දෙව්ලොවින් සෙත්කවි | dewlovin sethkavi by udalamaththe nandarathana thero damsilu TV sinhala

Listening to this "purana seth kavi malawa_kavibana by udalamaththe nandarathana thero - damsilu tv (sinhala)
_kavibana by udalamaththe nandarathana thero - damsilu tv (sinhala)
" _kavibana by udalamaththe nandarathana thero - damsilu tv (sinhala)
" Kavi Bana Dharma Deshana will improve your enlightenment and also will relax and calm your mind by understanding the meaning of life with the Lord Buddha guidance.
For contacting Ven Udalamaththe Nandarathana Thero please use the contact details in the video. For new video updates, please be kind enough to subscribe to this channel.
May the blessings of the Triple Gem always be with you...!

Пікірлер: 459

  • @akilamadusanka7719
    @akilamadusanka77197 ай бұрын

    විෂ්නු දෙවියන් වහන්සේගේ පිහිට අසිර්වදය මගෙ ඉපදුනු දරුවාට ලැබෙවා ලැබෙවා ලැබෙවා

  • @ShehaniSanjeewani-ii6mh
    @ShehaniSanjeewani-ii6mh11 ай бұрын

    . සාදු සාදු සාදු ඔබ වන්සගන් අප හට අසිර්වද පිහිට ආරක්ෂාව ලැබේවා

  • @rupalanarol3158
    @rupalanarol31583 ай бұрын

    මාහට මගේ දරැවන් ට පවුලට ලෝ සැමට මහා විශ්නු දෙවුරජුන් රැකවරණය යයි සතුට සැනසුම ජය ජය ජය ම වෙවා

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31606 ай бұрын

    💐💐💐 විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සියළු ලෝකවාසී සැමට ලැබේ වා

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf5 ай бұрын

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මටත් මගේ පවුලේ සෑමටමත් අන් සෑමටත් විස්නු දෙවිපිහිට රෑකවරනයි ලැබෙිවා සෑම දුක් දුරැ වෙවා සාදු සාදු සාදු බුදු සරනයි නාමෝ බුද්දාය විස්නු දෙවි පිහිටයි සෑමටම

  • @delpagedagelinton9503
    @delpagedagelinton95035 ай бұрын

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb4 ай бұрын

    මතු බුදු බව ලබන උතුම් විශ්ණු දෙවියන්ට පිං සිද්ද වේවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බ්‍රයන් ශෙමාල් පුතාට ඉක්මන් සුවය ලබා දෙන්න දෙවියනෙ🙏🙏🙏

  • @user-ek1gq4ut1l
    @user-ek1gq4ut1l8 ай бұрын

    මෙම සෙත්කවි ආනුබවයෙන් අප පවුලේ සියලු දෙනාට තිබෙන්නාවු සියලු ග්‍රහ අපල දුරුවේවා සෙතක් ශාන්තියක් අත්වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-fp8nk3ql2b
    @user-fp8nk3ql2b11 ай бұрын

    ශ්‍රී විෂ්ණු දිවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පව්ලේ සියළුම දෙනාටත් labewa🙏iii🙏🙏🙏සාදු

  • @user-ek1gq4ut1l
    @user-ek1gq4ut1l9 ай бұрын

    ව්ෂ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු

  • @iranganihemamala-hs4gw
    @iranganihemamala-hs4gw11 ай бұрын

    ව්ෂ්ණු.දෙවි.පිහිටෙන්. අපහට. තියන්න. කරදර. දුරු වේවා. සාදු.. සාදු.. සාදු.

  • @user-sn5wc3hb7v
    @user-sn5wc3hb7v10 ай бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගෙ පවුලෙ සැමට තිබෙන ග්‍රහාපල දුරුවී ඇස්වහා කටවහ දෝෂ දුරුවී ව්‍යාපාර දියුණු වේවා

  • @user-uv5ni5vn6n
    @user-uv5ni5vn6n11 ай бұрын

    අනේ විෂ්ණු දෙවියන් ගෙ පිහිටෙන් මගේ ගහඅපල දුරු වේවා මගේ දරුවන් දෙන්නා ගෙ ගහ අපල දුරු වේවා මගේ අම්මාගේ ලෙඩ දුක දුරු වේවා විෂ්ණු දෙවියන් ගෙ පිහිටෙන් 🙏🙏🙏

