බය නැතුව ලිංගිකව එකතු වෙන්න ලේසිම හොදම උපත් පාලන ක්‍රමය මෙන්න | Dr. Kamal S. Jayasekara

Фильм және анимация

Dr. Kamal S. Jayasekara (071) 416 7287
බෙහෙත් නැතුව ගැබ් ගැනීම් වළක්වා ගන්නේ කොහොමද?
ලොව ඇති සියලු පවුල් සංවිධාන ක්‍රම All Familly Planing methods
වඩාත්ම සාර්ථක උපත් පාලන ක්‍රමය මොකක්ද? සියලු ස්වාභාවික හා කෘතිම උපත් පාලන ක්‍රම ගැන හෙළිදරව්වක්
#DrKamalSJayasekara #Manovidyawa #Arogya

Пікірлер: 193

  • @senubaba2732
    @senubaba2732 Жыл бұрын

    හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් විසදුවා. බොහොම ස්තූතී ඔබ තුමන්ට.මේ වැඩසටහන කරාට බොහොම පින්.

  • @udayangaleechathu1405

    @udayangaleechathu1405

    Жыл бұрын

    ඔය ලූප් එකක් දැන් දලද ඉන්නේ? Dalanm mta විස්තර ටිකක් kiynna puluwanda/price ඒම kohomda කියලා

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 Жыл бұрын

    හිතේ තියෙන ලොකු ප්‍රශ්නයකට පිලිතුර ලැබුනා.ස්තුතිය ඔබ තුමන්ට

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak460911 ай бұрын

    Nodanna dewal harima piriseduwa kiyala dena oba thumata deergausa labewa.oba thumage hama wadasahatanawakma balanawa watina upadeshwalata budusarani.

  • @lavapava3539
    @lavapava3539 Жыл бұрын

    නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා .ගොඩක් පින් මේ වගේ වැඩ සටහන් වලින් අපිව දැනුවත් කළා ට.

  • @dishanidishani795
    @dishanidishani795 Жыл бұрын

    බොහොම වැදගත් වැඩසටහනක්.වෛව්‍යතුමාටත් ඔබතුමියටත් බොහොමත්ම ස්තූතියි.

  • @udaradilki2214

    @udaradilki2214

    Жыл бұрын

    44

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    අනෙ ඔව්.මම ත්.හරිම.අසයි .සර් ගෙ.හිනාවටත්.කාතා වටත්.පැහැදිලි ව.අහගෙන.ඉන්න අසයි .ගොඩ ක්.ස්තුතියි .පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @gawesshexe8521
    @gawesshexe8521 Жыл бұрын

    හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසඳුවා සර් ගොඩාක් පිං ඔබ තුමාට 🥰

  • @sumudumallika2330
    @sumudumallika2330 Жыл бұрын

    ස්තූතියි ඔබ දෙපළට. ගොඩක් වැදගත් වැඩසටහනක්. තෙරුවන් සරණයි. 💯💖✔️💐

  • @kumuduniperera5988
    @kumuduniperera5988 Жыл бұрын

    Thank you so much sir 🙏🏻 you gave me a best answer to my question. God bless you 🙏🏻 ❤

  • @sumithlalfernando122
    @sumithlalfernando122 Жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ දෙපලට ඇත්තටම කිවුවොත් මේක පාඩමක් කියා දුන්න වගේ 🙏🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 Жыл бұрын

    🙏🙏ඩොක්ටර්...ගේ..හැමවැඩසටහනක්ම..මමබලනවා..හිනාව ..කතාකරන..විලාසය.හොදපැහැදිලි.කිරිමක්...තෙරැමිගන්න..හරිම පහසුයි.🌷🌷🌷🌷නිදුක්නිරෝගි. වාසනාව න්න..දිර්ගායුෂ.....ලැබෙිවා 🌷කලුතර..බෝ..සමිදු. පිහිටයි 🌷🌷🌷

