හිංදි චිත්‍රපටි සහ අපේ වලි | Dinesh Muthugala |

නින්ද නොයන BIO පන්තිය
හිංදි චිත්‍රපටි සහ අපේ වලි
#Dinesh #Muthugala #Biology

Пікірлер: 635

  • @geethadhithya
    @geethadhithya3 жыл бұрын

    O/l වලට සති දෙකයි 😂😂.. මෙතන ඇවිත් A/L ඒවා බලන්නේ මන් විතරද? 🤣👌 මොනව උනත් පාඩමනම් පට්ට සර් 👌

  • @ammaammaa7953

    @ammaammaa7953

    3 жыл бұрын

    මම බලනවා හොදෙ 😉

  • @geethadhithya

    @geethadhithya

    3 жыл бұрын

    @@ammaammaa7953 el👍👌

  • @Sudeiz

    @Sudeiz

    3 жыл бұрын

    Maath bn

  • @liyanagebrothers1120

    @liyanagebrothers1120

    2 жыл бұрын

    @@_worldscope ade thevindu uba

  • @harsh3623

    @harsh3623

    2 жыл бұрын

    අනාගතයට ආයෝජනයක්.🤣🤣

  • @thiluiroshika1853
    @thiluiroshika18533 жыл бұрын

    අනේ අපි පංති ගියෙ කාලේ ඉස්කෝලේ ගිය කාලේ මේ වගේ ගුරුවරු හිටියෙ නෑ හාදුරුනේ😢😢😢 .තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @nikinishakya7615
    @nikinishakya76153 жыл бұрын

    මුතුගල සර්,තිස්ස සර් කියන්නෙ අපි ආසම බයෝ සර්ලා දෙන්නෙක්.👌 නියමයි

  • @geethadhithya

    @geethadhithya

    3 жыл бұрын

    මාත්❤❤❤ එකගයි

  • @nikinishakya7615

    @nikinishakya7615

    3 жыл бұрын

    @@geethadhithya ❤❤❤❤❤

  • @rashmiprabodya7169

    @rashmiprabodya7169

    3 жыл бұрын

    👌

  • @dilshanichamodika999

    @dilshanichamodika999

    3 жыл бұрын

    අනිවාර්යයෙන් ♥️♥️

  • @nikinishakya7615

    @nikinishakya7615

    3 жыл бұрын

    @@dilshanichamodika999 👌👌👌👌👌

  • @thanujedulshan2321
    @thanujedulshan23213 жыл бұрын

    ඉගැන්වීම් ගොඩක් සාර්ථකයි.. ගොඩක් ගුරුවරුන් තමා දැනගත්තට..අනුන්ට තේරෙන විදියට උගන්වන්න දන්නෙ නැහැ .. මොන උපාධිය ගත්තත් වැඩක් නෑ..තේරෙන විදියට උගන්වන්න බැරිනම්.. සර්ට ස්තුතියි.. සාර්ථකයි ළමයි පිරිසක් හදනවාට..

  • @aa-ef9go
    @aa-ef9go3 жыл бұрын

    වලි කාරයෝ මේක දැකලා වත් හැදුනොත් හොදයි නෙද සර්😀😄 ගොඩක් හොද පැහැදිලි කිරිමක් ස්තුති සර් බුදු සරණයි

  • @nethmi..005

    @nethmi..005

    2 жыл бұрын

    ඔව් eknm ඇත්ත

  • @dp7242
    @dp72423 жыл бұрын

    මම 9 වසරේ.මම හැමදාම මූතුගල සර්ගේ යූ ටියුබ් වීඩියෝ නරඹනවා. මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.සර් උගන්වන විදිහට මම හරිම ආසයි.බැරැරුම් කරුණු සරල ලෙස කියාදෙනවා . මං කවදහරි Biology වලට මුතුගල සර්ගේ පන්ති යනවා.සර්ට සියලු සම්‍යදෘශ්ටටික දෙවි පිහිටයි .