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl9 ай бұрын

    විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා විශ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මටත් මගේ පවුලේ අයටත් සාමය සතුට ලැබේවා

  • @kumarigamage499
    @kumarigamage4995 ай бұрын

    මහා විෂ්නු දෙවියනේ ලක්ෂ්මි මැනියනේ මගෙ පවුලෙ ඝැමටත් ඝියලු ඝත්වයාටත් යහපත ඝැලඝේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadayamuna-fc6ks
    @sadayamuna-fc6ks5 ай бұрын

    විශ්නු දේවියාන්ගෙ පිහිටෙන් මගේ දුවගේ ඔපරේශන් එක ඉක්මනට සිදු කර ගන්නට ලබේවා🙏🙏🙏🙏🙏🙏 එ වගෙම කමෙන්ට් කරපු සියලුම දේනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f8 ай бұрын

    ශ්‍රී විශ්නු දේවයන් වහන්ස අසරණ මට පිහිට වෙන්න මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මට ලබා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ...ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .සාදු සාදු

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka70807 ай бұрын

    අසරනවීස්නුදෙවීගෙ පීහීටෙන් මහට කප්රැකමුල් ලෙතරයී දීනුමලැබෙවා ගෙඩක් මෙවාඅහනවා පීන්අනුකෙටීගානක් පීන් පීන් පීන්❤❤❤❤❤❤ඒ ❤ඒ ඒ

  • @user-zi4wz9ch1j
    @user-zi4wz9ch1j Жыл бұрын

    මා කරන්නාවු පින් විෂ්ණු දෙවියන් වහන්සේ අනුමොදන් ම වේවා මාගේ පුත්‍ර රත්නයගේ සියලුම ග්‍රහ අපල දූරු වි ජීවීතය සාර්ථක ම යි නැවත අප ලගටම පැමිනේවා මාගේ දියණියගේද ජිවිතේ සාර්ථක වේවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna6647 ай бұрын

    සාධූ සාධූ සාධූ මෙම සෙත්කවී දේෂනාවේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභසාර්ථක දිනයක්ම වේවා•. සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි

  • @user-je7ht6ik8j
    @user-je7ht6ik8j5 ай бұрын

    ශීූ විෂ්ණු දිව්‍ය රාජෝත්මානෙනි ශිු ලක්ෂ්මි මැණිියෙනි ඔබදෙදෙනාගේපිහිට ආසිර්වායෙන් මාගේ දියුණුව සැලසේවා සාදු සාදු සාදු.....

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala9 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේගේ ටස්තුති ඒවා.විෂ්ණුදෙවි.රැකවරනලැබෙවා.

  • @sriyanidamayanthi5802
    @sriyanidamayanthi580210 ай бұрын

    විෂ්ණු දෙව් පිහිටෙන් මගේ සියලු කරදර දුරු wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gc8sd5qc4f
    @user-gc8sd5qc4f8 ай бұрын

    ශ්‍රී විශ්නු දේවයන් වහන්ස ඔබ වහන්සේට වැද නමස්කාර කොට ඉල්ලා සිටින්නේ අසරණ මට පිහිට ලබා දෙන්න ,මේ මට ගොඩ යන්න තියෙන අවසන් අවස්ථාව ,අනෙ පින්වත් දේවයන් වහන්ස බාධා ඇති නම් ඒවා නැති කර මට පිහිට වෙන්න ,ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මගේ අතට පත් කර අපිව ආරක්ෂා කර ජීවිතය එක පඩියක්...ගොඩ යන්න අවස්ථාව සලසා දෙන්න ,නමස්කාර වේවා සාදු සාදු

  • @user-qz2un1uy4p
    @user-qz2un1uy4p8 ай бұрын

    විස්නු දෙවි පිහිටෙන් මගෙ දරැවන්ගෙ බලාපොරොත්තු ඉටු වෙිවා සාදු සාදු සාදු

  • @SaAs-zn2wc
    @SaAs-zn2wc8 ай бұрын

    විෂ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා. මා සිතන පතන දේ ඉෂ්ට වේවා. මගේ දරුවන් රැක දේවා🙏🙏🙏🙏

  • @nandakalupahana5674
    @nandakalupahana5674 Жыл бұрын

    උතුම් විස්නු දිව්‍යශක්තිය යෙ බලයෙන් මගෙ දියනියගෙ ග්‍රහ අපල දුරුව් නිරොගි වෙවා සදු සදු සදු

