiimk kyla, hemdema dukak vithrai 😒

  • @imalshahashini2723
    @imalshahashini2723 Жыл бұрын

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්.

  • @SasiduSasidu-ei9ci

    @SasiduSasidu-ei9ci

    Жыл бұрын

    😢❤

  • @wwechanel8260

    @wwechanel8260

    Жыл бұрын

    පාර බලන්න එපා වරෙන් මං ගාවට

  • @user-us7ov7wy6s

    @user-us7ov7wy6s

    Жыл бұрын

    Mmmmm

  • @ChamudiSaubagya
    @ChamudiSaubagya11 ай бұрын

    නොලැබුණ ප්‍රේමය තවත් තැනක ජීවත් වෙනව දකින්න පුළුවන් වෙන්න ඔනී ❤🥺💔

  • @user-px2rg5co6r

    @user-px2rg5co6r

    11 ай бұрын

    ❤❤

  • @tharindugeeth9802

    @tharindugeeth9802

    11 ай бұрын

    ඈත ගිය පාර බලා ඉන්නම්

  • @Pamod2023-dx7oe

    @Pamod2023-dx7oe

    11 ай бұрын

    එයාව කොහොමද මම අමතක කරන්නෙ😖

  • @harinduhimasara1

    @harinduhimasara1

    10 ай бұрын

    eth eya langa nene 😶😶😶

  • @uvinduoshada2005
    @uvinduoshada200510 ай бұрын

    සිංදූව 2 පාරකට වඩා බලපු සෙට් එක ❤.

  • @dineshaperera4095

    @dineshaperera4095

    7 ай бұрын

    ❤😢❤

  • @AmithaPathmini-iu9ql
    @AmithaPathmini-iu9ql11 ай бұрын

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් ....😔 මැනික

  • @JavithPerara-df3zn
    @JavithPerara-df3zn Жыл бұрын

    🥺❤ ලස්සනයි සින්දුව 100 පරකට වඩා ඇහුවා

  • @Lahiru--1891

    @Lahiru--1891

    11 ай бұрын

    එච්චර ඇව්වෙ ඇයි 🔒🥺

  • @pavithindusara9758

    @pavithindusara9758

    11 ай бұрын

    උබ ගැන ගැනද ඇහුවෙ 🤣🖕

  • @pavaniasha4730

    @pavaniasha4730

    9 ай бұрын

    Maath

  • @bovinduiranga9116
    @bovinduiranga9116 Жыл бұрын

    හැමදේම මතක් වෙන සිංදුවක්😶🤐🥺

  • @pathiragekavishka-qo9cp
    @pathiragekavishka-qo9cp7 ай бұрын

    අයියෙ මන් ඔයාගෙ සින්දු ගැන ඇහුවෙ මෙ ලගකදි ඉදන් ඇත්තටම මාර ලස්සනයි,හදවතට කතා කරනවා😊👍හැමදාමත් ආදරෙයි( @Dimanka wellalage)

  • @HASINIRashmila-kq7po
    @HASINIRashmila-kq7po Жыл бұрын

    හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම් 🥺😥

  • @a.k.amedia1554
    @a.k.amedia1554 Жыл бұрын

    2023ත් අහන අයෛන්නවදෝ.......

  • @nadikarathnayaka8608

    @nadikarathnayaka8608

    10 ай бұрын

    Inno ❤

  • @user-st2jv5mf8c

    @user-st2jv5mf8c

    8 ай бұрын

    Innoo❤❤❤

  • @dineshaperera4095

    @dineshaperera4095

    7 ай бұрын

  • @rtanner2421

    @rtanner2421

    4 ай бұрын

    2024

  • @SamadhiSewmini-eq9ks

    @SamadhiSewmini-eq9ks

    Ай бұрын

    2024 ❤

  • @dammikadammika-uy6qi
    @dammikadammika-uy6qi7 ай бұрын

    මන් එයට කොච්චර ආදරෙයි එත් එයට එක තෙරෙන්නෙ නැහැ මන් එයට ගොඩක් ආදරෙයි ❤❤

  • @Pamod2023-dx7oe
    @Pamod2023-dx7oe11 ай бұрын

    මගේ ජීවිත කතාව කෙටියෙන්...🥺 අදට අවුරුදු 2 ක් එයා වෙනකෙනෙක්ගෙ දැන්🥺 අමතක කරන්නෙ කොහොමද මම ඔයාව🥺 තාමත් හිතින් විදවනව🥺❤️

