අන්තර්ජාලය හරහා මිලියන ගනන් හොයන ලංකාවේ අපේ වැඩ්ඩා

Ойын-сауық

Tri-Angle podcast එකට විශේෂ දවසක්. විශේෂ අමුත්තෙක් සමග විශේෂ episode එකක්. අපේ ආරාධනය පිළිගෙන අපේ podcast එකට විශේෂ ආලෝකයක් එකතු කලේ දිල්ශාන් අබේගුණවර්ධන මිත්‍රයා. ඔහුට විශේෂ ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. හැමදාම වගේ වෙනසක් කරන්න ගත් උත්සාහයක් තමයි අද episode එක. ඉතින් ඔබට ආරාධනය එකතුවීමට මේ Tri-Angle Episode 69 !
ඩිල්ශාන් ගේ සයිට් එක :
dilshan.me | dilshanabey.com GG.lk
ඩිල්ශාන් ගේ ඉන්ස්ට එකට සෙට් වෙන්න :
/ dilshanabey
ඩිල්ශාන් ගේ podcast එක :
anchor.fm/dilshanabey
Available listening platforms -
Anchor : anchor.fm/tri-angle-podcast
Spotify : open.spotify.com/show/40FNKyd...
Google Podcasts : podcasts.google.com/feed/aHR0...
Pocket Casts : pca.st/78lxi41k
Apple Podcast : In the app please search for Tri-angle podcast
Follow Shakila -
Facebook : / shakila.kahawidanage
Instagram : https: / shaki_kahawidanage
Follow Nawanga's KZread Channel : / @oddcouplesl
Facebook : / nawangah
Instagram : / nawanga.h
Follow Naveen MJ -
KZread : / mjproductions101
Facebook : / naveen.mahima
Instagram : / mjthestoryteller

Пікірлер: 342

  • @DaysofDilshan
    @DaysofDilshan2 жыл бұрын

    තැන්කූ බ්‍රෝස් මට ඉන්වයිට් කලාට. ආයෙ ඉක්මනටම සෙට් වෙමු. 🤘GG

  • @hasithawijesooriya4795

    @hasithawijesooriya4795

    2 жыл бұрын

    Ela ela dila bosa gammak thami ithin

  • @slnn8314

    @slnn8314

    2 жыл бұрын

    🥰🥰

  • @navindujayawardhane285

    @navindujayawardhane285

    2 жыл бұрын

    ammata udu kawdha hithuwe ayya ayi kiyala nice ayyeyeeeee maru nee

  • @1club931

    @1club931

    2 жыл бұрын

    🙂

  • @neontraders8734

    @neontraders8734

    2 жыл бұрын

    Waddek thama❤️🔥🔥🔥

  • @KAMAJ
    @KAMAJ2 жыл бұрын

    ලන්කාවේ unique characters වලට shine වෙන්න තියන ඉඩකඩ මදි. පොඩ්ඩක් thinking pattern එක වෙනස් උන ගමන් පිස්සෙක්, රැඩිකල් කියලා brand කරනවා. ඒ වගේ මාරම unique කෙනෙක් තමයි දිල්ශාන් කියන්නේ. Good job guys

  • @jake-ir1tc

    @jake-ir1tc

    2 жыл бұрын

    කැව්වා නේද බොසා සෝස්😂

  • @TriAnglePodcast

    @TriAnglePodcast

    2 жыл бұрын

    ස්තුතියි අයියේ ❤️ ජය වේවා 🙌

  • @DaysofDilshan

    @DaysofDilshan

    2 жыл бұрын

    Much love kamaj අය්යා 🤭❤️❤️🤘

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi2 жыл бұрын

    පුදුමයි පැය එකහාමාරෙන් නැවැත්තුවා. කතා කරන්න ගත්තම වෙලාව යනවා තේරෙන්නෙ නැති සුපිරි පොරක් තමා මේ.😍❤️😍

