Documentary Film - University of Ruhuna - 2023

00:00 Introduction
06:55 Faculty of Science
09:33 Faculty of Humanities & Social Science
12:06 Faculty of Engineering
15:06 Physical Education Unit
17:17 Medical Center
17:50 Faculty of Medicine
19:45 Faculty of Allied Health Science
22:18 Faculty of Agriculture
24:45 Faculty of Technology
27:50 Faculty of Fisheries & Marine Sciences Technology
30:10 Foreign Students
31:20 Hostel & Canteen Facilities
32:38 Cultural Center with Outdoor theatre
33:20 Faculty of Management & Finance
34:08 Distance & Continuing Education Unit
35:25 Faculty of Graduate Studies
36:00 Career Guidance Unit
36:52 Main Library
37:20 End Titles
PRODUCTION CREW
Executive Producer - Nimal Hettiarachchi
Director - Asanka C Haththasinghe
Script Writer & 1st AD - Tharanga Laknath
DOP - Sameera Bandara Rathnayaka
Drone Operator & 2nd AD - G.G Gihan Shanaka
Production Manager & Sound Recordist -Pradeep Suranga Sudusinghe
Editor Color Grading & VFX - Asanka C Haththasinghe
Narrator - Anura Jayanatha

Пікірлер: 214

  • @kalanaviraj7540
    @kalanaviraj7540 Жыл бұрын

    මන් ඉපදුනේ ගාල්ලෙ. 2011 AL බයෝ කරලා first shy එකෙන්ම medicine සිලෙක්ට් උනා. ගෙවල් ලගම තිබුනේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වුනු කරාපිටිය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් ලංකාවේ ඕනම සරසවියකට යන්න ලකුණු තිබුනත් හිත කිව්වෙම පේරා යන්න. කැම්පස් අවුට් වුනත් පේරාදෙණිය දාලා එන්න හිතන්නෙ නැති නිසා ගාල්ලට නෑවිත් පේරාදෙණියේම පදිංචි උනා. දැන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය වරයෙක් වෙලා පේරාදෙණිය සරසවියෙම වෛද්‍ය සිසුන්ට ශිල්ප බෙදන එකයි දැන් මගේ හීනය. ඇත්තටම සරසවියකට පුලුවන් අපිව වසගයට ගන්න වගේම අපේ ජීවිත කතාවම අලුතෙන් ලියන්න .❤️

  • @lillyd3016

    @lillyd3016

    Жыл бұрын

    Congratulations dear doctor!💐👍

  • @wimalism

    @wimalism

    Жыл бұрын

    පේරේ ලස්සන, දවසක කරාපිටියටත් ඇවිත් කියන්න වාසනාව ලැබේවා...ඔබතුමාට..

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    Жыл бұрын

    @@lillyd3016 Thank you dear.❤️

  • @kalanaviraj7540

    @kalanaviraj7540

    Жыл бұрын

    @@wimalism බොහොම ස්තූතියි. ඔබතුමාට .🙏

  • @wijerathna2472

    @wijerathna2472

    11 ай бұрын

    Congratulations doctor ❤

  • @sanduninimasha2443
    @sanduninimasha2443Ай бұрын

    දිවියට නව අරුතක් එක් කල රුහුණ සරසවි මෑණිය...❤️

  • @tharanamathotagamaralalage2583
    @tharanamathotagamaralalage2583 Жыл бұрын

    රුහුණු කැම්පස් යන්න ආසාවෙන් බලන් ඉන්න මම .... 👍❤️😍🖤💓

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 Жыл бұрын

    මමත් මගේ මහත්තයා ත් රුහුණු සරසවියේ අධ්‍යාපනය ලැබූ අය. වාසනාවකට අපේ ආදරයේ අග්‍ර පලය වූ මගේ දියනියත් අද ඉංජිනේරු පීටයේ සිසුවියක්. අද අපි හොදින් ජීවත් වන්නේ මේ පින් බිමට පින් සිදු වන්නටයි. සැමදා ආදරෙයි .