  • @razeekahqa7285

    @razeekahqa7285

    Жыл бұрын

    Me DOKTA GE HAMA VIDIYOWAK MA BALANAWA HARIMA HODAI ♥️

  • @mercydemel1400

    @mercydemel1400

    Жыл бұрын

    good night ok baby S

  • @gayanprasa1303
    @gayanprasa1303 Жыл бұрын

    තවත් දිගට වීඩියෝ එක තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Жыл бұрын

    Good conversation. Thank you

  • @manjumanjula7796
    @manjumanjula7796 Жыл бұрын

    Hoda weda සටහනක් .. godak isthuthiyi...👍

  • @suthusuthu32
    @suthusuthu32 Жыл бұрын

    බොහොම ස්තුති සර් ඔබ දෙපලට ගොඩක් වැදගත් වටිනා කරුණු රැසක් පැහැදිලි කරලා දුන්නා ❤🙏🙏🙏

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi Жыл бұрын

    බොහොම වැදගත් ❤ස්තුතියි ඔබ දෙපලට

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Hmm mk akkiyoo

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od3 ай бұрын

    බොහොම ස්තූතියි ඔබ දෙපළට හොද පණිවිඩයක් දුන්නට❤❤

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 ай бұрын

    🙏🙏🙏

  • @nimavlogs3939
    @nimavlogs3939 Жыл бұрын

    Excellent explanation 🙏🏻💐

  • @Skyline1986.
    @Skyline1986. Жыл бұрын

    Very important discussion, thank u v much dr, da presenter & da channel..

  • @mariechristabel782

    @mariechristabel782

    Жыл бұрын

    Very important 👍

  • @sajeewanistudio3098

    @sajeewanistudio3098

    Жыл бұрын

    @@mariechristabel782 11w|\\1

  • @kanchanak7096
    @kanchanak7096 Жыл бұрын

    බොහොම ස්තුතියි dr

  • @anushakrishanthi9654
    @anushakrishanthi9654 Жыл бұрын

    ඇත්තමයි ඩොක්ටගේ හිනාවට තමයි අපි වැඩියෙන්ම කැමති

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x8 ай бұрын

    bhoma wadagath nodanna boho de danagaththa oba depalatama behevin sthuthii🙏🙏🙏

  • @user-lz8en4wd1j
    @user-lz8en4wd1j6 ай бұрын

    Athatama godak wadagath thank you doctor

  • @chandimajayasinghe4664
    @chandimajayasinghe4664 Жыл бұрын

    ස්තුතියි වෛදය තුමනි

  • @user-ys4jq6dv4k
    @user-ys4jq6dv4k4 ай бұрын

    වටිනවා අහාපු ප්‍රස්න වටිනවා 100/100 ඉතින් ගැටලුවක හිටියා එක ප්‍රස්නයක් නෝවෙි වෛද්‍ය උපදෙස් ලැබුා ❤❤

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 күн бұрын

    🙏🙏🙏

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 Жыл бұрын

    Thank you doctor ❤️

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm7 ай бұрын

    Hoda pehedili kirimak doctor..thank you so much❤❤❤

  • @isuruprabath639
    @isuruprabath639 Жыл бұрын

    Hoda wada shatahanak supirii

  • @kanthiperera7047
    @kanthiperera7047 Жыл бұрын

    Thank you Doctor

  • @Skyline1986.
    @Skyline1986. Жыл бұрын

    Disturbing background music..

  • @user-sf3bk8uq7n
    @user-sf3bk8uq7n8 ай бұрын

    oba thimanlata me wada satahana ediriyata karagana yanna shakthiya daeriya labawa

  • @KOpp-ts4hr
    @KOpp-ts4hrАй бұрын

    බොහොම ස්තුතියි ඔබට.

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @piyumiguruge5223
    @piyumiguruge5223 Жыл бұрын

    Docta mge garbashaya pita babak hadila eka palopi nalayak ain kala mata aya babak hadanna puluwanda

  • @user-wb7ij6we1s
    @user-wb7ij6we1s4 ай бұрын

    Maru sir sirnm deiyek wge ahn in asai viido eka iwr.wedi duki patta lsni exsplain krnwa 🙏

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 күн бұрын

    🙏🙏🙏

  • @aroshashashika834
    @aroshashashika8343 ай бұрын

    Bahu butha balana vata vada obala karana me video balana akata mara vidiyata ඇබ්බැහි vela . ස්තුති oba thumatai. Oba thumiyatai.