  • @apsarademel7980

    @apsarademel7980

    3 жыл бұрын

    Mamath 9ye

  • @chamanthamethmal9650

    @chamanthamethmal9650

    3 жыл бұрын

    mamatg 9 oi😂

  • @samsungmo2s189

    @samsungmo2s189

    2 жыл бұрын

    මමත් 9

  • @sanjaanamethushi7932

    @sanjaanamethushi7932

    2 жыл бұрын

    මමත් 9

  • @sanjaanamethushi7932

    @sanjaanamethushi7932

    2 жыл бұрын

    කවදා හරී මාත් අනිවාරෙන් biology වලට සර්ගේ clz එනවමයි.😍

  • @singharawaya234
    @singharawaya2343 жыл бұрын

    ජැක්සන් ඇන්තනී මහතාගේ කතා විලාසයත් ඇහෙනවා සමහර වෙලාවට 🤗🤗😍

  • @malithlakshan7246

    @malithlakshan7246

    3 жыл бұрын

    oww ow

  • @kaveeshasathsara7437

    @kaveeshasathsara7437

    3 жыл бұрын

    ඇත්ත

  • @shamalidisanayaka5093

    @shamalidisanayaka5093

    3 жыл бұрын

    ඔව් මයි😃

  • @nikinishakya7615

    @nikinishakya7615

    3 жыл бұрын

    අනේහ්හ් ඔව්

  • @sakunthalakaluarachchi6521

    @sakunthalakaluarachchi6521

    3 жыл бұрын

    Seriously ...

  • @chamodyalakshani3568
    @chamodyalakshani35682 жыл бұрын

    කවදාවත් ම ඉගෙන නොගත්තත් මුතුගල සර්, තිස්ස සර් හැමදාම හදවතේ චරිත වෙලා❤️❤️

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa90353 жыл бұрын

    දරුවන්ගේ ලෝකයේ අත්දැකීම් තුලින් මතකයේ රැදවීමට දරන ආදරණීය උත්සාහයක්.බුදුසරණයි ඔබතුමාට

  • @nelukachandranath7183
    @nelukachandranath71833 жыл бұрын

    මතක හිටින විදියට උගන්වන පාඩමට අමතරව ජීවිතයට මතක හිටින ආදර්ශමත් ඔවදන්..මේවගේ ගුරුවරු දුරලභයි.. 💐💐💐

  • @pento7610

    @pento7610

    Жыл бұрын

    Dhhdjj

  • @nimeshgayan2847
    @nimeshgayan28473 жыл бұрын

    වලියක යථාර්ථය තේරුම් කරලා දුන්නට සර්ට ගොඩක් ස්තුතියි 🔥❤️🙏

  • @chanduim8501
    @chanduim85013 жыл бұрын

    හරිම ප්‍රියමනාප ගුරුවරයෙක් .මම හිතන්නේ සර් පෙර ආත්ම වල ගොඩක් පින් කරන්න ඇති.ප්‍රසන්න පෙනුම,බුද්ධිමත්කම,නිහතමානී කම,ආදර්ශමත් කම,ජනප්‍රිය වෙන්න හැමෝටම බෑ .සර්ට තෙරුවන් සරණයි

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    හ්ම් හ්ම් , අපිත් එහෙම තමය sis හරි ඔය ඔක්කොම අපිටත් තියෙනවා, එත් ඉතින් ජනප්‍රිය කම තමයි නැත්තේ...😉 මන් උත්සහ ගන්න ඔනේ famous පොරක් වෙන්න...😄😄😄👍

  • @chanduim8501

    @chanduim8501

    3 жыл бұрын

    @@yasasediriweera8281 ඔයා ඉතින් මට ප්‍රියමනාප යාලුවෙක්නි.ඒ මදිද 😊😊😊😊😊😊😊😊

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    3 жыл бұрын

    @@chanduim8501 ඇති ඇති හොදටම ඇති, එහෙම කියන්න කෙනෙක් ඉන්න එක..😄😄😉

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha63723 жыл бұрын

    උපහාසයත්, පාඩමත්, ජීවිතය ගැනත් කියලා දෙන අපූරුව. සර් මල්ලි දැක්කත් සතුටක් .ඔබේ රඟපෑම.😂😂😂😂😂👍👍👍❤ තෙරුවන් සරණයි සම්‍යයක්දුෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාවයි රැකවරණයි පිහිටයි .🙏🙏🙏

  • @sheronperera445

    @sheronperera445

    3 жыл бұрын

    Hii Shanthi ithin kohomada raththarane oyata

  • @bhagyasandaruwini7739
    @bhagyasandaruwini77393 жыл бұрын

    ආයේමත් ඉස්කෝලේ ගිහින් ඉගෙනගන්න හිතෙනවා මුතුගල සර්ගේ මේ වීඩියෝ බලනකොට. හරිම ලස්සනට කියලා දෙනවා.. ඉගෙනගන්න ආසවක් ඇතිවෙනවා

