Double XL Sri Lanka | How To Market a Niche Business? | Adhisha Dhanayake | Simplebooks

Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.com/store/apps/de...
Apple
apps.apple.com/lk/app/shopboo...
Visit our Website for more info:-
simplebooks.com/srilanka/
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 209

  • @Simplebooks
    @Simplebooks Жыл бұрын

    Was this video helpful?

  • @focus8190

    @focus8190

    Жыл бұрын

    Yes

  • @sapumal6927

    @sapumal6927

    Жыл бұрын

    Definitely

  • @hisharadanuki6082

    @hisharadanuki6082

    Жыл бұрын

    ❤️👍

  • @ithrajayasundara7272

    @ithrajayasundara7272

    Жыл бұрын

    Yes ❤

  • @Inujan01

    @Inujan01

    Жыл бұрын

    Yes ❤

  • @jaya6537
    @jaya6537 Жыл бұрын

    අවුරුදු 21 ක් වෙලත් තාමත් මං ඇදුම් ගන්නෙ kids section එකෙන් 😪 කවුරු හරි shop එකක් කරන්නකො small ,x small වලට .මං හොයන් එනවා අනිවාර්යයෙන් .😌😁

  • @nimsdiary6570
    @nimsdiary6570 Жыл бұрын

    When i was a trainee two years ago i saw this place and got amazed. Respect this women for taking this step.

  • @TheHouseofCakes
    @TheHouseofCakes Жыл бұрын

    මේක මගේම කතාව.අපිට අපි මහතයි කියලා මතක් වෙන්නේ ,හිතෙන්නේ ලංකාවේ airport එකෙන් එලියට ආවට පස්සෙයි . ලංකාවේ තරම් අනික් පුද්ගලයින්ව අපහසුවට පත් කරන්න පුලුවන් පිරිසක් මන් දැකලා නැහැ.. ඔය වගේම ඇදුමක් ගන්න ගියාම shops වල වැඩ කරන ගැහැනු ලමයි බලන්නේ වෙන ලෝකෙකින් ආවා වගේ.මේ ලෝකේ අපිට් අයිති නැහැ වගේ .යන්න දීලා ඇස් වලින් පෙන්න පෙන්න හිනා වෙනවා.Double XL එකට යන්න කලින් කවදාවත් ඇදුමක් ගන්නවා කියන එක සතුටු හැගීමක් වුනේ නැහැ.කවදාවත් අපි කැමති design ,colour ගන්න වුනේ නැහැ.මොකක් හරි ඇගට හරියන දාගන්න පුලුවන් ඇදුමක් විතරයි ගන්න වුනේ.අනික ඒවා වල තියෙන බොරු size guide .මොන ලෝකෙන් ඉගෙන ගෙන ආපු එවුන් හදනවද කියලා දන්නේ නෑ. 5 xl කිය්ලා ගහලා තිබ්බට මන් හිතන්නේ standard UK Size 12-14 වත් නැහැ.ඉතින් තවත් අපහසුවට පත් වෙනවා.5xl වත් අදින්න බැරිද කිය්ලා ඇහුවම Double XL මම දකින්නේ ඇත්තටම සමාජ සත්කාරයක් විදියට. ඒක ඇතුලට ගිය වෙලේ ඉදන් එලියට එන වේලාව වෙනකම් මනසට පුදුම්ම සැහැල්ලුවක් දැනෙන්නේ .හරියට ලංකාවේ නෙමෙයි මේ ඉන්නේ වගේ. ඔයාලගේ ඇදුම් වලටත් වඩා ඒ සේවක මඩුල්ල ලොකු සේවයක් කරනවා.එන කස්ටර්මර්ට ඒක තමන්ගේ තැනක් කරනවා.හරි රිලැක්ස් අපිට අපේ තෝරාගැනීම කරන්න පුලුවන් . අද කාලේ ආර්ථික තත්වෙත් එක්ක අපිට ලොකු ප්‍රමණයක් මිලදී ගන්න බැරි වුනත් ගන්න 2-3 හිත සතුටින් ගන්නවා. පුලුවන් කමක් තියේනම් එක් අංශයක හරි යම් මිල අඩු කිරීමක් කරන්න.එවිට ඔබලාගෙන් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් තියෙන එහෙත් මිල නිසා ඉවත යන බොහෝ පිරිසක් ඔබත් එක්කම ඉදීවී.මා කියන්නේ brand name එකට හානි වෙන ආකාරයෙන් නෙමෙයි එය ඒ ලෙසම පවත්වාගෙන යන ගමන් එක් අංශයක පමණක් හෝ මිල අඩු කිරීමක් කරන්න . Thank you so much for making a stress free zone for plus sizes 🙏🙏🙏🥰❤❤❤

