No video

Delft Island - උතුරු කරයේ ලොකුම දූපතේ පුදුම තැන් | Jaffna - Sri Lanka | நெடுந்தீவு (Travel Vlog 118)

Delft island is the biggest island belongs to Jaffna Peninsula. Near Jaffna there are seven islands belongs to our country. Kayts, Nagadeepa, Annaladivu, Kareinagar, Delft etc. Delft is the biggest. In this video we share all our experience in Delft islands and all the places you should visit once you go there.
අශ්වයන් දූපතට ගෙනත් තියෙන්නෙ පෘතුගීසින්. ලන්දේසින් ඊට පස්සෙ අශ්වයො බෝ කරලා එතනින් යන නැවු වලට විකුණා තියනවා. ඒකට පාවිච්චි කරපු මීටර් 100ක් විතර දිග ඉස්තාලයක නටබුන් තියනවා. අර පාද ලකුන කිට්ටුව තියෙන්නෙ. (ඒකට ඉස්සර කිව්වෙ giants foot print කියලා. කට්ටිය ). ඒ ඉතුරුවෙච්ච අශ්වයො තමයි කැලෑ අශ්වයො විදියට ඔය ඉන්නෙ.
ක්වීන්ස් ටවර් ලයිට් හවුස් එකේ විශේශත්වය තමයි රෑට ඒකෙ ඇතුල දර අවුලලා ගිනි දැල්ලෙනුත් දවල්ට දුම චිමිනියෙන් එන්න සලස්වලාත් තමයි නැවු වලට සිග්නල් දීල තියෙන්නෙ.
බයෝබැබ් ගහ අරාබි වෙලෙන්දෝ ඒක හිටවලා තියෙන්නෙ උන්ගේ ඔටුවන්ට කෑමක් විදියට. මන්නාරම් දූපතේ ගස් ගොඩක් තියනවා.
කොටුවෙ තට්ටු දෙකෙන් යට තට්ටුවේ කාමර 5ක් තියනවා. විශේෂත්වය තමයි ඒවගෙ ජනෙල නෑ උඩ ඒවයෙ වගේ. හේතුව හිර කාරයො, වෙඩි බෙහෙත් වගේ දේවල් තමයි ඒවයෙ දාල තියෙන්නෙ.
පරෙයි කූඩුව හදලා තියෙනෙ පරෙයියන් 70 කට ඉන්න පුලුවන් වෙන්න.
දූපතේ තියනවා හොද මිරිදිය එන ලිං වගයක්. ඒවයෙන් තමයි දූපතටම වතුර දෙන්නෙ. ඔය දූපතේ තියන වැව හොදට මිරිදිය තිබුනු වැවක්ලු. මිනිස්සු වගා කරලා තියෙන්නෙ ඒකෙන්. දූපත යටත් කරගන්න ආපු ලන්දේසීන් ඕකට මූදු වතුර හැරෙව්වලු. ඒ නිසා දැන් ලවන ජලයලු තියෙන්නෙ. (දකුනු ඉන්දීය ආක්‍රමණිකයන් කලේ ආගමික සිද්ධස්ථාන වලට ගහලා ඒකට කෝප වෙලා කලබල වෙලා සැලසුමකින් තොරව ප්‍රති ප්‍රහාර දෙන්න එනකොට ලේසියෙන් ඇටෑක් කරපු එක. යුරෝපීය ජාතීන් කරේ කෑම, වතුර සප්ලයි එකට ඩැමේජ් කරලා දුර්වල කරලා ඇටෑක් කරපු එක).
- Thank you Hasitha Manage Sir for great information
Host - R M S S Bandara
Camera - Malinda Bandara
Editing - Viyuka
Technical Support - Nadun Nilantha
Other Support - Mahesh Basnayake
Logo - Athula Wijerathne
Follow us on : / sanjeewacharikasatahan
Facebook Page : / charikasatahan
#CharikaSatahan #Delftisland #SriLanka

