ස්ටියරින් වීල් කියන්නේ හැඩල් එක signal කියන්නේ පාට බල්බ් පත්තු වෙනවා .reverse කොහොමද උගන්නන්නෙ මුට

Пікірлер: 334

  • @viduraruwan9976
    @viduraruwan997611 ай бұрын

    අම්මෝ රගපෑම නම් සුපිරී කාර්තික්ගෙ🥰🥰

  • @viduraruwan9976
    @viduraruwan997611 ай бұрын

    කාර්තික් උබනම් වැඩ්ඩෙක් බ්න් 😂😂🥰

  • @paramidharmarathne
    @paramidharmarathne11 ай бұрын

    මතක හිටිනව වැඩියි මේ විදියට කියද්දි❤

  • @minuravithanage4281
    @minuravithanage428111 ай бұрын

    දෙරනෙ ඉන්න නලුවොන්ට වඩා පට්ට තාත්විකයි යකෝ මූ😂❤️

  • @DahamMethsara-yo1wv

    @DahamMethsara-yo1wv

    11 ай бұрын

    Sira katawa ban😂👍

  • @Madhurangavijesiri

    @Madhurangavijesiri

    10 ай бұрын

    ලොවෙත්

  • @user-cf2wq4kv8j

    @user-cf2wq4kv8j

    Ай бұрын

    ♥️😂😂😂😂

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri402411 ай бұрын

    ගෑස් එක පාගාගෙනම වෑන් එකට නැගපු විදිහ තමයි ආතල්ම..😂❤️

  • @jagathchamila2980
    @jagathchamila298011 ай бұрын

    කතාව, පිටපත, නළුවෝ ඔක්කොම සුපිරි... පට්ට තාත්විකයි... Driving school කරන ගමන් කර්තික් එක්ක teledrama එකක් කෙරුවනම් tranding වෙනවා ෂුවර් 😄😄

  • @RLProduction1000
    @RLProduction100011 ай бұрын

    මරු කාර්තික් අයියේ😂😂😂.......ඊයේ Ape Trial ......එක පාරෙන්ම goda ♥️🔥Lot Of Thanks For SAHANA Learners ♥️♥️♥️

  • @chamidusameen-hj3nf

    @chamidusameen-hj3nf

    11 ай бұрын

    Amarud bam mata heta trial 😢

  • @RLProduction1000

    @RLProduction1000

    11 ай бұрын

    @@chamidusameen-hj3nf නෑ ඔයා බය වෙන්නෙ නැතුව Basics ටික හරියට කරන්න 👍 ඒ කිව්වෙ වාහනේ පාරට ගන්න එක,ජියර්,නවත්තන එක,Signal.....Riverse එකට නම් Trainer අයියලා උදව් කරනවා ♥️👍 බයික් එකත් හරියට කරන්න.......එහෙම ෆේල් වෙන්නෙ නැ 👍👍👍

  • @chamidusameen-hj3nf

    @chamidusameen-hj3nf

    11 ай бұрын

    @@RLProduction1000 hari machan .thank you 👍.puluwn nm whatsapp num ekath denawd ❤️

  • @tharidubro6033
    @tharidubro603311 ай бұрын

    කාර්තික් එක්ක Film එකක් කරා නම් ලංකාවෙම Trending වෙයි😂

  • @Keztaonline
    @Keztaonline11 ай бұрын

    ඔන්න බලහම් කාර්තිකුයි සහන අයියයි දෙන්නා ලගදීම tv එකේ ඉන්නවා නාට්‍යයක.....😅

  • @Silvester720
    @Silvester72011 ай бұрын

    Abc පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්ත එක 😂😂😂😂 කාර්තික් නිසා ආසාවෙන් ඉගෙන ගත්තා

  • @gimhanathennakoon2000
    @gimhanathennakoon200011 ай бұрын

    ලයිසන් එක ඇරගනත් මෙක බලන්නෙ කර්තික් උබ හින්දා 🤣🤣🤣🤣🤣

  • @user-xc3zh5cp8t

    @user-xc3zh5cp8t

    11 ай бұрын

    සිරා

  • @heshanmax963

    @heshanmax963

    11 ай бұрын

    ado math ehemai bn

  • @chamathperera6163

    @chamathperera6163

    11 ай бұрын

    සිරාවටම 😂😂❤

  • @anjanaprabhash7721

    @anjanaprabhash7721

    11 ай бұрын

    අපිත් එහෙම තමා 😂

  • @menuwick99

    @menuwick99

    11 ай бұрын

    Same 😂😂

  • @Yasazzboy
    @Yasazzboy11 ай бұрын

    ඕන තරම් ආතල් video බලලා තියේ.. මේ තරන් හිනා ගස්සලා නෑ එකක්වත් 😂😂🤣.. හැමදාම කාර්තික්ව video වලට ගන්න 😂❤