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 күн бұрын

    🙏🙏🙏

  • @chathurikaishari1434
    @chathurikaishari14343 ай бұрын

    🎉🎉🎉🎉thnkiu somcha dr🎉🎉🎉God bless you 🙏 ❤️

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 ай бұрын

    Welcome 😊

  • @user-xb5bh8iw7q
    @user-xb5bh8iw7q11 ай бұрын

    Thank you sir...❤

  • @piyalpremathilaka5595

    @piyalpremathilaka5595

    10 ай бұрын

    Hai kohomada oyata

  • @bandararathnayake3211
    @bandararathnayake3211 Жыл бұрын

    නියමයි සර්

  • @sameerasampath214
    @sameerasampath214 Жыл бұрын

    Thanks....

  • @chandigunawa7054
    @chandigunawa7054 Жыл бұрын

    Thanks

  • @thushithakumara
    @thushithakumara Жыл бұрын

    Dokta mata daruwekta godak asai mata puthala dennek innwa kalin kasade dan wwnwe aurudu 12k wenwa mata wayasa 33 i sisa karala l,r,t, karala ayeth babek gana hithanna barida

  • @dinithinikeshala2367

    @dinithinikeshala2367

    Ай бұрын

    sahodari aye kawadawath hadanna ba😢😢

  • @surathnikahettiarachchi1860
    @surathnikahettiarachchi186011 ай бұрын

    ගිලින පෙතිවල අතුරු ආබාධ ගොඩක් තියනවනේ.ඉන්ජෙක්ශන් වලත් එහෙමනේ.පියයුරු පිලිකා ගර්බාශ පිලිකා වලට මූලික හේතුව උපත් පාලන පෙති නේ.ඒත් ඒක ව්‍යද්‍යවරු කියන්නෙ නෑනේ .

  • @thamaradamayanthi3831
    @thamaradamayanthi3831 Жыл бұрын

    Mama 10 lupayak dala thibiyade aurudu 1 hamarak vithara yaddi lupaya thibiyadeema mage putha heduna

  • @o.v.p.niroshadilrukshi9215
    @o.v.p.niroshadilrukshi9215 Жыл бұрын

    Doctor mama pavichi kale lup ekak thami.awrudu 5 k thibuna.dan ain karala masa 8 k wenawa thama babek Hari giye na ai a

  • @yashbandara8111
    @yashbandara81119 ай бұрын

    ලූප් එක දාන අයට මෙන්ෂුවල් කප් එක use කරන්න හොදයිද , ලූප් එකට ප්‍රශ්නයක් වෙයිද

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak460911 ай бұрын

    Garbasaya ewath kalama gabganimak wenawada doctors

  • @nethmichethana2404
    @nethmichethana2404 Жыл бұрын

    Thank you doctor

  • @sameerasampath214
    @sameerasampath214 Жыл бұрын

    Thanks..😮😮😮

  • @gimalkapathum6795
    @gimalkapathum6795 Жыл бұрын

    Doctor api denna giya satiye 30 ekatu una adath me satiye 6 wenidath satiyak wage wenawa dan awidinakotai wadi wenakotai bade podi wenasak tiyenawalu nonage

  • @gimalkapathum6795

    @gimalkapathum6795

    Жыл бұрын

    Ane puluwan nm wisadumak denna

  • @mamakamthi7735

    @mamakamthi7735

    11 ай бұрын

    ලිංගික උපත් පාලන ක්‍රම නැති වද එකතු උනේ

  • @user-tf4ie7fi5h

    @user-tf4ie7fi5h

    4 ай бұрын

    Kondam use karada

  • @dishanikavindya5300
    @dishanikavindya5300 Жыл бұрын

    Dokta pereme kana ge homona ganu kange lengaya awata gaunot gabganemak sedu wanawada

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @dishanikavindya5300-ow sis saru kalenam ehama wenawa

  • @isankalackmal4468
    @isankalackmal44686 ай бұрын

    Thank..

