දේවදූත සූත්‍රය | පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි | dewadutha suthraya

Пікірлер: 45

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 күн бұрын

    මම හැමදාම උදේට හවසට බුදුන් වැදලා යමරජ්ජුරුවෝ ට පිං අනුමෝදන් කරනවා 🙏

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi61552 ай бұрын

    සාදු සාදු උතුම් වූනාඋයනේ ස්වාමීන් වහන්සේට සිටින දෙව් තලයක සුවපත් වේවා සුවයක් දැනේවා

  • @farhanaqadir1733
    @farhanaqadir173310 ай бұрын

    මම බුදුන් වැදලා හැමදාම යමරජ්ජරුවන්ට හැමදාම පිං දෙනවා,

  • @damithprasanna4636
    @damithprasanna463611 ай бұрын

    ලෝක සත්ත්වයාට අනුකම්පාවෙන් ලොව්තුරා බුද්ධත්වය ලබන්නා වූ සියලු සම්මා සම්බුදුරජාණන් සම්බුදු රජාණන් වහන්සේලා ට වහන්සේලාට මාගේ නමස්කාරය අනන්ත අප්‍රමාණ වාරයක් වේවා සාදු සාදු සාදු සාදු

  • @senarathpathirana8344
    @senarathpathirana8344 Жыл бұрын

    ඉතාම දුර්ලබ දහම් කරුණු රාශියක් දැනගන්න ලැබුනා මේ වීඩියෝව පමණක් නොව නාඋයනේ අරියධම්ම මතු බුදු බව පතන නායක මාහිමිපාණන් වහන්සේගේ තවත් දුර්ලභ ධර්ම දේශනා මාලාවක් ප්‍රචාරය කිරීමෙන් අනන්ත වූ පූණ්‍ය සම්භාරයක් ඔ

  • @chandindisanayaka742

    @chandindisanayaka742

    11 ай бұрын

    චතුරර්‍ය සත්‍ය ධර්මය මේ භවයතුලම අවබෝධ කර ගැනීමට මෙම පින හේතුවාසනා වේවා ඔබතුමාට ඉතාම ඕනෑකමින් එම දර්ම කරුනු අවබෝධ කර ගත්තෙමි තෙරුවන් සරනයි

  • @ConfusedCookies-mu1pj
    @ConfusedCookies-mu1pjКүн бұрын

    Sadu Sadu Sadu, Namobudaya 🙏🙏🙏, 🎉🎉🎉 Tharuwansaranai

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y Жыл бұрын

    ඒ කාලේකාලයාගේ ඇවෑමෙන් මට මට ඒක අමතක වෙලා ගිහින් ඔව් මං අද ඉඳලා යම රජ්ජුරුවන්ට පින් දෙනවා

  • @harshajayaweera8382

    @harshajayaweera8382

    2 күн бұрын

    😅

  • @radhavimoksh
    @radhavimoksh Жыл бұрын

    වටිනා ධර්ම දේශනාවකට background music එකක් දැමීම මෝඩයින් කරන වැඩක්. අවධානය යන්නෙ ඒකට

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 Жыл бұрын

    මේ දර්ම දේශනාව කල පින ඔව වහන්සේට පතන භෝදියකින් නිවන් අවබෝධය පිනිස හේතු වාසනාම වේවා

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y Жыл бұрын

    ඒ කාලේ මගේ අම්මා යම රජ්ජුරුවන්ට පින් දෙනවා

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼සාදු සාදු සාදු

  • @shiromijayarathne9393
    @shiromijayarathne9393 Жыл бұрын

    සාදු සාදු සාදු..

