වනිදු අද ෂම්මිගේ රූකඩයක් වෙලා.ජනාධිපති උපදේශක අපතයෝ Cricket Club හදාගෙන මේක කනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සමග චමුදිත සමරවික්‍රම.
M.P. - Hesha Withanage On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZread Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZread: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 238

  • @vernontissera
    @vernontisseraАй бұрын

    හේෂා ඔබට ස්තුතියි කෙලින් කොන්දක් ඇති නිසා !

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2mАй бұрын

    චමුදිත අන්න ලකුනු වැටෙන වැඩසටහනක් Excellent චමුදිත ,එහෙම කරන්නකෝ මාධ්‍ය හරහා බලන්න කොතරමිි අවන්කව රටට වැඩ කරන්න පුලුවන්ද කියල

  • @creations245
    @creations245Ай бұрын

    සමහරුන්ට ක්‍රිකට් පාලක මන්ඩලයටඇගිල්ල දික් කරන්නත් බයයි.කොන්දක් නෑ.ඒ අතින් හේෂා👍👊

  • @dionranasinghe1012
    @dionranasinghe1012Ай бұрын

    ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලනය ගැවුණ දවසේ ඉදලා ක්‍රිකට් වලපල්ලට ගියා.මුරලි කිව්ව කතාව ඇත්ත.

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6qАй бұрын

    Hamadama atta katha karana hesha❤️💪

  • @roxstar8556
    @roxstar8556Ай бұрын

    ලංකාවට ක්‍රිකට් ඕන් නෑ. ක්‍රිකට් හදනෝ කියන්නේ විහිලුවක්. මේක විකිණිලා ඉවරයි

  • @RYAnvm200

    @RYAnvm200

    Ай бұрын

    Rahim's opinion 😂

  • @shiyamshi1056
    @shiyamshi1056Ай бұрын

    Great Speach. Heshaa 🎉

  • @hmwranjana1233
    @hmwranjana1233Ай бұрын

    හේෂගෙ කතාව හරි

  • @herathkumari
    @herathkumariАй бұрын

    ශම්මි ඇතුළු නඩේ අපේ හදවතේ ක්‍රීඩාවත් කෑවා

  • @ruwanprasad-cv4my
    @ruwanprasad-cv4myАй бұрын

    grate speech thank you hesha respect....❤❤🙏

  • @ranger77554
    @ranger77554Ай бұрын

    Shammi silva අව්රුදු 20කට කලින් රතුපාට Maruti 800 එකකින් තමයි ආවේ ගියේ. සුමතිපාල දැම්මා CCC (Gymkana Club) කට සහ සබාපති කලා. ඊට පස්සේ අද වෙනකොට කොටිපතියෙක්. මුළු පවුලම අද ඉන්නේ ඕස්ට්‍රේලියාවේ සහ ගෙවල් දොරවල්. හරින් සහ සනත් ජයසුරිය Cricket board සල්ලි සුදු කරන්නේ ඩුබායි හරහා.

  • @roxstar8556
    @roxstar8556Ай бұрын

    ඉන්දියාවට මුන් 50 ට all out වෙච්ච හේතුව දැනගත්තා😂 කාලකන්නි එදා මැච් එක fix කරා පර බල්ලෝ

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Ай бұрын

    අනිවා පක්කු ජාතික කොඩියේ රිව්වා.

  • @geethamala7835

    @geethamala7835

    Ай бұрын

    ​@@gayanjayathilaka8352"""NODAKING HA RANIL PONNAYATH UNTA PUKA DENAWA CRICKET PAKKALATH UNTA PUKA DENAWA...MACH PARADA UNATA KOHOMADA GENAPU BADU LAGGED. 3.4. DAGENA ..KABURAPIYAU THOPI RATATA

