Dodam Ella Waterfall| දොඩම්ඇල්ල

profile.php?...
#Dodam_Ella_Waterfall| දොඩම්ඇල්ල
#Dodam_Ella
දොඩම්ඇල්ල
#srilanka
#kuruvita
#DodamElla
#travel

Пікірлер: 125

  • @manjulamawatha2137
    @manjulamawatha21373 ай бұрын

    තවත් ලස්සන චාරිකාවක් සුන්දරයි ගමන

  • @SihinaPiyapath
    @SihinaPiyapath8 ай бұрын

    නියමයිනේ සුපිරිම ලස්සන තැනක් ජයවේවා සුභ දවසක් 😊

  • @sandadahanaastrology
    @sandadahanaastrology3 ай бұрын

    Good vedio sharing

  • @DreamTravellerAU
    @DreamTravellerAU3 ай бұрын

    Very beautiful place to visit

  • @SinelroSubashinie-oq4mp
    @SinelroSubashinie-oq4mp3 ай бұрын

    Very nice sharing

  • @kushanniranjan8898
    @kushanniranjan8898 Жыл бұрын

    ගොඩක් ලස්සන තැනක්

  • @isurudkaizz5377
    @isurudkaizz5377 Жыл бұрын

    හරිම ලස්සන වීඩියෝ එකක් ඉදිරියේදිත් මෙවැනි වීඩියෝ අරගෙන එන්න ජය වේවා

  • @weemansana
    @weemansana4 ай бұрын

    සොබා සෞන්දර්යයේ සුන්දරත්වය සොයා ජය වේවා❤❤❤

  • @RIVICEntertainment
    @RIVICEntertainment Жыл бұрын

    හරිම ලස්සනයි වැඩක් සුපිරි

  • @madhdamithmanuka7244
    @madhdamithmanuka72443 ай бұрын

    දකිනකොටත් යන්න හිතෙන තවත් ලස්සන විඩියෝ එකක් නියමයි 👍

  • @SumuduKrishantha
    @SumuduKrishantha Жыл бұрын

    තවත් ලස්සන තැනක්.. දුශ්කර ගමනක් අපි වෙනුවෙන්... තැන නම් හරිම ලස්සනයි... Thanks for sharing..

  • @CookingWithKuma
    @CookingWithKuma Жыл бұрын

    දොඩම් ඇල්ල ගොඩක් ලස්සනයි සුන්දර පරිසරය ගොඩක් ස්තුතියි

  • @samiyasl
    @samiyasl Жыл бұрын

    හරිම ලස්සන තැනක්. තවත් මේ වගේ සුන්දර තැන් ලෝකයට පෙන්නන්න අරගෙන එන්න.

  • @myeyeontheworld
    @myeyeontheworld Жыл бұрын

    ඉතාමත් ලස්සනයි. හොද විඩියෝවක් ..... අපේ රටේ තිබෙන සුන්දරත්වය ලෝකයට පෙන්වීමට තව තවත් හැකි ‌වේවා

  • @k.a.d.akanchanakumari6610
    @k.a.d.akanchanakumari6610 Жыл бұрын

    හරිම ලස්සනයි වීඩියෝ එක

  • @ThinkBeyond-rb3h
    @ThinkBeyond-rb3h8 ай бұрын

    ගොඩක් සුන්දර වටපිටාවක් සහිත ලස්සන දිය ඇල්ලක්..

  • @Rasaresa8259
    @Rasaresa82593 ай бұрын

    හරිම ලස්සන වීඩියෝවක් 😊

  • @helawayum
    @helawayum4 ай бұрын

    හරිම ලස්සන අත්දැකීමක්❤

  • @anura01
    @anura01 Жыл бұрын

    Beautiful video thank you sharing

  • @chenajithu
    @chenajithu Жыл бұрын

    සැඟවුණු සුන්දර ස්ථානයක්. හරිම ලස්සනයි 🎉

  • @EliteAcademy2020
    @EliteAcademy2020 Жыл бұрын

    ලංකාවේ සැඟව ඇති තවත් සුන්දර ඇල්ලක්. මේ පිළිබඳව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි.

