අංශභාගය සම්පූර්ණයෙන් සුව කරන්න පුලුවන්|Cure of Paralysis and prevent from stroke| Nutritionist

Stroke and cure of paralysis by Dr. Hemal Senanayake
Facebook page - / stroketeamanuradhapura
🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfosl.com/online-co...
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfosl.com/supplements/
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.com/store/apps/de...
🔔 NuTri InFo Blog (දැනුම සදහා කියවන්න) - www.nutriinfosl.com/1587-2/
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
This information is meant to supplement, not replace advice from your doctor or healthcare provider and is not meant to cover all possible uses, precautions interactions or adverse effects. This advice/Information may not fit your specific health circumstances. Never delay or disregard seeking professional medical advice from your doctor or health care provider because of something you have seen from Nutri-Info chennel.

Пікірлер: 234

  • @SiriwardhanaBollegala
    @SiriwardhanaBollegala2 ай бұрын

    ❤❤අනුකම්පා දයාව කරැණාවපෙර දැරි කර ගත් උතුමි වෙෙද්‍ය වරයෙක් දීර්ඝායුෂ ලැබේවා.

  • @ashokakanugala8913
    @ashokakanugala89134 жыл бұрын

    මෙම වැඩ සටහන ඉතාම හොඳයි නොදන්නා බොහෝ de දැන ගත්තා oba thumatath dr. Hemal thumatath ස්තුති දීර්ඝායුෂ ලැබේවා

  • @zemgaffar1669
    @zemgaffar16694 жыл бұрын

    Dr නැවත අංශභාගය සෑදීමෙන් වැලකී සිටීමට අනුගමනය කළ යුතු කරුණු පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

  • @samanthibhagyamagamamudali2347
    @samanthibhagyamagamamudali23474 жыл бұрын

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් .අන්තර් ජාලය තුලින් මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමන්ලාට බෙහෙවින් ස්තූති වන්ත වෙමි .ඒ වගේම ගොඩක් පින්

  • @sewwandianu3240
    @sewwandianu32403 жыл бұрын

    මගේ තාත්තා දැන් අවුරුදු 5ක් අන්ශභාග රෝගියෙක් විදියට ජීවත් වෙන්නේ. මම අනුරාධපුර ගමේ ඉපදුණු කෙනෙක් .මේ කියන විදියට ඩොක්ටර්ස්ලා ලෙඩ්ඩු ගැන සැලකිලිමත් වෙනවා නම් අද මගේ තාත්තාත් සුව වෙලා.වැඩසටහන් වලට මෙච්චර උනන්දුවෙන් කතා කරනවා වගේ ක්‍රියාවෙනුත් ඉෂ්ඨ කරනවා නම් ගොඩක් හොදයි.

  • @dilidinu6000

    @dilidinu6000

    3 жыл бұрын

    ඒකනම් ඇත්ත. Videos වලට කතා කරන්න උනන්දු වෙන්න පුළුවන්නම් ක්‍රියාවෙනුත් උනන්දු වෙන්න ඔන. අව්රුදු 6 වෙන තාත්තා කෙනෙක්ව සනිප කරන්න බෙරි වෙයිද 😥😥

  • @shanthawelgamage

    @shanthawelgamage

    3 жыл бұрын

    Yes true. Anyway this Dr. Seems tobe a gud person. Hope he is dedicating his work towards stroke patients. I hv experience with a stroke patient in Kandy teaching hospital couldn't cure him z he was transferred to normal ward. This is the situation very sad indeed. Finally after 10 months he passed away. We do not know where to take a stroke patient in Kandy. Disgusting. Thk you for this video.

