සුරතාන්තය යනු කුමක්ද? කාන්තාවක් උපරිම තෘප්තියට පත් කරන්නේ කෙසේද? Dr. Kamal S. Jayasekara

Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
සුරතාන්තය යනු කුමක්ද? කාන්තාවක් උපරිම තෘප්තියට පත් කරන්නේ කොහොමද?
Dr Kamal S. Jayasekara Facebook Pages
/ drkamalsjayasekara
/ achp.srilanka
Suwa Manasa Facebook Page
/ suwamanasa
#DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

Пікірлер: 346

  • @godbless.....4030
    @godbless.....40302 жыл бұрын

    ලංකාවේ විවාහයට කලින් මේ වගේ උපදේශන දෙනවානම් හුගාක් පවුල් ජීවිත අසාර්ථක වෙන්නේ නැහැ. ස්තූතියි ඔබතුමාට

  • @sanduninirasha423

    @sanduninirasha423

    2 жыл бұрын

    ඔව් ඒකනේ

  • @AthiquaReezaYT

    @AthiquaReezaYT

    2 жыл бұрын

    Aniwaren!

  • @damayanthisureka9436

    @damayanthisureka9436

    2 жыл бұрын

    Senuri

  • @ruwankumara3716

    @ruwankumara3716

    2 жыл бұрын

    @@damayanthisureka9436 hmm

  • @earthgrass23

    @earthgrass23

    2 жыл бұрын

    විවාහය කියන්නේ sex විතරක් නෙවෙයි

  • @chuti9041
    @chuti90412 жыл бұрын

    මේ හැම දේටම මුලින්ම දෙදෙනම පිරිසිදුව ඉන්න ඕන..එක තමයි ප්‍රධාන දේ..වැඩි කලයක් ගත කරන්න ඕන ස්පර්ශය සදහා..(ආදරය සෙනෙහස දක්වන්න ඕන)..විශේෂයෙන් කාන්තාවන් කැමති දේවල් තියෙනවා ඒවා තමන් මුලින් දැනුවත් වෙලා ඉන්න ඕන.කාන්තාවන් කැමති ඉරියව් සහ ස්පර්ශ කිරීමේදී පටන් ගන්න තැන් සහ අනු පිලිවෙලක් තියෙනවා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන ..ඒ දේවල් අවබෝධ කර ගැනීමෙන් දෙදෙනටම එක වෙලාවෙදී සූරතාන්තයට පත් වෙන්න පුලුවන්..නමුත් ගොඩක් පිරමි ඒක හිතන්නෙ නෑ..පිරිසිදු ව ඉන්නෙ නෑ..තමන්ගෙ අවශයතාවය විතරක් ඉක්මනින් කරගෙන පැත්තකට වෙනව.ඒක වැරදි ...මම නම් කරන්නෙ සහකාරියගේ වෙලාව එනකම් මම සුරතාන්තයට පත් වෙන එක පරක්කු කරගෙන ඉදල එයගෙ සූරතාන්තයට පත් වෙන වෙලව එද්දිම මමත් සුරතාන්තයට පත් වෙනව..කාන්තාව හිතන්න ඕන පිරිමියව සතුටු කරන්න සහ පිරිමිය හිතන්න ඕන කාන්තාව සතුටු කරන්න. ඒකට සූදානම් වීම වැදගත් වෙනව..හරි හෝ වැරදි ඒක මගෙ අත්දෑකීම

  • @ffushara8363

    @ffushara8363

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @kasuntharanga9477

    @kasuntharanga9477

    2 жыл бұрын

    Thada thada bro

  • @WorldCuties.

    @WorldCuties.

    8 ай бұрын

    Eka aththa❤😊

  • @yamunamuthumala3880

    @yamunamuthumala3880

    Ай бұрын

    👍

  • @user-om6ph8zp5q
    @user-om6ph8zp5q2 жыл бұрын

    අප සැමගේ යුගදිවි වලට සැබැවින්ම බොහෝ වටිනා වීඩියෝ වෛද්‍ය තුමනි..ස්තූතිය..🙏🤝

  • @Kani6191
    @Kani61912 жыл бұрын

    මෙවැනි උපදෙස් ලස්සන පවුල් ජීවිතයක් විදීම සදහා අනිවාර්යයි, බොහෝම ස්තුතියි වෛද්‍යතුමනි මාතෘකාවේ ඇති දේ එහෙන්මම කතා කරාට.