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl4 ай бұрын

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. හරිම ලස්සන ඇල්ලක්. Thank you

  • @UmaCreations
    @UmaCreations8 ай бұрын

    ඉතාමත් ලස්සන සුන්දර පරිසරයක්🎉

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD Жыл бұрын

    රත්නපුර ප්‍රදේශයේ පවතින මේ ඇල්ල ඉතාමත්ම වටිනා කියන සුන්දර ස්ථානයක් මා ද මේ නැරඹීමට ගිහින් තියෙනවා ඇත්තටම ඉතාම වටිනා කියන තොරතුරු රැසක් අරගෙන අද මේ නාළිකාවෙන් ඇවිත් තියෙන්නේ ඉතින් හැමදාම වගේ සොබාදහමත් එක්ක වැඩසටහන් අරගෙන එනවා subapathanawa idiriyatama yanna kiyala ජය වේවා

  • @JAPANRATA
    @JAPANRATA8 ай бұрын

    මේ නම අහල තිබුනෙ නෑ.ලස්සන පරිසරයක පිහිටි සුන්දර තැනක්

  • @cookwithkinuri123
    @cookwithkinuri123 Жыл бұрын

    හරිම ලස්සන පරිසරයක්

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi8 ай бұрын

    අපේ සොදුරු ශ්‍රී ලංකාවේ තවත් මනරම් දියඇල්ලක් ❤❤❤ ස්තුති යි ඔබට ❤❤❤

  • @IsuruIsuru1-ff8qn
    @IsuruIsuru1-ff8qn Жыл бұрын

    හරිම ලස්සනයි මේ වගෙ වීඩියෝ ඉදිරියේදිත් අරන් එන්න

  • @kadalakaraththe
    @kadalakaraththe Жыл бұрын

    ලස්සන තැනක්.දැනුවත්ව හිටියෙ නෑ🎉

  • @sameeragems
    @sameeragems Жыл бұрын

    අපේ රටේ තවත් සුන්දර ස්ථානයක්

  • @ralahami.4343
    @ralahami.4343 Жыл бұрын

    ඉතාමත් ලස්සන තැනක්. බොහෝ ස්තුති අප සමග බෙදා ගත්තාට...❤

  • @mzmfazil
    @mzmfazil8 ай бұрын

    Very beautiful place

  • @slvillagekitchen
    @slvillagekitchen2 ай бұрын

    ගොඩක් ලස්සන දිය ඇල්ලක්

  • @DinuNadirangani
    @DinuNadirangani Жыл бұрын

    Harima lassana thenak bohoma sthuthi

  • @ExploreSriLanka-with-pinky
    @ExploreSriLanka-with-pinky Жыл бұрын

    යන්න වටින තැනක්...❤❤❤❤

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh87748 ай бұрын

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්. ස්තූතියි

  • @Hubbyskitchen94
    @Hubbyskitchen94 Жыл бұрын

    ලස්සන තැනක් නෙහ් ❤❤

  • @TukTukTravelerSriLanka
    @TukTukTravelerSriLanka Жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සන තැනක්.👍👍👍

  • @KavindiSandarekha7
    @KavindiSandarekha7 Жыл бұрын

    ලස්සන ම ලස්සන තැනක් . අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙයි ද ❤

  • @susantha31
    @susantha31 Жыл бұрын

    Very beautiful videos thank you

  • @mrprabath
    @mrprabath8 ай бұрын

    ලස්සන වීඩියෝ එකක්

  • @charika02
    @charika028 ай бұрын

    ලස්සන ලංකාවේ තවත් එක සුන්දර ඉසව්ව කට අපිව ගෙන ගියාට thanks.

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka Жыл бұрын

    ගොඩක් ලස්සනයි ස්තූතියි මේවගේ ලස්සන ස්ථාන නරඹන්න අපිට අරගෙන එනවට

  • @alokadewage1490
    @alokadewage14904 ай бұрын

    Such a beautiful place

  • @koreanchingusrilanka
    @koreanchingusrilanka2 ай бұрын

    ලස්සන විඩියෝ එකක්

  • @dinushkadasanayaka3351
    @dinushkadasanayaka3351 Жыл бұрын

    රත්නපුර දිස්ත්‍රික්කයේ මේ වගේ කොයිතරම් නම් ලස්සන ස්ථාන තියෙනවාද. ස්තූතියි මේ දේවල් අපිට පෙන්නනවට

  • @cookwithniranji
    @cookwithniranji2 ай бұрын

    ගොඩක් ලස්සනයි දිය ඇල්ල

  • @user-zg9kb4sj6b
    @user-zg9kb4sj6b Жыл бұрын

    ❤❤❤

  • @Rana-derana
    @Rana-derana Жыл бұрын

    හරිම සුන්දර ස්ථානයක් වගේම අබිරහස් පිරැනු තැන් වලින් එකක්.මෙවැනි.සුන්දර ස්ථාන ⁣අපට දැක බලා ගන්නට ගෙන ආ ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි..

