Deviyanvahanseta siyalla kala hakiya | දෙවියන්වහන්සේට සියල්ල කල හැකිය | Sinhala Hymn

Deviyanvahanseta siyalla kala hakiya | දෙවියන්වහන්සේට සියල්ල කල හැකිය | Sinhala Hymn
කල නොහැකි කිසිවක් නැතේ දෙවියන්වහන්සේට
කවුරුදෝ කවුරුදෝ දැන ගත්තේ ඒ රහස
දෙවියන්වහන්සේට...
දෙවියන්වහන්සේට...
සියල්ල කල හැකිය.
මිනිස් මනසකින් බැලුවද නොහැකිය
දෙවිදුන් මත යැපුනොත් එය හැකිය
මාරි මව බහ දුන්නේ දෙව් හඩටයි
දෙව් පුත කුස පිලි සිදුනේ එලෙසයි
දෙවියන්වහන්සේට...
දෙවියන්වහන්සේට...
සියල්ල කල හැකිය.
වචනය දාසිය වන්නට බහදී
යාග උනා පුතු සමගින් මරි මව //
ගැලවීමේ දෙව් සැලසුම කුරුසිය
මහත් සතුටකින් පිළිගත්තා ඇය
දෙවියන්වහන්සේට...
දෙවියන්වහන්සේට...
සියල්ල කල හැකිය.
කල නොහැකි කිසිවක් නැතේ දෙවියන්වහන්සේට
කවුරුදෝ කවුරුදෝ දැන ගත්තේ ඒ රහස
දෙවියන්වහන්සේට...
දෙවියන්වහන්සේට...
සියල්ල කල හැකිය.

Пікірлер: 2

  • @Surangasuranga-vl8ly
    @Surangasuranga-vl8lyАй бұрын

    🥺♥🌍

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717Ай бұрын

    සියල්ල කල හැකි ෙදවියන්වහන් ාස් පමණ යි අා ෙමින්

Келесі