Dream Star Season 11 | 16th April 2023
Музыка
Dream Star Season 11 Top 50 ( Team 02 )
Contesters : Malith Silva, Prabhasha Nethmi, Amila lanka ,Dineth Bandara, Anjalee Herath, Shanika Prabhodani
To vote download the Dflix app 👉:
Playstore 👉: play.google.com/store/apps/de...
Appstore 👉: apps.apple.com/us/app/dflix/i...
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream
Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has
presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way
to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From
season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program
wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is
elected by the majority of people votes cast through the online.
Judges : Keerthi Pasquel, Samitha Mudunkotuwa, Nadeeka Guruge, Ashanthi De Alwis
Hosted by : Raveen Kanishka
Subscribe Our channel for more 👉:
/ @dreamstaroffcial
#dds #dreamstar #dreamstarseason11 #singing #falanandreajanson #raveenkanishka
#nadeekaguruge #keerthipasquel #samithamudunkotuwa #ashanthidealwis #TVDerana
#DeranaLK
Пікірлер: 99
අම්මෝ රවීන් 😂😂 මටත් ඔය ප්‍රශ්නෙම තිබුන අංජලීගෙ ඇඳුම ගැන ❤❤
Anjali 20023drem star❤❤❤❤❤❤
Raween you’re the best presenter I hope see you next week,,,,,
Anjalee winning without judge board votes lol.. And why were they keep talking about anjalee's style, she looks great, is it too big thing girl to be different than all the girly girls that people expecting to be there? Well she won with her uniq style after all.
Anjali best !!🧡
අද වැඩසටහන සුපිරි යි👌❤️ ඉදිරිපත් කිරීම, තරගකරුවන්ගේ ගායනාවන්, විනිශ්චය මේ හැමදේම හොදටම තිබුණු දවසක්💯🔥 DDS වේදිකාවට ගැලපෙනම නිවේදකයා ඔහුම බව හැමදාමත් වගේ රවීන් අයියා අදත් ඔප්පු කරලා පෙන්නුවා 🔥❤️
Anju Herath manika❤ congratulations
RK හරිම ලස්සනයි...❤️Rk තනිවම නිවේදනය කරද්දි dreamstar programme එකේ අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ.🌠🍂දක්ශයෙක්නෙ ඉතින්.❤️මේ දවස් දෙකේනම් tv එකෙන්මයි live බැලුවෙ RK ඉන්න නිසා 🤭🙊හැම තරගකරුවෙක්ටම සුභපතනවා
අද නම් ප්‍රභාසා දුවගේ ගායනය අපුරුයි මැණික මමත් ගොඩක් ආසාවෙන් රස වින්දා ජය වේවා දුව
රවීන් අයියා නිසාම බැලුවා අදත්... වෙනදා වගේම සුපිරියට ඉදිරිපත් කරා අපේ multitalented කොල්ලා RK 🔥😘
RK ❤️🔥
Rawen❤ada👌👌👍👍
අහම්බෙන් ප්‍රභාශාගේ ගායනය දැකලා ආවේ....මාර ලස්සනයි ❤
RAWEEN 👍
❤❤❤ඇද සියලු දෙනාම දක්ෂයෝ ජය වෙවා තෙරුවන්සරනයි ❤❤
Malith and Anjalie Beautiful Voices 🌷🌷
රවින් පුතා නිසා තවත් ව්දිකාව බබළනවා සතුටුයි පුතා විනිසුරු මණ්ඩලය සහ සංගිත කණ්ඩායම ඇතුළු අද තරඟ කරන සැමටත් සම්මා සම්බුදු සරණයි
Dream star වේදිකාව බබලවන සුපිරි තරුව Raveen kanishka ❤❤❤❤❤
RAWEEN KANISHKA 🔥... It's a pleasure to see you on the DDS 11 as a presenter, the Star ⭐ of the stage. You shine and brighten the stage. This is a truly elegant presentation with excellent audience enhancement. Nicely done. You know everything inside and out about DDS, all its components and a subject matter expert now. Proud of you man... Keep purifying your talents and skills. All the best and looking forward to seeing you often on DDS 11 stage when you are in the country.
