Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 143 | 25th April 2024

Ойын-сауық

Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 143 | 25th April 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Saranga Mendis
Producer : Chamika Mendis
Script Writer : Saman Edirimuni
Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis

Пікірлер: 302

  • @vimukthidilshan5104
    @vimukthidilshan51049 күн бұрын

    ශෙහාන්ට උදේනි අම්මා ගහද්දී කෲර සතුටක් ආවෙ මට විතරයි ද 😂😂😂

  • @giha556
    @giha5569 күн бұрын

    අනුහස් ඇවිත් ශෙහාන්ට නෙලනකන් බලන් ඉදපු මම 🙂👍 කමක් නෑ ගෑනියෙක්ගෙන් කොසු පාරක් කනව කියන්නෙත් හතර විලි ලැජ්ජා නැති වැඩක්නෙ ඒකත් හොඳා 😂😌 ජෙගායි සහනයි දැනගත්තනම් පත්තරේ දැම්මා වගේ තියෙයි හැබැයි 🤣👍

  • @nilasivihaghana

    @nilasivihaghana

    9 күн бұрын

    😂

  • @thepixelmasterpro

    @thepixelmasterpro

    8 күн бұрын

    අයියෝ මොනාද මේ ස්ක්‍රිප්ට්.බලන්න හිතෙන්නෙත් නෑ

  • @hashinivihanga5445

    @hashinivihanga5445

    8 күн бұрын

    ​@@nilasivihaghana❤

  • @madhushkagimhan195
    @madhushkagimhan1959 күн бұрын

    අයියො උදෙනි අරූට කොස්ස කැඩෙනකම් ගහන්න තිබ්බෙ ❤️❤️❤️ අනෙ අනුහසා කෑවනෙ😂😂😂

  • @sheheenraveesha2006
    @sheheenraveesha20069 күн бұрын

    ශෙහාන්ට ලිහිණිව set වුණොත් කොහොමද?😂

  • @vperera3403

    @vperera3403

    9 күн бұрын

    ahinsaka kollek .berenawa !

  • @RumethDilanjana

    @RumethDilanjana

    9 күн бұрын

    niyamai appa ehema unoth lihini wage ekiyakta hariyannema shehanwa thama

  • @Cookwithshani2006

    @Cookwithshani2006

    9 күн бұрын

    Maru maru nalla 😂

  • @MaryY_1010

    @MaryY_1010

    9 күн бұрын

    😂👍

  • @shameesha04

    @shameesha04

    9 күн бұрын

    😂

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs9 күн бұрын

    අම්මෝ උදේනි අම්මගෙන් ශෙහාන් කොසුපාර කද්දී සතුට😂😂😂

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj9 күн бұрын

    රසික ශෝක් අනේ හරි ලස්සනයි cute අක්ක කෙනෙක් වගෙ act කරනවා. ❤

  • @user-gb7no2ik1q
    @user-gb7no2ik1q9 күн бұрын

    එ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා 🥺❤️

  • @kumarakasthuriarachchi3527

    @kumarakasthuriarachchi3527

    9 күн бұрын

    😜🤣😂

  • @LakaiSikai_1
    @LakaiSikai_19 күн бұрын

    හෙට අනුහස්ගෙ හිනාව 🙈😂

  • @supunprasanna2837
    @supunprasanna28379 күн бұрын

    අම්මෝ ශෙහානයා කැවා හොද කොසු පාරක්🤣🤣

  • @Renukapawani
    @Renukapawani9 күн бұрын

    විනාඩියයි අද කතාව බැලුවෙ. අනුහස් 🙈❤️

  • @user-yc3xj8cg5z
    @user-yc3xj8cg5z9 күн бұрын

    අනුහස් අම්ම :-ඔයා ආවෙ නැත්තම් ඔය යකඩයා ගෑනු තුන් දෙනාගෙන් ගුටි කන හැටි ඔයාට බලාගන්න තිබ්බා ❤❤❤😂😂😂