  • @user-bl8qx6ed5k
    @user-bl8qx6ed5k5 ай бұрын

    මගෙ දරු දෙදනා ගේ සුදු මහත්තයා යන අප සියලු දෙනාටම විෂ්ණු දෙවියන් ගේ පිහිටයි

  • @sujathakumari425
    @sujathakumari4255 ай бұрын

    පින්වත් විෂ්ණු දෙවියණි මාගේ නමස් කාරය වේවා!🙏🙏🙏 මාගේ දෙමාපියන් දෙන්නා නීරෝගි වේවා.අම්මාගේ කකුල් දෙක ඉක්මනින් සුව වේවා.මාගේ ජිවිතේට ඇති සියලූම දුක් කරදර දුරු කර දෙන්න දෙවියණි. දෙවියණි.🙏🙏🙏 මාව සියලු ණය බරින් නිදහස් කරලා දෙන්න දෙවිදුණි🙏🙏🙏🙏🙏🙏🙏

  • @rpdperera7079
    @rpdperera70796 ай бұрын

    මම හදවතින්ම විෂ්වාස කරනව...විෂ්නු දේව් රජුන් මට පිහිට වුනා❤

  • @nestonesto5241
    @nestonesto52418 ай бұрын

    Mage deviduni නමස්කාර වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🙏🙏🙏❤❤❤

  • @akshilalakshan8409
    @akshilalakshan840910 ай бұрын

    විෂ්ණු දෙවිදුන්ගේ පිහිටෙන් මගේ සහ මගේ පවුලේ සියළු දෙනාගේ නවග්‍රහ අපල දුරුවේවා !

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Жыл бұрын

    උතුම් මහා විස්ණු දෙවියන් සෙත්කවියෙන් සමන්ති දුව අැතුලු පව්ලේ සියලු දෙනාගේ අපල දුරුවේවා

  • @nanadanandani3288
    @nanadanandani32884 ай бұрын

    විශ්නු වෙයන්ගේ මේ සෙත්කවි බලයෙන් මට ලොතරැයි දිනුමක් ලැබේවා මට දඹදිව වන්දනා කරගන්නයි සුවර්නවැලි සැයලග පෝයට දානයක් දෙන්නයි මගේ නයටික බේර ගන්නයි විශ්නු දෙවියෝ මට පිහිට වේවා සාධු සාධු සාධු

  • @kotugune6218
    @kotugune621810 ай бұрын

    පිහිට පතනා දන වෙත හෙලා දිවැස පිහිටක් වෙනු මැන සුවපත් කරදෙනු මැන මේ කතර.අනුකම්පාවෙන් මෙ අසරණ අපිට පිහිටක් වන්න දෙවිදුනෙ උපුල්වන්

  • @user-ek1gq4ut1l
    @user-ek1gq4ut1l8 ай бұрын

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    උතුම් ශ්‍රී විශ්ණු දෙවියන්වහන්සෙට 💐💐💐🙏🙏🙏 නමස්කාරය වේවා මාගෙ 🤲ඔබවහන්සෙගෙ🙏🙏🙏 දෙව්රැකවරණය.නිරුතුරුමලැබෙවා.☸️ සුරකින අපරකින.ඔබවහන්ට🙏 බුදු බවමලැබෙවා

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 Жыл бұрын

    විෂ්ණු දෙවියනේ මගේ ග්‍රහ අපල දුරුකර මගේ දියුණුව සලසා දෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Жыл бұрын

    උතුම් මහාවිෂ්ණු දෙවියන්ගේ සෙත් කවියේ බලයෙන් චමරි දුවගේ කැලුම් පුතාගේ පියදත්තගේ රේනුකා වන මගේත් අප පව්ලේ සියලු දෙනාගේ නෙල්යාගේත් සෙනසුරු අපල දුරුවේවා සාදු සාදු සාදු

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Жыл бұрын

    උතුම් මා විස්ණු දෙවියන්ගේ අාසිර්වාදෙන් මගේ චමරි දුවගේ මගේ කැලුම් පුතාගේ සැමියා වන පියදත්තගේ රේනුකා වන මාගේ අප මේ සෙත් කවියේ බලයෙන් දුරුවේවා සාදු සාදු සාදු පිංවත් ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා

  • @uddyanimnike5931
    @uddyanimnike59318 ай бұрын

    සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 Жыл бұрын

    වෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ අපල දුරුවේවා. මගේ සියලූ පැතුම් ඉටු වේවා.