  • @samansamankumara-fb5do

    @samansamankumara-fb5do

    11 ай бұрын

    😶😔😔

  • @Senurinimsara123

    @Senurinimsara123

    10 ай бұрын

    Math ane

  • @samithatharanga2900

    @samithatharanga2900

    9 ай бұрын

    මචන් මාත් හිතින් හුගක් විදවනවා.උබලා අපි ලබා උපන් හැටි එක වෙන්න ඇති.කියන්න වචන එන්නේ නෑ බන් ඇයි බන් එහෙම වෙන්නෙ😢විදවපන් එත් ජිවිතෙත් විදපන්😀👍

  • @heshansandeepa4384

    @heshansandeepa4384

    9 ай бұрын

    E adara kathaw witharai sahodaraya jiwitha kathaw ita wada lassana krgnna uthsaha krnna ❤😊

  • @__kavii__01

    @__kavii__01

    8 ай бұрын

    😢

  • @sananthasamantha298
    @sananthasamantha298 Жыл бұрын

    වෙනම ලෝකෙකට යනවා මේ සිංදුව අහද්දි 🥺🥺🥺

  • @irashasanjeewani2511
    @irashasanjeewani251110 ай бұрын

    හීන උනත් ලස්සන පාට කරන්න කෙනෙක් හිටියම 🥺❤️🌈✨

  • @user-gl6eq4us2v
    @user-gl6eq4us2v3 ай бұрын

    ❤.* *- නොකිව්වට සමනල්ලුන්ටත් රිදෙන්න ඇති ආසම මල් සමහරු නෙලා ගනිද්දි 🙂🖤🍃-*.dimuthu pradeep ..❤

  • @kalinduchandimal9989
    @kalinduchandimal998910 ай бұрын

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබෙ මතකෙන් මැකි යන්නම් හින හොයලා මව හැරදා ඇත ගිය පාර බලා ඉන්නම්..😢😢

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq10 ай бұрын

    වැඩක් නෑ කොච්චර දුක් උනත් නැති උන දේවල් නැති උනා වේ ගැම්මට ඉන්න ඕනා බෙල්ල ගැලවුණත්....මන් නම් එහෙමයි දැන් ඉන්නේ දුකක් නැ දැන් මට. 😍💖💝💞💪💪👻👻💘💘💘💘

  • @SubhashaniOshadima

    @SubhashaniOshadima

    9 ай бұрын

    මමත් ඔයා වගේ මයි ♥️🌹

  • @tharushihimashika517
    @tharushihimashika51711 ай бұрын

    ඔබේ මතකෙන් මැකී යන්නම්..☺️❤

  • @anurakumara2575
    @anurakumara257510 ай бұрын

    Patta ayye... hithatama වැදුණා

  • @anurakumara2575

    @anurakumara2575

    10 ай бұрын

    😓

  • @user-fl8nn1xn5s
    @user-fl8nn1xn5s Жыл бұрын

    ලස්සනයි සිංදු ව 💓💓💓

  • @hdhhu259
    @hdhhu259 Жыл бұрын

    ආදරෙයි ගොඩාක් මේ සිංදුවට❤❤❤❤

  • @DileepIndika

    @DileepIndika

    10 ай бұрын

  • @chandimanishanthi-yg1gg
    @chandimanishanthi-yg1gg Жыл бұрын

    ❤ samahara abbahi viim valata hethu thibbema na... Athin alla nogatte.. hithin allagath ekama abbahi viima nam e nubai..

