ඇස යොමන තැනක | හැමෝම පිස්සුවෙන් හොයපු අවුරැදු Dance එක | Oshan Liyanage Dance Studio

Ойын-сауық

Song - Asa Yomana Thenaka
Performers - Oshan Liyanage Dance Studio
Choreography - Oshan Liyanage
Cinematography - @virash Production
අපේ Dancing Class වලට Join වෙන්න අසයි නම් එන්න
Oshan Liyanage Dance Studio එකට 👇♥️
NUGEGODA - KADAWATHA - GALLE - MATARA - KELANIYA - KURUNEGALA - KANDY - KALUTARA - GAMPAHA - THALAWATHUGODA
නුගේගොඩ - කඩවත - කැළණිය - ගාල්ල - මාතර - නුවර - කුරැණෑගල - ගම්පහ අපගේ නර්තන පංති සදහා ඔබත් Register වෙන්න.
තලවතුගොඩ , වත්තල , මීගමුව , කළුතර , හොරණ ලගදිම
Hip-Hop Bollywood Free Style Bollywood Tamil and many more styles
🟢 කිසිදු මුලීක දැනුමක් අවෂ්‍ය නෑ. වයස අවුරැදු 6 න් ඉහල ඕනෑම කෙනෙකුට, නර්තනයට සුදුසු තමන්ට පහසු ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න.
🟢 පංති ගාස්තු - ඇතුලත්වීමේ ගාස්තු 1500 පංති ගාස්තු 2500. ඇතුල්වීමේදි ඇතුලත්වීමේ ගාස්තු ගෙවා ඇතුල්විය යුතුයි.
🟢 වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වෙන්න.
Class Details - 0774 301702 Whatsapp🟢
asa yomana thanaka,sinhala music video,sinhala musical show,sri lanka musicl show,new sinhala music video,new sinhala musical show,2021 sinhala musical show ඇස යොමන තැනක Asa yomana thenaka Dance Asa yomana thenaka lyrics Asa yomana thenaka Saram Dance Asa yomana thenaka aurudu Dance best wedding dance Sri Lanka best Aurudu dance Sri Lanka Avurudu Dance funny Sri Lanka Dance Asa yomana thenaka wedding couple oshan liyanage Dance oshan liyanage dance studio oshan ekka Aurudu Atamagale Dance two boys fun dance best funny wedding dance Asa yomana thenaka ajith muthukumarana Ajith muthukumarana songs ahenne nehe aiyo
ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි.....
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි.......
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මධුර හඩයි.....
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි......
වෙන්වන්ට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්......
අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්.....
මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්.......
දෝත විදා මවෙත එන් සෙනෙහස පුදමින්......
සෙනෙහස පුදමින්......
ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි.....
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි.......
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මධුර හඩයි.....
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි......
කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා.....
ඔබ මා සතු කර ගමි මම අදිටන් කරලා......
පතා ආවෙ මා ඔබෙ පෙම පෙරුමන් පුරලා......
එය නොවෙනස් වන බව පවසමි දිවුරාලා......
මම දිව්රාලා.......
ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි.....
නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවද මා ළගයි.......
දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මධුර හඩයි.....
මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි..
⁀‵⁀,)..LIKE...
.`⋎´ ¸.•°*”˜˜”*°•. TAG
... ¸.•°*”˜˜”*°•. SHARE
...•°*”˜˜”*°• COMMENTS
~•~poojaniyay adaraya පුජණියයි ආදරේ page එකට~•~
♥♥ [̲̅L][̲̅i̲̅][̲̅k̲̅][̲̅e̲̅] කරන්නත් අමතක කරන්න එපා♥♥ ♥♥♥෴●▬▬▬▬▬♥▬▬▬▬▬●෴♥♥♥ -

Пікірлер: 2 700

  • @OshanLiyanageDance
    @OshanLiyanageDanceАй бұрын

    අපිත් එක්ක සෙට් වෙන්න ආසයි Dancing Classes වලට Join වෙන්න, දැන්ම Whatsapp Msg එකක් දාන්න 0774 301702 💚 Oshan Liyanage Dance Studio -

  • @supunmadushanka4262

    @supunmadushanka4262

    Ай бұрын

    Tj5dwgj😅

  • @EmaLatha-vw9mf

    @EmaLatha-vw9mf

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanakumari1770

    @wasanakumari1770

    Ай бұрын

    Is there any age limit.?

  • @niroshanidushmantha8395

    @niroshanidushmantha8395

    Ай бұрын

    😊😊2

  • @user-fv6cs7yd3b

    @user-fv6cs7yd3b

    Ай бұрын

    Ok

  • @DilhaniDipika
    @DilhaniDipikaАй бұрын

    ගැනු ළමයිට වඩා ලස්සනට නටනවා කියන අය මේ පැත්තට 🤭👍❤️

  • @SupunAmith

    @SupunAmith

    Ай бұрын

    Sirawatama

  • @user-os3yh2fy6w

    @user-os3yh2fy6w

    Ай бұрын

    Gammak thamai❤

  • @ShamzShams

    @ShamzShams

    Ай бұрын

    දැන් මෙතෙන්ට මොකටද ගැහැණු පිරිමි බේදයක් ?