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    අවසානෙට දීපු උපදෙස ගොඩක් වටිනවා අපේ උන්ට 😒❤️

  • @helithdhamsana8153
    @helithdhamsana81533 жыл бұрын

    රඟපාන්න සර්ට හොඳට පුලුවන් ✌✌❤❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA3 жыл бұрын

    ඇයි ? ඇයි ?? ඇයි ??? 😂

  • @varundhanu1963
    @varundhanu19632 жыл бұрын

    ඔබ තුමන්ටත් වඩා බුද්ද්ඩිමත් දරුවන් නිර්මානය කිරීමට ශක්තිය ලබේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi29563 жыл бұрын

    සර් මාමේ...නියමයි....හැමදාම මේ වගේ ලමයින්ට subject එකට එහා ගිය ජිවිතේ ලස්සන කරගන්න කිය දෙන්න...ඒ වගේම fb එකේ දාන පොස්ට් එකක් දැක්කත් ඇති ජිවිතේට වටිනාකමක් ගන්න අපිට...එකට සර්ට ගෝඩක් පිං..

  • @user-rq1wz3id4z
    @user-rq1wz3id4z3 жыл бұрын

    අනේ සර් හරිම ලස්සන උදාහරණයක් ප්‍රතිශක්තිකරණයට දීපු...❤️❤️❤️❤️🌸🌸🌸💥💯

  • @dewwayt7865

    @dewwayt7865

    2 жыл бұрын

    ආදරෙයි 😊😅

  • @sadamaligunathilaka9344
    @sadamaligunathilaka93443 жыл бұрын

    අනුවර්තී ප්‍රතිශක්තිය ආයෙ අමතක වෙන එකක් නෑ 🤗

  • @niroshanikumari3808

    @niroshanikumari3808

    3 жыл бұрын

    Ow ane

  • @amaroozz
    @amaroozz3 жыл бұрын

    ළමයින්ගෙ හිනා සද්දෙ නැතිව පාලුයි වගේ..

  • @theekshanadhaneshi2542

    @theekshanadhaneshi2542

    3 жыл бұрын

    Akanam aththa

  • @srilankacricketboys5275

    @srilankacricketboys5275

    3 жыл бұрын

    Ow ane

  • @adeeshjayawardena338

    @adeeshjayawardena338

    3 жыл бұрын

    aka thama

  • @nethminawodya4690

    @nethminawodya4690

    3 жыл бұрын

    ekaneee....

  • @k-actress7386

    @k-actress7386

    3 жыл бұрын

    Yep

  • @ap_slholomin6057
    @ap_slholomin6057 Жыл бұрын

    මම 10 වසරේ විද්‍යාවට ඒ කාලෙ ඉදන් ආසයි A/L වලට කොහොම හරි bioscience කරනවා මයි .ඒ ආසාව ඇති උනේ සර් නිසා සර්ගෙ පංති එන්න තියන ආසාවටමයි bio කරන්න ආස වුනේ...☺️

  • @pereramusic8550
    @pereramusic8550 Жыл бұрын

    අපි art ලමයි.. ඒ උනාට මේ සර් ලා කියන දේවල් මාර විදියට වැදගත්..තිස්ස සර්ටයි මුතුගල සර්ටයි ආදරෙයි පැලෙන්න..අපි ඇවිල්ලා විශය ඉගෙන නොගත්තට විශටට වඩා එහාගිය සමාජ දැනුමක් ලබන මේ සර් ලගෙ ගෝලයො.. ගැම්මක් සර්..😍😍

  • @Max-dv2vk
    @Max-dv2vk2 жыл бұрын

    අපෙ මුතුගල සර්ට සම්මා සම්බුදු සරණයි ....🌼🌸🌼🌸🌿🌸🌸🌿🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌼🌸🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌼🌸🌼🌸🌼🌸🌼🌸හැමදාමත්...

