No video

මගේ තවත් දවසක් ගෙවුනු විදිය Day Vlog👀

Instragram ...

Пікірлер: 153

  • @googlesadu8743
    @googlesadu8743 Жыл бұрын

    ඔයා ජීවතෙ ගෙවන විදිහ දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා අක්කි🥰🥰🥰

  • @shehanipu3895
    @shehanipu3895 Жыл бұрын

    ඔයා හරි ශෝයි අක්කි. පොශ් පොශ් කියලා අනවශ්‍ය විදිහට වීඩියෝවලට පේන්න වැඩ කරන්න නෑ. ගෙදර ඉන්න විදියටම වීඩියෝ එක කරනවා. අපිත් ඔහොම තමා අනේ. ඔයා හරි cute 😍😚. සතුටින් ඉන්න හැමදාම.. ආදරෙයි ගොඩක් 😚🌷❤️

  • @hashinidewindi8898
    @hashinidewindi8898 Жыл бұрын

    අනේ මාරම ලස්සන vlog එකක් අක්කේ..අපිටත් පොඩි chill එකක් වගේ එනවා ඔයගේ videos බලනකොට...ආසාවෙන් හැමදාම බලනව...ඊලග video එකත් ඉක්මනට ඕන..love you❤

  • @thilhara
    @thilhara Жыл бұрын

    සල්ලී දීලා ගන්නවනම් කන්න ලැජ්ජ වෙන්න එපා.. ඇත්ත කතාව හැබැයි 😂💔

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    ekane aneee

  • @Ushari888

    @Ushari888

    Жыл бұрын

    Aaaa thila akke 😌💗

  • @With_Happy_Shehara

    @With_Happy_Shehara

    Жыл бұрын

    😎

  • @jayaminihansika6755
    @jayaminihansika6755 Жыл бұрын

    මම අක්කිව දැක්කා ඊයේ bubble tea shop එක ළගදි. ඇත්තටම ඔයා මාරම ලස්සනයි අක්කියෝ.. හරිම කියුට් ඔයා 😍🥺❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    anee ktha kranna epei petiyo

  • @jayaminihansika6755

    @jayaminihansika6755

    Жыл бұрын

    අනේ මට කතා කරන්න හිතුණා.🥺☹️ ඔයාට මතකද දන්නෑ කහා පාට බෑගී එකක් ඇදන් හිටියේ ඔයා හිනා වුණා මට.. ඒත් කතා කරන්න චුට්ටක් ලැජ්ජ හිතුණනේ මට ඒ වෙලේ.😑☹️ හැබැයි පස්සේ හිතුණා අපරාදේ කතා කරලම එන්න තිබුණා කියලා. 😒☹️💔 ඒ වුණාට ඔයාව දකින්න හරි ලැබුණනේ..😇😍😘

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    @@jayaminihansika6755 ayyo katha krnna epei aneee😊❤

  • @jayaminihansika6755

    @jayaminihansika6755

    Жыл бұрын

    @@dilkinadeera Aye hamba unoth aniwa katha karannamko akkiyoo..😘❤️

  • @jayaminihansika6755

    @jayaminihansika6755

    Жыл бұрын

    @@srt6584 අපිට දෙහෙකට 2200ක වගේ ගානක් තමයි ගිහින් තිබුණේ. ෆ්ලේවර්ස් අනුව price වෙනස් වෙනවා ඇති සමහරවිට.

  • @sajiwaindika9572
    @sajiwaindika9572 Жыл бұрын

    අක්කී මම A/L.කරන්නේ ඇත්තටම මට පොඩ්ඩක් පාඩම් කරලා පාඩම් කරලා පීඩනය වැඩි වුණාම ඔයාගේ වීඩියෝ එකක් බලනවා හිතට මාරම සැනසීමක් දැනෙනවා ඔයාගේ වීඩියෝස් බැලුවාම ඔයාට මේ වගේ තව තවත් වීඩියෝ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🥰🤗❤️

  • @chandrawathimanike1124

    @chandrawathimanike1124

    8 ай бұрын

    මමත් එහෙම තමා

  • @yashminidarsha3701
    @yashminidarsha3701 Жыл бұрын

    Mn akkige video ඔක්කොම බැලුවා තව ටිකක් තියෙනවා බලන්න..හරිම ලස්සනයි මම ගොඩක්ම ආස අක්කිට අක්කි හරිම හොද කෙනෙක් කියලා පේනවා...ගොඩක්ම අක්කිගෙ පිස්සු වැඩ වලට 💖💖💖💖

