මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට.. | Dinesh Muthugala

නින්ද නොයන BIO පන්තිය
මුතුගල සර්ගෙ පන්තියේ දරුවෙක් ලංකාවෙන්ම පස්වෙනියා වීමේ සතුට..
#Dinesh #Muthugala #Biology

Пікірлер: 294

  • @gayanmadushanka5605
    @gayanmadushanka56059 ай бұрын

    චමත්කාරව ගලා යමින් ගංගා මිටියවත් පෝෂණය කරමින් බාදක මැදින් නිහඩව ම ඉදිරියට ගලා යන ගගක්.... බුදුසරණයි දිනේෂ් සර්....... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nix1655
    @nix16559 ай бұрын

    අපිට තාත්තෙක් වගෙ ඉන්න අපේ සර්. ❤

  • @chandanakumara1663
    @chandanakumara16639 ай бұрын

    මම හුගක් අාදරේ කරන සර් කෙනෙක්.ඊටත් වඩා හදවතිමිම ගරු කරනවා.මමවත් මගේ දරුවෙක්වත් සරගෙන් ඉගනගන නෑ.එඋනත් මම කැමතිම සර්.දරුවන්ට බයෝ විතරක් නෙමෙයි හැමදේම කියලා දෙනවා.බුදු සර්ණයි සර්ට

  • @shamalherath6690
    @shamalherath66909 ай бұрын

    අපේ සර්ට බනින අයට මෙන්න සාක්ශි ❤❤

  • @sarasavi7898

    @sarasavi7898

    9 ай бұрын

    සේපාල් අමරසිංහ කියල පකෙක් ඌට නොලැබෙන දේවල්වලට ඊර්ෂ්‍යා කරකර ඉන්නවා ගොන් පකයා

  • @nevakevaa

    @nevakevaa

    9 ай бұрын

    free card දෙන එකට සැලස්මක් හැදුවොත් ඔයිට වඩා ලමයින්ගේ result වැඩි වෙයි. මාසයකට සැරයක් paper එකක් ලියවලා එකෙන් ඉහලම ලකුනු ගන්න අයට free card දෙනවා වගේ වැඩපිළිවෙළක්.නැත්තම් free card දෙන එකේ කිසිම තේරුමක් නෑ.දක්ශයන්ව එලියට ගන්න හොද වැඩපිළිවෙළක් වෙයි.ලමයින්ගේ result ඉහලට ගන්නත්‍ රුකුලක් වෙයි.සර් මේකට අදහසක් දැක්කුවනම් 😢❤

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda30579 ай бұрын

    හොද දේ කරද්දී ,,ඒව ඒව මොකාට නොපෙනුනත්,,, මේ විශ්වයට පේනවා! තෙරුවන් සරනයි ! ( සර්ට ) මල්ලි මගේ,,දෙවියන්ගේ පිහිටයි !

  • @kushanharsha2530
    @kushanharsha25309 ай бұрын

    හොද මනුස්සකමක් තියෙන ගුරුවරයෙකු ගේ මග පෙන්වීම සාර්ථකයි..... ඒ පුතාලා දෙන්නා ඇතුළු සියළුම දෙනාටම ජයවේවා ...... තෙරුවන් සරණයි🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg9 ай бұрын

    අනාගතේ මනුස්සත්වයෙන් පිරුණු සොදුරු කාරුණික වෛද්ද්‍යාවරු දෙන්නෙක් වෙන්න වාසනාව ලැබේවා.

  • @sasakumlanka8087

    @sasakumlanka8087

    9 ай бұрын

    එක atta සල්ලි vitarak givite kara gatta .doctor la ඉන්න රටක .me aya එහෙම නොවේ wa කියලා pratha na කරමු

  • @wimalaherath3942
    @wimalaherath39429 ай бұрын

    මේ වගෙ ගුරුවරුන් ගෙන් ඉගෙන ගන්න ත් පිනක් තියෙන්න ඕනෙ.

  • @shamalherath6690
    @shamalherath66909 ай бұрын

    අද අපේ කුරුණෑගල පන්තියේ ❤

  • @anushadisna8005
    @anushadisna800525 күн бұрын

    අනාගතේ දවසක ලංකාවෙ හොදම ස්පෙෂලිස්ට් ලාගෙන් කෙනෙක් 🙏💐💐💐

  • @chamothchamoth8593
    @chamothchamoth85939 ай бұрын

    ගහන මඩවලට නිහඩවම පිළිතුරු ❤️

  • @visakya

    @visakya

    9 ай бұрын

  • @siththysaliha726

    @siththysaliha726

    9 ай бұрын

    @@nethsarakiduranga3471ethkota me surge coz giyoth api iwaradA

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    9 ай бұрын

    ❤❤❤

  • @user-gr5cg2qz9o

    @user-gr5cg2qz9o

    9 ай бұрын

    ♥️

  • @priysmendis3105
    @priysmendis31059 ай бұрын

    මම මේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇන්ටි කෙනෙක් , අපේ දරුවන්ට අත හිත දෙන මුතුගල පුතාට "තෙරුවන්සරනමවේවා" !