  • @user-ek1gq4ut1l
    @user-ek1gq4ut1l9 ай бұрын

    ව්ෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ සෙනසුරු අපලය දුරු වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ සාදු සාදූ

  • @SIGARATEX
    @SIGARATEX Жыл бұрын

    විෂ්ණු දෙව්දුන්ගේම පිහිට ලැබේවා

  • @asankasampath9695
    @asankasampath9695 Жыл бұрын

    මතු බුදු වන උතුම් විෂ්නු දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම දෝෂ දුරු වේවා ..සියලුම සතුන් සුවපත් වේවා

  • @vishakaherath6092
    @vishakaherath6092 Жыл бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිට මටද මගේ පවුලේ සෑම සියළු දෙනාටමත් සියළුම නෑදෑයින්ටත් , ලෝකවාසී සියළුම දෙනාගේත් graha අපල දුරැවෙිවා. සාදු! සාදු!! සාදු !!!

  • @supunnishantha4493
    @supunnishantha449311 ай бұрын

    විස්නු දෙවියන්යේ පිහිටෙන් මගේ මල්ලි ගේ ඇහේ අසනිපය සුවපත් වෙිවා.🙏🙏🙏

  • @shashikalakumari4396
    @shashikalakumari439610 ай бұрын

    විෂ්ණුදෙවි පිහිටෙන් ශෂිකලා වන මාගේ සියලු ලෙඩදුක් දුරැවී මාගේ සිතේ අැති සියලු කරදර දුරැවී සිතට සහනයක් ලැබේවා!!!🙏🙏🙏

  • @gravitymobile9486
    @gravitymobile9486 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @kumariceylon9667
    @kumariceylon96672 ай бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ව්ස්නු දේවියන්ගෙ පිහිටෙන් මාගේ සියලුම ලේඩදුක් දුරු වේවා මාගේ දරුවන්ගේ සියලුම ඇතිනම් දුරින් දුරු වේවා 🙏🙏🙏🙏

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k4 ай бұрын

    ශ්‍රී විශ්ණු දෙවියනි ලක්ෂ්මී මෑණියනි මාගේ නමස්කාරය මවෙවා සාධු ❤🎉❤🎉❤🎉 සාධු සාධු මාගේ අපල දුරු කොට මට ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදී මාගේ සිතුම් පැතුම් සලසාදී මට ඉක්මනට යහපත්කම මේ ආශීර්වාදය බලයෙන් සලසා දෙන්න දෙවියනි ❤❤❤❤ සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා අසරණ මට පිහිට වෙන්න දෙවියනේ උතුම් ඔබ වහන්සේ ගේ ආශිර්වාදය මටසෙතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමි සාදු ❤ සාදු ❤

  • @anurajayashantha530
    @anurajayashantha5306 ай бұрын

    විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් මටත් මගේ සැමියා ටත් දරුවන් ටත් තියෙන සෙනසුරු ග්‍රහයාගේ අපල දුරු වේවා....,....🎉

  • @pushpakanthi2560
    @pushpakanthi25604 ай бұрын

    Sri wishunu dewiyani obage pihitin mage niwase weda. katauthu ikmaninma awasan karanna lebewa. !!! Sadu🙏 sadu🙏 sadu🙏. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95982 ай бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාගේ මුබ හිර පාද හිර සුවකර දෙන සේක්වා!

  • @user-ti5bi2mu4w
    @user-ti5bi2mu4w9 ай бұрын

    විෂ්ණු දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @nadikasanjiwani5083
    @nadikasanjiwani5083 Жыл бұрын

    විශ්නු දෙවියනේ මගේ හැම ප්‍රශ්නයක්ම නැතිවේවා....මගේ පවුල ආරක්ෂාකරල දෙන්න..මට සහ මේ සැරේ විභාගෙ ලියන සියලුම සහෝදර සහෝදරියන් හොදට ඉහලින්ම ලකුනු අරන් සමත් වෙන්න... බුදු සරනයී...🙏🙏🙏🙏🌹🌺💮🌼🌼❤️💕💕🌼💮

  • @nadikasanjiwani5083

    @nadikasanjiwani5083

    Жыл бұрын

    විශ්නු දෙවි පිහිටයී..

