DHARMA DESHANA-52 ven.Balangoda Ananda Maitreya Thero

Don't forget to SUBSCRIBE...
Follow us on twitter for inspiring and calming Buddha quotes / buddhaghosha
Like us on facebook / 655494134483052

Пікірлер: 63

  • @SLEducationTube
    @SLEducationTube3 жыл бұрын

    සංසාර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගය ඉතාම කෙටියෙන් ධර්ම දේශනාවක් මාර්ගයෙන් ඉදිරිපත් කළ අග්ග මහා පණ්ඩිත අතිපූජනීය බලංගොඩ මහනාහිමියන් විසින් දේශනා කරන ලද ඉතාම වටිනා ධර්ම දේශනාවක්. මතු බුදු බව පැතු ඔබ වහන්සේ ඒකාන්තයෙන්ම බුදු වේවායි මා ප්‍රාර්ථනා කරමි. ☸️☸️☸️

  • @malaniamaratunga9672
    @malaniamaratunga96723 жыл бұрын

    🙏🙏🙏 ගරුතර ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණින් අජරාමර නිවන් සුව ලැබේවා

  • @sssddd4854
    @sssddd48544 жыл бұрын

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 Ape pinwath suwameen wahanseta mage namaskaraya wewa🙏 Pahadiliwa hithata danenna bana desana karanawa. Wadaneya pujaneya ape suwaminwahanse buduwewa.🙏🙏

  • @lakshmiwasala5166
    @lakshmiwasala51664 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ...

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 Жыл бұрын

    🙏🙏🙏උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා

  • @videos-nf9ep
    @videos-nf9ep Жыл бұрын

    svākkhāto bhagavatā dhammo sandiṭṭhiko akāliko ehipassiko opaneyyiko paccattaṃ veditabbo viññūhī’ti 🙏🙏🙏

  • @podimenike1958
    @podimenike19583 жыл бұрын

    සාදු සාදු සාදු

  • @namawardanad.m9011
    @namawardanad.m90116 жыл бұрын

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු !!!!

  • @kamalwijewardane3119
    @kamalwijewardane31196 жыл бұрын

    Pera Buduwarayan wahanselage sel lipi.. ho wena yam deyak apita dakinnata ithiri wenne neha... Eheth... Samma Sambudu Tajanan Wahanse anagatha saha atheethaya anagathaya bala wadara ethi bevin ewan thorathuru apa thripitakayata anuwa lokya pilibanda vimaseemen awabodaha kara hatha yuthui.

  • @prasadhapuarachchi7337
    @prasadhapuarachchi73379 жыл бұрын

    Hemeyani Obawahanseta budubawa labeemata wasanaawa uada wewaa...

  • @N-LH
    @N-LH4 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @rajadoluweera5366
    @rajadoluweera53663 жыл бұрын

    Unum Bodhisathwayan wahanse ge depa namaskara karami Doluweera

  • @swarnasara2552
    @swarnasara25525 жыл бұрын

    !!!Siyalu minisun kusal wadathwa!!!!

  • @Je-iw6nw
    @Je-iw6nw10 жыл бұрын

    Saduu saduu saduu...!!!

  • @321Deepika
    @321Deepika5 жыл бұрын

    sadu sadu

  • @nihalnelson8901
    @nihalnelson890110 жыл бұрын

    බුදු ගුණ කෙරෙහි සිත යොමවමු......................

  • @amilachathuranga
    @amilachathuranga12 жыл бұрын

    සාදු සාදු සාදු.....

  • @wanasooriyawanasooriya6810

    @wanasooriyawanasooriya6810

    7 жыл бұрын

    amila chathuranga oba wanseta niwansuwa labew

  • @kaushalyamadhuwanthi4738
    @kaushalyamadhuwanthi47384 жыл бұрын

    🙏🙏🙏

  • @piyanandadap
    @piyanandadap11 жыл бұрын

    Have never heard of such a clear explanation how our mind works & how to control it. Sadu Sadu !!!