  • @dumindaudayanga2852
    @dumindaudayanga28522 жыл бұрын

    රාමුවෙ රන්දික අයියව, ටෙක් ට්‍රැක් ශෝ මලින්ද අයියව, පුලුවන් නං ගේන්න මගෙ ජීවිතේ මං ආස ඔන්ලයින් කැරැක්ට තුන තමා 1. මයි හබ් ඩිල්ශාන් අයියා 2. රාමුවෙ රන්දික අයිය 3. ටෙක් රැක් ශෝ මලින්ද අයිය.... Thank you එතනින් එක්කෙනෙව ගෙන්නුවට ඔයාල තුන් දෙනාට.....🌺🙏

  • @hasanitalagala9057

    @hasanitalagala9057

    Жыл бұрын

    Randika ayyawa onee

  • @slcricblog330

    @slcricblog330

    Жыл бұрын

    😅😅😅😅

  • @janithmadushanka..1818
    @janithmadushanka..18182 жыл бұрын

    Video එකේ කාලය මදි කියලා හොදටම දැනිච්ච video එක.🖤😪

  • @diaryofjays

    @diaryofjays

    2 жыл бұрын

    🥴ඇත්තක්

  • @neranjanhewage

    @neranjanhewage

    2 жыл бұрын

    සිරාම කතාව 😪

  • @creativevideolk9424

    @creativevideolk9424

    2 жыл бұрын

    Ou ඈ

  • @ddtwins
    @ddtwins2 жыл бұрын

    69 කියන්නෙම ලංකාවේ අපිටනම් අමතක නොවෙන අංකයක්. ඒ විශේශත්වයට අද නැවුම් වෙනසක් එකතුවුනා podcast එක නිසා. අද pod එකත් වෙනදා වගේම පට්ට podcast එකක්. කියන්න වචන නැහැ. දිල්ශාන් අයියත් අද podcast එකට නැවුම් වෙනසක් එකතු කලා. කාලයක ඉඳලා දන්න හඳුනන වැඩ්ඩො තුන්දෙනෙක්ට තවත් සුපිරි වැඩ්ඩෙක් අද එකතුවුනා. අපේ birthday week එක පටන් ගත්තෙම ඔයාලගෙ වීඩියෝ එකෙන්. බොහෝම ස්තූතියි අයියලාගේ තෑග්ගට..... හැමෝටම motivation එකක් හැටියට තමයි කියන්නෙ - අපිත් ටික කාලෙක ඉඳන් පොඩි පොඩි online වැඩටිකක් කරනවා. දැනට 100$ වගේ එකතු කරලත් තියනවා. Pod එකේ කිව්වා වගේ ඔයාලටත් පුලුවන් වැඩේ කරන්න. කට්ටක් කාගෙන ඉස්සරහට යන්න. අනිවාර්යයෙන්ම ජයගන්න පුලුවන්. ජයෙන් ජයම වේවා අයියලා හතරදෙනාටමයි අපේ tri angle level up family එකටයි......💪💪💪👍👍👍🤘🤘🤘 and also පලවෙනි සැරේට අපේ රටේ crisis එකත් experience කරන්න හම්බුනා මේ podcast එකෙන්. ඒකත් 69 podcast එකේදිම...... 💪💪💪😍😍😍❤️❤️❤️ දුලීල සහ දුලාර මල්ලිලා.....

  • @socil2832
    @socil28322 жыл бұрын

    Prilavlogs ගේමුකෝ ඊළගට USA ගැන දැනගන්න ❤

  • @papagb1127

    @papagb1127

    Жыл бұрын

    Pri or kolla in america

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake37702 жыл бұрын

    මේක නම් මරු pod cast එක. සමහරෙක් හිතන්න පුළුවන් තමන් ගැන high minded හිතන්නෙ මහ ලොකු කම කියල. ඒත් මන් අත්දැකීමෙන් දන්නවා ඒක එක්තරා විදියක self mortivation එකක් මට නම්... මගෙ හිතින් මන් ඕක දැන් කාලයක් කරනවා. මන් හිතින් වැටෙන වෙලාවට හිතනවා මට වඩා කෙනෙක් මේ ලොවෙත් නැත මට කරන්න බැරිනම් කාටත් කරන්න බෑ කියලා... ඒක නම් මාර feel එකක් 😬😬 හොද ideas ට්කක් අදත් මල්ලලා... 😍😍😍