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee29088 ай бұрын

    කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති.. හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති .. හිනහෙන්න හිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති ...... 😔😔😔

  • @user-ge7ju8zq2t
    @user-ge7ju8zq2t Жыл бұрын

    දුරින් හිද මග බලා ඉන්නම් .🙂💝

  • @kanthiperera6218
    @kanthiperera621810 ай бұрын

    කිවේ නිසා ඉවේසන්න කිය මන් පමණ ගේව ඉවසන්න ඇති 💞😔 හින සොයා දුක්විඳ මන් තම ඔයා එ ගේන දන්නේ නැති 😔💔

  • @NethmiKawshalya-en1ng
    @NethmiKawshalya-en1ng Жыл бұрын

    මන් කී පාරක් ඇහුවද කියලා මටවත් මතක නැ එච්චරටමඇහුවා එක දිගට😊

  • @KawwaVlogz

    @KawwaVlogz

    2 ай бұрын

    ඔව්නේහ්

  • @Brave_xx
    @Brave_xx10 ай бұрын

    2023/08/14 ❤️☺️🌼 තාම අහනව

  • @dinithisanchala2521

    @dinithisanchala2521

    10 ай бұрын

    2023/8/15😊❤

  • @Supun07-
    @Supun07- Жыл бұрын

    දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඔනේ නැති.😓

  • @wkpsiriyawathi6082
    @wkpsiriyawathi60828 ай бұрын

    eya eyage sathuta tiyana thanakatanm yanna denoo paduwe

  • @viranrandika8154
    @viranrandika815410 ай бұрын

    හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නෙ නැති 😊😔

  • @vidushikadasanayaka9820
    @vidushikadasanayaka98207 ай бұрын

    හිතාගන්න බෑ එහෙම ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්ද ඉන්න කාලෙත් අඩුවක් කරේම නෑ🙂❤

  • @RSLM957
    @RSLM9573 ай бұрын

    මෙ සින්දුවෙ කියන දෙවල් මගෙ ජිවිතෙත් වෙල තියනව මෙ ජනවරි මාසෙ ඉදන් මෙක පටන් ගත්තෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahiprasagamage3068
    @lahiprasagamage30687 ай бұрын

    Tiktok live එකේ මේ song එක මන් play කරපු හැමවෙලාවකම mute දාගෙන හිටපු කිසිම කෙනේක් song එක ඉවර වෙලාවත් mute ඇරියේ නෑ කවුරුත්ම, ඒ හැමෝගේම comment එක යටින් වැටුන මේ විදිහට 🥺😭❤️‍🩹💔🙏

  • @harshanianushi7205
    @harshanianushi7205 Жыл бұрын

    දුරින් හිද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්.. .💔💔😔

  • @crezygril48
    @crezygril4811 ай бұрын

    මතකයන් හිත පාරනවා💔

  • @user-yu8ko3zs2g
    @user-yu8ko3zs2g10 ай бұрын

    Durin hida hemadamath balan hitiya aeth wena kenak gawa sathutin innawa dakiddi sathutui aeththatama... Nice sog

  • @avishkasandaruwan3623
    @avishkasandaruwan362311 ай бұрын

    මටම හැදුව සින්දුවක්😊💐

  • @danushagamage7762
    @danushagamage77622 ай бұрын

    ඇත්තටම ගොඩක් මතකයන් අලුතින් නැවත ගොඩක් හොදට මතක් වෙනවා මේ සිංන්දුව ඇහෙද්දි.❤️❤️❤️❤️❤️❤️🙄🙄🙄🙄🙄🙄