  • @wimalmendis697

    @wimalmendis697

    7 жыл бұрын

    Piyananda Dissanayake more

  • @nishshankadilhan8701
    @nishshankadilhan87014 жыл бұрын

    Sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane24696 жыл бұрын

    sadu sadu sadu

  • @prasannakumara4792
    @prasannakumara479212 жыл бұрын

    Siyalu Sathwayo Duken Midethwa.....

  • @thathsaranaveen2024
    @thathsaranaveen20245 жыл бұрын

    සාධු සාධු සාධු......

  • @sanjeewafrenando4164
    @sanjeewafrenando416410 жыл бұрын

    sadu sadu sadu...

  • @kamalbandara9592
    @kamalbandara95924 жыл бұрын

    Teruwan sarani

  • @shanthiweerasinghe4676
    @shanthiweerasinghe467611 жыл бұрын

    oba wahanseta niwan suwa.

  • @nuwanlorensuhewa3688
    @nuwanlorensuhewa36889 жыл бұрын

    Saadhu ! Saadhu !! Saaadhu !!!

  • @aghasinthaneranjan6258
    @aghasinthaneranjan62586 жыл бұрын

    budu wewa

  • @amkushala
    @amkushala10 жыл бұрын

    Thanks

  • @ginimannasaranankara8858
    @ginimannasaranankara88585 жыл бұрын

    සාධු සාධු සාධු

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel2 жыл бұрын

    Great

  • @mallikasabhapate7331
    @mallikasabhapate73317 жыл бұрын

    සාධු ...සාධු ,,,සාධු

  • @dumindasampath1872
    @dumindasampath187210 жыл бұрын

    theruean saranayi

  • @yashodamadushanividanagama7362

    @yashodamadushanividanagama7362

    7 жыл бұрын

    Duminda Sampat y h

  • @geethaperera3667
    @geethaperera36678 жыл бұрын

    Niwan Suwa labewa Sadu !!!!!

  • @isankasamarasingha3234
    @isankasamarasingha32347 жыл бұрын

    APEI metaram .pilkara atibawa,Danune.darmaya.watahana.vitaei

  • @kamalbuddhika6159
    @kamalbuddhika61596 жыл бұрын

    Budun wahanse lankawa epadune ne waradi para yanna epa mittiya dustika wanna epa ahama unot aniwaryn maranin matu avechi maha narakaya upadi..

  • @Zstreem_X
    @Zstreem_X11 жыл бұрын

    balabgoda nahimi has explained the real dharma really.

  • @anurakapuotunna656
    @anurakapuotunna6568 жыл бұрын

    සාධු සාධු සාධු සාධු

  • @akshanekanayake2783
    @akshanekanayake27836 жыл бұрын

    sadhu! sadhu! sadhu!

  • @bffsgirlsfriends9298

    @bffsgirlsfriends9298

    5 жыл бұрын

    සාදූ සාදූ සාදූ

  • @oofer754
    @oofer7543 жыл бұрын

    So basically, practicing Sil stops the impulsiveness to act on bad thoughts, Samadhi supresses the bad thoughts that are created within the mind, and vipassana/Pradnya bhavana pull those bad thoughts right out of the roots.

  • @aryanderek109

    @aryanderek109

    2 жыл бұрын

    Instablaster.

  • @amazinglife8792
    @amazinglife87923 жыл бұрын

    මෙතරම් ලස්සනට බණ කියන නාහිමි ලක්දිවට දකුනු ඉන්දියාවෙන් නාඩි වාක්ය මිසදිටුව ගෙනාවෙ අැයි ද කියල හිතාගන්න බෑ.

  • @himalkumarahewage6431
    @himalkumarahewage64315 жыл бұрын

    L

  • @samilajayasingha9789
    @samilajayasingha978910 жыл бұрын

    maha thero i will become a buddhist monk and i will find you where you are no matter?

