driving පුරුදු වෙද්දි කොල්ලන්ට මේ වගේ බනිනවද

Пікірлер: 164

  • @user-xq5zr7yh2m
    @user-xq5zr7yh2m11 ай бұрын

    නියම උපදේශක හැකියාවක් තියෙන නිහතහමනි මනුස්සයෙක් ❤

  • @Zu_Muyun_Diary101
    @Zu_Muyun_Diary10111 ай бұрын

    Lankaවෙ හොදම ලර්නස් school එක.නිකන් නෙමෙ five star rating දෙනවා මම

  • @harshaamarasekara666

    @harshaamarasekara666

    11 ай бұрын

    supiri 100n 100

  • @inowshowspeed

    @inowshowspeed

    11 ай бұрын

    ඔව් ගොඩක් හොදයි❤❤❤ 100%

  • @EduacademySL

    @EduacademySL

    24 күн бұрын

    ගාන කොහොමද ???

  • @dinethvihaga9355
    @dinethvihaga935511 ай бұрын

    ලනස් ගියාට ගොඩක් දේවල් ඉගෙන ගත්තේ මේ විඩියෝ බලලා 😍❤️

  • @deshanamilapriya8252
    @deshanamilapriya825211 ай бұрын

    මම කරේ ලනස් යනකොට සර් ගෙ වීඩියෝස් නිතර නිතර බැලුවා ඒකෙන් ටෙක්නික් ලේසියෙන්ම අල්ලා ගත්‍තා😁

  • @gghghjk8319

    @gghghjk8319

    11 ай бұрын

    දැඃ ගොඩද

  • @susanthaliyanage7072
    @susanthaliyanage707211 ай бұрын

    ඉතාම වටිනා නිහතමානී උපදේසක වරයෙක් රට පුරාම ඉන්නා රියදුරු උපදේසක වරුන් මේ වගේනම් කොච්චර අගේද.

  • @k.sankalpakavindu.sankalpa2552
    @k.sankalpakavindu.sankalpa255211 ай бұрын

    මේවනම් ඇත්තම සිද්ධි.මමත් licen එක ගත්දි සර්ගෙ videos මාර වැදගත් උනා❤

  • @shenasvihangasudda7122

    @shenasvihangasudda7122

    11 ай бұрын

    මටත්

  • @prasannaekanayaka-xx9zm

    @prasannaekanayaka-xx9zm

    11 ай бұрын

    😂

  • @gamithawanasinghe4096

    @gamithawanasinghe4096

    11 ай бұрын

    Bayyek neda?

  • @user-xq7yk1dz9p
    @user-xq7yk1dz9p11 ай бұрын

    මාත් බැනුම් ඇහුව පලු යන්න... සල්ලි ගෙවලා ඉවර නිසා ඉවසගෙන හිටියා.... හැබැයි වෙන තැනකට ආය යන්න පුලුවන්කමක් තිබුනා නම් උගන්නපු එකාගේ වයස ගැනවත් හිතන්නේ නැතුව කෙලිනවා නාකියාගේ මූන සමතලා වෙන්න....😡😡😡 හැමෝම මේ වගේ තැන් වලට යන්න සල්ලි ගෙවලා බැනුම් අහන්න යන්න එපා...

  • @sachithu.s1170

    @sachithu.s1170

    11 ай бұрын

    Sira bn

  • @lakshithachamod1928

    @lakshithachamod1928

    11 ай бұрын

    මාතර ශාන්ත ගාවටද ගියේ

  • @sackanw9610

    @sackanw9610

    5 ай бұрын

    පුරුදු කරන්න නාකියෙක් ඉන්නව කියන්නෙ හරි ඉතින් 😅

  • @Dimuthu_K

    @Dimuthu_K

    4 ай бұрын

    @@lakshithachamod1928 u witrak neme bahutharayak ohoma thamai

  • @sahan_55_

    @sahan_55_

    2 ай бұрын

    සිරා කතාව👍

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana369011 ай бұрын

    අලුත් වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ අද වීඩියෝ එක නං නියමයි කියලා දෙන දේ හොඳටම තේරෙනවා ❤ මං දැකපු හොඳම ගුරුවරයා

  • @lakshikagunasekara7746
    @lakshikagunasekara774611 ай бұрын

    Mama sirge video balala godak dewal igenagatta..thank you sir...

