ළමයින්ට ඉලක්කයට යන්න බැරි හේතුව | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 09

ළමයින්ට ඉලක්කයට යන්න බැරි හේතුව
#Dinesh #Muthugala | #Biology

Пікірлер: 336

  • @DulminaThirimanna
    @DulminaThirimanna3 жыл бұрын

    සිහිනෙට යන ගමනෙදි හදවතට දැනෙන වචන...

  • @menikagunarath4597
    @menikagunarath45974 жыл бұрын

    අම්මො සර් සර්ගෙ කතාව බොක්කටම වදිනවා..සර්..පුලුවන්නම් දෙමපියන් විදින දුක ගැන මොනා හරි කියලා.වීඩිඔ එකක් .දාන්නකො සර්.plz...ලොකු උදවුවක් සර් ඒක

  • @user-rq5jx4go3w
    @user-rq5jx4go3w3 жыл бұрын

    මම 10වසරෙ ලමෙක් එත් මන් සර්ගෙ වීඩියො බලනවා මම සර්ගෙ වීඩියො හින්දා ගොඩ දෙවල් දැනගත්තා ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා Thanks sie

  • @sirisenagechamila8485

    @sirisenagechamila8485

    2 жыл бұрын

    Man 11 le lamayek mn harry asai sirge me kata valata😇

  • @diluthanimneth3414

    @diluthanimneth3414

    2 жыл бұрын

    Mama dan 9 wasare😊😊😊😘😘😘

  • @sl-tiktok-tube

    @sl-tiktok-tube

    2 жыл бұрын

    Mamath nawaya wasar

  • @diluthanimneth3414

    @diluthanimneth3414

    2 жыл бұрын

    @@sl-tiktok-tube හරි සතුටුයි 🥰🥰😋😋😋🥲🥲🥲☺☺☺

  • @Dasu1111

    @Dasu1111

    Жыл бұрын

    මමත් ♥️

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon15543 жыл бұрын

    සර් මං මැත්ස් කරන්න්නේ. සර්ගේ කතා අහන්නම අපෙ එවුන් ටිකක් එක්ක සර්ගෙ නුවර class එකට මාසයක් ආවා. 😅 😅 හිතට වදිනවා සර් කියන වචනේ උනත්. මොනවා උනත් ආපු එක පාඩුවක් උනේ නෑ සමහර දේවල් තෙරුම්ගත්තා. ❤️ආදරෙයි සර් . වර්තමානයේ සමාජයේ තත්වයත් එක්ක සර්ලා වගේ ගුරුවරු වටිනවා..

  • @hiranshalika3212
    @hiranshalika32123 жыл бұрын

    Bio කරන්නෙත් නෑ ඒ උනාට සර්ගෙ වීඩියෝ බලනවා. හිතට වැදුන එක ගුරුවරයෙක් ❤️

  • @gothmimendis8432

    @gothmimendis8432

    3 жыл бұрын

    math karanne art unata sirge video balanawa

  • @sam-gn3eh

    @sam-gn3eh

    3 жыл бұрын

    Math

  • @sirisenagechamila8485

    @sirisenagechamila8485

    2 жыл бұрын

    Aniva

  • @sirisenagechamila8485

    @sirisenagechamila8485

    2 жыл бұрын

    👍👍👍❤👍👍👍

  • @D.A.S.PRADEEP

    @D.A.S.PRADEEP

    2 жыл бұрын

    Matath...

  • @bromax690
    @bromax6903 жыл бұрын

    Bio අහන කොමස් අපි ☺️☺️

  • @ishankauthpala3064
    @ishankauthpala30644 жыл бұрын

    මම බදුල්ලෙ කලේ මැත්ස් ඒත් සර්ගේ වීඩීයෝ බලනවා..හිතට වැදුන තවත් එක් ගුරුවරයෙක්❤❤

  • @shanthiedirisingha6372

    @shanthiedirisingha6372

    3 жыл бұрын

    පුතා මම බණ්ඩාරවෙල . කොයි ඉස්කොලේටද ගියේ.