  • @MadhaviChathurangi-cm8iy

    @MadhaviChathurangi-cm8iy

    Ай бұрын

    aththatama💓

  • @DilhaniDipika

    @DilhaniDipika

    Ай бұрын

    @@MadhaviChathurangi-cm8iy ❤️

  • @vidubeautyclear9905
    @vidubeautyclear9905Ай бұрын

    ඇස යොමන තැන සින්දුවේ සීන් එකට වැඩි පුර කැමති අය ඉන්නවද❤🥺 මං ආසම ඒ ටික ට නියමයි සර් ඇතුලු අය🎉

  • @user-qd8uo6lb8k

    @user-qd8uo6lb8k

    Ай бұрын

    අැත්තටම සුපිරි

  • @nayanadarshani8028

    @nayanadarshani8028

    Ай бұрын

    ඒකනම් පට්ටම තමා.❤❤❤❤❤

  • @rathnakumari448

    @rathnakumari448

    Ай бұрын

    මමත්

  • @rathnakumari448

    @rathnakumari448

    Ай бұрын

    ඇත්තටම මමත් කැමති ඒ සීන් එකට

  • @user-op3ro9yi8z

    @user-op3ro9yi8z

    Ай бұрын

    Laththana kollo tikak❤❤❤❤❤❤❤

  • @krishchamara4190
    @krishchamara4190Ай бұрын

    ඇස යොමන තැන සින්දුවේ couple එකට ඉන්න කොල්ලෝ දෙන්නා තමා සුපිරියටම dance කරන්නේ... 👍

  • @sujathaxv7447

    @sujathaxv7447

    Ай бұрын

    ❤❤

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244Ай бұрын

    ඇත්තටම අපේ නිලියො බාගෙට රෙදි ඇදගෙන නටනවට වඩා මේ නැටුම් ලස්සනයි.සුපිරි .මේ කතාව ඇත්ත කියන අය කෝ.....

  • @kimjeonseok
    @kimjeonseokАй бұрын

    මෙන්න මේවා තමයි වයිරල් වෙන්න ඕනෙ ඔරිජින්ල් වීඩියෝ.... කතා දෙකක් නෑ මගේ ජීවිතේ මම දැකපු , බලපු ලස්සනම video එක.... මාරම ලස්සනයි ❤️

  • @senarathindika7666

    @senarathindika7666

    Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @lesandainduwara5003

    @lesandainduwara5003

    Ай бұрын

    දමී අක්කියි, ටීනා අක්කියි ඉන්නව නේද

  • @kimjeonseok

    @kimjeonseok

    Ай бұрын

    @@lesandainduwara5003 හ්ම්ම් ඔව් නේහ් 💜️❤️

  • @user-km9xh4ko9f
    @user-km9xh4ko9fАй бұрын

    මේකට වහ වැටුන අය කෝ...🤩අම්මෝ සුපිරි...💛🥰 ගිය පාර එකත් තාම බලනවා...නියමයි ඈ...💛

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    Ай бұрын

    Kiyala wadak na..puduma daksa mollo tikak❤

  • @rajeekaprabashani2226

    @rajeekaprabashani2226

    Ай бұрын

    😂

  • @nayanadarshani8028

    @nayanadarshani8028

    Ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dilankashamali8903
    @dilankashamali8903Ай бұрын

    Lassanai....❤ කහ පාට ඇදන් ඉන්න කෙනාට හිත ගියා😂😂

  • @ChanchalaSandeepani-ks2dg

    @ChanchalaSandeepani-ks2dg

    Ай бұрын

    ❤❤

  • @user-zj6zi4gm9s
    @user-zj6zi4gm9sАй бұрын

    කහ පාට ටීෂර්ට් එකක් ඇදන් ඉන්න අයියා සුපිරියට නටනවා වගේම ඇඩ් කරනවා සුපිරි අයියේ 👍👍👍🤟

  • @DreamGirl-gq9wq
    @DreamGirl-gq9wqАй бұрын

    කහ පාට shirt එක ඇදන් ඉන්න එක්කෙනාට කැමති අය මේ පැත්තට 😁❤

  • @ShenuFerando15

    @ShenuFerando15

    Ай бұрын

    Innoo🤚🏻

  • @Dilikavissk

    @Dilikavissk

    Ай бұрын

    Eya maru😏😁

  • @niroshathamel5084

    @niroshathamel5084

    Ай бұрын

    👍👍

  • @tharoshikahansini6211

    @tharoshikahansini6211

    Ай бұрын

    Eya hari shoi ane❤

  • @shashimadushan8983

    @shashimadushan8983

    Ай бұрын

    පුදුමාකාර ලස්සනක්...ඒතරම් ම ලස්සනයි ...❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @christhinesepalika2853
    @christhinesepalika2853Ай бұрын