  • @adhishadahanayaka8841

    @adhishadahanayaka8841

    Жыл бұрын

    Bohoma Isthuthui Oyage feedback ekata. 🙏🏻

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    15:10 මේයානම් පුදුම. ගැම්මකින් ඉන්නේ සිංහලේන්ම කියනවනම් එක පට්ට. ❤ ගන්න ගොඩක් දෙවල් තියනවා මේ video එකේ. හිතන් ඉදපු ගොඩක් දෙවල් ස්තිර කරපු video එකක්❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Жыл бұрын

    ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 ඇත්තටම බලාපොරොත්තුවෙන් සිටි සිතට නිතරම දැනෙන ප්‍රශ්න බොහෝමයකට මෙතුමිය සමඟ ඔබතුමා කළ සාකච්ඡාවෙන් පිළිතුරු ලැබුණා . ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා 🙏🙏🙏 ❤❤❤🏆🏆🏆🎖️️🎖️️🎖️️💪💪💪💪

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 Жыл бұрын

    මට ප්‍රශ්නයක් තිබ්බා ඇයි ඒකට DoubleXL කියලා දැම්මේ කියලා. ඒත් දැන් ඒක හරි 🥰👍

  • @samithathennakoon3432
    @samithathennakoon3432 Жыл бұрын

    අනේ ඒ මැඩම් හරිම ලස්සනයි... එයා කතා කරනකොට අහන් ඉන්න ආසයි ... ❤️

  • @charithgoonewardene7949
    @charithgoonewardene7949 Жыл бұрын

    This channel and your team will be a catalyst in the Lankan business arena . It will be a kind of a watchdog or scorekeeper . Soo much any executive , businessman woman or entrepreneur can learn ❤

  • @abesingha
    @abesingha Жыл бұрын

    පුලුවන් නම් simplebook හැදුන විදිය ගැන case study එකක් ඕන

  • @preethimallawaarachchi1263
    @preethimallawaarachchi1263 Жыл бұрын

    Adeesha Dahanayaka , Thank you so much, I got lot of ideas from you .

  • @mohammednashmi-1111
    @mohammednashmi-1111 Жыл бұрын

    Simple Books Just Discovered Each And Every Unique Businesses Hats Off To You❤👍

  • @Inujan01
    @Inujan01 Жыл бұрын

    One of the inspiring women entrepreneur I ever seen. Remember the name : Adhisha Dhanayake 😎✌️

  • @ireshagamage5054
    @ireshagamage5054 Жыл бұрын

    thanks aiya. hemadamath wage godak dewal ekathu karagaththa

  • @iamlathindu
    @iamlathindu Жыл бұрын

    This is really awesome. Thank you guys, You are doing a wonderful job. 😍😍

  • @sanduni-1111
    @sanduni-1111 Жыл бұрын

    Great discussion! Really inspired!! Thank you for sharing your amazing story with us. ❤👍

  • @ItalianKitchen
    @ItalianKitchen Жыл бұрын

    One of the best episode. Thank you!