  • @dhanushkaweerasinghe7470
    @dhanushkaweerasinghe74709 ай бұрын

    දරුවන්ට අධ්‍යාපනය මෙන්ම ගුණවත්කම උගන්වන මෙවැනි ගුරුවරුන් අති දුර්ලභයි. 🙏

  • @induamarasingha7630
    @induamarasingha76309 ай бұрын

    ඒකනේ මම කියන්නෙ මුතුගල නෙවෙයි මුතු කන්දක් කියල. හැමදාම ආදරේ කරන ගුරැවරයෙක්.. අපි ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ඉගෙන ගන්න වයසක ඉන්න අය නෙවෙයි. ඒත් හැම වැඩ සටහනක්ම මග.හරින්නෙ නැහැ රටට ආඩමිබරයක් ඔබ තුමා❤️🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21089 ай бұрын

    ආයුබෝවන් ... 🙏 සර්ගේ පංති ගැන මන් බලපු පලමු විඩීයෝවෙන්ම මගේ දුවට කීවා සර්ගේ පංතිය ගැන හරිම සතුටුයි දැන් සර්ගෙ පන්තියට එන්නෙ ... බෙහෙවින් පින් සර්ට 🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏

  • @CharityDeA
    @CharityDeA9 ай бұрын

    Well done Sir! සර්ට ඊර්ෂ්‍යා කරන සේපාල් වගේ අයට මේවා හොදම හොද පිළිතුරු!! 😊💪🙏

  • @omethdeesara5850
    @omethdeesara58509 ай бұрын

    හදවතේ අපේ sir මුතුගල sir ❤

  • @nahankar9301
    @nahankar93019 ай бұрын

    බලන්න ආස හිතෙන ගොඩක් වටිනාම අහන් ඉන්න ආසම හොදම අදහන්නම වටින ගුරුවරයෙක් ඔබ තුමා ❤❤❤💖💖💖💖🥰🥰💐💐

  • @sarangichamika6459
    @sarangichamika64599 ай бұрын

    ❤ ආගම දහම විතරක් නෙමෙ මගේ සර් අකුරක් නෑරම විශයත් උගන්නව කියන්න මේවා හොද සාක්ශි😌💕 good luck sir ✨

  • @minoliranumilakodithuwakku

    @minoliranumilakodithuwakku

    9 ай бұрын

    Lassanama..hadawathatama danuna comment ekak...ape sir❤️

  • @chandramaldeniya5489
    @chandramaldeniya54899 ай бұрын

    මුතුගල sir පල ඇති රුකටලු ගල් ගහන්නෙ ඒ දරුවො දෙදෙනා කතාකරන කොට මට කදුලු ආව ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා ඉදිරියට යන්න තව තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි පුතේ ආදරෙයි