  • @dasuni5169
    @dasuni5169 Жыл бұрын

    අදටත් අහනවා ❤❤❤

  • @samadhiwijesundara2892
    @samadhiwijesundara2892 Жыл бұрын

    ඒ සිංදුව හරි ලස්සනයි නේදප්❤️‍🔥❤️❤️😍😵‍💫👌

  • @user-st2jv5mf8c

    @user-st2jv5mf8c

    8 ай бұрын

    Hm❤❤ dala giyapu eyawa mathak wenawa habai.🥺🥺🥺

  • @aveeshanishadhi2225
    @aveeshanishadhi22258 ай бұрын

    හිනැහෙන්න කියා හැරයන්න ගියා නම් යන්න ඔයා වරදින්නෙ නැති ❤

  • @isurugayan6595
    @isurugayan6595 Жыл бұрын

    වෙලාවකට ජිවිතේම නේද මේ කියලා හිතෙනවා

  • @chathurikamalshani-vm2rz
    @chathurikamalshani-vm2rz15 күн бұрын

    හිතට දැනුන ලස්සන සිංදුවක්❤😢

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb2 ай бұрын

    ඈත ගිය පාර බලා ඉන්නම්ම්.....🥺😔අනේ රත්තරන් මං ආදරෙයි තාමත් මගෙ පන...

  • @ChadrasenaPathiranage-yw3kt
    @ChadrasenaPathiranage-yw3kt Жыл бұрын

    ගොඩක් ලස්සනයි

  • @lahiprasagamage3068
    @lahiprasagamage30687 ай бұрын

    මගෙත් ආදර කාතාව ඒ විදිහටම ලියල තියෙනව, හදවටම දැනුන song එකක්... 🥺❤️‍🩹

  • @chanakasadaruwan713
    @chanakasadaruwan7136 ай бұрын

    මගේ ආදර කතාවත් මේ සිංදුවට සමානයි මගේ ආදර කතාවට ගැලපෙන සිංදුව❤

  • @chanakasadaruwan713
    @chanakasadaruwan7136 ай бұрын

    මගේ ආදර කතාවත් මේ සිංදුවට සමානයි මගේ ආදර කතාවට ගැලපෙන සිංදුව

  • @Someone-eq9kn
    @Someone-eq9kn6 күн бұрын

    මේ සින්දුව අහන වාරයක් ගානෙ මට එයාව මතක් වෙනවා මං තව අදටත් බලන් ඉන්නවා එයා ආයි එයි කියලා ❤️🥺😞

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 Жыл бұрын

    කීව නිසා ඉවසන්න කියා මං පමන ගෙවා ඉවසන්න ඇතී...

  • @adeeshadiman4036
    @adeeshadiman403611 ай бұрын

    Adarei aiyee ❤❤❤❤❤❤❤❤❤ matath issara kellek hitiya eth den na aiye oya vage

  • @user-yh6oz4th4s
    @user-yh6oz4th4s6 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤

  • @chandimachirome2638
    @chandimachirome263810 ай бұрын

    අදටත් අාදරේයි තාම එමතකෙට මෙනා කරන්නද අපිට අයිති නැති දේවල් බලෙන් ලබා ගන්න බ.එයත් මට අදටත් අාදරේයි මම එක දන්නවා

  • @DayanaDayana-ub2ly
    @DayanaDayana-ub2ly Жыл бұрын

    hamadama ahanava ethepa venne na aiye e tharam lassanai

  • @user-px7yw6ez7g
    @user-px7yw6ez7g9 ай бұрын

    ලස්සන සිංදු ටික

  • @user-kc5dm6cs1e
    @user-kc5dm6cs1e9 ай бұрын

    Ethha giya para Bala ennam ❤❤❤

  • @dumindakumara9274
    @dumindakumara92747 ай бұрын

    හිතට දැනුනා අයියේ😢😢

  • @Kaveeshadushani
    @Kaveeshadushani11 ай бұрын

    ලස්සනයි ❤

  • @HiruniVihangika
    @HiruniVihangikaАй бұрын

    මගෙ කෙනත් නෑ. මට‍ මාර දුකයි.... එයා මගෙ පණ 😔💔. අමතක කරන්න බැ මට‍ එයාව මං හුගක් අසරණයි.... මං තනියම අඬනවා එයා නැතුව 😢💔මේ සින්දු ව ඇහෙද්දී මාර වේදනයි..... 😞😞😞😞

  • @nabiajulia5678
    @nabiajulia56782 жыл бұрын

    Harima lassanaiiii like a meditation

  • @noname-nl3rq
    @noname-nl3rq Жыл бұрын

    Harima lassanai ❤️❤️❤️ suba pathum..