  • @sunilthilak5082

    @sunilthilak5082

    Жыл бұрын

    kzread.info/dash/bejne/gmV4paRuhs7MpMo.html ලාංකික තරුන තරුණි යන්ගේ හිත දහිර්ය වෙන විදියට කතාකරපන් මෝඩ සමන්ත බද්‍ර ගණයෝ. සුද්දෙක්, නැති නම් සුදු හම තියෙන එකෙක් කරෝතින් ඕනෑම දෙයක් තොපිලට හොන්දඊ නේද.

  • @Mr...dinuthkawshalye
    @Mr...dinuthkawshalye Жыл бұрын

    Campus select නොවුනත් මගේ ගමේ තියන මේ බිමට ගෞරව කරනව උපරිමෙන්ම ❤️ දකුණුලක යෝදයින් බිහිවන පින්බිම ❤️

  • @barneycasting8331

    @barneycasting8331

    10 ай бұрын

    ලංකාවේ පිස්සු අධ්‍යපන ක්‍රමයට ජය වේවා!

  • @Mr...dinuthkawshalye

    @Mr...dinuthkawshalye

    10 ай бұрын

    @@barneycasting8331 විශ්ව විද්‍යාල අද්‍යාපනේ ගැන නම් මම එච්චරම ලොකුවට දන්නෑ හැබැයි පාසල් අද්‍යාපනේ නං මෙලෝ රහක් නෑ 😂

  • @ridmikayashodani6430

    @ridmikayashodani6430

    7 ай бұрын

    Wonderful comment❤❤

  • @dushaanbuddika5825

    @dushaanbuddika5825

    Ай бұрын

    😂😂paw dapu reply eka😅😅​@@barneycasting8331

  • @roshanperera9773
    @roshanperera9773 Жыл бұрын

    පොල් රුප්පාව යට හරිත තුරු වදුලු මැද කරදිය සුළඟේ පහසින් යහළු යෙහෙළියන් සමඟ ඇවිද ගිය අතීතය....... ආදරෙයි රුහුණු මව දිවි තිබෙන තුරු ඔබට...... දිලේවා! දිනේවා! සිරිලකට සැමදාම.

  • @lenikasubhashini5739
    @lenikasubhashini5739 Жыл бұрын

    PROUD TO BE A RUHUNA MOM ❤️🌼🌍

  • @smksamarakoon2445
    @smksamarakoon2445 Жыл бұрын

    ඔව් ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධි මන්දිරයයි. ආදරෙයි රුහුණු මෑණියනි හැමදාම ✌✌✌✌✌✌

  • @diwss4790

    @diwss4790

    Жыл бұрын

    Aneh maha loku buddi mandire aurudu ganakma kle rag krna muwa wen kellonwa dushanaya krna eka neh kzread.info/dash/bejne/eZiTkq6jaMyYj9o.html

  • @j.g.pjayawardana4787
    @j.g.pjayawardana4787 Жыл бұрын

    මට ලොවම කියා දුන් ,ජීවත්වීමට මඟ පෙන්වූ රුහුණු සරසවි මෑණියනි ,ඔබට හැමදාමත් ආදරෙයි .

  • @diwss4790

    @diwss4790

    Жыл бұрын

    Sex karannda kiya dunne .. ahinsak ganu lamaiwa dushanaya krnwa thamuselage maha loku campus eka kzread.info/dash/bejne/eZiTkq6jaMyYj9o.html

  • @madushaalwis6989

    @madushaalwis6989

    Жыл бұрын

    ❤️

  • @dpt7062
    @dpt706210 ай бұрын

    ගොඩාක් ලස්සන කැම්පස් එකක් ❤ මගේ එකම ලොකුම හීනය සරසවි වරම් ලැබීම😊

  • @priyankaragamage165
    @priyankaragamage165 Жыл бұрын

    අපි තමයි ඉස්සෙල්ලම වැල්ලමඩමට ගියේ 86/87 Batch එක.

  • @edu.2023

    @edu.2023

    11 ай бұрын

    අපි තමයි රුහුණෙන් පළමුව උපාධිය ලබාගත්තේ...

