DHAJAGGA SUTHRAYA (sinhala meaning)

Don't forget to SUBSCRIBE...
Follow us on twitter for inspiring and calming Buddha quotes / buddhaghosha
Like us on facebook / 655494134483052

Пікірлер: 18

  • @buddhaghosha
    @buddhaghosha11 жыл бұрын

    පින්වත් මිත්‍රය,පළමුවෙන්ම කිව යුත්තේ ඔබ මෙම සූත්‍රය හරි හැටි නොකියවා පටලවාගෙන ඇති බවයි. මෙම සූත්‍රයේ මූලිකම කාරණය වන්නේ තෙරුවන් ගුණ වර්ණනාවයි.එනම් බුදුන්ගේ ගුණ, ධර්මයේ ගුණ සහ ඖරස පුත්‍ර මහා සංඝයාගේ ගුණ වර්ණනාවය.මෙහි කොතැනකවත් බියවූ විට ඉතිපිසෝ ගාථාව ''කියන්න'' කියා බුදුන් දේශනා නොකලහ.බුදුන් වදාලේ බියක්,තැතිගැන්මක්,ලොමුදැහැගැන්වීමක් ඇතිවූ විට බුදුගුණ ''මෙනෙහි'' කරන ලෙසයි. බුදුගුණ ''කීම''සහ ''මෙනෙහි''කිරීම අතර විශාල වෙනසක් ඇත.

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f6 жыл бұрын

    සාදු සාදු සාදු .තේරුවන් සරනයි .අපේ.ස්වාමින් වාහාන්සේලට.2018.3.22.

  • @buddhaghosha
    @buddhaghosha11 жыл бұрын

    බෝසතානන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට මූලික අඩිතාලම ලැබුනේ භය පිලිබඳ මෙනෙහි කිරීමෙනි. එනම් භය,භයට හේතුව,භය නැතිකිරීම හා භය නැතිකිරීමේ මාර්ගයයි. ඔබ සිරවී සිටින්නේ දෙවන පියවරේය. භය නැතිකිරීම හා භය නැතිකිරීමේ මාර්ගය ලෙස තව ඉදිරි පියවර දෙකකි. බුදුරදුන් ධජග්ග සූත්‍රයෙන් දෙසුවේ ඇතිවූ බිය නැති කරගැනීමට මාර්ගයක් මිස බිය ඇතිවීම වලක්වන ක්‍රමයක් නොවේ. නමුත් මාර්ගඵල ලාභී පුද්ගලයාට කිසිවිටකත් සිතේ දුක ඇති නොවන්නාසේම බියක් ඇති නොවන බවත් මතක තබා ගත යුතුය.

  • @buddhaghosha
    @buddhaghosha11 жыл бұрын

    බොහෝ බෞද්ධයන් බුදුගුණ නිතරම 'කියයි'. නමුත් 'මෙනෙහි' කරනුයේ අතලොස්සක් දෙනා පමණි. ඔබ සිතනවාට වඩා විශාල ගැඹුරක් මෙහි ඇත. බුදු ගුණ මෙනෙහිකරන්නාගේ සිතේ ඉබේම බුද්ධානුස්සතිය වැඩෙයි. එනම් සමථය වැඩේ.බුද්ධානුස්සතිය වඩන්නා විපත් වලින් මිදේ. විපතට ලක්වුවත් කිසිවිටක දුගතියේ නොඉපිදේ.ඔබ මන්තර ලෙස පටලවාගෙන ඇත්තේ බුදුගුණ,දම් ගුණ හා සඟ ගුණ පාඨයන්ය.එම පාඨ මන්තර නොවන බව මතක තබාගතයුතුය.දැන්වත් ඔබට මෙහි ගැඹුර තරමක් හෝ පැහැදිලිවුයේ යැයි අප සිතමු.