    මෙන්න ඩාන්ස් පුදුම Energy එකක් 🥰 කහ පාට ශර්ට් අයිය ලස්සනයි ඩාන්ස් එකත් කියල වැඩක් නෑ 😍❤

  • @sandunikanuwanthi286
    @sandunikanuwanthi286Ай бұрын

    ඇස යොමන තැනක , කහ පාට t shurt එක නම් සුපිරියක්. Fatta video එක . Ela 👍

  • @HansikaRuwanpathirana
    @HansikaRuwanpathiranaАй бұрын

    කහ පාට ටී ෂර්ට් කොල්ලාගේ හීනාව එයා හරිම ලස්සනයි🥰💛💛

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    Ай бұрын

    ❤❤❤❤❤❤❤👨‍💼👨‍💼👨‍💼👨‍💼👨‍💼👨‍💼🤴🤴🤴🤴🤴🤴👬👬👬👬👬🙏🙏🙏🙏

  • @nayanadarshani8028

    @nayanadarshani8028

    Ай бұрын

    සුපිරි.❤❤❤❤❤

  • @HimangiMaleesha-wi1pb
    @HimangiMaleesha-wi1pbАй бұрын

    බාගෙට රෙදි ඇදන් නටන කෙල්ලන්ට වඩා කොල්ලෝන්ගේ dance ලස්සනයි ඇත්තටම 🖤🖤

  • @Abhi_Liyanage

    @Abhi_Liyanage

    Ай бұрын

    200% ❤️🤘

  • @user-priyanilanka

    @user-priyanilanka

    Ай бұрын

    Aniwaryenma ❤❤❤❤❤❤❤

  • @UpuliNishanthi-xj3qp

    @UpuliNishanthi-xj3qp

    Ай бұрын

    සිරාවටම ඈ

  • @Samanali75

    @Samanali75

    Ай бұрын

    Aththk meknm❤

  • @dinvook3338

    @dinvook3338

    Ай бұрын

    Ow baget andan nataddi ganu lamai veccha apitath lajjai😅

  • @user-bw9vy6sp3e
    @user-bw9vy6sp3eАй бұрын

    ඇස යොමන තැනක සීන් ටික පට්ට අනේ.කහ ෂර්ට් එකට තද නිල් පාට සරම ඇදන් ඉන්න කෙනා මාර ලස්සනයි අප්පාහ්.ඒ ඇක්ෂන් ටික නම් සුපිරියක් එයාගේ හිනාව 🥰

  • @Tharindu202

    @Tharindu202

    Ай бұрын

    Niyami

  • @tharushinawanjana449
    @tharushinawanjana449Ай бұрын

    අර දෙන්නගෙ ඇක්ශන් දානාවා නොදැනෙන්න 😂❤සුපිරි ඩාන්ස් එක 🌚💗🙈😊

  • @dileepasandaruwan8661
    @dileepasandaruwan8661Ай бұрын

    කලු පාට සරමයි කමිසෙයි ඇදන් ඉන්න කොල්ලා සුපිරි.

  • @amalisandunikafernando3581

    @amalisandunikafernando3581

    Ай бұрын

  • @Shalika-fernando

    @Shalika-fernando

    Ай бұрын

    Math kamati

  • @lakmaliabekon8906

    @lakmaliabekon8906

    Ай бұрын

    ඇත්තටම එයාගෙ අමුතුම ලුක් එකක් තියෙනවා ❤

  • @minminsu3970

    @minminsu3970

    Ай бұрын

    Ow anee

  • @kaushalyaprasangani9950

    @kaushalyaprasangani9950

    Ай бұрын

    ඔව් එයා තමයි හොඳටම dance කරන්නේ

  • @user-rx7sy6sv9n
    @user-rx7sy6sv9nАй бұрын

    සුදු පාට ටී එකට කැමති අය මේ පැත්තට.. රියල් ටැමිල් ලුක් එකක් ඔයාට තියෙන්නෙ ජය වේවා 🤍🌼

  • @user-ow9qn6tl3z

    @user-ow9qn6tl3z

    Ай бұрын

    ඔව් අනේ එයා ශෝක් 🤭

  • @achcharu01

    @achcharu01

    Ай бұрын

    සුදු පාට ටිසට් කියක් තියෙනව බන්

  • @akeeshasilva8253

    @akeeshasilva8253

    Ай бұрын

    @@user-ow9qn6tl3zRandy Dance❤ @randydance504 youtube.com/@randydance504?si=K4le2JQ40a0pZs9o

  • @nimeshamirihagalla5221

    @nimeshamirihagalla5221

    Ай бұрын

    හ්ම්

  • @sanjeewanishashika6455

    @sanjeewanishashika6455

    Ай бұрын

    ❤❤❤❤❤❤

  • @NKZy000
    @NKZy000Ай бұрын

    බලන්න ඔනේ කා දිහාද කියලා හිතාගන්න බැරිව දහපාරක් විතර බැලුවා 🥺👍💗සුපිරී

  • @user-oe6bk2cr3h
    @user-oe6bk2cr3hАй бұрын

    මාරයි එ නැටුම.... ඇස් පිස්සු වට්ටනවා..... කොල්ලොන්ට මෙච්චර ලස්සනට නටන්න පුලුවන් නෙහ් කියලා හිතෙනවා...❤❤❤❤❤