  • @DimuthuDKArachchige
    @DimuthuDKArachchige Жыл бұрын

    ලොව දොරටු විවර කල මගේ සරසවි මෑණියන් .....❤❤❤❤

  • @MrPoohdude
    @MrPoohdude Жыл бұрын

    Faculty of Allied health sciences wasn't built on a bed of roses. 👏👏👏

  • @ayodyachathurangi1030
    @ayodyachathurangi1030 Жыл бұрын

    My honorable University & my loving faculty FMST 💝 UOR ✊

  • @jayaninethma8574

    @jayaninethma8574

    Жыл бұрын

    Math okt select une

  • @diwss4790

    @diwss4790

    Жыл бұрын

    Me campus ekata select unath yanna epaaaa oyala kello nam Oke kellonwa dushanaya krnwa rag kiyla …kzread.info/dash/bejne/doRlsNptYaerd8Y.html boru nam blnna before 2 yrs … api Ruhune kellek badinne wath na …yanna epa ..Oyalath e thathweta wetenna epa

  • @Kumari.kumarimadu

    @Kumari.kumarimadu

    7 ай бұрын

    ​@@jayaninethma8574akke maath okata select une me paara..mat pddk wisthar danagnma one

  • @crisscross3330
    @crisscross3330 Жыл бұрын

    It's sittuted near my home however, I am so sad to say that still I didn't visit the inside of the university land in my life. Few years ago I went to visit, I asked the permission from security to go inside but he didn't give me the chance. He said I need to take permission from high person from university and there are some procedures to go inside so couldn't meet any high person to meet because I'm so unlucky. Why I came because I am doing my own research and I am a tour guide . Now I got lot of knowledge about UOR Thank you so much I wish it would be nice if I can visit the university before I die Thank you so much for

  • @vidslearnig
    @vidslearnig Жыл бұрын

    Great work

  • @nilweera1234
    @nilweera1234 Жыл бұрын

    godak adarei University of Ruhuna. 🥰🥰🥰🥰

  • @kanchukajayawardena
    @kanchukajayawardena Жыл бұрын

    Superb ....👍

  • @nisalzoysa2111
    @nisalzoysa2111 Жыл бұрын

    best ever documentary about UOR😍

  • @vishadanichathurangi9783
    @vishadanichathurangi9783 Жыл бұрын

    Proud to be a UOR ❤

  • @knowledgelk
    @knowledgelk Жыл бұрын

    Wonderful 😍😍👍

  • @sharulaksh9453
    @sharulaksh9453 Жыл бұрын

    Impressive 😊

  • @wasanakarunarathna1571
    @wasanakarunarathna1571 Жыл бұрын

    ආපහු යන්න තියෙයි නම්...❤️❤️❤️UOR

  • @tharushivithanage29
    @tharushivithanage29 Жыл бұрын

    best documentary so far❤❤❤

  • @janithgamage3258
    @janithgamage3258 Жыл бұрын

    nice work..

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 Жыл бұрын

    16 වෙනිද convocation එකේදි දැනුන හැගීම නම් වචනෙන් විස්තර කරන්න බෑ 💙💙 ආදරෙයි රුහුණ ❤️❤️❤️

  • @diwss4790

    @diwss4790

    Жыл бұрын

    Ai oyatath Seniors lagen hodata wede hambunada ? Lajja nathiwa pampori gahanne … kzread.info/dash/bejne/aHet3M-Ce8W3mMY.html

  • @imashadinekshi
    @imashadinekshi Жыл бұрын

    Wow ☺

  • @nilanthiramasingha1477
    @nilanthiramasingha1477 Жыл бұрын

    Grate 👍👍❤❤

  • @padmamahathantila268
    @padmamahathantila268 Жыл бұрын

    Nicely organised program. Thanks for sharing

  • @Jackknack01
    @Jackknack01 Жыл бұрын

    Absolutely fantastic. Educative, informative and inspiring.

  • @koshikadulanjana865
    @koshikadulanjana865 Жыл бұрын

    Heaven ❤️

  • @dilumdissanayake1674
    @dilumdissanayake16747 ай бұрын

    This video is really excellent and informative and good for new students.

