Dangakarai Hedakarai Samanalain Wage (දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ) - Ruwanie Kaushalya | Kids Song

Музыка

♪ Stream & Download👉 orcd.co/punchisuranganavi
Dangakarai Hedakarai Samanalain Wage (දඟකාරයි හැඩකාරයි සමනලයින් වගේ) - Ruwanie Kaushalya | Sinhala Songs | Sinhala Sindu | Sinhala Kids Songs | Sri Lanka 🇱🇰
Vocals - Ruwani Kaushalya
Music - Mahinda Bandara
Lyrics - Thissara Srikantha
Album - Punchi Suranganavi
♪ Song Lyrics:
දඟකාරයි හැඩකාරයි සමනලයින් වාගේ
සනසාලයි නළවාලයි ගයන ගීත අපේ
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ
දඟකාරයි හැඩකාරයි සමනලයින් වාගේ
සනසාලයි නළවාලයි ගයන ගීත අපේ
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ
නව ලෝකය ජය ලබන්නේ දැණුම වඩවලා
ගුරු දෙගුරුන් සනසවන්නේ ගුණදම් වඩලා
පාසැල් කාලේ අපේ පොඩි කාලේ
පාසැල් කාලේ අපේ පොඩි කාලේ
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ
දඟකාරයි හැඩකාරයි සමනලයින් වාගේ
සනසාලයි නළවාලයි ගයන ගීත අපේ
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ
කෙළි සෙල්ලම් අපි කරන්නේ ජය නද ලබලා
රඟමඩලේ සිරි මවන්නේ සරසවි වැඳලා
දඟ වැඩ බාලේ හුරතල් ලෝකේ
දඟ වැඩ බාලේ හුරතල් ලෝකේ
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ
දඟකාරයි හැඩකාරයි සමනලයින් වාගේ
සනසාලයි නළවාලයි ගයන ගීත අපේ
හැඩ වැඩ දාලා රස ගී ගයාලා
සතුටු වන්න ප්‍රීති වන්න එන්න යාලුවේ
✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#DangakaraiHedakarai #kids #kidssong #mentertainments #memusic #music

Пікірлер: 35

  • @shanukakumara
    @shanukakumara3 ай бұрын

    එ කාලේ අහපු සිංදු.දැන් ඉන්න ලමයින්ට ඔවා වහ වගේ 🥺❤️

  • @hansishehanonline7541

    @hansishehanonline7541

    2 ай бұрын

    ඒක අපේ වැරැදි අපි තමයි මේවා දරැවන්ට පෙන්නලා දෙන්න ඕන

  • @shanukakumara

    @shanukakumara

    Ай бұрын

    @@hansishehanonline7541 ඇත්ත 🥺

  • @Tharu_576
    @Tharu_576Ай бұрын

    පුංචි පැංචි උදෙම නැගිටලා සෙනසුරාදා ඉරිදා බලපු අතීතය ❤😢

  • @Jendeuk_Rizz

    @Jendeuk_Rizz

    Ай бұрын

    Dwasak mama dahampasal cut karalath baluwa Punchi Panchi 😂

  • @KK-sv8pu
    @KK-sv8pu3 ай бұрын

    මම මොන්ටිසෝ්රී එකේදී නටපු සින්දුව 😭😭😭 දැන් මට 20 යි 🤩🤩 ඒ කාලෙට ආයි ඇදිලා යනවා 😍😍

  • @chandanapriyantha6179

    @chandanapriyantha6179

    3 ай бұрын

    මාත්

  • @user-navo

    @user-navo

    Ай бұрын

    Marh ❤

  • @walkerscreate2606

    @walkerscreate2606

    Ай бұрын

    Mamath ❤

  • @imashasewmini3650
    @imashasewmini36503 ай бұрын

    2004 දි මේකටත් මොන්ටිසෝරියේ දි නැටුව කියලා මත්ක් වෙද්දි😅😊❤

  • @madeedmadeena6317
    @madeedmadeena63173 ай бұрын

    මේවගේ සුන්දර දේවල් වලින් වින්ද අන්තිම පරම්පරාව අපි 💔

  • @enusenu3672
    @enusenu36722 күн бұрын

    Punchi kale❤️😘😘 aye ynn ethnm😢

  • @user-of3dy8sg7d
    @user-of3dy8sg7d10 күн бұрын

    Ape nanagi mekamai balanne🥰😍😘😘❤❤❤❤❤

  • @user-lk1be2qb1m
    @user-lk1be2qb1m3 ай бұрын

    පුන්චි පැංචි ❤️😍 ඒ කාලේ අපිට සින්දු අහන්න තිබ්බ හොදම වැඩසටහන 😘 දැන් මේවා කනට ඇහෙද්දිත් ආසයි .. පුන්චි කාලෙට යනවා 🦄❤️