  • @sujithroxs1811
    @sujithroxs181111 ай бұрын

    අමිමෝ .....මම දැන් දෙවෙනි ඉනිම බලන්නැ...මෙක මරැ👍 👍👍ැ

  • @vikumabeysiri2926
    @vikumabeysiri292611 ай бұрын

    කාර්තික් උබ මගෙ එකා බං. දිගටම ඕනි මේ ආතල් ටික.😂❤

  • @rashithakshemendra8909
    @rashithakshemendra890911 ай бұрын

    තව ඕනේ කාර්තික්ගේ වීඩියෝ 🚗🏍️🚚🚛🚦🛤️⛽🚁🛬🛐:O🎉❤😮😅

  • @umeshMadushanweerasekara
    @umeshMadushanweerasekara11 ай бұрын

    මේක කමඩි වගේ ඕයි මරු කාර්තික් ඉන්නවා කිව්වොත් ඉවර වෙනකන් බලනවා 😂❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage707211 ай бұрын

    කාලෙකට පස්සෙ කොමඩි Film එකක් බැලුව හනාවෙලා ඉවරයක් නෑ. උපදේසක තුමාට හිනා ගියත් කාතික්ටනම් පොඩ්ඩක්වත් හිනා යන්නෙ නෑ දෙන්නම නියමෙට ඇත්ට් කරනව

  • @kavishnakalhara
    @kavishnakalhara11 ай бұрын

    කාර්තික් තමා හොදටම කරන්නෙ 😂💔

  • @sahaninduwara2640
    @sahaninduwara264011 ай бұрын

    කාර්තික්ගේ තව වීඩියෝ ඕනේ😂❤

  • @shalikatv76
    @shalikatv7611 ай бұрын

    කාර්තික් තෝ හින්දා හිනහා ගිහින් අපි මැරෙනවා යකෝ😂

  • @sadaruniroshan6505
    @sadaruniroshan650510 ай бұрын

    නියමයි කාර්තික් මල්ලි ඔයාගෙ වැඩ සුපර් 👍👍😀😀 හිනා වෙලා පන යනෝ තව vedio ඕන

  • @desawanarawaya
    @desawanarawaya11 ай бұрын

    හප්පට සිරි අපිට ඉස්ම යන්න හිනා යකෝ වැඩේ කියන්නෙ කාර්ති සුපිරි නලුවෙක් නෙ බොල හිනා යන්නෙ නැති එකම මරු නෙ

  • @rasikadilansampath1419
    @rasikadilansampath141911 ай бұрын

    කාර්තික් උබ සුපිරි බන්..😅😂😂😂

  • @user-up7we2hh4g
    @user-up7we2hh4g8 ай бұрын

    සර්ට මාර ඉවසිමක් තියෙන්නෙ මෙයා කරන වැඩවලට

  • @cruz21209
    @cruz2120911 ай бұрын

    karthik for oscar award😂

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi955711 ай бұрын

    කාර්තික් අයියාහ් මරු ඔයි තමුසේ 😂😂😂

  • @rehandesilva1473
    @rehandesilva147311 ай бұрын

    Comedy king Karthik💯🤪😂❤️

  • @thimirasineth
    @thimirasineth11 ай бұрын

    අම්මෝ මූ පට්ට ආතල්නෙ දෙන්නේ❤❤❤😂😂😂😂

  • @lahiruhapuarachchi9463
    @lahiruhapuarachchi946311 ай бұрын

    Karthik uba nam maru ban ma laisan aran awurudu 7k wenawa eth aayeth balanawa video tika.. e karthik una nisa... ragapam nam patta... jaya wewa..