@shehan592
Жыл бұрын
❤️👌
@rkdon3880
Жыл бұрын
@@shehan592 😊
Anju thama wda karaya😊😊
රවීන් නම් හරිම ආස හිතෙන විදිහට වැඩසටහන කරනවා quality එකත් maintain කරන ගමන් 🔥
සෙරටම වඩා ලස්සනයි අවසාන සිංදුව සෙරම එකතු වේලා කියපු එක අපේ රජරට ගැම්මක් ඉන්නවා තබුත්තෙගම
සිරසෙන් බිහිවුණු ශලනි තාරකා, ශිහාන් මිහිරංග වගේ දෙරණෙන් බිහිවුණු දැවැන්තම චරිතය රවීන් කණිෂ්ක. ජය වේවා සහෝ!
@sithmininavodya7898
Жыл бұрын
අනිවාරයෙන්ම තුන්දෙනාම ජනතා සම්මාන රැසකින් පිදුම් ලබපු සුපිරිම තරු තුනක්...
@Telelovers
Жыл бұрын
💯😍
Ravenna mage bro niyamai podi vijay
ප්‍රභාශා හරිම ලස්සනයි දෝනි කටහඩ ❤❤❤❤
Balanna balanna asa hithenawa ada malith mallige idiripath kirima athi wishishtai awasan wate dakwa idiriyata yemata hadawathinma suba pathanawa 🙏 a
ප්‍රභාෂා ඔය වගේ ඔබගෙ හඬට ගැළපෙන ගීත තෝරගන්න.සැබෑ දක්ෂයෙක් ඔබනම්.ජෝතිපාලයන්ගේ ගීත රහට ගයපු මං දැකපු එකම මැණික ඔයා❤
කවිිද දැක්කේ මලිත් අන්තිමට තබ්ලාව වදනය කර ප්‍රවීන වාදකයාට ගෞරව කරපු හැටි. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.
SMs නම්බර් 07 හරිම ලස්සනයි පුතා ඔයාට ජය
රවින් පුතේ ඔයා ලස්සනට ආකර්ෂණීය කරන් ඉදිරිපත් කරනවා බලන්න ආසයි❤❤
රවීන් ❤❤❤
RK💪❤
ගුරැගේ මහතාගේ විග්‍රහය අති විශිෂ්ඨයි.
Malith ,Dineth,shanika,prabasha,anjalee, ,amila ❤️😍😍💯
මලිත් මල්ලියො ආදරෙයි රත්තරන් කටහඬ හරිම ලස්සනයි සුපිරිම සුපිරි වාව්ව්ව්ව්ව්ව්ව් වාව්ව්ව්ව්ව්ව්ව් වාව්ව්ව්ව්ව්ව්ව් ආදරෙයි බුදු සරනයි
Anjali bast 😊
Beautiful! Everyone is so talented. Enjoyed today’s show a lot. Great hosting Raveen!
Malith dakkama Mata nam sanath nandasiri mahathawa mathak wenawa.
Malith weldon 🎉🎉🎉idiriyatama yanna labewa puthata
Malith kiynna wachana na malli ...hrima lassanai ..jayen jayama wewa
අද හැමෝම සින්ග් කලා හරිම ලස්සනයි .සුබ පැතුම් හැමෝටම
මලිත් මැණිකක් අපේ රට ට.. ඇග හිරිවටෙනවා ඒ ඉදිරිපත් කිරීමට.... ඒ සින්දුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැහැ පුතේ..... කලාවට ආලෝකයක් වේවා
Malith anjalee maru rk ge idiripathkireema atiwisistai
Prabhasha nethmi❤️🌟
ඇත එහා ඔබ සිටිනා සිතක සිනහා එ මහද සලා ❤❤❤❤❤ loVLY singing all of
Prabhasha 🤩
Anjali 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩suba bathum idiriyatama.yana
Shanika one of the best singer in this season..keep it up👏🥺❤️
අද හැමෝම දක්ෂයෝ හැම දෙනාටම ඉදිරියටම යන්න සුභ පතනවා 🙏❤
මීගොඩ දුවත් ලස්සනයි ගැයුමත් ඉස්තරම් 😊❤
ජයෙන් ජයම ලැබෙිවා සුභ පැතුම් 👍💐😁
Today, programme is super.
