DINESH DISSANAYAKE I DENENA KATHA BAHAK I දැනෙන කතා බහක් I FLASHBACK
Музыка
#DINESH #DISSANAYAKE I #DENENA KATHA BAHAK I දැනෙන කතා බහක් I #FLASHBACK #fusion #entertainment #discussion
0:00 - Intro / ආරම්භය
0:50 - "පැට්ටා" කියන්නේ කවුද?
2:22 - #DINESH #DISSANAYAKE ගේ ආරම්භය
2:50 - #FLASHBACK ගහන එක මගේ පෞද්ගලික හීනයක්
4:32 - #ARUNA #THAMEL එක්ක එකට #PLAY කන්න ලැබීම
5:54 - BAND එකකට #KEYBOARSIT ලා දෙන්නෙක් ඕනිද?
6:45 - #SURAN #JAYASINHE කියන්නේ මම #PLAY කරන්න ආසම කෙනා
7:54 - වැඩිම මිලක් තිබෙන #KEYBOARD සෙට් අප් PLAY එක කරන්නේ මම
9:14 - අලුත් උන #KEYBOARD සෙට් අප් එක හැදුන විදිය
10:01 - "දිව්‍යාදරී" ටෙලිය මගේ සංගීත අධ්‍යක්ශනයක්
11:07 - 2020 හොදම ටෙලිනාට්‍යය සංගීත අධ්‍යක්ශ වරයා වුනා
11:38 - #SLIM #KENTAR සම්මානය ලැබීම
12:53 - කවුරුත් හොයන මගේ #KEYBOARD #TONES
14:34 - දිනේශ් දිසානයක VS දිනේශ් ගමගේ #dineshgamage #tiktok
15:37 - හැම වෙලේම CAP එක දාන්නේ ඇයී?
16:09 - ගීත ගායනා කරන්න අදහසක් නැද්ද?
16:40 - ගුරුවරයෙක් සිටියෙම නැද්ද?
18:16 - රසිකාවියගේ කැමත්ත
18:57 - එළියේ ඉදලා බලනකොට #FLASHBACK රසිකයෙක් මම
21:06 - මෙම වැඩ සටහන ගැන අදහස
#dineshdissanayake #dinesh #dissanayake #flashback #dineshgamage #fusionentertainment #denenakathabahak #discussion #tiktok #keyboard #senkadagalanuwarata #sumithkarunarathna #prasangawedikawa
Пікірлер: 166
පුලුවන් නම් නිරෝශන් ගේන්න..youtube interview වලට එන්නෙම නෑ..පුලුවන් නම් ගේන්න.❤❤
@Sandaru5603
3 ай бұрын
Ai bn e
@dilandhanuka232
3 ай бұрын
Niroshan gennanna puluwannam aththatama niyamai.eth mn hithenne ne niro ehema ei kiyla.niro godakma youtube and social media interview walata wadiya face krnna kamathi kenek newei mn danna tharamatanam.dawasak niroma thamai ayage tiktok profile eke video ekakata oya wage deyak comment krala tibba dakka m
@shamithreigns7165
3 ай бұрын
Niroshan Aiya Iteve walata enne ne 👍
@Hettiarachchi9999
3 ай бұрын
U enne n bng
@mahimadilnuwan8341
3 ай бұрын
පොර ඔය දැගලුවාට ලැජ්ජ කාරයා
වත්මන් ඵලිමහන් සංගිත සංදර්ශන කරලියේ සාර්ථකම මිනිස්සුන්10 දෙනාගෙන් ඵක්කෙනෙක්,,,❤️❤️❤️❤️flashback
අසේල අයියලා තමයි නම දැම්මේ....😢 අපි එක්ක ඉස්කෝලේ තරඟ වලට යද්දී Practice වලට එන්නේ හෙන අඩුවෙන්, සංගීත මිස් බනින්නෙත් නෑ හැබයි,මොකද මිස් දන්නවා man වැඩ්ඩා කියලා.. මිස් දෙන ඕනම melody එකක්, එක පාරයි අහන්නේ... දෙවෙනි පාර chords එක්කම ගහනවා කට්ටියම පුදුම වෙන්න... සුපිරිම දක්ෂයෙක් එදා ඉඳන්ම...ඒ දවස් මතක් වෙනවා මාර ආතල් කාලයක් බං දිනේෂ් අයියේ... උබ ඉන්න ඕන හොඳම තැන ඉන්නවා... උබට ජය වේවා....සුභ ✌