  • @ranasingha3195
    @ranasingha319511 ай бұрын

    අනේ සර් මම ඔබට ගොඩාක් ස්තුතියි කරනවා මෙි විඩියෝඑක නිසා මමත් ලර්නස් එකක මාස 10 ඉගනගන්න ගියා නමුත් ඔබතුමාගෙන් තමයි මම වාහනය ගොඩාක් දෙවල් දැනගත්තෙ ඔබ මෙි කරන සේවය නිසා ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @NKBYGEE
    @NKBYGEE2 ай бұрын

    Thank you obathumage vedios walin igenagath de bohomai 🙏 ada licence gaththe mama ❤

  • @2MinutesEnglish
    @2MinutesEnglish11 ай бұрын

    Great experience thank you 👏👏👏👏👏👏❤️

  • @sujathapadmini5415
    @sujathapadmini541511 ай бұрын

    I appreciate your teaching

  • @prabodhabandara2058
    @prabodhabandara205811 ай бұрын

    අයියට නෙමෙයි මේ කියන්නෙ අයියට එකෙන්ම respect 🙂 මටත් ඔහොම අත්දැකීම් තියෙනව ආයෙ මොකක් හරි අව්ලක් හොයනව ගියර් එක ඇල්ලුව හැටි හරි වැරදියි ඒක කියන්නෙ හෙන සද්ද දාල පව් ඉතින් පස්සෙ නිකන් කල්පනා කරල බලද්දි අහිංසක ජීවිත කියල හිතෙනව කවුරු හරි පාගන් එතන තමන් මහා වැඩ්ඩෙක් කියල පෙන්නන්න මිනිස්සු කැමතිනෙ ඒක අධ්‍යාපන මට්ටම එක්ක පාලනය වෙනව හොදටම ඉගෙන ගත්ත උන් දන්නව යකෝ මේ ලෝකෙ මන් කොච්චර පොඩ්ඩයිද දන්නෙ කියල ආචාර්ය උපාධි ගහපු මිනිස්සුන්ගෙන් අහල බලද්දි ඒ මිනිස්සුත් කියන්නෙ මන් දන්නෙ මගේ විශයෙ යම් කෙලවරක් විතරයි මන් දන්නෙ නැති විශයන් ගොඩාක් තියෙනව කියල ඒ මිනිස්සු ඒකෙන් නිහතමානී වෙනව. අර බාගෙට ඉගෙන ගත්ත උන් හිතන්නෙ මේ ලෝකෙ සියලු දැනුම මගේ ලග තියෙන්නෙ කියල. මේ ලෝකෙ නැව් ප්ලේන් රොකට් පවා හසුරුවන මිනිස්සු ඉන්නවනෙ මේ වාහනයක් කියන්නෙ ප්‍රාථමික දෙයක් ඉතින් ඊට වඩා පට්ට දේවල් ඕනෙ තරන් තියේනෙ. මන් මේ කියන්නෙ හුරතල් කරන්න කියල නෙමෙයි ඒත් යම් විදියක් තියෙනව කියල දෙන්න නේ. අපිට පුරුදු කරන උන් පාරෙ වෙන මිනිහෙක් වැරැද්දක් කරොත් මේ අපිව එහා පැත්තෙන් තියන් අම්ම මතක් කරල කුනුහරප කියන්නෙ ඒ කරල රියදුරෙකුගේ හික්මීම උගන්නනව.ආයෙ කොල්ලො උනහම ඉපදුන දවසෙ ඉදන් වාහන පදින්න ඕනෙ නෑ උට ඊට වඩා උගේ ජීවිතේ වැඩ තියෙන්න ඇති උන්ව චාටර් කරන්න එපා . මේ වීඩියෝ එක බලන ලර්නර්ස් කරන අප්පච්චිලා ටික අර මන් කිව්ව වගේ අය බහුතරේ එහෙම තමයි පොඩ්ඩක් හැදෙන්න ඈ.. මොකද මිනිස්සු එන්නෙ ඔයාලගෙ ලොකු පඩ ලයින් බලන්න නෙමෙයිනෙ . උබල පව් ඉතින් හැමෝම කැමති මන් මෙතන නායක තෙමේ වගේ හැගීමෙන් ජීවත් වෙන්න ඒ උනාට අපිටත් වැඩ තියෙනවනෙ බන් 🙂 උබල සමාජෙට පට්ට විහිලුවක් බන් ෆිට් එකට කිව්වෙ අයිය වැඩේ එල බහුතරේ අතරෙ නියම ගුරුවරයෙක් කට පුරා කියන්න පුලුවන්