  • @DilanDananjaya
    @DilanDananjaya9 ай бұрын

    හීන හොයලා මව හැර දා ඇත ගිය පාර බලා ඉන්නම් .. 🤗🤗🥺 $..

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh2 ай бұрын

    Dan mage fv song eka❤❤ 🥰🥰

  • @tharinduindurangarillagoda
    @tharinduindurangarillagoda10 ай бұрын

    ❤❤❤❤❤ මගේ ආදර කතාව කෙටියෙන්

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Жыл бұрын

    ලස්සනයි ❤️

  • @vidarasamanmali4730
    @vidarasamanmali473011 ай бұрын

    Mama adare karana eyava hamadama parissamin hitiyoth athi💝😍💞

  • @saumyasadakalum8264
    @saumyasadakalum826411 ай бұрын

    ලස්සනයි ❤❤❤

  • @dilrukshi1870
    @dilrukshi1870 Жыл бұрын

    Harima lassanai ❤️❤️❤️❤️

  • @lakshankumara8235
    @lakshankumara823511 ай бұрын

    දුක්වෙන්නෙ මා හිනැහෙන්නෙ ඔයානම් ඊට වඩා මට ඕනි නැතී....😥

  • @tharakamahesh8806

    @tharakamahesh8806

    11 ай бұрын

    අනිවාර්යයෙන් 🥺

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana27 ай бұрын

    කමෙට් ඉයවනකොට තමා තේරෙන් නෙ මං වගේ අය කොච්චර ඉන්නවද කියලා 💔😥

  • @SubhashaniOshadima
    @SubhashaniOshadima9 ай бұрын

    මම 😜නම් කන පැලෙන්න ගහන්නෙ 🌹🍷 ❤️

  • @maheshidasilva4620
    @maheshidasilva4620 Жыл бұрын

    යන්න ඔයා වරදින්නෙ නැති 🥺

  • @theekshanalakshan8095
    @theekshanalakshan80952 ай бұрын

    Asai ahaddi😍💞

  • @samanwijitha7028
    @samanwijitha7028 Жыл бұрын

    Marai hithata denenawa

  • @ashannayanajith2766
    @ashannayanajith2766Ай бұрын

    2024 ahana set eka koo😍

  • @lahirudushan195
    @lahirudushan195 Жыл бұрын

    ඔබේ මතකෙන් මැකි යන්නම්..

  • @GayanKariyawasam-cf9cz
    @GayanKariyawasam-cf9cz13 күн бұрын

    හැමෝටම තමන් ආදරේ කරන කෙනාම ලැබෙන්න ඕන... 😖😖😖😣😣😣😣😭

  • @tharindudarshana9331
    @tharindudarshana93313 жыл бұрын

    Thanks❤️

  • @AnjanaVimukthi-nv6rt
    @AnjanaVimukthi-nv6rt6 ай бұрын

    කීව නිසා මං ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති හිනහෙන්න සිතා හැරයන්න ගියා නම් යන්න ඔයා වර්දින්නෙ නැති

  • @keshanbandara7493
    @keshanbandara7493 Жыл бұрын

    Asama ekak

  • @Meththani
    @Meththani11 ай бұрын

    Lassana hith godakagee comments🥺❤

  • @user-xq5bw5jv2x
    @user-xq5bw5jv2x Жыл бұрын

    ගැම්මක් තමයී.❤️

Келесі