@pabasaraweerasinghe1224
3 ай бұрын
අඩෝ ඔව්ව් බං අසේල අයියා තමා පැට්ටා කියලා කතා කරේ.අවසානෙට school එකෙම ප්‍රසිද්ධ උනා.මිස් apita organ ගහන්න කියලා දෙන්නේ දිනේශ් අයියට එන්න කියලා.පට්ටෙට තේරෙනවා මාර tecnique.අපි හිතුවේ ගුරුවරයෙක් වෙයි කියලා
හරිම තැනට සෙට් වුනේ දිනේශ්.ටෝන් ටික නම් ෆ්ට්ට ❤
වටිනාකමක් තියෙන තැනකට සෙට් උනා කියන්නෙ තමන්ට වටිනාකමක් හම්බෙනවා කියලා dinesh අය්යගෙන්ම බලාගන්ඩ පුළුවන් ❤ හැමදාම flashback එක්ක ඉන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤
නිරෝෂන් අයියවත් ඕනි අනිවාර්යයෙන් ❤
දිනේෂ් අයියා...❤️ ඊලග එකට ලීඩි ගිටාර් ලහිරු අයියා ඕනි..❤️
@RavinduAkash-fo6yj
3 ай бұрын
ඔවු අනේ එයා කතා කරනව දැකලවත් නෑ මන් 😢
සුරන් අයිය තමා හරියන්නෙ flash back ලට🌺❤️❤️🥰
නිරෝශන් ඕනේ❤
Keyboard පිස්සුව ඇති කරපු මිනිසා...❤
Ammo meya mara lassanai. Api lagatama gihin Katha Kara. Show ekata giyama man nam balan inne meya dihamai..
නිරොෂන් අයියව ගෙන්නකො 😢😢😢please 😢
@chamilgunathunga4579
3 ай бұрын
Eka enne na ban interview.walata.
@nuwanrajapakshaonline310
2 ай бұрын
එන එකක් නෑ මමනම් හිතන්නේ මමත් ආසයි එනවනම් ❤
වැඩ්ඩා වැඩ්ඩමයි ජයවේවා! DD style 🤟🩵
ෆ්ලෑෂ්බැක් සෙට් එකම ඕනා.....
ඊළඟ එකට Flashback ලහිරු ඕනි
Flashback niroshan dremz ekka interview ekk ona❤
Favourite💔🥺
සරත් ද අල්විස් අතුල අධිකාරි ඇන්ටන් පෙරේරා සනිධප චන්දන දිනේෂ් දිසානායක
එනකං බලාගෙන හිටපු වැඩසටහන ......❤
DD FLASHBACK STYLE
patta ban... aaasama player kenek... dinesh... maru... niroshanwath oniii...........
දිනේෂ් දක්ෂයි.නමුත් කවුරු කොහොම කිව්වත් ලංකාවේ best ම keyboardist..arrowstar ඇන්ටන් අයියා.
Patta Aiya❤️❤️❤️❤️ආදරෙයි😍😍😍
අපේ ගමෙි අයියා කෙනෙක් නිටිටඹුවෙින් බිහිවුන
Wadak kiyala baya nathuwa kiyana puluwan ❤❤❤
දක්ෂයෙක්..❤ නිරෝවත් ගෙන්න..😊
සුපිරි කතා කරනවා එයා..❤
Next niro aiya one
Dinesh aiya adarei❤ Hitha hoda manussayek🙏🏻❤️
හරියටම කීවා අයියේ ලහිරුට ඕනි එයාගෙ time එක.
@isurunawodya4310
3 ай бұрын
ඔව් දවසක ලහිරු ප්ලේ කරනවා ආයේ කට උත්තර නැති වෙන්නම
නාලක අයියගෙ එකක් ඔනා ❤️🫵
නිහතමානී සතුටක් ❤❤❤
Favurite keyboards ❤ Dinesh 🔥 එකනම් පුදුම හැකියාවක් 🤘
දිනේෂ් අයියා පට්ටම දක්ෂයෙක් ආයෙ කතා දෙකක් නෑ. ඒත් අරුන අයියා තරම් harmony parts ඇහෙන්නෙ නෑ දිනේෂ් අයියගෙන්. සමහර තැන් වල ගහන පුංචි parts හිංදා සමහර වෙලාවල backing එක අපිළිවෙලයි වගේ දැනෙනවා. දිනේෂ් අයියට keyboard උගන්නන්න හදනව කියලා වැරදියට හිතන්න එපා friends😂 මම කීවෙ flashback fan කෙනෙක් විදිහට මට හිතෙන දේ. සමහරවිට මම වැරැදිත් ඇති. Anyway good luck aiye❤
ආදරෙයි ඒ ප්ලෑෂ් බැක් පව්ලට❤❤❤
සරලවම වැඩ්ඩෙක් ❤️
නිරෝශන් එන්නේ නැත්තේ ඇයි කතා කරන්න.?