  • @rashmikadilshan4495

    @rashmikadilshan4495

    2 жыл бұрын

    @@cha-Tv-cha-Tv O

  • @namaldarshana3623
    @namaldarshana36232 жыл бұрын

    හැබැයි ලන්කාවේ ගොඩක් කාන්තාවන් ලිංගික කටයුතු වලදී හැසිරෙන්නේ මලමිනියක් වගේ පිරිමියාට ඒ වැඩේ කරගන්න දීලා ඔහේ ඉන්නවා සමහර පිරිමිත් ඒ වගේ තමයි දෙදෙනාට දෙදෙනා ඕපන් වෙන්නේ නෑ සමහර කාන්තාවන් ලැජ්ජයි ලිංගික කටයුතු වලදී එතකොට තමයි පිරිමියාට එපා වෙන්නේ එතකොට පිරිමියා වෙනත් ගැහැනියක් සමගින් එම ක්‍රියාව සිදු කරගැනීමට පෙලබෙනවා ඒකෙන් තමයි ගොඩක් විවාහ ජීවිත බිද වැටෙන්නේ ඒ වගේම තමයි පිරිමිත්

  • @sahan4263

    @sahan4263

    2 жыл бұрын

    ඔය මල මිනීවගේ ගැහැනු හැසිරෙනවා කියන කතාවෙදි නම් අනිවාර්යයෙන් දෙන්නට දෙන්නා ඕපන් කතා කරන්න ඕන බන් , සමහර දේවල් තියෙනවා ඕනෙ නම් තමන්වම ආදර්ශ කරගන්නෙ නැතුව සමාජයේ වෙන දේවල්.වලින් පවා තේරැම් කරලා දෙන්න තමන්ගෙ සහකාරියට, ලංකාවේ ස්පාවලට , ගනිකාවො ගාවට ගොඩක් පිරිමි යන්නෙත් ගෙදර ගෑනි මල මිනිය වගේ වීම හෝ ගෙදර ගෑනිගෙ තමන්ගෙ මිනිහ ඉස්සරහ තියෙන බොරැ ලැජ්ජාශීලීත්වය කියන හේතු නිසා වෙන්න පුළුවන්

  • @sahan4263

    @sahan4263

    2 жыл бұрын

    @@chathuralakshen9909 අනිවාර්යයෙන් ban open mind wenna ona , කතා කරන්න පටන් ගන්න ඕන පිරිමි කෙනා තමයි ඉස්සෙල්ලා

  • @t.manjularuwan6772

    @t.manjularuwan6772

    2 жыл бұрын

    ඇත්ත කතාව.ලංකාවේ සම හරක් ගෑනුන්ගේ විසේ තියෙන්නේ tik tok එකේ විතරයි.ඒකත් රටේ ලොකේ උන් අවුස්සන්න.ඒකට වෙනත් රටවල් වල ගෑනු.උන් ඇවිදිනකොටත් පිරිමි හිත් ඇවිස්සෙනව.බොරුද කියහන්.ගෑනුන්ගේ තියන විසේ දාංගලේ දගකාරකමි ඔය සේරම තියෙන්නේ ඕන තමන්ගේ මිනිහ එක්ක ඇද උඩ ඉද්දි.

  • @esteemlanka7497

    @esteemlanka7497

    2 жыл бұрын

    ඒක අපේ සංස්කෘතියෙන් උගන්වා තිබෙන විදියනේ,කෙඳිරිගෑම සිනහසීම ආදරණීය කතා කීම ආදිය ලිංගික ක්‍රියාවලියේදී සදාචාරවත් කාන්තාවක් නොකල යුතු දේවල් ලෙසත් ඒවා කරන්නේ සංකර දඟකාර කාන්තාවන් බවත් උගන්වා තියෙන්නේ,එහෙම හැසිරුනොත් ස්වාමිපුරුෂයා තමා සංකර කාන්තාවක් බව සිතයි කියලා කාන්තාවන් බයයි.ඒ කාලෙ කුලවත් පවුල්වල විවාහ වෙන්න ඉන්න යුවතියන්ට ඒ පවුල්වල වැඩිහිටි කාන්තාවන් එහෙම උපදෙස් දෙනවලු.ඒවගේම ගෙදර අනිත් අයට සද්ද ඇහෙයි කියන බයත් තියනවා.

  • @dilkisomarathna5908

    @dilkisomarathna5908

    5 ай бұрын

    මයිල් ටික වත් කපා ගන් නෑනෙ මල්ලි

  • @Ctedits89
    @Ctedits892 жыл бұрын

    බොහොම වැදගත් වැඩසටහනක් වෛද්‍ය තුමනි...බොහොම ස්තුතියි...

  • @chandanapriyantha5378
    @chandanapriyantha53782 жыл бұрын

    ඉතා වටිනා දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි .

