Costa x Tikx Kooda - Paavi Ahase Tharuwak (පාවී අහසෙ තරුවක්) - Episode 08

Ойын-сауық

From the album Paavi Paavi 3, Paavi Ahase Tharuwak by Costa featuring Tikx Kooda
Listen to "Paavi Paavi 3 - Album" available everywhere now"
link.airxone.co/paavipaavi3
0:00 - Intro
0:19 - Paavi Ahase Tharuwak (පාවී අහසෙ තරුවක්)
Director: Kanishka M
Assistant Directors: Dhanushka Bandara, Isuru Gimhana
Artwork: Nipuna Fernando
Cast: Prathap Costa, Tikiri Samaraweera, Geeminda Fonseka, Zany Inzane, Vinodh Jaymal
Executive Producer: Prathap Costa
Script Writing: Isuru Gimhana
DOP & Main Camera: Kanishka M
Assistant Camera & Drone Operator: Viraj Niroshan
Second Assistant Camera: Isuru Gimhana
Editor & Colorist: Kanishka M, CutAndMatch
Boom Operator: Dhanushka Bandara
Gaffer: Dhanushka Bandara
Gaffer Assistant: VIsal Hasaraka
Makeup Artist: Madushani Perera
Transportation Coordinator: Dilshan Gunawardhana
Behind the Scenes: Visal Hasaraka
Sill Photographer: Shaliya Anuradha
Video Production: Threeway Productions
Artist: Costa, Tikx Kooda
Producer: Tream X
Co-Producer: Azim Ousman
Mixing: Prathap Costa, Azim Ousman
Mastering: Azim Ousman
digital media. Chamupa Chenuka
Follow Costa”
Spotify: open.spotify.com/artist/0xQI3...
Instagram: / costamaarley
Facebook: / costamaarley
Lyrics”
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක් වාගෙ
මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
තරුත් එක්ක නිදි මේ රෑ
උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
මට ආයෙ ඕනෙ නෑ
මන් අයේ එන්නෙ නෑ
ආයෙ එන්නෙ නෑ
මට ආලෙ ඕනෙ නෑ
හීනෙක මන් යාවී
මගෙ ලෝකෙට මන් යාවි
යන්නෙ සුල්න්ගෙ මන් පාවී
හැරදා හැමදාටම ආයෙ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
ලෝකෙම slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත bro
හිත අද රෑ එක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
මුමුනන ගී පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
තනිකම හුරුවෙල තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
දුම මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදය් ඈ
ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ
#PaaviAhaseTharuwak #Costa #TikxKooda
(P) 2022 Prathap Costa, under exclusive license to AirXone

Пікірлер: 1 600

  • @Akalankadeshan97
    @Akalankadeshan97 Жыл бұрын

    මං අවුරැදු ගානක ඉදන් කොස්තාගෙ රැප් අහන්නෙ අද වෙනකල් අහපු හොදම රැප ❤

  • @isurumax3726

    @isurumax3726

    Жыл бұрын

    Ado ekanam aththa

  • @kenulanethmika4666

    @kenulanethmika4666

    Жыл бұрын

    Agree💯

  • @nirushadenuwan7622

    @nirushadenuwan7622

    Жыл бұрын

    Attac

  • @amithhirushan7095

    @amithhirushan7095

    Жыл бұрын

    මෙක සහතික ඇත්තක්

  • @amithhirushan7095

    @amithhirushan7095

    Жыл бұрын

    මෙක සහතික ඇත්තක්

  • @Tikxkooda
    @Tikxkooda Жыл бұрын

    We did it BIG BRH.THANK YOU FOR INVITING ME TO THIS MASTERPIECE. -Its ya boyy TIKX KOODA☢