  • @shashinikasewwandi1925
    @shashinikasewwandi1925 Жыл бұрын

    හා හොදේ ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා අනේ.. හැමදාම සතුටින් ඉන්න ඕනි හොදේ 🤭🥰

  • @user-bb2dl7br8g
    @user-bb2dl7br8g Жыл бұрын

    ඔයාගෙ අක්ක..රයිනි චාරුකා වගේ පේනව ටිකක්...😁 අද ගමන ශෝක්...😊❤️

  • @Scrkwicramasingha

    @Scrkwicramasingha

    5 ай бұрын

    ඒක ඇත්ත 😊

  • @kosalaaruni5522
    @kosalaaruni5522 Жыл бұрын

    ඔයා නං මරු නැන්දි 😘 අනිත් අය වගේ රගන්නැ , ඇත්ත ඇතිසැටියෙන් කියනවා කරනවා තෙරුවන් සරණයි නැන්දි

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 Жыл бұрын

    සල්ලි දීලා විසික් කරන්න ඕනියෑ..අපිත් ඔහොමමයී කිසි වෙනසක් නෑ..අන්න ඒකමයි අනේ ඔයාගෙ වීඩියෝ ස් හරි ආසාවෙන් බල්න්නේ..ඔයා ගොඩාක් නිහතමානි පවුලේ අයත් එහමයි...මේ වීඩියෝ එකෙන් නම් අයියට මංගල සීනු නාද වෙයි 🤣🤣

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    hehehe ekath hodaiii

  • @anugamage8871
    @anugamage8871 Жыл бұрын

    මේ මගේ පළවෙනි comment එක අක්කේ. ඔයාගේ හැම වීඩියෝ එකක්ම බැලුවා. මන් හරි කැමති ඔයාගේ life style එකට.💕 hair styles ගැනත් අලුත් tips ටිකක් දාමුද අක්කේ☺️. බුදු සරනයි. හැමදාම ඔය වගේ ඉන්න🤗

  • @JanakaSubasingha-vl2qu
    @JanakaSubasingha-vl2qu3 ай бұрын

    අක්කි මාත් ඇදුමෙ පාටය තමයි එක එක බඩු දාන්නෙ ලස්සනයි අක්කි vlog එක ❤❤❤

  • @manikkugenimal1065
    @manikkugenimal1065 Жыл бұрын

    අක්කී මාත් මේ පාර A/l ස්ටෙස් උනාම මන් අක්කිග්‍රර් video balanawa thaththa gr phone eken මන් gril kenek widiyata akkiye ජීවිතේට මාර ඇඩිට් මන් ආසයි අක්කිග්‍රර් ෆ්‍රීඩම් එකට සතුටින් ඉන්න අක්කි පන😘 මට අක්කිග්‍රර් නෑන වෙන්න බැද දන්නේ නැනේ😌

  • @kaveechathumini6113
    @kaveechathumini6113 Жыл бұрын

    Eyeliner nemei bola akke Mascara ❤️

  • @dilankahansani5381
    @dilankahansani5381 Жыл бұрын

    Hii Akkii. Mn akkita mara kemathi aneee. Oyage kisima loku kamak neee🥰🥰. Ehema thama Akkii enna oneee.. Love you soooo much Akkii❤️❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Adrei petiyo ♥️♥️♥️♥️🥹🥹👀

  • @pushpapathirana9332
    @pushpapathirana9332 Жыл бұрын

    මාත් හරිම ආසයි බබල් ටී බොන්න🥛🥛🥛

  • @kaveeshanimmani4376
    @kaveeshanimmani4376 Жыл бұрын

    Full vedio එකම skip නොකර බලන්න ඇබ්බැහි වෙලා

  • @sanduninisansala9428
    @sanduninisansala9428 Жыл бұрын

    අක්කිගේ තාත්තා ඉන්නෙත් කටාර්වලද අක්කි.අපේ තාත්තා ඉන්නෙත් එහේ.ඔයා කටාර්වලින් ගෙන්න ගන්න ⁣ක්රිිම් කියන්නකෝ අක්කි. 🥺