  • @pandasjournal
    @pandasjournal2 жыл бұрын

    මන් දැක්ක ලස්සනම community ඒක තමයි try angal community ඒක ❤️ඇත්ත මේක level up ✌️ මන් එහෙම කියන්න හේතුව මන් දැකල තියනව මනුස්සයෙක් වෙනස් දෙයක් කිව්ව ගමන් (ඒ කෙනා හරි හෝ වැරදි වෙන්න පුලුවන් ) රැල්ලට බයින්න ගන්නව , but මේක වෙනස් අපේ community එක හරිම openminded ❤️✌️

  • @deshanrathnayaka634
    @deshanrathnayaka6342 жыл бұрын

    වෙලාව යනව දැනුනෙම නෑ ස්කිප් කරනව කියන වචනෙත් අමතක වෙලා තිබ්බෙ😅.. ගන්න දේවල් ගොඩක් තියන කැමතිම චරිතයක් තමා දිල්ශාන් අයියත්.. මාරම ආසාවෙන් උනන්දුවෙන් අහන් හිටිය ❤️

  • @DILSHAN-10.02
    @DILSHAN-10.022 жыл бұрын

    මම @Dilshan අයියගෙන්. මෙක ඇවිල්ල සුපිරම කතාවක් ✨️ මට වචන නෑ මචං මෙක ගැන කියන්න, ඔයාල ගැන ඒ දැන දේ ft pro...❤️✨️

  • @neranjanhewage
    @neranjanhewage2 жыл бұрын

    අගහරු ඩිලා බ්‍රෝ😎❤️ Next මලින්ද අයියව ඔනේ. රන්දික අයියව අල්ලගන්න පුලුවන් උනොත් ඉක්මනටම එයාවත් ඔනේ 😉❤️

  • @lankanthoughts5721
    @lankanthoughts57212 жыл бұрын

    ❤️ පුලුවන්නම් රාමුව channel එකේ රන්දික අයියව ගෙන්නකෝ. හොද Experience එකක් වෙයි 😊

  • @jcalphastream
    @jcalphastream2 жыл бұрын

    බලාගෙන හිටපු prod එකක් එදා ඉදන් කොල්ලො කෙල්ලො motivate කරපු චරිතයක් ඩිලා කියන්නෙ Tri angle එකටම සෙට් වෙනවා Good luck brothers ❤️🇱🇰🇰🇷

  • @-Hithuwakkarayo
    @-Hithuwakkarayo Жыл бұрын

    මම දන්නේ නෑ, අයියලා මේක කියවයිද කියලා But There Is An Issue In Sri Lanka's Education System 😞 ඉස්කෝලේ, මේක හිර ගෙයක් වගේ, පැය හයක් හිර කූඩුවක ඉදලා ගෙදර යන්න හිතන් ඉන්නකොට , අම්මලා අපිව Extra Classes වලට එක්කන් යනවා 😞 මම දැන් After O.l. Student කෙනෙක් 😕 ලංකාවේ political case එක හින්දා අපිට මේ වටිනම කාලෙන් වැඩක් ගන්න බැරිවෙලා, ඇත්තටම බැලුවොත් මේ තියෙන්නේ, Political Side එකෙන් අධ්‍යාපනයට බලපාන අවුලක් නෙවෙයි, අධ්‍යාපනය විසින්ම අධ්‍යාපනය යටපත් කරගෙන, අලුත් රටාවකට හැරෙන්න දෙන්නේ නෑ, O.l. Fail නම්, ඒ ළමයා සමාජෙන් හලනවා, A.l. කොහොමහරි ගොඩ දාගන්න කියලා Art කරොත් ඒ ළමයා ආයෙමත් මානසිකව වට්ටවනවා, ඒ ඇයි දන්නවද Maths / Science කරලා Engineers ලා, Doctors ලා වෙලා අම්මලගේ තාත්තගේ හීනයක් සැබෑ කරන්න දගලන මිනිස්සු ටිකක්නේ A.l. කරන්න එන්නේ, අන්න උන් Art කරලා තමන්ගේ passion එකෙන් ඉස්සරහට යන්න දගලන කොල්ලො කෙල්ලොන්ට හැමවෙලේම පෙන්නන්නේ "කලා කළොත් මළා කියන" Theory එකමයි 😞 ෆීන්ලන්තේ වගේ රටවල්වල ළමයි පොඩි කාලෙම උන්ගේ passion එකට හුරුකරවනවා, අපේ රටවල්වල විෂයන් 13 /9 /3 වෙනකන් අවුරුදු 6ක් වගේ මරවනවා.... මීට කලින් ශිෂ්‍යත්වය කියන රේස් එක දුවලා, ඒක දිනපු එවුන් ගොඩක් O.l. වලදී වැටෙනවා මොකද ඒ රේස් එක ඉවරවුන ගමන් තවත් රේස් ගොඩක් යන්න තියෙන නිසා, Japan වගේ රටක පෙරපාසලකින් ළමයට දෙන්නේ විනය, ලංකාවේ අ, ආ, උගන්නනවා මරු, අපේ සංස්කෘතිය ගෙන හෑලි කියව කියව, වසර 2500ක අතීතයක් ගෙන කියව කියව 😒 මොකක්ද මේ අවුල, තේරෙන්නේ නෑ මේ Comment එක දාන්නේ හිතේ තියෙන දේ ඔයාලත් එක්ක Share කරන්න මිසක්, මම හිතන්නේ නෑ අයියලා මේක කියවයි කියලා 😪

