බෝර දාන කතාව ඇත්තක් ද | Dr. Viranjith Thambugala

Музыка

බෝර දාන කතාව ඇත්තක් ද?
Dr. Viranjith Thambugala

Пікірлер: 92

  • @natureloversiw
    @natureloversiw Жыл бұрын

    බුද්ධිමතුන්ගේ කමෙන්ට්ස් බැලුවම පැහැදිලියි රට කොහෙටද යන්නේ කියලා.ඔහොම යං.අනික පරිසර සංවිධාන වල ඉන්නේ පිස්සෝ,උන්ට මේවා තේරෙන්නේ නෑ ,මී හරක්.අපි මේ රට සවුදියක් කරමු.වන සත්තු ටික ඉවර උනාම අපි ඔටුවෝ ගේමු....ඒක මරු...😂😂😂

  • @isuruprabhath150

    @isuruprabhath150

    Жыл бұрын

    සෑහෙන්න පරිසරය ගැන හිතන එක්කෙනෙක් 😂

  • @SLEarnMoney

    @SLEarnMoney

    11 ай бұрын

    Gemu 😅😅😅

  • @niranwijesuriya
    @niranwijesuriya11 ай бұрын

    ඔක්කොමටම කලින් හොරාට Dr. කියලා දාගන තියන එකට නඩුවක් දාන්න ඕනා. කොචර අපහයක්ද ඇතටම Dr. Rate එකක් තියන කෙනෙකුට මේ මනුස්සයා කරන්නේ. හැබැයි ඔය කරන්න යන music show නම් නියමයි. ඒවාට නමස්කාරය. හොරා Dr වෙලා නිකන් කොමිටලයක් වෙන්නේ නැතුව හිටියනම් හරි.

  • @kalingajayawickrama9971
    @kalingajayawickrama9971 Жыл бұрын

    Doctor 😂 …. This culprit should be arrested

  • @CeylonGemologist

    @CeylonGemologist

    10 ай бұрын

    Which medical school he went?

  • @jayasinghedepalaweladam2292
    @jayasinghedepalaweladam229211 ай бұрын

    Sir karana wade godak hodai issarahatath karagen yanna sir jaya wewa

  • @madhurox8722
    @madhurox872211 ай бұрын

    🙏🙏🙏♥️

  • @pathiranapathirana3939
    @pathiranapathirana3939 Жыл бұрын

    Doctor api oyath ekka හැමදාමත් innawa ❤❤❤

  • @CeylonGemologist

    @CeylonGemologist

    10 ай бұрын

    Doctor??? 🤪🤪

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 Жыл бұрын

    අපි ඩොක්ටර් එක්ක ❤

  • @erangaedirimanne1315

    @erangaedirimanne1315

    Жыл бұрын

    Don't be so naive ketha keriyo 💙 ain't no $$$ go sk a dik.. 1000% better Vesa ballo ❤️