  • @thasindubandara142
    @thasindubandara1429 ай бұрын

    සර් මේක කියන්නම ඕනෙ කියල හිතුනා. ලංකාවෙ දැනට මනුස්සකම නැති උනාම ගොඩාක් ම මිනිස්සුන්ට දැනෙන ක්ෂේත්‍රයක් වෛද්‍ය ක්ෂේත්‍රය.. හුස්ම ගන්න බැරිව අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගියාම ඩොක්ටර් නැගිටල යනව අදට බලල ඉවරයි කරන්න දෙයක් නැ යන්න කියල. දොස්තරල රොබෝලා. ලෙඩ නැති අයව ලෙඩ්ඩු කරනව. විහින් කී දෙනෙක් මරනවද. මිනිස්සු ඉස්පිරිතාලවල රස්තියාදු වෙන තරම් දකිද්දි ඇඩෙනව සර්. පව් අහිංසක ආච්චිල වැදගෙන දොස්තරට ලෙඩෙ කියන්නෙ. ඒත් දවසක් private hospital එකකට චැනල් කරපු ඩොක්ට කෙනෙක් මට ටෙස්ටින් එකක් ලියල දුන්න කරන් එන්න. සල්ලි තිබ්බෙ නෑ එවෙලෙ අම්මල ගාව. ඩොක්ටර් සාක්කුවෙන් සල්ලි අරන් දුන්න. ස්වාමීන් වහන්සේලා බෙහෙත් ගන්න ගියාම හොස්පිටල් චාර්ජස් විතරක් දාන්න මගෙ එක අයින් කරන්න කියන doctors ල ඉන්නව. එහෙම ඩොක්ටස්ලා ලක්ශෙකට එකක් වගෙ. අපෙ රටට ඕනෙ ඉගෙන ගත්ත ඩොක්ටස්ල විතරක් නෙමෙ. මනුස්සකම තියන ගුණය දන්න, මිනිස්සුන්ගෙ දුක දැනෙන හදවත උණු වෙන ඩොක්ටර්ස්ලා. මේ අය්යල දෙන්න කවදාහරි එහෙම දෙන්නෙක් වෙයි. ඇත්තටම හදවතින්ම සතුටුයි.මට කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බැරි උනත් මං commerce කරන නිසා, සර් පන්තිවල කියන දේවල් ජීවිතේට අරන්, උගන්නනන ඒව විබාගෙට ලියල ලකුණුත් අරන් හොද වෛද්‍යවරු ලෝකෙටම බිහිවෙන්න කියල ප්‍රාර් තනා කරනව ❤

  • @NethaliAnishka-xn7lx
    @NethaliAnishka-xn7lx9 ай бұрын

    දැනුම කෙසේවෙතත් මාරම ආසයි සර් ගුණ ධර්ම වලින් ඒ ළමයින්ව පෝෂණය කරලා තියෙන හැටි දැක්කම. ගොඩක් පින් සර්...

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka10179 ай бұрын

    මම මේ රටේ ආදරේ කරන ප්‍රසිද්ධ චරිත වලින් ප්‍රධාන කෙනෙක් තමයි මුතුගල සර්...Bio විතරක් උගන්වනවා නොවේ ..මනුස්සයෙක් විධියට මහපොළොවේ පයගහලා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපේ දරුවන්ට උගන්වන විධිය මම හැමදාම අහනවා ...පුදුම ආකර්ෂණීයයි....දරුවන් විතරක් නොවේ අපි වැඩිහිටියන් ගේ ආදරේ දිනාගෙන ඉවරයි ...මේ දරුවන්ගෙන් පිටවෙන වචන බලන්න ...අපට දෙයක් ලැබෙනවා නම් අපි හා සමාන අයටත් ඒක දෙන්න කියලා මේ දරුවන් කියන්නේ ඊර්ෂ්‍යාව ,කුහකකම් නැතිව ජීවත් වෙන්න සමාජයට යහපතක් කරන්න ...මේක මුතුගල සර්ගේ තියරිය ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...මේ රටට තව තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ..මම හැමදාම කියන්නේ ඔබතුමා මාරාන්තික රිය අනතුරෙන් බේරලා දුන්නේ විශ්වය ...මොකද මේ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන්මයි ...🌹🙏❤️

  • @malikakumudu6903
    @malikakumudu69039 ай бұрын

    තෙරුවන් සරණයි ශ්‍රී ලාංකීය වටිනාම සම්පතක්‌ රැකගන්න දරුවෝ න් ගේ දෙමව්පියෝ න්ගේ යුතුකම යි ❤❤❤ඔබ තුමා දරුවෝ න් ගේ පියා දීර්ගායු ෂ ලැබේවා සියළුම දරුවෝ රටට ලෝකෙට ගුණ යහපත් දරුවෝ ම වේවා ❤

  • @TraditionalVillageLifeStyles
    @TraditionalVillageLifeStyles9 ай бұрын

    දොස්තර මහතෙකු හෝ මහත්මියක් වෙන්න හැමෝටම බෑ.. ඒ වගේම මනුස්සකම ඉහළින් පිරුණ දොස්තර මහතෙකු හෝ මහත්මියක් නිර්මාණය කරන මූලික අඩිතාලම දිනේෂ් මුතුගල ගුරුතුමා කරනව කියල පැහැදිලිවම පේනවා .. ජයවේවා ..

  • @APKDeZ
    @APKDeZ9 ай бұрын

    Mad respect to the boys of Royal College! That is some super advise for anyone. All Royalists are proud of you both. Floreat 💙⭐️💙

  • @pramudithgeesara9302
    @pramudithgeesara93029 ай бұрын

    අඳුරේ අතපත gagaa මංමුළා වුණු අපිට ....මෙහෙම දේවල් dakiddi දුක ne කියන්න bee..ඒත් මාර සතුටක් gemmak එනවා හිතට ....suba පැතුම් ඔක්කොම A/L weddo tikata....එකෙන් ම dinanna ලැබේවා .....තව හයිය ලැබේවා .....දෙමව්පියෝ සතුටට adawanna ලැබේවා ......