  • @upathirana6389
    @upathirana63892 жыл бұрын

    මරු sir ඔයා කියලා දෙන ඔක්කොම තරවෙනවා මම කවදහරි sir ගෙ පංති එනවා sir

  • @nisaldinuraka3652
    @nisaldinuraka36523 жыл бұрын

    අඩේ අප්පා .... සර්ගෙ ඇක්ටින්...💪💪

  • @geethadhithya

    @geethadhithya

    3 жыл бұрын

    එකනේ 🤣🤣

  • @disharadeshanjali359

    @disharadeshanjali359

    3 жыл бұрын

    ඒව සුපිරි.😂😂

  • @sarathnissanka3997
    @sarathnissanka39973 жыл бұрын

    හැමදාම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ

  • @sriyaniwijesinghe271

    @sriyaniwijesinghe271

    3 жыл бұрын

    mamath...

  • @minoshijayasekara5667

    @minoshijayasekara5667

    3 жыл бұрын

    Aniwarenma..

  • @shanikushi6844
    @shanikushi68443 жыл бұрын

    සර්ගෙ ක්ලාස් එකේ ලමයිට විභාගය පාස් වෙනවා කියන්නේ හීනයක් නම් නෙමෙයි ❤

  • @sheronperera445

    @sheronperera445

    3 жыл бұрын

    Shani ennako lagata patto

  • @azeemazeem2438

    @azeemazeem2438

    2 жыл бұрын

    ඒක ඇත්ත

  • @mobilevideowitha.k4927
    @mobilevideowitha.k49273 жыл бұрын

    බයොවලට තියෙන ආසාව තව වැඩි උනා සර් බුදු සරනයි ❤️❤️

  • @yoshiiyoshii2212

    @yoshiiyoshii2212

    3 жыл бұрын

    aththatama

  • @ravichem8693
    @ravichem86933 жыл бұрын

    නියම උදාහරණය අයියා ..... අපේ ළමයන් වලි යන්නේ චීත්තෙකටනේ .... පස්සේ කාලෙක දැක්කොත් හිතෙයි අපරාදේ මේකටද ඒ කාලේ මරාගත්තේ කියලා......

  • @geethadhithya

    @geethadhithya

    3 жыл бұрын

    😂👌👌

  • @brothersloveheart5968
    @brothersloveheart59683 жыл бұрын

    Proud to be a srilankan🤩🤩🤩

  • @achalaaponsu4266
    @achalaaponsu42663 жыл бұрын

    මෙ විදිහට උගන්වන්න ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @FreedomEntertainmentlk
    @FreedomEntertainmentlk3 жыл бұрын

    පට්ට ඇක්ශන් සර් 🐵

  • @akilamadushanka7771
    @akilamadushanka77713 жыл бұрын

    සර් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සර්ගෙන්..💖🔥

  • @wordkillerofficial4003
    @wordkillerofficial40032 жыл бұрын

    මම තාම 10 වසරෙ මෙතන ඇවිත් A/l පාඩම් බලනවා 😂

  • @nilurajapaksha3307

    @nilurajapaksha3307

    2 жыл бұрын

    Mamath 10

  • @y6991

    @y6991

    Жыл бұрын

    Math 10😅🥺

  • @isharamaduwanthi2655

    @isharamaduwanthi2655

    Жыл бұрын

    😅😅😂😂

  • @chandrarathnayake3796

    @chandrarathnayake3796

    Жыл бұрын

    ඵලයන් ගිහින් පාඩම් කරපං

  • @chandrarathnayake3796

    @chandrarathnayake3796

    Жыл бұрын

    අපේ ඒවා බලන්නේ

  • @nimeshsharadha3880
    @nimeshsharadha38803 жыл бұрын

    අදත් ස්කෝලෙ වලියක් ගිය අපි 😂😂😂😂💪🙏

  • @akilawasala7886
    @akilawasala78863 жыл бұрын

    කව්ද යකෝ මෙච්චර හොද වීඩියෝ එකට unlike දැම්මෙ

  • @rajindraariyabandu2644
    @rajindraariyabandu26443 жыл бұрын

    සර්ගේ කතා හරි ලස්සනයි. අර්ථවත්. මටත් A/L bio කරන්න ආපස්සට ජිවිතේ යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. ඒත් මට හිතා ගන්න බැ රි මෙච්චර වටින කතා unlike කරන කුහක මිනිස්සු ත් ඉන්න එක ගැන.

