නිවස පිලිවෙලවට තියාගන්නෙ මෙහෙම 😌 කම්මැලි නැතුව වැඩ කරන විදිය
වැඩි බඩු නැති ගෙයක් කියන්නෙ අස්කරන්න හරිම පහසුවක්.
ඕනම බඩුවකට නියමිත තැනක් තියෙනවා කියන්නෙ නිතර ගෙවල් අපිලිවෙල නොවෙන්න හේතුවක්.
#deepcleaning
#productivity
උදේ පාන්දරින් ඇහැරෙන්න පුරුදු උනොත් දවස නිසිලෙස කලමනාකරනය කරගන්න එක ලොකු වැඩක් නෙවෙයි.
#motivationalvideo
#morningroutine
දවසක අපිට හදන්න පුලුවන් කෑම ජාති ගොඩක් තියෙනවා.
උදේ උයල ඒකම දවස පුරා කනවට වැඩිය ගෙදර අයට ආදරෙන් රස ගුණ කෑම හදල දෙන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්.
#mealprep
Пікірлер: 50
Harima lassna video ekak ❤
ගොඩක් ලස්සන වීඩියෝවක් 👍 ජයෙන් ජය වේවා.! 🙏🙏🙏 තෙරුවන් සරණයි.! යෙහෙළියට❤️🌼
හරිම සතුටුයි.හදවතින්ම සුභ පතනවා ඔයාට තව තවත් සාර්ථක වේවා.ඉදිරියටම යන්න ජය වේවා .තෙරුවන් සරණයි.❤️❤️❤️❤️👌👌💐💐
@diaryofdreams3854
Жыл бұрын
තෙරුවන් සරණයි 😇❤️ ගොඩාක් ස්තූතියි ❤️
Harima lassanai akki..hamadama akka vedio ekak daalada kiyala udema gihin balanwa chanel ekata....vedio ekak daala tiyenwa dakka gaman mara happy ithin....balala iwara unama dukai..😁akka jeewithe hari lassanata piliwelata gatha karanawa dakkama asai...math akka wagema jeewath wenna try karanawa.....matat auruddaka babek inne..e nisa piliwelata tiyaganna harima amarui .eth akkage mmotivations dakkama asaii..theruwan sarnai akke mulu paulatama....❤️❤️
@diaryofdreams3854
Жыл бұрын
අනේ හරිම සතුටුයි මට comment එක කියවද්දි ❤️ අවුරුද්දක චූටි පැටියෙක් ඉන්නවනම් පිලිවෙලව ගැන ගොඩක් හිතන්න එපා නංගී.😘පිරිසුදුකම තමයි තියාගන්න ඕනා. බබාල ටිකක් ලොකුවෙනකල් පිලිවෙලව ගැන අඩුවෙන් හිතුවොත් පොඩ්ඩට එයාගෙ ලමා කාලය හරිම විදියට ගෙවන්න පුලුවන් මගේ අත්දැකීම කිව්වෙ ❤️ මගේ බබාල දෙන්න පොඩි කාලෙදි මමත් පිලිවෙලවට වඩා පිරිසිදුකම විතරයි බැලුවේ නැත්නම් අපිට ඕනේ විදියට එයාලා ඒ දේවල් නොතිබොත් නොකලොත් තරහ ගිහින් සැර කරන්න හිතෙයි. ඒක එයාලට වගෙම අපිටත් හිතට වදයක්. බබාලට අම්ම ගැන තියෙන්නෙ ඕන කවදහරි ඉතුරු වෙන්න ඕනේ ආදරණීය මතක විතරයි. ඔයාගෙ පොඩ්ඩත් අවුරුදු 5,6 උනාම ඔයාට ලස්සනට ගෙදර තියාගන්න පුලුවන්. ❤️❤️ චූටි පැටියටත් ඔයාලා දෙන්නටත් ගෙදර හැමෝටමත් ලැබූ අලුත් අවුරුද්ද සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා💛💛💛
හරිම ලස්සනයි වීඩියෝ එක නංගි ඔයාගේ වැඩනම් හරිම පිලිවෙලයි දෝණිගෙ ගවුම ලස්සනයි ඔයාට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏🙏
@diaryofdreams3854
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️ ❤️ ❤️ ❤️ ලැබූ අලුත් අවුරුද්ද සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා💛💛💛 තෙරුවන් සරණයි ආදරෙයි ❤️😘❤️
Harima lasasanai dear aye anakale budu saranai oyage punachi paualata
@diaryofdreams3854
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️ ලැබූ අලුත් අවුරුද්ද සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා💛💛💛 තෙරුවන් සරණයි ❤️
Asawen baluwa .oyage wada hari piliwelai .theruwan saranai nangi .dilini akka
@diaryofdreams3854
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ❤️❤️❤️ ලැබූ අලුත් අවුරුද්ද සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා💛💛💛 තෙරුවන් සරණයි
Ane man vidio okkoma beluwa harima lassanai ❤
@diaryofdreams3854
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️ චැනල් එකත් එක්ක දිගටම ඉන්න 😘