  • @davishcorporation2770

    @davishcorporation2770

    Жыл бұрын

    Aththamay matath lokema gana tharahak thibba ekale me system eka nisaa oyaa aasa deyak karanna malli wadakarana gaman al walata podi weight ekak denna athaarinnepa

  • @roshanthisilva2738
    @roshanthisilva2738 Жыл бұрын

    පිටරටක ජීවත් වෙන එක ගැන දිල්ශාන් කියපු දේ තමයි හරියටම හරි ❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha26672 жыл бұрын

    නියමයි,පට්ටම චරිත හතරක්.. කැමතිම කෙනෙක් ඩිල්ෂාන් අයියා ගොඩක් දේවල් ඉගන ගත්තා.,ඉගන ගනිමින් ඉන්නවා!!MYHUB❤,බොහොම ස්තූතියි අයියලා තුන් දෙනාට මේ චැනල් එක කරගෙන යනවට.

  • @ozaK00
    @ozaK002 жыл бұрын

    Dila ❤️‍🔥 වෙනදට google podcasts වලිං අහන්නෙ...අද yt එකෙන්ම බලනව.

  • @raveesha3978
    @raveesha39782 жыл бұрын

    දිල්ශාන් අයියා ආවා කියන්නේ මලින්ද අයියත් එනවා තමා අයියෝ♥️✨️😵‍💫😁

  • @jayodakalpani8258
    @jayodakalpani82582 жыл бұрын

    Nawanga ayyage voice eka harima calm.. hariyata FM channel ekaka presenter kenek ge voice ekak wage! 3 denama niyamayi! Week eka patan ganna hodama motivation eka thamayi Tri-angle Podcast 💐

  • @udariindeewari7066
    @udariindeewari70662 жыл бұрын

    I was eagerly waiting for brother Dilshan to come to this program. I also love this program very much. I am currently studying as an engineering student. It was this program that gave me such a boost to be the first in our batch. I wish all the 3 brothers the best of luck. ❤

  • @gayanakavinda1293
    @gayanakavinda12932 жыл бұрын

    නියමයි නියමයි.....😍😍 ඊලඟ එකට මලින්ද අයියව ගේමු.....☺️

  • @shklasith
    @shklasith2 жыл бұрын

    ඊලගට මලින්ද අයියව ගේමු 😻

  • @rashmikamadaela7317
    @rashmikamadaela73172 жыл бұрын

    හිතුවෙවත් නැති විදිහට miss නොකරම අහන podcast දෙකක collab එකක් ❤️❤️

  • @r.s.thimayarathnayaka1724
    @r.s.thimayarathnayaka17242 жыл бұрын

    තාම වීඩියෝ බලන්න පටන් ගත්ත විතරයි😊 ඒත් වෙනද වගේම සුපිරි වැඩක් තමයි ඉතින්..❤️‍🔥

  • @kasuntharaka5621
    @kasuntharaka56212 жыл бұрын

    ඊළඟට මලින්ද අයියව ගේමු😊❤...