  • @kasungayan6918
    @kasungayan691811 ай бұрын

    Karthik සුපිරි 👍👍👍

  • @tharushanethsara-by8zh
    @tharushanethsara-by8zh11 ай бұрын

    දිගටම ඕනි මේ ආතල් ටික.😂❤

  • @buddikanuwan9992
    @buddikanuwan999211 ай бұрын

    සර් කාර්තික්ට KZread channel එකක් හදලා දෙන්න.. ❤

  • @vishmiamasha9822
    @vishmiamasha982211 ай бұрын

    මේකා මේ ආත්මෙ ලයිසන් ගන්න එකෙක් නෙමේ... මරු හැබැයි...😁😁😁😂😂 ඉස්සර ඉඳන්ම ඔයාගෙ වීඩියෝ බලනවා. හැබැයි දැන් මේ යන විදිය නියමයි.... පුළුවන් නම් බස් වීඩියෝ එකක් කරන්න, බස් ඩ්‍රයිවර්ස්ලා කරන වැරදි එහෙමත් ඇතුළත් කරලා. ඒ වගේම, ලොරි වගේ වාහන ගෙනියද්දි වෙන ප්‍රායෝගික අභියෝග (වැකුම් නැතුව යන ඒවා එහෙම) වගේ දේවල් ඇතුළත් කරලා තවත් කොලිටි එකට වැඩේ කරන්න....

  • @user-st4jp6sd6s

    @user-st4jp6sd6s

    5 ай бұрын

    OK❤

  • @user-st4jp6sd6s

    @user-st4jp6sd6s

    5 ай бұрын

  • @janetries2533
    @janetries2533Ай бұрын

    harime asi balanne. supiri.

  • @lakshansupun3301
    @lakshansupun330111 ай бұрын

    Me video series eka shok ane ❤. Karthik sir dennma patta acting ❤

  • @hasithsandaruwan8042
    @hasithsandaruwan804211 ай бұрын

    කා‍ර්තික්ට සම්මානයක් දෙන්න ඕන 😂ඌට sahana learners එකෙන් free ලු උගන්වන්නෙ

  • @chandanipriyadarshani135
    @chandanipriyadarshani13511 ай бұрын

    පලවෙනි එක මගෙන්

  • @IanBro315
    @IanBro31511 ай бұрын

    කාර්තික් ගේ video තමා පට්ට 😂

  • @captainnemo3958
    @captainnemo395811 ай бұрын

    3:20 අම්මෝ 🤭😂😂

  • @samanmendis8921
    @samanmendis892110 ай бұрын

    කාර්තික් නම් මරු සහන අයියේ.

