චිකන් සබ්මැරිින් 💗 - රසට ගුණට ක්‍රීමි සෝස් සහ පිරවුමත් සමග - Delicious Chicken Submarine -

චිකන් සබ්මැරිින් 💗 පිරිසිදුවට රසට ගුණට ලොකු ගණන් වියදම් නොකර ලොකු මහන්සියකුත් නැතුව ගෙදරදිම මේ විදිහට ගොඩාක් රසට හදාගන්න පුලුවන්. ලිපේ සහ අවන් එකේ බන්ස් ටිකත්, ඒ වගේම සෝස් හදන රෙසපි එකත්, චිකන් පිරවුම හදන රෙසපි එකත් එකම විඩියෝවකින්.. ඉතින් මම ගෙදරදි කෘතිම රසකාරක වගේ දේවල් නොදාගන පහසුවෙන් සහ ටිකක් අඩු මුදලකින් සබ්මැරිින් හදාගන්න විදිහ තමයි මේ !
අවශ්‍ය ද්‍රව්‍ය ~ පිටි මෝලිය සදහා
පාන් පිටි ග්‍රෑම් 650
මද රස්නෙ වතුර මිලි ලිිටර් 375
කිරි පිටි මේස හැදිි 1 1/2 (තියනවනම්)
සිීනි මේස හැදිි 1 1/2
යිස්ට් තේ හැදිි 2
මාගරින් හරි බටර් හරි මේස හැදිි 2 1/2
බිත්තර 1
ලුණු තේ හැදිි 1 ( හෝ රස අනුව ලුණු)
………………………………
අවශ්‍ය ද්‍රව්‍ය ~ සෝස් එක සදාගැනිිම සදහා
මාගරින් මේස හැදිි 3
පාන් පිටි මේස හැදිි 2
කිරි කෝප්ප 1 කිරි පිටි මේස හැදිි 3කින් හදාගත්, ෆ්‍රෙෂ් මිල්ක් හරි ගන්න
තක්කාලි සෝස් මේස හැදිි 1
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
මිරිස් කුඩු තේ හැදිි 1
ලුණු තේ හැදිි 1 (හෝ රස අනුව ලුණු )
අවශ්‍ය නම් චීස් ටිකක් දාගන්න
..................................
අවශ්‍ය ද්‍රව්‍ය ~ පිරවුම සදහා
කුකුල් මස් ග්‍රෑම් 300 කටුයි හමයි ඉවත් කරල පොඩියට කපාගත්
සුදු ළුෑණු බික් 5 පොඩියට කපාගත්
බී ලුණු ගෙඩි 1 පොඩියට කපාගත්
මාලු මිරිස් කරල් 2 පොඩියට කපාගත්
ගම්මිරිස් කුඩු තේ හැදිි 1
මිරිස් කුඩු තේ හැදිි 1/2 හෝ අවශ්‍ය පරිදි
තක්කාලි සෝස් මේස හැදිි 1
ලුණු තේ හැදිි 1 හෝ රස අනුව ලුණු
..................................
ඉදුනු තක්කාලි ගෙඩි 3 ⁣පෙති කපාගත්
බී ලුණු ගෙඩි කිහිපයක් පෙති කපාගත්
සලාද කොල ටිකක් හෝදල තෙත නැතුව
තක්කාලි සෝස් ටිකක්
Ingredients for this Super 💗Delicious Submarine ~ Recipe for Dough~
650 g Bread Flour
375 ML Lukewarm Water
1 1/2 Tbsp Milk powder
1 1/2 Tbsp Sugar
2 Tsp Yeast
2 1/2 Tbsp Margarine Or Butter
1 Egg
1 Tsp Salt
...............................
Recipe ~ for Delicious Creamy Sauce
3 Tbsp Margarine
2 Tbsp Bread Flour
1 Cup of milk
1 Tsp Pepper Powder
1 Tsp Chilli powder
1 Tbsp Tomato Sauce
1 Tsp Salt
..............................
Recipe ~ for Delicious Chicken Filling
300 g Chop Chicken (Skin & Bornless)
2 1/2 Tbsp Olive oil or Coconut Oil
1 Chop Big onion
5 Chop garlic
2 Chop Capsicum
1 Tsp Pepper powder
1/2 Tsp Chilli powder
1 Tbsp Tomato Sauce
1 Tsp Salt
.........................
Some Slices of Tomatoes
Some Slices of Big onions
Some Salad Leaves

Пікірлер: 189

  • @gayansanjaya
    @gayansanjayaАй бұрын

    මෙි වීඩියෝ එක දැකලා පලවෙනි වතාවට හැදුවා මෙි කියලා දුන්න විදියටම.හරිම රසයි.කාපු අය කිවිවා දැනට කාලා තියෙන රසම සමිබැරින් බන් එක කියලා.ස්තුතියි ඔබට!