  • @emalkaemalka3178
    @emalkaemalka3178Ай бұрын

    අම්මෝ කහා පාට shirt එක ඇදන් නටන අයියේ පිස්සුවක්

  • @user-qs1bz2qo3d

    @user-qs1bz2qo3d

    Ай бұрын

    ❤❤❤ekenma

  • @sandramelan9087

    @sandramelan9087

    Ай бұрын

    Harima lassanai love this

  • @PrithikaMihirani-yw7mz

    @PrithikaMihirani-yw7mz

    Ай бұрын

    Yessssss

  • @diluprashadi2890
    @diluprashadi2890Ай бұрын

    කැපී පේන්න දගලන්නෙ නැති ගුරුවරයෙක් 💗💗💗

  • @chamilajayawardhana3924

    @chamilajayawardhana3924

    Ай бұрын

    😮😢

  • @lakshmidamayanthi6980

    @lakshmidamayanthi6980

    Ай бұрын

    1000%k atta ❤

  • @amalisandunikafernando3581

    @amalisandunikafernando3581

    Ай бұрын

    අනිවාර්යයෙන් ❤

  • @samarasundara3803

    @samarasundara3803

    Ай бұрын

    කවුද ගුරුවරයා කියන්නකෝ

  • @diluprashadi2890

    @diluprashadi2890

    Ай бұрын

    @@samarasundara3803 oshan liyanage black adan inne

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840Ай бұрын

    අඩේ මරේ මරු. සුපිරියි. නියමයි. කියන්න වචන නෑ. ඒතරම් නියමයි නියමයි නියමයි. නියමෙටම නියමයි . සුපිරියි

  • @lashmanpremarathna9547
    @lashmanpremarathna9547Ай бұрын

    😊😊 සුපිරියි හරිම ලස්සනයි හැමෝම ලස්සනට නටනවා ජයෙන් ජය හැමෝටම ❤ ❤❤

  • @deepikaherath8989
    @deepikaherath8989Ай бұрын

    කහ පාට සරම kollath මරු..කට්ටියම ලස්සන ට dance kranwa😍😍😍😍😍

  • @kavithgimhan3075
    @kavithgimhan3075Ай бұрын

    වීඩියෝ එක එකපාරකට වඩා බලපු අයකෝ.❤❤සුපිරි😍😍

  • @dilinimail

    @dilinimail

    Ай бұрын

    Yellow ekkena lassanaiiiiiii❤❤❤❤

  • @chanuvidu8682

    @chanuvidu8682

    Ай бұрын

    ගොඩක් සැරයක් බැලුව එත් මදි

  • @user-rm2tx6lm7s

    @user-rm2tx6lm7s

    Ай бұрын

    10sarayak withara baluwa eth madi wage ❤❤

  • @user-ez1wx4di3f

    @user-ez1wx4di3f

    Ай бұрын

    Kiparakda kiyala mathakath na.godak sarayak baluwa

  • @ShakyaAmarasinghe-oz7cr

    @ShakyaAmarasinghe-oz7cr

    7 күн бұрын

    කොච්චර බැලුවත් අැතිවෙන්නැ😍😍

  • @PAHASARAVILOG12478
    @PAHASARAVILOG12478Ай бұрын

    අම්මෝ බඩ වැල් ඇබරිලා යකෝ හිනා වෙලාම...ඒක පට්ට bro.... උබලා සෙට් එකටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IreshaNilmalii
    @IreshaNilmaliiАй бұрын

    ලස්සනට කට්ටියම හොඳටම නැටුව. මාරු .සුපිරි 😅😅😅

  • @galaxycat4215
    @galaxycat4215Ай бұрын

    අපේ කොල්ලො මෙහෙම නටලා කරලා හොඳින් ඉන්නවා දකින කොට තියන සතුට ❤

  • @samadhinisansala6171
    @samadhinisansala6171Ай бұрын

    අනෙ මේ කොල්ලො ටික නම් තනිකර පිස්සුවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ❤ ඇස යොමන තැනක ඒ සිංදුවට නටපු අයියලා දෙන්න නම් මරු..❤😘😍

  • @hirunibhagya6314
    @hirunibhagya6314Ай бұрын

    අම්මෝ පිස්සුවක් ඇත්තටම ...සුපිරියටම නටනවා ආදරෙයි ❤❤❤❤❤

  • @shriyanishriyani2825
    @shriyanishriyani2825Ай бұрын

    නියම ගුරුවරයෙක් සහ ගෝලයෝ ටිකක්.ආදරෙයි ඔක්කොටම.හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕනි ඔයාලා ඔක්කොම