  • @padminikasthuriarachchie5756
    @padminikasthuriarachchie57568 ай бұрын

    අනේ මෙි වයසක මම සර්ගෙ පාඩමිවලට හරිම ආදරෙයි කියලා දෙන විදියට. .ඒ දරැවන් දෙන්නටම ජයවෙිවා .සර්ටත් තෙරැවන් සරනයි .ජයවෙිවා .

  • @nilminisenanayake3164
    @nilminisenanayake31647 ай бұрын

    මමත් බයෝ කරේ ඒ ලෙවල් වලට 89 දි. අපිට දැන් ඉගෙන ගන්න තිබුණා නම් සර්ගෙන් කියල හිතෙන වාර අනන්තයි. ඒත් මම පුළුවන් හැම වෙලාවෙම සර්ගෙ වීඩියෝ බලනව බයෝ විතරක් නෙවෙයි ජීවිතේ ගැන දැන ගන්න අපිටත් පුළුවන් සර් වයසින් බාල වුණාට . පාසලේ ළමයින්ට කියන්නෙත් සර්ගෙන් ඉගෙන ගන්න යන්න දුර වුණාට කමක් නැහැ බෝඩ් වෙලා හරි කුරුණෑගල ගිහින් ඉගෙන ගන්න වරදින්නෙ නැහැ කියලා . සර්ට තෙරුවන් සරණයි !

  • @manojagunarathna2367
    @manojagunarathna23679 ай бұрын

    හදවතින්ම ආදරය කරන දක්ෂ ගුරුවරයෙක් සර්..මම වාණිජ්‍ය විෂය ධාරාව හැදෑරුව කෙනෙක් වුනත් අපිටත් තේරෙන මට්ටමට සර් කියලා දෙනවා.සර්ගේ Video බලනවා දාන හැම එකක්ම. ආදර්ශවත් ගුරුවරයෙක්❤.ගුණ ධර්ම පිරිහෙන සමාජයක නැණ පමණක් නෙමේ ගුණ ධර්මත් වටින බව දරුවන්ගේ හදවත් වලට කා වද්දනවට සර්ට පින්..🙏🙏තෙරුවන් සරණයි සර්.❤🙏🙏

  • @samudrasamudra2871
    @samudrasamudra28719 ай бұрын

    හැමදාම කියනවා වගේ රටක ඉදලා සර්ව දකින අහන මගේ හිතටමෙහෙම ආඩම්බරයක් දැනනවා නම් ඉගන ගන්න දරුවන්ට කොහොම ඇතිද..❤❤බුදු සරනයි දෙවි පිහිටයි (mr.muthugala) පුතේ❤❤

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg25 күн бұрын

    මෙවන් සෙනෙහෙබර වියතුන්. සදා ජීවමාන වේවා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan50759 ай бұрын

    ගොඩක් ගුරුවරුන්ට දැනුම පිහිටනවා. විශේෂිත බුද්ධි ප්‍රබෝධයන් තිබෙනවා. නමුත් ගොඩක් ගුරුවරුන්ට විශේෂිත ගුණධර්ම පිහිටීම අඩුයි. නමුත් අපි මුතුගල සර් දකින්නේ මේ සියල්ලේම පැකේජයක් ලෙසයි. සර්ගෙන් ජීවිතේ ඉගෙනගෙන හොඳ චරිත ඇතිකරගත්තු ළමයින් දහස් ගානක් ඇති.

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial9 ай бұрын

    සුභ පැතුම් මල්ලිලා. සුභ පැතුම් සර්!

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA9 ай бұрын

    ක්ලාස් එකේ මැද පිරිමිලමයි පෝලිමේ කෙලවරෙ ඉදන් මේ කතාව අහපු මම.... ❤❤❤❤❤ඇත්තටම සතුටුයි සර් අපෙ සර්ගෙ ක්ලාස් එකේ ලමයි දෙන්නෙක් ගොඩ ගියපු එක.... ඒත් 3rd කරන මට මම ගැන දැනුනෙ මාර කාලකන්නි හැගීමක් සර්...... ඒක ලොකු motivation එකක් ඒත්..❤️❤️

  • @Funnycomplex1112

    @Funnycomplex1112

    9 ай бұрын

    Sirge clz ekt kohomd sambnda wenne

  • @SACHINTHARASHMIKA

    @SACHINTHARASHMIKA

    9 ай бұрын

    @@user-oz5fo2ox2u සර් හම්බුන නිසා මේ පාර අවුලක්ම නෑ..... මම කීවෙ නාස්ති උන කාලය ගැන.. මට මුතුගල සර් මීට කලින් හම්බුනානම් කියලා හිතෙන වාර ගොඩයී........