  • @yashithgunawardana566
    @yashithgunawardana566 Жыл бұрын

    One of the best places I have ever worked ❤

  • @daninduhirujanithe4863
    @daninduhirujanithe4863 Жыл бұрын

    Ruhuna is the universe. ❤ from FOM

  • @gima_bro_traveller
    @gima_bro_traveller Жыл бұрын

    amaizing

  • @bhagyasithumini4625
    @bhagyasithumini4625 Жыл бұрын

    ආදරෙයි රුහුණ..... ❤️🌎

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 Жыл бұрын

    My university......😍🥰🥰

  • @thilinishashikala9896
    @thilinishashikala9896 Жыл бұрын

    මා බිහිකළ සරසවි මෑණියන් ඔබයි...♥️♥️

  • @Sathwalowa9665

    @Sathwalowa9665

    Жыл бұрын

    මමත්

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 Жыл бұрын

    The best university 💙 ❤️ ♥️ 💖

  • @chamodhilakshani6707
    @chamodhilakshani670710 ай бұрын

    Ammmoooooo❤❤❤❤❤

  • @sachinikaushalya4640
    @sachinikaushalya4640 Жыл бұрын

    ආදරෙයි ජීවිතය හැදූ තැන❤❤❤

  • @dumbledore3022
    @dumbledore3022 Жыл бұрын

    I appreciate the great work of the documentary team. The video is really excellent and informative. This initiative will be beneficial in getting to the University of Ruhuna as external people. It would be great if you added English subtitles to let people understand who don't know the Sinhala Language. And there is a unit in HSS called CMLC(Center for Modern Language and Civilizations); the unit motivates to study foreign languages to all internal students. I thought this information will be useful if it might have been included. By the way, I love this documentary.

  • @himaliwarnasooriya2651
    @himaliwarnasooriya2651 Жыл бұрын

    ආදරෙයි රුහුණ....

  • @manorichathurika8458
    @manorichathurika8458 Жыл бұрын

    I love my university of ruhuna......

  • @chathurangadeeshapriya54
    @chathurangadeeshapriya54 Жыл бұрын

    ආදරෙයි රුහුණ.

  • @janithapamoda7269
    @janithapamoda7269 Жыл бұрын

    Proud of ruhunu uni😍

  • @grade6englishmediamict390
    @grade6englishmediamict390 Жыл бұрын

    ඔබ මා දිනූ බිම රුහුණේ සරසවියයි.

  • @ishanmadushanka1937
    @ishanmadushanka1937 Жыл бұрын

    අාදරෙයි රුහුණ මව්නි❤❤❤❤

  • @deepalijayasuriya_D_JAY_
    @deepalijayasuriya_D_JAY_ Жыл бұрын

    Love UOR and Faculty of FMST...they call it a University, we call it second home❤️🌊

  • @sachinikavindya6059
    @sachinikavindya6059 Жыл бұрын

    My university 😊♥️

  • @ashokarajamanthri7567
    @ashokarajamanthri7567 Жыл бұрын

    congratulations UOR

  • @damithosurangadanthanaraya9271
    @damithosurangadanthanaraya9271 Жыл бұрын

    රුහුණ ❤😍

  • @dilshi6988
    @dilshi698811 ай бұрын

    Faculty of manegment 😍 my dream

  • @mataradaham5409
    @mataradaham5409 Жыл бұрын

    ආදරනීය සරසරය❤️

  • @GK-kh4pz
    @GK-kh4pz Жыл бұрын

    💖❤️😍

  • @tharuang493
    @tharuang493 Жыл бұрын

    UoR😍

  • @nadeeradilhani2148
    @nadeeradilhani2148 Жыл бұрын

    ආදරණීය රුහුණු සරසවි මෑණියනි ❤❤❤❤

  • @SachinSandy987
    @SachinSandy987 Жыл бұрын

    My university 🙏❤😊

  • @edirisinghe3129
    @edirisinghe3129 Жыл бұрын

    ❤️💐

  • @pmalshaniedirisinghe76
    @pmalshaniedirisinghe76 Жыл бұрын

    ❤️❤️❤️

  • @hansi1148
    @hansi1148 Жыл бұрын

    ❤️😍

  • @dilrukshiherath8423
    @dilrukshiherath8423 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ruwanbandara
    @ruwanbandara Жыл бұрын