  • @KalumSaminda

    @KalumSaminda

    Ай бұрын

    Da😢😅

  • @pradeepkumara3446

    @pradeepkumara3446

    Ай бұрын

    Aniwa salli valata ona deyak karanava mun

  • @krishx6380

    @krishx6380

    Ай бұрын

    Moda uttha bangaladesh ta parathinna hethuva

  • @HussainRifdi
    @HussainRifdiАй бұрын

    කලබ් එකේ නෙවෙයි ලංකාවේම ඉන්න සීයට හැත්තෑපහක් සල්ලිවලටයි අරක්කු වලටයි ඕනදෙයක් කරයි මේවා ජානයෙන්ම තියෙන්නෙ රටටත් ඕකමයිඋනේ

  • @mohamedatheek3328

    @mohamedatheek3328

    Ай бұрын

    100%corect

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1gАй бұрын

    Hesha Vithana, a politician with z backbone. His voters should be around him & be very proud. Intelligent voters. Good selection of a young blood. A Future Minister of Sports . If anyone has a finger to point at him, this is the forum. The little I know, I see him as a great material. Thanks to the people of Ratnapura. I wish him well for the future.

  • @nirmaliperera2061
    @nirmaliperera2061Ай бұрын

    HESHA proud to see you with a backbone. Keep it up. All the best. Appreciate for not bending in two for the president’s BIG BRIBE .

  • @MR.Dhushan
    @MR.DhushanАй бұрын

    Thank sesha 🎉 budhusharanai

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468Ай бұрын

    ඇත්ත කතා කරන්න කොන්දක් පන තියෙන, සල්ලි වලට යට නොවෙන හේශා වැනි තරුණ මංත්‍රීලා රටට ගැම්මක්.

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hgАй бұрын

    Thanks sesha

  • @lahirukodi4493
    @lahirukodi4493Ай бұрын

    👍👍👍👍👍

  • @pradeepudugama2134
    @pradeepudugama2134Ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @rohanchandana1619
    @rohanchandana1619Ай бұрын

    ලංකාවෙ ක්‍රිකට්‍ ඉවරම කරගෙන දැන්‍ ඉන්‍න ලොන්‍තයො යන්‍නෙ

  • @thushanthadabare230
    @thushanthadabare230Ай бұрын

    🙏👍👍👍💐

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352Ай бұрын

    නිවේදකයා බංදුල කියලා එකෙක්

  • @user-cg4ke5bj2k
    @user-cg4ke5bj2kАй бұрын

    Niyamai hesa oya rathnspura udimma dinanawa.

  • @gihanudayajith3744
    @gihanudayajith3744Ай бұрын

    Wanidu kiyanne uddachcha pol buuruwek. Hali pamkek.

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2mАй бұрын

    කමෙන්ටිි කරන සහෝල පුද්ගලය දිහා නොවෙයි මෙම වැඩසටහනේ චමුදිත අහන පුස්න ගැන බලන්න හොදනැද්ද ,,හොදදෙය අගයන්නත් නරකනමිි විවෙිිචනයටත් අපි කටයුතුකිරිිම නරක අයත් හොද වෙන බෙහෙතක්

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583Ай бұрын

    මෙච්චර දේවල් වෙලා තියෙද්දත් මොනවත් නොවුනා වගේ වගකිවයුත්තන් ඉන්නවා කියන්නේ ...අනේ අපේ රටට තෙරුවන් සරණයි .. හොඳ වැඩේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ට .. කියන කියන..ගහන ගහන බදු ගෙව ගෙව ඉමු ..අහිංසක දේශපාලුවන්ට සන්තෝසෙන් ජීවත් වෙන්න ඉඩදීලා..පව් ඒ අය..😢😢😢

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9ylАй бұрын

    චමුදිතයත් ඩිල් කාරෙක් තමයි

  • @ajithcaldera3334
    @ajithcaldera3334Ай бұрын

    Hesha come on..

  • @hansakamadusanka7931
    @hansakamadusanka7931Ай бұрын

    Respect hesha 🤟

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260Ай бұрын

    චමුදිත.. උබ උදේට පත්තරේ කියවන්නේ, මුඛයෙන්ද, අධෝමුඛයෙන්ද කියපන්කෝ....