  • @ChithraKumari-ir8rr
    @ChithraKumari-ir8rr7 күн бұрын

    Lassanai

  • @sithakamadushan5444
    @sithakamadushan54443 ай бұрын

    ඉස්සර මම මේ ගීතය විඩියෝක එක බැලුවේ පුංචි පැංචි එකෙන් හරිම සුන්දර අතීතයක් 90 දශකයේ අපිට තියෙන්නේ මේ හැමදේම වින්ද අන්තිම පරම්පරාවත් අපි ඒ තරම් මේ ගීතත් එක්ක බැදිලා තියෙන්නේ

  • @himethmahettiarachchi6014
    @himethmahettiarachchi60142 ай бұрын

    chuty kale fv song ❤

  • @user-uz7pb5ru7q
    @user-uz7pb5ru7q24 күн бұрын

    Iike එකක් මදි ❤❤❤❤❤

  • @user-uz7pb5ru7q
    @user-uz7pb5ru7q27 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithajayasingha1400
    @rajithajayasingha140012 күн бұрын

    පොඩි කාලේට හියා ආයෙත්💖

  • @nishanikuruppu6012
    @nishanikuruppu6012Ай бұрын

    🦋🦋🦋🎼🎼🎼🎼❤❤

  • @Sv__vihagi
    @Sv__vihagiАй бұрын

    මම එක වසරේදි මේ සින්දුවට නැටුවා අපේ නැටුම් පංතියේ කොන්සට් එකට. රතු පාට සුදු පාට බෝල බෝල ගවුමක් ඇදලා කොන්ඩ දෙකක් බැදලා රතුයි සුදුයි බේබි රිබන් වලින් ගැට ගහලා. අනේ ඒ කාලේ 🥺🖤🤍 දැන් මට අවුරුදු 20ක්

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg3 ай бұрын

    Harima lassanai ❤❤❤❤ godak adarei 💗💗💗💗💗🦋🦋🦋🦋🦋🦋hamotama 💋💋💋💋💋💋💋💋💋💋🌷🌷🌷🌷🌷💗💗💗❤❤❤❤kuwait 👄👄👄👄👄👄👄⚘⚘⚘⚘⚘⚘budu saranai 💗💗💗💋💋💋💋💋🦋🦋🦋🦋👌👌👌parisami inna ❤❤❤❤♥ 👑

  • @SANDEEPANI781
    @SANDEEPANI7813 ай бұрын

    Harima lassanai ❤🎉

  • @user-uz7pb5ru7q
    @user-uz7pb5ru7q27 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉😍😍😍😍😚😚😚

  • @user-uz7pb5ru7q
    @user-uz7pb5ru7q24 күн бұрын

    Wow 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fw5pn1yf3q
    @user-fw5pn1yf3q2 ай бұрын

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @evonrodrigo7551
    @evonrodrigo7551Ай бұрын

    Aslam man danan hitiya oya dinanava kiyala ❤ oya dinapu velave mata puduma sathutak danuna. oya apiva amathaka karanna epa aslam. api oyata godak adareyi .❤❤😘😘

  • @user-uz7pb5ru7q
    @user-uz7pb5ru7q27 күн бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @namadinidureksha8894
    @namadinidureksha889423 күн бұрын

    🙂💙

  • @user-fw5pn1yf3q
    @user-fw5pn1yf3q2 ай бұрын

    ❤❤❤

  • @HPTechnologies
    @HPTechnologies2 ай бұрын

    Trthgeth❤🎉

  • @mataragewasanthi3100
    @mataragewasanthi3100Ай бұрын

    good song❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊

  • @user-fw5pn1yf3q
    @user-fw5pn1yf3q2 ай бұрын

    🤩🤩🤩🤩🥰🥰🥰🥰😘😘😘😗😗🎉🎉🎉🎉🎉

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial3 ай бұрын

    කෝ දැං මෙයා

Келесі