Dagakara Oya Dasa covered by Api Machan
Ойын-сауық
Dangakara Oya Dasa - Original Singer Sanath Nandasiri
Cover version by Api Machan
Lyrics - Sunil Gunawardhana
Music - Ranjith Perera
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. we created this with love as a tribute to Mr Sunil Edirisingha , Dr Rohana Weeranigha and Mahinda Chandrasekara. Not for commercial use.
Api Machan - 0777577790
Пікірлер: 762
විකාර සින්දු අහල එපා වෙලා තියන වෙලාවක,අලුත් කොල්ලෝ කියන මේවගේ සින්දුවක් අහන්නත් සතුටුයි
@kishanwarasingha2262
7 жыл бұрын
superb my dear brothers.congratulations.
@dr.dayaratnewijesinghe2341
7 жыл бұрын
thanks lot. really enjoyed.
@janaksenarathana1449
7 жыл бұрын
Praveen Widanapathirana ♥️📢
@ranjithdissanayake7663
6 жыл бұрын
Praveenma Widanapathirana . Ethatama ahanna assay
@ranjithdissanayake7663
6 жыл бұрын
Ethatama lassanay epe wennetuwa ahanna puluwan
වැඩි කාලයක් යන්න කලින් ලංකාවේ අනික් ගායක කණ්ඩායමුත් ඔබව අනුකරණය කරාවි. ඒකාලය එනකල් මග බලන් ඉන්නේ ලංකාවේ තිබුන අර්ථවත් සහ කනට මිහිරි සංගීතය ලංකාවෙන් නැතිවී යන දිහා කණගාටුවෙන් බලාසිටි කෙනෙක් විදිහටයි. ඔබලා හැරවුම් ලක්ෂයක් වේවායි ප්‍රර්ථනා කරනවා. කවදාවත් රල්ලටනම් අහුවෙන්න එපා.. පරණ ගායකයින් ගේ ගීත වුනත් කමක් නැහැ. මේ වගේ ලස්සනට ගායන කරලා අනාගතයට ලබාදෙන්න. ඊක මහා පින් කමක්. ඔබගේ හැම ගීතයකටම හරිම ආදරෙයි. ඔබ සියලු දෙනගීම කට හඬවලට ආදරෙයි. දිගු ගමනක් යන්නසියාලු දෙවියන් ඔබව රකින්න කියල ඉල්ලනවා. බුදුසරණයි ඔබේ මුලු කණ්ඩායමටම.
@surangasusanthaliy9970
7 жыл бұрын
True
@priyanthamalkanthi5116
6 жыл бұрын
eka aththa
@johnsisith4872
5 жыл бұрын
you're correct man...wayo brick house sessions👌👌👌
ෂා..සීතල වහින හැන්දාවක රොටියක් හොද සැර ලුනු මිරිසක් එක්ක කාල..රස්නෙ ප්ලෙන්ටි එකක් ගැහුව වගෙ අමුතුම කික් එකක් එනව උබලගෙ සින්දු අහද්දි
@ApiMachan
6 жыл бұрын
+Eranda Wickramarathna thanks machan
@thelahirusiri
6 жыл бұрын
Nice Comment :)
@ruwandissanayake6803
5 жыл бұрын
Rotiyata lunu madhi
@Asank6969
5 жыл бұрын
Eranda Wickramarathna Nice 👍
@sds1768
5 жыл бұрын
I agree
මේ කටහඬවල් ටික තමා මගෙ ජීවිතේ 🥺❤️ අම්මෝ මේ කටහඬවල් ටික ඇහෙනකොට තියෙන feeling එක කියල වැඩක් නෑ....වෙනම ලෝකෙකට යනවා 🎙️💕
@ApiMachan
2 жыл бұрын
❤️❤️❤️❤️
මඳ අඳුරෙ කූල් බියර් එකක් එක්ක,පරිප්පු කඩල ඇට ටිකක් හපන ගමන් 😍
පැරණි ගීත මේ විදියට අහන්න ලැබෙනවනම් හරි සතුටුයි. ගොඩක් ලස්සනයි. සුබ පැතුම්!