  • @jkjayalath3786

    @jkjayalath3786

    2 жыл бұрын

    මටත් මෙිිි වාගේ ලෙඩෙිිකුගේ අත්දැකිමිි තියනවා මෙිිි ඩොක්ටලා කියන විදියේ පරික්ෂන ටික කරන්ඩ ලන්කාවෙිි රොහල් වල දවස්2කක්වත්යයි නැත්නමිිි එවලේ කරගන්නවනමිි ඩොක්ට කෙනේක් නැදැයෝ වෙන්ඩ ඔනැ පවු අහින්සක මිනිස්සුන්ගේ ජිවිත මන්ගෙනිචිච ලෙඩාගේ වයස අවු51 අද දරැවෝ දෙන්නම අසරන වෙලා තාත්තා නැතුව හැදිලා පැය බාගේකට ඉස්සර වෙලා මම ගමිිිපහ මහ රොහලට ලෙඩාව ගෙනිචිිචෙිිි ඔය කියන ඉන්ජක්සන් එක ගහන්ඩත් මම කිවුවා එත් මෙිි ඩොක්ට කියන පරික්ෂන ටික කරනඩ ඔනැනේ එක ගහන්ඩ එත් ඒ රෝහල්වල එවා කරන්නැහැ එ මිනිස්සුන්ට තවත් එක ලෙඩෙක් විතරයි ඔහු නැති වුනා

  • @priyanthasampath8549

    @priyanthasampath8549

    2 жыл бұрын

    තාත්තට කතා කරන්න පුලුවන්ද

  • @love-qe2vj

    @love-qe2vj

    2 жыл бұрын

    Eyata awidala yanna pluwanda

  • @kevinlevin4525
    @kevinlevin45252 жыл бұрын

    බොහොම වැදගත් වටිනා සාකච්ඡාවක්. ගොඩක් ස්තූතියි ඔබ දෙපලටම 💚💚

  • @sugaththenuwara6045
    @sugaththenuwara60453 жыл бұрын

    බොහොම වැදගත් විඩියෝ එකක්. හුඟක් දැනුවත් වුනා. ඔබ දෙදෙනාටම බොහෝ පිං. තෙරුවන් සරණයි.

  • @nandawati7306
    @nandawati73064 жыл бұрын

    ඉතාම වටිනා විඩියෝ එකක් ,thanks you doctor

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani53434 жыл бұрын

    ඉතාමත් වැදගත් video එකක් වෛද්‍යතුමනි .meningioma of the brain.canterlor pole of the left frontal lobe- parafalcne වෛද්‍යතුමනි දැනුවත් කරන්න බෙහෙවින් ස්තුතියි .කුමක්කල යුතුද යන්න.

  • @krishanthiperrera551
    @krishanthiperrera5514 жыл бұрын

    ස්තූතියි ඔබදෙදෙනාටම

  • @sriyani20hiru96
    @sriyani20hiru962 жыл бұрын

    ඛොහොම ස්තුතියි වටිනා වැඩසටහනක් .

  • @shineysamasundera8956
    @shineysamasundera89564 жыл бұрын

    You provide great videos to maintain health conditions. May you both have blessed healthy lives.

  • @samarasinghaaththanagodha4721
    @samarasinghaaththanagodha47212 жыл бұрын

    ස්තූතියි දැනුවත් කිරීම සම්බන්ධව මාගේ ස්තුති ප්‍රණාමය

  • @rohinijayasekara6089
    @rohinijayasekara60892 жыл бұрын

    නිරෝශන් සර් අවශ්‍ය සියලුම ප්‍රශ්න නගමින් සාාකච්චාවට විශාල වටිනාකමක් එක්කලඔබතුමාටත් ⁣ වෛද්‍ය හේමාල් මැතිතුමා ටත් දිිර්ඝායුෂ පතමි

  • @majisilva8136
    @majisilva81364 жыл бұрын

    ගොඩාක් ස්තුතියි ...🌷🌷🌷🌷🌷🌷

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe59924 жыл бұрын

    Thanks putha obata theruvan saranai siyalu devi pihitai kalyani from Australia

  • @magladiesladies9052
    @magladiesladies90524 жыл бұрын

    Valuable Information thanks a lot

  • @slpharmacist
    @slpharmacist2 жыл бұрын

    Very valuable video Thank you 🙏

  • @nilanthikodagoda2917
    @nilanthikodagoda29174 жыл бұрын

    Bohoma wadagath.bohoma pin.danuwath kalata.

  • @gblionNinety9
    @gblionNinety9 Жыл бұрын

    ගොඩාක් වැදගත් ❤

  • @golankasaving7554
    @golankasaving75543 жыл бұрын

    Great! God bless you!

  • @charithasubhashini4168
    @charithasubhashini41684 жыл бұрын

    Most valuable content..