Пікірлер: 144

  • @pjlokuge5646
    @pjlokuge56463 жыл бұрын

    යාපනේ ගිය අවස්තාවලදී යන්න try කලත්, තවමත් මට යන්න බැරිවුන තැනක් තමයි Delft. ඊලඟ පාර කොහොම හරි යනවා කියලා හිතාගත්තා, ඔයාගෙ vedio එක දැකලා. බොහොමත්ම ස්තූතියි. ඔබට මගේ සුබපැතුම් 👍👍👍👍👍

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Aniwaryen yanna. Thank you so much ❤🙏❤

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 Жыл бұрын

    Beach එකේ වෙරල දැක්කම පට්ට දුකයි.පොලිතින් ප්ලාස්ටික් ගොඩ දැකපුවම...

  • @TheWanderingKid
    @TheWanderingKid Жыл бұрын

    One of the most beautiful places I have seen in Sri Lanka! What a paradise! I ❤ Delft Island 🥰

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    indeed

  • @agwkumarasiri4980

    @agwkumarasiri4980

    Жыл бұрын

    9

  • @surandihansika7738
    @surandihansika77382 ай бұрын

    man godak delft island eka gana videos baluwa padamakata. ewa atharin oyage video eke hondatama pahadili karala e than hondin pennanawa... thank you , meka godak watinawa....

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 ай бұрын

    🙏🙏🙏 Thank you so much dear

  • @sapathamananna8120
    @sapathamananna8120 Жыл бұрын

    හොදට කලා වැඩසටහන මෙවැනි දේ කරන්න තවත් ශක්තිය ලැබේවා.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Thank you ❤🙏

  • @SeekersVlog
    @SeekersVlog3 жыл бұрын

    මරු video එක. තොරතුරු ටික ඉතාම වටිනවා

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you so much ❤

  • @rahas8748
    @rahas87483 жыл бұрын

    Wow😍💙 ekh. Nice, stay safe💙😍

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank u bro stay safe 😍

  • @subhashinifernando2653
    @subhashinifernando26539 ай бұрын

    Thank you very interesting 👏🏻🙏🏻🙏🏻

  • @primrosekeller4067
    @primrosekeller4067 Жыл бұрын

    Delf beach is very beautiful like Maldives beach when we when to Jaffna we visited this island very hot but beautiful

  • @isankasyamali5252
    @isankasyamali52523 жыл бұрын

    Best of luck..Excellent video..

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Many many thanks

  • @judywijesinghe7305
    @judywijesinghe73053 жыл бұрын

    Thank you for the Exalant, video, GOD BLESS YOU AND YOUR FAMILY👏👏❤❤❤❤🌻🌻🌻🌻👍

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you so much. Really encouraging 🙏🙏🙏❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN3 жыл бұрын

    nice sharing💓👌😍

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you so much

  • @thevinvidnuka8074
    @thevinvidnuka80743 жыл бұрын

    Aiyya superb okkoma apitath danaganna yana viyadam ehma tikak danna ethakota yanna hithan inna ayata idia ekak aran yanna puluvan ❤️❤️❤️🇱🇰

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Ela ❤

  • @Welawa
    @Welawa3 жыл бұрын

    අහම්බෙන් හම්බුනේ නියමයි චැනල් එක සුපිරි 😍😍♥️

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you so much ❤🙏❤

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Жыл бұрын

    ගොඩක්ම ස්තුතියි හරිම ලස්සනයි

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    thank uuu

  • @samera3191
    @samera31913 жыл бұрын

    Great 👍

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you

  • @champikafernando7170
    @champikafernando717013 күн бұрын

    API. Giya maruma thama ❤❤❤❤

  • @damithkumara1946
    @damithkumara1946 Жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක....❤️අයියේ delft වල drone යවන්ඩ අවසර ගන්ඩ ඕනද???

  • @travelsandconcepts5040
    @travelsandconcepts5040 Жыл бұрын

    great all the best

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Thank you..