  • @lakshikamadushani9282
    @lakshikamadushani9282 Жыл бұрын

    ඔයා හරිම ශෝයි අක්කෙ ❤🥺🌹

  • @hansiapsara9215
    @hansiapsara9215 Жыл бұрын

    Akkiyo video eka lassanai oya katha karana vidiha hari lassanai aye aye video balanna asa hithenawa Oya katha karana vidihata adarei akki ❤

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 Жыл бұрын

    මරු අක්කි❤️

  • @oasinduravishka
    @oasinduravishka Жыл бұрын

    Akki ko ane bagi t shirt walata video ekak dla tiyenwa kiwwta dla nhne 🙄❤️

  • @abisheklochana581
    @abisheklochana581 Жыл бұрын

    Notification Apu gmnma awo 🥺❤️ love you akki 🥰

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    Aneee 😍😍😍😍🥰🥰🥰

  • @madusharidmi9008
    @madusharidmi9008 Жыл бұрын

    මෝඩි අයි ලයින නෙවෙයි ඔය මස්කාරා 😒😒අයි ලයින එක අදින් නෑ ඔකෙන් 😒

  • @zone7143
    @zone7143 Жыл бұрын

    Eye liner newe akko mascara eka oka😁❤

  • @anushka9051
    @anushka9051 Жыл бұрын

    මම නම් පනාව කටේ ගහන්නේ නෑ 😌

  • @yoshanivindya7628
    @yoshanivindya7628 Жыл бұрын

    Oyage natural look eka aththatama godak lassanai akki manika😘 adarei ❤️. Hamadama lassanata hina wela sathutin parissamin inna😍 බුදු සරණයි!!!

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    adrei petiyo

  • @nethmihimasha8698
    @nethmihimasha8698 Жыл бұрын

    Oyata lssana konde digata dalai ❤ anyway video eka maru ❤

  • @rukshanamalik5759
    @rukshanamalik5759 Жыл бұрын

    Video eka harim lassanyi.. Oya bagi t shirt ganne khend ewa harim lassanyi.. oyth lassanyi ❤❤

  • @hiruhiru2853
    @hiruhiru2853 Жыл бұрын

    Eyeliner නෙවේ ගැවෙ mascara 😂. Blender කරනවා නෙවේ blend කරනවා

  • @sasanthikushani2693
    @sasanthikushani2693 Жыл бұрын

    One gallface eke prices komd akkii🥰🥰 film blnn🤗

  • @shashinikasewwandi1925
    @shashinikasewwandi1925 Жыл бұрын

    අන්තිමට ඉතුරු වෙනකම් නේද ඉන්නෙ කන්න බලාගෙන 😁🤭

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 Жыл бұрын

    Oyta inne aiyai nangida..... Shok oya....

  • @saduuuuuuu102
    @saduuuuuuu102 Жыл бұрын

    අයියාහ් බෝලේවත් පෙන්නන්නකෝ අනෙහ් 😬 පෞ එයා හුම් .... 😏

  • @ishkikalhari3081
    @ishkikalhari3081 Жыл бұрын

    Eye line neweine akki maskaara aka ne 😁

  • @nethminimesha9222
    @nethminimesha9222 Жыл бұрын

    අක්කී සෝයි අනේ❤️❤️❤️

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 Жыл бұрын

    Harima lassanai akki oyata godak adarei koheda ane ara tediybeyala inna tena ❤️

  • @himnierandi8111
    @himnierandi8111 Жыл бұрын

    Akki oya mona hari food suplyment ekak pawichchi karanawada ane apitath kiyannko

  • @dloved4456
    @dloved4456 Жыл бұрын

    Aiyai e akkai set da manda.