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    Woow...ඔබ හරි දක්ශ කෙනෙක් ,මගේ හද පිිරි සතුට! ඇත්තටම ..ඒ වගේ දේවල් අපි ගෙදරදිම හදාගෙන කනකොට ඒක පුදුම සතුටක්, බොහොම ස්තුතියි ඔබට ජය වේවා !❤❤ පුලුවන් ⁣උන වෙලාවක මම හැදුව ලසඤ්ඤා රෙසපි එකත් හදල බලන්න .

  • @user-gc6hr1nu3n
    @user-gc6hr1nu3n6 ай бұрын

    ඔයානම් හරි හොඳයි මිස්, ලෝබකමක් නැතුව ඔක්කොම දේවල් හදාගන්න එක වීඩියෝ එකෙන් හරිම පැහැදිලිව ලස්සනට කියල දෙන විදිහ හරි ගොඩාක් වටිනවා බොහොම ස්තුතිය බුදු සරනයි ඔයාට !🎉❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    6 ай бұрын

    බොහොම ස්තුතියි ඔබටත් බුදු සරනයි 🙏

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe4 ай бұрын

    Wow absolutely great amazing Excellent video . Very useful & U tough us very clearly Thank U so much Dear 🙏🙏🙏💯👍👌🤩🤗😘

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    How nice of you and how humble you are.. thank you too so much dear 🙏❤❤😊

  • @anupama123hansamali
    @anupama123hansamali7 ай бұрын

    ස්තුති...හරිම සරලයි.මම මේ විදියට හැදුවා.හරිම රසට හදාගන්න පුලුවන් වුනා.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    7 ай бұрын

    ස්තුතියි ඔබටත් ♥️ ඒ ගැන මටත් ගොඩාක් සතුටුයි ..🥰

  • @readytoknow
    @readytoknow11 ай бұрын

    Thanks for sharing stay connected

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Sure 👍 You're welcome !

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Жыл бұрын

    ඇත්තටම හොඳ විඩියෝ එකක් හරිම ප්‍රයොජනවන් ,,ඉදිරියටම කරන්න ජයවේවා

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    බොහොමත්ම ස්තුතියි ඔබට ❤

  • @irfanashraf1638
    @irfanashraf1638 Жыл бұрын

    Wow very nice I will try 🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹🌺❤️🌹

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thanks a lot 🌹 😊 ❤

  • @chandikarunarathne4847
    @chandikarunarathne48477 ай бұрын

    Aththama. Godakhodai. Oya. Saralawakiyala. Denawa. Daralipe. Hadana. Apiwage. Ayata. Godakhodai. Thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    7 ай бұрын

    Sthuthiy obatath ❤

  • @lakmalgunawardana6820
    @lakmalgunawardana6820 Жыл бұрын

    Harima lasanata kiyala denawa akke oyata budusarni

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    බොහොම ස්තුතියි නංගී ❤️ ඔයාටත් බුදු සරනයි !

  • @jesmila60
    @jesmila607 ай бұрын

    Very well explained

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    7 ай бұрын

    Glad it was helpful!❤❤ Thank you dear !

  • @lalithperera7213
    @lalithperera721311 ай бұрын

    EXCELANT NANGI VERY INTRASTING YOUR WAY TO TEACH ,IT SEEMS VERY TEST GOOD LUCK

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    my pleasure ..& you're most welcome dearThank you so much

  • @Marydias35
    @Marydias359 ай бұрын

    Thanks so much i made the subarine bun ot came out well

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    I'm Really happy about it.. Thank you too ..!