  • @user-fp5vl2ib6d

    @user-fp5vl2ib6d

    9 ай бұрын

    ඒ මෝටිවේශන් එක දිගටම තියාගෙන ලබන පාර දිස්ත්‍රික් 1st වෙන්න.. ඒක ඔයා අනිවාර්යයෙන් කරන්න. good luclk.. හදවතින්ම සුබ පතනවා ඔයාට ❤❤

  • @SACHINTHARASHMIKA

    @SACHINTHARASHMIKA

    9 ай бұрын

    @@user-fp5vl2ib6d බොහොම පින් ඔයාට...... මෙ වචන ටිකත් සෑහෙන්න වටිනවා තෙරුවන් සරණයී...🍃🙏🙏❤️❤️

  • @SACHINTHARASHMIKA

    @SACHINTHARASHMIKA

    9 ай бұрын

    @@user-oz5fo2ox2u කාගෙන්වත් අහන්න උවමනා කාගෙන්වත් නෑ මගෙ F මට්ටමෙ තිබ්බ ලකුන 80ට ගෙනාවා සර් නිසා...... ❤️ ඒ මට හොදටම ඇති.. මගෙ ටර්නින්ග් පොයිට් එක තමයි සර්ව හම්බුන එක.........❤️ රිවොශන් එක පටන් ගත්ත මුල ඉදන් ගියා.. මගෙ අතෙ නෝට් තිබ්බෙ නෑ..සර් පාඩම් ටික මුල ඉදන් තිතටම කරා හැමදාම day paper එකක් කරා ඒකෙ mcq 25යි රචනා 2යි ස්ට්‍රක්චර් 2යි... ඒවා හැමදාම කරා .... දැන් යන්නෙ 29 වෙනි day paper එක .එතකොට එතන mcq දැනට 750ක් රචනා 60ක් s essay 60ක් ලියලා තියෙනවා......... පේපර් ක්ලාස් එකේ 50 වෙනි ෆුල් පේපර් එක. . එතන හැම සතියකම ටයිමින් තියලා පේපර් එකක් ලියවලා ඒක බලලා ඒ ලකුනු දුන්නා සර් දැනට පේපර් 50ක් ඉවරයි... දවසට කරන පාඩනට අදාල යුනිට් පේපර් කරනවා ඒකෙන් දවසෙ ටික ගොඩ යනවා.. දැන් රිවිශන් එකෙ ඔයිට අමතරම mcq 25යි structur 2යි essay 2යි තියෙන හාෆ් පේපර් එකක් ටයිමින් තියලා කරවලා සාකච්චා කරනවා... ඔක්කොම සතියකදි අපි mcq 100කට වඩා කරනවා essay 10කට වඩා ලියනවා structure essay 10කට වඩා ලියනවා.... පාඩම් ටිකත් හරි රසට ඉගෙන ගන්නවා... ඉතින් සර්ගෙ වැඩපිලිවෙලම ඇති මට සර්ගෙ ක්ලාස් එක තෝරගන්න........

  • @sltech9813
    @sltech98138 ай бұрын

    සර්ට කියන දේවල් වලට ඒ වැඩේ කරලම පෙන්නන එක හොදයි සර් 🤗❤😍හැමදාම ආදරෙයි සර් ❤😍

  • @upalislk6553
    @upalislk65539 ай бұрын

    What a beautiful moment thank you sir for your love and care for this children's.. God bless you son's 🙏🙏❤️

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna3305 ай бұрын

    තවතවත් මුතු කැටවන් දරුවන්ගේ මොල පාදන්න ශක්තිය ලැබෙිවා .ඔබවන් ගුරුවරු රට ටම සම්පතක්. ජයවෙිවා.💪😊💖