  • @shklasith
    @shklasith2 жыл бұрын

    අද Podcast එකනම් මරු වෙලාව යනවා දැනුනෙවත් නෑ ❤️

  • @tharakawithanage497
    @tharakawithanage497 Жыл бұрын

    ඩිල්ශාන් අයියා නිසා බලන්න ආවේ. සුපිරි පොඩ්කාස්ට් එකක්. දිගටම අහන්න ඔනේ ❤️

  • @shavinmalindu
    @shavinmalindu2 жыл бұрын

    අඩේ පට්ටම අද පට්ටම podcast එකෙක්නෙ අයේ සුපිරි 🤘 unique characters වලින් එක්කෙනක් අපේ Dilshan අයිය තැන්ක්ස් triangle podcast 💖 රාමුවෙ රන්දික අයියව පුලුවන්නම් ඊලග සැරේ ගෙන්න පොඩි ඉල්ලීමක් 😁 much love Dilshan, triangle podcast💜

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie2 жыл бұрын

    කාලෙකින් නිවාඩුවක් සෙට් උන නිසා පොඩ්කාස්ට් එක පැත්තෙ ආව.... හොද කතාබහක්....👍👍😁

  • @rukshanherath3611
    @rukshanherath36112 жыл бұрын

    Supiri 🔥, mn lagadi thamai podcast balanna gaththe, kiyl wadak na patta 👍

  • @dilaRJ
    @dilaRJ Жыл бұрын

    1:50 මෙතන බලද්දියි මීටර් උනේ මනියගෙ Pie FM එකෙ නම්බරෙත් 69 කියල බලාන්කෝ එකෙත් හැටි මෙච්චර කල් ඒක ඔලුවට ආවෙ නෑනෙ😂😂😂😂😂

  • @SAHANX
    @SAHANX2 жыл бұрын

    Dila එක්ක episode ඒකක් කරා නම් කියලා ගොඩක් කල් ඉඳන් බලන් හිටියා. ඒත් මේ ඒක වෙයි කියලා පොඩ්ඩක්වත් හිතුණේ නෑ.

  • @isusriyarathna8318
    @isusriyarathna83182 жыл бұрын

    Asama youtube channel dekak ada ekata. Wooow ❤️ next malinda aiya

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 Жыл бұрын

    Very good. Impressive. All the very best to you all dear Srilanken young adults. 🙏

  • @Dumindafeat
    @Dumindafeat2 жыл бұрын

    මලින්ද අයියත් ඉදිය නම් මරු

  • @HirunaKaushika
    @HirunaKaushika2 жыл бұрын

    Quality podcast ekak, skip karanne nathuwa bluwa niyami Tri-Angle & @dilshan Aiyya

  • @dhammikadarshana1898
    @dhammikadarshana18982 жыл бұрын

    මාරු සෙට් එක.... නියම වැඩක්.... ඔබලාට ජයෙන් ජයම වේවා !!!👋👋👋👋👋💪💪💪💪

  • @soogi2688
    @soogi26882 жыл бұрын

    Love!❤️ බලාපොරොත්තුවෙන් හිටපු episode එකක්..මලින්ද අයියවත් ගේමු නේද✌️2.34pm.සතියෙමාඇදුම් iron කරන ගමන්.stay safe guys ..level up commiunity ❤️✌️:-)

  • @dilankabuddhika1455
    @dilankabuddhika14552 жыл бұрын

    Love you brothers. Next time I will hope, malinda Brother'll come your podcast. Keep it up brother. Thanks for sharing new ideas. ❤️ good luck

  • @damithu9049
    @damithu90492 жыл бұрын

    පට්ට අයියේ.One of my favourite character.Good job❤❤

  • @suchithrapanduka5431
    @suchithrapanduka54312 жыл бұрын

    නියමයි සෙට් එක.life එක ගොඩක් වෙනස් උනා ඩිල්ශාන්ගේ පොඩ්කාස්ට් අහලා නියමයි 3න් දෙනා කරන වැඩේ 🖖 Veritasium Lankan version එකත් ලගදිම podcast එකට ගේන්න. Coffee ගැනම මුලු episode. එකම කතා කරන්න පුලුවන් වෙයි 😉