  • @chandra2838
    @chandra28384 ай бұрын

    Sadu sadu sadu watenama darma deasanawak pujaneeya atigaru pinwath areyadamma suwamen whanshea peathuwau botiyaken uthum newanama shak shathma weawa🙏🙏🙏

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n5 күн бұрын

    🌷🌷🌷🙏🙏🙏

  • @ruhununature8602
    @ruhununature8602 Жыл бұрын

    Math boho awasthawala pin dunna, niri sathwayanta pawa...eka nitharama wage pin deddi siduwenawa magen .mata harima sathutui.. sadu sadu sadu 🙏💐💐 swamin wahanse mathu budu bawama labewa

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 Жыл бұрын

    යම රජ්ජුරුවන්ට පින් දෙන්න ඕන කියල මන් දැනගෙන හිටියෙ නෑ .

  • @gimhaniuthpala7411
    @gimhaniuthpala7411 Жыл бұрын

    සියලු සත්‍ත්වයෝ සුවපත් වේවා !!!

  • @janakikumari7646
    @janakikumari7646 Жыл бұрын

    Obawahanseta theruwan sRanai

  • @lasanpeiris492
    @lasanpeiris49211 ай бұрын

    Niwansuwa lebeewaa ape pinwath swaminwahanseeta !!!

  • @Dhammadewa518
    @Dhammadewa51811 ай бұрын

    තෙරුවන් සරනයි ...

  • @kamanimendis1474
    @kamanimendis1474 Жыл бұрын

    සාධු සාධු සාධූ🙏🙏🙏

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw5 ай бұрын

    🙏🙏🙏 Sadhu Sadhu Sadhu

  • @user-vn2yz3rm4l
    @user-vn2yz3rm4l2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tironpathirana3719
    @tironpathirana3719 Жыл бұрын

    🌼🌺🌹🌻සඩු සඩු සඩු🌻🌹🌺🌼

  • @user-vq8ju5pk6q
    @user-vq8ju5pk6q2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka9282 жыл бұрын

    ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏

  • @janakikumari7646
    @janakikumari7646 Жыл бұрын

    🙏🙏🙏

  • @samanratnayake8156
    @samanratnayake8156 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrika1370
    @chandrika1370 Жыл бұрын

    මේ වගේ වටිනා දේශනාවකට background music එකක් දමලා කරන්නේ අගෞරව කිරීමක්. ඒක අයින් කරන්න පුළුවන් නම් ඉතාමත් වටී.

  • @85932

    @85932

    11 ай бұрын

    Modayek

  • @user-be2uf4zy3t

    @user-be2uf4zy3t

    2 күн бұрын

    ඉදිරි වීඩියෝ සදහා එය වෙනස් කරමි 🙏🙏🙏

  • @33366699994
    @33366699994 Жыл бұрын

    DESANAWA ATHRA PASUBIMIN YANA SANGEETHAYA ..........ANWASHYEI SITHNAWA

  • @padmawijesekara9164
    @padmawijesekara9164 Жыл бұрын

    Eaiy may back grund mucic

  • @manelalwis8525
    @manelalwis852510 ай бұрын

    ❤❤❤

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌺🌺🌹🌹

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid66611 ай бұрын

    පහත් මිනිසුන් කිහිපදෙනෙකුගේ විකෘත කාමය නිසා සුනකයන් දෙපසින් රැගෙන අනුන්ගේ පවු කදට අත ගැසූ jvp අංතවාදී කුමාරසින්හ නම් ස්ත්‍රියට තමා කල දහසක් පාපයන් වැටහේවා....ඔසරි උල දික් කරගත් මට බුදුරජානන්වහන්සේ ට බුද්ද පුජාව තැබීමට බාදා කරන ප්‍රදීපා නම් බෝන් අගේන් මිසදිටු ස්ත්‍රියට හා හ්ෂ්ටං වත්තේ සියලු මිත්‍යා දෘශ්ටිකයන්ට දර්මාව බෝදය වේවා..

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 Жыл бұрын

    12:19

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw5 ай бұрын

    Deshanawa pasubime geetha ? Deshanawath bhawanawak neda ?

  • @sudarmasunjeewani829
    @sudarmasunjeewani8296 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Жыл бұрын

    🙏🙏🙏

  • @vihangachamod5528
    @vihangachamod5528 Жыл бұрын

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 Жыл бұрын

    🙏🙏🙏

Келесі