  • @yowwaontube

    @yowwaontube

    Жыл бұрын

    Tikx Kooda yazzir!❤️🤗

  • @VelocityAcceleron

    @VelocityAcceleron

    Жыл бұрын

    Lit❤🔥

  • @shevinarunoda4115

    @shevinarunoda4115

    Жыл бұрын

    Hichchi costa

  • @lakshanboyagoda7921

    @lakshanboyagoda7921

    Жыл бұрын

    vers eka nn kora😍♥️💥

  • @eshanbinoy4892

    @eshanbinoy4892

    Жыл бұрын

    Ado tikiri .... 💘 👍🔥🔥🔥

  • @Anonymsl
    @Anonymsl9 ай бұрын

    ගිය අවුරුද්දෙ මේ වගේ හවසක යාලුවො වට කරගෙන දුමක් දාගෙන අහපුවා ❤ අද ඒ යාලුවො තැන් තැන් වල විසිරිලා . අපි අපේ වැඩ වල . හෙට කොහේ ඉදීද දන්නෑ . ඒත් ඒ සුන්දර මතක වලට පට්ට ආදරෙයි . ලෝකෙ කොහෙ හිටියත් කල්ලි ගැහුන අපි ආයෙ එකතු වෙන්න ඕනේ ❤ආදරෙයි .

  • @cholasahan5700

    @cholasahan5700

    6 ай бұрын

    Hm....🥺

  • @mahigamingsl

    @mahigamingsl

    19 күн бұрын

    Yes bro❤

  • @________viahal
    @________viahal Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද ❤💆

  • @seanujadinsara7057

    @seanujadinsara7057

    Жыл бұрын

    මටත්

  • @ranjanijayasekara2383

    @ranjanijayasekara2383

    Жыл бұрын

    Sirawatama bn

  • @________viahal

    @________viahal

    Жыл бұрын

    @@ranjanijayasekara2383 ❤️

  • @chutta7070

    @chutta7070

    Жыл бұрын

    ❤ ou bn

  • @Rich_mind.444

    @Rich_mind.444

    Жыл бұрын

    matath

  • @Reese_Allan
    @Reese_Allan Жыл бұрын

    J 1 පොන් එකකින් රෙකෝඩ් කරලා කන්න තියෙන කට්ට උපරිම කාලා , අමුතු සතෙක් ගානට දාලා තමන්ගේම වයසේ උන් දකිද්දි කරන්න බෑ කරන්න බෑ කියපු දේ එකින් එකින් කරලා පට්ට තැනක ඉන්නවා , උබව හලපු උන් අද උබ දිහා බලලා දුක් වෙනවා ඇති මිත්‍රයා ආදරෙයි ටිකිරියෝ .❤️ මටත් පාර පෙන්නපු නියම යාළුවා උබ ආඩම්බරයි ❤️❤️❤️❤️

  • @hansakakaushalya8638

    @hansakakaushalya8638

    Жыл бұрын

    Tikx kooda 🌝❤️

  • @taridulakmin

    @taridulakmin

    Жыл бұрын

    ade

  • @harshirajika-mv8xu

    @harshirajika-mv8xu

    Жыл бұрын

    Mge eka bn

  • @pathumwickramanayake4068

    @pathumwickramanayake4068

    10 ай бұрын

    ජය ❤

  • @madushapawanakaHKG

    @madushapawanakaHKG

    2 ай бұрын

  • @Itznikz07
    @Itznikz07 Жыл бұрын

    බටනලා, ඒ මාවතේ, හීන, මල්පැණි රොන, දූපතට පස්සේ ආසම 🖤💥 koodage verse eka 💣

  • @NimiyahYT
    @NimiyahYT Жыл бұрын

    Lyrics” පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් වාගෙ මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow තරුත් එක්ක නිදි මේ රෑ උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ මට ආයෙ ඕනෙ නෑ මන් අයේ එන්නෙ නෑ ආයෙ එන්නෙ නෑ මට ආලෙ ඕනෙ නෑ හීනෙක මන් යාවී මගෙ ලෝකෙට මන් යාවි යන්නෙ සුල්න්ගෙ මන් පාවී හැරදා හැමදාටම ආයෙ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ ලෝකෙම slow මම ප්‍රශ්න හින්ද වද්දගත්ත bro හිත අද රෑ එක තැන නෑ සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක් මුමුනන ගී පාලුවෙන් පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ තනිකම හුරුවෙල තනියක් නෑ සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ දුම මැද්දෙන් පීනන් රෑ සිනහව දුක පරදය් ඈ ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ

  • @slkinghasiyh8202

    @slkinghasiyh8202

    Жыл бұрын

    මරු

  • @nimsithnathashav.p.c2633

    @nimsithnathashav.p.c2633

    Жыл бұрын

    පාවි අහසේ තරුවක් 💫 ආසයි බලන් ඉන්න තව සැරයක් 🎭 ඉන්නේ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසේ සින්දු පිරිලා මගේ පාවෙන මනසේ 💖

  • @foodietv5371

    @foodietv5371

    Жыл бұрын

    Good job

  • @asiangamer5685

    @asiangamer5685

    Жыл бұрын

    🙂🙂

  • @roch126

    @roch126

    11 ай бұрын

    Tnq oi😌💗

  • @malshanmusick
    @malshanmusick Жыл бұрын

    කන්දක් උඩට වෙලා තනියෙම, ගිනි මැලයක් එක්ක, තරු පිරුණු අහස දිහා බලාගෙන, විනාඩියක් ඉන්න තියෙනවනම්. ඒ අනාගතේ වෙනුවෙන්,වර්තමානය අමතක කරන්න මන් ලෑස්තියි.

  • @sinhlahiphop
    @sinhlahiphop Жыл бұрын

    Costage ළමා දින තැග්ග ❤️

  • @ZandyD
    @ZandyD Жыл бұрын

    Album එකේ වැඩිපුරම අහපු එක ♥️ Tikz kooda 🧨

  • @chamodsandeepa2004
    @chamodsandeepa2004 Жыл бұрын

    Tikx kooda වදන් වගේම කටහඩද වෙනම ලෝකෙකට අරන් යනවා ❤️💛💙

  • @chathugirl-ie3ed

    @chathugirl-ie3ed

    Жыл бұрын

    අනිවාර්යයෙන් බන්

  • @THARUWA04725

    @THARUWA04725

    Жыл бұрын

    Ehmd 😪

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 Жыл бұрын

    Tikx kooda මචන් උබේ වොයිස් එකනම් පහරක් බ්‍රෝ....❤️💥

  • @kanxabon.exe.6685
    @kanxabon.exe.6685 Жыл бұрын

    Costa කවදාවත් ජිවිතේට අවතක නොවෙන ගායකයෙක්,රැපර් කෙනෙක් 🥺🤍💥✔️

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 Жыл бұрын

    සිංදුව පිස්සුවෙන් ඇහුවේ මරු අප්පා🎧🎧✌️😌විඩියෝ එකත් එකත් පට්ට. පාවි පාවි ඇල්බම් එකේ මට හොදටම වැදුනු සිංදුවක්...... මුල ඉදන් හිටපු එකෙක් මම😌❤️🎧

  • @chenarky
    @chenarky Жыл бұрын

    අඩෝ එනක්න් හිටියේ . පට්ට බං භාවනාවක් වගේ . Pavi pavi 3 album එකේ හොදම සිංදුව. මේ වගේ ඒවා ඕනී costa තව . Tikx kooda උබේ වොයිස් එක පට්ට . ❤️

  • @tharindulakmin6255

    @tharindulakmin6255

    Жыл бұрын

    AI SONDURIYE

  • @redaboy4530
    @redaboy4530 Жыл бұрын

    Tikx cooda වැඩ්ඩෙක් ❤😈

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 Жыл бұрын

    *කොස්තා නෙමෙයි Highlight වෙන්නෙ පොඩි එකෝ උබ... Remember the name පිටිගල්කෝරලේ රැප් Icon එක...* Best wishes මල්ලියා 💪🙂❤