  • @ishankauthpala3064

    @ishankauthpala3064

    3 жыл бұрын

    @@shanthiedirisingha6372 Mama badulla central giye

  • @shanthiedirisingha6372

    @shanthiedirisingha6372

    3 жыл бұрын

    @@ishankauthpala3064 හා හොඳයි පුතා. මං හිතුවෙ බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකට කියලා. පුතාට සිතුම් පැතුම් ඉටුවන ජයග්‍රාහී අනාගතයක් පතනවා .තෙරුවන් සරණයි .

  • @ishankauthpala3064

    @ishankauthpala3064

    3 жыл бұрын

    @@shanthiedirisingha6372 බොහොම ස්තූතියි🙏 යහපතක්ම වේවා❤

  • @sanduni0087

    @sanduni0087

    3 жыл бұрын

    Eka nm aththa...thawath hithata waduna...supirima guruwarayek...❤🤘🙏

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52313 жыл бұрын

    ඇයි මහත්තයා, මේ වගේ අනෙක් ඉස්කෝලේ ගුරුවරුන්ටත් මේ වගේ ළමයින්ට වටහා දෙන්න බැරි. පළමුවන පංතියේ ඉදලා ඒ ඒ ළමයින්ගේ වයසේ මට්ටමේ විදිහට තේරුම් කරලා දෙන්න බැරි.එහෙම උනානම් ළමයි වැරදි පාරේ යන්නේ නෑ නේද මහත්තයා.මේ ක්‍රමය පාසැල් ගුරුවරුන් පටන් ගන්නවා නම්...ඔබතුමා තරම් නම් බැරි වෙයි.ඒත් පුලුවන් විදිහට ළමයින්ට ගුණ ධර්ම වටහලා දෙනවනම් කොච්චර හොදයිද....තෙරුවන් සරණයි ඔබතුමාට.🌷🌷🌷🌷🌷

  • @nirmaniedirisinghe3295
    @nirmaniedirisinghe32954 жыл бұрын

    නින්දක් නෑ අද නින්ද නොයන bio පන්තියට පය තියන්න බැරි නිසා....අපේ සර් දීඝායු වේවා....තෙරුවන්සරණයි !....❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharushinidamsara8376
    @tharushinidamsara8376 Жыл бұрын

    තාම o/l කරලවත් නෑ , දවසක සර් ගාවට ඉගෙනගන්න එනවාමයි කියන අරමුණ තියනවා ❤️ මම ගොඩාක් ගරු කරන ආදරේ කරන ගුරුවරයෙක් ❤️

  • @achinthapradeep7940
    @achinthapradeep79403 жыл бұрын

    ❤❤❤මං නම් කරන්නේ කොමර්ස් තාම ඒලෙවල් කරනවා ඒත් මං සර්ගේ වීඩියෝ බලනවා

  • @shehanithilinika2062
    @shehanithilinika20623 жыл бұрын

    මම ආර්ට් කරන්නෙ ඒත් මම සර්ගේ වීඩියෝ බලනවා ලන්කාවෙ ඉන්න හොද ගුරුවරයෙක් බුදු සරනයි සර්

  • @themiyasandaru4213
    @themiyasandaru42133 жыл бұрын

    සර් නියමයී ඒක නම්.මේක බලලත් වෙනස් උනේ නැති උන් ඉන්නවනම්, උන් ගැන අය කියලා වැඩක් නෑ😂

  • @senalbandara6771
    @senalbandara67712 жыл бұрын

    සර් නම් ඇත්තටම නියමයි සර්............මම 2022 o/l බැජ් එකේ ඒත් සර්ගේ විඩීයෝ දැක්කාම සර්ගේ පන්ති එන්න හිතෙනවා........ ඒ තරමට සර් නියමේට උගන්වනවා...❤️

  • @hasinimadhushika861

    @hasinimadhushika861

    2 жыл бұрын

    mamath

  • @theekshanabandara5196

    @theekshanabandara5196

    Жыл бұрын

    මටත්

  • @theekshanabandara5196

    @theekshanabandara5196

    Жыл бұрын

    ❤️

  • @shyamasenanayaka7496
    @shyamasenanayaka74962 жыл бұрын

    මෙවැනි ගුරුවරු දකින්නට අපි වාසනාවක් කරල තියෙනවා .බුදු සරණයි ඔබතුමට.