  • @VimansaGunathilake
    @VimansaGunathilake9 күн бұрын

    බිමල්ගෙ වයිෆ් ලස්සනයි❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan51049 күн бұрын

    😂😂 හයියෝ උදේනි අම්මගෙන් කොහුපාරක් නම් බලාපොරොත්තු උනේම නෑ 😂😂 weldone

  • @sanjanamuthumali253
    @sanjanamuthumali2539 күн бұрын

    උදේනී ආන්ටි තව තව ගහන්න තිබුනේ...😂 අනුහස් අයියා නැත්තම් කට නැතුව යන්න වෙන්නේ 😂😘😍 _________________________-°>•.○•°.🍃🌼❤අනුහස්

  • @Shanikamadumali848
    @Shanikamadumali8489 күн бұрын

    සහන් ගම කාගත්ත නේ ❤❤❤ පවු අනේ ❤❤❤ හරිම විනෝදකාමී ලස්සන චරිතයක් ❤❤❤❤😊😊😊😊😊

  • @kavindudilshan3786
    @kavindudilshan37869 күн бұрын

    Background eke සමාධිව දැක්කේ නිකන් සමල්කා වගේ 😅❤️

  • @LakaiSikai_1
    @LakaiSikai_19 күн бұрын

    උදේනි නැන්දාගෙන් කොසුපාරක් කාලා නැ 😂 කාලා බලන්න ආස හිතෙයි 😂😂

  • @mtnmtn67968

    @mtnmtn67968

    9 күн бұрын

    හම්මෝ හම්මෝ 😂😂🤣 ශෙහානයට කාලා බලල ආස හිතිලවත්.... මේ මේ කියල ඇඟිල්ලක් දික් කොරන් කෑ ගහන කෑ ගැහිල්ල අඩු නෑනෙ..

  • @user-lb6gg3vf1b

    @user-lb6gg3vf1b

    9 күн бұрын

    How sad😅😅

  • @chamudithdhananjana
    @chamudithdhananjana9 күн бұрын

    ස්කිප් කරලම විනාඩි දෙකෙන් කතාව බලපු අය මේ කොනට😊

  • @NethminaRathnayaka-sk1ym

    @NethminaRathnayaka-sk1ym

    9 күн бұрын

    ඔනිම ටික විතරයි බලන්නේ...අනිත් ඒවා ස්ක්‍රිප් කරනවා....❤😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf9 күн бұрын

    අනුහස් 💘 සමාධි නම් වෙන් කරන්න එපා එදිරි මාමෙි ප්ල්ස් ❤❤

  • @user-xc8jp6hi5m

    @user-xc8jp6hi5m

    9 күн бұрын

    අනේ ඔව් එම උනෝත් නම් බලන කට්ටියත් අඩුවේයි ❤

  • @Bawathraupendri

    @Bawathraupendri

    9 күн бұрын

    ​ppp

  • @Hhurghh-rt5ze

    @Hhurghh-rt5ze

    9 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @NimeshTharaka-mk8ov

    @NimeshTharaka-mk8ov

    9 күн бұрын

    Ane ow❤

  • @vperera3403
    @vperera34039 күн бұрын

    කතාව ලියන එකාට පිස්සු.

  • @kumarakasthuriarachchi3527

    @kumarakasthuriarachchi3527

    9 күн бұрын

    අමු ගවයෙක් 😂🤣👍

  • @sarangadilmini8635
    @sarangadilmini86359 күн бұрын

    නියමයි කොස්සෙන් ගැහිම. අනුහස් නියමයි හැසිරීම් 👍

  • @_positive_vibes_2
    @_positive_vibes_29 күн бұрын

    යන්න දෙන්නම ගෙට කිව්වහම අයි ෆෙල්ට් හිස් වොයිස් 🙈🙉... එයා ආදරේම අයට එයා කතා කරන විදිය තමයි ඒ 🙈😍❤️...