  • @SahanaSchool

    @SahanaSchool

    11 ай бұрын

    ❣️♥️❣️♥️❣️

  • @chanakaprasad1937
    @chanakaprasad193711 ай бұрын

    Sirawatama supiri riyaduru pasala

  • @user-jq4gw3zk4r
    @user-jq4gw3zk4r7 ай бұрын

    Oba thumata godaki esithuthi obathumga vidioa balu wata pasis maga hitha thibiba Arun tawatawthi skithiy dhiriy labanina oni thaRuwni Sarani

  • @buddikanuwan9992
    @buddikanuwan999211 ай бұрын

    අපේ ලර්නස් එකේ සර්ව මතක් වුනා.. එයත් හරි හොදයි..❤

  • @janetries2533
    @janetries2533Ай бұрын

    thank you so much sir.

  • @Danie5828
    @Danie582811 ай бұрын

    1:06 හොදම කොටස😂😂

  • @Shaniperera-c7n
    @Shaniperera-c7nАй бұрын

    Great

  • @aroshsuresh1779
    @aroshsuresh177911 ай бұрын

    Super training 🎉🎉

  • @jayangapriyankara2299
    @jayangapriyankara229911 ай бұрын

    නියම සර් කෙනෙක් ❤❤❤

  • @dumindaraper7717
    @dumindaraper771711 ай бұрын

    Supiri❤math gatte methnin okkoma purdu une mehen tama kalin vahana allavath tibbe na patta sup ekak denva ♥️♥️

  • @masterk2399
    @masterk239910 ай бұрын

    මන් යන එකේ එකා ජියර් එක හරියට වැටුන් නෑ කියලා කියවනවා හරියට පැදගන්න බෑ ගගා හරියට පුලුවන් නම් පුරුදු වෙන්න යන්නෙ නෑනෙ ඌ බනිද්දි පුලුවන් ටිකවත් පැදගන්න බෑ සල්ලි පැත්තක දාල දමල ගහල එන්න හිතෙනවා ගෝතයට බම්බුගහගන්න කියලා

  • @rohinidamayanthi375
    @rohinidamayanthi37511 ай бұрын

    Sir ge leners eken thamai api goda giye..oyataai, rohena sirtai thanks❤

  • @RusiruMalshan002
    @RusiruMalshan00211 ай бұрын

    සුපිරි ඇහ් 😂

  • @METHSILUSENEVIRATHNE
    @METHSILUSENEVIRATHNE9 ай бұрын

    ලර්නස් කාරයාගෙයි රියදුරු උපදේශක මහතාගෙයි වෙනස පැහැදිලි කරල දුන්නට ස්තූතියි

  • @vidusarani4145
    @vidusarani414511 ай бұрын

    Aththatama vadagath..b.s

  • @KalpaniMadushani-bm2re
    @KalpaniMadushani-bm2re11 ай бұрын

    👌👌👌niyamina 👍👍👍😃😃😃

  • @maduwanthinilmini4768
    @maduwanthinilmini476811 ай бұрын

    Eka atta a unata learners giyama van eka kiyala dena eka hita inne ipadenakota wahanekin api eliyata awa kiyala

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna774111 ай бұрын

    පට්ට 😂❤

  • @user-ul6nd6wd8m
    @user-ul6nd6wd8m11 ай бұрын

    Supiri sir kenek😊

  • @sujithroxs1811
    @sujithroxs181111 ай бұрын

    අනිවාර්යයෙන් ......සුමති ටෙලි සමිමානය දෙන්න හිතෙනවා 👍👍👍👍ැැැ👍👍👍ැ👍

  • @THUNDER.....THOR47

    @THUNDER.....THOR47

    11 ай бұрын

    DENNAKKO ITHIN 👍

  • @DKDIWANDKDIWAN
    @DKDIWANDKDIWAN10 ай бұрын

    Tnx you aiya ❤

  • @HansikaWeerasingha-lt3gl
    @HansikaWeerasingha-lt3gl11 ай бұрын

    හරි යසයි

  • @heshanbuddika6215
    @heshanbuddika621511 ай бұрын

    Ragapannna supiri😊😊❤

  • @sithiralandage5269
    @sithiralandage526911 ай бұрын

    අපේ කොල්ලෙක්ටත් ඔය වැඩේ උනා.. වැඩි දුරක් යන්න කලින් ගුටි පෝරියල් එකක් හම්බුනා.. පොර අයිත් උගන්නන්න ආවෙත් නෑ..