Shok Akka..adath marm lassaniii... awurudu dawse vlog ekakuth oneee
@diaryofdreams3854
Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤️ ❤️ ❤️
Balanna asa hitenawa.oyage video harmattan lassanata.good
@diaryofdreams3854
10 ай бұрын
❤️❤️❤️😘
👍👍
@diaryofdreams3854
Жыл бұрын
❤️❤️
Akki videos හදන්නේ pon ekenmada,edit karana app eka mokadda ,හරිම ලස්සනයි videos
@diaryofdreams3854
Жыл бұрын
ඔව් dear ❤️ මම calls ගන්න මගේ normal android phone එකෙන්ම තමයි videos කරන්නෙ. එක phone එකයිනෙ තියෙන්නෙ 😌 Edit කරන්නෙ video maker app එකෙන්.🤗
Adath lassani nangji video eka
@diaryofdreams3854
Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා ❤️😘 ලැබූ අලුත් අවුරුද්ද සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා💛💛💛
Oyanam hitha niwana bawanawak akkiyooo ada thamai oyath ekka mn ekathu wenna. Oyage piliwalata mn godak kamathi. ❤
@diaryofdreams3854
9 ай бұрын
ගොඩක් ස්තූතියි පැටියෝ ❤️❤️❤️ දිගටම මාත් එක්ක ඉන්න 😘😘😘
Man asama akkage katahada ahanna
Dan thama vidio eka baluwe akka.hodatams asanipa wela inne.lassanai adath.parissamin inna
@diaryofdreams3854
Жыл бұрын
අනේ 😟 දැන් දැක්කෙ පැට්ටො මොනා වෙලාද දැන් සනීප වෙලාද ඉන්නෙ. පරෙස්සමෙන් ඉන්න. ඉක්මනින් හොදවෙයි❤️😘 ලැබූ අලුත් අවුරුද්ද සතුට නිරෝගී බව සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💛💛💛
@diaryofdreams3854
Жыл бұрын
Much love sweetheart ❤️❤️❤️
@mayuriranaweera7820
Жыл бұрын
Thamath adu na akka various unai kassai.oyatath esema wewa akka.mata aurudu na akka.mage duwa nathi unane.
@diaryofdreams3854
Жыл бұрын
@@mayuriranaweera7820 අනේ 😥 ඒ මොනා වෙලාද නංගී Pereonal දෙයක් මෙහෙම අහන එකත් හරිද මන්ද 😥😥😥 ඔයාට සනීප වෙන්න ඉගුරු කුරුදු සුදූලූනු සම සමව තලලා උනු වතුරෙන් තම්බල දෙහි යුශ එක්ක බොන්න දවසට තුන් සැරයක්. කැස්ස අනිවාර්යෙන්ම අඩු වෙනවා. අනේ මට හරිම කණගාටුයි වෙලා තියෙන දේට
@mayuriranaweera7820
Жыл бұрын
Train accident ekakin akka.jivithe hari pudumakarai .duk vidala vidala saththuta laga penna thiddima dukak uruma una jivitha kaletama akka..akkawa muna gahei kiyala hithenawa mata kawada hari.parissamin inna
Harima piliwelai akke oyage wada❤❤❤
@diaryofdreams3854
9 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි 💕❤️🥰
Akkada nangida dan ne dear mama 89 harima lassanai pirisidui oyage weda piliwelai mama godak dewal igena gannawa oyagen thanks e wagema subama suba aluth awuruddak wewa paule hemoyama
@diaryofdreams3854
Жыл бұрын
අදයි මම comments දැක්කේ ❤️❤️❤️ ගොඩාක් ස්තූතියි 🥰 89 නම් ඔයා නංගී 😁❤️ ඔයාටත් ගෙදර හැමෝටමත් ලැබූ අලුත් අවුරුද්ද සතුට සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්ද ක් වේවා💛💛💛
🥰
@diaryofdreams3854
Жыл бұрын
😍❤️
❤️❤️❤️❤️
😘😘😘😘
@diaryofdreams3854
Жыл бұрын
❤️❤️😘😘
❤️❤️❤️❤️❤️
@diaryofdreams3854
Жыл бұрын
❤️❤️❤️❤️😘
Akki puluwnm home tour krnko
@diaryofdreams3854
Жыл бұрын
ම්ම්ම්ම් ❤️
Book carbad deka gaththe kohenda dear
@diaryofdreams3854
Жыл бұрын
Book cupboard දෙක අරන් අවුරුදු 2ක්වෙනවා dear. Facebook page එකකින් දැකලා ගත්තෙ මට නම වත් මතක නෑ ඒ page එකේ.😟 Cupboard recommend කරන්න නම් බැහැ dear. Melamine cupboards සුදු පාට ගැලවිලා වගේ යනවා හරිම අමාරුයි පවත්වගෙන යන්න.
😅