  • @sunilkumarasinghehettiarac8333

    @sunilkumarasinghehettiarac8333

    Ай бұрын

    මුඉ අදෝමුකයෙන් තමයි කතා කරන්නෙ ඒ කියන්නෙ මූට අසූචි කියන්නෙ මුගෙ ජීවතේ😅😅😅😅😅

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Ай бұрын

    තෝ ශම්මිට.වනිදුවට පුක දීපිය

  • @Hi-xy5nn

    @Hi-xy5nn

    Ай бұрын

    Waniduge kalu ganda payya urapiya

  • @jasonbatez2809

    @jasonbatez2809

    Ай бұрын

    Jeppangen Gal Kollek, Jeppanage redi galona nisa, muta ridila gothaya

  • @user-gf4cd3sd2q
    @user-gf4cd3sd2qАй бұрын

    #GoHomeShammi# #GoHomeHarin#

  • @ranilkumara565
    @ranilkumara565Ай бұрын

    මුනුත් එහෙම තමයි

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1bАй бұрын

    muge kathawa attc bn

  • @HussainRifdi
    @HussainRifdiАй бұрын

    කාටකඩේගියත් කමක්නෑ අපේ ක්‍රිකට් හදාගන්න පුලුවන් නම් චමුදිත ගෝටාට කඩේ යනකොට ඔක්කොම හුරේ දැම්මා දැන් මොකද වෙලා තියෙන්නෙ

  • @asankamaduranga1331
    @asankamaduranga1331Ай бұрын

    මේක මහ විනාශයක්😊

  • @erandalakshantha7259
    @erandalakshantha7259Ай бұрын

    මිනිස්සු men's Cricket අත ඇරලා ඉන්නෙ. Womens cricket වලටයි netball, athletics, hockey, volleyball, swimming වගේ sports වලට back කරලා men's cricket අත ඇරිය නම් එක්කො ඒක හැදෙයි නැත්තන් කෙල වෙලාම යයි.

  • @smaduraliyanage880
    @smaduraliyanage880Ай бұрын

    මල්ලි මිෂන් TV චැනල් එකෙන් ක්‍රිකට් හදනවලු

  • @user-qk2kz2ey8e
    @user-qk2kz2ey8eАй бұрын

    සජිත් මහත්යා ආපු ගමන් බලමු ❤👍

  • @chethanakushan6819
    @chethanakushan6819Ай бұрын

    Shammige set ekak comment wala bahala 😹✌️

  • @Sasanka197

    @Sasanka197

    Ай бұрын

    Yes, paid to comment😅

  • @user-gi6qq8vz8x
    @user-gi6qq8vz8xАй бұрын

    හේෂා නියමයි ඔයා කෙලින් කථාව J v p මන්ත්‍රී වරුන්ගෙන් පස්සෙ කෙලින් කථා කරපු ඩයල් එකක්

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260Ай бұрын

    ලොකුම ඩීල් කාරයා,, අනිත් උන්ගෙන් ප්‍රශ්ණ අහනව බං....😂😂😂😂

  • @amalwanasinghe8234
    @amalwanasinghe8234Ай бұрын

    Your leader also same

  • @nipur.weerasuriya6437
    @nipur.weerasuriya6437Ай бұрын

    Shammi - “Boys, I am back…!!!! See you again in 2026 😆. Tata 👋🏻”

  • @syfert707
    @syfert707Ай бұрын

    වනිදු ෂම්මිගේ ඉත්තා නම් චමුදිත රෙනෝගේ ඉත්තා

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539Ай бұрын

    What is Sagala's Cabinet portfolio? Sagala Amethithuma!😮

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200Ай бұрын

    Malimawa awott owa wenass wei❤❤❤❤❤❤

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2qАй бұрын

    බනින්න එප ඩන්වත් තෙරුම් ගන්න මුරලි කිව්ව වගෙ මෙක හඩන්න බහ කිව්වෙ කහනවට නෙවෙ . ඩම්වත් පිට රටින් ගෙන්ත් commitee , selection commitee , coaches ඩල හඩුවොත් අරෙන්න මෙක හඩන්න බහ

  • @KuwenisFather
    @KuwenisFatherАй бұрын

    මිලීනා සුමතිපාල මැතිනියනි ක්‍රිකට් වෙනුවෙන් උදාර පුතනුවෙක් භි කිරීම නිසා ,ඔබට නිවන් සුව!!