  • @tharinduliyanage3969

    @tharinduliyanage3969

    11 ай бұрын

    Ado owow e part ekat thami mat asama

  • @akithsanvidu9187

    @akithsanvidu9187

    10 ай бұрын

    Sirwt Gammak 👊

  • @SK_BEATS_

    @SK_BEATS_

    8 ай бұрын

    කොස්තා කොහොමත් වෙලා තියෙන්නේ අරූගේ පාර්ට් එකත් ගැම්මක් බන් සිරා

  • @kavidupavan7834

    @kavidupavan7834

    7 ай бұрын

    ටිකිරි අයියේ සදලංකාවට ගැම්මක්

  • @AzimOusman
    @AzimOusman Жыл бұрын

    We did it again! Crazy releases over and over! 🔥

  • @sanjanaprabhani6968
    @sanjanaprabhani6968 Жыл бұрын

    ඔයාගෙ rap වලට මන් මාරම ආසයි ..උදේට නැගිටලා හැමදාම ඔයාගෙ rap එකක් අහලා තමා වැඩ පටන් ගන්නේ....tix kodo අයියා....එයාව මන් ස්කෝලෙ කාලෙ ඉදන් අදුරනවා...ගොඩාක්ක් talented අයියා කෙනෙක්ක්....ඉතින් ඔය දෙන්නටම congratulations ..ඉස්සරහටත් මීටත් වැඩිය හොද වැඩ කරන්න සුබ පතනවා...ආදරෙයි දෙන්නටම

  • @prabhathanjana7289
    @prabhathanjana7289 Жыл бұрын

    When Kooda says, "පාවි අහසෙ තරුවක් වාගේ මම ආය යන්නෙ මට හිමි පාරේ" I felt it 🔥❤✨

  • @nimsaramalshan7556
    @nimsaramalshan7556 Жыл бұрын

    spotify මරලා ආවේ. 🔥🔥❤❤

  • @tharushifernando947

    @tharushifernando947

    9 ай бұрын

    Meka spotify nane dan😢

  • @impassionofmusic7270
    @impassionofmusic7270 Жыл бұрын

    Big fan costa Talent එක තින වුන් ගොඩදගෙන ඉස්සරහට යන පොරක්, වටේම වුන් අහනවා මොකද උබ කොස්තා ට ඔච්චර ආස කියලා..හෙතු කියන්න යන්නෑ ....gmtb +costa 🐐 🌟🖤 ම්‍ර්‍ර්‍ර්ක 10M ගහන්න ඔන්‍ර්‍රේ 🔥💆

  • @kavishanbro3903
    @kavishanbro3903 Жыл бұрын

    එනකම් බලන් ඉදියෙ. දැන් නම් ඇති මේ Costa තමා හැමදේම🥺ආසම රැපර් "මටත් ආසයි කොස්තා එක්ක රැප්ක් ගොතන්න දවසක..🤤 ලාවට හීතල වැදි වැදි මලක් ඔතන්න හවසක..🌚 සද යට සැප දාලා රැප දෙන්නම් ගානට..😋