  • @sanjeewafernando2573
    @sanjeewafernando25736 жыл бұрын

    Namo buddaya 🙏

  • @lucinamalkanthi220
    @lucinamalkanthi220 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sawandisk5459
    @sawandisk54596 жыл бұрын

    Saadu Saadu Saadu!!!🙏

  • @abrathnaaberathna4447

    @abrathnaaberathna4447

    6 жыл бұрын

    Saadu sadu saadu

  • @rgshemalirhemali8605
    @rgshemalirhemali86056 жыл бұрын

    sadhu sadhu sadhu

  • @chmechme122
    @chmechme1226 жыл бұрын

    This is the Golden truth. And l don't believe some thin eals just only my Lord Gautama Buddhda

  • @buddhaghosha
    @buddhaghosha11 жыл бұрын

    තේරුම දැන පිරිත් කීම සහ නොදැන පිරිත්කීම අතර විශාල වෙනසක් පවතී.''පරිසමන්තතෝ තායති,රක්ඛතීති පරිත්තං ''එනම් මෙලොව ආරක්ෂාව,පරලොව ආරක්ෂාව,ලෝකෝත්තර ආරක්ෂාව ලෙස පිරිතේ ආනිශංස දැක්වේ.පිරිතේ ආනිශංසය අප සිත්නවාට වඩා ඉතා බලවත්ය. කිසිඳු තේරුමක් නැතිව පිරිත් කියන්නාට හෝ අසන්නාට වුවත් පරිත්ත ශබ්දවිෂ්ඵාරයෙන් ආරක්ෂාව සැපයේ. එයට හොඳම උදාහරනය නම් කිසිඳු පිරිතක් ගැන නොදන්නා සත්හැවිරිදි දීගායු කුමරුට පිරිතෙන් ලැබුනු ආරක්ෂාවයි.

  • @buddhaghosha
    @buddhaghosha11 жыл бұрын

    එබැවින් පිරිතේ තේරුම නොදැන වුවත් පිරිත් ඇසීම් හෝ සජ්ජායනය බුද්ධ වචනයට කිසිලෙසකත් පටහැනි නොවන බව මතකතබාගත යුතුය..එය පිරිතේ ශබ්දවිෂ්ඵාර බලයෙන් ලැබෙන්නාවූ දෙයකි.එසේනම් තේරුම දැන පිරිත්කීමේ ආනිශංස සිතාබැලීම ඔබට බාරය. නැවත මතක්කල යුතු දෙයක් වන්නේ තේරුම් දැන පිරිත්කීම යනු සිංහලෙන් පිරිත්කීම නොවන බවයි. පිරිතේ වැඩි බලය අඩංගු වනුයේ එහි ශබ්දවිෂ්ඵාරයේය. එය පාලියට ආවේනික වූ ප්‍රධානම ලක්ෂණයකි.සිංහලෙන් පිරිත් කීමේදී එහි ශබ්දවිෂ්ඵාර ගුණ නැත. ඊට වඩා තේරුම් නොදැන පිරිත්කීමෙන් වැඩි ආනිශංසයක් ලැබේ.තෙරුවන් සරණයි!

  • @buddhaghosha
    @buddhaghosha11 жыл бұрын

    වහාම දීගායු කුමාර වස්තුව කියවන්න. එවිට මේ කරුණු අප කියනා දේවල්ද නැතහොත් බුද්ධවචනයදැයි ඔබටම වැටහෙනු ඇත.තවද ඔබ කියන පරිදී මෙනෙහි කිරීම ධර්මයට පටහැනිනම් සමථ භාවනාවක්ද නැත. සමථය ධර්මයට පටහැනිනම් බෝසතුන් බුදුවන්නේද නැත.අවසන් වරට කීමට ඇත්තේ ඔබ පඹගාලක පැටලී සිටිනා බවයි.ඔබට ඇති ගැටලු වලට වඩා හොඳින් විසඳුමක් ලබාගැනීමට වහාම සුදුසු සඟරුවනක් හමුවන්න.නැතහොත් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමිගේ කෘති කියවන්න.ඔබට ත්‍රිපිටකය පිලිගත නොහැකිනම් පිළිගතහැකි පොතක් ඇති ආගමක් ඇදහීමට ඔබට සම්පූර්ණ අයිතිය ඇත.

  • @medanandathero1989
    @medanandathero19896 жыл бұрын

    all.BS

  • @Car-hn9re
    @Car-hn9re5 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @rgshemalirhemali8605
    @rgshemalirhemali86056 жыл бұрын

    sadhu sadhu sadhu

  • @rgshemalirhemali8605
    @rgshemalirhemali86056 жыл бұрын

    sadhu sadhu sadhu

  • @rgshemalirhemali8605
    @rgshemalirhemali86056 жыл бұрын

    sadhu sadhu sadhu