  • @mtnmtn67968

    @mtnmtn67968

    9 күн бұрын

    යෙප් 💯😍❤️👍

  • @minu7616
    @minu76169 күн бұрын

    එහෙන් ලිහිනි මෙහෙන් ශෙහාන් අනුහස්♥️සමාධි ආදරේට මේ බාල්දි දෙක නම් හරිම කරදරයක්.ලිහිනි හෙමිහිට ඉදගෙන ගේම් දෙන්නෙ.ශෙහාන් එළිපිටම 😅

  • @rekhasureka6449
    @rekhasureka64499 күн бұрын

    Aiyo ෂෙහාන් කොසු පාරවල් kawa නේ චික් අප්ප ❤️අනුහස් 👍🏻👍🏻♥️

  • @tharindukithsiri654
    @tharindukithsiri6549 күн бұрын

    ඇයි යකෝ ශෙහාන්ට දෙකක් කෙළිය නැත්තේ අනුහස් 😢

  • @nadunlahiru5756

    @nadunlahiru5756

    9 күн бұрын

    Uta thawa ghanne mokadda wenna thiyana hodama aken una😂

  • @tharindukithsiri654

    @tharindukithsiri654

    8 күн бұрын

    @@nadunlahiru5756 😃😃

  • @ravi18218
    @ravi182189 күн бұрын

    වලියක් ගියේ නෑනේ 😢

  • @Nishadi399
    @Nishadi3999 күн бұрын

    අපරාදේ මදී උදේනී අම්මා 😅😅😅 ගහන්න බැරි උනොත් කෙල හරි ගහනවා 😂😂😂 ඒක මරු

  • @sahanrajapaksha3271
    @sahanrajapaksha32719 күн бұрын

    සාරට වැඩිය දසුන් ශානකගේ නෝනා ලස්සනයි 😌

  • @Manojmalshani
    @Manojmalshani9 күн бұрын

    අදත් ජෙගන් නැහැනෙ 😢 shan ekkama jeganuth hitiyanm maru ne අනුහස් ❤ සමාධි

  • @SHANUWA_MUSIC
    @SHANUWA_MUSIC9 күн бұрын

    අනුසස් ඇවිත් ෂෙහාන් ට ගහනකන් ඊයේ ඉදන් බලන් හිටපු මම 😅😂😂

  • @criticalreview8890
    @criticalreview88909 күн бұрын

    Skip, skip....& Skip until RAWEEN'S few seconds segment(s)... and more skip.....

  • @irushisansala1236

    @irushisansala1236

    9 күн бұрын

    Me too

  • @bergiep1

    @bergiep1

    9 күн бұрын

    Same here. Filled with irrelevant scenes which is ruining the interest of watching

  • @roshini7707

    @roshini7707

    9 күн бұрын

    😂😂Me too

  • @kasunmadusanka8708

    @kasunmadusanka8708

    9 күн бұрын

    Vvvvvvvvvvb

  • @chamothwickramaarachchi3504

    @chamothwickramaarachchi3504

    9 күн бұрын

    Same here😂

  • @cilyrd5770
    @cilyrd57709 күн бұрын

    ෙශහාන් පණ්ඩිතයට දුන්න ෙන්ද ෙහාද ෙකාසු පාරක් මතක හිටින්න

  • @LakaiSikai_1
    @LakaiSikai_19 күн бұрын

    හම්මෝ උදේනිගෙ කොසුපාර 😅😂 හොද වැඩේ 😂😂

  • @renukashirani1653
    @renukashirani16539 күн бұрын

    ඇත්තටම කියනවනම් මේ අනුහස්ව රන්ඩු වලට පටලවන්නෙ එදිරිමුනි. එයාට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනෙ .😂😂😂