බඩාගෙ කඩහඩ ලස්සනය් ..😍😍👍👍....ජයවෙවා කට්ටියට ම...
දගකාර ඒ දෑස දුටුවා එදා....... දුර ඈත පාසැල් වියේ.......... ("හරිම ලස්සනයි ....💖💖") Good Luck.....👍👍
සනත් නන්දසිරි මහතාගේ පූර්ව නිර්මිත තනුවකට මේ ගීතය සුනිල් ගුණවර්ධන මහතා අතින් රචනා වෙන්නේ 1979 සැප්තැම්බර් 30 දිනයි. ඒ ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දිනයේ දී යි. මේ ගීතය රචනා කරන්න ගුණවර්ධන මහතාට අවස්ථාව ලබා දී තිබෙන්නේ මල්කාන්ති නන්දසිරි මහත්මියයි. පූර්ව නිර්මිත තනුවට වචන යොදන්න එතුමාට කිසිම අදහසක් ආවේ නැහැ. නන්දසිරි මහතාම ගුණවර්ධනයන්ට යෝජනා කරනවා, "මල්ලියේ ඇස් දෙකෙන් ලියුමක් ලිව්වා කියන හැඟීම ඇතිවෙන්න ලියමු" කියලා. නමුත් මේ ගීතයේ ප්‍රබලම වදන් පෙල නම් ඇත්තටම සනත් නන්දසිරි මහාචාර්යතුමාගේ ම අදහසක්. සුනිල් ගුණවර්ධනයන් පවසන පරිදි, එතුමා නිවසේ නාන කාමරයේ ඉඳගෙනම කෑගහලා කිව්වලු, "මල්ලියේ! ඔතනට දසුනින්ම හසුනක් මවා කියලා යොදමු." කියලා!!!
@ApiMachan
7 жыл бұрын
+Madhawa Wijesekara ස්තුති මචන්
@sampathpanwila5631
5 жыл бұрын
Meke thanuwa Clarance wijewardana mahathmayage neda
@lalithudara5565
5 жыл бұрын
K
@nalakanishantha2314
4 жыл бұрын
borukiyannaepa
@mahithdewmika5944
4 жыл бұрын
Thank bro
*අම්බෝ බං උබලගෙ හැම සිංදුවක්ම එකකට එකක් දෙවනි නෑ...keep it up...Excellent work අපි මචං ආදරෙයි උබලට* ❤
කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැ...එ තරමටම ලස්සනයි ඒ හඬවල තියන ආකර්ශණය...අතිතයට ගෙනියනව හිත 😍
ගීතයේ මුල් ගායනයට කිසිදු හානියක් නොකර ලස්සනට කියනවා...
මේ වගේ දෙයක් කරන්න දගලන, ඒත් කරගන්න බැරි එවුන් තමයි dislike කරන්නේ😏😏
@foxy-zv5pf
3 жыл бұрын
ඒක නම් ඇත්ත.කොච්ව්ර හොද දෙයක් දැම්මත් ඩිස්ලයික් කරන ගෝතෙයො සෙට් එකක් ලන්කාවෙ ඉන්නවනෙ.ශික්.දේව සාප ඕකුන්
@nadeekarathanamalee2349
2 жыл бұрын
👌eeka aththa
@moon.1111.
10 ай бұрын
ඔව් 😒❤️
ඇත්තටම අගය කරන්න ඕනෙ දෙයක් ....රසවින්දනයට අලුත් අරුතක් ..සුභ පැතුම් ..machan .
කොච්චර කල් ගියත් එපා වෙන්නෙ නෑ api machan❤️ අහන්න අහන්න ආස හිතෙනව😍
ඇස් දෙකට සහ දෙසවන් වලට දැනෙන සහනය හදවතේ පතුලේ නිදන් වෙනවා..සුභ පැතුම් සමග ස්තුතිය ඔබ සියලුදෙනාටම..