  • @lakshitha125
    @lakshitha12511 ай бұрын

    😂😂😂😂elamai

  • @Thanubandara18
    @Thanubandara186 ай бұрын

    අනිවාර්යයෙන් ලංකාවට ආවම පොඩ්ඩක් ඔය පැත්තෙ එන්න හිතන් ඉන්නවා ❤

  • @Farhan.AR7
    @Farhan.AR710 ай бұрын

    0:54 😂😂😂

  • @ajithprasanna2360
    @ajithprasanna236011 ай бұрын

    Delgoda orient learners eke pakayath ohoma thama.kollanwa waha kaduru.lassana kellant banin ne

  • @ajithprasanna2360

    @ajithprasanna2360

    11 ай бұрын

    👍👍👍👍

  • @user-ro1xk5hd4i
    @user-ro1xk5hd4i11 ай бұрын

  • @Sl_Silva
    @Sl_Silva11 ай бұрын

    I find you to be a very good driving instructor . Also, if you are recording something, you must first inform him that I am doing something like this Because you are posting these things on social media, there is a lot of possibility for you to face problems in the future . I appreciate thank you good !luck

  • @mahi_shan1361
    @mahi_shan136111 ай бұрын

    1:06 😂😂😂

  • @user-od2fh8ur8s
    @user-od2fh8ur8s10 ай бұрын

    good sar

  • @aslove80690
    @aslove8069011 ай бұрын

    අපේ ලර්නස් එකෙ සර් නම් ගොඩක් හොදයි හොදට කියල දුන්න අපිට

  • @noobgameplay8584
    @noobgameplay858411 ай бұрын

    Homagama hoda learners ekak kiyannako. Kawru hari

  • @yajasaji5955
    @yajasaji595511 ай бұрын

    මම learners ගියත් මෙතුමාගෙන් ඉගෙන ගන්නව..

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by11 ай бұрын

    Adeee mama hitiye patanganna kotama banne aththatama kiyala. Man ethaninma banala msg ekak danna gihin anith ayage kament baluva. Athi thava podden mulinma baninanava😀😀😂

  • @heshananuraj8150
    @heshananuraj815011 ай бұрын

    ❤❤

  • @prasannakarunarathne2022
    @prasannakarunarathne202211 ай бұрын

    මුලම ටික තමයි මරැ ඇ

  • @Hasindukavinda200
    @Hasindukavinda20011 ай бұрын

    අපේ අප්පො😂

  • @SohamGunwardena-wp3bp
    @SohamGunwardena-wp3bp11 ай бұрын

    Ma ita kalin manusayata katakana purubuvana

  • @thorodinson3955
    @thorodinson395511 ай бұрын

    Ado u paw bn baya una

  • @bysujee3210
    @bysujee321011 ай бұрын

    කමෙන්ට් දදා ආතල් ගන්නේ නැතිව වෙන රට වල driving පුරුදුකරණ විදියේ video's බලන්න. කොහොමද උගන්නනේ කියල කටත් තේරෙයි

  • @mewanlakshana6340
    @mewanlakshana634011 ай бұрын

    Aththata ohoma unanam uge ammata hukola yanawa licen enne na😅

  • @Ghost_Gaming16.
    @Ghost_Gaming16.11 ай бұрын

    MARU,😗

  • @SITHUM346
    @SITHUM34611 ай бұрын

    ඔව් අද්දැකීම් ගොඩක් තියේ

  • @ramindu2990
    @ramindu299011 ай бұрын

    වැලිවේරිය පැරඩයිස් 😂 වෙන තරහත් අපෙ පිටින් යවන්නෙ

  • @hshhdh9414
    @hshhdh94143 ай бұрын

    ඔව් මේ නෙත්මි ලර්නස් අන්ගොඩ එකේ ඔහොම තමයි. හරියට නිකං උගන්නනවා වගේ 😊

  • @sinahasagarecomedy9835
    @sinahasagarecomedy983511 ай бұрын

    🤣 nice

  • @nandanapiyal2840
    @nandanapiyal284011 ай бұрын

    කොහෙද තියෙන්නේ රියදුරු පාසල. මට සැහැල්ලු ලයිශන් තියෙනවා බරවාහන ලයිශන් එක ගන්න ඕන.