  • @niroshoniranavira4002
    @niroshoniranavira40029 күн бұрын

    අද මෙකද දෙන්නෙම දුකෙන් අනුහාස් සාමාධි ❤❤❤❤❤❤

  • @dushanmaduka6744
    @dushanmaduka67449 күн бұрын

    අතින් පයින් බැයිනම් කෙල හරි ගහනවා ඒක මරු 👌😎 බලන්නකො කෙල්ලගේ ගැම්ම 💪 ඕං අනුහසා කෙල්ලගෙන් බලලා ඉගෙන ගනිං❤❤❤😎 ❤අනුහස් ❤සමාධී❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira40029 күн бұрын

    අනෙ එ අාදරෙවෙන් කරන්න එපා අනුහාස් ඉනාවෙලා ඉන්නෙ සතුටින් සාමාධි නිසා පවි එ දෙන්නා ❤❤❤❤❤❤❤❤❤❤

  • @nipuna2768
    @nipuna27689 күн бұрын

    7:14 ඒක මරු පම්පෝරි ජනක සිසිර🤣🤣

  • @anupamasajeewani7283
    @anupamasajeewani72839 күн бұрын

    ශෙහාන් අද කෑවේ කොස්සෙන් ඉදිරියට මොනවෑයින් ගුටි කයිද දන්නෙ නෑ. හැබැයි ඔයිට වඩා බලාපොරොත්තු උනා .😂😂

  • @seraaluthwatta4921
    @seraaluthwatta49219 күн бұрын

    Shehanta waduna madi...shehannam Tata gon aliyek hahaha...samadige ammath loving ...🎉🎉🎉❤❤

  • @giha556
    @giha5569 күн бұрын

    සහනානම් කුසල් මෙන්ඩිස්ම තමා 😂

  • @Kamalwishmitha
    @Kamalwishmitha9 күн бұрын

    සහන් නම් කුසල් මෙන්ඩිස්ම තමා ❤❤ බලාගෙන ශෙහාන්ලගෙන් 😢 සහන් නිසා කතාව ලස්සනයි ❤ සහන්ගෙ කොටස් තව ඕනෙ එදිරි මාමේ ❤❤❤❤❤❤❤❤

  • @LakaiSikai_1
    @LakaiSikai_19 күн бұрын

    අනුහස් සමාධි ❤ ශෙහාන් නම් අයියෝ 😅😂

  • @delonmusic232
    @delonmusic2329 күн бұрын

    Meke inna kollo nikan kello wagene 😅

  • @naleenjayasooriya5109

    @naleenjayasooriya5109

    8 күн бұрын

    😂😂😂😂

  • @chathuuchathuu4834
    @chathuuchathuu48349 күн бұрын

    Ane me gon ලිහිණියා ain krnnko drama eken appiriyai 😡

  • @ireshaherath5635
    @ireshaherath56359 күн бұрын

    උසී උසී උදේනි අම්මා 😂😂😂

  • @damayanthikarannagoda120
    @damayanthikarannagoda1209 күн бұрын

    ලිහිණිට පුදුම අමාරුවක් තියෙන්නේ..

  • @user-wo5ln2ee4m

    @user-wo5ln2ee4m

    9 күн бұрын

    Aka aththa

  • @user-yc4un3hd6r

    @user-yc4un3hd6r

    9 күн бұрын

    Aththa kathaawa bng

  • @AshaSewwandi-ye7yx

    @AshaSewwandi-ye7yx

    9 күн бұрын

    Ooo

  • @PadminePadmine-kv2lf

    @PadminePadmine-kv2lf

    9 күн бұрын

    අනිවාරයෙන්ම

  • @AshaSewwandi-ye7yx

    @AshaSewwandi-ye7yx

    9 күн бұрын

    Tnx

  • @sarangadilmini8635
    @sarangadilmini86359 күн бұрын

    සිසිර හරි හිතවත් සමාදී රොෂාන් පව්ලට ❤❤❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma9 күн бұрын