  • @isharalakmini7360
    @isharalakmini73604 жыл бұрын

    අපිට සර් කියන හැම දෙයක්ම අපේ හදවතටම දැනෙනවා. අපි සර්ට ගොඩක් ආදරෙයි . මගෙ සර්ට තෙරුවන් සරණයි!!!

  • @virajlansakara21
    @virajlansakara214 жыл бұрын

    අවංකවම ඇත්ත කියන්නේ....ගොඩක් පිං සර්

  • @Cherry_1013
    @Cherry_10134 жыл бұрын

    2020 අයට කියන්නෙපා කිව්වට අපි ඇහුවනි සර් මේක❤️ 😐 තෙරුවන් සරණයි අපේ සර් 🙏

  • @kdjayawickrama

    @kdjayawickrama

    3 жыл бұрын

    mamath 2020🤣🤣🤣🤣

  • @mathishaisuru610

    @mathishaisuru610

    3 жыл бұрын

    Apith2020

  • @hantsu60
    @hantsu603 жыл бұрын

    අනේ දෙයියනේ .....😅සර් ඔයා නම් පට්ට.....ඇක්ටින් නම් මරු...ඒ වගේම ජීවිතෙට ලොකු දේවල් කියා දෙනවා....ගොඩක් ස්තුතියි..මංOL ලියලා දැන් ක්ලාස් යනවා බයෝ...සර්ගේ උපදෙස් නම් ගොඩක් වටිනවා සර්...thank u 🙏

  • @prathidassanayake7238
    @prathidassanayake72384 жыл бұрын

    අනේ අපේ සර්...තෙරුවන් සරනයි...💙💙💙

  • @nethunethu1544
    @nethunethu15443 жыл бұрын

    සර්ගේ මේ videoවලි අපි නොදන්නා ගොඩක් දේවල් දැනගන්න හැකියාව ලැබෙනවා සර්ටත් ගුනවත් දරුවෙක් බිහිකල දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා සර්ගේ ඉදිරි ගමන දිනෙන් දින දියුණු වේවා

  • @roessnuge4574
    @roessnuge45743 жыл бұрын

    මෙවන් උතුම් ගුරුවරු අපේ රටේ දකින්න තරම් අපිත්,දැන් ඉපද සිටින දරුවනුත් වාසනාවන්තයි. උගත් බුද්ධිමත් ප්‍රඥාවන්ත ගුරු දෙවිවරු දරුවන් යහමගට ගන්න දරණ උත්සාහය හා කැපකිරිම් ගැන අතිවිශිෂ්ඨයි.ආඩම්බරයි සැමදා අගය කළයුතුයි.ඒය එසේ සිදු කරන්නේද ඇත්තටම ඇති උවමනාව නිසාමයි.සියළු දරුවන්ට දෙන අවවාද අනුශාසනා කිසිදා දෙමාපියන්ගෙන්වත් නොලැබෙන බවට සත්තයි.ඒනිසා මෙවන් ගුරු දෙවිවරු රැකගැනීම සියළුම දෙනාගේ වගකීමකි.මෙවන් උතුම් ගුරුබවතුන් කරගන්නේ ලොකු පිoකමකි.අප කිසිදා නොදුටු මිළකළ නොහැකි වටිනා ගුරුවරුන් දකින්න ලැබිමත් වාසනාවකි.ගුරුතුමණි ඔබට කිසිදා වරදින්නේ නැත.ඔබතුමාගෙන් ඉගෙන ගන්නා දරුවන්ටත් කිසිදා වරදින්නේද නැත.ගුරුතුමණි ඔබට නිරතුරුවම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව පතමි.