  • @dushmanthisenarathne4156
    @dushmanthisenarathne41563 жыл бұрын

    තව අවුරුදු හයකින් සර් ගෙ class එකට මන් අනිවාර්යයෙන් එනවා😍

  • @e233su

    @e233su

    Жыл бұрын

    එකේද ඉන්නෙ

  • @NoName-qe4yl

    @NoName-qe4yl

    Жыл бұрын

    @@e233su 😂✊

  • @ramyamadhushi3050
    @ramyamadhushi30503 жыл бұрын

    ඇයි නැත්තන් වලිත් නෑ 😂🤣🤣🤣🤣 අම්මෝ සර් ගේ ඇක්ටින් ❤❤❤

  • @niroshanikumari3808

    @niroshanikumari3808

    3 жыл бұрын

    😂🤟👍

  • @fsham5570
    @fsham55703 жыл бұрын

    Sir I am shamila one of the lecturer. I always like to listen your teaching. The thing is I am tamil person but I can little bit understand sinhala however because of your teaching I learnt sinhala as well as humanity. Every teachers should be like you

  • @silmybari7384
    @silmybari73843 жыл бұрын

    සිරා කතාව අැයි අැයි කියලා හත් අට පාරක් කිව්වා කියන්නේ ඌ කොල්ලො අතරේ පට්ට චරිතයක් කියලා හිතන් ඉන්නේ🤣🤣🤣

  • @geethadhithya

    @geethadhithya

    3 жыл бұрын

    Mmm 😂😂

  • @niroshanikumari3808

    @niroshanikumari3808

    3 жыл бұрын

    Ow a

  • @dagakarakolla3015
    @dagakarakolla30153 жыл бұрын

    මුතුගල සර් මම ඉගන ගන්න කෙනෙක් නෙමෙයි. මම සවුදියේ ජොබ් එකක් කරන කෙනෙක්. ඒත් ඔයාගෙ බයෝ පාඩම් මම බලනව. හරිම වටින ව.අහන් ඉන්න ආසයි

  • @nethunethu1544
    @nethunethu15443 жыл бұрын

    රත්නතරේ පිහිටයි සර්

  • @sheronperera445

    @sheronperera445

    3 жыл бұрын

    Haii moko koranne

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera64613 жыл бұрын

    මේ වගේ සර්ලා අපිට හිටියනම් අපිත් Bio කරනව නියනයි සර් ඉගැන්වීම

  • @chamathmadusanka9836
    @chamathmadusanka98363 жыл бұрын

    අපේ ස්කෝලෙ උන් මේක අහන්නම ඔනී 😂🙏👍

  • @sandaluillukkumbura4552
    @sandaluillukkumbura45523 жыл бұрын

    If I had a teacher like Muthugala sr when i was doing my Als, then i didnt had to go home and memorize again and again as all the subject points are well taught as a story !!!

  • @harlly2135
    @harlly21353 жыл бұрын

    මම ගොඩක් වෙනස් විදිහට ජීවත් උනේ. හැම මනුස්සයෙක් ජීවත් වෙන කෙනෙක් වගේ නැතුව. ආදරේ. බැදීම් වලින් ඇත් වෙලා වෙනස් විදිහකට. මම හැම වෙලේ ම පසුතැවූනා මගේ ඉලක්කයට යනකම් මවගෙන් ඇත් වෙලා ඉඳලා තේරුම ක් තියෙයිද කියලා. ඒත් මම sarr ge video ඔක්කොම බැලුවම මට තේරුණා මම ජීවත් වෙන විදිහ තාම නිවැරැදි ම කියලා..... සර්ට ජය

  • @nilukshinathasha2651
    @nilukshinathasha26512 жыл бұрын

    සර්ගෙ ප්‍ර්තිශක්තිය vedios මන් බැලුවා..මේ ගැටුමයි,අර දේහය ලංකාවට සමන කරල මතක තියා ගන්න හැටි..ඒදේවල් ඇහුව ගමන් මතක හිටිනව...ඒත් මන් ඒවා ලස්සනට ඇන්දා විතරක් නෙවෙයි short notes හදා ගත්තා..සර්ට එවන්න බැරි එක විතරයි සර් ප්‍රශ්නේ..සර්ට බොහොම ස්තූතියි ...