  • @Music-ez4my
    @Music-ez4my Жыл бұрын

    Doctor api feb 18 ude ekathu una aya kantawiyak mama age yoni thol athrin mage lingya athul kara ehidi shukranu paminimta pera paminena thralaya gawunda kiyala sakai.ayat mensas hadune feb 7 iwra une feb 10 api ekathu une 18 doctor me siduwimedi gab ganimk siduweda doctor ease help me manasikawa watila inne 19 ude postinor 2 gatta doctor gab ganimk siduweda 😢

  • @chenuperera13

    @chenuperera13

    Жыл бұрын

    Mkd uneee

  • @savindubandarigoda

    @savindubandarigoda

    2 ай бұрын

    Mokd une

  • @Music-ez4my

    @Music-ez4my

    2 ай бұрын

    @@savindubandarigoda awulk na

  • @GayanAriyapala-zg4pc
    @GayanAriyapala-zg4pc2 ай бұрын

    Aurudu 2ka babek innawa.pethi bona kramaya nisa babata kiri nethi wenawada

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 ай бұрын

    🙏🙏🙏

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x8 ай бұрын

    sthuthi doctor

  • @danukanirmal5274
    @danukanirmal5274 Жыл бұрын

    මෙවා බලලා කෙල්ලෝ 👉 😎

  • @akilamadushani196
    @akilamadushani196 Жыл бұрын

    Oka API dannawa.ohoma thama awurudu ganak akata hitiyeth...kondom Danna Danna Kiya Kiya mechchra KAL kiwane..onna danui me Dr practically wela tiyanne

  • @user-zl9ii4ff9i
    @user-zl9ii4ff9i7 ай бұрын

    Doctor l r t. Karama sug ganu pita wanne na neba

  • @edm4303
    @edm4303 Жыл бұрын

    Me doctor maru ❤

  • @lasanthafrency4814
    @lasanthafrency48147 ай бұрын

    Godak pin doctor

  • @user-ms2su4wk2q
    @user-ms2su4wk2q Жыл бұрын

    හොදම උපත් පාලන ක්‍රමයක් කියන්නකො ටොක්ට ප්ලීස්

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    Saru nethi dawas calculate karala inna puluwan

  • @ishulakshan9397
    @ishulakshan93976 ай бұрын

    අනේ doctor plzz කව්රු හරිම reply කරන්න ලොකු පිනක් වැරදියට තේරුම් ගන්න එපා 🥺මන් මානසිකව වැටිලා ඉන්නේ doctor මන් මගේ එක එයාගෙ ඇතුලට දාල නම් නෑ ඒත් මගේ ඇගිල්ල එයාගෙ යෝනියට දම්මා ගොඩක් වෙලා ඇඟිල්ලෙන් කලා , යෝනිය කිස්ස් කරා එයා මගේ එතන කිස් කරා ශුක්‍රානු එයාට ගිලුනා 💔, එයාගෙයි මගෙයි එතන නිකන් ගාවගෙන වගේ හිටිය ඇතුලට දාල කලේ නම් නෑ එක පාරක් වත් අනේ doctor එහෙම උනාම ගැබ් ගන්නවද කියන්නකෝ 🥺🥺🥺🥺🥺🥺

  • @chanakalakmal6905

    @chanakalakmal6905

    6 ай бұрын

    Aeulk wene na ehema unata muthra ekk cehk krapan ethakota hamadektama hodyi

  • @ishulakshan9397

    @ishulakshan9397

    6 ай бұрын

    @@chanakalakmal6905 මුත්‍රා එකක් චෙක් කරන්න ඕනමද යාළුවා එහෙම ඇතුලට දැමීමක් උනේ නැත්තන් එහෙම වෙන්නෙ නෑ නේද