  • @xtreme_lk

    @xtreme_lk

    21 күн бұрын

    ඩොක්ටර් එක්ක කොහේ? හිරේ? 🙄

  • @GAMINGDNMAX-2000
    @GAMINGDNMAX-2000 Жыл бұрын

    Adarei

  • @tithiralakkana
    @tithiralakkana Жыл бұрын

    කෙනෙක්ගෙරෑප විජ්ජාව බැලුවම තේරුම් ගන්නපුලුවන් ඒ මනුස්සයා වෛද්‍යවරයෙක්ද නැද්ද කියන එක.... හොඳ වෛද්‍යවරුන් කවදාවත් රත්තරං පොරවගෙන පුරාජේරු දොඩවගෙන..සංගීත සැණකෙලි තියන්නෙ නෑ කවදාවත්... තමන්ගේ ඉතිරි පර්යේෂණ කටයුතු වලට focus කරනව මිසක්.. 🙄 ලංකාවේ මිනිස්සුත් අහුවෙන්නෙම හැමදාම වගේ රඟපාන හොරුන්ට. මම ආස නෑ නොදන්නා මනුස්සයෙක්ට අපහාස කරන්න හැබැයි ඔබ ඇත්තටම වෛද්‍යවරයෙක් නම් එල්ලකරන චෝදනා ඔප්පු කරන්න පුලුවන් කොහොමද වෛද්‍යවරයෙක් වුනේ සහ මොනවද ඒ පේටන්ට්. මොනවද පේටන්ට් අංක කියල. ඕනි කෙනෙක්ට එතකොට හොයල බලන්න පුලුවන් ඇත්ත නැත්ත. ඉගෙනගෙන සල්ලි හොයන එකේ අමාරුව දන්නේ ඉගෙනගත්ත උන්. USA ඉන්න patent තියෙන Senior Professor කෙනෙක්ට වත් නෑ මේ කියන තරම් සල්ලියක්. අන්ත අසරණ වෙලා ඉන්න ලංකාවේ අසරණ මිනිසුන් අන්දන්න එපා තවත්... සංගීතයක් ගහල මඩේ නැටෙව්වා කියල උන්ගෙ ජීවිත යහපත් වෙන්නේ නෑ. උන්ට කෙලින් හිටගන්න හොඳ ආත්ම ශක්තියක් දෙන වැඩපිලිවෙලක් හදනව මිසක්. වෛද්‍යවරුන් කරන්නේ අන්න ඒ වගේ වැදගත් වැඩ 😬😔

  • @pushpabusch5966
    @pushpabusch5966 Жыл бұрын

    අවුරා ලංකා Dr, විරන්ජීත් මැතිතුමනි, මෙවැනි කුහක කතා ඕන තරම් මිනිස්සුන්ට කියන්න පුලුවන්. ඒත් ඒවා ඔබගේ දියුණුව දරා ගත නොහැකි කුහක මිනිසුන් කීප දෙනෙකු කියන කතා පමණයි. මේ ශ්‍රී ලංකාව කියන පුන්චි රටේ ඔබ වෙනූවෙන් මිලියන ගණනක් මිනිසුන් ඔබට ආදරෙයි මම ඇතුලුව. නොසැලී ඉදිරියට යමු. තෙරුවණ් සරණයි 🙏🙏❤

  • @selmerbogan4098
    @selmerbogan409810 ай бұрын

    නිදන් හොරා. 😂 පහ වසර පාස් නෑ. හැබැයි ඩොක්ටර් ලු.

  • @MF.744
    @MF.744 Жыл бұрын

    ඇත්ත තමයි. කවුරුත් වැඩක් කරන්නෙත් නෑ...කරන කෙනෙකුට ඉඩදෙනෙත් නෑ...

  • @smax1840
    @smax184011 ай бұрын

    මේ වගේ හොරුන්ට තමයි ලංකාවේ මිනිස්සු හැමදාම ඇන්දුනේ 😌👍

  • @SLEarnMoney

    @SLEarnMoney

    11 ай бұрын

    Ane pko

  • @CeylonGemologist

    @CeylonGemologist

    10 ай бұрын

    @@SLEarnMoneythambugala hora

  • @maliduwa9404
    @maliduwa9404 Жыл бұрын

    adarai doctor nisa thamai ada lankwe monisu snduwak harai ahne sathutin.. adarai watena epa. ❤❤❤❤ adarai doctor

  • @anuruddamorage7421
    @anuruddamorage7421 Жыл бұрын

    Kalakanni kiyana katha ahanda epa api hamadama Aura lanka ekka innawa jaya weva comment eka niyamai 🇯🇵👍