නව්ය කරනය කියන්නෙ මෙකට....නෑතුව හුචු හුචු ....ගාලා..හූ කියන එකට නෙවෙයි..ohoma yan api...neda machan...
Nice cover. ආසම සින්දුවක් ලස්සනටම ගායනා කරනවා....
ගැළපෙන වැඩ ගැළපෙන කාලෙට 🎶🎶🎶🎶🎤🎤🎤🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
මේ ගමන නවත්තන්න එපා දිගටම අලුත් විදියට කරන්න පරන අයත් එක්කම 😍❤️
@ApiMachan
2 жыл бұрын
❤️❤️❤️❤️
දැන් ඉන්න පරම්පරාවට මෙහෙම හරි පරණ ගීත නව්‍යකරණයෙන් ඉදිරිපත් කිරීම ගැන මගේ හද පිරි ස්තුතිය මචංලාට,,ඉදිරියටම යන්න,,සුබපැතුම් 💐👍👍👍
අපි මචන් ආදරෙයි ගොඩාක්.නියමයි .
Wow mama harema asai me geethayata. Best wishes . Lovely Chandrika Athurugiriya. 👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
උඹලගේ හැම සින්දුවම හරිම ලස්සනයි Api Machan ... Wish you all the very best for a loooong Journey in Music....
ලංකාවට ඕනම කරන බෑන්ඩ් එකක්😍😍ආදරෙයි ඔයාලට💟💟💟😘😘😘
I think i viewed it thousands of time👏👏👏😍😍😘
Mmmmmmm ලස්සනයි ලස්සනයි kohomada ochchara lassanata kiyanne machan thawe thawe lassana සිංදු kiyanna mama balagena innawe oyalata bidu saranaiii
Highly talented I like their style good luck Machanla!!!!!
උදයේ හවා අපි හමුවී එදා... දෙඩුවා බැදීලා සෙනෙහේ... Such great voices. Thanks guys
දඟකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ .. නොදැනීම අපගේම සිත් යා වුණා දසුනින්ම හසුනක් මවා ..😍😍 ♥️AG♥️
@ApiMachan
3 жыл бұрын
Thanks
@beforenow5109
2 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzread.info/dash/bejne/pHx8z5OeeNaxaLA.html
This is my favorite song from you guys, such beautiful melodious voices and beautiful music too...
මෙච්චරටම අතී දක්ෂයො කීප දෙනෙක් මෙහෙම එකට එකතු වෙලා මේ කරගෙන යන වැඩේ නම් අති විශිෂ්ටයි. භේද නොවී හැමදාමත් එකට වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
Simply amazing! The good thing is you guys don't have the cheap visual story. We can enjoy the music! Thank you for the great music you have re-created. Best Wishes!
Kiyana hama sinduwama lassanaiiii oyala lassanata kiyanawa 👍👍👍👍👍👍👍👍👍👍👍👍
වෙන මොනා කියන්නද..එළකිරි👍👍 ආදරෙයි ඔයාලා හැමෝටම❤️❤️
අාසම සින්දුවක් අාදරෙයි තොපිට නවත්තන්ඩ එපා තව..ඕනා... මරනව මචන්...😛 තොපිව නැවැත්තුවොත්...😘😘😘😘
@kapilapriyankara5235
3 жыл бұрын
😱😱😂😂😂😂
mama dakka dagakaara daasa mudithaa but i missed her , never talk even 1 word till today
මෙ song එක පලවෙනියටම සීන්ග් කරන කෙනාගෙ නම මොකක්ද 🥺❤ අනෙ එයගෙ එ කටහඩ හරිම ලස්සනයි❤❤ , එත් apimachan ඔයලා ගහාන මැතකාලීන් සීංදුව වල එයව හොයා ගන්න නැ , එත් හරිම ලස්සනයි එයගෙ කටහඩ , දන්න කෙනෙක් ඉන්නවානම් අනෙ මට නම කියන්නකො ❤❤🥺🥺
මේ සින්දුව මෙහෙන්මම ලියලා,12 වසරේ ඉන්න මට,10 වසරේ නංගිට දෙන්න හිතුන වාර අනන්තයි 💔😭
@ApiMachan
Жыл бұрын
❤️❤️❤️
@moon.1111.