  • @lakshangokul5929
    @lakshangokul59292 жыл бұрын

    කොච්චර පුළුල් පාඩමක් උනත් අපි අවට වටපිටාවෙ සිද්ධවෙන දේවල් උදාහරණ විදිහට අරන් සුපිරියටම කියල දෙනවා..👌Hats off sir.🙏🏽

  • @punzizi9346
    @punzizi93463 жыл бұрын

    ගුටි කාපු එවුන් වෙන්නැති unlike කරල තියෙන්නෙ 😹🙈

  • @nimalaweerakkody7236

    @nimalaweerakkody7236

    3 жыл бұрын

    😂😂😂

  • @sumithrahearth

    @sumithrahearth

    3 жыл бұрын

    😀😀😀😀😀😀👍🏾👍🏾👍🏾

  • @thilinikanchana7168

    @thilinikanchana7168

    2 жыл бұрын

    😂😂😂

  • @rashmikamadawa1234

    @rashmikamadawa1234

    2 жыл бұрын

    😂👍

  • @nimanthadilshan5018
    @nimanthadilshan50182 жыл бұрын

    ඉස්කෝලේ ගිහින් ඉවර උනත් සර් උගන්වන ඒව අහන්න ආසයි

  • @soizakavi471
    @soizakavi4713 жыл бұрын

    Doctor,,teacher......good job sir...

  • @amalijayawickrema1355
    @amalijayawickrema13553 жыл бұрын

    අනේ මුතුගල සර් මරු 😍

  • @disharadeshanjali359
    @disharadeshanjali3593 жыл бұрын

    සර්ගෙ කතානන් පට්ට.✨️🤘❤️

  • @dammikapremachandra8007
    @dammikapremachandra80073 жыл бұрын

    අනේ මුතුගල sirge video හොඳයි .වැදගත්කමක් තියෙනවා .man nam හරි ආසයි බලන්න.fb post එකක් dakkath ඇති .බුදු සරණයි sir .good job sir .

  • @mishelnimasha9293
    @mishelnimasha92933 жыл бұрын

    අනේ සර් උගන්නන විදියට ආසයි බුදු සරනයි😊❤️

  • @savagebutnotoomuch6554
    @savagebutnotoomuch65543 жыл бұрын

    Sir මම bio කරන්නෙත් නෑ මම ART කරන්නෙ 22 මම කුරුණෑගලත් නෙවෙයි මම මාතර ඒත් දැන් උනත් bio වලට මාරු වෙලා clz වලට join වෙන්න කුරුණෑගල එන්න හිතෙනෝ

  • @tharusirimanna4658
    @tharusirimanna46583 жыл бұрын

    ඇය් ඇය්😅 10 වතාවක් විතර ඒක ඇහුවා

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini68293 жыл бұрын

    මමත් කවදහරි AL කරන්නේ bio.සර්ගෙ clz තමයි අනිවාර්යයෙන්ම එන්නේ.සර්ට ජේසු පිහිටයි සර්

  • @podihamuduruwo1245
    @podihamuduruwo12453 жыл бұрын

    තෙරුවන් සරණයි සර්, ඇත්තටම comment එකක් දාන්න හිතුවේ පොඩි මොහොතකට අතීත ගුරු ගෙදරට හිත ගියපු නිසා.... අකුරක හැඩයත්, ලෝකයත් සරසවියට යනකන්ම අපිත් වින්දෙ හුණුකූරකින්...ඒත් මගේ මුල් ගුරුතුමා අද ඉන්නෙ දරුණු ස්වසන ආබාධයක..වෛද්‍යවරු කියන විදිහට හේතුව කාලයක් ශරීර ගත වුණු හුණු dust එක. පුලුවන්නම් bord එක update කරන්න සර්. තෙරුවන් සරණයි.

  • @sathsaraniabesinghe8393

    @sathsaraniabesinghe8393

    3 жыл бұрын

    Hrima lssanat ugannanwa😍good job sir

  • @erandanipriyanka3503
    @erandanipriyanka35032 жыл бұрын

    Muthugala sir , Thissa sir tharam hoda sir kenek thama mata hamba wela naha. Ahanna ahanna thawath asay. 👍👍🙏🙏🇱🇰♥️♥️

  • @theektheebu2918
    @theektheebu29183 жыл бұрын

    Sir me katha karana widiha aththtama hithata wadenwa mn dakapu ලස්සනම teaching style eka jokes ekka lamaige hadawathtama ugnnanwa දිගටම me wage videos upload krnna sir budu saranai sirta