  • @lalanigamage7117
    @lalanigamage71172 жыл бұрын

    හුඟක් වටිනා දැනුවත් කිරිමක්. බොහොම ස්තුතියි

  • @sadaruwanidilrukshi531
    @sadaruwanidilrukshi5312 жыл бұрын

    Hoda වැඩසටහනක් doctor jewiteta godak වැදගත්

  • @DeepaniDeepani-yy3zr
    @DeepaniDeepani-yy3zr Жыл бұрын

    ඉතාමවටිනා පැහැ දිලිකිරිම ක්‌ ඔබ තූමා ටතේරු වන් ස රන යි ❤❤❤

  • @Danaganna
    @Danaganna2 жыл бұрын

    ගොඩක් සම්බන්දතා බිද වැටෙන්නේ කාන්තාව සතුටු වෙන්නේ නැතුව පිරිමියා පමණක් සතුටු වීමෙන්, කාලයත් සමග ලිංගික ජීවිතයෙන් ඈත් වෙලා දිකස්සදෙනේ පවා අවසන් වෙන්න පුළුවන්. මෙවැනි video වල තියෙන දැනුම සල්ලි දීලා counceling ගිහිල්ල තමයි අන්තිමේදී ගන්න වෙන්නේ. ඔබ කරන සේවය සදහටම අගය කරනවා වෛද්‍යතුමනි, ඔබට ජය 🙏🙏🙏

  • @ffushara8363

    @ffushara8363

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @yohanasanka9727

    @yohanasanka9727

    2 жыл бұрын

    අම්මප

  • @kusumagunathilaka5209

    @kusumagunathilaka5209

    2 жыл бұрын

    Oyn

  • @cs-lw2bn

    @cs-lw2bn

    2 жыл бұрын

    ඒක ඇත්ත.ආදරේ වැඩිවෙන්නෙත් ජීවිතේ අර්තවත් වෙන්නෙත් සමගිය සතුට ඇති වෙන්නෙත් පව්ල් ජීවිතේ හැම සාදකේම රදාපවතින්නෙ සෙක්ස් කියන දේ දෙන්නටම ගලපගත්තොත් විතරයි.කවුරු මොනව කිව්වත් ඇත්ත ඕක තමයි

  • @nalinmadusanka1058

    @nalinmadusanka1058

    2 жыл бұрын

    @@kusumagunathilaka5209 yes

  • @rajaratafoods6162
    @rajaratafoods61622 жыл бұрын

    මේවැනි විඩියෝ අද කාලේ ඉතාමත් වටිනවා...

  • @user-fd7jb2wb9h
    @user-fd7jb2wb9h5 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi24062 жыл бұрын

    යහපත් පවුල් ජීවිතයක් සදහා මේ උපදෙස් හරිම වැදගත්....

  • @arunaalwis4674

    @arunaalwis4674

    2 жыл бұрын

    Yes...

  • @rohankasun99gmail
    @rohankasun99gmail2 жыл бұрын

    It's verry kind of you to lecture us. So i think this is will be happy family life

  • @priyadarshani...4108
    @priyadarshani...41082 жыл бұрын

    ගොඩක් කලෙකින් ,,අදත් හොඳ වැදගත් පණිවිඩයක් ගොඩක් ස්තුතියි doctor 💐🙋

  • @sddanush4931

    @sddanush4931

    2 жыл бұрын

    🙄🙄🙄🙄

  • @arunaalwis4674

    @arunaalwis4674

    2 жыл бұрын

    Hai jayashanthi

  • @domekadomeka4470
    @domekadomeka44702 жыл бұрын

    ස්තුති සර් ගොඩක් වැදගත්

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki8 күн бұрын

    ගොඩක් පැහැදිලි ඔබ තුමාගේ vudeos

  • @dilshandisanayaka2960
    @dilshandisanayaka29602 жыл бұрын

    ගොඩක් ස්තුතියි ඉතාම වැදගත් වැඩසටහනක්.ස්තුතියි ඉතාම පැහැදිලි කිරිමක් ලබාදුන් ඔබතුමාට.මෙිවැනි විඩියෝ ජිවිතයට ගොඩක් වටිනවා.ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා .තෙරැවන් සරනයි

  • @mohanmohan29
    @mohanmohan292 жыл бұрын

    ගොඩක් වටිනවා ඩොක්ටර් THANKS

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    බොහොම ස්තූතියි හොඳ වැඩසටහනක්

  • @pirathippirathip284
    @pirathippirathip2842 жыл бұрын

    ඔබතුමාට ගොඩක් පිං

  • @sahan4263
    @sahan42632 жыл бұрын

    සෙක්ස් කරද්දී තමන් ගැන විතරක් හිතන පිරිමින්ගේ ගෑනුන්ට වෙන හොද පිරිමියෙක් සෙක්ස් වලට සෙට් උනොත් , මිනිහට සොරි තමයි 🤣 සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ව සතුටු කිරීමේ ක්‍රියාවලියේ අනිවාර්යයෙන් කරන්න ඕන දේවල් වලට අකමැති උන් , එහෙම නැත්නම් උවමනාවක් නැති උන්. ඒ වගේ පිරිමි ලබන ගැහැනු ඇත්තටම පව් ,