9 ай бұрын
❤️😔
ගොඩ කාලෙකින් ලස්සන සින්දුවක් අහන්න ලැබුනේ.. ගොඩක් ලස්සනයි. සුබ පතනවා හැමෝටම.
@buddhikaroshan9095
6 жыл бұрын
kaveeshaa dharmakeerthi හි හී 💐👋
ඔන්න ලයික් කලා සබ් කලා.කමෙන්ටි කලා .සුපිරි හොදෙ
@ApiMachan
2 жыл бұрын
Thanks
අනේ බං රතන සූත්‍රයත් ඩිස්ලයික් වෙන කාලයක් මේක මොලයක් නැති උං ඕනෙ තරං කියයි ඒත්.. api machan ඔයලා හැමදාම එක
@uvindubhashana4639
3 жыл бұрын
Patta gays
Cover songs nam api machan thamay SUPERB music and voice
සුන්දර super වැඩක් 🌷🌷🌷🌷
අතීතයට හිත ඇදිලා ගියා..🥺😢
ලස්සනයි...අතීතයට දුවගෙන යන්න හිතෙනවා❤
Api machan exactly you guy's did great justice to this great masterpiece song(: specially to the original song ) .i think sanath nandasiri Sir also will be very proud of you guy's I wish you t guy's very best of success. .
ලස්සනයි තවත් මේ වගෙම සීංදු කරන්න
Ma dangakara wayasa pasukara mahalu viyehi 67 pasuwemi. Visramika bani 1 uhaka. Eheth obage charikawata mama asai. Oba samata theruwan saranai. Thariq...
@ApiMachan
2 жыл бұрын
❤️❤️❤️
Me sinduwen kiyawenne mage adara kathawamai
Harima lasanai..🙋🙋🇱🇰🇱🇰ithina yaluwana..dasa abimana githayama..rana wiru githayama..kiyamuuu.👌👌❤️❤️🙋🙋🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶
දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි.......
4 young talented singers all can sing bit like group SANAM from India
all the best ayyala oyala lanka mathawata adambarayakma wewa
හරිම ලස්සනයි එපා වෙන්නෙනැ.
@ApiMachan
2 жыл бұрын
❤️❤️❤️❤️
@beforenow5109
2 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzread.info/dash/bejne/pHx8z5OeeNaxaLA.html
Me kollo riddanne nathiwa piirimadina set ekkak mama vindinawa hadawathinma yanna godak dura oyalata nawathina thanakwat rest ekak ganna thanakwat labenne na mama godak vinda machan
@ApiMachan
2 жыл бұрын
❤️❤️❤️❤️
I am willing to see your live show... Hope I could .... Anyway the music, voices and visual all are heart touching.....
Guys you guys have the best voice. I am proud to have a band like you in Sri Lanka. Good luck 🤞
2022 අහන කට්ටිය කො 🥰❤️
@ApiMachan
2 жыл бұрын
Thanks
@thiwankamalithz4061
Жыл бұрын
@@ApiMachan මොකො බන් අලුත් දෙයක් නෑත්තෙ..
@priyankaadithya8968
Жыл бұрын
👍👋👋
It's just like a meditation...so calming... wonderful 😍
@chamaramadushan9245
4 жыл бұрын
Adarei Api Machan❤️😘❤️😘❤️❤️❤️
Such soothing voices of the these young men.....very refreshing songs and love the country backgrounds. All the best guys!
Godak lassanai. One of my favorite 🌸
@ApiMachan
2 жыл бұрын
Thanks
Aneeee harima lassanai 🤗🤗🤗🤗🤗🤗..voices kiyala wadak nha..❤️❤️❤️
Wawuu ගොඩක් ලස්සනයි ...good luck api machan team..