  • @sadathraka9472
    @sadathraka94724 жыл бұрын

    ගොඩාක් වටිනා විඩියෝවක් වෛද්‍යතුමනි" ඔබතුමන්ට දිර්ඝායු බුදුසරනයි"

  • @anushadissanayaka8843

    @anushadissanayaka8843

    2 жыл бұрын

    Gdkwtnwa..wed.tumni

  • @seriatysr7593
    @seriatysr75934 жыл бұрын

    Thank you so much for you.doctor.✍✍✍👍👍👍👍

  • @dilanitdida8425
    @dilanitdida84254 жыл бұрын

    Harima wedagath budu saranai

  • @ChamisBass
    @ChamisBass4 жыл бұрын

    Thank you sir 😊😊

  • @anomajayawardana6178
    @anomajayawardana61784 жыл бұрын

    Is there facilities in J'pur hospital ?Thank you for the videos.

  • @sannskhshsidj4593
    @sannskhshsidj45934 жыл бұрын

    Tanks.waiddiya.thumani.godak.wadagath.pahadili.karima.budu.saranai.💐🙏💐🙏💐🙏💐

  • @ranjinisusila6351
    @ranjinisusila63512 жыл бұрын

    බොහොම පින් ඔබ තුමාලාට තෙරුවන් සරණයි සුහ දවසක් වේවා 🙏🏼🌹🙏🏼

  • @priyangikaharshani4513
    @priyangikaharshani45132 жыл бұрын

    Godak pin oba depalata.godak watina programe ekak.

  • @thuruligamage3310
    @thuruligamage33103 жыл бұрын

    godak wadagath video ekak...

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage4 жыл бұрын

    Tks

  • @sriyanifernando9302
    @sriyanifernando9302Ай бұрын

    Thanks for your help

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe14714 жыл бұрын

    Thanks for clear information and god bless you

  • @janetries2533
    @janetries2533 Жыл бұрын

    thank and god bless you all.

  • @kinslyranjith-wq2nw
    @kinslyranjith-wq2nw10 ай бұрын

    Dr mage ammata dan deparak haduna.ea unata injection gahala na.ct scan echo test mukuth karala na.beheth della gedara.ewala .ecco test walata dina della tiyenne labana martu maseta.mokakda karanne dr pahadili karanna puluwanda apata.

  • @nesahnteweerasooroya535
    @nesahnteweerasooroya5354 жыл бұрын

    Sir mage harda spandanaya wegen gehenawa hema welema E.C.G gaththa normel kiwa eth harda spandanya wegawath kiyala mata deneanwa ai a mama rata ennea anea rp karanna

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera78584 жыл бұрын

    Thanks doctor

  • @rohinijayasekara6089
    @rohinijayasekara60892 жыл бұрын

    මනා පැහැදිලි කිරිිම ගැන පිංසිදු වෙිවා ඔබ දෙ පලට.

  • @disnagunasena5966
    @disnagunasena59662 жыл бұрын

    Good job 👍

  • @manuwelanishadi6312
    @manuwelanishadi63124 жыл бұрын

    Mama inner italiye nowambar 2 wenida mata ansabaga rogaya hails inns mata telipon no danna puluwanda katha karanna

  • @user-if3si5iq8u
    @user-if3si5iq8u9 ай бұрын

    Thanks God.bless u

  • @gaminikuwait6322
    @gaminikuwait63224 жыл бұрын

    Godak pin oba thumanlata jesu pihitai

  • @deepthifernando2978

    @deepthifernando2978

    4 жыл бұрын

    P

  • @indikanisantha466
    @indikanisantha4667 ай бұрын

    ඇත්තටම ඉතා vtina වැඩසටහනක් ❤

  • @user-rh8sp5bd7w
    @user-rh8sp5bd7w9 ай бұрын

    හොද වැඩ සටහන ක්❤

  • @seethadahanayaka1897
    @seethadahanayaka18974 жыл бұрын

    Ane dr ggdak pen me vedeo aka apta laba දුන්නට dr budu saranai

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen76962 жыл бұрын

    Can you treat a person now how got paralysed before 8 years one leg and left hand can you please answer Docter