  • @user-uv5ni5vn6n

    @user-uv5ni5vn6n

    11 ай бұрын

    අනිවාර්යයෙන් පුතේ ඔයාට ඔයාගෙ ඉලක්කය ඉටු වේවා විෂ්ණු දෙවියන් ගෙ පිහිටයි

  • @wajirakumari-jp2qu
    @wajirakumari-jp2qu Жыл бұрын

    විෂ්ණු දෙවියනේ ලක්ෂ්මි දේව මෑණියනි ඔබ වහන්සේ දෙපලගේ පිහිටෙන් මට ඇති දුක් කරදර ණය වලින් නිදහස් විමට හැකි වෙිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethasangeetha1799

    @geethasangeetha1799

    10 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris570311 ай бұрын

    විෂ්ණු දෙවියනේ මට පිහිට වෙන්න මගේ දයුනුව හදා ගෙන ලංකාවට යන්න කරදර දුක් නිමා කර දෙන්න සැමට දෙවි පිහිටයි

  • @kumaralahiru3513
    @kumaralahiru3513 Жыл бұрын

    සාදු සාදු සාදු🌷🌷🌷👂👂👈 පිං වත් ස්වාමින්වහන්ස

  • @sdsaskia7188
    @sdsaskia7188 Жыл бұрын

    මා. අදහන්නේ ත්. වීෂ්නු දෙවියන් වහන්සේ. මාගේ ලේඩ දුක්. සුවපත් වේවා සාදු සාදු සාදු සවුදි අරාබියේ සිට. 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @chanuthpratheeshwaer9767
    @chanuthpratheeshwaer9767 Жыл бұрын

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සිතින් පිං අනුමෝදන් කරමි

  • @renamalkati8641
    @renamalkati86416 ай бұрын

    විෂ්නු දෙවියනෙ මගෙ කරදර දුරැ වෙිවා.

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 Жыл бұрын

    උතුමි විෂ්ණු හාමුදුරුවන්ගේම පිහිට ආශිර්වාදයෙන් අසරණ මාගේ දරුවන්ගෙ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැවේවා🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @NnirmalaWasanthi
    @NnirmalaWasanthi6 ай бұрын

    ග්‍රි විස්නු දෙවියන්ගේ පිහිටෙන් සියලූ වුවදුරු ව් සියලු බාලාපොත්තු ඉටුවෙවා 🙏🙏🙏

  • @SurangiFonseka
    @SurangiFonsekaАй бұрын

    විශ්ණු දෙවියන් වහන්සේගේ පිහිට අනුභාවයෙන් මගෙත් සැමියාගෙත් දරුවන්ගෙත් සියලු නවග්‍රහ අපල දුරු වේවා! දුක් කරදර දුරු වේවා!

  • @NathashaMadushani-ts9rh
    @NathashaMadushani-ts9rh5 ай бұрын

    Visunu daviyanga pihitan maga sansuru apalaya duruwawa💐💐💐🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.62783 жыл бұрын

    පිංවත් අපේ සොවාමින් වහන්සේ ගේ විෂ්ණු දෙවියන්ගේ ආසිරිමත් සෙත් සාන්තියෙන් මගේ රටෙ සියලුම දෙනාට සෙතක් වෙිවා 🙏🙏🙏🙏🙏🙏 පිං වත් සොවාමින් වහ්සේට සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @amilaindika4378

    @amilaindika4378

    Жыл бұрын

    Anusha 90

  • @ariyawansafernando6463

    @ariyawansafernando6463

    9 ай бұрын

    ​@@amilaindika4378අ

  • @user-ek1gq4ut1l
    @user-ek1gq4ut1l9 ай бұрын

    🙏ව්ෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගේ සෙනසුරු අපලය දුරු වේවා 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදූ

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk9 ай бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන්. මගේ දරුවන් රුක. දෙන්න මගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න. දෙවියනේ

  • @sandayasandya159
    @sandayasandya159 Жыл бұрын

    මමත්.මගෙපව්ලෙසියළුදෙනාම.සියළුදුකින්මුදවාගත්🙏🙏🙏සෑමසියළුසත්වයින්ම.සියළුදුකින්.මුදවාගත්.ඔබවහන්සෙට.නියතබුදුබවමලැබෙවා🙏🙏🙏🙏🙏

  • @malanijk2182
    @malanijk21823 жыл бұрын

    👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌷🌷🌷🌷🌷👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹 තෙරැවන්සරණයි අපේ සොවාමින්වහාසේ්ට .