  • @yuwanirashmika2075
    @yuwanirashmika20759 ай бұрын

    Ape sir...❤කිසි දෙයක් නොදැන සර්ට බනින අයට සාක්ශි...❤

  • @dasunmadushan8320
    @dasunmadushan83209 ай бұрын

    මමත් සර්ගෙන් ඉගෙනගන්නවා හැබැයි සර්ව මම කවදාවත් ඇත්තටම දැකලා නැ ස්ක්‍රීන් එකකින් දැකලා ඉගෙනගන්නේ එහෙම ඉගෙනගන්නකොට සමහරවේලාවට බයත් හිතෙනවා මම ඔන්ලයින් ඉගෙනගෙන කරගන්න බැරිවෙයි හිතුන වාර අනන්තයි ඒත් දැන් මාරම අභිමානයක් ආවා ඔන්ලයින් ඉගෙන ගොඩ ගියපු අයියලා ඉන්නවා දැකලා මමත් කවදාහරි සුපිරිම රෑන්ක් එකක් දාලා සර්ව බලන්න අනිවාරයෙන්ම එනවා එනවාමයි මගේ සර්ට බුදුසරණයි

  • @Dew12398

    @Dew12398

    9 ай бұрын

    Kohomada clz walata join une

  • @focusondream....

    @focusondream....

    7 ай бұрын

    Mamath ehema thamai 24 dai😁😊

  • @ShinyPathiraja-nt9ho
    @ShinyPathiraja-nt9ho21 күн бұрын

    සුභ පැතුම් සර්. තෙරුවන් සරණයි. තව තවත් මෙවන් දරුවන් රටට දායාද කරන්න ශක්තිය සර්ටයි තිස්ස සර්ටයි ලැබෙන්න් ඕන. තෙරුවන් සරනයි. සර්ව මුණ ගැහෙන්න වාසනාවක් ලැබෙන්න කියල ආසාවෙන් බලන් ඉන්නව.

  • @charukakothalawala4090
    @charukakothalawala40909 ай бұрын

    Two proud Royalists ❤️ all the best both of you. Be good Doctors and service to the nation.

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q9 ай бұрын

    බුදු සරණ යි පුතා ලට සර් ට ගොඩක් පින් පින්

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe29109 ай бұрын

    තවත් දරුවන්ගේ ජීවිත ගොඩ දාන්න සර් ට ශක්තිය ලැබේවා...!

  • @sagarikapererakuwait2044
    @sagarikapererakuwait20449 ай бұрын

    තෙරුවන් සරණයි සර් අල්ලා දෙවියන්ගේ පිහිටයි සර් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @alienlk
    @alienlk9 ай бұрын

    ගොඩක් මිනිස්සු දේවල් විවේචනය කරන්නෙ හොඳින් හොයලා බලලා නෙමෙයි, සර්ගෙ සමහර විහිළු, කතා ඇතුළත් කෙටි වීඩියෝ බලලා. ඒ මිනිස්සු හරියට අර ෆ්‍රෙඩ් සිල්වගෙ පාංකිරිත්තා සිංදුවෙ කෑදැත්තා වගේ.

  • @user-go2oj5fh3h
    @user-go2oj5fh3h9 ай бұрын

    great work sir.....good luck....😍😍😍

  • @user-bv8ou8ct8g
    @user-bv8ou8ct8g9 ай бұрын

    මම බාලිකා පාසලක ඉගෙන ගත්ත දැන් විශ්‍රාමික විද්‍යා ගුරුවරියක් .දවසට සර්ගෙ එක වීඩියෝ එකක් වත් බලනවා.මම ඒ වෙලාවට සර්ගෙ පන්තියෙ ඉන්නවා වගේ දැනෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය වගේම මනුස්සකම ඔප් නැංවීමට ඔබ කරන කැප කිරීමට මම ගරු කරනවා. සරලව හදවතට දැනෙන්න කතාකරන ඔබගේ දෙමාපියන්ට මගේ ආචාරය පිරිනමනවා.බුදු සරණයි.

  • @Chathupa587
    @Chathupa5879 ай бұрын

    It doesn't matter whatever others saying, Every time when our sir talk, I see that honesty in his voice and eyes. ❤ " The lotus rises from the muddy water but never stained! " And about that structure of Plasma membrane, He Only saw the Structure of it but we were there for that lesson. So we know that how our sir taught it.