  • @lahirupriyashanka8153
    @lahirupriyashanka8153 Жыл бұрын

    නුවර ලස්සනය් කියන්නෙ නිකන්ද ඉතින් මේ වගේ රැපස්ල ඉද්දි❤️

  • @moose748
    @moose748 Жыл бұрын

    Spotify එකෙත් කලින් පිස්සුවෙන් වගේ ඇහුවෙ ❤️✌

  • @sewmi8969
    @sewmi8969 Жыл бұрын

    ❤️‍🔥 තරුත් එක්ක නිදි මේරෑ නුබෙ අත ආයෙ ඕනෙ නෑ... 😌

  • @Mr.vA2006
    @Mr.vA2006 Жыл бұрын

    හඩවල් දෙකේ පට්ට ගැලපීමක් තෙයෙනවා 👍

  • @ThisagaInsara
    @ThisagaInsara Жыл бұрын

    පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් වාගෙ මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow තරුත් එක්ක නිදි මේ රෑ උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ මට ආයෙ ඕනෙ නෑ මන් අයේ එන්නෙ නෑ ආයෙ එන්නෙ නෑ මට ආලෙ ඕනෙ නෑ හීනෙක මන් යාවී මගෙ ලෝකෙට මන් යාවි යන්නෙ සුල්න්ගෙ මන් පාවී හැරදා හැමදාටම ආයෙ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ ලෝකෙම slow මම ප්රශ්න හින්ද වද්දගත්ත bro හිත අද රෑ එක තැන නෑ සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක් මුමුනන ගී පාලුවෙන් පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ තනිකම හුරුවෙල තනියක් නෑ සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ දුම මැද්දෙන් පීනන් රෑ සිනහව දුක පරදය් ඈ ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ සින්දු පිරිල මගෙ පාවෙන මනසේ පාවී අහසෙ තරුවක් ආසයි බලන් ඉන්න තව වරුවක් ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද

  • @yowwaontube
    @yowwaontube Жыл бұрын

    එනකන් බලන් ඉදපු track එක🥺❤️ Costa × Tikx Kooda💎✨️

  • @KAvEE-lx2ct
    @KAvEE-lx2ct Жыл бұрын

    Costa x Tikx Kooda 🔥 Tream X , Azim Ousman 🎵

  • @gamingashiya6031
    @gamingashiya6031 Жыл бұрын

    tikx kooda fav voice

  • @dumindalakshan
    @dumindalakshan Жыл бұрын

    Tikx kooda cupiriyk 🥺❤️

  • @dewmikanuwan7269
    @dewmikanuwan7269 Жыл бұрын

    තරුත් එක්ක නිදි මේ රෑ🤩💫.. නුබේ අත ආය මට ඕනේ නෑ🥱👎.. මං ආයේත් එන්නේ නෑ✌️.. මට ආලේ ඕනේ නෑ❤️‍🔥.. Lyrics 💆❤️

  • @TricksOfSifan
    @TricksOfSifan Жыл бұрын

    හීනෙක මන් යාවී මගෙ ලෝකෙට මන් යාවි Next Trending 🙂🥰

  • @tharindushihan1268

    @tharindushihan1268

    Жыл бұрын

    😻🪄

  • @manujayageeminda7614
    @manujayageeminda7614 Жыл бұрын

    I always listen to costa's songs with my big brother and the song is such a masterpiece!❤️and I'm so proud and happy cuz my big brother is in the mv. 😎and I like to sing a song with costa one day 🙂✌🏻

  • @tharanamax1433
    @tharanamax1433 Жыл бұрын

    තරුත් එක්ක නිදි මේරෑ නුබෙ අත ආයෙ ඕනෙ නෑ..🙃💖✨ Costa 👽

  • @shavinmalindu
    @shavinmalindu Жыл бұрын

    අඩෝ ගින්දර Costa a Tikx Kooda 🔥❤Album එකේ අසම එක අනිත් ඒවත් සුපිරිම 💖🤘

  • @dinuwa.
    @dinuwa. Жыл бұрын

    මේක එන්න කලින් lyrcis පාඩම් ඒ තරම්ම සුපිරී 😻🖤

  • @janithdananjaya5677
    @janithdananjaya567710 ай бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍❤️