  • @shalinuwan4997
    @shalinuwan4997 Жыл бұрын

    ලස්සනයි

  • @madharamadavi1530
    @madharamadavi153011 ай бұрын

    ❤ gut නියමයි

  • @eshansanketh3805
    @eshansanketh3805 Жыл бұрын

    Niyama vedio ekak

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Thank u

  • @creation071
    @creation0713 жыл бұрын

    Very nice...

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you bro

  • @thusharamadhusanka6725
    @thusharamadhusanka6725 Жыл бұрын

    Niyamai ayya

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Thank you Thushara

  • @kusumalathawaduge7235
    @kusumalathawaduge7235 Жыл бұрын

    ලස්සන

  • @dammia5993
    @dammia5993 Жыл бұрын

    ඩෙල්ප් දූපත ලස්සන කරමු.

  • @champikafernando7170
    @champikafernando71708 ай бұрын

    Very nice thank you👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @CharikaSatahan

    @CharikaSatahan

    8 ай бұрын

    Thank you so much

  • @damayanthigamage8344
    @damayanthigamage83448 ай бұрын

    Lanka වට awhama යන්න ඕනේ බලන්න ගොඩාක් thanks ඔයා ට විස්තර කියලා දුන්නා ta ❤❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    8 ай бұрын

    Thank u

  • @JaCKSaofficial
    @JaCKSaofficial3 жыл бұрын

    සුපිරි

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    🙏❤🙏

  • @travelwithnature1616
    @travelwithnature16162 жыл бұрын

    Api me gihin awa vitarai patta lassanai ❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    🌿❤🙏

  • @traveling__wolves
    @traveling__wolves Жыл бұрын

    Delf wala drone yawanna awasara ganna oneda kalin ???

  • @padmawijethunga9456
    @padmawijethunga94562 жыл бұрын

    ස්තුතියි .ඒ දූපතේ ඉන්න අශ්වයො ගැන කිසිවක් කීවෙ නැහැනෙ.

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    🙏🙏🙏

  • @suryakanths5649
    @suryakanths56493 жыл бұрын

    Yours kids both. Romba alaga irukkanga..malli

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank u aiya

  • @thusithasandaruwan603
    @thusithasandaruwan603 Жыл бұрын

    අද හම්බුනේ පට්ට චැනල් එකක්

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    🙏❤🙏

  • @mohanranganath6768
    @mohanranganath67682 жыл бұрын

    එතකොට මන්නාරම නෙවෙයි ද ලොකුම දූපත

  • @Dilan_Chathuranga

    @Dilan_Chathuranga

    8 ай бұрын

    මන්න්නාරම තමා

  • @CDreamMusic
    @CDreamMusic3 жыл бұрын

    1st comment❤️❤️🥰

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    THank u Bro

  • @roshantaranga5047
    @roshantaranga5047 Жыл бұрын

    ❤️❤️❤️පටිට 👍

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Thank you Rosha

  • @user-hn2yn5db6w
    @user-hn2yn5db6w Жыл бұрын

    Maru❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Ela

  • @saneerayashohara7194
    @saneerayashohara71943 жыл бұрын

    Like it❤

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    🙏❤✌

  • @-wedikawa
    @-wedikawa3 жыл бұрын

    #49වේදිකාව Nice brother 💚

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Thank you so much

  • @chanakadarshana78
    @chanakadarshana783 жыл бұрын

    good

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    🙏❤🙏

  • @yashen285
    @yashen2856 ай бұрын

    ❤❤

  • @sinhalaapiuk
    @sinhalaapiuk3 жыл бұрын

    නුග ගස් ලස්සනයි. කොරල බෙම්ම කවුඩ හදලා තියෙන්නේ..? එඩිටින් මරු..music super..කවුද editing කරන්නේ...

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Irish bami sir hadala thiyenne a pathhe ayamai. Man hithanne landesi kale idala ena deyak wenna ati. Edit karanne Malli kenek sir. Thamilesh

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    When thamilesh busy Malinda mallith edit karanawa

  • @Darktarotreaderlk
    @Darktarotreaderlk7 ай бұрын

    ඩ්‍රෝන් ෆ්ලයි කරන්න පර්මිශන් අරගත්තද?