  • @gaveensamarage2046

    @gaveensamarage2046

    7 ай бұрын

    Ragama JaEla Kandana Peralanda 4 branches

  • @virajwijayanayake9647
    @virajwijayanayake96474 ай бұрын

    ⭐⭐⭐

  • @techwithmethu5425
    @techwithmethu542511 ай бұрын

    22 වෙනි පාරටත් මේක බලන මම🤣

  • @pathum2138
    @pathum213811 ай бұрын

    3wheel eka lesson ekk ona

  • @muthukuda77
    @muthukuda7711 ай бұрын

    හරිම පැහැදිලියි

  • @miyuruyuganthara160
    @miyuruyuganthara16011 ай бұрын

    😂😂❤❤❤👍👍

  • @yajasaji5955
    @yajasaji595511 ай бұрын

    මම යන ඵකේ ඵක්කෙනා මාව සෑහෙන්න මානසිකව වටිටන්න හදනව...මම දන්නෙ නෑ ඇයි කියලා......මට හොඳට තේරෙනව ඵ්ක...මම ඉවසගෙන ඉන්නව මොකද රියදුරෙක්ට හොඳ විනයක් අවශ්‍ය නිසා......

  • @masterk2399

    @masterk2399

    10 ай бұрын

    Same මචන් මටත් එහෙමයි

  • @Dimuthu_K

    @Dimuthu_K

    4 ай бұрын

    @@masterk2399wahaneta nagga welawe idan baninnamai balanne😅

  • @erandinethmi2991
    @erandinethmi299111 ай бұрын

    අයියෙ ඇත්තම කේතන්තිය රගපෑම ක් වෙනවද අවසානයට.ඔව් අයියෙ බය නොකර කියලා දෙන්න.මටනම් බනින ගුරැවරයෙක් නම් එපා.එතකොට ඩ්‍රයිවින් එපාවෙනවා බුදු සර්

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh18 күн бұрын

    ලර්නස් උගන්නන කෙනා ඉගෙන ගන්න කෙනාට බලු විදිහට බනිනවා ටොකු අයනිනවා සල්ලි දීලා දහස් ගණන් මුන්ගෙන් ටොකු කන්න රාජගිරිය චාරිකා ලර්නස් ඒකෙ ඌ ටොකු දෙනවා බලු ව්දිහට බනිනවා සහන ස්කුල් කොච්චර හොදයි ද මම තවම ලර්නස් ගිහින් ගිහින් වත් කතා කරලා නැ චාරිකා විතරයි නෙමෙයි තව ඉන්නවා බලු ලර්නස් කාරයෝ

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera696911 ай бұрын

    Beat school to learn

  • @dineshdhammika692
    @dineshdhammika69211 ай бұрын

    ඔව් 2012 ව්තර රත්නපුරෙ ජුපිට කියන ආයතනයේ හිටිය ඔය විදියට සතෙක් වගේ එකක් වාහන පුරුදුකරන.මිනිහ reload පවා දම්මගන්නව නිකන්

  • @kaushansilvester4365
    @kaushansilvester436511 ай бұрын

    Muna balana ekka 😅😅

  • @EduacademySL
    @EduacademySL24 күн бұрын

    L වාහනවලටත් හෝන් ගහනවා කියන්නේ මාර එකෙක් නෙ ඌ...... උට හදිසියි කියලා කවදාවත් L වාහනයකට එහෙම කරන්න හොඳ නෑ .....එයා කලබල වෙලා හප්පගන්න පුළුවන් ...

  • @indikakumara1133
    @indikakumara113311 ай бұрын

    Kiya denna iwaseema

  • @erandinethmi2991
    @erandinethmi299111 ай бұрын

    මටත් එන්න ඕනේ එත් බයයි

  • @gihanisuru
    @gihanisuru11 ай бұрын

    වයිපර් වයිපර් ඕක දාන්නෙ වැස්ස්ට යද්දි...😂😂😂

  • @googlegod123

    @googlegod123

    11 ай бұрын

    😂

  • @nissankagimuno797
    @nissankagimuno79711 ай бұрын

    It's videhata katakalorh kanwa kemak madi nokiyanna

  • @thesword2621
    @thesword262111 ай бұрын

    කොහෙද මේ මාත් යන්න මෙතනට 😊

  • @wadithavishvajith7952
    @wadithavishvajith795211 ай бұрын

    😂😂

  • @themiyabandara7809
    @themiyabandara780911 ай бұрын

    ඔය learnes eka thiyna තැන කොහෙද දන්නවද.... අනේ kiynko.