  • @onezeroeightnel8886
    @onezeroeightnel88869 жыл бұрын

    බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනාය, ලංකාවේ බුදු වුනාය, ලංකාවේ වැඩසිටියාය, ලංකාවේ පිරිනිවන් පැවාය කියමින් ඇතැමුන් දරන මතයට ඔබගේ අදහස කුමක්ද? ඉන්දියාවෙ හැර වෙන රටවල නියත විවරණ ලබාගත් බෝසත්වරු පහලවෙනවාද ? ජම්බුද්දීපය යනු ඉන්දියාවම බව තහවරු කරන කාරණා මොනවද ? පෙර බුදුවරයින්ගේ (කකුසඳ,කොනගමන,කාශ්යාප ) කාලයට අයත් සෙල් ලිපි හෝ නටබුන් ගෞතම බුදුන්ගේ කාලයේදී තිබිය හැකිද ? කරුණාකර ඔබ සැමගේ අදහස් දක්වන්න. 108oze@gmail.com

  • @buddhaghosha

    @buddhaghosha

    9 жыл бұрын

    1) හීයක් වැදුනු මිනිසෙකු එයට වහා ප්‍රතිකර්මයක් නොකර එම හීය ආවේ කොහෙ සිටද,කවුරුන් විසින් විදින ලද්දක්ද, කුමක් නිසා විදින ලදීද, ඔහු කුමන ස්වරූපයේ අයෙක්ද යන්න සොයා සිටීමෙන් සිදුවන්නේ අවාසනාවන්ත ලෙස කාලය කා දමා මරණයට පත්වීමයි. බුදුන් වහන්සේ වැඩසිටියේ ලංකාවේ නොවන බව අපගේ පුද්ගලික විශ්වාසයයි. එයට හේතු ඕනෑතරම් දැක්විය හැකි නමුත් එය අනවශ්‍ය කාලය කාදැමීමක් හා අනවශ්‍ය මතගැටුමක් සඳහා තුඩුදෙන නිසාත් එය අපගේ නාලිකාවේ මූලික අරමුණ නොවන නිසාත් එසේ නොකරන්නෙමු.බුදුන් වහන්සේ ඇමරිකාවේ ඉපදුනත් එයින් ඔබටත් අපටත් වැඩක් නැත. එය සොයමින් කාලය නාස්ති කිරීම හීය වැදුන මෝඩයාට සමානය. බුදුරදුන් ලන්කාවේ සිටි ස්ථානයක් යැයි සලකා යම් කෙනෙක් අසීමිත ගෞරවයෙන් ජීවමාන බුදුන් වඳිනා ලෙසින් නමස්කාර කරයිනම් එය වැරදි ස්ථානයක් වුවත් ඔහුට එයින් පිනක් මිස පවක් සිදුනොවේ. බුදුරදුන්ගේ ධාතු තැන්පත් කළ ස්වර්ණ චෛත්‍ය අනුරුවක් සෙල්ලමට මෙන් ගංඉවුරක තනා මල් තබා නමස්කාර කළ කුඩා දරුවෙක් එම ක්‍රියාවෙන් අත්කරගත් මහත් කුසල සම්පත්ති ගැන ධර්මයේ සඳහන් වේ. 2)3)4) දඹදිව යනු ඉන්දියාව මෙන් කිහිපගුනයක් විශාල වූ රාජ්‍යයකි. එය නැගෙනහිර යුරෝපය දක්වා පැතිරීගිය අධිරාජ්‍යයකි. ඉන්දියාව යනු වර්තමානයේ එයින් ඉතිරිව ඇති කුඩා කොටසක් පමණි. එබැවින් ඉන්දියාම හා දඹදිව එකක් යයි කීම තරමක් අසාධාරණය. තවද ජම්බුද්වීපය/දඹදිව යනු යම්කිසි ලෝක චක්‍රයක බුදුවරයෙක් ඉපදුන ප්‍රදේශයට ප්‍රකාශකරන පොදු නමකි. මීට පෙර සහ මින් මතුවටබුදුවන බුදුන් උපදින ප්‍රදේශද දඹදිවම වේ. බෝධිසත්වයන් වහන්සේ අති විශාල ආත්ම සංඛ්‍යාවක් පෙරුම් පිරුවේ දඹදිව පමණක් නොව වෙනත් අනන්ත වූ රාජ්‍යයන් හා අනන්ත වූ වෙනත් ලෝක තුලය. පෙර බුදුවරුන්ගේ සෙල්ලිපි අදටත් පැවතිය නොහැක කියා කිසිවෙකුට නිත්‍ය ලෙස කිව නොහැක. ගෞතම බුදුන්ගේ සෙල්ලිපි විවිධ ආගමික ආක්‍රමණ හමුවේ විනාශ වූ අකාරය අප කවුරුත් දනිමු. එම සෙල්ලිපිවලින් ඉතිරිව ඇත්තේ කෙතරම් අත්ලොස්සක්ද. එසේනම් මීට පෙර බුදුවරු ගැන සෙල්ලිපි සොයාගැනීම කොතරම් දුර්ලභද