Harima lassanai oyalage sindu ahaddi hithata mara sanasillak danenne oyalata thawath me wage sindu kiyanna shakthiya labewa!!!!!
කියන්න වදන් නෑ යාළු එකෙන්ම සුපිරි
Patt
Oylge covers okkm blala thynwa...aluth ewath blnwa...adareiiii.....😍😍😍😍♥️♥️♥️😍😍😍😍
@beforenow5109
2 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzread.info/dash/bejne/pHx8z5OeeNaxaLA.html
super star missed your voice harsha..u deserve the crownn
@sohankavisha6376
7 жыл бұрын
yep! that's correct!Harsha u deserve to be the superstar,anyway this work is amazing guys u guys are awesome!api machan thumbs up!!👍👍
@tharakadinesh2591
6 жыл бұрын
harsha oyage voice ela math patta asai super star eke sing kala elata.
Eththatama puduma sathutak denenne.. All the best api machan 😍😍😍😍
නිසල් අයියා නම් අපේ school එකේ පොඩ් කාලේ ඉදන් එයා අපේ school එකට පිට පිට සම්මාන ගෙනාවා මත්තෙගොඩ school අය like එකක් දාන් යන්න
Patta machan.sirawata.bokka.
තාමත් අහනෝ ❤🎉
Dangakara oya desa dutuwa eda.. Lassanai sinduwa.❤️❤️
@ApiMachan
3 жыл бұрын
ස්තුතියි
@beforenow5109
2 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzread.info/dash/bejne/pHx8z5OeeNaxaLA.html
නියමයි අපි මචන්
හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි
Wow amazing..❤👌🏻🌹🌹🌹
Very nice.good job!!!!
Shaa niyamai harima aswadayak me githa asena wita danena sathuta thanks oyalata
Do some more covers guys ❤️😍 good luck and keep it up ❤️😍
ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
Machans you all best
දගකාර ඔය දෑස දුටුවා එදා... දුර ඈත පාසල් වියේ...
So lovely excellent, superb vocal all the best guys
Feeling very happy and emotional...😍😍😍
දගකාර ඔය දෑස.....ඇත්තටම ලස්සනයි....good luck bro....
Ek lassanai
ඇත්තටම මට ඔය වගේ අත්දැකීමක් තියෙනව.අද මං හරි සතුටෙන් ඉන්නව එයා එක්ක 😊❤
@SachithDS
5 жыл бұрын
Thank you and happy to hear you are happy..
we really enjoyed thanks machin api. Days and Nilu, Athurugiriya.
very beautiful. All the best gyz 😍
Good luck beautiful voice my cogratulations u & your family bs
Ayya dream star eketh vadda 💝💝💝tahama.tie eka daala inna ayya
@ApiMachan
2 жыл бұрын
❤️❤️❤️
Mama nam godama godak adarei enna berida mcn mage lagatama wela inna
Good job aiyala set eka
mama sanath sir ge ekata godak kamathi mage mathaya nam me cover eka mata nam hari ne eka mage mathaya vitharaye rasavindanaya kiyanne sapeksha deyak ne
You guys rock. Please keep up with your beautiful work. Listening to your calming music is like meditating. You heal tired and depressed minds.
@ranithamendis8715
3 жыл бұрын
TREMENDOUS. !!!!!!!!!!!!
ඔයාලගෙ හැම සින්දුවක්ම ලස්සනයි ගොඩක්..❤️❤️❤️❤️❤️❤️congratulations....❤️❤️❤️❤️❤️
@ApiMachan
2 жыл бұрын
Thanks
පට්ටයි සින්දු ව😊😊😊😊😊😊😊❤❤❤❤
aluth nirmana karanawata wada godak hodai.niyamai
Me tie aka dala Inna Machan my favourite 😍
@ApiMachan
3 жыл бұрын
🤟🤟🤟🤟
@beforenow5109
2 жыл бұрын
මෙන්න “ දගකාර ඔය දෑස“song එකේ karaoke එක kzread.info/dash/bejne/pHx8z5OeeNaxaLA.html