  • @kavithgimhan3075
    @kavithgimhan3075Ай бұрын

    ඔශාන් මල්ලී ඔයා නම් සුපිරි කොල්ලෙක්.ජයෙන් ජය...👍👍👍👍😊😊😊😊❤❤❤❤

  • @nayanapremaratne4062
    @nayanapremaratne4062Ай бұрын

    ඔෂාන් ඇස යැමන යොමනතැන්වල හමුවක්නේ ඔබෙ රුවයි පට්ට

  • @nilminiperera1221
    @nilminiperera1221Ай бұрын

    මාරම ලස්සනයි ..🥰🥰🥰🥰..කහපාට ෂර්ට් එක ඇඳන් හිටපු කෙනාගෙ හිනාව..❤️❤️❤️❤️

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605Ай бұрын

    Waaaaaaaaw .නියම කොල්ලො set එකක් .Well Performed and really enjoyed .Its a super entertaining creation .අනේ අපේ කොල්ලො මේ විදියේ වැඩ්ඩො කොයල දැක්කම ලන්කාවට එන්න හිතුනා.පසැල් ජිවිතය මගේ දෙපාලගට ගෙනාව.Thanks ,putha ඔයා ලට...මේක train කරපු Dancing Instructor ටත් I have to thsnk and appreciate .I love Artistic sense abd music.ඔයල සැම දෙනාටම බහුල දේව ආශිර්වාද‍යත් දිව්‍යමය මග පෙන්වීම ත් ප්‍රාර්ථනා කරනව .හරිම ලන්කාවට ආවාම දකින්න එනව.God Richly bless you ...ජේසු පිහිටයි පුතා .❤❤❤

  • @Eranga-Lochana
    @Eranga-LochanaАй бұрын

    කහ කමිස මල්ලිගෙ බොලිවුඩ් පෙනුමක් තියෙන්නෙ සිරාම

  • @maddevithanage9562

    @maddevithanage9562

    Ай бұрын

    එකඟයි ඈ❤

  • @cyrilbentara9464

    @cyrilbentara9464

    Ай бұрын

    එයා ගෙ නම???

  • @VILLAGECOOKSLL-gy9my

    @VILLAGECOOKSLL-gy9my

    Ай бұрын

    Wije kumarathumga wage

  • @Eranga-Lochana

    @Eranga-Lochana

    Ай бұрын

    @@VILLAGECOOKSLL-gy9my ow.. Ea wage thamai tikak 😍

  • @user-br5cq7uo9b

    @user-br5cq7uo9b

    Ай бұрын

    Odatha​@@cyrilbentara9464

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911Ай бұрын

    සුපිරි කියන්නේ එලකිරි සුපිරි.. කහපාට shirt එක මරු

  • @HMRathnayaka-fy2ru
    @HMRathnayaka-fy2ruАй бұрын

    Dancing එක දැකලා ඇස් පිල්ලන් ගහන්නත් අමතක උනා.. එතරම් සුපිරි dance එකක්

  • @MalkanthiIhalage-bn6sn
    @MalkanthiIhalage-bn6snАй бұрын

    කහ පාට shirt එක හිරු අවුරුදු කුමරයා 2nd place නේ♥️ එයාට කැමති අය මේ පැත්තට 🐼💕

  • @user-jt4ld8zi5b

    @user-jt4ld8zi5b

    Ай бұрын

    😋😋🥰

  • @user-jb5yx6jz8j

    @user-jb5yx6jz8j

    Ай бұрын

    💛💛💛🖤🖤🖤

  • @user-jb5yx6jz8j

    @user-jb5yx6jz8j

    Ай бұрын

    💛💛💛💛

  • @l.ramanikemanike8112
    @l.ramanikemanike8112Ай бұрын

    කහ.පාට.සර්ටි.එක.ඇදලා.ඉන්න.කෙනා.ඇස.යොමන.සින්දුවට.දාන.ඩාන්ස්.එක.මාර.ලස්සනියි.මම.ඒක.ගොඩක්.පාරක්.බැලුවා..කුවෙිටි.එකේ.ඉදලා..සියලුම.දෙනාට.සුබ.අලුත්.අවුරැද්දක්.වෙිවා.බුදුසරනයි❤❤❤❤❤❤❤❤

  • @anuradhamadushani186
    @anuradhamadushani186Ай бұрын

    කියන්න වචන නෑ මෙච්චර කාලෙකට බලපු හොදම dance එක අම්මෝ සුපිරියි ❤❤

  • @lilanihemali4229
    @lilanihemali4229Ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ....❤❤

  • @janiyaslmax
    @janiyaslmaxАй бұрын

    ඇත්තටම සුපිරි සහෝදරයා .අලුත් විදිහෙ අලුත් තාලෙ ❤❤❤❤❤කියන්න වචන නෑ බන් වචනේ පරිසමාප්තියෙන්ම පට්ට.