  • @minicrafts1875
    @minicrafts18752 жыл бұрын

    Tnx

  • @rusiru3689
    @rusiru368916 күн бұрын

    Nahara pupurapu kenekuta kopamana durakata saarthaka kala hakida

  • @user-fc9gy1gm1b
    @user-fc9gy1gm1b3 ай бұрын

    Mage thaththata hedila den masa hathak wenawa.ekata beheth karaddi me mase eyata pit eka heduna hospital ekkan giyama kiuwa thaththage oluwe peththak merila kiyala esre eke kalu wela thiyenne eyala kiuwa masa 5k vithara thaththa jiwath wenne kiyala ane mahaththayo mage thaththawa sanipa karanna puluwanda

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano85434 жыл бұрын

    Ane doctor ape amma wayasa 57 eyage kakulai athai podak ida hita hiri watenawalu ai a

  • @sriyanidarmasiri2376
    @sriyanidarmasiri23764 жыл бұрын

    හරිම වැදගත්. මගෙ අම්මට අංශභාග රෝගය හැදිල අදට හරියටම මාසයක්. ගොඩක් දේ දැනගත්ත. ස්තුතියි ඔබතුමන්ලට

  • @heamanthapuspakumara5078

    @heamanthapuspakumara5078

    3 жыл бұрын

    4n nu ekak dannakoooo

  • @Dmaxjn

    @Dmaxjn

    3 жыл бұрын

    දැන් අම්මට කොහොමද

  • @priyanthasampath8549

    @priyanthasampath8549

    2 жыл бұрын

    ammata beth ekak widdada.plz kiyanna

  • @Dmaxjn

    @Dmaxjn

    2 жыл бұрын

    Ape ammata beheth vidde na habai masa 2i dawas 10n allagena avidinna puluwan una visthara oni nam kiyannam

  • @supunmadushanka5392

    @supunmadushanka5392

    2 жыл бұрын

    @@Dmaxjn wisthara kiyanna puluwanda .mokada mage ammatath asaneepa una.denata dawas 4kata kalin

  • @sanathkumarasingha6488
    @sanathkumarasingha6488 Жыл бұрын

    Anga sampurna danuwathkirimak thanks docter

  • @tkspeiris7134
    @tkspeiris71342 жыл бұрын

    Doctor Anshabhagaya test karanna puluwanda.... blood test Akak thiyenawa da.... thiyenawa nm A mokadda

  • @nissaraniudumbara6509
    @nissaraniudumbara65094 жыл бұрын

    Itamath hoda wadasatahank.godaaak pin obatumalata.Teruwan sarani.

  • @padmininanayakkara
    @padmininanayakkara Жыл бұрын

    Godak pin dr danuwath kalata

  • @charaiyacharaiyacharaiya5415
    @charaiyacharaiyacharaiya54152 жыл бұрын

    Hoda karanna puluwan wena hari widihak thiyenawa nam ane kiyanna dokta

  • @jayalthjayalth6199
    @jayalthjayalth61994 жыл бұрын

    Ane mahaththayo ethakota hama ledatama ara diyawena behetha den nadda

  • @dilidinu6000
    @dilidinu60003 жыл бұрын

    6 years peralaiz kenekwa sanipa karanna puluwanda🙏🙏🙏🙏

  • @kosaynjdawy1968
    @kosaynjdawy19688 ай бұрын

    Boho wedagath. Oluwa kekumak. Kakula hiriwetimak wage awama. Molea Lea gamana ya Adu unama khomada Dr

  • @pathmasenewirathna9009
    @pathmasenewirathna9009 Жыл бұрын

    සර් මගේ තාත්තා ට අංශභාගය හැදිල විවිධ ප්‍රතිකර්ම සිදුකරමින් මෙවන විටත් සිටින අතර තාම දකුණුඅත අත වැඩ නොකරයි,කැචස් එකක් ආධාර යෙන් හෙමින් යාමට හැකි දැනට වයස 76 වන අතර,හොදින් ආහාරද ගනි, මෙය නිට්ටාවට සුව කරගැනීමට උදව්වන මෙන් ඉල්ලමි