    ❤❤

  • @menakasandamali9335
    @menakasandamali9335 Жыл бұрын

    💐

  • @MrPoohdude
    @MrPoohdude Жыл бұрын

    Hi prof. Sujeewa Amarasena and prof. Chandana

  • @asangaranasinghe
    @asangaranasinghe Жыл бұрын

    💚💚💚

  • @damayanthiparanagama2437
    @damayanthiparanagama2437 Жыл бұрын

    ❤❤❤❤❤

  • @bhagyamadushanisiriwaradan690
    @bhagyamadushanisiriwaradan690 Жыл бұрын

    💕

  • @sujeewalakmali917
    @sujeewalakmali917 Жыл бұрын

    😍🌹

  • @dinushinugapitiya9471
    @dinushinugapitiya9471 Жыл бұрын

    💚

  • @hirunirasadari4586
    @hirunirasadari4586 Жыл бұрын

    ❤❤❤❤

  • @shanikamadhavi3155
    @shanikamadhavi3155 Жыл бұрын

    Love you uor❤

  • @hiruniimasha7064
    @hiruniimasha7064 Жыл бұрын

    ❤️

  • @kasunakash8856
    @kasunakash8856 Жыл бұрын

    Agri science krla science facality ynna පුළුවන් da?

  • @tharindulakshan5864
    @tharindulakshan5864 Жыл бұрын

    UoR ❤ FMST

  • @charakarasanga8465
    @charakarasanga8465 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @12pljfj237
    @12pljfj237 Жыл бұрын

    My uni...💖🥺

  • @sew1019
    @sew1019 Жыл бұрын

    ❤❤🌹🌹

  • @tharangadimuthuk8761
    @tharangadimuthuk8761 Жыл бұрын

    Mage jeewithe asama karapu sathutinma idapu thana.adarei ruhuna❤

  • @ChalinduDilshan

    @ChalinduDilshan

    7 ай бұрын

    Oyalage campus ekee rag eka wadi kiyanne attda

  • @sudeepapwijesekara6210
    @sudeepapwijesekara6210 Жыл бұрын

    ❤️🌹

  • @ThisunSasmitha
    @ThisunSasmitha Жыл бұрын

    Proud of rhuna

  • @malkimanawadu2671
    @malkimanawadu2671 Жыл бұрын

    Love you UOR, FMST 2010

  • @shanikamadushani7662
    @shanikamadushani7662 Жыл бұрын

    ❤❤❤🙏🙏

  • @kavindyakariyawasam2825
    @kavindyakariyawasam28256 ай бұрын

    යන්න ආසාවෙන් බලන් ඉන්නවා ළඟදිම එනවා මමත් ❤❤

  • @amilabadegama193
    @amilabadegama1933 ай бұрын

    Respect ever ❤️UOR

  • @udaradisanayaka9735
    @udaradisanayaka9735 Жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️

  • @slhistoryacademy
    @slhistoryacademy Жыл бұрын

    ❤️❤️😘😘😘

  • @thaksharanalagamage
    @thaksharanalagamage10 ай бұрын

    මං ආසම බිම ❤

  • @greenbunch4435
    @greenbunch4435 Жыл бұрын

    🥰🥰🥰

  • @shashinisewwandi1217
    @shashinisewwandi1217 Жыл бұрын

    Mine🥺❤🌎

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 Жыл бұрын

    🙏

  • @dulminiranasinghe2330
    @dulminiranasinghe2330 Жыл бұрын

    ❤👑👑❤

  • @anushkainduwara1368
    @anushkainduwara1368 Жыл бұрын

    🤘🤘

  • @nilukaliyanage3402
    @nilukaliyanage3402 Жыл бұрын

    Ruhuna ❤

  • @nawodakarunathilake2852
    @nawodakarunathilake2852 Жыл бұрын

    😘❤️🌍🥰

  • @malshagamage5439
    @malshagamage5439 Жыл бұрын

    Ruhuna 🌸🥀❤️

  • @edu.2023
    @edu.202311 ай бұрын

    1985 රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ පැවති ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය Vedio තියෙනවා ද?

  • @wijaniperera6056
    @wijaniperera6056 Жыл бұрын

    Home ❤❤❤

  • @sathsarijeewanka8474
    @sathsarijeewanka8474 Жыл бұрын

    I ❤mom ruhuna

  • @sandhibandara4409
    @sandhibandara4409 Жыл бұрын

    🥺❤️

Келесі