  • @champikafernando7170
    @champikafernando71704 ай бұрын

    Api ladadi yanne inne vatinava 👍👍👍🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    4 ай бұрын

    ❤❤❤

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 Жыл бұрын

    Mama taniyen giye malli. Mata ude boat eka yanna ida na kiwwa.dupathata yaddi 12 yi. Salli nati nisa foot cycle ekak hire ekata aran padda. Mata purana dagabayi, rajina tower ekayi mis una.ra una balala iwara weddi.mara athdakimak itin.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Niyamai aiye..

  • @supariparitv308
    @supariparitv3082 жыл бұрын

    Superb video..Delft Island ❤❤ ayya video kare gopro camara ekakinda

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Ow ban

  • @supariparitv308

    @supariparitv308

    2 жыл бұрын

    @@CharikaSatahan සුපිරිම ..Gopro Hero9Full set eke price oya dannwda lankawe

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Na machan

  • @isharasanjeewa5308
    @isharasanjeewa53086 ай бұрын

    Camp ghnn denne ndd

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe69052 жыл бұрын

    Too loud music.....nice video very informative...very clear

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Thank you so much ❤❤❤

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 Жыл бұрын

    🙏❤🇱🇰

  • @janakiindhunil4395
    @janakiindhunil4395 Жыл бұрын

    වියදම කොච්චර යනවද අයියේ

  • @sadahamsitha
    @sadahamsitha3 жыл бұрын

    වැඩෙ හොදයි ඔබතුමා රුපයේ පෙනි ඉනවට වඩා පසුබිම දකින්න සලස්වනවනම් තවත් හොදයි

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    🙏🙏🙏

  • @geeganageariyawathe7956

    @geeganageariyawathe7956

    Жыл бұрын

    Great .Thanks

  • @silonelive9783
    @silonelive9783 Жыл бұрын

    Oya armi eke kenikda.

  • @nukestrom5719
    @nukestrom57193 жыл бұрын

    NO masks. No social distancing. Nice

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Oh sorry. Accually we went on first week of March before 3rd Wave started. I accompany my parents also. During shooting only i removed mask. Pls dont misunderstand. 🙏

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga31182 жыл бұрын

    🙏🙏🙏

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    🙏❤🙏

  • @avishka8141
    @avishka8141 Жыл бұрын

    අර අශ්වයො කැලෑ අශ්වයොද..

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Ow

  • @RSXXX229
    @RSXXX2293 жыл бұрын

    VG VLOG. SOON TO BE POTENTIALLY DIRECT PART OF CHILANKA ISLANDS 🏝 (I.E. MAY BE CHINESE ISLANDS).

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 Жыл бұрын

    Please put english and rushian lanuage subtitels for intenational population.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Thank u try karanam

  • @diyanamadusha5238
    @diyanamadusha52382 жыл бұрын

    Delft jetty number එකයි Delft වටේ යන ඩ්මො බට්ටා number එක තියෙනවාද??

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Jetty eken bassa gaman jeep tiyenawa. No nam nane

  • @nandanapushpakumara3710
    @nandanapushpakumara3710 Жыл бұрын

    Mama giya eya

  • @dilinimendis8941
    @dilinimendis89417 ай бұрын

    Lokuma dupatha mannarama

  • @manulajayasinghe-wj2ne
    @manulajayasinghe-wj2ne Жыл бұрын

    ඒ කියන්නේ අයියෙ මෙ දූපතෙ ඉන්න මිනිස්සුන්ට හදිසියේ රට මැදට එන්න ඕන වුනොත් බොට්ටු වලින් නෙ එන්න වෙන්නේ ඔය දූපතෙ විශාලත්වය කොච්චර ද

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan38092 жыл бұрын

    Thamilan good pro srilanka singalam leaders

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    ❤❤❤❤

  • @pramoddilshan8326
    @pramoddilshan83267 ай бұрын

    .video eka supiri .Contact number ekak ewannko.samnyen keeyk gnnwd vahaneka yddi package eka.package list ekk thiyenwd oyala gawa?😊