  • @sinhalmove1215
    @sinhalmove1215 Жыл бұрын

  • @SLEarnMoney
    @SLEarnMoney Жыл бұрын

    කවුරු මොනවා කීවත් අපි ඩොක්ටර් එක්ක..❤

  • @erangaedirimanne1315

    @erangaedirimanne1315

    Жыл бұрын

    Ponna vesige putho.. what do you mean by api.. u mean uneducated rasthiyadukara kalakanni duppath people like you.. ryt 💯

  • @niranwijesuriya

    @niranwijesuriya

    11 ай бұрын

    කොන්ඩොක්ට තමයි 😂😂

  • @SLEarnMoney

    @SLEarnMoney

    11 ай бұрын

    @@niranwijesuriya ane pko

  • @CeylonGemologist

    @CeylonGemologist

    10 ай бұрын

    @@SLEarnMoneyoka radio hadapu horek

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    9 ай бұрын

    @@SLEarnMoney දැන් සැපද 😂

  • @sakugirl-3882
    @sakugirl-3882 Жыл бұрын

    පොඩි මනුෂ්‍යයෙක් ඉහලට ගිය එකද තියන අමාරුව.ඇයි කෙනෙක්ගේ වැරදිම හොයන්නේ.ඔය බනින අයට පුලුවන්ද මිනිහෙකුට එක කෑම වේලක් දෙන්න.ස්කෝල කීයකට ආදාර කරල ඇතිද.ඔය සංගීත ප්‍රශංගය නිසා මිනිස්සු කී දේනෙක් ජීවත් වෙනවද.කඩවල් වලින්.අද මිනිස්සු ඉන්නෙ කොච්චර පීඩනයකින්ද ඒ මිනිස්සු ඔතනට ඇවිල්ලා බත් කටක් කාලා විනෝද වෙලා යනවද.ඉස්සර මිනිස්සු යුද්දෙන් හෙම්බත් වෙලා අද ආර්ථිකෙන් හෙම්බත් වෙලා.මෙච්චර කාලෙකට පුළුවන් උනාද කාටවත් මේ වගේ දෙයක් කරන්න.සංගීතේ කියන්නෙත් ඔසුවක් හිත සුවපත් කරන.බොරුවට කෑහන්නෙ නැතුව චුට්ටක් හිතපල්ලා. මේ හැමදේම දෙන්නේ නොමිලේ. සල්ලි තියෙන මිනිස්සු ඕන තැනක ගිහින් ටිකට් එකක් අරන් බලයි.ඒත් නැති මිනිස්සු කොහොමද මේ වගෙ සතුටු වෙන්නේ.කවදාවත් මේ වගෙ ප්‍රශංගයක් නොබලපු කී දෙනෙක් ඇවිල්ල බලන්න ඇතිද.අන්න ඒ සතුට දුන්න මේ මනුෂ්‍යයට කොච්චර පිනක් ලැබෙනවද.ලක්ෂ ගානකට කන්න දීලා කර ගත්ත ඒ පිනෙන් ඒ මනුෂ්‍යයා තවත් බබලනවා.මෙහෙම මිනිස්සුන්ට දෙන්නත් හිතෙන්න ඕනෙ නේ හැමෝටම හිතෙන්නේ නෑ.ඔය බොරුවට බුරන්නෙ නැතුව ඒ කරන පිනට අත ගහලා පිනක් කර ගනිල්ලා.නැත්තන් නිකන් දෙන දේ නැති කරන්න හවුල් වෙලා උබලා මැරෙන්නෙ වතුර උගුරත් වත් නැතුව.ඔය කෑ ගහන බනින උපාසක මහත්තුරුන්ගෙ අතින් වැරද්දක් වෙලාම නැද්ද.පන්සල් පද 5 රැකපු අයමද. තම තමන්ගෙ හිතෙන් අහාලා බලන්න.