  • @sandaninawoda7856

    @sandaninawoda7856

    6 ай бұрын

    ශුක්‍රානු ගිලීමකින් ගැබ්ගන්න අවස්ථාවක් නැ,Girl ගේ මේ මාසේ පීරියඩ් හැදෙනවද කියල බලන්න .පීරියඩ් හැදුනේ නැති උනොත් තමයි ප්‍රශ්නේ..පීරියඩ් හැදෙන්න තියන දවසට හැදුනේ නැති උනොත් සතියකට වගේ පස්සේ UCG test එකක් කරන්න (ලේ එකක් බලන්න තියෙන්නේ)

  • @Game_space777

    @Game_space777

    5 ай бұрын

    ​@@ishulakshan9397ඔව් ගැබ් ගන්නවා , මං දන්න එක්කෙනෙක්ට එහම උනා ගාවන් ඉදලා

  • @chankasampath8425
    @chankasampath8425 Жыл бұрын

    Pirimi ayat timin tablat wage ganuayata medata ruchiyak atiwanna monahari tablat tiyanawada

  • @sachindrajeewamali8902

    @sachindrajeewamali8902

    Жыл бұрын

    ලුප් එකක් කල් ඉකුත් වෙනවාද

  • @user-lc1ns1qp8g

    @user-lc1ns1qp8g

    Ай бұрын

    Kameshwari rasayanaya hodai 😄😄😄

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 Жыл бұрын

    මේ කීව කරුණු ගැන ඇදැකීම් තියම අය ඉන්නවද

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @roshmisathsarani5359-oya birth control methods use karanawada?

  • @roshmisathsarani1996

    @roshmisathsarani1996

    Жыл бұрын

    @@Sweet_Dreams609 No

  • @pradeepsampath3129

    @pradeepsampath3129

    Жыл бұрын

    Roshmiiii

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @@roshmisathsarani1996 ehanam oya pregnant une nedda?

  • @roshmisathsarani1996

    @roshmisathsarani1996

    Жыл бұрын

    @@Sweet_Dreams609 No

  • @dinethashen351
    @dinethashen351 Жыл бұрын

    උපත් පාලන පෙති දීර්ඝ කාලයක් ගැනීම සුදුසුද

  • @madushagimhan-jq5cb
    @madushagimhan-jq5cb Жыл бұрын

    මටත් ප්‍රශ්නයක් තියෙනවා මම විදේශගත වෙලා ඉන්නේ මගේ අතර ජඩෙල්ලා දාලා අවුරුදු පහක් වෙනවා මෙහෙ ඉන්න නිසා ගලවා ගන්න විදිහක් නෑ ඒ කරල ගලවන නැතුව හම මොකද්ද වෙන්නේ ලංකාවට එන්න තව අවුරුදු එකහමාරක් තියෙනවා

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    Oya koi rataka inne?

  • @ayeshafdo1670
    @ayeshafdo16705 ай бұрын

    Kondam ekak aga athule galaunama mokada wenne.eka ganne kohomada .plz ikmanin uththarayak denna

  • @anjaleedissanayake6585
    @anjaleedissanayake6585 Жыл бұрын

    E tablet monawada haniyak nowena dr

  • @kavindhyaSashini-eg6nh
    @kavindhyaSashini-eg6nh6 ай бұрын

    Ehema upath palana pethi gattama pregnant wenne nedda

  • @dissanayakanandesena60
    @dissanayakanandesena60Ай бұрын

    Dokata pirimi kenaka gahanu kenaka ekek palawani watawata hitiyoth petnt venawada dokata pizzz mekata ripli ekek ona

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    Ай бұрын

    🙏🙏🙏🙏

  • @madushalakshi161
    @madushalakshi161 Жыл бұрын

    Doctor මම කරලක් දාගත්තා. ඒකෙන් මගේ බර හොදටම වැඩි වෙනවා. දැන් දරාගන්න බැරි යටිපතුල් වෙදනාවක් හැදිලා තියෙනවා. එය කරලේ බලපෑමක්ද. යටිපතුල් වේදනාව නැති කරන්න විදිහක් තියෙනවද?