  • @chamindasenarathna159
    @chamindasenarathna15925 күн бұрын

    ආදරෙයි හැමදාම "කෙලෙහෙගුණ "දන්න ආත්මාර්ත කාමී අසත්පුරුශ ගති නැති සත්පුරුශ උතුම් දෙමවුපියන්ගේ සහ සත්පුරුශ උතුම් ගුරුවරයෙකුගේ හොද ශිෂ්‍යයන් දෙදෙනෙක් රටටම ආඩම්බරයක් ඔබවැනි දරුවන් මාගේ මාතෘ භූමියට තව තවත් බිහිවේවා .... ඔබ දෙදෙනා වගේම සියලු දරුවන්ගේ යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා .... බුදු සරණයි

  • @jeewannalinda2676
    @jeewannalinda26769 ай бұрын

    සේ පා ල බංගොයියා මේවට මොකද කියන්නේ... මෙවැනි ගුරු දෙයියෙකුට විරුද්දව කතාකරන අය මොන අපායටකට යන්න හදනවද මංදා...මේ රට හදන්නනම් මෙවැනි ගුරුවරු අදකාලෙට ගොඩක් වටිනවා කියලා දැනෙන්නෙ දරුවන්ට ආදරේ කරන අපි විතරයි...මට ලමයි 2ක් ඉන්නවා.මම හරි ආසාවෙන් මේවා බලනවා. .හරියට ඉගෙන ගන්න අයට මේ වීඩියෝ බැලුවත් ඇති..මේ පාඩම් මේම මුදාහරින එකම කොච්චර වැදගත්ද..උගතුන්ව නූගතුන්ට තේරුම් ගන්න අමාරුයි ඒවා පව්කාරකම්...මොනා කරන්නද ..වදින්න පුදන්න රකින්න මෙවැනි ගුරවරු 🙏🙏🙏

  • @priyanisampath1673
    @priyanisampath16739 ай бұрын

    තෙරැවන් සරනයි සර්ටත්

  • @kavishka5542
    @kavishka55429 ай бұрын

    Excellent sir ❤️❤️❤️

  • @imandiapeksha2006
    @imandiapeksha20069 ай бұрын

    Congratulations aiyala dennatama🥳❤

  • @Chamu2005.
    @Chamu2005.9 ай бұрын

    අපේ සර් ❤❤

  • @user-zm7sq7eu5q
    @user-zm7sq7eu5q3 ай бұрын

    අයියල දෙන්නටම congratulations 😇අනූප කියන අයියනම්...❤🤭😍

  • @mrbadboygamingsl1096
    @mrbadboygamingsl10969 ай бұрын

    වැඩ්ඩොන්ට වැඩ්ඩො සෙට් උනාම 🥰🥰🥰🥰🥰🥰

  • @sarathweerasinha8485
    @sarathweerasinha84859 ай бұрын

    තෙරුවන් ❤ සරනයි සුභ පැතුම් සර්

  • @sumedharuwan9110
    @sumedharuwan91109 ай бұрын

    මුතුගල සර්..❤ 2012 commers kale..mn dan korea inne..but sirge video blnawa..mata adala na..eth sirge katawa ugannana widiha apita dn wayasa godak wadi unat hadawatata danenna ugannana ktakrna sir kenek..❤dinesh muthugala❤

  • @Sadiniseneesha2007
    @Sadiniseneesha20079 ай бұрын

    හරි ආදරෙයි සර් ඔයාට❤ මාත් හොද result ekak danawa sir❤❤

  • @homemobile8362
    @homemobile83629 ай бұрын

    Congratulations to both of you❤

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe54509 ай бұрын

    තෙරුවන් සරනයි සර් ❤️🙏

  • @prabhathnandasiri8851
    @prabhathnandasiri88519 ай бұрын

    තෙරුවණ් සරණයි,, ජය වේවා..

  • @rashmikaruwanwallaa5
    @rashmikaruwanwallaa59 ай бұрын

    I'm so proud to be a student of u sir,U made me bio easier than other subjects 💓,And no need to waste more time to recap them;LOVE U SO MUCH SIR:Wish u a wealthy and a life full of happiness sir❤

  • @sahangisooriyabandara5544
    @sahangisooriyabandara55449 ай бұрын

    හදවතින්ම සුබ පතනවා පුතේ....

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b9 ай бұрын

    සුපිරි සර්....🙏

  • @dulakshikaushalya1729
    @dulakshikaushalya17299 ай бұрын

    අපේ සර්❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando74569 ай бұрын

    ආදරෙයි සර් ,❤❤❤❤❤

  • @starteclubricants
    @starteclubricants9 ай бұрын

    GOD Bless you sir ! always Love you.