  • @dilinisewwandi6867
    @dilinisewwandi68673 жыл бұрын

    Gdaaak pin sir.waliyaka යථාර්ථය කියලා දුන්නට 🙏🙏🙏

  • @niroshanikumari3808
    @niroshanikumari38083 жыл бұрын

    සර්....ඇක්ටින් නම් මරු ,💖💖💖😂😂

  • @Ishi_Walallavita
    @Ishi_Walallavita3 жыл бұрын

    Super lesson...... Super teaching with Super example ❤ Excellent sir.....👍👍

  • @sujanrasanjana1746
    @sujanrasanjana17463 жыл бұрын

    මම කැතිම ගුරුවරයෙක්.👌👌👌

  • @gayantharathnayake7760
    @gayantharathnayake77602 жыл бұрын

    2023 A/l walata art karath scince tikk hari iganagannawa muthugala sir hinda 🥰🥰🥰 Scince walata th wada jevithayata watinawa 👍👍👍❤️❤️❤️

  • @user-cp6bm8yr2m
    @user-cp6bm8yr2m3 жыл бұрын

    ආපහු class එන්න හිතෙනවා සර්❤️❤️😍😍 සර්ට තෙරුවන් සරනයි❤️

  • @dilshanigamage7492
    @dilshanigamage7492 Жыл бұрын

    මම නොකරපු විෂයක් උනත් ආසාවෙන් බලන් ඉන්නේ ඒ තරම් ආසයී සර්ගේ කත විලාසයට 💖 බුදුසරණයි සර්

  • @nimashafernando2203
    @nimashafernando22033 жыл бұрын

    Tharuwan sarani sir❤️🙏👌

  • @yasasediriweera8281
    @yasasediriweera82813 жыл бұрын

    😄😄😄 අදින් පස්සේ වලි දාගන්න එවුන් ඔවා නවත්වනවා...සර් වලි එපා වෙන්න ජොලිය දුන්නා...

  • @tharushininilakshi781

    @tharushininilakshi781

    3 жыл бұрын

    Mmmm

  • @niroshanikumari3808

    @niroshanikumari3808

    3 жыл бұрын

    Ow a

  • @captainnemo3958
    @captainnemo3958 Жыл бұрын

    ගොඩක් වැදගත් කතාවක් සර් නියමයි 🥰❤️😊

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon78582 жыл бұрын

    සර්....ඔබට දීර්ඝායුෂ වේවා ..!තෙරුවන් සරණයි !

  • @shashinnawodya7055
    @shashinnawodya70552 жыл бұрын

    සර් මම A/l වලට කරන්නෙ ටෙක් subject ඒත් සර් දාන video බලනව ඇත්තටම සර් උගන්නන්න ගන්න උදාහරණ නම් පට්ටම සර් ආයෙ කියන්න දෙයක් නැ සුපිරි තියරිය නම් සුපිරියටම මොලේට වැටෙනවා සර් පට්ටම සර්

  • @damithsaman3096
    @damithsaman30962 жыл бұрын

    Sir oya apea kalea hitiyanam api ada doctorsla.......❤️❤️❤️

  • @sadunikumari8264
    @sadunikumari82643 жыл бұрын

    Sir wage daruwek melewata dayade kerapu ammai appachchi ....niduk wethwa..neirogi..wathewa...theruwan sarenai

  • @sasankasandunofficial
    @sasankasandunofficial3 жыл бұрын

    Niyamai sir.lassanata clearly ugannanawa.❤❤👍

  • @oshadiimansha5032
    @oshadiimansha50322 жыл бұрын

    මම එක පාරයි සර් මේ විඩියෝ එක බැලුවේ දැන් හොදට මතකයි 🙏🙏🙏

  • @indraranjani9603
    @indraranjani96032 жыл бұрын

    අපි ඉගෙනගන්න කාලෙත් මේවගේ උගත්කම වගේම බුද්ධිමත් ගුරුවරු හිටියනම් අපි නිදිකිරා වැටිවැටි ඉන්නෙ නෑනෙ, මම හිනාවෙවී අහන් ඉන්න අතරෙ වැඩිහිටි කෙනෙක් වෙලත් පාඩම හොදට තේරුනා, ලමයින්ගේ සිතිවිලි වටහාගෙන එයට ගැලපෙන අයුරින් උගන්වන ඔබතුමාට ගොඩක් පින්,

  • @udanaariyaratne2989
    @udanaariyaratne29892 жыл бұрын

    It is an ideal example to teach basic immunology effectively to beginners.