  • @ramaiahpusperani8275
    @ramaiahpusperani8275 Жыл бұрын

    Super super very good taste recipe sister God JESUS CHRIST bless you and loves you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    "AMEN" 🙏🌻 thank you so much & god bless you too dear 🙏

  • @user-jf5vt3yp6n
    @user-jf5vt3yp6n9 ай бұрын

    ස්තුතී හරිම සරලව පැහැදිලිව කියලා දුන්නා ❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට ! ❤️❤️

  • @anandarajapaksha7993
    @anandarajapaksha799311 ай бұрын

    ඔයානම් සුපිරි අක්කේ.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    සතුටුයි ..❤ ගොඩාක්ම ස්තුතියි නංගි ❤

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon1307 Жыл бұрын

    ❤️❤️❤️ oba thumiyata godak thanks me wage recipe idiripath karanawata mama samahara recipes hadala thiyanawa hodata anawa

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Mage hada piri sathuta😊 bohomathma sthuthiy obata ❤

  • @thisarisamadi9545
    @thisarisamadi9545 Жыл бұрын

    හරි ම පිලිවෙලට ලස්සනට කියලා දුන්නා ගොඩක් ස්තුති ❤❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ස්තුතියි ඔබටත් ❤️

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 Жыл бұрын

    Good...

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you ❤️

  • @yellowgarnet7976
    @yellowgarnet7976 Жыл бұрын

    Hondaiii lassanai rasa patai thanks lot 👍👍👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 Жыл бұрын

    Anee❤..

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    🙂❤️❤️

  • @manoriwimalarathna2620
    @manoriwimalarathna262011 ай бұрын

    🎉🎉🎉

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    🙂❤️

  • @jsegodage6553
    @jsegodage6553 Жыл бұрын

    හරිම පිලිවෙලට කියලා දුන්නා.ස්තුතියි ඔයාට .❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    සතුටුයි 🙂 බොහොම ස්තුතියි ඔබට ❤️❤️

  • @SLTHINK-il9mv
    @SLTHINK-il9mv10 ай бұрын

    The best

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

    Thank you so much! ❤

  • @dsvlog6100
    @dsvlog610010 ай бұрын

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 ай бұрын

  • @Yusuf-us1fp
    @Yusuf-us1fp Жыл бұрын

    Wow ...very good looks like tasty .... thank you sis ... God bless u

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Most welcome 😊 Thank you so much dear ❤ God Bless you too !

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et9 ай бұрын

    Thank you akkai 💐❤️❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    You're well Come Nangi ! ❤

  • @sangeethaherath6919
    @sangeethaherath6919 Жыл бұрын

    Aththatama godak watinava .thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Godaak sthuthiy obata ❤️

  • @desilva381
    @desilva381 Жыл бұрын

    හරිම හොදට කියා දෙනවා පුතාට ස්තුති

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ගොඩාක්ම ස්තුතියි ඔබතුමියට ❤️

  • @dlshanhanifdeen6544
    @dlshanhanifdeen6544 Жыл бұрын

    Thanks akki

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome නංගා.. ❤️

  • @Dimeshajkumari
    @Dimeshajkumari Жыл бұрын

    තල ඇට sodalada ganna one.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Sodala pirisidu karapu thala ata packet karapuwa kadawal wala thiyanawa dear .. ewa daaganna puluwan welapu thala danna,

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 Жыл бұрын

    Very nice thanax

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you ❤️

  • @kauminidilrukshi7872

    @kauminidilrukshi7872

    Жыл бұрын

    @@cookingwithroshi799 hi

  • @kauminidilrukshi7872

    @kauminidilrukshi7872

    Жыл бұрын

    Hi

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    @kauminidilrukshi7872

  • @kauminidilrukshi7872

    @kauminidilrukshi7872

    Жыл бұрын

    @@cookingwithroshi799 kohomada oyata oya what app iennawada

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 Жыл бұрын

    👍👍wow supiri,,dakkama kanna asa hithenawa,harima lassanai,godak rasa patai,,thanks for the new resipi☕😋😋

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @peramunugama976
    @peramunugama97611 ай бұрын

    Me bun thetha redi kadakinda wahala thiyanna ona piti pipenna

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    Ehema awashya naha dear, mama wahala thiyanne thetha redi walin newei, piti bola uda piti ihala polithin ekakin wahannath puluwan

  • @Dinaltharupathi2013
    @Dinaltharupathi2013 Жыл бұрын

    රස පාටයි...😋

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    👍❤️ රසයි හරිම රසයි..

