සත් දහමේ අපූරු සුන්දරත්වය මෙන්න.. | Deegoda Kumara Spiritual Speach

සත් දහමේ අපූරු සුන්දරත්වය මෙන්න.. | Deegoda Kumara Spiritual Speach
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara #deshana
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwamedia@gmail.com
#LawOfAttraction #Manifestation #MindWaves #Universe #Abundance #SelfEmpowerment #PositiveThinking #SpiritualGrowth #Mindfulness #PersonalDevelopment #CosmicEnergy #Spirituality #positivethinking

Пікірлер: 405

  • @naena.3972
    @naena.3972

    ගුරු පියාණෙනි,ගායනය ඉතාමත් මිහිරි,ඉතාමත් සංවේදී,හිත.නිවී පහන් වෙනවා.👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp

    නිවන් දක්නා තුරු මෙවන් කල්‍යාණ මිතුරො හමුවේ වා ❤❤ ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ ගොඩක් ආදරෙයි 🙏🙏🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581

    මිනිසුන් සමග ජීවත් වන අපූරු මිනිසා, දීගොඩ කුමාර නම් වූ අපේ දෙවිදුනි සනසන්න සියලු sathwayiñ❤️❤️❤️

  • @samadinisansala4377
    @samadinisansala4377

    එතුමාව බලා පොරොත්තු වූ දිව්‍ය රාජ්‍යය වැලද ගනිත්වා ❤

  • @anuradhaa8323
    @anuradhaa8323

    හරිම ලස්සනයි පියාණනි ඔබතුමාගේ ගායනය හරිම මිහිරියි දේවානන්දමිි සර්ට නිවන් සුවලැබෙිවා සුදු අමිිමා ⁣ඇතුලු දෙවිිසුව පවුලෙ සියලුම දෙනාට තෙරැවන් සරනයි ⁣දෙවි පිහිටයි 🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741

    🙏🙏🙏වෛද්‍ය තුමාගේ දිව්‍යමය ආත්මයට මාගේ ගව්‍රරවනීය වන්දනාව වේවා.අපටත් ඒ ආද්‍යාත්මික ලොව ජය ගැනීමට ලැබේවා.ලැබේවා🙏🙏🙏 ගුරුපියානනි තෙරුවන් සරනයි 🙏දෙව් පිහිටයි 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! සිත් සුවය 1-වැනි වැඩ සටහනට පැමිණ කල දේශනය අද වගේ දැනෙනවා ප්‍රේමා ශතයා ආනන්දන් ශාන්ති ධර්මා ආනන්දන් අමාමහා-නිවනට පැමිණේවා

  • @chitradamayanthi5050
    @chitradamayanthi5050

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරනයි දෙව් පිහිටයි

  • @desilvachandrika2271
    @desilvachandrika2271

    වෛද්‍ය දේවානන්ද තුමාගේ දිව්‍ය ආත්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @praneethsilva
    @praneethsilva

    දිව්‍යත්වය පිරි සත්දහම ලොව පතුරුවන්නාවූ මෙවැනි මිනිසුන් විශ්වයෙහි වඩ වඩා පහළ වේවා..🌸✨🌸✨🌸ඔබතුමාටත්, දිව්‍යමය පරමානන්දයෙන් යුත් විශ්වය හා මුසුවූ එතුමාටත් මාගේ නමස්කාරය වේවා..🙇‍♂️🙇‍♂️🙇‍♂️🪷🪷🪷✨✨✨🌼🌼🌼✨✨✨🪻🪻🪻

  • @JayaGamage633
    @JayaGamage633

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayaGamage633
    @JayaGamage633

    ආදරණීය ගුරු පියාණනේ

  • @anurakiriella1801
    @anurakiriella1801

    දේවානන්දන් වය්ද්‍ය තුමානන්ට නිර්වානගාමිත්වයම අත්වේවා.කුමාර ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව ප්ව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578

    ඔබතුමන් ගැයු ගිතය මාරම ලස්සනයි ඔබතුමන්ටත් සුදු අමිමාටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281

    ගුරු පියාණන් ඇතුළු සුදු අම්මා ඇතුළු සැමදෙනාටම තෙවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා

  • @komalravat404
    @komalravat404

    ආදරණීය දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @chandanihemamala9256
    @chandanihemamala9256

    ගුරු පියානෙනි ඔබ අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට ඔබට පින්,පින්බර පියානෙනි ඔබට දීර්ඝායු වේවා !!!❤❤❤❤❤

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g

    එතුමාගෙ පැතුම් ඉටුවේවා,,තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,,ගුරු පියානන්ගේ ආශිර්වදය ලැබේවා ,

  • @sisiraninandika6223
    @sisiraninandika6223

    ගුරු පියාණනි ඔබට බොහෝම පින්, කතා කරන වචනයක් වචනයක් පාසා හරිම ආදරණියයි, ගූරු පියාණනි ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

Келесі