  • @nilanganichampika5057
    @nilanganichampika50573 жыл бұрын

    අනේ ඇත්තමයි හරිම සුන්දර විදියට ළමාහිත්වලට දැනෙන්ම කියනවා ... ඒ සියලුදේ ඇත්ත. සුභ පතනවා ඔබට දරුවන්ට තවත් දැනුම දෙන්නට හැකියාව ලැබෙන්නට 👍👍👍👍

  • @mkcsumithkumara5868
    @mkcsumithkumara58682 жыл бұрын

    සර් කිව්ව කතාව ඇත්ත සර්.බුදු සරණයි සර්.ආදරෙයි සර් ❤️❤️❤️❤️❤️❤️. සර් තමා අපේ දෙවෙනි අප්පච්චි.

  • @nirmaniedirisinghe3295
    @nirmaniedirisinghe32954 жыл бұрын

    සර්......හෙට අපි එනවෝ......❤️❤️❤️22/07/2020...සවස 2.00ට.....අනේ තව පැය 15 යි ....ආදරෙයි සර්.....බුදුසරණයි ....

  • @tharujinidt6388
    @tharujinidt63882 жыл бұрын

    සර් ගේ කතා හදවතට හොඳට දැනෙනවා. අනාගත සිහිනය සිහින යක් නොවී ඉටු කරගන්න අවංකව උදව් කරනවා. තෑන්ක්ස් සර්. සර්ට දීර්ඝායු ලැබේවා. තවත් මෙවැනි විඩියෝ කරන්න ශක්තිය ලැබේවා සර්...❤️❤️❤️

  • @Imaa1703
    @Imaa17033 жыл бұрын

    සර්ගෙන් ඉගෙනගන්න අපිට පින නැ 😥😥

  • @sps6077

    @sps6077

    3 жыл бұрын

    Ow deiyane

  • @c.s.kwijerathne4690

    @c.s.kwijerathne4690

    3 жыл бұрын

    Atta kathawa

  • @gothmimendis8432

    @gothmimendis8432

    3 жыл бұрын

    sirgen igenaganna pina nethi unath you tube eken hari mehema guruwarayekgen wachanayak ahanna puluwan eka gena sathutu nedda

  • @dilandinushka2118

    @dilandinushka2118

    3 жыл бұрын

    Owwww 😔😔😔

  • @donayehanihansikaatapattu2686

    @donayehanihansikaatapattu2686

    3 жыл бұрын

    Ane ow api art neh kare.but sirge videos,advice marama crucial life ekata, mona field eke hitiyath.Wish u all the best sir.Plz keep up the good work.

  • @thenukaanuhas3885
    @thenukaanuhas38853 жыл бұрын

    ඇත්තෙන්ම සර්ගෙ උපදෙස් ජීවිතයට ගොඩක් වටිනව .ගොඩක් පින් සර් .

  • @himashakavindi4923
    @himashakavindi49233 жыл бұрын

    සිනහවෙන් දෙන අවවාද ගොඩක් වටිනවා❤

  • @audiosong6334
    @audiosong63343 жыл бұрын

    අනේ සර්ගේ හිනාව.....ඒ ඇක්ශන්....ඒ හිනම පාඩම් මතක හිටිනවා. ❤

  • @Photo_doctor
    @Photo_doctor3 жыл бұрын

    මගෙ අම්මෝ ස(ර්), තක්කෙටම හරිනෙ 💯💥

  • @dilshaninishshanka9496
    @dilshaninishshanka94963 жыл бұрын

    හිතටම වදිනවා සර් ♥️

  • @dinishawaduthanthri3462
    @dinishawaduthanthri34622 жыл бұрын

    සර් කියන්නේ ඇත්ත මගේ දුව 8 වසරේ ඉන්නේ සර්ගේ වීඩියෝ දුවත් එක්ක බලනවා ගොඩක් ස්තුති මේ දේවල් කියලා දෙනවට