  • @anulabathi6088
    @anulabathi6088 Жыл бұрын

    Thanks sister ❤❤❤👌

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Welcome dear ♥️

  • @dongunasenaranasinghe1688
    @dongunasenaranasinghe1688 Жыл бұрын

    Thanks for your instructions I Have prepaired submarine buns very tasty

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    My Pleasure 🙂 ❤️👍

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p Жыл бұрын

    Very good ❤❤❤❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    I'm glad you like it ♥️♥️

  • @priyankamanel8574
    @priyankamanel8574 Жыл бұрын

    Hetama hadanawa .thx nanga ❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome dear ❤️

  • @arangamax8599
    @arangamax8599 Жыл бұрын

    හරිම ලස්සනට පිලිවෙලකට කියල දුන්න අක්කේ වැඩි කතා නැ ඩෙකරේසන් නැ හරිම සරලයි... ඹයාට බුදු සරනයි.. තව එකක් කට හඩත් ලස්සනයි... තව මේ වගේ විඩියෝ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    අනේ..ගොඩක්ම ස්තුතියි නංගා .. අවංකව නිහතමානීව ඔබ එලෙස සඳහන් කිරීම ගැන මම ගොඩාක් සතුටු වෙනව .. ස්තුතියි නැවතත් ඔබටත් බුදු සරනයි ! නංගී ❤️

  • @menakapushpangani9374
    @menakapushpangani93749 ай бұрын

    Me buns kalthiyagnna vidihak kiyanna,(only the buns)

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    Hodata Cling wrap, food wrap karala freezer eke thiyaganna puluwan tika dawasak..

  • @menakapushpangani9374

    @menakapushpangani9374

    9 ай бұрын

    Thanx

  • @thilanjaperera1482
    @thilanjaperera1482 Жыл бұрын

    Thank u mamath hadanawa harima pahadiliwa kiya dunna

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @shehankaushalya8753
    @shehankaushalya87539 ай бұрын

    සෝස් එකට දන්නේ කැලි මිරිස් නේද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    ඔව් Dear...

  • @udithwiratunga9438
    @udithwiratunga9438 Жыл бұрын

    niyamai

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you .. 👍❤️❤️

  • @menakapushpangani9374
    @menakapushpangani93749 ай бұрын

    Sause ekata ganna milk 250mlda?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    9 ай бұрын

    ML 230 k thamai gaththe e tika hadanna..

  • @suvendrinifonseka1230
    @suvendrinifonseka1230 Жыл бұрын

    Thanks.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @ayeshikakarunarathna4611
    @ayeshikakarunarathna4611 Жыл бұрын

    Me souse ekgdk kal thiygnn puluwnda

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Sathi 2k Fridge eke thiyala kemata ganna puluwan ❤️

  • @sadalitharuka6350
    @sadalitharuka6350 Жыл бұрын

    Lipe hadana ekata adiyata wathura dalada tiyenne

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Adiyata wathura daan naha dear, me widihata Lipe mama banis, paan, maalu paan hadana Video keepayakma thiyanawa kemathinam ewath balala e widihata hadaganna oyata puluwan dear me thiyenne e video Link 👉 kzread.info/dash/bejne/fnekqsGhebbafpM.html 👉 kzread.info/dash/bejne/oaOdy5SlerTKl84.html 👉 kzread.info/dash/bejne/maifz6qbcsmyopM.html

  • @thushaninimeshika8451
    @thushaninimeshika8451 Жыл бұрын

    Piliwata kiya dunna thenkz

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are welcome , thank you

  • @buddikaniroshana591
    @buddikaniroshana591 Жыл бұрын

    Super

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Thank you ❤️❤️

  • @prasannabandara8583
    @prasannabandara8583 Жыл бұрын

    wowww

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l Жыл бұрын

    දැක්ක ගමන් කන්න හිතුනා හ්ම් හදලම කියන්නම්

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    සතුටුයි 😊 හදල රස බලන්නකො .. ස්තුතියි ❤

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Жыл бұрын

    ස්තුතියි ඔබ ට 🙏බොහොම රස පාටයි❤️❤️😍😍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ස්තුතියි ! ඔව්..ඒව නම් ඇත්තටම හරිම පුදුම රසම රසයි, 👍❤️❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana525711 ай бұрын