  • @onezeroeightnel8886

    @onezeroeightnel8886

    9 жыл бұрын

    සාදු සාදු සාදු... ඉතාමත් පැහැදිලිලෙස උත්තර ඔබ විසින් සපයා තිබුණි. හැම කෙනාගේම බුද්දිය එක සමාන නැති නිසා උදාහරණ සහිතව බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනේ නැත, ලංකාවේ බුදු උනේ නැත, පිරිනිවන් පෑවේ නැත යන්නට කාරණා දක්වන්න පුලුවන්නම් ඉතාමත් පින්සිඳු වන්නේය.. අපවැනි ධර්ම කාරණා අඩුවෙන් දන්නා අයට හිත සුව පිණිසත්, මුලාවට පත් වී පව් පුරවා ගන්නා අයටත් හිත සුව පිණිසත් ධර්මය දේසනා කරන සේක්වා.. බොහෝම පින්..

  • @onezeroeightnel8886

    @onezeroeightnel8886

    9 жыл бұрын

    සාදු සාදු සාදු... ඉතාමත් පැහැදිලිලෙස උත්තර ඔබ විසින් සපයා තිබුණි. හැම කෙනාගේම බුද්දිය එක සමාන නැති නිසා උදාහරණ සහිතව බුදුන්වහන්සේ ලංකාවේ ඉපදුනේ නැත, ලංකාවේ බුදු උනේ නැත, පිරිනිවන් පෑවේ නැත යන්නට කාරණා දක්වන්න පුලුවන්නම් ඉතාමත් පින්සිඳු වන්නේය.. අපවැනි ධර්ම කාරණා අඩුවෙන් දන්නා අයට හිත සුව පිණිසත්, මුලාවට පත් වී පව් පුරවා ගන්නා අයටත් හිත සුව පිණිසත් ධර්මය දේසනා කරන සේක්වා.. බොහෝම පින්..