  • @raveenasewwandi6513
    @raveenasewwandi65132 жыл бұрын

    හිතට වැදුණු තවත් එක් ගුරුවරයෙකු තමා ❤️

  • @sudeshakalanka8044
    @sudeshakalanka80443 жыл бұрын

    මම maths කරන්නෙ එත් සර් ගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් ජිවිත යට ඉගෙනගත්ත🙏🙏🙏

  • @dilkidhananjanee3545
    @dilkidhananjanee35453 жыл бұрын

    මං Bio කරන්නෙ නෑ sir.මං maths කරන්නෙ.එත් sirගේ video බලනවා sir.❤️

  • @aselamadushanka6150
    @aselamadushanka61502 жыл бұрын

    මම 10 වසරේ ඒ උනාට සර් ගේ vedio බලනවා හැමදාම සර් ජිවිතේ ට දෙයක් දෙනවා එකයි සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulakshikumari4417
    @dulakshikumari44177 ай бұрын

    මන් තාම 9 වසරේ සර්ගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනව..❤️💐

  • @randikarajapaksha6273
    @randikarajapaksha62733 жыл бұрын

    ඒ ඇක්ටින් එක 💜️

  • @MY.TRAVEL1
    @MY.TRAVEL12 жыл бұрын

    මම ගොඩක් කරදරෙන් ඉන්න මට විභාගේ හරියට ලියන්න බැරිවෙයි කියලා මම තොච්චර පාඩමි කරන්න හැදුවත් පොත අතට ගත්ත ගමන් නිදිමත හැදෙනවා

  • @sandalisavidya9115
    @sandalisavidya9115 Жыл бұрын

    නියමයි සර්.👍 මේ වචන ටිකත් හදවතටම දැනුණා ❤️❤️ A/L ගොඩදාගන්න සර්ගේ මේ වචන හිතට මාරම හයියක් 🥰🥰 අපේ හීන වලට පණ දීලා ඒ හීන ශක්තිය කරන අපේ සර්ට බුදු සරණයි ❤️❤️❤️🙏🙏

  • @DulminaThirimanna
    @DulminaThirimanna3 жыл бұрын

    හොද වෙලාවම මට කෙල්ලෙක් නැත්තෙ තාම...ඉදියනම් මටත් කෙල වෙනෝ 😌

  • @sunithalittlekids2667
    @sunithalittlekids26674 жыл бұрын

    Mama asama sir clz ekedi buduhamuduruwo gana kiyla denwa ahan inna...mge agamta mn godaak ladi wenna eka hetuwak tamai sir...sirta godak pin..teruwan saranai 🙏🙏

  • @prabathgunawardhana
    @prabathgunawardhana2 жыл бұрын

    සර්ගේ vedio හොය හොය බලන මම

  • @dilshansandaru1349
    @dilshansandaru13493 жыл бұрын

    සර්ගෙ හිනාව.....🔥🖤

  • @piyu1238

    @piyu1238

    3 жыл бұрын

    Wowwwwwwwwwwwwwwww 😁🙏🙏🙏🙏🙏🙏

  • @vineethathero5178
    @vineethathero51782 жыл бұрын

    සර්ගෙ දැණුම කියල නිම කරන්න බෑ.ඒ දේශනා අහන්න හරිම කැමති. සමාජයට යමක් කියන්න දැඩි උත්සාහයක යෙදෙනව. ධර්මය පිළිබඳ දැනුම ඉතාම අගය කරනව සහ එය සමාජගත කිරීම උත්තරීතර පිනක් සර්. තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් යහපතක්ම වේවා.තෙරුවන් සරණයි

  • @malinsa143
    @malinsa1432 жыл бұрын

    Sir ළමයින්ට අනාගතය කියා දෙනවා.මම තවම grade -9 mama godak සතුටු වෙනවා sirge videos balala.❤️👏❤️