    තව ටිකක් දෙන්න තිබ්බේ ඕක ට කොස්සෙන්

  • @user-yc3xj8cg5z
    @user-yc3xj8cg5z9 күн бұрын

    අනුහස්:- තුන්දෙනෙක් කවුද තුන්දෙනා

  • @harshanuwan1273
    @harshanuwan12739 күн бұрын

    අනේ යකෝ ශෙහාන්,නෑ නෑ එදිරිමුනි,යකෝ අපිට හපාගන මැරෙන්ඩ හිතෙන්ඩ මේවා ලියන්න එපා ඕයි😅 එක්කෝ මේකව අයින් කරහන්, නැත්තම් පබයෙක් හරි සෙට් කරහන් දෙයියෝ මූට😅

  • @LakaiSikai_1
    @LakaiSikai_19 күн бұрын

    සමාධි 😂 කෙල හරි ගහනවලු 😅

  • @user-qo7wc6ov4d
    @user-qo7wc6ov4d9 күн бұрын

    Anuhas gahuwa wageda udeni ammage kosu para😂😂

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk9 күн бұрын

    Anuhas samadi aadarayata jayawewa suba pathami

  • @user-mh8dt8tv6j
    @user-mh8dt8tv6j9 күн бұрын

    ඈ බුරැ හරක් නිෂ්පාදක හරකෝ සාරාගේ කහපාට බලවුස් එක සහනා එනකොට දුබුරැ පාට උනේ කොහොමද.උබ හිතුවද මේ කතාව බලන්නේ හරක් කියලා.මී හරකා

  • @DalugamaacharigeshanikaMaduwan

    @DalugamaacharigeshanikaMaduwan

    9 күн бұрын

    😂

  • @samithnishshanka
    @samithnishshanka9 күн бұрын

    ශෙහානය පට්ට කෘතිම කරලා. පොඩ්ඩක් ගැඟීම් දැනීම් සෙන්ස් ටිකක් එහෙම දාලා ගන්න කෝ අප්පා. 😂.

  • @sashi.9292

    @sashi.9292

    9 күн бұрын

    😂😂

  • @nipuna2768
    @nipuna27689 күн бұрын

    සාරා රසිකා එක්ක එද්දි ඇඳන් හිටියේ කහපාට සල්වාර් එකක් ඒ උනාට සහන් එද්දී ඇඳන් ඉන්නේ දුඹුරු පාට සල්වාර් එකක් wt 🤣🤣

  • @fai3379

    @fai3379

    9 күн бұрын

    😂😂😂ඒකෙ පාට වෙන්ස් වෙන සල්වාර් එකක්

  • @Nethukisinethma

    @Nethukisinethma

    9 күн бұрын

    😂😂

  • @giha556

    @giha556

    9 күн бұрын

    දෙන්නගෙම ඇඳුම වෙනස් නේ සමහර විට ඔය වෙන දවසක් වෙන්න ඇති 😂

  • @NaduWijesingha2005
    @NaduWijesingha20059 күн бұрын

    අඩෝ මරු බ්න් ශෙහාන්ට තව දෙක තුනක් දුන්නම් තමා සුපිරි 🎉😂😎🙆

  • @user-wo5ln2ee4m
    @user-wo5ln2ee4m9 күн бұрын

    Sisira nam pandithaya

  • @erafunnyvlog109
    @erafunnyvlog1095 күн бұрын

    රශිකා අක්කටනම් cute ලස්සනක් තියෙන්නෙ .. ශෝක් එයා ❤

  • @aroshaindumini2218
    @aroshaindumini22189 күн бұрын

    Me kathawa harima gon ane.cricketer kenekge fan kenek awith selfi ekak gamu kiwwama oma karata atha dan selfi gannawada😂

  • @manojaniroshani5755
    @manojaniroshani57559 күн бұрын

    Ammo ada udeni ammage kosu para nam maru shehanayata address nathi wennam dunna 🤣🤣🤣🤣