  • @kumak2591
    @kumak2591 Жыл бұрын

    ඔබලාගේ වැඩසටහන ගොඩක් හොඳයි. නැවත මෙවැනි වැඩසටහන් කරන්න. ලෝකයේ සැම දේශපාලකයන් දුෂණ වංචා කරන නිසා ලංකාවේ දුෂණ සදාරණිකරණයට මම අකමැතියි. කොමිස් මුදල් සදහා පමණක් කරපු port, airport, lotus tower නිසා තමයි බංකොලොත් වුනේ.

  • @KamaniLIVE
    @KamaniLIVE Жыл бұрын

    අද දැක්කේ. වෙනස් වැඩක්.Good luck!

  • @mosezz
    @mosezz2 жыл бұрын

    Maru podcast eka ... malinda ayyawath genawanm thawath loku dewal gana katha karanna puluwan. 69 ta ManiYa wa genawanm patta. Kohoma unath oyalage hama podcast maru..❤

  • @Lilsafa
    @Lilsafa Жыл бұрын

    ආසවෙන්ම full video එක බලුවා ❤️🥺✌️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani48232 жыл бұрын

    Addicted ❤️ Time - 22.17 pm🤗 Level up 🤩 Dilshan Aiya Amazing ❤️ 🔥Surprise Podcast ekak🔥

  • @daysofkrishan9195
    @daysofkrishan91952 жыл бұрын

    අපේ දිල්ශාන් අයියා.❤️🌸🔥🇱🇰

  • @chandanihandunpathirana1342
    @chandanihandunpathirana13422 жыл бұрын

    බලන්න කලින් දාන්නේ ආසම 4 ර දෙනෙක් ❤️ අයේ සුපිරියක් වෙලා ඇති

  • @vishvaj4034
    @vishvaj40342 жыл бұрын

    Patta authentic. Jaya wewa dilshan bosa 💪

  • @Youthgamers1
    @Youthgamers12 жыл бұрын

    නියමයි podcast එකක් මේක ❤️❤️

  • @SLTechPlus
    @SLTechPlus2 жыл бұрын

    I've got flu and I'm in the bed right now. I can't help listening to your podcasts❤️❤️🤩

  • @mr.wiksith5091
    @mr.wiksith50912 жыл бұрын

    Next මලින්ද අයියව ඕන🤗

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara81412 жыл бұрын

    My favorite podcast Woww well done aiyala Much love All Budhu saranaii

  • @avishinfo
    @avishinfo2 жыл бұрын

    Valuble Video ❤ ආසම චරිත 04 ක්

  • @Night_Wolf
    @Night_Wolf2 жыл бұрын

    Favourite ම Characters 4 ක්... Thanks Guys...🖤😍🔥

  • @bullcapitalPvtLtd
    @bullcapitalPvtLtd2 жыл бұрын

    mama asama chanel ekak ada thama hodama video eka balanna set une💙

  • @PayMasterApp
    @PayMasterApp Жыл бұрын

    දිගටම කරන්න වීඩියෝස්. සුබ පැතුම් !

  • @yohankodithuwakku8974
    @yohankodithuwakku8974 Жыл бұрын

    Anji akkage video ekakin set wela naveen aiyage videos beluwa.ethanin triangle podcast dakka.mula idan okkoma beluwa.mn Uk inne 2nd year student knk.aiyalage okkoma episodes puluwan hama welawakama beluwa.kiyanna wachana ne patta widiyata motivate una saha wenawa.episode ekak enakn maga balagena inne.hadawathata danenna katha karana duupath manasikathwen miduna lassana charitha thunak.keep it up brothers❤.

  • @thejana_wikii
    @thejana_wikii2 жыл бұрын

    ගොඩක් එපි මිස් උනා 🙂🥲 ඔක්කොම අහන ගමන්

  • @Janithxl
    @Janithxl2 жыл бұрын

    අද වැඩ නවත්තල මේක අහන්නෙ bro!!