  • @surangapradeep6309
    @surangapradeep6309 Жыл бұрын

    මේ අක්කි සිත්තමඩම පැත්තේ ආවොත් රුපියල් 100ට බඩ ඉරිගු කන්න පුළුවන්

  • @maneeshasewmini3704
    @maneeshasewmini3704 Жыл бұрын

    Akkiyo oya lassanai eliyata yana widiyata🥺❤️

  • @diliniimalka7300
    @diliniimalka7300 Жыл бұрын

    Issaroma hithuwe bola aiyage gf anith kena kiyala...tikak bayath un ❤️❤️🤭

  • @nilasiyuhansa7782
    @nilasiyuhansa7782 Жыл бұрын

    Ane shoiii akki mnikhhh😘😘lassni akkiyoo😘😘kama tika dakkamnam badaginnkuth awooooo😁🤗❤️‍🩹

  • @shamalikathisara708
    @shamalikathisara708 Жыл бұрын

    Lassanai video eka nangi❤❤❤ ape issith (Ishankath) innava❤

  • @hiru148
    @hiru148 Жыл бұрын

    අයියා පව් 😅

  • @upekshadissanayaka3462
    @upekshadissanayaka3462 Жыл бұрын

    කොත්තු කාලක් කන්න තිබ්බ සල්ලි😬😂

  • @naleen81
    @naleen81 Жыл бұрын

    Akkkaa😍😍😍😍

  • @akashrathnayaka6194
    @akashrathnayaka6194 Жыл бұрын

    ගුලියක් ගහමුත🤗

  • @thenulnethsara8300
    @thenulnethsara8300 Жыл бұрын

    Earings gatte koinda akka ..mona shop ekend ?

  • @tharushipabasara96
    @tharushipabasara96 Жыл бұрын

    Bubble tea ek price kmda akki😍😍

  • @senararanthuli7206
    @senararanthuli7206 Жыл бұрын

    akki magen ayeth palaweni camment eka

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    awww❤❤❤❤❤

  • @sadeeshaimashani8432
    @sadeeshaimashani8432 Жыл бұрын

    My fv 💝🥺

  • @kaveeshatharu5164
    @kaveeshatharu516410 ай бұрын

    අක්කී ඔයා ෂෝක් අනේ

  • @Deumi_A
    @Deumi_A Жыл бұрын

    නෑනට vacancy තියෙනව කිවුව නේද...😁

  • @asangaperera9970
    @asangaperera9970 Жыл бұрын

    Api vending machine eken gtta teddyek

  • @senu1501
    @senu1501 Жыл бұрын

    Aneh video wala time eka madi 🙁😒

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    anee

  • @tharushirandima6115
    @tharushirandima6115 Жыл бұрын

    appoo akki gindari 3 nam wadakma naha 😣yanna epa balanna

  • @chathurikaperera1651
    @chathurikaperera1651 Жыл бұрын

    One galle face ake film ticket price koheda dr

  • @shehra793
    @shehra793 Жыл бұрын

    Bubble tea dan Price komada akki Ganan gihillada🤔

  • @EmaKumaranayaka
    @EmaKumaranayaka Жыл бұрын

    Akki manikh lassan wel

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    adrei petiyo

  • @vindya718
    @vindya718 Жыл бұрын

    Kisima loku kamak na akkige mn asama charithayak oya

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short Жыл бұрын

    අක්කිගෙ family එකෙ කවුද ඉන්නෙ?

  • @mangalisudarshi5799
    @mangalisudarshi5799 Жыл бұрын

    Harima lassanai nanga

  • @kavindyaravindra5915
    @kavindyaravindra5915 Жыл бұрын

    Anee mn ahanna kiyla hitiye ayyat kellek nedd kiyla🙊🥰🙈

  • @bethmiweerathunge2034
    @bethmiweerathunge2034 Жыл бұрын

    Not shoe shoes Not makeups it’s makeup

  • @asanginilmini575
    @asanginilmini575 Жыл бұрын

    ලස්සනයි නංගී

  • @subasuba8230
    @subasuba8230 Жыл бұрын

    Aiya lassany hode

  • @apsarawithanage5984
    @apsarawithanage5984 Жыл бұрын

    Oy Mke adan inna trouser ek gtte kohenda da Dil ❤

  • @hasinigawesha4446
    @hasinigawesha4446 Жыл бұрын

    Mn godk thniwecha knk thwa tikak mehema giyoth monwa weida dnna .