  • @champashiranthi8753
    @champashiranthi875311 ай бұрын

    අම්මො බන් රගපාන එකට ඔස්කාර් එකක් දෙන්න ඕන😂😂

  • @sameerasameera6231
    @sameerasameera623111 ай бұрын

    මන් හිතන විදිහට සර්ට වැරදි නිවැරදි කරන්න බැරි උනා වයිපර් දෙක පහත් කරන්න කියල කියනකම් හිටිය ඒත් කිව්වෙ නෑ ඉතිම්

  • @shanudjmusic
    @shanudjmusic11 ай бұрын

    first comment

  • @Sageeth681

    @Sageeth681

    11 ай бұрын

    last comment 🤕

  • @nishantha1422
    @nishantha142211 ай бұрын

    වයිපරේ හදාගන්න

  • @user-yw6cj6dy5t
    @user-yw6cj6dy5t11 ай бұрын

    මටත් ඔහොම කලා එ හුකන්න රිවස් එක ඉගැන්නුවෙත් නැ හරියට 😢

  • @hasithajeewantha4165
    @hasithajeewantha416511 ай бұрын

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dkxkenzo7974
    @dkxkenzo79749 ай бұрын

    බය වෙන්න දෙයක් නෑ මමත් ගියා මුකුත් නැදැන දැන් දවස් දෙකයි ලේසී වැඩේ

  • @dilankaherath1388
    @dilankaherath138811 ай бұрын

    අවංකවම කිව්වොත් නියම ගුරුවරයෙක්❤

  • @noobgameplay8584
    @noobgameplay858411 ай бұрын

    Lankawe hema towm ekakama oyage driving school danna oane

  • @JDMTV1
    @JDMTV111 ай бұрын

    Viber 😂

  • @user-py3lw4ot9g
    @user-py3lw4ot9g11 ай бұрын

    මම ගිහිපු තැන වාහනෙ පදින්න පුරුදු කරන කෙනා අනවශ්‍ය තැන් අල්ලනවා 🙁ඌට කෑ ගැහුවහම ඌ අපිට වාහනෙ පඳින්න කියලා දෙන්නෙ නැ මම ගියෙ නැ ඊට පස්සෙ 😒වාහනෙ පදින්න බැරි කමකට නෙමෙ ගියෙ ට්‍රේනින්ග් යන එක අනිවාර්යයි කිව්ව නිසා ගියෙ අරූ නරක තැන් අල්ලන්න ගත්තනම මම ගියෙ නැ😂

  • @combo9650
    @combo965011 ай бұрын

    Driving license langadi gattu set eka like ekak dagena yanna

  • @rasikadilansampath1419
    @rasikadilansampath141911 ай бұрын

    අපි නම් බයඋනෙ නැ මහත්තයො..😅😂

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd11 ай бұрын

    😍😍😍

  • @bgcharuka1400
    @bgcharuka140011 ай бұрын

    😂😂😂😂😂😂

  • @djkaviya5782
    @djkaviya578211 ай бұрын

    😂

  • @user-mf7bg3so1r
    @user-mf7bg3so1r11 ай бұрын

    දෙනුවර ලනස් අපෙ ගූ ගොඩක් බන් 😂😂තනිකරම

  • @topvideo5295
    @topvideo529511 ай бұрын

    apith giya genun va uda thiyala kollanta ballanta vage benne😅

  • @xgamer660

    @xgamer660

    11 ай бұрын

    Hamathanama ehema na bn, godak learns wala ganu thama wadipurama banum ahanne

  • @topvideo5295

    @topvideo5295

    11 ай бұрын

    yes arehema thenuth nethuva nove@@xgamer660

  • @gamingab5946
    @gamingab594611 ай бұрын

    යකෝ ඒ කොල්ලට කලින් කියලා නෙවේද රඟපෑවේ🤣

Келесі