  • @vineethavitharana5042
    @vineethavitharana5042 Жыл бұрын

    Very enjoyable and guidance giving podcast.

  • @ShaneDissanayake
    @ShaneDissanayake2 жыл бұрын

    ඔය ගැම්මටම මලින්ද අයියත් ගේමු😀❤

  • @cheyche
    @cheyche2 жыл бұрын

    Tbh I can’t believe how y’all educated me together with entertainment for 1.5 hrs. Felt like a 5 min video and have never watched a anything this long other than a movie! 😭❤️ Keep it up the spirit 🔥❤️ Lots of love from Sri Lanka and a fellow KZreadr 🇱🇰 ✨

  • @kalanib3155
    @kalanib31552 жыл бұрын

    Danakam balan hitiye.. notification aapu gmn awee.... wenada wagema adath asawen ahana gmn..❤️❤️❤️

  • @TriAnglePodcast

    @TriAnglePodcast

    2 жыл бұрын

    Thanks Kalani ❤️

  • @vindulaillankoon8920
    @vindulaillankoon89202 жыл бұрын

    මම Crypto buy කරේ 2017 දි Dilshange video එකක් බලල. ඒකාලෙ Bitcoin 1ක් $3000ය්, Ethereum 1ක් $100ය්. Thanks ජය! ✌

  • @viru.w2014

    @viru.w2014

    Жыл бұрын

    Kochcharaka buy karda bro😍

  • @tashan0053
    @tashan0053 Жыл бұрын

    5th most popular video on Tri-Angle podcast just in 6 days🥵❤️

  • @SLDINUGAMING
    @SLDINUGAMING Жыл бұрын

    Arduu 3k idn dilshan ayyge patta fan kenk tma pata inspirational character ekek and sapeshwa sarla manuseyak.

  • @oglocyt5005
    @oglocyt5005 Жыл бұрын

    supiri pod cast eka paya ekaha marama baluwa welawa giya theruneth na gammk thma dilshan ayiyya

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake70072 жыл бұрын

    Very interesting. Thanks👏 a lot

  • @nipunamunasinghe
    @nipunamunasinghe2 жыл бұрын

    This podcast is next level! 😍

  • @yasmirajapaksha8918
    @yasmirajapaksha89182 жыл бұрын

    බලන් හිටපු එකක් මේක නම් ❤️❤️

  • @malindachamuditha4222
    @malindachamuditha42222 жыл бұрын

    අදනම් නියමයි . 😃❤️

  • @teampatrol61
    @teampatrol612 жыл бұрын

    Hithuwewath නැති සුපිරි චරිතයක් ගෙනාවට tnx ❤️, math ඩිල්ෂාන් අය්යා ගෙ Fan කෙනෙක් තමයි ❤️ Automotive /Motor Mechanic පැත්තෙන් කොහොමද ඔය රටවල් 3 ට එන්නේ, මොනවද ලංකාවේ කරන්න ඕනේ courses, O/L, A/L results කොහොමද one, ඔය රටවල් 3 තියෙන හොඳ uni (Automotive) මොනවද, Pr ගන්න ලේසි ද? අන්න එ වගේ ඔක්කොම අල්ලලා Podcast එකක් genna කෝ?

  • @suchithrapanduka5431

    @suchithrapanduka5431

    2 жыл бұрын

    පොඩ්ඩක් German Tech එකෙන් details ගන්න. මගේ යාලුවෙක් ගියා NZ එකේ courses karala.

  • @suchithrapanduka5431

    @suchithrapanduka5431

    2 жыл бұрын

    පොඩ්ඩක් German Tech එකෙන් details ගන්න. මගේ යාලුවෙක් ගියා NZ එකේ courses karala.

  • @suchithrapanduka5431

    @suchithrapanduka5431

    2 жыл бұрын

    පොඩ්ඩක් German Tech එකෙන් details ගන්න. මගේ යාලුවෙක් ගියා NZ එකේ courses karala.