  • @sarikadilrukshi5912
    @sarikadilrukshi5912 Жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඩොක්ට ඹබට👍🙏❤️

  • @nishinisitharayapa670
    @nishinisitharayapa6702 жыл бұрын

    ගොඩක් වටින video එකක් ඩොක්ටර්. මෙ කතාව ඇත්ත ❤️🙃

  • @dilukarosha7297

    @dilukarosha7297

    10 ай бұрын

    එහෙමද

  • @maleeko4875
    @maleeko48752 жыл бұрын

    ගොඩක් හොද කාලීන මාතෘකාවක්... ලංකාව වගේ රටකට. ගොඩක් ස්තූතියි වගේම dr ගොඩක් ලස්සනයි .. 😃

  • @arunaalwis4674

    @arunaalwis4674

    2 жыл бұрын

    Ai api lassana nedda

  • @dilanmadu1354

    @dilanmadu1354

    2 жыл бұрын

    Sarga nambara danna.puluwanda

  • @prasannakumara9149

    @prasannakumara9149

    Жыл бұрын

    @@dilanmadu1354 ssdb the b xsgb

  • @gangaswikramasinghe4990
    @gangaswikramasinghe49902 жыл бұрын

    ලස්සන පවුල් ජීවිතයක් සදහා .මේ video එක ගොඩාක් වටිනවා doctor.ඇත්තටම නොදන්නා දේවල් ගොඩාක් දැනගන්නට ලැබුණ.ඔබතුමන්හට ගොඩාක් ස්තුතිය .බුදු සරණයි

  • @shehara.218
    @shehara.2182 жыл бұрын

    godak pin doctor vge knk me loketa bihi karapau ammatai appachchitai gdk pin.budu sarani devi pihitai doctr.😘😘

  • @danushkasanjeewa2277
    @danushkasanjeewa22772 жыл бұрын

    ඇත්තටම පවුල් ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේක.. ගොඩක් ස්තුතියි.. ❤❤

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n3 ай бұрын

    ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉස්තුති

  • @sassaa7116
    @sassaa7116 Жыл бұрын

    මමනම්..තාම.ව්වාහ.වෙලා.නැහැ. බයත්.හිතෙනවා.ඩොක්ටර්..❤️

  • @janakapriyadarshna8963
    @janakapriyadarshna89632 жыл бұрын

    Dr oyage video HEMA ekama mm balanawa hodak wedagath oyata pin ath wenawa mewa kiyala denawata.,👍👍

  • @sameerabro4731
    @sameerabro47312 жыл бұрын

    Thank you dr.godak Aya Katha nokarana paththak gana kathakarala karana me danuwath kitimata..💐

  • @user-nu2ks9qr8s
    @user-nu2ks9qr8s10 ай бұрын

    වටින අදහස්..😊😍

  • @thusharichandrika3111
    @thusharichandrika31112 жыл бұрын

    ගොඩාක් වටිනා දේවල් කවුරුත් නොදන්න කතා කරන්න අකමැති දේවල් ඒ නිසා ගොඩාක් වැදගත් ස්තූතියි වෛද්‍ය තුමනි

  • @ruwangallage1061

    @ruwangallage1061

    2 жыл бұрын

    Sir budusarani

  • @hashanperera4371
    @hashanperera43712 жыл бұрын

    Sathiyakata serayak wath video ekak danaw nam hodai doctor.a tharamatama doctorge video watinawa👍👍👍👍

  • @shyamakumari1798
    @shyamakumari17982 жыл бұрын

    ඉස්තුතියී

  • @kumarasingha9269
    @kumarasingha92692 жыл бұрын

    ගොඩක් ස්තුතියි.. හොද පණිවිඩයක්. මේ ගැන දෙපර්සයම තේරුම් ගන්නවානම් ගොඩක් හොදයි 🥰🥰🥰. බුදුසරණයි 🙏🙏🙏

  • @nilu353

    @nilu353

    Жыл бұрын

    Hm

  • @wasana8073
    @wasana80732 жыл бұрын

    නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා ස්තූති ඩොක්ට...හරිම වැදගත්

  • @KingKing-gk7ty

    @KingKing-gk7ty

    2 жыл бұрын

    Pahadili kirema harima hodai budusarani

  • @user-iv9iv2qr7p

    @user-iv9iv2qr7p

    10 ай бұрын

    @wasana8073 hi

  • @slofficial519
    @slofficial519 Жыл бұрын

    ස්තූතියි 🙏❤️🌹❤️❤️❤️

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6d3 ай бұрын

    ගොඩක් වටිනවා

  • @sudarmagayan9083
    @sudarmagayan90832 жыл бұрын

    Godak watina video ekak obathuma karanne etthatama obathumage kathawa ettha godak isthuthi ඔබතුමාට