Nalaka aiyawa gennakoo niyama dakshayek.
An amazing talent
Dinesh Aiya backin fatt adrei❤❤
වැඩ්ඩෙක් එකෙන්ම❤
jayaratna api ooyata godak adarei hebai gobbayayo frm karana eka n awaththanna
පට්ට❤️
තව ගොඩක් වැඩ කරන්න පුළුවන් වේවායැයි ප්‍රාර්ථනා කරනවා සමහර සින්දු වලට ඇඩ් කරපු සමහර අමතර කීබෝඩ් ටෝන් පට්ට ලස්සන කරනවා සින්දුව ❤
මෙයා සුන්ෆ්ලොවර් ගහද්දිත් ජනප්‍රියයි දැන් මුට මතකනෑ
Fb harima kena set una jeta set ne fb wagema dineshut polish una e tones weda patta aruna aiyage aduwa denune ne wenama style ekak
Ft
DD💓
DD වැඩ්ඩෙක්.
Niroshan aiya wath ganna ❤
Flashback ❤❤❤❤❤❤❤❤
Dinesh Aiya ❤
නිහතමානී වැඩ්ඩෙක් ❤❤❤
Niroshan aiyawath gennako.genath ahanna ain wela ayeth awe ei kiyala.niroshan kiyanne mn asama adarema dramar ❤❤❤❤
ගලහිටියාවෙ පැට්ට අයිය Galahitiyawa central cricket captain
අවුරුදු ගානක සංගිත ජිවිතයේදි අරුණ තමෙල් අයියාට පසු මම දැකපු විශිෂ්ඨ ගනෙ සුපිරි කි බොඩ් වාදකයෙක් දිනෙෂ් කියන්නෙ.ෆ්ලැෂ් බෑක් සමග ඔබගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤❤
@JayanthaPathmasiri-jx7xx
Ай бұрын
Aruna thamel godak daksha key board wadakayek denesh naraka na
දිනේශ් අයියා ❤
ලහිරු genko
❤❤
❤
DD adarei❤🎉 niro wath genna
Ros aiyawath ganna ❤
❤❤❤❤❤
🔥
සනිධප චන්දන ඓයගෙන් පසේ දැක්ක රියල් වඩ්ඩෙක්...❤❤❤❤❤️🔥❤️🔥❤️🔥💥💥💥💥💥💥
Chals aiya one
@dream zone එනවකෝ අයියා එක පාරක් හරි ඉන්ටර්විව් එක්කට
Niro onee
Charles aiya ona❤
නිරෝශන් අයියවත් interview එකක් කරන්න 😁🖤
❤wade lassanai❤
DD ❤️😍
නිශාන් අමිබලන්ගොඩ අයියා ගෙන්නන්න..❤️💚
niro one
#niroshandremz
ලහිරු ඕනි
Niroshan අයියා genna ayyaye
Tone tika nm pissuvak❤
නිරෝශන් අයියව ගේන්න ප්ලීස් 😢😢❤❤❤
නිරෝශන් අයියත් ඕනේ 🧐🙄
Nirosha ayyath ekka interview ekk ona
Me psubim music eka harima karadarayk kanata kiyana magulak ahenne na
Flashback lahiru aiya gennannako
Ane aiye niroshan
Flashback සෙට් එකම ගෙන්න❤
නාලක අයිය ගේන්න පට්ට ඩයල් එක
@dushanfonseka9444
3 ай бұрын
kzread.info/dash/bejne/oJ2T1Kuuqq6oqNI.htmlsi=TbOBcc7A1rH-FwZV
Ada 2024/05/06 lagadi ledd gutar maru wenawa
නලක අයියත් ගෙන්න
Flashback එකේ ඔක්කොම ගේන්න
Suran wa mathak wenawa bnh❤😢
එ කියන්නේ සුරන් අයියා ආයෙ කවදාවත්ම ගෘප් එකට එන්නේ නැ කියලද😢😢😢
නිරෝෂන් අයියාව ගෙන්නන්න
නිරෝශන් අයියව ඕනී . අනිවාර්යයෙන් ගේන්න . එයාගෙ අද්දැකීම් සහ අදහස් දැනගන්න කැමතී .❤❤🥹
Lahiru aiya onee
Ammo meya hera wena aya nehe
නීරෝශන් අයියා ගෙන්න ඉලග එකට
Keyboard setup එක කොච්චර වටින උනත් play කරන සින්දුව රෙනවනං වැඩක් නෑ ඉතිං😅
kigsly gennaa
Suranta wada dakshi lahiru suran hodama lead guitarist kwnek habai dawasak uran abibawa yanawa lahiru
Niroshan dreamz gennanna ❤