  • @janakeebasnagala9441
    @janakeebasnagala9441 Жыл бұрын

    It's an inspiring and interesting discussion. You are doing an amazing job. Thankyou very much. ❤❤

  • @dawn8769
    @dawn8769 Жыл бұрын

    Discussion double XL our knowledge & inspired . Thank you .

  • @goodluck-xv9nu
    @goodluck-xv9nu Жыл бұрын

    Thank you very much for your explanation.

  • @deepnakarunanayake7268
    @deepnakarunanayake7268 Жыл бұрын

    It was perfect.....! Keep it up, brother.....! Thank you very much for bringing this video.....! We love it...!

  • @janakadivarathne3137
    @janakadivarathne3137 Жыл бұрын

    Thanks. I learn lot of things. I am really proud

  • @sandyasalgado
    @sandyasalgado Жыл бұрын

    Love the strategic approach you always take on your content 👏👏👏

  • @wattagechandima789
    @wattagechandima789 Жыл бұрын

    Interesting discussion. Very valuable. I got a lot of ideas. Thank you very much Adhisha.❤️

  • @upendramunasinghe6861
    @upendramunasinghe6861 Жыл бұрын

    Very valuable discussion. Nice video

  • @sapumal6927
    @sapumal6927 Жыл бұрын

    As usual, a video where I learned new things.

  • @udayaliya3247
    @udayaliya3247 Жыл бұрын

    A few tears come to the eyes because of happiness and courage in the life of a Sri Lankan daughter. 👍👍

  • @rashdesilva5377
    @rashdesilva5377 Жыл бұрын

    Thank you for this valuable conversation 💫✨

  • @oshadisithumini5687
    @oshadisithumini5687 Жыл бұрын

    Thank you Simplebooks i am interesting this industry ,love it 😍

  • @Imasha561
    @Imasha561 Жыл бұрын

    Thanks I learned a lot😊😊😊keep it up.👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @pandasjournal
    @pandasjournal Жыл бұрын

    One of the best episode. thank u ❤️

  • @Prvp224
    @Prvp224 Жыл бұрын

    Nice discussion👍thank you 🙏❤️

  • @sudinisindavimusic
    @sudinisindavimusic4 ай бұрын

    Valuable discussion. Thank you so much 💖

  • @rupikaperera7692
    @rupikaperera7692 Жыл бұрын

    This is lot for me..such a great motivation 😄

  • @shashinikarunanayaka2034
    @shashinikarunanayaka2034 Жыл бұрын

    Inspired by this❤️ Great discussion

  • @rasangatharindi5511
    @rasangatharindi5511 Жыл бұрын

    Good luck. ඔය එක්ස්පිරියන්ස් එකම මටත් තියෙනවා. මටත් වෙන ශොප් එකකට ගියාම ඇදුම් නෑ. ලගදිත් මම ශොප් එකට ඇවිත් ගියා.

  • @natenalakahewa6279
    @natenalakahewa6279 Жыл бұрын

    Great story …. Very motivational story

  • @enokasamarakoon2510
    @enokasamarakoon2510 Жыл бұрын

    Adheeaha, You are great ! you are doing what you want while taking others opening .like that .Super service . All the best!!👏👏

  • @suhansaweragoda3460
    @suhansaweragoda3460 Жыл бұрын

    wow.thank you simplebooks ❤

  • @prabhashwarasooriyarachchi6307
    @prabhashwarasooriyarachchi6307 Жыл бұрын

    Danuth simplebook eke hoyana gaman hitiye poth vagayak 2k heuna mekath danna so good they can't ignore you ❤️

  • @sandunschandrasiri4605
    @sandunschandrasiri4605 Жыл бұрын

    Great Discussion ❤

  • @maduwanthimuhandiram994
    @maduwanthimuhandiram994 Жыл бұрын

    Great discussion 👍

  • @abcdef1283
    @abcdef1283 Жыл бұрын

    One of the inspiring , supporting women entrepreneur I ever met !