    බොහොමත්ම ස්තූතියි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    11 ай бұрын

    ස්තුතියි ඔබටත් ❤️

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 Жыл бұрын

    Man hithanne watura wenuwata mada unusum kiri gaththoth rasa wei neda.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Aniwaryen ..👍

  • @thamaraperera448
    @thamaraperera448 Жыл бұрын

    හරිම පැහැදිලි යි. ගොඩක් ස්තුති යි.🌹

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Жыл бұрын

    Thank, you very much 👍

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You are most welcome ♥️♥️

  • @chandanagunasekara5689
    @chandanagunasekara5689 Жыл бұрын

    Thank you so much

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome ❤️

  • @nayanawalpita6360
    @nayanawalpita6360 Жыл бұрын

    Instant yeast වුනත් ගන්නෙ මේ ප්‍රමාණයමද ?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ඔව්..

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Жыл бұрын

    👍👍👍

  • @alponsusilva985
    @alponsusilva985 Жыл бұрын

    Thank you so much god bless you 😘

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @MohamedAshraf-xd8lo
    @MohamedAshraf-xd8loАй бұрын

    Amazing technique.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    Thank you! So so.. much 👍👍👍🙏

  • @priyarajapaksha3089
    @priyarajapaksha3089 Жыл бұрын

    Thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Your welcome 💕💖

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 Жыл бұрын

    How many can be made with this quantity weighing 150 g each?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Can make 8 buns.

  • @shukriyaaroos7050

    @shukriyaaroos7050

    Жыл бұрын

    @@cookingwithroshi799 super 💪 Thank you

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    @@shukriyaaroos7050 you are welcome dear thank you ❤️

  • @user-mq7vp6hf5l
    @user-mq7vp6hf5l Жыл бұрын

    Thanks akki ❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    You're welcome Nangi ❤️❤️

  • @JanakiKarunanayaka-ol4vb
    @JanakiKarunanayaka-ol4vb3 ай бұрын

    Mama. Harimaasa. Kamak

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    3 ай бұрын

    Hadala.. rasa balanna dear ❤

  • @user-ms8pl2jc2n
    @user-ms8pl2jc2n2 ай бұрын

    Wow🥰 Thank you❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    2 ай бұрын

    You're most welcome❤ ❤

  • @denuxz
    @denuxz Жыл бұрын

    ඕකට අර කඩ වලින් ගන්න කිලො ගානට ගන්න බටර් ජාතිය ගන්න පුලුවන්ද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ගන්න පුලුවන් Dear ..

  • @user-ol3hd4vf7z
    @user-ol3hd4vf7zАй бұрын

    Wow excellent 🥰

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    Many many thanks👍❤❤

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 Жыл бұрын

    Thanks dr ❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @user-oj8jb9lp3g
    @user-oj8jb9lp3g Жыл бұрын

    😋😋❤️❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @Apex_Kulu
    @Apex_KuluАй бұрын

    Supiriyak❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    Thank you so much 👍❤❤

  • @tharangasuresh1941
    @tharangasuresh19414 ай бұрын

    Thanks 🎉

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    Welcome ❤😊

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 Жыл бұрын

    Like 🍺

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @jasminejake4133
    @jasminejake413318 күн бұрын

    ඇත්තටම හැමෝම කියනවා වගේ ඔයා හොඳින් කියල දෙනවා.හරිම නිහතමානී ව.අනිත් අය බබාල වගේ කතා නම් කරනව.ඒත් හිතේ ඉරිසියාව.අපි video බලන නිසා තමයි එයාලට මුදල් ලැබෙන්නේ.ඒත් නොදන්න කමට ප්‍රස්නයක් ඇහුවොත් කිසිම කෙනෙක් ඒකට උත්තර දෙන්නෑ.ඒනිසා කුහක එයාල මොන රස කෑම දැම්මත් ඒ video බලන්නෑ.ඔයාගෙ videos වලට මම අළුතින් එකතුඋන කෙනෙක්. අනිත් අයගෙන් ඇහුව ප්‍රශ්නය ඔයා ගෙනුත් අහනම් පුලුවන් නම් උත්තර දෙන්න.Rolls, cutlets patties crispy එකට පැය 4, ක් 5ක් විතර තියාගන්න කොහොමද.මම ඉන්නෙ සීතල රටක.තෙරුවන් සරණයි ඔයාට.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    17 күн бұрын