  • @LifewithRush-next
    @LifewithRush-next3 ай бұрын

    Nice video sharing ❤

  • @diluandsuranga9000
    @diluandsuranga9000 Жыл бұрын

    දොඩම් ඇල්ල ඉතාමත් ලස්සනයි. හැමදාමත් ඔබේ නාලිකාව මගින් මේ වගේ ලස්සන සැඟවී ගිය ස්ථාන අප වෙත ඉදිරිපත් කරමින් එහි තොරතුරු ද අප වෙත ලබා දෙනවා. බොහොම ස්තූතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහන් ඉදිරියේදීත් ඉදිරිපත් කරන්න ශක්තිය හා වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 👍👍

  • @sriyawije4243
    @sriyawije42438 ай бұрын

    Beautiful place

  • @MovieReacts1
    @MovieReacts14 ай бұрын

    Thanks for sharing this video

  • @Fishingbayarea
    @Fishingbayarea3 ай бұрын

    Great video on Dodam Ella Waterfall!

  • @Dollycartoons
    @Dollycartoons Жыл бұрын

    අපේ රටේ ලස්සන තැනක්

  • @NethuandFamily
    @NethuandFamily3 ай бұрын

    Very good video

  • @sahanhansaka2495
    @sahanhansaka2495 Жыл бұрын

    Thank you for sharering

  • @udulawhitecakes
    @udulawhitecakes3 ай бұрын

    Very nice video thanks 🎉

  • @NKITCHEN914
    @NKITCHEN9148 ай бұрын

    ලස්සනයි ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @ColomboEnglishSchool
    @ColomboEnglishSchool Жыл бұрын

    මේවගේ සුන්දර ස්ථාන දැකගන්න ඉදිරිපත් කරනවට ගොඩක් ස්තූතිය ❤❤❤

  • @user-kc1sh4kh5p
    @user-kc1sh4kh5p Жыл бұрын

    පුතේ මම මෙරි කලේ සබරගමු පලාතේ කෙනෙක්..ඔය පලාතේ සුන්දර වගේම අයිතිහාසික තැන් කදු නිදන් ගොඩාක් තියෙනවා ..මේ හැමදේම කවර් කරන්න..පරිස්සමෙන් ජේසුපිහිටයි හැමෝටම ..

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath79458 ай бұрын

    Very interesting place. Thanks for sharing

  • @campingwithwife
    @campingwithwife8 ай бұрын

    ඉතා සුන්දර දිය ඇල්ලක් ❤

  • @koreanchingusrilanka
    @koreanchingusrilanka3 ай бұрын

    Beautiful video

  • @trmrshophouse
    @trmrshophouse4 ай бұрын

    ඒක බොහොමයක් ලස්සන තැනක් වගේම මීට කලින් කවදාවත් මෙහෙම ඇල්ලක් ගැන අහලා තිබුණේ නැහැ ........ස්තූතියි ඔබට 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    ෂා ඇත්තටම ගොඩක් ලස්සනයි බොහොම අලංකාරයි ඇත්තටම ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවා ද ගොඩක් ස්තුතියි

  • @JonasBlue278
    @JonasBlue278 Жыл бұрын

    Attatama godaak lassana parisarayak❤

  • @bestofbest2.0
    @bestofbest2.0 Жыл бұрын

    Shaa niyama video ekak kalekin awe niyami channel eka dan.. ❤❤

  • @Thara-fl8ci
    @Thara-fl8ci Жыл бұрын

    හරිම ආඩම්බරෙන් කියන්න හිතනව මමත් රත්නපුරය කියල

  • @mithinitube
    @mithinitube Жыл бұрын

    හරිම ලස්සනයි සමන් අයියේ...ආය යනකොට අපිවත් එක්කන් යන්න ❤

  • @sahanandchathu-pq4ij
    @sahanandchathu-pq4ij Жыл бұрын

    Beautiful video thank you for sharing good luck

  • @slrrproduction5196
    @slrrproduction5196 Жыл бұрын

    හරිම සුන්දර ස්ථානයක් බලන්න එහි සුන්දරත්වය කොතරම් ද කියලා බොහෝමත්ම ස්තුතියි මෙවැනි වටිනා විඩියෝ රැගෙන එනවට ❤

  • @MrGameHome13
    @MrGameHome134 ай бұрын

    A very nice video. Thanks for sharing

  • @TraditionalUmmi..
    @TraditionalUmmi.. Жыл бұрын

    ආස හිතෙන චාරිකාවක්😊

  • @DENUYoutube
    @DENUYoutube Жыл бұрын

    ඉතාම ලස්සනයි ❤

  • @dreamswithrasa
    @dreamswithrasa Жыл бұрын

    ලංකාවේ තියේන ලස්සන තැන් මේ ව්දිහට වීඩියෝ වලින් අරගෙන එනවට බොහෝම ස්තුතියි

  • @SearchStampWorld
    @SearchStampWorld8 ай бұрын

    Ape rate ලස්සන thanakk pennuwata thanks

  • @Heshansworld2012
    @Heshansworld2012 Жыл бұрын

    Harima lassanai waterfall eka..