  • @pushpabusch5966
    @pushpabusch5966 Жыл бұрын

    මිනිස්සුන්ට මේ කාලෙ අධික පීඩනය ඒක පාලනය වෙනවා සින්දු අහලා ටිකක් නටපුවම ඒක නමි නැති කරන්න එපා. අපේ විරන්ජිත් තාමිබුගල මැතිතුමාට අපි හැමෝම ආදරෙයි ❤❤❤❤

  • @cdeux3059

    @cdeux3059

    9 ай бұрын

    උඹෙ අම්මා ගණිකාවක්ද?

  • @moviescliperz6557
    @moviescliperz65575 ай бұрын

    මූ යන සෑම Program එකක මූ කියන ඒවා එකකට එකක් පරස් පරයි. 🤔 අවුරුදු 2008දී 22 යි, මූ කියන හැටියට 2008 කියලා නිකමට හිතමු. 2018 වෙද්ධි අවුරුදු 10 කින් බිලියනපතියෙක්.2018 වෙද්ධි. පොඩි තැන වුණත් මෙච්චර කෙටි කාලයකින්. රටේම ලොකු බිලියනපතියෙක් වුණේ. ---------------------------------- උඩ ටිකටම මේ ටිකත් ගලපගමු. පොඩි තැන ඉදන් වුණත් රේඩියෝ ටීවී හදපු පොර අවුරුදු 22 වෙනකොට මැණික් පතල් සහ ඊට වැඩිය licence ගන්න. මං අහලාර්‍තියෙන හැටියට නම් මැණික් පතල් ගන්න කරන් යන්න දේශපාලන හය්යක් තියෙන්න ඕනලු. මැණික් පතල් කරන්න පාරම්පරික දැනුම ඕනලු. මේක ඇත්තක්. මැණික් පිළිබඳ විශාල ඥානයක් ඕන ව්‍යාපාර කරන් යන්න. 22 දී මේවා සේරම කරගන්න මෙච්චර ලොකු ධනයක් කොහෙන්ද? ----------------------------- හැබැයි සමාජ මාධ්‍ය කියන හැටියට මූ නිදන් හොරෙක් තමයි. මූ 2018 ඉදන් තමයි ගේම ගැහුවේ. 1.නිදන් හොරෙක් මූ මුලින්ම නිදන් තියෙන පොට් හොයාගන්නෝ. ඒපාර ඒ අසල ගමක හෝ නගරෙක නිකංම show එකක් නේවේ සැණකෙලියක් තියාගෙන ගෙවල් වල මිනිස්සු ඒවට ගියාම නිධන් හාරනෝ.ඇයි අලුත්ම විදියක්නේ මිනිස්සු දැකපු නැති විදපු නැති experience ගන්න ආසයිනේ. ඒවා එපාර ඩොලර් මිලියන ගාණට වෙන්දේසී කරනෝ පිරරට ඈයෝන්ට. 2.මූ බැසිලගේ ගොට්ටෙක්. මූ ගෝටගේ ආණ්ඩුවේ දී පොහොට්ටුවට වියදම් කරලා ඡන්දයට මූ අනුරාධපුරයේ රජයේ ඉඩම් අක්කර ලක්ෂ 5 ක් (අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් 7%ක් පමණ) කෝමාරිකා වගා කරන්නම් කියලා බද්ධට අරගෙන කැබිනට් එකේ අවසරය ඇතිව ගෝටා ගියාම ඒවා ස්තිරවම ලියා ගත්තා.

  • @damithsilva2840
    @damithsilva2840 Жыл бұрын

    ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ. මේ ලංකාවනේ. ඕවට සැලෙන්න එපා ඩොක්ටර්. ❤ අපි ඔයාට ආදරෙයි. ❤

  • @FrankLucas-eq1os

    @FrankLucas-eq1os

    11 ай бұрын

    පල ගොන් පකයා යන්ඩ. තොපි වගෙ එවුන් තමයි ගොටාට චන්දෙ දුන්නෙ😂

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    11 ай бұрын

    තියනව ඵල😂

  • @sakudilhani40
    @sakudilhani40 Жыл бұрын

    ඔය බබාලා කියන කතා දන්නො දනිති.