  • @kavindaperera757
    @kavindaperera7573 ай бұрын

    Hemal sirrr ape ❤️❤️❤️❤️. Deyyek 🔥🙏🙏🙏

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya84582 жыл бұрын

    Danhadila masa 3 weanawa dan hodakaranna barida mama enna italiwala

  • @sandiyakumari1558
    @sandiyakumari15582 жыл бұрын

    Budu saranai obatumanlat

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha31154 жыл бұрын

    Ma mema rogayen peda wedina kenek thanat වසර 1masa 8 k vana නමුත් ma parthi kara gath රෝහල valla itama නොසලකිලෙන් prathi kara kala ba kana gathuwen ලියමි mage thakunu kakula pamank aparanika u athata mata awasa bheth hosapital ekan yana awasathwe නොලැබුණු athara athath mama yana සායන ye මසකට warak yana athar ehithi blood presar ho balanne nhath me ඩොක්ටර් හමුවිය හකි කොහෙද ? කොලබ දි මෙතුමා හමුවිය හකි tanak tp no hakinam laba denna godak pin බුදුසරණ යි

  • @sethakumari2052
    @sethakumari20522 жыл бұрын

    magea ammata aurudu 74 k weanawa amma weatila dakunu pathtea lea katayak hera weala degana eshpiri talea heatiya masa 2k kakula hollanawa eath suwa made beheatak kiyanna waededaya tumani

  • @tkspeiris7134
    @tkspeiris71342 жыл бұрын

    Doctor mata me Ape gamedi podi Blood test akak nadda balaganna, mata thama 10/100 wage thiyenawa

  • @HotGammiris
    @HotGammiris2 жыл бұрын

    කුරුණෑගල ආයුර්වේද රෝහලේ දී අංශභාග (Stroke, Haemorrhagic) රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර කර පෙර සිටි තත්වයට පත් කරනවා.

  • @chathusudarshani877

    @chathusudarshani877

    6 ай бұрын

    Hodatama hoda karanawada

  • @kinslyranjith-wq2nw
    @kinslyranjith-wq2nw10 ай бұрын

    Dr.mage amma dan inne anuradapura hospital eke.ammata oya roga lakshana tiyenne.ane docter mage amma saneepa karala denna.

  • @rajapakshaims9694
    @rajapakshaims969410 ай бұрын

    මගේ තාත්තට අංශභාග රෝග ලක්ෂණ මතු වුනා. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. සති 2 ක් සදහා බෙහෙත් දුන්නා. ව්‍යායාම මගින් සුව කර ගත හැකි බව පැවසුවා. වෛද්‍යතුමනි , තව දුරටත් සායන සදහා පැමිනිම අවශය නොමැති බව වෛද්‍යවරුන් පවසුවා. (කුරුණෑගල ශික්ෂණ රෝහලින් ප්‍රතිකාර ලබා ගත්තේ)

  • @UpekshaPriyapriya

    @UpekshaPriyapriya

    8 ай бұрын

    oyage thaththata Dan hodaida?

  • @ramisha3270
    @ramisha32702 жыл бұрын

    🙏 thanks

  • @slpanda3918
    @slpanda39184 жыл бұрын

    Godak wedagath .denuwath karata oba depalata pin dirgausha mama Saudi air line

  • @nilanila6846
    @nilanila68462 жыл бұрын

    බුදු සරනයි ඩොක්ට මගෙ මහත්තයාට වයස 60 ඉතින් ඔය කියන විදිහෙ ලෙඩ රොග බලනකොට මගෙ මහත්තයාට තියෙනවා මෙම රොග වැලදෙන් කලින් නොවලැක්විය හැකි ඩොක්ට අපිට චැනල් කරගන්න පුලුවන් ක්‍ර්මයාක් පොන් නම්බර් එකාක් හො ලිපිනයාක් සදහන් කරන්නෙනාම් ගොඩාක් වැදගත් 🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @sumudunirasha5142
    @sumudunirasha51422 ай бұрын

    DR.මගෙ අමිමට අන්ස බාගෙ හැදිල දැන් අවුරැදු 2 ඵයාව සුව කරන්න නොකරපු දෙයක් නෑ ඵයාට තෙල් ගාන්න මොකුත් කරන්න දෙන්නෑ රිදෙනව කියල කෑ ගහනව හොදට කනව බොනව හොද මතකයක් තියෙනව පිරිත් ගාථ හැමදේම මතකයි අගේ හොද ශක්තිය තියෙනව ඒත් රිදෙනව කියල නැගිටින්නැ තදින් කෑ ගහන නිසා අපි අසරණයි රිදවන්න බැරි නිසා❤

  • @dumindakhsindurage2009
    @dumindakhsindurage2009 Жыл бұрын

    අද උදේ කතාකරගන්න බැරුව කට පැත්තකට ගිහින් උදේම කොලඹ මහ රෝහලේ නැවැත්තුවා , මේකට අපි මොකද කරන්නේ ?