  • @namalgamage384
    @namalgamage384Ай бұрын

    නියමයි.සමීමිකියන්නේ.සක්කිලියේ

  • @maheshamadhuwanthi
    @maheshamadhuwanthiАй бұрын

    Oba thumawa contact kara ganda puluwan da??

  • @sumisumi6512
    @sumisumi6512Ай бұрын

    Mendis kiyanne shammige puthekda? 😮😮😮😮 a nisada parmat 3 play karala lokuma watupa ganne 😮😮😮

  • @ashanpranandu7667
    @ashanpranandu7667Ай бұрын

    මේ වෙලාවෙ ලෝක කුසලානයක් දිනුවොත් කොච්චර සල්ලියක් එයිද.

  • @yohanfernando1804
    @yohanfernando1804Ай бұрын

    😢😂😂

  • @Truth_seeker999
    @Truth_seeker999Ай бұрын

    Time to boycott Chamuditha

  • @laksithakumara
    @laksithakumaraАй бұрын

    ponnayata thawath ponnayek set wela. eka thamai *** aluth cricket constitution ekak one kiyanne. Tho kiyana widihata rate nithiyata udin gihin wada karanna ba, Thopi aluth constitution kamathi unada?

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ouАй бұрын

    Harine , ee nam tika කීවාම theerenawane ඉතිහාසයේ ඉඳලම unta ඕනි සල්ලි විතරයි

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852Ай бұрын

    ලංකාවේ ක්‍රිකට් ඉවරයි 💔

  • @nishapradeep1952
    @nishapradeep1952Ай бұрын

    Mayaa patta horak

  • @nayakkermutthumadurai5664
    @nayakkermutthumadurai5664Ай бұрын

    ඉන්දියාවේ උන් ලංකාවේ කණ්ඩායම ට බයයි. උන් වේලාසන ම සල්ලි දීල ගෙදර යන්න හදල දුන්නේ. බෝර්ඩ් ඒක තමයි ඩීල් ඒක දාන්නේ.

  • @bimsaraachintha7726

    @bimsaraachintha7726

    Ай бұрын

    😂😂

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271Ай бұрын

    තිත්ත ඇත්ත කතාව මොකක්ද දන්නවාද. ...? වනිදු හසරංග මනුෂ නානායක්කාරගෙ ගැනිට ගහානවා ඔක තමයි තිත්ත ඇත්ත

  • @dhanushkasampath3462

    @dhanushkasampath3462

    Ай бұрын

    😂👍

  • @pubba8323

    @pubba8323

    Ай бұрын

    Uba video karada

  • @gayanjayathilaka8352

    @gayanjayathilaka8352

    Ай бұрын

    ඊයා.තඩි බඩක්නේ වනිදුවට තියෙන්නෙ😂😂😂😂😂

  • @dushhero2081

    @dushhero2081

    Ай бұрын

    Ube ammata bn a 😂

  • @jasonbatez2809
    @jasonbatez2809Ай бұрын

    Sammii ta hadisi anathurak or hadisi hardayabadayk athiii wewaaaaa

  • @user-ly5zn7fo1q
    @user-ly5zn7fo1qАй бұрын

    Shamee ponnya hora Oka Tami ape cricket kawe

  • @user-tw5yz2wh9m
    @user-tw5yz2wh9mАй бұрын

    Man 🧭 unath.. personally like kenek thama hesha

  • @nishapradeep1952
    @nishapradeep1952Ай бұрын

    Mayaa chandaya laga hinnda aadaraya ganna balannyi minissungyi

  • @chanichani6469
    @chanichani6469Ай бұрын

    කොන්ද නැද්ද nam kiyanna

  • @warsil3735
    @warsil3735Ай бұрын

    Betting wala dinum.wadi durwala kqndayak pradana teqm ekqta wada

  • @ramlanmzm1644
    @ramlanmzm1644Ай бұрын

    Achuchee tomiya

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851Ай бұрын

    ක්‍රිකට් ඉවරයි චමුදිත.වැඩක් නැහැ ශම්මි අතුලු සියලුම හොරුන්ට ගෙවන්නට වෙනව.