  • @vijithakumara2022

    @vijithakumara2022

    Жыл бұрын

    Kohatada karala dagatthe kiyala nane

  • @pradeepsampath3129

    @pradeepsampath3129

    Жыл бұрын

    Karalak daamuda thawa.

  • @nalinsameera260

    @nalinsameera260

    9 ай бұрын

    Yako me samje inne gon hattak

  • @s.k.gamhewagamhewa
    @s.k.gamhewagamhewa Жыл бұрын

    ❤❤

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Hmm mk akkiyoo koo oyaa

  • @virajsadiya
    @virajsadiya7 ай бұрын

    මොකද්ද මේ loop කියන්නෙ🤔

  • @kanthikumari471
    @kanthikumari471 Жыл бұрын

    ❤❤❤

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    7 ай бұрын

    Hmm mk akkiyoo

  • @pradeepsampath3129
    @pradeepsampath3129 Жыл бұрын

    Peya 72k athulatha biuwanam hari menika.

  • @dilshiamayadilshi5366
    @dilshiamayadilshi536611 ай бұрын

    Ane mata doctor no ekak dennako

  • @senubaba2732
    @senubaba2732 Жыл бұрын

    ඩිම්බයක් පිටවෙලා දවස් දෙකකින් තුනකින් එකතුවෙලා පොස්ටිනෝ 2 බෝවොත් ගැබ් ගැනීමක් සිදුවිය හැකිද

  • @user-qw7bs1zd4e

    @user-qw7bs1zd4e

    Жыл бұрын

    වෙනවා ද ඇත්තටම

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @@user-qw7bs1zd4e ow ane oyata?

  • @KalamJdkkdk
    @KalamJdkkdk28 күн бұрын

    Lupaya thamai hodama karamaya..

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    27 күн бұрын

    ❤️❤️❤️

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q3 ай бұрын

    ❤❤❤❤

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 ай бұрын

    🙏🙏🙏

  • @hirunikakavindihirunikakav6308
    @hirunikakavindihirunikakav630811 ай бұрын

    Dokt ege ushne tiyeddi pregnant wenne ne kiyanne ettada dokta e kataw .ema ege ushne tiyena ayata amma kenek wenna berida

  • @PramithaEshani-wt5ug

    @PramithaEshani-wt5ug

    4 ай бұрын

    Pissu da ane matath aga unu wela yana lede thibba.eth mn pregnant una.mta den masa ekahamaraka chuti duwek innava

  • @udayangasamarasingha2944
    @udayangasamarasingha29448 ай бұрын

    ❤️

  • @dasanmadushan7533
    @dasanmadushan7533 Жыл бұрын

    Kanya patalaya thibiyadi gabganimak wenna puluwanda

  • @v.g.s499

    @v.g.s499

    Жыл бұрын

    Ow

  • @happydiary-j3f

    @happydiary-j3f

    2 күн бұрын

    Winakiri biuwama mokak da wenne

  • @herathhmsk9839
    @herathhmsk9839 Жыл бұрын

    Aththatama sundarai

  • @poornimadilhani5316
    @poornimadilhani5316 Жыл бұрын

    Loop ekak dala tiyenakota pregnancy ekak athi wenna puluwan da??

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @Poornima Dilhani-puluwan oya pregnant da sis?

  • @ShashiniMadushika-cq6rq

    @ShashiniMadushika-cq6rq

    Жыл бұрын

    Ow atem wita wenawA

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    @@ShashiniMadushika-cq6rq hmmm mk akkiyoo koo

  • @anomadarshni8140
    @anomadarshni8140 Жыл бұрын

    Aurudu 10 wadi kalyak තිබුනොත් ප්‍රශ්නයක් wai ද 😢

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @anomadarshi8140-ow prasnayak thamai man ewa ain karala den sbawika vidiyata innawa oyata lamai innawada?