  • @meheshikajayasooriya258
    @meheshikajayasooriya2584 жыл бұрын

    බුදු සරනයි sir ❤️🙏

  • @kawindisathsarani4402
    @kawindisathsarani44022 жыл бұрын

    සර්ට බුදු සරණයි.හැමොගෙම ආශිර්වාදේ තියනව සර්ට.ජීවිතේ හරියටම කියලා දෙනව සමාජේ ගැන ❤ ඔබතුමා වගෙ ගුරුවරු ගොඩක් අඩුයි අද සමජේ.ඔබතුමා වගේ අනිත් අයත් හොද ගුනහදම් ඇතිව ලමයින් බිහි කරනවනම් ලන්කාව තව සුන්දර වෙනවා.මම ආසම මුතුගල සර්ටයි අකිල සර්ටයි ❤

  • @kaveshaprabath7906
    @kaveshaprabath79062 жыл бұрын

    හදවතේ ගුරුවරයෙක් ❤️👌

  • @sadunidinesha149
    @sadunidinesha1492 жыл бұрын

    සර් o/l වලට හොද motivetion video එකක් ගේන්නකෝ........pleasse

  • @pawanisankalpana1041

    @pawanisankalpana1041

    2 жыл бұрын

    Ane ow sir

  • @navodjayawardana2695
    @navodjayawardana26953 жыл бұрын

    Sirge acting 😍

  • @palithakumara2151
    @palithakumara21512 жыл бұрын

    සර් ගෙ වීඩියෝ බලන්න මම හරිම කැමතියි. සර් ගෙ වීඩියෝ බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඉස්සරහටත් එහෙමයි. ❤️🙏

  • @dularahansaka6334
    @dularahansaka63343 жыл бұрын

    මම ඉගෙනගන්න ගුරුවරු මම දකින්නේ දෙවිවරු වගේ...ඒ වගේ ගුරුවරයෙක් තමයී දිනේෂ් සර්........

  • @nethminawoda9367
    @nethminawoda93674 жыл бұрын

    Lankawenm eki..lankawatam eki...e ape muthugala sir withrmi...💯💯

  • @ishanshanuka7519
    @ishanshanuka75193 жыл бұрын

    ජීවිතේට ගොඩක් වටිනව.

  • @asangalakmal9174
    @asangalakmal91742 жыл бұрын

    මම දුවෙක් ඉන්න අම්මා කෙනෙක් සර්ගෙ වීඩියෝ එකක් නෑර ඔක්කොම බලනව හරි ආසාවෙන් ඔබතුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් ලැබේවා ලස්සන දුවෙක්ගේ දරු සුරතල් බැලීමට ලැබේවා බුදුසරනයි

  • @ikshachalani7054
    @ikshachalani70542 жыл бұрын

    හිතට දැනෙනවා සර්ගෙ වචන.......

  • @vishuu598
    @vishuu5984 жыл бұрын

    ane ape sir.......❤ .....budu saranai sirta........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sps6077
    @sps60773 жыл бұрын

    සර්ගේ විඩීයෝස් මං හැමදම බලනවා ඇත්තටම සර් සර්ගේ විඩියෝස් බලලා මං ගෝඩාක් හැදුනා වගේ දැනුනා මට ඇත්‍තටම සර් ට ගොඩාක් පින් සර් අපිව හරි දේ හරි වෙලාවට කියා දුන්නට තවත් මේ වගේ විඩියෝස් කරන්න සර්ට පුලුවන් වෙන්න කියලා මං සර් ට සුබ පතනවා සර් හැමදාම මේ වගේ දිවුනු වෙන්න ඕනි good luck සර් ❤❤❤❤😊😊😊

  • @dilshanichamodika999
    @dilshanichamodika9993 жыл бұрын

    Sir ge දේශන nam godak හොඳයි . කාලීන මාතෘකා .