  • @kavisachi1806
    @kavisachi18066 ай бұрын

    best love this video

  • @Xia_Laoshi
    @Xia_Laoshi Жыл бұрын

    Love the discussion ❤️

  • @AshaKarunakeerthi
    @AshaKarunakeerthi Жыл бұрын

    One of the best episodes ♥️

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 Жыл бұрын

    Really proud of you 💞😍 good luck 👍👍🌷🌷

  • @kaushalyageenathsondaranga8083
    @kaushalyageenathsondaranga8083 Жыл бұрын

    AmaZing discussion 💕

  • @isharalakmali2777
    @isharalakmali2777 Жыл бұрын

    thank you simplebook❤

  • @AyeshaChandrarathna
    @AyeshaChandrarathna2 ай бұрын

    සතියකට සැරයක්වත් මෙහෙම ඉන්ටෙවිව් එකක් අරන් එන්න යූටියුබ් එකෙන් විතරයි ගොඩක් දුරට මෙහෙම හරවත් දෙයක් ගන්න පුලුවන් දැන් කාලේ❤️❤️🙂

  • @Sanduni_
    @Sanduni_ Жыл бұрын

    Wow. Just hats off. 👍

  • @randulagunawardana3786
    @randulagunawardana3786 Жыл бұрын

    Great..proud of you ...❤

  • @tharindupiumal5489
    @tharindupiumal5489 Жыл бұрын

    Thank you.🔥👍

  • @virginiavittachi8919
    @virginiavittachi8919 Жыл бұрын

    Good information, thanks.

  • @malishinimnadi986
    @malishinimnadi986 Жыл бұрын

    Wow superb interview 👏

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 Жыл бұрын

    Personally I was very happy to discover Double XL. I also had the same unpleasant experience not only in shopping but in society. People can be so insensitive to the point of wickedness in their comments. One request, now I live in Kandy. How about opening a branch here as I and others are facing the same problem of no clothing choice here.

  • @adhishadahanayaka8841

    @adhishadahanayaka8841

    Жыл бұрын

    Thank you. We will open soon in kandy.

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Жыл бұрын

    Wow this one is supper video

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    Thank you ❤️

  • @ashanifernando6661
    @ashanifernando6661 Жыл бұрын

    Best place ever...I missed the negombo shop

  • @channaholidays7198
    @channaholidays7198 Жыл бұрын

    Thank you mr, M.

  • @amjadsiddique
    @amjadsiddique Жыл бұрын

    Thank you 🙏

  • @poojanikariyawasam7583
    @poojanikariyawasam7583 Жыл бұрын

    Thank you so much!

  • @dimuthumadhusanka8314
    @dimuthumadhusanka8314 Жыл бұрын

    Thanks simple books, Toyota samagama ganath case study akak karanne

  • @gamebuddysl5167
    @gamebuddysl5167 Жыл бұрын

    Thank you

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    Exelent interview ...

  • @gehannissanka1252
    @gehannissanka1252 Жыл бұрын

    Congratulations for your success

  • @komaligurudasa7009
    @komaligurudasa7009 Жыл бұрын

    Inspirational vedio❤️

  • @tharushisubashini7052
    @tharushisubashini7052 Жыл бұрын

    Great vedio ❤️💆😍

  • @sachinipiyumika29
    @sachinipiyumika29 Жыл бұрын

    This is so inspiring. Thankyou Simplebooks ❤

  • @nuwanthikasithumini9199
    @nuwanthikasithumini9199 Жыл бұрын

    Very valuable 🖤

  • @NJ_JOURNALZ
    @NJ_JOURNALZ Жыл бұрын

    Damn I love this. It's a huge issue actually. Love to talk to her one day ❤

  • @namalranasinghe
    @namalranasinghe Жыл бұрын

    Great story …

  • @anushasebastian3115
    @anushasebastian3115 Жыл бұрын

    Thank you simple books.... this is a great community service you do...