  • @piyalpremathilaka5595

    @piyalpremathilaka5595

    10 ай бұрын

    Hai kohomada mokokaranne

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Ahema wenasak naneda akkiyoo koo oyaa mk

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Koheda akkiyoo oyaa

  • @user-qw7bs1zd4e
    @user-qw7bs1zd4e Жыл бұрын

    මේ ක්‍ර්‍රම හරි ද සාර්ථක ද

  • @DilipMadusanka-rg2ji

    @DilipMadusanka-rg2ji

    9 ай бұрын

    Hmm mk akkiyoo koo oyaa akkiyoo

  • @sahansandanath9276
    @sahansandanath92763 ай бұрын

    ඩොක්ටර්..පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙනකොට පිරිමි කෙනාගෙ ශික්ශනයෙන් නිකං ශ්‍රාවයක් පිටවෙනොනේ එක පිටින් අපි ලිංගික එකතු උනොත් ගැබ් ගන්න පුලුවන්ද.ඒ ශ්‍රාවයට ගැබ් ගන්න පුලුවන්ද අනිවරෙං කියන්න

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 ай бұрын

    🙏🙏🙏

  • @KanchanaLakmali-cj2sl

    @KanchanaLakmali-cj2sl

    2 ай бұрын

    😂

  • @kasundananjaya4781

    @kasundananjaya4781

    2 ай бұрын

    Na ekata pregnant wenne na kiyatawath❤

  • @pasinduishara1524

    @pasinduishara1524

    Ай бұрын

    ​@@kasundananjaya4781ethkot det hedenna parakku wenne ai

  • @happydiary-j3f

    @happydiary-j3f

    2 күн бұрын

    Winakiri biuwama mokak da wenne

  • @PradeepaHarshani-ep9qt
    @PradeepaHarshani-ep9qt3 ай бұрын

    Mata number eka gana kohomada

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 ай бұрын

    🙏🙏🙏

  • @pindeniyagesumith2
    @pindeniyagesumith2 Жыл бұрын

    33 kabare

  • @user-cr7gb6gf4r
    @user-cr7gb6gf4r7 ай бұрын

    Mata doktarge namba eka ganna puluvanda

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌸🌸🌹🌹🌹

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd5 ай бұрын

    Owa onne den lingikadewal karaganne mukayen akanisa den ona muka condamthamai😅

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 күн бұрын

    🙏🙏🙏

  • @chandanathilakasiri2270
    @chandanathilakasiri2270 Жыл бұрын

    Ane manda.😮

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel2729 Жыл бұрын

    ගැනුලමයි/උත්පනෑද

  • @happydiary-j3f
    @happydiary-j3f2 күн бұрын

    Winakiri biuwama mokak da wenne

  • @ArogyaHealthOfficial

    @ArogyaHealthOfficial

    2 күн бұрын

    🙏🙏🙏

  • @happydiary-j3f

    @happydiary-j3f

    2 күн бұрын

    @@ArogyaHealthOfficial ane kiynnko

  • @greekandteacher1522
    @greekandteacher152210 ай бұрын

    ඩොක්ටර් මට ඔබගෙ නොම්බ එක එවන්න .

  • @crazyboysl7311
    @crazyboysl7311 Жыл бұрын

    Doctor puluwannm e beheth warga wala nam tika dannako loku udawwak

  • @ShashiniMadushika-cq6rq

    @ShashiniMadushika-cq6rq

    Жыл бұрын

    Postino 2, dipo, mithuri tablets

  • @Sweet_Dreams609

    @Sweet_Dreams609

    Жыл бұрын

    @@ShashiniMadushika-cq6rq oya mewa use karanawada?

  • @ManelPathirana344
    @ManelPathirana344 Жыл бұрын

    🙏💖💖🙏

  • @shiran-yf9ls
    @shiran-yf9ls Жыл бұрын

    Geni hama gehuwa 😂😂

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 Жыл бұрын

    Amaali mokadda pawechche karana upath paalana kramaya

  • @ishanmanjula9263
    @ishanmanjula9263 Жыл бұрын

    Hadisi awasthawakadi bonna thina peththa mokadda..?

  • @ShashiniMadushika-cq6rq

    @ShashiniMadushika-cq6rq

    Жыл бұрын

    Postino 2 tablets

Келесі