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 Жыл бұрын

    Eka karanayak thiyenawa api ekaga wenna ona kawrut e thama O/L, A/L liyana lamainta me prasangayen sadde nisa igenaganna badawak kiyala ma ma hithanawa..mokada mage lamai dennek innawa egollo O/L A/L liyanawa me paara..mage gewal langa geka sindu haiyyen daala inna beruwenna sadde..beela natanawa…eka loku wadayak…enisa auralanka sangeethet me widihata igenaganna inna ayatath karadarayak…exam thiyena dawas walata noda innawanam wadaayh hodai…anika sangeetha sandarshana eli mahane noda indoor daan berida??? Ethakota degolloma sathutui…❤❤❤

  • @SLEarnMoney

    @SLEarnMoney

    11 ай бұрын

    🤣

  • @nalinyaanu7983
    @nalinyaanu7983 Жыл бұрын

    Kawru monawa kiwwath api dannawa obathuma gàna...jaya wewa ❤❤

  • @subashbuddika
    @subashbuddika Жыл бұрын

    Oic ge adum galawana giyalune, ehema thamai black market salli hoyagath ewunge hada

  • @jananachathumina4195
    @jananachathumina4195 Жыл бұрын

    නොච්චියාගම අපි කවදත් සර් එක්ක

  • @RavPatvlogs
    @RavPatvlogs11 ай бұрын

    අම්මටහුඩු ඩොක්ටර්

  • @user-bh6nr1wc1n
    @user-bh6nr1wc1n11 ай бұрын

    Pattaya horek

  • @akalankalokubogahawatta
    @akalankalokubogahawatta11 ай бұрын

    Ona horekta yes kiyana moda haththak enne

  • @binaryeclub
    @binaryeclub Жыл бұрын

    Mu nidan harala nidan ganna athi habai nidan hora hora kiyana unta nidanayak hambaunoth nikan innawada muta kade yanawa newei sinhala kiyanne kuhaka jathiyak

  • @thushneo8303
    @thushneo8303 Жыл бұрын

    Tv channel ekak gemu doctor Sport walatath ekka

  • @menarictv

    @menarictv

    Жыл бұрын

    Good idea

  • @ranjithperera8538
    @ranjithperera8538 Жыл бұрын

    ඔකනෙ මෙ රට දියුණු වෙන්න බැරි එකෙන් නගින කොට කකුලෙන් ඇදල බිමට දානවා

  • @fathimarishana56
    @fathimarishana56 Жыл бұрын

    Eresiyava

  • @dilipdarshana2676
    @dilipdarshana2676 Жыл бұрын

    Ape rate inne kuhaka minissu echcharai mata kiyanna thiyenne

  • @ktharanga1513
    @ktharanga1513 Жыл бұрын

    මුන්ට විරුද්ධව අපහාස නඩු දාන්න ඔිනේ 😡

  • @menarictv
    @menarictv Жыл бұрын

    කුහක මිනිස්සු නිසා තමා ලංකාවේ මෙහෙම වෙලා තියෙන්නේ ඩොක්ටර් ඔවාට සැලෙන්න එපා සර්ගේ සංකල්පය හොදයි රටට ලොකේට ලොකු සේවයක් වෙන්නේ

  • @wishnuu

    @wishnuu

    Жыл бұрын

    😂😂😂

  • @menarictv

    @menarictv

    Жыл бұрын

    @@wishnuu mokd bn hina wenne

  • @pubuduneranjan957

    @pubuduneranjan957

    11 ай бұрын

    😂😂😂😂අම්මෝ

  • @SenkadagalaEntertainment
    @SenkadagalaEntertainment Жыл бұрын

    ❤🖤🤎❤🖤🤎❤

  • @madushan9647
    @madushan9647 Жыл бұрын

    Oyata kattiya baninawane ai e ehema baniddi apita hithenawa oya echchara hoda nathi manussayek kiyala ane manda kauda hari kauda waradi kiyala

  • @nethukiweerasinghe8584
    @nethukiweerasinghe8584 Жыл бұрын

    😂😂😂 දොස්තර

  • @CeylonGemologist

    @CeylonGemologist

    10 ай бұрын

    Doctor 😂😂😂😂😜😜😜😜🤪🤪🤪mbbs left

  • @sapsarawagishwara1428
    @sapsarawagishwara1428 Жыл бұрын

    Aththatama oya doctor da????