  • @trolllanka6278
    @trolllanka627811 ай бұрын

    මෙවාට තාමා කොටාලා recation කරන්න ඔනෙ😁😁😁😁😁😁🤣😁😁😁😁

  • @user-nh9mc8bh2f

    @user-nh9mc8bh2f

    11 ай бұрын

    සිරා ඕයි 😂

  • @lasindu_

    @lasindu_

    11 ай бұрын

    atta😂

  • @deshanpiyumantha2639
    @deshanpiyumantha263911 ай бұрын

    අපිට උගන්නපු සර් හිටියනම් ගුටිත් කනවා කාර්තික්😮😂

  • @tharuwagaming8294
    @tharuwagaming829411 ай бұрын

    අඩෝ කාර්තික්..උබන්ම් real නළුවෙක් බන්

  • @RK-fm9yx
    @RK-fm9yx11 ай бұрын

    Adow කාර්තික් තමා චරිතෙ 😂❤

  • @slsara-ku1nz

    @slsara-ku1nz

    11 ай бұрын

    sirawatama machan

  • @RKFAMILY999

    @RKFAMILY999

    11 ай бұрын

    👀

  • @pasindudilshan4617
    @pasindudilshan461711 ай бұрын

    අඩෝ ඔහොම ආතල් දෙන්ඩ එපා බන්.හිනා වෙලා පන යයි.🙈🙈🙈

  • @MMmusic926
    @MMmusic9266 ай бұрын

    මෙව බලල මටත් driving අමතක වෙනවා 🤧😁 කර්තික් මරු ඈ 😂❤️

  • @chamodhviduranga6695
    @chamodhviduranga669511 ай бұрын

    Trial එක දවසෙ කාර්තික් පට්ට ආතල් එකක් දෙයි 😅

  • @fawmyshaid7154
    @fawmyshaid71545 ай бұрын

    Sir you are great actor and director as well

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk10 ай бұрын

    අඩෝ කාර්තීක් උබ නීසාමයී බ්න් මේ විඩීයො බලන්නේ.. සීරාවටම..❤️😁 ආදරෙයී ඈ 😁❤️

  • @morriskariyawasam896
    @morriskariyawasam8965 ай бұрын

    මම හරිම ආසයි 🌹🌹🌹🌹

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana369011 ай бұрын

    karthik එක්ක තවත් videos ගෙනකම් බලන් ඉන්නවා 100K subscribe ගහමු ජය වේවා❤

  • @nimaldissanayake4333
    @nimaldissanayake433311 ай бұрын

    විහිලුවට වුනත් ඔය විදියට තමයි සමහරු පුරුදු කරන විදිය. බූරුවෝ ,ගොන්නු නම් කියනවා .හැබැයි ටෙස්ට් එක පාස් වුනාම ගරු සරු ඇතිව ආදරයෙන් කතා කරනවා.ඒ ගොල්ල නපුරු නෑ.

  • @sameennishan5289
    @sameennishan52899 ай бұрын

    මට මුලින්ම රිවස් එකක් ගහපු දවස මතක් උනා, රිවස් එකේ ගියා , දඩාං ගෑව, ගෙදරක ගේට්ටුවේ, කාර්තික් සුපිරියටම චරිතෙ කරනව,

  • @bandulawickramaarachchie858
    @bandulawickramaarachchie85811 ай бұрын

    ම්‍ර මරැ බන්😊😊😊

  • @Raita_ff
    @Raita_ff11 ай бұрын

    ee athl ekth ekk ee kiyl dena eka mru ❤️

  • @rejiraja1202
    @rejiraja120211 ай бұрын

    අඩො සුපිරි බන් එලම❤😂😂😂

  • @buddhidillesha8143
    @buddhidillesha814311 ай бұрын

    කාර්තික් රගපානවා සුපිරි

  • @user-zg4dn4zg8c
    @user-zg4dn4zg8c4 ай бұрын

    Aderei ♥️ kammali na hinawela bade korewenewa 🤣😄

  • @akalankasandakelumofficial2150
    @akalankasandakelumofficial215011 ай бұрын

    කාර්තික් නැත්තම් එපා වෙනෝ ආදරෙයි කාර්තික්❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara93259 ай бұрын

    කාර්තික් උබ නම් කියලා වැඩක් නැහැ... මරු බං

  • @user-cf2wq4kv8j
    @user-cf2wq4kv8jАй бұрын

    අඩෝ කාර්තික් ඔහොම අතල් දෙන්න එපා බං අම්මෝ♥️♥️♥️😂😂😂😂😂😂

  • @lakshithakasun1992
    @lakshithakasun199211 ай бұрын

    Lernes eke pora arut raga pann kiyld kohed mt nn hithene.