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9sАй бұрын

    man kurunegala mge thath thata ansabagaya hedila athai kakulai pana nethi una.oluwe naharak pupurala kiyala kiwe.mn thath thata wena thanakin weda kam kara .eyata eka dawasin atha paya ussan na puluwan una.b s

  • @DimuthuMadusanka-jx7qx

    @DimuthuMadusanka-jx7qx

    28 күн бұрын

    ᴬᴾᴱ ᵃᵐᵐᵃᵍᵉᵗʰ ⁿᵃʰᵃʳᵃʸᵃᵏ ᵖᵘᵖᵘʳᵃˡᵃ ᵏⁱʸᵃˡᵃ ᵗʰᵃᵐⁱ ᵏⁱʸᵃⁿⁿᵉ ᵃⁿᵉ ᵒʸᵃ ᵇᵉʰᵉᵗʰ ᵏᵃʳᵉ ᵏᵒʰᵉⁿᵈᵃ

  • @sanjuwhs1286
    @sanjuwhs12864 жыл бұрын

    මගේ අම්මටත් අනේ හැදිලා hospital admit කලා.. doctors ලා නම් කියන්නෙ බයවෙන්න දෙයක් නෑ..ct scan එකත් එහෙම ප්‍රශ්නයක් නෑ කියලා..මන් ඉන්නෙ රට මට ගෙදර අය කියන දෙයක් තමා දන්නේ... යලි හිටපු තත්වෙටම සනීප කරන්න පුලුවන්ද මේ රෝගය... අම්මගේ දකුණු අත තමා ටිකක් වැඩිපුරම රෝගී වෙලා තියෙන්නේ... එයාලට වැඩියෙන් මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ... අපේ අම්මට අවුරුදු 62ක් වෙනවා...

  • @lakminipathirana6041

    @lakminipathirana6041

    4 жыл бұрын

    Palamkudi hodai

  • @thilakarathnebanda2326
    @thilakarathnebanda23264 жыл бұрын

    Awrudhu 3 k pamana kaalayaka Rogiyek Snipa Karanna Puluwandha

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Жыл бұрын

    Doctar hugak watinawa vidiyo aeka..pon nambarayak denna puluwanda..boho pin..🙏

  • @user-xj5in5tz4h
    @user-xj5in5tz4h13 күн бұрын

    Mage Amma Anshabage hadila aurudu 10k ekathan wela idala nathi una. Api puduma dukak windhe .katath ehema nowee suwa wewa 🙏.api hama dema kara sinhala bethda English beheth okkoma kara wadak une na.😢

  • @nandananandana7439
    @nandananandana743910 ай бұрын

    Thanks doctor .you are handsome

  • @daniduprabath250
    @daniduprabath2504 жыл бұрын

    අපේ නැන්දා ට අංශභාගය හැදිලා .එයා උපන් දවසේ ඉදන් පුර්ණ ආබාධික .දැනට මාස 08 ක් වෙනවා .

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv6 ай бұрын

    Mage putha oya rogayen duk wenawa.amma kenek wsayen ma.denna denna marimari.ennawa daruwa suwa karaganna udaw karanna pin seduwewa

  • @user-qt6nj4ct1s
    @user-qt6nj4ct1s6 ай бұрын

    Methumawa hamuvanne kohomeda

  • @lalithruwanpura6051
    @lalithruwanpura60514 жыл бұрын

    mage wifeta maasa 15k wenawa thawamath suwayak nahe.prathikara karanawa.kakule walalukara nawenne nahe.athe mahapatagilla kohethma weda karanne nahe.doctorwa colombo hamuviya hakida? thanks.

  • @nutriinfosl

    @nutriinfosl

    4 жыл бұрын

    මෙතුමා සේවය කරන්නෙ අනුරාධපුර රෝහලේ.071 8 620 620 අමතන්න ඔබට අප සහයක කන්ඩායම උදවු කරාවි..