  • @kavyawidanage6612
    @kavyawidanage66122 жыл бұрын

    doctor කියනවා වගේ සුරතාන්තයට පත් නොවනා කාන්තාවක් කියල නෑ කියන කතාව ඇත්ත, හරි කෙනා ලැබුනම ඕනම කෙනෙක් එය අත් විදිනවා, thank you doctor ❤️❤️

  • @chamaramadusanka7253

    @chamaramadusanka7253

    2 жыл бұрын

    Hari kena kuwe

  • @rumeshthilanka1655

    @rumeshthilanka1655

    2 жыл бұрын

    Anna akay

  • @nidhanianuththara2453

    @nidhanianuththara2453

    2 жыл бұрын

    Definitely..

  • @heismyshield2330

    @heismyshield2330

    2 жыл бұрын

    Oya athvindinawada?

  • @heismyshield2330

    @heismyshield2330

    2 жыл бұрын

    Eka oya kohomda athvindinne?

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Жыл бұрын

    ස්තුතියි ඩොක්ටර්

  • @nilubandara1839
    @nilubandara18392 жыл бұрын

    Harima lassana wadan tikak Dr..

  • @thusharimendis8637
    @thusharimendis86372 жыл бұрын

    Attatam ma danuwath kirima harima wadagath. Thank you doctor.

  • @pkvithanage4680
    @pkvithanage46802 жыл бұрын

    බොහොම ස්තුතියි

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial47392 жыл бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමාට ඔබ තුමා කිව්වා කතාව සම්පූර්ණ ඇත්ත

  • @srilankankolla4324

    @srilankankolla4324

    2 жыл бұрын

    💋💋💋

  • @sj8899

    @sj8899

    2 жыл бұрын

    Mechcharakal ....paw oyanum

  • @yohanasanka9727

    @yohanasanka9727

    2 жыл бұрын

    💋💋💋💋

  • @samankumarasaman5397

    @samankumarasaman5397

    2 жыл бұрын

    Hi

  • @ashanfernando7021

    @ashanfernando7021

    2 жыл бұрын

    Hi

  • @nilminikumari5566
    @nilminikumari55669 ай бұрын

    ස්තුතියි ...

  • @dinesha9177
    @dinesha91772 жыл бұрын

    Thanks.. docter🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dilipanuruddha3329
    @dilipanuruddha33292 жыл бұрын

    එකතු වෙන පලවෙනි පාර ඉන්න අම්මරුයි ගොඩක් වෙලා. හැබැයි එකපාරක් ගියාට පස්සෙ දෙවනි පාර ඕන වෙලාවක් ඉන්න පුලුවන්. ඒක වරදක්ද

  • @jayanthakumara1414
    @jayanthakumara1414 Жыл бұрын

    Dokta api bedala den අවුරුදු 11 wenawa babala dennak innawa ලිංගික wa එකතු wedi කවදාවත් waifta yanne ne ethi wenne ne dokta eka ledakda

  • @vimukthidinesh7341
    @vimukthidinesh73412 жыл бұрын

    Doctorwa sambanda karaganne kohomada, මානසික පීඩනයට ලක්වෙලා ඉන්නේ මැරෙන්න හිතෙන තරමට

  • @amandasl9362
    @amandasl93622 жыл бұрын

    වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා..ස්තූතියි.doctor

  • @vijithakumara2022

    @vijithakumara2022

    2 жыл бұрын

    Monawada oya igena gatthe

  • @wasanthakumara1735

    @wasanthakumara1735

    2 жыл бұрын

    Q

  • @chamarasudesh3928

    @chamarasudesh3928

    2 жыл бұрын

    enna man uganwannam thawa dewal

  • @thanujruwan1427
    @thanujruwan14272 жыл бұрын

    Sri mata shukkanu pita wima pemada weno. Winadi 20 / 25 withara yanawa .aka wegawath wimata kamayak neda

  • @kithsirirathnayake9696
    @kithsirirathnayake96962 жыл бұрын

    Godak hoda wadak doctar

  • @sujee1425
    @sujee14252 жыл бұрын

    වැදගත් දැනුවත් කිරීමක් ගොඩාක් ස්තූතියි ඔබතුමාට

  • @chamarasudesh3928

    @chamarasudesh3928

    2 жыл бұрын

    atthata.... 😁

  • @ashanfernando7021

    @ashanfernando7021

    2 жыл бұрын

    Hi

  • @nalinchamara8177
    @nalinchamara81772 жыл бұрын

    Docter kanthawak suranthayata path uwain pasu pirimiyata lingikawa ekathuwannata beri hethuwa kumakda

  • @nalanyhawile117
    @nalanyhawile1172 жыл бұрын

    Jivitheta awasayama weda satahanak pewasu siyalu de aeththai sir godak isthuthii nodanna de kiya dima

  • @tharangasiromi430

    @tharangasiromi430

    2 жыл бұрын

    Hi

  • @priyangikadarmadasa5754
    @priyangikadarmadasa57542 жыл бұрын

    Godak pin sir

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki8 күн бұрын

    මන් ලොකු ප්‍රශ්නනෙක හැබැයි ඔබ තුමාගේ video බලලා මට ලොකු පැහැදිලිල්ලක් awa

  • @shobaihalagedara1821
    @shobaihalagedara18212 жыл бұрын

    Thank you sir.