  • @freenicharitha
    @freenicharitha Жыл бұрын

    Truly inspiring

  • @bsginstituteofeducation6650
    @bsginstituteofeducation6650 Жыл бұрын

    Thank you.

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 Жыл бұрын

    Wow ...absolutely

  • @Sathursanmusic.
    @Sathursanmusic. Жыл бұрын

    Awesome ❤️..

  • @tbjay5159
    @tbjay5159 Жыл бұрын

    Respect your idea ❤

  • @vilukshageethanjana3511
    @vilukshageethanjana3511 Жыл бұрын

    ජගත් විතාන ගැන case study එකක් කරන්නකො ලන්කාවෙ හොද ව්‍යාපාරිකයෙක් පොඩියටම පටන් ගත්ත කෙනෙක් ❤❤😘😘😘😘

  • @vilukshageethanjana3511

    @vilukshageethanjana3511

    Жыл бұрын

    Just listen to your voice❤❤❤❤❤❤❤

  • @lalanthakularatne4274
    @lalanthakularatne42748 ай бұрын

    Good ideas for business great

  • @edwardprasannahettiarachch334
    @edwardprasannahettiarachch334 Жыл бұрын

    It's that great interview how is that solutions iconic

  • @danushkaabeywickrama6092
    @danushkaabeywickrama6092 Жыл бұрын

    Proud about you nangi

  • @goodmind5139
    @goodmind5139 Жыл бұрын

    Woowwq... happy to send one of the first comments

  • @dahamiparindya5929
    @dahamiparindya5929 Жыл бұрын

    Yeassss.....helpful a lot....

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 Жыл бұрын

    Grate video 🌹

  • @GrowLeoTeam
    @GrowLeoTeam Жыл бұрын

    Superb vedio

  • @lifewithsasri
    @lifewithsasri Жыл бұрын

    Request - CIB / Avenra / Spring n Summer

  • @Madhushi7896
    @Madhushi7896 Жыл бұрын

    Shop ekakata giyama mata oke anith peththane 😒🙂🥲 but anyway, my future business name is Extra small 😁

  • @dinushawijayrathne3867
    @dinushawijayrathne3867 Жыл бұрын

    Amazing 💪💪❤️

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 Жыл бұрын

    Love it😍😎❤

  • @wholesaleunitedlanka
    @wholesaleunitedlanka Жыл бұрын

    U need to ask abt the school day abt the payment family details all these factors matter to the viewer

  • @kalanakarunarathna3373
    @kalanakarunarathna3373 Жыл бұрын

    I am from western austrslis . This is the first time i watch your vedio. Its very helpful and good content . Good luck your chanel an XXL team

  • @Simplebooks

    @Simplebooks

    Жыл бұрын

    Hi Welcome to the channel.

  • @kalanakarunarathna3373

    @kalanakarunarathna3373

    Жыл бұрын

    @@Simplebooks Thanks

  • @lakmalpushpakumara3070
    @lakmalpushpakumara3070 Жыл бұрын

    Great

  • @senumisiyathma9184
    @senumisiyathma9184 Жыл бұрын

    Maliban company eka case study ekak karannko

  • @ramyalatha6966
    @ramyalatha6966 Жыл бұрын

    jaya wewa phtay ❤

  • @chathurikasandamini1645
    @chathurikasandamini1645 Жыл бұрын

    Baby clothes Business eka gana video ekk ona

  • @pandasjournal
    @pandasjournal Жыл бұрын

    Thawa female entrepreneurs lage videos one ❤️

  • @wunoth
    @wunoth Жыл бұрын

    Mata colombo stock exchange eke stock daily trading karanna puluwanda.? Hariyata binance, XM trading karanawa wage daily profit ganna puluwanda?

  • @Skyline1986.
    @Skyline1986.9 ай бұрын

    I love u Adeesha cz of ur beauty & da personality..

  • @piuminamalka-xv3kt
    @piuminamalka-xv3kt Жыл бұрын

    Grate...👍❤️❤️

Келесі