  • @maduwanthipeeligama9803
    @maduwanthipeeligama9803Ай бұрын

    ලා නිල් සරමයි,සුදු කමිසෙයි ඇදලා ඉන්න කොලුවා දිහාමයි බැලුවේ ඔන්න.....good talent

  • @ireshalakmali6876

    @ireshalakmali6876

    Ай бұрын

    Eya diha Mai belenne

  • @Shaki_Lokuliyana_Dance
    @Shaki_Lokuliyana_DanceАй бұрын

    නටපු අපිටත් ඉවසිල්ලක් නැ 🤭

  • @HiruniWathsala-wz7rr

    @HiruniWathsala-wz7rr

    Ай бұрын

    Rosa pata Shirt aiya me ❤

  • @user-jf1in3lw7i

    @user-jf1in3lw7i

    Ай бұрын

    නටපු නැටිල්ල මරු❤😂

  • @nipuniranasinghe8222

    @nipuniranasinghe8222

    Ай бұрын

    Shakitha malli supiri aaa😊

  • @anuththarahansika3535

    @anuththarahansika3535

    Ай бұрын

    මරු ඒ නැටුම 👍💫

  • @sadeekamuthukumarana

    @sadeekamuthukumarana

    Ай бұрын

    Me lankawe newei ne meka thibune

  • @user-bz4gs6nf8z
    @user-bz4gs6nf8zАй бұрын

    මාරම ලස්සනයි..හැමෝම එක වගේ...🎉😊😊😊

  • @chandrikalusena4762
    @chandrikalusena4762Ай бұрын

    අඩෝ සුපිරි බං ❤❤

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062Ай бұрын

    සුදු ශර්ට් එකයි, කහ සරමයි ඇදන් ඉන්න boy ලස්සනටම dance කරනවා

  • @user-te8nl9er9s

    @user-te8nl9er9s

    Ай бұрын

    Eya nan supiri❤❤❤❤

  • @nipunikasewwandi6078

    @nipunikasewwandi6078

    Ай бұрын

    superb

  • @ChamariParanamanna-wv2pe

    @ChamariParanamanna-wv2pe

    Ай бұрын

    👍👍👍👍

  • @user-uu5bd8qk9o

    @user-uu5bd8qk9o

    Ай бұрын

    ❤❤❤

  • @Navanjalee

    @Navanjalee

    Ай бұрын

    එයා තමා ලස්සනම

  • @lalkumaradasa6504
    @lalkumaradasa6504Ай бұрын

    ඒකාකාරිත්වයෙන් මිදුණු ලස්සන නැටුමක්. My fav Male Dancer ❤ Best wishes to all of you...!!

  • @kawishkachathumina2542
    @kawishkachathumina2542Ай бұрын

    මරු කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .මේක නම්😊 පිස්සුවක් ❤

  • @user-dh9xk1tw1j
    @user-dh9xk1tw1jАй бұрын

    සුප්පා බන් අම්මපා...❤❤❤❤❤

  • @Anuththara-eq9kh
    @Anuththara-eq9khАй бұрын

    ඉසුරැ අයියගෙ ඇක්ශන් මරැ😂.ඇස යොමන තැනක සිංදුව ගිය දුරක් 😂

  • @navodachanchala6105
    @navodachanchala6105Ай бұрын

    කහ ෂර්ට් එක මරු . හිනාව dance එක superrb 😍🤟

  • @renukakumari5199

    @renukakumari5199

    Ай бұрын

    Ayage hinawa hari sundarai

  • @madhuwathsala5651
    @madhuwathsala5651Ай бұрын

    මාරම ලස්සනයි

  • @tharu4202
    @tharu4202Ай бұрын

    Supiri oyaalage dance..ආසාවෙන් බලන්නෙ..

  • @suba5395
    @suba5395Ай бұрын

    හොලිවුඩ් කෝලිවුඩ් මොකටද මෙන්න අපේම කොල්ලෝ. සුපිරි

  • @ireshaedirisighe8612
    @ireshaedirisighe8612Ай бұрын

    සුපිරි කොල්ලෝ ටිකක්. පට්ට ලස්සන ඩාන්ස් එකක්. කෙල්ලෝ බාගෙට ඇදගෙන නටන ඒවා වගේද මේවා

  • @greentela105
    @greentela105Ай бұрын

    පට්ට.......... පට්ටයි❤❤❤❤❤❤❤❤❤

  • @asha247
    @asha247Ай бұрын

    පට්ටම ලස්සනයි... සුපිරියි ඩාන්ස් එක😘❤️

  • @imeshagamage9674
    @imeshagamage9674Ай бұрын

    කී දෙනෙක් නැටුවත් ඇහැ යන්නෙ ම කහ ෂර්ට් එක ඇඳන් ඉන්න මල්ලිට....❤

  • @RanilUdayanga-ht9er

    @RanilUdayanga-ht9er

    Ай бұрын

    එයානම් සුපිරි

  • @SleepyDarts-sd4pu

    @SleepyDarts-sd4pu

    Ай бұрын

    Hamooma dakshari lassanaei

  • @nadeeshafernando8565

    @nadeeshafernando8565

    Ай бұрын

    Matath.hinawath lassanay

  • @user-ut8jk9su5v

    @user-ut8jk9su5v

    Ай бұрын

    Aththatama kaha mare maru

  • @nayanadarshani8028

    @nayanadarshani8028

    Ай бұрын

    ඔව්.ඇහැ යන්නෙම එතනට.කහ කුරුල්ලා නියමය් .film වලටත් ගනීවි.