  • @anushaanusha6622
    @anushaanusha66222 жыл бұрын

    Harima vadagath doctor

  • @somalatha5892
    @somalatha58922 жыл бұрын

    හරිම ලස්සන යි අහන්න ලැබෙන ආසම වදන්වලට සර්ට ගොඩක් පින්

  • @AmalAmal-pr4ej

    @AmalAmal-pr4ej

    2 жыл бұрын

    හ්ම්ම්

  • @AshokaJayawardena

    @AshokaJayawardena

    3 ай бұрын

    ❤😊tt​@@AmalAmal-pr4ej

  • @nithinideshani7944
    @nithinideshani79442 жыл бұрын

    Thank you doctor 🙏

  • @wasanthirenuka3753
    @wasanthirenuka37532 жыл бұрын

    Godak wadagath deyak thanks you

  • @Lazancruise
    @Lazancruise2 жыл бұрын

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර්...

  • @sujeewakumari6876
    @sujeewakumari68762 жыл бұрын

    Thanks docter

  • @dhanuherath240
    @dhanuherath2402 жыл бұрын

    Thanks in advance sir !!!

  • @preamdasakanankage2460
    @preamdasakanankage24602 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට🙏❤️

  • @sddanush4931

    @sddanush4931

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sj8899

    @sj8899

    2 жыл бұрын

    Paw appa lamayakuth innawa eath wede wela nehe hariyata

  • @chamaranocommentary3480

    @chamaranocommentary3480

    2 жыл бұрын

    Genu kenek comment kalama mewage deyakata ee Comment eke gihin lingikawa hasirenna dangala umbala wage gobbayanta tamai benda dwska gani bada udata nagga gaman churus gala yanne 🤣🤣 hingana kala kanni

  • @sj8899

    @sj8899

    2 жыл бұрын

    @@chamaranocommentary3480 gdk amaaru athi neadha

  • @user-yf1ql2tc9f

    @user-yf1ql2tc9f

    2 жыл бұрын

    @@sj8899 උබලගේ අම්මගේ න් අහපන් 😂

  • @saadabisaad9024
    @saadabisaad90242 жыл бұрын

    මමහරිම.අාසයි.සර්.ලස්සන.හිනාව

  • @r.gpiyaljanpriyar.gpiyalja5180

    @r.gpiyaljanpriyar.gpiyalja5180

    2 жыл бұрын

    😆😆

  • @suniljayasekara5267
    @suniljayasekara5267 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට.

  • @madurangamadu7246
    @madurangamadu72462 жыл бұрын

    Godak pin doctor nodanna dewal godak dana gathta apita thama babala na aurudu 5 k