  • @user-uy6ty1bm8g
    @user-uy6ty1bm8g9 күн бұрын

    200 like ගහමු😊😊😊

  • @SandaliThehani
    @SandaliThehani9 күн бұрын

    Ai yko mun pongal ekedi hitiye 😂... Apit mathko director

  • @IsharaPremathilaka1-gr5mm

    @IsharaPremathilaka1-gr5mm

    9 күн бұрын

    😂සිරා කතාව

  • @namilachathuranga6129

    @namilachathuranga6129

    9 күн бұрын

    මුට ට්‍රැක් කොහොමත් 😂

  • @pasindumadushan3391

    @pasindumadushan3391

    9 күн бұрын

    😂ඇයි ලිහිනිගෙ නම්බර් සීන් එක

  • @user-fk9jp5ol1z

    @user-fk9jp5ol1z

    9 күн бұрын

    ලියන කෙනාට ටිකක් මතකය අඩුයි

  • @CrishKavee

    @CrishKavee

    7 күн бұрын

    Ane manda eka ඇත්ත😂😂

  • @user-qg9df9ll2s
    @user-qg9df9ll2s9 күн бұрын

    ❤❤❤❤❤

  • @hemawanshapeiris208
    @hemawanshapeiris2086 күн бұрын

    බලහත්කාරයෙන් සමාධිගේ අතින් අල්ලන්න අවා පරට්ට්

  • @sabanathan123
    @sabanathan1238 күн бұрын

    Daughter Sarah's acting is very realistic and costume also very beautiful. Amma wearing saree colour is superb👌 and acting is so fantastic in future she will get more chances congratulations 💐

  • @sarithudana
    @sarithudana9 күн бұрын

    අම්මෝ උදේනි අම්මා😮😅

  • @DanuDanushka-zp4bb
    @DanuDanushka-zp4bb9 күн бұрын

    ශෙහාන්ට දැන් සැපද දන්නැ😂😂🤧

  • @nilanthi22nila93
    @nilanthi22nila937 күн бұрын

    සහන් ශෝක් කොල්ලෙක් අනේ 😂😂😂

  • @Hirushavidumal
    @Hirushavidumal9 күн бұрын

    💖💖

  • @nethravinudith2619
    @nethravinudith26199 күн бұрын

    හොද වැඩේ අර බූරු ශෙහානයට හොදට ගුටි කෑවා අපරාදේ හැබැයි අනුහස් ආවේ නැත්තම් තාමත් ගුටි කනවානේ 😂😂😂😂😂😂😂