  • @teampatrol61

    @teampatrol61

    2 жыл бұрын

    @@suchithrapanduka5431 Thank you Ayye කිව්වට

  • @k.d.s.g1808
    @k.d.s.g18082 жыл бұрын

    Good motivation for level up community 👍👍👍👍👍

  • @nadeennilakshana2795
    @nadeennilakshana27952 жыл бұрын

    Ada podcast ekath wenasma vidiha ekak.. me podcast eka wenadma side ekakata giyapu ekak.. 🖤🖤📌📌

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa Жыл бұрын

    ලංකාවේ තවත් එක Legend කෙනෙක්❤️

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors15972 жыл бұрын

    Thanks, malli good luck

  • @kumudeshariyasinghe4653
    @kumudeshariyasinghe46532 жыл бұрын

    Great episode guys!!! :D

  • @ravinduavishka991
    @ravinduavishka9912 жыл бұрын

    So excited ♥️🔥✨

  • @achinthadeneth2876
    @achinthadeneth28762 жыл бұрын

    Ammoo dilshan aiya 😍 ilagata malinda aiya geemu

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani50542 жыл бұрын

    Nice episode,god bless all of u,tc❤(12,20am,cyprus,august1)

  • @aveix4532
    @aveix45322 жыл бұрын

    One of my fav episode... 🔥

  • @1club931
    @1club9312 жыл бұрын

    අපෝ බන් ඩිල්ශාන් අයියට වැඩිය මුන් තුන්දෙනා කියවනවනෙ🙂 ඩිලාගෙ පොඩ්කාස්ට් එකට ගහන්න පොඩ්කාස්ට් එකක් නෑ Good luck boys 💖🤝

  • @shakyak.gurusinghe5821
    @shakyak.gurusinghe58212 жыл бұрын

    Before I have never seen Dilshan aiya.But I surprised ..🧐He looks like my Boyfriend.🤭 He is wearing spectacles also.☺️ So , very interesting podcast .😍😍😍

  • @rane245
    @rane245 Жыл бұрын

    gg nice video supiriyatama thiyanawa 😍😍

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku97272 жыл бұрын

    මලින්ද අයියවත් ගේමු ❤️

  • @l.e.dlearneveryday6930
    @l.e.dlearneveryday6930 Жыл бұрын

    jiwite ta deyak iganaganna nam tri-angle podcast thamai 😍

  • @milindabperera8274
    @milindabperera82742 жыл бұрын

    එනකං බලාන් හිටපු කෙනෙක්....❤️❤️❤️❤️

  • @nipunvikasithawidanapathir4362
    @nipunvikasithawidanapathir43622 жыл бұрын

    බලන්න කලින් comment එකක් දාලා පටන් ගන්නෙ වැස්සෙ ඇඳට වෙලා අද පොඩ් එක බලන්නෙ

  • @avindushavishka6455
    @avindushavishka64552 жыл бұрын

    Dila bosa with Tri Angle ❤‍🔥❤‍🔥

  • @harithakaushan2640
    @harithakaushan26402 жыл бұрын

    Supiriyak aye itin kiyala wadak na niyamai.

  • @sunethraweliwita158
    @sunethraweliwita1582 жыл бұрын

    Well done guys🖤🤗

  • @oshirajapaksha4468
    @oshirajapaksha4468 Жыл бұрын

    Ada podcast eka maarai...dilshan aiyath ekka wade maruwata karan yanwa❤😍

  • @supunlakmal5055
    @supunlakmal50552 жыл бұрын

    සුපිරි 👍

  • @broken7423
    @broken7423 Жыл бұрын

    My first time watching this channel because of dila Ayya,

  • @milindabperera8274
    @milindabperera82742 жыл бұрын

    Mama palaweni guest geddi qwe dilshan aiyawath gemu kiyl.... Thanks aiyala....❤️❤️

  • @supungunarathna735
    @supungunarathna735 Жыл бұрын

    Ada eka supiri🤟

  • @janinduchamikara8389
    @janinduchamikara83892 жыл бұрын

    අයියලා මලින්ද අයියා වත් ගේන්නකෝ ඊලග episode එකකට

  • @stylystic
    @stylystic2 жыл бұрын

    ada nam welawa yanawa danune na.hamadama wage supirima supiri ada video ekat ❤❤❤❤❤❤

Келесі