    චැනල් එකට ඔබව ආදරෙන් පිලිගන්නව !⁣බෙහෙවින්ම ස්තුතියි . අනේ සමාවෙන්න dear ,ඔබ අහපුදේට මම ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්නම්. තෙරුවන් සරනයි ඔබටත් 🙏 ❤❤

  • @geethasarojanee4378
    @geethasarojanee4378 Жыл бұрын

    ස්තුතියි ඡයවේවා බුදු සරණයි

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ස්තුතියි බුදු සරනයි ඔබටත් !

  • @iroshasamarasingha7737

    @iroshasamarasingha7737

    Жыл бұрын

    Godak lassanai.

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    බොහොම ස්තුතියි ඔබට ❤️

  • @HansikaSrimali-je7xi
    @HansikaSrimali-je7xi27 күн бұрын

    ❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    27 күн бұрын

    😊❤❤❤

  • @k.b.i.basnayake6406
    @k.b.i.basnayake6406 Жыл бұрын

    👍👍👍👍👍👍❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @iraniedirisinghe4980
    @iraniedirisinghe498010 күн бұрын

    ❤❤❤❤

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    10 күн бұрын

    ❤❤💐💐😊

  • @sandySANdY-ye3gi
    @sandySANdY-ye3gi2 ай бұрын

  • @donamie2808
    @donamie2808 Жыл бұрын

    මේ සෝස් එක දවස් කීයක් ෆ්‍රිජ් එකේ තියන්න පුලුවන්ද??

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    සති 2ක් ෆ්‍රිජ් එකේ තියාගෙන මම පාවිච්චි කරල තියනව .

  • @donamie2808

    @donamie2808

    Жыл бұрын

    @@cookingwithroshi799 Thank you

  • @donamie2808

    @donamie2808

    Жыл бұрын

    Must be in a airtight plastic container isnt'it?

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    As Usual, I kept it in a glass jar..

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 Жыл бұрын

    Thank you ❤️

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    ❤️❤️👍

  • @anomakumari7075
    @anomakumari7075 Жыл бұрын

    Wight source එක දවස් කීයක් තියාගන්න පුලුවන්ද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    Creamy White Sauce එක මමනම් ෆ්‍රිජ් එකේ සතියක් විතර තියාගෙන තියනව, Dear ❤️

  • @MadushaniMadushani-xu7pc
    @MadushaniMadushani-xu7pc5 ай бұрын

    Alwathurenda Ananda oni

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    5 ай бұрын

    Nehe dear , mama ganne mada rasne wathurane.. e wathura tikenma thamai piti ananne..

  • @darshikasumanasiri7062
    @darshikasumanasiri706217 күн бұрын

    Bajane rathwenna thiyanne wathura danne nathuwada miss. Gindr godak aduwend thiynn oni miss

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    17 күн бұрын

    Owu dear bajanayata wathura danne nehe , lipe gindara , ushnathwaya aduwen mada gindaren bake karaganna ona.

  • @user-iv6yj5sh3v
    @user-iv6yj5sh3v2 ай бұрын

    Banis tkak wadi pura hada gena shita karane dala tiyanda baida

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    2 ай бұрын

    Thiya ganna puluwan dear ..

  • @SithijaPathum-nz6ym
    @SithijaPathum-nz6ym Жыл бұрын

    😋😍😘

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Жыл бұрын

    😊❤️❤️

  • @kdweerasiri2253
    @kdweerasiri22537 ай бұрын

    අක්කි මේ සෝස් ඒක කල් තියා ගන්න පුලුවන්ද

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    7 ай бұрын

    Dear ..මමනම් මේ සෝස් සති 2ක් විතර ෆ්‍රිජ් එකේ තියාගෙන තියනව.

  • @imranfareed3280
    @imranfareed3280Ай бұрын

    ❤🎉😢😅😊

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    Ай бұрын

    ❤❤😊

  • @user-it7bt2gq7l
    @user-it7bt2gq7l4 ай бұрын

  • @cookingwithroshi799

    @cookingwithroshi799

    4 ай бұрын

    ❤❤😊

Келесі