ඇයි ඒ ෆැලන් වගේ කියන්නේ..ෆැලන් සහ අංජලීගෙ ගෙ හඬ හාත්පසින්ම වෙනස්නේ. One and only falan andrea 🔥
Nice voice ❤ anjalee 👍
Mama hithanava ape next Sanath gunatilaka is MALITH SILVA ,Mage Anavakiya ,harima lassanai sindu kiyanava,ape ratey prasidda vanavamai.
@miriansiriwardena8893
Жыл бұрын
Sorry Sanath Nanthasiri,not sanath gunatilaka .
Very nice good luck all ❤️🇺🇸
My favorite song "perawadanak" shanika best of luck
Malith Silva is the best good luck
good luck anjalee herath ❤️
Prabasa marama lassana hadak .mama kisarayak ahuwada oyage sindu
අදනම් සේරම සුපිරි.....
පෙරවදනක් වී මගේ කතාවට...සුපිරි...සුපිරි ..
Prabasha ❤
ඒ හඬ නම් මාර ම මිහිරි යි...❤❤
Lassanai prabasha ❤️❤️
Malith , Ajnalee , Shalika ❤️🥺
i am realey appriciate for all singeres
කීර්තිpaskuwel සර් lassanai unifom lassanai god bless you ♥️♥️🌹
Well Dan malith
Me wataye inna taraga karuwan itama daksa team aka
ප්‍රභාශා මරු❤
Lassanai ediriyatama yanna
අයියෝ අමිල ගියා කියන්නේ ආයේ මේ වැඩසටහන බලලා වැඩක් නෑ........
Dineth and Shanika are the best
මම කිවිවා නේද තරගේට යන දවසට නාන්න එපා🙏♥️ කියලා ඒ දේ කලාද මෙ සැරේත් ලස්සනයි බුදු සරණයි
apata ahimivuu daavanthayaagee venuvata labunu sangeetha thaaggakdaiy sithe, Malith Silva obata jaya.
Me hayadenama dakshyo.
Samitha ❤ dakapu hodama coch kenek 😊😊
Reem star is malith🎉🎉🎉🎉🎉😂😂😂❤
@indrajithdeshapriya8389
Жыл бұрын
Dreem star is malith
Sangeetha kandaya maru
malith❤
Gayanath maru
Niyamai bro marwalas idiriyatama yan
Nadeeka talking too much 🎶🎵🎸🇺🇲
Asvaha katavaha enna epa mage duu harima mihiri
***අද , තරගය මරු අප්ප විනිශ්චය , වාදනය, ඉදිරිපත් කිරිම,ගායනය , ප්‍රේක්ෂක යන් 😇😇😇😇😇😇අත හැරියා වගේ.. ස්තූතියි දෙරණ..❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐
Angali is too much ,
@conradranasinghe1489
Жыл бұрын
Not at all. Anjalee is a class of her own. As judge Keerthi Pasqual said, her voice & tone resemble Falan. Their voices are very special. Her placing today without a bonus amplifies the attraction she gains from the audience. Anjalee, you got a point to prove. Go for a classical song in the next round. Purely to show that you are capable of variations. Good luck, girl . These wishes are from thousands of miles across the ocean.
Dura gamanak yanna vaasenaa vervaa
@user-uy5nn2bn5x
Жыл бұрын
😮😮😮😮😮😮😮
@user-uy5nn2bn5x
Жыл бұрын
Hadavata nava tinna hadanava
@user-uy5nn2bn5x
Жыл бұрын
Etaram mihiri