  • @lilasri3440
    @lilasri34406 ай бұрын

    Ape guru peyananta suba gaman budusarani jayawewa edereyatama yanna suba gaman budusarani

  • @thamodithathsarani6952
    @thamodithathsarani69529 ай бұрын

    බුදු සරණයි සර් ❤️

  • @bineth5648
    @bineth56489 ай бұрын

    ඒ දෙන්න ශෝයි ❤️

  • @indranidissanayake6346
    @indranidissanayake634624 күн бұрын

    අපිට තාත්තා කෙනෙක් වාගෙ ඉන්න අපෙ සර්ව බුදුසරණ❤❤❤

  • @bhagyar6235
    @bhagyar62359 ай бұрын

    Congratulations❤❤🎉

  • @Dftjc
    @Dftjc9 ай бұрын

    සර් මේ පාර ඒ ලෙවල් ගැන කතාකරන්න්කො. අසාදාරනයක් වෙන්න යන්නෙ

  • @dilshanfernando9054
    @dilshanfernando90549 ай бұрын

    Wish you all the best🎉🎉🎉🎉

  • @singha4758
    @singha47589 ай бұрын

    සෙම පාල ටිපර් වෙලා අපට කරපු විහිළු අහල අපේ සර් 🙏🙏🙏😂 නාකි වදේ සෙම පාල 🤣😂🤣😂

  • @janakachampi201
    @janakachampi2019 ай бұрын

    Good luck sir & student

  • @Explorereye208
    @Explorereye2089 ай бұрын

    Excellent ❤️❤️🙏❤️❤️

  • @losethrithmitha7261
    @losethrithmitha72618 ай бұрын

    Daruwange as padana oba thumata budu bawa pathanawa.

  • @Edu_Science
    @Edu_Science9 ай бұрын

    Congratulations sir ❤❤🎉

  • @chandradissanayaka4249
    @chandradissanayaka42499 ай бұрын

    Teruwan saranai sir atulu daruwanta kadulu awa as dekata vedesa gata amma kenek

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe95699 ай бұрын

    Harima sathutui me puthala denna harima nihathamani dennek bawa penawa.adyapanyen wagema ආධ්‍යාත්මිකwath ihalin inna ayata jeewithe waradinne na..sir ge kapaweema daruwange hakiyawa,demapiyange balaporththu,heena saba karagaththa oyala saba dakshyo❤

  • @maleesha778
    @maleesha7789 ай бұрын

    Congratulations...❤❤❤

  • @AmeshaRathnayaka
    @AmeshaRathnayaka9 ай бұрын

    Congratulations 🎊 ♥️❤️👍

  • @kumariekanayaka651
    @kumariekanayaka6519 ай бұрын

    Congratulations 🎉❤❤❤❤

  • @kusumperera1314
    @kusumperera13149 ай бұрын

    Theruwan saranai guruthumani ...🙏🙏🙏 ...

  • @user-qp4ji7qx5d
    @user-qp4ji7qx5d7 ай бұрын

    guru piyage hoda daruwo Jayen jayama prarthana karanawa 🙏🙏🙏🙏🙏🙏

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara9 ай бұрын

    ජය 💖🎉

  • @sureshpeiris5929
    @sureshpeiris59299 ай бұрын

    Congradulations. Budusaranai.❤❤❤❤

  • @accountingwithlasantha9446
    @accountingwithlasantha94469 ай бұрын

    මගේ සර්❤🙏

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage61379 ай бұрын

    Ape.sirta..❤❤❤❤..hamadama..sathutui. Inna...labeva..❤❤❤❤❤❤

  • @rupikaperera815
    @rupikaperera8159 ай бұрын

    Sir vitarak nemei putha apith asaven balanava... budusaranaiii oyala hamotama ❤

  • @deepikabandara1839
    @deepikabandara18399 ай бұрын

    Ane sir oba thumata Api harima Adarei, harima gawrawaniyai Ape Ausath Arn niduk, nirogiwa, dirgau leba hmma jeewath wewai ❤ prarthana karami hmtma theruwn saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏👍

  • @goodfriends7227
    @goodfriends72279 ай бұрын

    Sir mama 2025 online class eke inne. Online kiyala wenasaka na sir, class eke innawa wage thama. Thank you sir 🙏🏻

  • @Sadaruwan-hn4jw
    @Sadaruwan-hn4jw9 ай бұрын

    හොඳ ගුරුවරයෙක්,,❤

  • @LalithaIrangani-qi3kc
    @LalithaIrangani-qi3kc8 ай бұрын

    God bless sons and sir

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna328819 күн бұрын

    ගුන නැන දුන් ගුරු ගීතය ...

  • @nilminiwickramaratne9777
    @nilminiwickramaratne97779 ай бұрын

    Well done sir, hats off to you . As walata kandulu awa sir sathuta ta👏👏👏👏👏🎺🎺🎺🎺🎺🎺 Ara Sepal pissa tath uththara labenna athi. 🙏🙏🙏🙏🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97829 ай бұрын

    Theruwan saranai

Келесі