  • @shashikalamaduwanthi7892
    @shashikalamaduwanthi7892 Жыл бұрын

    Aeya delf Wala dawasak nawathinna barida

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    can

  • @nihandakalpana5787
    @nihandakalpana5787 Жыл бұрын

    Can we buy in delft.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    That ofcause dont know

  • @LEONZ928
    @LEONZ9282 жыл бұрын

    Where are the horses? 😀

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Horses are there 👍

  • @udithbro7113
    @udithbro71132 жыл бұрын

    Samawenna mama oywa niweradi karanawa lankawe lokuma Island eka kayts

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Thank you Udith ❤

  • @thilankamaduranga3561

    @thilankamaduranga3561

    Жыл бұрын

    Na lankawe lokuma island eka kytes neweyi.mannar island. 2nd kytes.

  • @dasangaamali2687
    @dasangaamali2687 Жыл бұрын

    Boat eke yanna price කොහොමද

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    a dawasa 100 i dan may be 200

  • @nihandakalpana5787
    @nihandakalpana57872 жыл бұрын

    Can we buy land there. No Only Tamils can buy, Is it fare.

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    Really sorry. That ofcause i dont know

  • @damayanthigamage8344
    @damayanthigamage83448 ай бұрын

    ගොඩාක් ලස්සනයි ....❤❤ සිංහල මිනිස්සුන් නැද්ද

  • @CharikaSatahan

    @CharikaSatahan

    8 ай бұрын

    Na Army aya tama

  • @prasad16481
    @prasad16481 Жыл бұрын

    එහෙ මිනිස්සුන්ගෙ ජන ජීවිතය...රැකියාවන් දින චරියාවන් ගැනත් කියන්න

  • @candanasarathkumara8639
    @candanasarathkumara8639 Жыл бұрын

    0p

  • @mohamedramsi7601
    @mohamedramsi7601 Жыл бұрын

    Way this stupid government not thinking to make this highland to make develop for tourism place for sure we can bring more dollars

  • @kreshansanjeewa2060
    @kreshansanjeewa20608 ай бұрын

    ඩෙල්ෆ් වල ඩිමෝ බට්ටෙක් ගේ නම්බර් එකක් නැද්ද

  • @CharikaSatahan

    @CharikaSatahan

    8 ай бұрын

    nane

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 Жыл бұрын

    හොඳයි.අපේ වාහනයකින් ඩෙල්ෆ් දුපතට යන්න බැරිද

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Ba

  • @sandunperera2180
    @sandunperera2180 Жыл бұрын

    දුපත ඇතුලෙ තියෙන විල් වල නාන්න අව්ලක් නැද්ද.පොඩි දරුවන්ට විශේෂයෙන්ම පුලුවන්ද කියන්නකෝ.

  • @CharikaSatahan

    @CharikaSatahan

    Жыл бұрын

    Ewa karadiya vil. Narna paluwan beach eke.

  • @morathotahimaransi2955
    @morathotahimaransi29555 ай бұрын

    ලංකාව මොනතරම් ලස්සනද

  • @CharikaSatahan

    @CharikaSatahan

    5 ай бұрын

    😍

  • @gihankarunarathna47
    @gihankarunarathna473 жыл бұрын

    අයියේ වැඩිය වැඩ දාන්න එපා ළමයෙකුත් ඉන්නවානේ පරිස්සම් වෙන්න

  • @CharikaSatahan

    @CharikaSatahan

    3 жыл бұрын

    Meke wadiya wada damme nane Gihan? Isn't it?

  • @w.bandara6128
    @w.bandara61282 жыл бұрын

    හොදයි වැඩසටහන ඩෙල්ෆ්ට් වාසින් සමගත් දොඩමළු වූයේනම් වඩාත් හොදයි

  • @CharikaSatahan

    @CharikaSatahan

    2 жыл бұрын

    බෙහෙවින් ස්තුතී 🙏

Келесі