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685Ай бұрын

    චමුදිත සරත් ෆොන්සේකා කතාවක් කලා පොඩ්ඩක් බලල ඉන්න

  • @sam-17105
    @sam-17105Ай бұрын

    ක්‍රිකට් කෙසෙ වෙතත් මන්තිරියලත් බයයි කතා කරන්න මරල දායි කියල, එහෙනමි සාමාන්‍ය ජනතාවට (සිරි) ලංකාවෙ ජීවත් වෙන්න නීතියක් කොහෙද ? Npp එනකන් ඉඳපල්ලා

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561Ай бұрын

    Kawuru unath niyama mp kenek, habai puthano ekka Inna aka gana thama duka

  • @Where_is_kalpa
    @Where_is_kalpaАй бұрын

    Salli denawa nm guth kana dial ekak tama chamuditha kiyanne 😂😂

  • @sucharithapriyadarsana11
    @sucharithapriyadarsana11Ай бұрын

    Mungenuth bera ganna ona...munge set eka hodailu...😅😅

  • @chitrarathnayaka3395
    @chitrarathnayaka3395Ай бұрын

    පියුමි හංස මාලිව මතක් වෙන්නෙම නැද්ද

  • @milindadesilva306
    @milindadesilva306Ай бұрын

    අමාරුයි දේශපාලකයන් විශ්වාස කරන්න. හැබැයි මේ කතාවේ ගන්න දෙයක් තියෙනවා වගේ!!

  • @dharmawithanage808
    @dharmawithanage808Ай бұрын

    Jayasuriya Lokuma PIMPIYA..!

  • @jagathja4451
    @jagathja4451Ай бұрын

    හේෂාකීයන්නේඇත්තාකතවඵකීයන්නේඉන්දීයාවටකීයන්වීදීයටකලීසමගලවල්පුකාදේනවනමලංකවෙකීකටවලටදේයීයන්ගේඅබසරණයීපෝන්නාරතීල්පත්කරපුකයීවරැගහන්රතීල්ගේආසුචකන්හාරේන්සහාෂාමමීඇතුලුසීයලුදේන්මඵලීයටදන්නාඔනා

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593Ай бұрын

    😂😂😂😂😂

  • @chamindabandara7076
    @chamindabandara7076Ай бұрын

    මොනා උනත් වනිදු ගැන කිව්ව කතාව ඇත්ත

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352Ай бұрын

    ලොරි ටොක් දීලා කප් එක ගේනවා කියලා ඇමරිකා ගිය ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වෙච්චි දේ තමයි මාලිමාවෙ උන්ට චන්දෙදි වෙන්නෙ.😂😂😂😂😂😂😂😂😂😂

  • @user-pj8lm6ev3y

    @user-pj8lm6ev3y

    Ай бұрын

    Palayan gobbaya.. malimawa dinanawa balan hitapan..

  • @jasonbatez2809

    @jasonbatez2809

    Ай бұрын

    😂😂😂😂😂😂

  • @Sasanka197

    @Sasanka197

    Ай бұрын

    Yes

  • @upulrasi2064

    @upulrasi2064

    Ай бұрын

    Thopi wage gonnu innakan

  • @user-qk7hq7gn9u
    @user-qk7hq7gn9uАй бұрын

    Oya maru hesana tilanga inkma hariynne arjuna rosana arvinda wage aytadenda

  • @mohamedfawaz8871
    @mohamedfawaz8871Ай бұрын

    Mahh ballanna appa appa

  • @lalindunuwan320
    @lalindunuwan320Ай бұрын

    thawa masa keada

  • @B.Sumith
    @B.SumithАй бұрын

    Rajapakshalath..cricket.kawa..ranil,atuliu.ranil..gola.balayoth.kanawa..thopi..okkoma.horu..mulu.ratama.kanawa..thopi.mey.rate.minussada.kiyapija..para.ballo