  • @athalloke9182
    @athalloke91822 жыл бұрын

    බොහොම පිං ඩොක්ට බුදුසරණයි

  • @piyaratnegajanayake491

    @piyaratnegajanayake491

    3 ай бұрын

    අනේ ඇත්තටම ඔබලාට කතා කරන්න දෙයක් නැතිවද නැතිනම් ප්‍රසිද්දවෙන්නද මේ වා ගැන කතා කරන්නේ උගත්ලු මොනවද මේ උගත් කම ඉගෙන ගන්න පුලුවන් හරක්ටත් බල්ලන්ටත් බුද්දියයි ඕනා ඕනැම සත්වයෙකුට ආගමකින් තොරව හිතුවොත් රාගයත් ද්වේසයත් මෝහයත් නෙවෙයිද ලොකුම විපත් ගෙනදෙන දේ මේක සාමාන්‍ය දැනීම එත කොට ඔය ස්ව්‍යන් විඳනය කරන් මොහොතේ අපගේ සිත්වල ඇතිවන්නේ අදික රාගය නොවේද ස්වයන් විඳනය කරල ඉවරෞනාට පස්සෙ දැනෙන්නේ මහා වේහෙසක් නේද ඉතා ලාමක සතුටක් වෙනුවෙන් අපි අපේ සිත කය දුශ්‍ය කරගන්නවා නොවේද ඉතින් ඒක කොහොමද හොද වෙන්නේ, ස්ව්‍යන් විඳනය කරන උපරිම අවස්තාව වෙනකොට ඉන්නෙ ගැගීම් කිසිම විදියකින් පාලනය් කරගන්න බැරි මට්ටමක එම අවස්තාවට තමාගේ සහෝදර් සහෝදරියක් ආවත් අන්තුරක් වෙන්න පුලුවන් ඉතින් මේක හොද වෙන්නෙ කොහොමද ඔබලා උපදෙස් දෙන්න ඕනා අපේ සමාජයේ අද්‍යත්මික මට්ටම දියුනු කර ගන්න අද්‍යාත්මිකව සිත දියුනු කල කෙනෙක් මේවාගේ පහත් ලාමක දේවල් වලින් මිදිලා වලාවෙන් මිදුන පුන්සද සේ බබලනවා. ඔබට ඕනෙ ම නම් ඔබගේ දරුවන් ස්වයන් විඳනයට යොමු කරවන්න දිනපතාම ඊට නව උපක්‍රමද කියලා දෙන්න අනෙක නූල කැඩෙන එක ඕවා ස්වබාවයෙන් වෙන දේවල් උලුප්පලා කියන්න ඕනෙ නැහැ ඔබ මනෝවිද්‍යා ප්‍රතිකාර කරන්න කාලකන්නි දේසපාලුවන්ට එහෙම් උනොත් තරුන සමාජය මානසික ආබාද වලින් තොර වෙයි. නූල කැඩෙන හැටි සූරතාන්තය ස්වයන් විඳනය මේවාට වඩා දේවල් තියනවා කතා කරන්න ඔබලා ඒවා හිතා මතාම පසෙකලා තියනවා මේ වායින් මුදල් හම් බකරගන්න පහත් බුද්දියක් තියන අවලන් මිනිස්සු

  • @nishanthisanethma5170
    @nishanthisanethma51702 жыл бұрын

    Thanks doctor.budu saranai !

  • @pcadchami8696

    @pcadchami8696

    2 жыл бұрын

    Ow. Oya hari

  • @chanduim8501
    @chanduim85012 жыл бұрын

    උපදෙස් ඩොක්ටර්ගේ උනාට චැනල් එක කරන්නෙ සර්ගේ කවුරුහරි වෙන්න ඕනි.සර් මේ සමහර මානසික ලෙඩ තියෙන පිරිමි කාන්තාවකට කිසිම කමෙන්ට් එකක් දාන්න දෙන්නෙ නෑ මේ චැනල් එකේ.අසභ්‍ය දේවල් අහනවා.ඒක ඉතින් ගෝත්‍රික මෝඩකම.ඒත් කාන්තාවක් එතනදිත් හිංසනයට ලක් වෙනවා.පුලුවන් නම් එහෙම ගොබ්බ මානසික රෝගින් ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @indhushalika2016

    @indhushalika2016

    Жыл бұрын

    අමිමෝ එක ඇත්ත

  • @sewandikumari1180
    @sewandikumari11802 жыл бұрын

    Doktar mata tikak pudgalikawa katha karanna puluwanda mata loku gataluwak thiyenawa

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha46972 жыл бұрын

    Excellent

  • @roshananthony4610
    @roshananthony46102 жыл бұрын

    Doctor ,මට ඔබව හමුවිය හැක්කෙ කෙසේද?

  • @nethuliyahansa4856
    @nethuliyahansa48562 жыл бұрын

    Godak watina deyak

  • @ireshadikwella709
    @ireshadikwella7092 жыл бұрын

    Good job dr...ada tharuna patai..

  • @harithaeranga4328
    @harithaeranga4328 Жыл бұрын

    Mage wifege lingika pradeshaya wiyali. E ai? Kalin kandida rogayakta beth gatta a nisada?

  • @vihangapathum2292
    @vihangapathum22922 жыл бұрын

    කසද බැදලා ඉන්න අයට තමා උපදෙස් දෙන්නෙ 😒 බදින්න ලඟ ගෙවල් වලින් අවර තියන අපි වගේ අයට උපදෙස් නෑ 😒. දරුවෙක් නොහදා අපිට සතුටු වෙන්න පුලුවන් ක්‍රමයක් කියන්නේ නෑ

  • @mashimashi18

    @mashimashi18

    Жыл бұрын

    Mu yako😂

  • @vihangapathum2292

    @vihangapathum2292

    Жыл бұрын

    @@mashimashi18 ඇයි 😕

  • @sankalpasupun141

    @sankalpasupun141

    Жыл бұрын

    Anna hari sahodaraya, math ekata ekangai😂

  • @Mr.chathuwa96

    @Mr.chathuwa96

    Жыл бұрын

    මිතුරි බොන්න දීපන් කෑල්ලට😁😊

  • @perera5727
    @perera5727 Жыл бұрын

    පිරිමිගේ දිව , ප්‍රධාන වේ.