  • @ModelsofUSA
    @ModelsofUSA11 ай бұрын

    හිනා වෙවී ජනපිය උනු එකම සර්..

  • @janithnishshanka6598
    @janithnishshanka65983 жыл бұрын

    Wow, sir niyama kathawak kiwwe 👍👍💖💖.me watina katha kiyala dena sirta godak pin 🙏🙏.sirta jaya wewaa 🙏🙏🤟🤟

  • @theektheebu2918
    @theektheebu29183 жыл бұрын

    Budu saranai ape sir දිගටම videos upload krnna ❤️❤️

  • @sureshmadushshanka5165
    @sureshmadushshanka51653 жыл бұрын

    වීඩියෝ එක නියමයි ඩෝ💖🤣

  • @thathsaradhanushka
    @thathsaradhanushka3 жыл бұрын

    මරු වලියක් 💜️💜️💜️💜️

  • @dulajnimesha
    @dulajnimesha3 жыл бұрын

    මුතුගල සර්, නාඩගම්කාරයෝ එකේ කවඩියා.. දෙන්නම එක්කෙනෙක්ද මන්දා 😬😬😬😬😬

  • @kavee8702

    @kavee8702

    3 жыл бұрын

    Visthare

  • @asithabuddika-bk2kr
    @asithabuddika-bk2kr Жыл бұрын

    සර්ට ගොඩාක් පින් මෙවගේ වැඩසටහන් දානවට මම ගොඩාක් දෙවල් ඉගනගන්නවා මම ස්කොලේ යනකොට ඉගනගෙන නෑ ව්සයන් අටම පෙල්

  • @ruchiranuwan9502
    @ruchiranuwan95023 жыл бұрын

    සර් සර් වටේට ගොඩක් කට්ටියක් ඉන්නව.. අපේ රටේ අනාගතය වෙන්න ඕනි විදිය සර් හිතන විදිය සමාජ ගත කරන්නකෝ.. මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඔනි රට වෙනුවෙන්

  • @nipunamalsachintha5054
    @nipunamalsachintha50542 жыл бұрын

    සර් thanks වලි ගැන කියලා දුන්නට

  • @hirushikanipuna595
    @hirushikanipuna5952 жыл бұрын

    අඩේ අප්පා....😝🤗 සර්ගේ හිනාව..... 😘♥️

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero94433 жыл бұрын

    තෙරුවන් සරනයි......

  • @isurul.jayampathi-science7463
    @isurul.jayampathi-science74633 жыл бұрын

    අැයි අැයි 🤣🤣🤣🤣

  • @laxmanparara3998
    @laxmanparara39982 жыл бұрын

    මෙි.වගේ සර්ලා.අපිට.හමිබ උනානමි.අපිත් අද.ගොඩ

  • @amiladulani2713
    @amiladulani27133 жыл бұрын

    Sirge video hema ekakma jeevitheta ganna bohomayak de thiyenawa ,budusaranai sir

  • @gimhanisawadyaishadisawady2028
    @gimhanisawadyaishadisawady2028 Жыл бұрын

    10 වසරේ ඉදන් A/L Bio කරන්න හිතාගෙන සර්ගේ වීඩියෝ බලන්නෙ. පට්ට සර්🔥🖤ගින්දර වගෙ කියාදෙනවා

  • @chamodyasammani6719
    @chamodyasammani6719 Жыл бұрын

    සර් කියලා දෙන ඒවා හොදට තේරෙනවා බුදු සරණයි සර්ට

  • @hermionegranger1925
    @hermionegranger1925 Жыл бұрын

    බණ අහනවට වඩා සර්ගේ කතා අහන එක වටිනවා😌♥️

  • @sandalisavidya9115
    @sandalisavidya9115 Жыл бұрын

    මම art කරන්නේ ඒ වුනත් සර් කියලා දෙන පාඩම් අහගෙන ඉන්න මාරම ආසයි.ඒවා නියමෙටම තේරෙනවා .සර් නිසා ජීවිතය ගැන ලස්සන හීන ගොඩක් හිතේ ඇතිවුණා .ඒවා කොහොමහරි හෑබෑ කර ගන්නවා කියන අධිෂ්ඨානයකුත් හිතේ ඇතිවුණා සර් අපිට ජීවිතය ගැන කියලා දෙන දේවල් නිසා.❤️❤️❤️ බුදු සරණයි සර් 🙏🙏

Келесі