  • @Amith-c7h

    @Amith-c7h

    8 жыл бұрын

    මම අමිත් ප්‍රියන්කර.ඔබ ඇසූ ප්‍රශ්න වලට පිලිතුර මෙයයි.මෙය ඔබ දුටුවොත් ඔබට හොදක්ම වේවි.තේරුම් ගන්න. මේ ඇසූ සියලුම ප්‍රශ්න වලට හරි උත්තර දුන්නොත් ඔබට මේ දේවල් ගැන දැනුමක් ලැබෙනව නේද.ඔබ ඔබේ දරුවන්ටත් කියා දේවි. එත් ප්‍රශ්නය මෙයයි. මේ දැනුම ඔබේ බව ගමනට උපකාර වෙනවාද?ඔය ප්‍රශ්න යිස්සර මිනිස්සු බුදු හමුදුරුවන්ගෙන් අහලා තියනවා.බන පොත් වල ඒ කතා තියනවා. බුදුහාමුදුරුවො ඔවට උත්තර දෙන්න ගියෙ නෑ.බුදුහාමුදුරුවෝ දෙශනා කලේ"තමන් තමන් ගැන හොයන්න වෙහෙසෙන එකයි කරන්න ඔන කියලා" පුස් දේවල් වෙනුවෙන් කාලය වැයකරන්න එපා. ප්‍රාර්තනා බෝදියක් තියෙන්න ඔන මනුස්සයෙකුට.(බුදු,පසේ බුදු,මහරහත්).මේ තුනෙන් එකක්.පන්සිල් පද පහ රකිමින් බුදුවෙන්නට පෙරුම් පුරන අය පාරමිතා දහය තිස් ආකාරයකට පුරන්න ඕන.පුරන්න කියන්නෙ පුරුදු කරන්න ඕනෙ.පසේ බුදු වෙන්න පාරමී පුරන අය විසි ආකාරයකට පාරමිතා පුරන්න ඕන.රහත් වෙන අය දහ ආකාරයකට පුරන්න ඕනෙ.එහෙම කරන අයයි මේ සසරින් එතෙර වෙන්නෙ. පින කියන්නෙ පව කියන්නෙ සතුට.පින් කාරයා පින් කරහම හිතේ සතුට ඇතිවෙනවා.පව් කාරයා පව් කරලා සතුටුවෙනවා.දඩයක්කාරයෝ සත්තු මරලා දුක් වෙන්නෙ නෑනෙ.ගොඩක් සත්තු මරාගත්තා කියලා සතුටු වෙනවා.පින නිසා වස්තු සම්පත් ලැබෙනවා.පව නිසා අපාගත වෙනවා. කුසලය අකුසලය කියන්නෙ පුරුදු තාවයටයි.පව් කරන්නම හිත දෙන්නෙ සසරෙ නරක දේවල් ගොඩක් පුරුදු කරපු නිසා.පව් කරන්න ලේසියි.පින් කරන්න අමාරුයි මෙයාලට. කුසලය කියන්නෙ සංසාරයෙදි හොද දේවල් කරලා තියන පුරුදු තාවයටයි.එහෙම අයට පින් කරන්නමයි හිතෙන්නෙ.පව් කරන්න මෙහෙම අයට හිත්දෙනවා අඩුයි. ඒනිසා.පින්කම් කරලා"මේ පින් බලෙන් ශක්තියෙන් දන් දීම කුසලයක් වේවා'එසේම ප්‍රර්තනා බොදිය හිතට නගාගෙන "මේ පින් බලෙන් මගෙ ප්‍රර්තනා බෝදියද ඒකාන්තයෙන්ම යිශ්ටසිද්ද වේවා"යැයි ප්‍රාර්තනාකල යුතුයි.පාරමිතා දහයම මේ අයුරින් පිරිය යුතුයි. පින නිසා ලැබෙනවා.පුරුදු තාවය නිසා දන් දෙනවා.දෙන්න දෙන්න ලැබෙනවා.සසරෙන් බුදු කෙනෙකුගෙන් බන අහපු දවසට රහත් පලයට පත් වෙනවා.හැබැයි පාරමිතා හොදට පුරලා තියන අය විතරයි රහත් වෙන්නෙ. සාදු! සාදු!සාදු! පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් අසා තොරතුරු දැනගන්න. (පාරමි,උප පාරමී,පරමත්ත පාරමී)මේ සියල්ලම.

  • @tharindudesilva8329

    @tharindudesilva8329

    8 жыл бұрын

    amith priyankara I

  • @mbldissanayake2901
    @mbldissanayake29016 жыл бұрын

    සාදු සාදු සාදු

  • @s.b.bandarabandara8626

    @s.b.bandarabandara8626

    6 жыл бұрын

    manike dissanayake sadu sadu

  • @chamindawijethilake5213
    @chamindawijethilake52133 жыл бұрын

    🙏🙏🙏

  • @KanchanaRandika
    @KanchanaRandika10 жыл бұрын

    සාධු සාධු සාධු.......

  • @MrNadee1980
    @MrNadee198011 жыл бұрын

    sadu sadu

Келесі