  • @natureloversiw

    @natureloversiw

    Жыл бұрын

    University eka koheda danne degree eka gatta.🤭

  • @Nugapitiya

    @Nugapitiya

    Жыл бұрын

    අර Mervin Silva ට තියෙන ජාතියේ එකක් වෙන්න ඇති 😂

  • @capitalland1071
    @capitalland107111 ай бұрын

    Mu patta horek ne ban🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 Жыл бұрын

    කාලකන්නි එක්ක කවදාවත් මේ රට ගොඩ ගන්න බෑ. උන් සේවයක් කරන්නෙත් නෑ කරන කෙනෙකුටම කරන්න දෙන්නෙත් නෑ. ඔය වගේ කුහක හැත්තක් අපේ අමුතු ඇටේ තුල ඉන්නේ .

  • @kaveeshadewmi7106
    @kaveeshadewmi7106 Жыл бұрын

    Yaya 18 kiyala kiyanne godak dushkara gamak. Aduma tharame 6n passe yanna wath ba pare. Parawal podi kala wavila sarpayo e wage prashna hugak thibuna. Mr.thamugala parawal hadala loku ground ekak hadala e dushkara gama eliya kala. Asarana minissunta rakiya dunna. Kanna bonna dunna lamainta poth path dunna. Covid kale mulu gamama visabija haranaya kala. Me punchi gama loketama pennuwa . e game duppath lamai kawadawath e wage wedikawath dakala wath natuwa athi. Habai ada eyala e suvisal wedikave sindu kiyanawa natanawa. Habai kawruth e gana katha karanne na. Ape sinhala minissu hari dakshai deyak karana minissunta apahasa karanna kakulen adinna. Ekai ape ratata mehema wela thiyenne. Kuhakakam napurukam walata wada Mr. Thamugala dan inna thathwe bala gena inna bari minissu kipa denek me hama deyakma vinasa karanna hadanawa. Hariyata me dewl nathara karama eyala oarawal sudda karanawa wage. Eyala gamata sewaya karanawa wage. Me wenakal oya dagalana minissu e podi gamata sewaya kala nam Mr. Thabugalata ada karanna deyak ithuru wela na. Waradi kiyanna adu padu hoyanna kata arina minissu wadi hodak dakina ayata wada. Sir gamen giyoth paduwa ahinsaka minissunta misak oya dagalana ayata nemei. Sir kipa denek nisa ara maha godak minissunge hiina atha arala dala yanna epa. Api kohoma hari meka karagena yamu. 💪

  • @pubuduneranjan957
    @pubuduneranjan95711 ай бұрын

    මොනා වෙලා හරි මූ දන්න එක දෙයක් තියෙනව පාංශු ඛාදනය😂😂 හැම එකේම ඌ ඒ ගැන කියනව😂😂 පාංශු ඛාදන ආකාර ටිකවත් දන්නවද දන් නෑ මූ😂