  • @nishapradeep1952
    @nishapradeep1952Ай бұрын

    Huru huru gana kiyanawa

  • @lalkumara8833
    @lalkumara8833Күн бұрын

    මම හිතුවෙ මමුදිත කියන්නෙ පක්ෂ බදාගෙන නැති මධ්‍යස්ථ මාධ්‍යවේදීයෙක් කියල අනුර කුමාරට (මාලිමාවට) මඩ ගහල සජිත්ට කඩේ යනව දැක්කම මේ වැඩසටහනත් බලන්න කැත හිතෙනව

  • @user-bc1zm8ir8w
    @user-bc1zm8ir8wАй бұрын

    Asiyanu kusalanayath inndiyawata vikka. Lakunu 54 lanka tim eka aut wela.

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3yАй бұрын

    Oya sammiya merila yannene...

  • @UdaraKarunarathna-vj8dg
    @UdaraKarunarathna-vj8dgАй бұрын

    Me comment balapuwahama matanam therenne comment dala thiyena samaharak eun me rate jiwath wenne na wage gon comment dala thiywnne

  • @user-hy9hn3vz3w
    @user-hy9hn3vz3wАй бұрын

    රේනෝ ගේ ගු කන එකා. ක්‍රැක් තුක් තුක් තුක්

  • @user-hy9hn3vz3w

    @user-hy9hn3vz3w

    Ай бұрын

    @DayOfCraft රේනෝ ගේ ammage puka ලොපන්

  • @upulrasi2064

    @upulrasi2064

    Ай бұрын

    Guuu rasada uba knne kageda

  • @lifo365
    @lifo365Ай бұрын

    අසුචි මුදාතගෙ ගොංපාට් ඔ්වට යන්නෙත් මී ගවයො

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3rАй бұрын

    ලැට් චමුදිත 😂

  • @saumyakrishantha2800

    @saumyakrishantha2800

    Ай бұрын

    සම්මී හරි ද එහෙනම්

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2mАй бұрын

    අයියෝ මහේල,ජයසූරිය මෙිිකියන කතා ඇත්තද කියල විිඩියෝවක් දාන්න ඔයාලගෙ ගරැත්වය තියාගන්න

  • @salikaharshani
    @salikaharshaniАй бұрын

    ම්නිස්සු එමු පාර්ට

  • @ShehanBuddika-wd8dw

    @ShehanBuddika-wd8dw

    Ай бұрын

    pissuda bn 😢 apie ape wadak karagana eka hodie mewa apita hadana bha😢

  • @upulsamantha1752
    @upulsamantha1752Ай бұрын

    උබේ gedarara ගු ගැහුවේ උඹ බව ඔප්පු කරනවා 😂😂😂

  • @user-pj8lm6ev3y
    @user-pj8lm6ev3yАй бұрын

    Inda malimawe arnduwak enakam..

  • @sisirakumara2338
    @sisirakumara2338Ай бұрын

    හැමෝම රඟ පානවා මේ දවස්වල අඩේ අසූචියා තෝත් රඟපානවා මේ දවස්වල තොපේ මිනීමරු කුඩ්ඩා බේරගන්න තෝ තොපේ මහ එකා වෙනුවෙන් බූරු පුතානොට කඩේ යනවා 😂😂 රට කරපු එවුන් කොහොමත් බොරු කියල බලයට ආවෙ ඉන්නෙත් බොරු කියලා බලය ඉලලන්නෙත් බොරු කියලා 😂😂 තෝ තොපේ කයියදාසව ගෙන්නලා මාද්‍ය සාකච්ඡාවක් තියාගනින් 😂😂

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hgАй бұрын

    Anit aka manusa

  • @rgchampika9478
    @rgchampika9478Ай бұрын

    Prashnayak ahuwata passe uththre deela iwarawenakam madin paninne nathuwa hitapan ballige puth...oooooooooo..

Келесі