  • @heshanisamadara5473
    @heshanisamadara54732 жыл бұрын

    Le galimk wela paralise unoth khmd bergnne.

  • @ThariduMadushan-fe7ck
    @ThariduMadushan-fe7ckАй бұрын

    Hariyatama me doctar inne koheda kiyannako

  • @AshSami-hr6qq
    @AshSami-hr6qqАй бұрын

    me doctor dn inna thnk dannwada nattm doctorge number ekak hri hoyaganna puluwanda

  • @dinushdilani8459
    @dinushdilani84592 жыл бұрын

    Ane mata me Dr.. hemal contact kara ganna beri weida

  • @dipikadevidevidevika6752
    @dipikadevidevidevika67522 ай бұрын

    Nambara danako pin budu saranyi

  • @annmalani2443
    @annmalani2443 Жыл бұрын

    Matath ehema una dawasakma beheth nathuwa hitiya hospitl eke c. t eka karannathuwa moleta kochchara hani welada danna ct eka karalane beheth karanne

  • @ruparamyalatha9662

    @ruparamyalatha9662

    Жыл бұрын

    Matath oyàtikama una obathmahamuwena vidiya kohomada

  • @rawidudileepa9747
    @rawidudileepa97474 жыл бұрын

    ape thaththata anshabagaya roga ththwaya thiyanawa. mudal nogewa admit karana rogiyekuta wada mudal gewala admit karana rogin gana hoyala balanawa. mehema unama duppath manussayata prathi kaarayak na eya asaranai kohomada eya bera gnna

  • @theynuwaragunawathi855

    @theynuwaragunawathi855

    3 ай бұрын

    Very valuable video,,thank you so much,, 🙏🏻🙏🏻🙏🏻❤❤❤🇱🇰

  • @charaiyacharaiyacharaiya5415
    @charaiyacharaiyacharaiya54152 жыл бұрын

    Godak hoda karunu.mewa karanawa mage thaththata.eth thawama hoda nahane.e aie

  • @Dillcrish
    @Dillcrish5 ай бұрын

    මගේ තාත්තට තියනවා මන් එක පාරක් සිංහල බෙහෙත් කරලා හොද කරා ඒත් එයාට කාතා කරන්න බෑ දැන් අයේත් එයාගේ අනිත් පැත්තට ඇවිත් මොනා හරි කරන්න පුලුවන්ද

  • @nayanihendahewa5221
    @nayanihendahewa5221 Жыл бұрын

    Doctor contact karaganna ona.

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 жыл бұрын

    Melsta Hospital Ragama Eke Dun NA Tpa Injection 💉 1 Ape Amma Ta. Our Malli and Our Thaththa Kiyadi Mama Banna Hospital 🏥 Ekata Ragama government Hospital 🏥 Ape Adare Amma Yawe Natiwa Unu Ekata. Doctor 😷 Our Amma Ta 3 Months Paralysis Wela. Katha Karana Amarui Tired 😴 Kiyane. Plz Help Us Mokakda Karane Mekata Kiyana. Ape Amma ge Jeewithe Ayusha 1 Ta Risk Ekak NA Neda Mese Wunata. Mata Darana Ba Doctor 😷 Udaw Karana

  • @maragodagekrishantha2982
    @maragodagekrishantha298211 ай бұрын

    මට ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න මහත්තයා

  • @-jdmadu
    @-jdmadu2 жыл бұрын

    මේ විඩියො එකෙ තියෙන්නෙ ලේ කැටියක් තිබ්බොත් කරනදේ විතරයිනෙ. නහරයකින් ලේ ගැලීමක් උනොත් මොකක්ද කරන්නෙ

  • @manuwelanishadi6312
    @manuwelanishadi63124 жыл бұрын

    Me welawe lankawata enna baruwa in near in a karaka Loki udauuawk the no danna dicta hemal hari oba tuna ekka had katha karannaona

  • @nutriinfosl

    @nutriinfosl

    4 жыл бұрын

    Contact NuTri InFo assistant team 0718620620 whatsapp

  • @shahanisharief5064
    @shahanisharief50644 жыл бұрын

    mge podi aiya danta masa 7 kakul pna nea pls kohyda

  • @nutriinfosl

    @nutriinfosl

    4 жыл бұрын

    Me doctor inne Anuradhapura maha රෝහලේ ...

Келесі