  • @tharivlogs1755
    @tharivlogs1755Ай бұрын

    කොල්ලො සරම ඇන්දාම වෙනම ලස්සනක් තියෙන්නෙ තෙලිගු film එක්ක Dance 🕺 එකක් වගේ පට්ට ඔශාන් අයියේ 😃😍👍👌❤️

  • @pradeepudayakumara3938
    @pradeepudayakumara3938Ай бұрын

    සුපිරි ඩාන්ස් එකක් සර්.මගෙ ජීවිතේ දැකපු සුපිරිම ඩාන්ස් එක මේක 👊.ජය වේවා 🙏

  • @user-tu5go4zo6y
    @user-tu5go4zo6yАй бұрын

    අැස යොමන තැනක සිංදුවට දාපු ඩාන්ස් එක සුපිරි. එ් කපල් එක දාපු අැක්ටින් කියල වඩක් නෑ මරු.❤❤❤❤❤❤

  • @SadhuUdeshi
    @SadhuUdeshiАй бұрын

    ඔෂාන් සර්ට තමා හිත ගියේ...🥺❤

  • @MoliGo-fp9fp

    @MoliGo-fp9fp

    Ай бұрын

    කවුද මෙතනින් ඔෂාන් කියන්නේ? කහ පාට සරම ඇඳන් සුදු shirt එක ඇඳන් ඉන්න කෙනාද?

  • @maheeshanethmini8799

    @maheeshanethmini8799

    Ай бұрын

    ​@@MoliGo-fp9fpKalu shirt ekai saramai adan inna kena

  • @r.rodrigo1150
    @r.rodrigo1150Ай бұрын

    හරිම ලස්සනයි . හරිම ප්‍රිය මනාප . පුතාලා ටිකක් . කට්ටියම.දක්ෂයි ..ඇස යොමන .. ඒ ගීතයට . නටපු . විදිය හරි වෙනස් . ලස්සනක් . අගෙයි ජේසු පිහිටයි පුතාලා . සියළු දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimamadushani9504
    @chandimamadushani9504Ай бұрын

    👍👍👍👌👌👌 පට්ට 👍👍👍👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimeshadilrukshi3332
    @nimeshadilrukshi3332Ай бұрын

    මාරම ලස්සනයි good luck

  • @nipunianuththara8141
    @nipunianuththara8141Ай бұрын

    අම්මෝ ගිය අවුරුද්දෙ එක තාම බලනවා...🥲❤මේ පාර එක දානකන් බලන් හිටියෙ..මරු..❤

  • @thathsaranithenujana8249

    @thathsaranithenujana8249

    Ай бұрын

    සිරා ආ. 😂

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    Ай бұрын

    ගිය අවුරුද්දෙ එක බලන්නෙ කෝමද 😢😢 ,,දන්නවනම් කියන්න

  • @nipunianuththara8141

    @nipunianuththara8141

    Ай бұрын

    @@ShashikaGayashani-bo2ml oshan liyanage kiyal sarch karal balnna

  • @ShashikaGayashani-bo2ml

    @ShashikaGayashani-bo2ml

    Ай бұрын

    @@nipunianuththara8141 harii 💞

  • @galahakumburage
    @galahakumburageАй бұрын

    Wow ඒක සුපිරි පට්ට.... දක්ෂ කොල්ලො ටිකක්....❤️❤️❤️

  • @donaljunggren7020
    @donaljunggren7020Ай бұрын

    මන් හරි ආසයි ආනන්දෙ කියන සින්දුවට නටන එකට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ❤❤❤

  • @hashininissansala55
    @hashininissansala55Ай бұрын

    කෙල්ලොන්ගේ නැටුම් පාරාදයි කොල්ලොන්ගේ නැටුම් වලට ❤❤❤🎉🎉🎉🎉🎉❤

  • @susanthikaalahakoon7678
    @susanthikaalahakoon7678Ай бұрын

    ඔක්කෝමලා මරු.පට්ට ටැලන්ට්.ජය වේවා.කෙල්ලො නතුව දැක්ක ලස්සන වැඩක්.

  • @o___u___6537
    @o___u___6537Ай бұрын

    සෙටෙකමා මරු❤ කහ සරමයි කහ ෂර්ට් එකයි යෝහ් 🥰🤩

  • @user-dt6zb6bo2i
    @user-dt6zb6bo2iАй бұрын

    සුපිරි ම වැඩක් ඇස යොමන තැන ඩාන්ස් නම් මරු ඈ

  • @sl.gayanmaxa4994
    @sl.gayanmaxa499418 күн бұрын

    1M ගැව්වා එහෙනම් 😁❤️...