  • @AnushakumariAnusha-km3xk
    @AnushakumariAnusha-km3xk9 күн бұрын

    A❤s

  • @user-yc3xj8cg5z
    @user-yc3xj8cg5z9 күн бұрын

    සමාධි:-❤ඔව් මම ගහනවා කෙල හරි ගහනව❤😂😂😂😂😂

  • @kanchananiroshani4056
    @kanchananiroshani40569 күн бұрын

    Aneh bimal rasika harima adaraniya cuple ekk ♥️🥺

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.42569 күн бұрын

    Lassanai ❤

  • @madhurakakaushal2856
    @madhurakakaushal28567 күн бұрын

    හැමදාම එකම දේනෙ අප්පා.ඉස්සරහට යන් නැද්ද

  • @gmeye6503
    @gmeye65037 күн бұрын

    මොකද්ද බං අරූට අනුහස් කොල් කරන කතා කියන්නෙ😅කියන්න වෙන දෙබසක් තිබ්බෙම නැද්ද

  • @raveesha1587
    @raveesha15879 күн бұрын

    සමාධි හොදයි තමයි එත් අනුහස් පවි ❤❤❤❤😢😢😢

  • @sunnetsunnet
    @sunnetsunnet9 күн бұрын

    බිමල් රසිකා කවදාවත් දරුවො අරන් යන්නෑනෙ

  • @vonarasaneli

    @vonarasaneli

    9 күн бұрын

    Eylta lmai innwdaa

  • @user-rj4nb6om4f
    @user-rj4nb6om4f8 күн бұрын

    Love to watch Jagan family ❤ We love deveni enima.all the beat

  • @SamsanTg-um6xq
    @SamsanTg-um6xq4 күн бұрын

    ❤❤

  • @sarasarasara5905
    @sarasarasara59059 күн бұрын

    ❤❤❤

  • @sachiniginiwella4189
    @sachiniginiwella41899 күн бұрын

    සාරා රසිකා එක්ක එද්දී ඇදන් ආවේ කහ පාට ඇදුම ක්‌ ඇදුම් අරන් රෙස්ටුරන්ට් එකට එද්දී කොළ පාට..... 🙄🙄🙄

  • @ayanasocks937
    @ayanasocks9379 күн бұрын

    සාර වෙනුවට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද එදිරිට 😂😂😂

  • @Nethukisinethma

    @Nethukisinethma

    9 күн бұрын

    ඔව් ඒක තමා අනික සාරා කෙල්ලෙක් වගේ පේන්නෙ නෑ ඇන්ටි කෙනෙක් වගේ

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani11369 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kavisathsarani8803
    @kavisathsarani88039 күн бұрын

    අයියෝ තව ගුටි කන්න දෙන්න තිබුණේ අනුහස් 😂❤❤❤❤❤

  • @KAVIYAAEkawntwkasennakoo
    @KAVIYAAEkawntwkasennakoo9 күн бұрын

  • @user-di5qu6ol5m
    @user-di5qu6ol5m9 күн бұрын

    උදේනි අම්මා 😂😂😂😂 සමාධි අනුහස් 😊😂😂😂😂❤

  • @AmilaKasun-ge5tz
    @AmilaKasun-ge5tz9 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @_positive_vibes_2
    @_positive_vibes_29 күн бұрын

    අනුහස්ගෙන් ගුටි කෑවනම් තව නම්බුයි හයියෝහ්හ්හ්හ් කෑවෙ අනුහස්ගෙ අම්මගෙන් කොසු පාරක් .. කොහොමද ඒක 🤣

  • @mtnmtn67968

    @mtnmtn67968

    9 күн бұрын

    🤭🤭😁

  • @hemawanshapeiris208
    @hemawanshapeiris2086 күн бұрын

    කරුමක්කාර බල්ලා තො කියන්නේ අනුහස් ට ලිහිණිව බඳින්න කියලා ද බල්ලෝ තොගෙ හොම්බ කට සමතලා කරගන්න ව අනුහස් ගේ අම්මා ගෙන්

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov9 күн бұрын

    ❤❤❤❤❤❤

  • @AselaSandaruwan-ub9op
    @AselaSandaruwan-ub9op9 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DinushaChathurani-ir9ky
    @DinushaChathurani-ir9ky9 күн бұрын

    අනුහස් සමාදී ❤️

  • @KushanHiroshana
    @KushanHiroshana9 күн бұрын

    Dewani inima session 2 කොටස් ඔක්කොම බලපූ කස්ටිය..1k like and.comment . ගහමූද..හැමොටම පෙන්නත් එක්ක හෙට උදේ වෙන්න කලින්...

  • @SUMITH174
    @SUMITH1749 күн бұрын

    ❤❤❤❤

  • @user-sd1kw9xw1x

    @user-sd1kw9xw1x

    9 күн бұрын

    ❤❤❤

  • @user-sd1kw9xw1x

    @user-sd1kw9xw1x

    9 күн бұрын

    ❤❤

  • @lahirulakmaal583
    @lahirulakmaal5839 күн бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @ThishariChathurangi-fo4dv
    @ThishariChathurangi-fo4dv8 күн бұрын

    Rasika lassanaiii ❤❤❤❤❤❤

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya54889 күн бұрын

    ❤😊

Келесі