  • @chamodnihara
    @chamodnihara11 ай бұрын

    Karthik❤️😁✊

  • @user-sd5kb6xw6s
    @user-sd5kb6xw6s11 ай бұрын

    හිනස්සල මරන්නද හදන්නෙ යකෝ😂❤

  • @HansaniSewwandi-gg8py
    @HansaniSewwandi-gg8py11 ай бұрын

    ලයිසන් ගන්නවනම් එකම හොදම රියදුරු පාසල.....සහන රියදුරු පාසල......😊😊😊😊

  • @Eidncruze6824
    @Eidncruze682411 ай бұрын

    කාර්තික් තමයි හොදටම කලේ 😂

  • @sangeethpramoditha8409
    @sangeethpramoditha840911 ай бұрын

    Elama

  • @Raita_ff
    @Raita_ff11 ай бұрын

    ammo uge athal maru 😂

  • @Chamilaluke
    @Chamilaluke11 ай бұрын

    Karthikaw tiktok tharuwak karala dennada viral yamu ❤❤❤

  • @chonidusoysa3757
    @chonidusoysa375711 ай бұрын

    maru

  • @nipunabandara-pv6mp
    @nipunabandara-pv6mp11 ай бұрын

    කාර්තික් උබ මරු

  • @supunarunodasupunarunoda6617
    @supunarunodasupunarunoda661711 ай бұрын

    අපෙ එකෙක් කාර්තික් 😮😅😊

  • @chalanamayura389
    @chalanamayura3899 ай бұрын

    Karthi👌❤️

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane06525 ай бұрын

    වසරේ නළුවා කාර්තික්. පට්ටයි.. ❤

  • @Kaweeshanimsara4743
    @Kaweeshanimsara474311 ай бұрын

    මරැ 😂

  • @Danie5828
    @Danie582811 ай бұрын

    5:05 😂

  • @prasannakumara8939
    @prasannakumara893911 ай бұрын

    සුදු අම්මි... අම්මෝ කාර්තික් ආතල් ඇ...😂

  • @kaviduisara
    @kaviduisara11 ай бұрын

    සුදු අම්ම්‍යාලු 😂

  • @darkpanda302
    @darkpanda30211 ай бұрын

    Script superb 💚🌼

  • @supunanuruddha3509
    @supunanuruddha350911 ай бұрын

    කාර්ටි එල

  • @techwithmethu5425
    @techwithmethu542511 ай бұрын

    පිටිපස්සෙ උන්ට ඇයි හිනා යන්නැත්තෙ🙄🤣

  • @dinushaacademy9250
    @dinushaacademy925011 ай бұрын

    👍👍👍

  • @HelloKwt-m8z
    @HelloKwt-m8z23 күн бұрын

    Hodatama kare karthik😂😂😂😂

  • @SLAgriculturalmachines
    @SLAgriculturalmachines11 ай бұрын

    5:06 සුදුඅම්මීගෙන් call එකක් ❤❤

  • @supunushan
    @supunushan11 ай бұрын

    Baik purudu karana kota kohomaathida

  • @Aakashbro
    @Aakashbro8 ай бұрын

    ඔන්න කාර්තික් අයියා වෙනුවෙන් subscribe කරා❤🎉

  • @umeshMadushanweerasekara
    @umeshMadushanweerasekara11 ай бұрын

    ලර්නස් ගියත් වැඩකෙ ඉන්නෙ කිව්වත් කෝල් ගහන එයා මට 🥲😂

  • @lourdesfernando1394
    @lourdesfernando13945 ай бұрын

    කාර්තික් උබ සුපිරි නලුවෙක්

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana369011 ай бұрын

    අලුත් වීඩියෝ එකක් ඕන ❤

  • @rajithalakshan6985
    @rajithalakshan69856 ай бұрын

    😂😂😂😂 supiri

  • @dineshlasantha2419
    @dineshlasantha241910 ай бұрын

    ඌ මරැ අප්පා😂😂❤

  • @googlegod123
    @googlegod12311 ай бұрын

    07:01 මගේ වල් හිත 😂

  • @dilankaherath1388

    @dilankaherath1388

    11 ай бұрын

    Hapoi😂

  • @madhuraudayanga2167
    @madhuraudayanga216711 ай бұрын

    කාර්තික් උබ ඉස්කෝලෙ ගියාද බං.. අම්මෝ බං උබ කරන ජෝක් ටික.😂😂😂

  • @fayaschappi2122
    @fayaschappi212211 ай бұрын

    Karthik ❤❤

  • @Kingofhearts920
    @Kingofhearts92011 ай бұрын

    8:16 ඕ නියපොතු😂😂

  • @diyt9530
    @diyt953011 ай бұрын

    Karthik hinda balanne u nam maru dial ekak

  • @DkSlacademy
    @DkSlacademy11 ай бұрын

    Ammo bn meka nm 😂🤣හිනා ගස්සලා මරන්නද යකෝ හදන්නේ 😂😂

  • @harshaamarasekara666
    @harshaamarasekara66611 ай бұрын

    Sudu Ammiya😂

  • @kosalaranawaka9240
    @kosalaranawaka924011 ай бұрын

    Sir මු කරන්නෙ අත්තකනම් මුව damma අයින් කරන්න නත්නම් සර් ට මුලු ජිවිත කලෙම උගන්නන්න වෙන්නෙ තෙල් ගහල ව්හහනෙට මුව පුරුදු කරල සර් ව බන්කොලොත් වෙයි 😁😁😁😁😁🤭🤭🤭🤭

  • @nadithdinsara

    @nadithdinsara

    11 ай бұрын

    yako mu instructer kenek sahana school eke . threewheel bike purudu karanne me karthik ayya

  • @dularabimsara9623
    @dularabimsara962311 ай бұрын

    දඟලනවා , කිරනව 😂❤❤❤

Келесі