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 Жыл бұрын

    විෂ්ණු.දෙවියනි.ලක්ෂ්මි.දේව.මැණියනි.මා.දෙස.බලා.මට.පිහිට.වෙන්න...💙💙💙💙💙❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadjanaka1700
    @prasadjanaka17005 ай бұрын

    මගේ සියළු පැතුම් ඉටු වේවා

  • @wajirakumari-jp2qu
    @wajirakumari-jp2qu Жыл бұрын

    විෂ්ණු දෙවියනේ ඔබ වහන්සෙගේ පිහිට මට නිරතුරුවම ලැබෙිවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekanadeeka4149
    @nadeekanadeeka4149 Жыл бұрын

    විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාගේ පාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වේවා......

  • @siyanidilhari224
    @siyanidilhari22411 ай бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිටයි මගේ දරුවන්ට මගේ නයවලින් නිදාස් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @RanjithKularathna-ko5ob

    @RanjithKularathna-ko5ob

    9 ай бұрын

    සදුසදූසදු

  • @lalithagreen5510

    @lalithagreen5510

    5 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Жыл бұрын

    මා කළා වූ සියලු කුසල් විෂ්ණු දේවතාවුන් වහන්සේට අනුමෝදන් වේවා🙏❤️

  • @anushasudarshani8213
    @anushasudarshani8213 Жыл бұрын

    උතුම් ශ්‍රී විෂ්ණු දෙවිදුන්ගෙ පිහිටෙන් මගේ දුවගේ පවතින සියලු අපල උපද්‍රවයන් දුරුවේවා ....!!!!🙏🙏🙏..මගේ විෂ්ණු දෙවිදුන් මතුබුදුවේවා....🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @hashanwanigathunga398
    @hashanwanigathunga398 Жыл бұрын

    විෂ්ණු දෙව්පිටෙන් මට ඉංගිසි පොලුවන් වෙවා විෂ්ණු පිහිටයි

  • @user-pz4rg3qr6i
    @user-pz4rg3qr6i5 ай бұрын

    🙏🙏🙏🙏🙏 ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි මටත් පවුලේ අයටත්

  • @ruwanajith2841
    @ruwanajith2841 Жыл бұрын

    Vishnu Dewiyange pihiten mage siyalu balaporoththu ituwewa❤❤❤

  • @asankachandimal1972
    @asankachandimal197211 ай бұрын

    Mage..putha ...ge .ha ..mage ...senasuru....apala...duru...wewa ...visnu.deviyani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanchanaka-mt1fd
    @ishanchanaka-mt1fd Жыл бұрын

    ශ්‍රී ව්ෂ්ණු දෙවියන්ගේ පිහිටයි 🌺🌼🌹🥀💐🌸🌷🙏🙏🙏

  • @nadeekaa8730
    @nadeekaa8730 Жыл бұрын

    විෂ්ණු දෙවියන්ගේ මෙම සෙත් කවියේ බලයෙන් මා පවුල අැතුලු සියලු ලෝ වාසීන් මෙන්ම රටවාසින්ගේද දොස් දුරු වී සතුට සෞභාගය උදා වේවා .!!! ලෙඩ දුක් දුරු වේවා........!!!!!!!!!!!!!!!!!!!!🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-zx1dx7ui1k
    @user-zx1dx7ui1k4 ай бұрын

    විශ්ණු දෙවියනි ලක්ෂ්මී මෑනියන්ගෙ පිහිටෙන් මට ඉක්මනට අදම ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදෙන සෙක්වා සාදු ❤❤ සාධු සාධු සාධු මාගේ නමස්කාරය මවෙවා මාදෙනපිං අනුමෝදන් වෙත්වා අසරණ මට ඉක්මනට පිහිට වෙන්න දෙවියනේ උතුම් ඔබ වහන්සේ ගේ ආශිර්වාදය බලයෙන් පිහිටෙන් මට යහපතක්ම වේවා සත්‍යයක් මවෙවා සාධු ❤ සාධු ❤ සාධු ❤ මාගේ නමස්කාරය මවෙවා සාධු 🎉 සාධු 🎉 සාධු මාගේ නමස්කාරය මවෙවා ස්තුතියි ඔබට දෙවිදුනි