  • @kumarikumari5164
    @kumarikumari5164Ай бұрын

    අම්මෝ බලපූ වාර මතක නෑ කපල් එක පරාදයි කහා පාට එකක් ඇදගෙන ඉන්න කෙනා පට්ට ❤❤❤❤

  • @buddikajayantha9503
    @buddikajayantha9503Ай бұрын

    මහන්සි වෙලා කරපු වැඩක් උත්සාහය අපතේ ගිහින් නෑ. ලස්සනයි 🌹🌹

  • @SaduniLakmali-en8sw
    @SaduniLakmali-en8swАй бұрын

    මේක නම් පිස්සුවක් අයියේ. මාරම ලස්සනයි . හැමෝම හොදටම කරනවා. Good job ❤❤❤❤

  • @rashanisovis4656
    @rashanisovis4656Ай бұрын

    සුපිරි 😍 හරිම ලස්සනයි 😍 😍

  • @user-cf6dw8os3z
    @user-cf6dw8os3zАй бұрын

    ඇයි අප්පා අපේ කලු කිට් එකගේ දගේ කවුරු වත් දැක්කෙ නැද්ද❤❤❤❤❤❤❤😂😂😂😂

  • @roshanty02

    @roshanty02

    22 күн бұрын

    Eya tamai lassanatama natanne

  • @SuselaSampath

    @SuselaSampath

    22 күн бұрын

    Ow eya lassanata natanawa

  • @user-wj3ij8ur1n
    @user-wj3ij8ur1nАй бұрын

    සුපිරී🔥🔥 ඔශාන්❤❤ නියම දක්ශයෙක් 👌 නියමයි පට්ට...❤❤❤❤

  • @surekachandimali9490
    @surekachandimali9490Ай бұрын

    හරීම ලස්සනයි.සුබ පැතුම්.

  • @dilanidilrukshi1454
    @dilanidilrukshi1454Ай бұрын

    මම අද තමයි vidio ekaka බැලුවෙ .ඇත්තටම නියමයි .හිනත් යනවා එයාලාගේ ඇක්ටින් වලට . ලස්සනයි ඩාන්ස් එක . අපෙන් සුබ පැතුම් ඔයාලාගේ ටීම් එකට.

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dgАй бұрын

    ඉන්දියන් බෙස්ට් ඩන්ස්ලා වගේ තමා ලන්කාවෙ මෙ සෙට් එක නියමයි brothers

  • @user-fc8eu4kn7j
    @user-fc8eu4kn7jАй бұрын

    අම්මෝ කීපාරක් බැලුවද දන්නේ නැ ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.. 👌👌👌👌 සුපිරි 👌👌👌💐💐

  • @cj5214
    @cj5214Ай бұрын

    පට්ට ඩාන්ස් එක keep it up guys!

  • @rasikadulani5190
    @rasikadulani5190Ай бұрын

    මරේ මරැ අපිටත් නැටවෙනවා❤👍super❤

  • @rsdanceacademy9535
    @rsdanceacademy9535Ай бұрын

    නටපු අපිත් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤😂😂

  • @user-fr2nd2hd3g

    @user-fr2nd2hd3g

    Ай бұрын

    Ammo ethi wenne ne .kocchara beluwat

  • @sachininisansala6426
    @sachininisansala6426Ай бұрын

    කහ කමිසයක් ඇදගෙන ඉන්න කෙනා ලස්සනට act කරනවා❤️

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117Ай бұрын

    සුපිරි සිරාවට 👑👑👑👑👑👑🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰කහා පාට ටිෂට් nambar 01 fast 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @user-ru5hd1kh4p
    @user-ru5hd1kh4pАй бұрын

    නියමයි 👌👌👌👌👍

  • @user-xt4yu4rf1l
    @user-xt4yu4rf1lАй бұрын

    මංනම් ආසම ආනන්දේ song එකට දාපු dance එකට

  • @amalisandunikafernando3581

    @amalisandunikafernando3581

    Ай бұрын

    MAMATH❤

  • @hansiii3559
    @hansiii3559Ай бұрын

    කහා අයියා විතරක් නෙවෙයි ඒයා එක්ක නටපු සුදු එකක් අදන් නටපු අයියාත් ගොඩක් ලස්සනයි🐏❤😒😙

  • @KaveeshaKaveesha-ov3dh
    @KaveeshaKaveesha-ov3dhАй бұрын

    සුපිරි dance එක ❤❤❤

  • @soorya8110
    @soorya8110Ай бұрын

    ගොඩක් ලස්සනට නැටුවා.සුභ පැතුම් ඔයාල හැමෝටම

  • @sashrandhirdance4330
    @sashrandhirdance4330Ай бұрын

    නටපු අපි❤️.. OLDS 4Ever 🔥❤️

  • @Ureshauresha
    @UreshaureshaАй бұрын

    බලපු අපිටත් නිකන්ම නැටවෙනවා.තැන අදාලම නැතුව එ තරමට ලස්සනයි..❤❤❤❤..oll the best.

  • @user-ig2er
    @user-ig2erАй бұрын

    කහ සරමයි කහ ශර්ට් එකයි පිස්සුවක් ❤අනිත් අයගෙ dance එකර්හ් සුපර් ❤

  • @JeewanAnurudda-dm9xe
    @JeewanAnurudda-dm9xeАй бұрын

    සුපිරි dance ඇක්ට් ටිකක් මරු ❤️❤️👍👍 වැඩක්

Келесі