  • @kalanadananjaya9819
    @kalanadananjaya98193 жыл бұрын

    සුපිරි සර්❤❤

  • @kawalan7933
    @kawalan79333 жыл бұрын

    සර්ට නම් ආදරෙයි පැලෙන්න අද දැක්කෙ

  • @hasunchamika6986
    @hasunchamika69864 жыл бұрын

    අපේ සර්..❤️❤️❤️❤️

  • @i.j.l.1191
    @i.j.l.11913 жыл бұрын

    Best Ever !! Respect Sir !!! Thank You Soo Much Sir 😊😊👌👍👍

  • @manjulakumudu1117
    @manjulakumudu1117 Жыл бұрын

    ආසයි Bio කරන්න,සර් කියලා දෙන විදියට❤️😊

  • @deepikasamaranayaka887
    @deepikasamaranayaka887 Жыл бұрын

    මම 10 වසර. සර් දෙන ඔවදන් මාරම වටිනව සර්.සර්ට පිං සර්🙏🙏🙏🙏

  • @Dilshan358
    @Dilshan3583 жыл бұрын

    අම්බෝ වැඩක් නෑ කියලා පට්ට ආස සර් කෙනෙක්.....

  • @ourscienceclass4705
    @ourscienceclass47054 жыл бұрын

    Theruwan saranai sir

  • @isuriisuri7298
    @isuriisuri7298 Жыл бұрын

    සර්ගෙ මෙ වීඩියෝ එකෙ අන්තිම ටික අහන්න පින පහල වේව. මෝටිවේට් වෙන්න නම් සර්ගෙ වීඩියෝ ස් බලන්න ඕනෙ❤❤❤

  • @senuribeauti8904
    @senuribeauti8904 Жыл бұрын

    මම 2 පාර සාමාන්‍ය පෙළ විභාගය කරනවා .මට පලවෙනි විභාගය ෆේල් වුනා .මම සර් කියන වචන මාර විදියට හිතට වැදුනා සර් .සර්ට ගොඩක් ස්තුතියි. මටම තේරේනවා මම දැන් කොචිචර උත්සහා වන්තද කියලා .සර්ට ගොඩක් පින්.

  • @senuribeauti8904

    @senuribeauti8904

    Жыл бұрын

    මගේ එකම හීනේ ලෝකේම ආදරේ කරන කෙනේක් වෙන්න. මම ඒක කොහොම හරි ඉෂ්ට කර ගන්නවා.උත්සාහා වන්තයා කවදාහරිම ජයගන්නවා කියලා කතාවක් තියෙනවානේ සර්. මට ඒ ගමන යන්න සර් මට ආශිර්වාද කරන්න.

  • @nilminipinthika4641
    @nilminipinthika46413 жыл бұрын

    බුදු සරණයි

  • @hiruniwanigasooriya4242
    @hiruniwanigasooriya42424 жыл бұрын

    thank you very much sir....

  • @gayanchathuranga3261
    @gayanchathuranga32613 жыл бұрын

    සර් මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා ඔය මැදින් එකපාට්ට bell icon එක ඇවිල්ලා ව්දින එක off කරන්න පුලුවන්ද ? එක වදයක් සර් .❤️❤️

  • @dineshmuthugalamediaunit4051

    @dineshmuthugalamediaunit4051

    3 жыл бұрын

    මල්ලි අපි අලුත් විඩියෝ වල ඒ සවුන්ඩ් එක අඩුකරා. ඔයාගෙ යෝජනාවට සහ අපිත් එක්ක ඉන්නවට බොහොම ස්තූතියි..

  • @chethaniwishwanthi683

    @chethaniwishwanthi683

    3 жыл бұрын

    @@dineshmuthugalamediaunit4051 eka hodai

  • @sunandapushpakumara7288
    @sunandapushpakumara7288 Жыл бұрын

    Sirge katha nm niyamai

  • @sandaliimasha2998
    @sandaliimasha29982 жыл бұрын

    Thank you sir.🙏🙏🙏🙏

  • @slmixworld9783
    @slmixworld97834 жыл бұрын

    Theruwan saranai mg sir.

  • @disnakanthi4627
    @disnakanthi46273 жыл бұрын

    Danumata amatharawa jeewithaya kiyaladena gurupiyanan obata budusaranai

  • @lasithakavinda2676
    @lasithakavinda26763 жыл бұрын

    තෙරුවන් සරණයි!