  • @nilushasammani759
    @nilushasammani75910 ай бұрын

    මගේ පුතා කව්දු දිනෙත් විෂ්ණු දෙවියන්ගෙ පිහිට බලයෙන් අපල දුරු වේවා

  • @yasasediriweera8281

    @yasasediriweera8281

    9 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @nethradesilva8033
    @nethradesilva8033 Жыл бұрын

    අද ඉදන් මාත් මගේ අප්පච්චි වෙනුවෙන් විෂ්ණු දෙවියන් හට පහන් පත්තු කරනවා මගේ අප්පච්චි අපල දුරු වේවා

  • @user-mx8oz6cw9h
    @user-mx8oz6cw9h4 ай бұрын

    විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා කරදර බාධක දුරු වේවා විෂ්ණු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @nanisriywathi9498
    @nanisriywathi9498 Жыл бұрын

    සාදු සාදු සාදු🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🌼🌼🌼🌼විස්නු දෙවියන්ගෙ පිහිටයි

  • @vindayalakmal7899
    @vindayalakmal7899 Жыл бұрын

    Vishnu devinyange pihiten mage karadara siyalla nathiwewa e wagema rate duk vidina hema kenatama diunuwak lebewa sadu sadu vishnu dewi pihitai

  • @indranipodimanike1434
    @indranipodimanike14342 жыл бұрын

    පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා විෂ්ණු දෙවියන්ගේ ආනුභාවයෙන් සියලුම දෙනාට යහපතක් වෙවා 🙏🙏🙏

  • @latharathnayaka8152

    @latharathnayaka8152

    8 ай бұрын

    විශ්ණු දෙවියන්ගේ ආනුබාවයෙන් සියලු සතුන් සුවපත් වේවා

  • @kusumalatha7745
    @kusumalatha7745 Жыл бұрын

    Visinu. Deviyanige. Pihita. Nirathurewama. Lebewa♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️💐💐💐🌹🌹🌹

  • @ChandaniKarunarathne-ob4oz
    @ChandaniKarunarathne-ob4oz Жыл бұрын

    විශ්ණු දෙවි පිනිටෙන් මගෙ පැතුම් ඉටු වේවා !!!!!

  • @ramaniliyanage2240
    @ramaniliyanage22403 жыл бұрын

    .සාදු සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .නමෝනමෝ.නමෝශිුනාරයන ..නමස්තුතේ🕉️🕉️🕉️..මෙිපිංබලයෙන්.ඔබවහන්සෙ.යන.මගතොට.නිරතුරැ.ආරක්ෂාවෙිවා...මතු .බුදු වෙනදෙවි.විෂ්ණුදෙවිරජුරැකදේවා ...ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී ජයශ්‍රී 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @sandunhiranga8250
    @sandunhiranga8250 Жыл бұрын

    me pin balayen mage biridata athi siyalu leda roga suwa wewa🙏🙏🙏🙏🙏🙏ape hamuduruwantath theruwan saranai🙏🙏🙏🙏🙏🙏

  • @NayaniRangika-si5zx
    @NayaniRangika-si5zx8 ай бұрын

    Wishnu dewiyange pihiten mage pathun ishta wewa

  • @dissanayakaralalageprinceu8373
    @dissanayakaralalageprinceu8373 Жыл бұрын

    සාදු සාදු විස්නු දෙවියනී මගේ සහ මගේ පවුලේ සියලු දෙනාගේ අපල දුරුවේවා දියුණුව සැලෙසේවා සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @pushpakanthi2560
    @pushpakanthi25604 ай бұрын

    Wishnu dewidunge pihitin mage Paule sema denagema apala duru wewa !!! Sadu🙏 sadu 🙏 sadu🙏🙏🙏🙏🙏

  • @ghjjghhhg8305
    @ghjjghhhg8305 Жыл бұрын

    විශ්ණු දෙවියන් පිහිට. මගේ පුතාට ලැබෙනවා

  • @sadamaliiman2792
    @sadamaliiman2792 Жыл бұрын

    විස්නු දෙවියන්ගෙ පිහිටෙන් මගෙ අපල දුරුවෙවා

Келесі