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 Жыл бұрын

    Avura lanka kiyanna supiriyak

  • @pulasthinisal2638
    @pulasthinisal26386 ай бұрын

    නිදන් හොරා 😂 තඹුත්තේගම අය දන්නවා ඔයා ගැන 😂 නඩු දාපන් පුලුවන් නම්

  • @Suneth.malinga1
    @Suneth.malinga111 ай бұрын

    😂😂😂😂 oi kuhaka haththa katin bathala hitawana set 1ka JVP thamai😂😂😂

  • @N.B9060
    @N.B9060 Жыл бұрын

    මෙය ගැනනම් කියන්න දන්නෙනෑ හොරෙක් ද නද්ද කියල.හැබැයි ඔය ශෝ තියල සද්දෙ ඇහෙන්නැතිවෙන්න නිදන් වලට බෝර දාන කතානම් බොරු😂😂 නිකමට හිතල බලුවොත් නිදන් උඩ ගිහින් ශෝ ගහන්නෑනෙ ,නිදන් තියෙන්නෙ කොහෙවත් වෙන්න පුලුවන් අනිවා කැලෑවලනෙ ශෝ ගැහුව කියල මුලු පලාතටම ඇහෙන්නෙත් නෑ ගෙවල්වල ඉන්න මිනිස්සු ඔක්කම ශෝ එක බලන්න යන්නෙත් නෑ .එහෙම වෙඩි දානවනම් ශෝ තියල ඇහෙන්නෝනෙ එක මිනිහෙකුටහරි😂😂

  • @pubuduneranjan957
    @pubuduneranjan95711 ай бұрын

    දොස්තර😂😂😂😂😂

  • @cricketlanka2633
    @cricketlanka2633 Жыл бұрын

    කැරි නිදන් හොරා 😂 doctor pandol wath denna දන්න වද 😢

  • @PansiluThiksana-xb8mi
    @PansiluThiksana-xb8mi Жыл бұрын

    ඉතින් එයලා දන්නවනම් එ වෙලාවට අල්ලන්න පුලුවන්නේ.අනික පුලුවන් මිනිහ ගත්තා කියල කටද පඩු උනේ.

  • @Abc88456
    @Abc8845611 ай бұрын

    Ado bus doctor 😂

  • @rajithaharshanagunarathna6779
    @rajithaharshanagunarathna67792 ай бұрын

    Den nam dotta hirelu

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 Жыл бұрын

    එක එකාගෙ කටු කන ගොබ්බොයො ටිකක් ඔය කෑගහන්නෙ.

  • @jj-ts3rg
    @jj-ts3rg11 ай бұрын

    ජොස්තරයස්💩💩

  • @gunap7326
    @gunap7326 Жыл бұрын

    රට පහලට යන්නේ වැඩනොකර නිකන් විවේචන කරන පිරිස් නිසා. අ⁣පි කකුලෙන් අදින්න, බෙදෙන්න හරි දක්ෂයි. රජය පනතක් ගෙනවිත් බොරු මඩ විඩියෝ තහනම් කලයතුයි. මෙවට උල්පන්දන් දෙන්නේත් කලාකරුමයෝ නොවේද කියලත් හිතෙනවා?.

  • @dsbruwan476
    @dsbruwan476 Жыл бұрын

    ඔය කතාව පල වෙනියට කියලා තියෙන්නෙ පොලිසියෙ කෙනෙක් පලවෙනි කනිවල් එකෙදි

  • @PrabathAsanka-fy3di
    @PrabathAsanka-fy3di11 ай бұрын

    දොට්ට

  • @nilanthanuwankumarapathira2274
    @nilanthanuwankumarapathira2274 Жыл бұрын

    ඌට පිස්සු . ඔබ සැලෙන්න එපා.

  • @desh7761
    @desh7761 Жыл бұрын

    පරිසර වෙදියො වෘතිය සමිති කාරයෝ.. කියන්නෙ තනිකරම ගොං බූරුවි ටිකක් අර පෙන්නැද්ද දෙවානි කියන ගොං ගැනි නිසා අර Higway එක තාම හදනවා ඔකුන්ට උගත්තු කියන්නෙ කව්ද 😂😂

  • @CeylonGemologist
    @CeylonGemologist10 ай бұрын

    Hora doca no mbbbs

Келесі