  • @nimesha11

    @nimesha11

    Жыл бұрын

    මොකද උනේ ඔයාට ඇයි

  • @tharikarajapaksha3099
    @tharikarajapaksha3099 Жыл бұрын

    කොහෙන්ද අක්කි ඒ ටීශර්ට් එක ගත්තෙ

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 Жыл бұрын

    Niyamai 😘

  • @gimhanbaggaya6971
    @gimhanbaggaya6971 Жыл бұрын

    Lassanai akka

  • @dananjaniherath4217
    @dananjaniherath4217 Жыл бұрын

    Hair mage akkio oyata kohomada...adrei mage akkita mage nama kiwwe naththath..😊😍❤️

  • @kameshdilshan9663

    @kameshdilshan9663

    Жыл бұрын

    Koheda me

  • @Senu_emily
    @Senu_emily Жыл бұрын

    ♥️💗bby..... 🌍🤍Akki one fall face eke ticket price ♥️????

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    😘😘😘😘

  • @Senu_emily

    @Senu_emily

    Жыл бұрын

    @@dilkinadeera akki rp ekak 💗

  • @saloneve97
    @saloneve97 Жыл бұрын

    eye liner newai mascara 😅😁🤭

  • @nethminavodhya3930
    @nethminavodhya3930 Жыл бұрын

    Lassni akki 😍❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    adrei petiyo

  • @fernandorasangi8883
    @fernandorasangi8883 Жыл бұрын

    Hi akkiii.🥰 lassanai oya 🥰

  • @tharushinavodya6997
    @tharushinavodya6997 Жыл бұрын

    Bubble tea bila natho 🫣

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰😍😍

  • @thilinakasun722
    @thilinakasun722 Жыл бұрын

    Thel eke nama kiyannakooo

  • @ishanigeethma7857
    @ishanigeethma7857 Жыл бұрын

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    😘😘😘😍😍

  • @chamudidewindi5126
    @chamudidewindi5126 Жыл бұрын

    ❤️😍

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    😍😍😍😍

  • @angelgamming221
    @angelgamming221 Жыл бұрын

    ෆිල්ම් ටිකට් එක කීයද අක්කේ

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Жыл бұрын

    Aaa ethithada oyata kanna kannamada kiuwe 😂😂

  • @dryuchl
    @dryuchl Жыл бұрын

    Nice video

  • @ireshaireshairesha
    @ireshaireshairesha Жыл бұрын

    Nice shoes

  • @wasanamadushani696
    @wasanamadushani696 Жыл бұрын

    Boru sobana nathi kella video blnna kmmli na❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    adrei 🥹🥹♥️

  • @nethz73
    @nethz73 Жыл бұрын

    Aiya single kiuw neh🌝 mta denn amne👉❤️👈

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    ayygen ahala balnna itin 🥹😁

  • @vindya718
    @vindya718 Жыл бұрын

    Mn oyage nana wenn ahuwa hude😊😊

  • @sanji8020
    @sanji8020 Жыл бұрын

    0.16 monade

  • @mishadinawoddya5107
    @mishadinawoddya5107 Жыл бұрын

    Blender newei blend 😂🥲😁

  • @amashidewindi3203
    @amashidewindi3203 Жыл бұрын

    Ticket prices kiyannako danna kenek😁

  • @teklapriyadarshani9848
    @teklapriyadarshani9848 Жыл бұрын

    ❤❤

  • @Hashinipeshala
    @Hashinipeshala Жыл бұрын

    👉👈මට ඕනෙ ඔයාගෙ අයියා බෝලෙ

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    denmkoo

  • @dehamidilasha

    @dehamidilasha

    Жыл бұрын

    Math illana hitiye 😶🥺

  • @mydiary5945
    @mydiary5945 Жыл бұрын

    Give me ur aiyahhh😉♥️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    denmm anee

  • @Dewwas_Story
    @Dewwas_Story Жыл бұрын

    ❤❤❤

  • @gayanikaushalya6832
    @gayanikaushalya6832 Жыл бұрын

    😍😍

  • @YashiCleyara_
    @YashiCleyara_ Жыл бұрын

    Akka oyal khed

  • @viduraalgama7300
    @viduraalgama7300 Жыл бұрын

    Amath bubble tea pissek 😅

  • @dammikaperera4944
    @dammikaperera4944 Жыл бұрын

    ❤️❤️❤️😥❤️❤️❤️❤️❤️❤️

  • @dilkinadeera

    @dilkinadeera

    Жыл бұрын

    🥰🥰🥰🥰🥰😍

Келесі