  • @ictpanthiya920
    @ictpanthiya920 Жыл бұрын

    Helpful video thanks

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 Жыл бұрын

    තවත් ලස්සන traveling video එකක් .. බොහොම ස්තූතියි ❤❤

  • @slrrproduction5196
    @slrrproduction51964 ай бұрын

    Very beautifull video keep it up

  • @SumuInJapan
    @SumuInJapan8 ай бұрын

    ඒක නම් ගොඩාක් ලස්සන තැනක්.. ස්තූතියි අපිට පෙන්නුවට ❤

  • @user-dq7ig8zx6s
    @user-dq7ig8zx6s Жыл бұрын

    මෙවැනි තැන් ලංකාවේ තියෙනවා කිව්වමත් හරි පුදුමයි..ස්තූතියි ඔබට මෙවැනි ස්ථාන අප⁣ වෙනුවන් රැගෙන එන වාට..

  • @bntoursing
    @bntoursing8 ай бұрын

    මාරම ලස්සන තැනක් නේද බලන්නකෝ වලවල් බිංගෙවල් ස්වභාවිකව හැදිලා තියෙන ලස්සන.බොහෝම ස්තූතියි අපිට බලන්න දුන්නට 🙏

  • @madarasudasinghe861
    @madarasudasinghe8618 ай бұрын

    Nature's beauty of srilanka

  • @bandarawithanage5948
    @bandarawithanage5948 Жыл бұрын

    harima lassanai

  • @fiberglass_compositeboatbuildi
    @fiberglass_compositeboatbuildi Жыл бұрын

    Good vedio. Thank you for sharing

  • @YomalWijewickrama-zx2wv
    @YomalWijewickrama-zx2wv Жыл бұрын

    Nice one❤

  • @sigithisigithi
    @sigithisigithi Жыл бұрын

    අදත් වෙනම වගේ ගොඩක් ලස්සන travel එකක් මම නං කවදාවත් ගිහිල්ලා නම් නැහැ මේ විදියට බලා ගන්න ලැබීමත් සතුටක් ඇත්තටම හරිම ලස්සනයි සහ මුල්ම හොඳ පැහැදිලි කිරීමක් ඔයාලා දෙදෙනාටම තෙරුවන් සරණයි ජයවේවා

  • @knowledgewithsarath7945
    @knowledgewithsarath7945 Жыл бұрын

    Nice video with lovely environment

  • @lakmalgaming
    @lakmalgaming3 ай бұрын

    interesting content🎉🎉❤

  • @ralahami.4343
    @ralahami.43434 ай бұрын

    Harima lassana video ekakk. Niyamai ....❤❤

  • @VillageinSrilanka1
    @VillageinSrilanka1 Жыл бұрын

    Lassana ellak eka nam kohoma hari yanna ona❤❤❤

  • @SheshanSahiru
    @SheshanSahiru Жыл бұрын

    Harima lassanai ayiyee...goda kalekin kohe wath yanna bari una..mehe dagannam elaga trip ekaa ❤

  • @Imathianthurium1979
    @Imathianthurium19798 ай бұрын

    ඇත්තටම දන්නෙනෑ මේ වගේ තැනක් තියනවා . ස්තුතියි මල්ලි . හරිම ලස්සනයි ❤

  • @madusagara5332
    @madusagara53328 ай бұрын

    Yannama one than mewa

  • @WishwaDanuma369
    @WishwaDanuma3698 ай бұрын

    A very beautiful place brother 🤩

  • @dinuscooking6591
    @dinuscooking6591 Жыл бұрын

    සබරගමු පළාතේ තියන මමත් ගොඩක් ආස තැනක්. මට විතරක් නෙවෙයි තවත් ගොඩක් ලස්සන තැන් රත්නපුර අවට තියනවා. දැකලා නැති අයට බලන්න ඒ තැනුත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා

  • @fazeelshawmiya
    @fazeelshawmiya Жыл бұрын

    Harima lassana location akkak dawsakta yannama ona thenk

  • @foodbotbyriz
    @foodbotbyriz8 ай бұрын

    Thank you for bringing us beautiful places..

Келесі