  • @chandikakavindu1790
    @chandikakavindu17902 жыл бұрын

    Thank You Sir......❤🙏

  • @radikawikramarachchi2102
    @radikawikramarachchi2102 Жыл бұрын

    Thank you sir vataina Deval kiyala denavata

  • @user-ju6br5fz2x
    @user-ju6br5fz2x Жыл бұрын

    Niyamai sir😊

  • @pamudinithashmi2446
    @pamudinithashmi2446 Жыл бұрын

    අනේ සර්ගේ කතාවලින් ගොඩක් අාදර්ශ ගන්න පුළුවන් thanks Sir 🥰❤

  • @dhananjaneethennakoon7557
    @dhananjaneethennakoon75574 жыл бұрын

    Ape sirt තෙරුවන් සරණයි !!!🙏🙏sirt ගොඩාක් ආදරෙයි ....😘

  • @sathsaranisankalpana2071
    @sathsaranisankalpana20712 жыл бұрын

    thank you sir..man padn karala mage intervel eke sirge videos blnw dan eeka mage hobby ekk wela.. sirge videos baluwama motivate wenawa.....ithinn hugaaaakk pin sir....

  • @Nipun_jayz
    @Nipun_jayz4 жыл бұрын

    සර්❤️❤️

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando3 жыл бұрын

    තෙරුවන් සරණයි ❤️

  • @sudathkarunathilaka5628
    @sudathkarunathilaka56283 жыл бұрын

    ගොඩාක් වටිනවා සර් මේ වීඩියෝ එක😁😁😁😁

  • @kavishianjana5784
    @kavishianjana57844 жыл бұрын

    Ape sirta thawath chirath kalayak api wge lamai dahas gananakage neth padimata hakiwewa...🙏🙏🙏🙏🙏❤❤❤

  • @mrPN-ky3on
    @mrPN-ky3on2 жыл бұрын

    ආයෙ විශයන් තොරන්න පුලුවන්නම් bio කරනවා.ඒ වචන වදින්නෙ පපුවට❤️

  • @nimnaperera2312
    @nimnaperera23124 жыл бұрын

    theruwan saranai!!!

  • @mohammednazmy6472
    @mohammednazmy64723 жыл бұрын

    Awesome sir❤❤💪

  • @buwanekadilshan4055
    @buwanekadilshan40553 жыл бұрын

    Budhdha darshnaya ekka katikota(niyama adaraya) sir apita penwana track eka life ekatama mara watinwa,hitha hagemm walata wahal wen nathi moral ekak hitha athulinma hadenwa... sir ta deergayu weewa.godak pin. Budu saranai!!

  • @dinadihirun1018
    @dinadihirun10182 жыл бұрын

    Mamath kawadahari sarge panthi enawamai

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana43262 жыл бұрын

    තෙරුවන් සරණයි සර්.!! ♥️

  • @thusithasamanmali5873
    @thusithasamanmali58733 жыл бұрын

    මම බැදපු කෙනෙක් සර් ඒත් මත් ගොඩාක් ආසාවෙන් මෙි වැඩසටහන බලනවා මටත් මෙි විඩියෝ වලින් ගන්න දේවල් ගොඩක් තියෙනවා ගොඩක් ස්තුති සර්

  • @tharakadilshan8430

    @tharakadilshan8430

    3 жыл бұрын

    🙂

  • @madawisakunthala8642
    @madawisakunthala86424 жыл бұрын

    Ape sir..❤❤❤

  • @lalithananyakar161
    @lalithananyakar1613 жыл бұрын

    ආදරනිය සර් බුදු සරණයි

  • @premadasawickramasinghe8085
    @premadasawickramasinghe80854 жыл бұрын

    Kalin eketa wada me vidio eka hodai sir..vihilu godk nathuw kelinm awawade dena eka hodi.. ethakot godk hithat wadinw..dharmaya gnath kiynkot thawth hodi🙏🙏mage sirt theruwan saranai..🙏🙏 kalin ek tikk vithar epa una...sirta dhirgayush prarthana krnw..🙏🙏

  • @emotions7907
    @emotions79073 жыл бұрын

    Excellent sir

Келесі