  • @janakaruwan9373
    @janakaruwan9373 Жыл бұрын

    dokter os ap wima nathara nowenna hethuwamokdda

  • @kasunsanjeewa4828
    @kasunsanjeewa48282 жыл бұрын

    මේ video එක unlike කරන්නේ නපුන්සකයොද. නැත්තම් පිටසක්වල ජීවියෝද😠😠😠

  • @yohanasanka9727

    @yohanasanka9727

    2 жыл бұрын

    💋💋

  • @creationd6097

    @creationd6097

    Жыл бұрын

    දික්කසාද වෙච්ච උන්

  • @MadushaniJayathilaka-xy4gw

    @MadushaniJayathilaka-xy4gw

    Жыл бұрын

    😂😂

  • @tikpic2166
    @tikpic21662 жыл бұрын

    Thanks

  • @sunjeewa2333
    @sunjeewa23332 жыл бұрын

    Godak sstuti sar deer gayusha labewa oba tumata dalada samidu pihetaye💓💓💓💓💓💓💓

  • @deepikadamayanthe3515
    @deepikadamayanthe35152 жыл бұрын

    Godak pin me wage wadasatanak karanawata mt obatumage number eka denna puluwanda

  • @roshinirathnayake4828
    @roshinirathnayake4828 Жыл бұрын

    Godak pin.🙏🙏🙏

  • @nalakakannangara80
    @nalakakannangara802 жыл бұрын

    Honda dhanumak laba dunna thank you sir

  • @sankasumudu8874
    @sankasumudu88742 жыл бұрын

    dr surathanthaya wenwa adu ayata pregnat wenwa aduida

  • @villagelife5885
    @villagelife58852 жыл бұрын

    Coment බලලා 😃 යනවා

  • @samankumara4905
    @samankumara4905 Жыл бұрын

    ගොඩක් හොද ල පාඩම්

  • @user-tp9kg4ef8j

    @user-tp9kg4ef8j

    3 ай бұрын

    ඩොක්ට මං ගොඩක් පීඩා විදිනවා මං ලිංගිකව එක් උනාට පස්සේ සුරතන්තයට පත් උනාත් මගේ ලිංගයෙන් කිසිම ශ්‍රාවයක් පිට වෙන්නේ නැහැ එහෙම වෙන්නේ ගොඩක් කලාතුරකින් එහෙම. වෙන්නේ ඇයිද කියලා ඔබ තුමා මට පැහැදිලි කරලා මේකට විසදුමක් දෙයි. කියලා මං බලාපොරොත්තු වෙනවා ඩොක්ට...

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya94742 жыл бұрын

    Doctor , Sexual positions , ඒවගේ සුදුසු නුසුදුසු ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ලබාදෙන්න පුලුවන්නම් වටිනවා

  • @anomasamanthi8280
    @anomasamanthi82805 ай бұрын

    Thanks doctors

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt Жыл бұрын

    විවාහ ජීවිතය කියන්න දෙන්නෙක් කොච්චාර විශ්වාසයකින් බලාපොරොත්තු තබාගෙන කරන ගිවිසුමද. සමාවෙන්න කෙලින්ම කියනවනම් ගෙදර හැම අඩුපාඩුවම තම සැමියාට කියල ඉශ්ඨ කරගන්නා භාර්යාව කාම සුවය තමන්ට සම්පූර්ණ අයිතිය තියන සැමියත් එක්ක කතාරල සපුරාගන්නැතුව ඒවායේ අඩුපාඩු පිට මිනිහෙක්ගෙන් පුරවන්න ගිහිල්ල පවුල් ජීවිතය විනාශ කරගන්නේ ඇයි ? මේ ටික සැමියාටත් අදාලයි. රඟපාපු කාමුක චිත්‍රපටි නරඹල අමානුෂිකව හැසිරෙන පිරිමි අයත් ඉන්නවා. සමහර පිරිමින්ට තම භාර්යාව සුරාන්තයට පත්වෙනවා ද කියා දැනුමක්වත් නෑ. ඒ මදිවට බීල ඇවිල්ල සත්තුවගේ හැසිරෙනවා. තම භාර්‍යාව සුරාන්තයට පත්වනතුරු තමන්ව පාලනය කරල සම්පූර්ණ සතුට ලබා දෙනා කෙනා තමා නියම පිරිමයා. තව සරයක් සමාව ඉල්ලනවා සමහර වචන කෙලින් පාවිච්චි කරන්න සිද්ධවුනා. කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු. මොනවහරි අඩුපාඩුවක් වුනුත් සමාවෙන්න.

  • @sasankaindrajith1256
    @sasankaindrajith12562 жыл бұрын

    Good

  • @tharangajayamali5699
    @tharangajayamali56992 жыл бұрын

    Docter wayasata yanankota baya hithena eka . manasika ledakda

  • @skdance2340
    @skdance23403 ай бұрын

    thanks doctors

Келесі