  • @dhanushkavlog2402
    @dhanushkavlog2402 Жыл бұрын

    පොඩී කොල්ලා ෆට්ට. ෆට්ට වෝයිස් එකහ්! 💸

  • @ravizz_99
    @ravizz_99 Жыл бұрын

    හීනෙක මං යාවී මගෙ ලෝකෙට මං යාවී [❤] Amazing Bro🥵💥

  • @egaledimex2844
    @egaledimex2844 Жыл бұрын

    #01Trending යන්න කියන සෙට් එක කෝ ❤️🔥 👇

  • @mrpineapple2959
    @mrpineapple2959 Жыл бұрын

    අවුරුදු 3 නක් කොස්තගේ රැප් ඇහුව මුල් කාලේ පට්ට මැද කාලේ එපා උනා එත් ආයේත් ඒ රසට එනව😍🌝

  • @induwara_music.
    @induwara_music. Жыл бұрын

    Children's day gift " පාවි අහසෙ තරුවක් " 💫🌸🔥

  • @JANA99998
    @JANA99998 Жыл бұрын

    මෙකනම් trending යනවා සුවර්❤️😎

  • @LakiYa404

    @LakiYa404

    Жыл бұрын

    Trending bn 💛

  • @TricksOfSifan
    @TricksOfSifan Жыл бұрын

    Finnaly Find The Original Pop Up Song I Like This God Made Beat🥵😊

  • @ShashithKarunarathna-id4xz
    @ShashithKarunarathna-id4xz Жыл бұрын

    98වෙනි පාරට මේ මේ මාසේ මම අහන්නෙ මේක..දවසට 5පරක් විතර අහනවා සුපිරියක් තමයි ඈ

  • @_dewmin_
    @_dewmin_ Жыл бұрын

    සිංදු පිරිල මගෙ පාවෙන මනසේ 🥀🌝🖤

  • @SachiyaMusic
    @SachiyaMusic Жыл бұрын

    Gammac සහෝදරවරුනි ✌️❤

  • @udara_rajapaksha
    @udara_rajapaksha Жыл бұрын

    ගැලපෙනම ඩබලක් සෙට් වෙලා කරපු සුපිරිම සිංදුවක්...ජය ජය❤️❤️❤️✊✊✊

  • @DuLKitH9
    @DuLKitH9 Жыл бұрын

    Costa🔥❤

  • @chanakakasun8276
    @chanakakasun8276 Жыл бұрын

    Best ☝ ❤️❤️❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Жыл бұрын

    Spotify එකේ මරපු සින්දුවක් තමා 💞 එකෙන්ම සුපිරියක් ❤️

  • @HMID722
    @HMID722 Жыл бұрын

    Costa ft maliya ඊළඟ එක නම් සුපිරියක් වෙන්නම ඕන 😍

  • @neethilaranasinghe1159
    @neethilaranasinghe1159 Жыл бұрын

    Costa ft maliya waiting🙂

  • @Thizara0814
    @Thizara0814 Жыл бұрын

    998k 😍1M ගහන්න ලගයි.....❤️

  • @gehanrz9199
    @gehanrz9199 Жыл бұрын

    සින්දු පිරිලා මගේ පාවෙන මනසේ😌

  • @tharangasenadeera4472
    @tharangasenadeera4472 Жыл бұрын

    calm and quite.......I feel it. Hmmmm lonely තනිකම මගෙ යාළුවෙක් ❤️❤️❤️❤️ ලස්සන වැඩක්. ජයවේවා හැමෝටම ♥️

  • @Targetvideo2531
    @Targetvideo2531 Жыл бұрын

    ටිකු අයියෙ එල ඇ

  • @3DToonWORLD
    @3DToonWORLD Жыл бұрын

    Koodaවෙනම vibe එකක් 😙❤️

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 Жыл бұрын

    Hit එක 🤟🤟 අනිවා trending 1st ❤️❤️❤️

  • @Miniguk97
    @Miniguk97 Жыл бұрын

    ඒක පට්ට ඔලුවෙම දුවන්නෙ දැන් මේක❤🔥

  • @dora_yt100k
    @dora_yt100k Жыл бұрын

    Fav ❤️💫

  • @AchinthaImalka-bm4ue
    @AchinthaImalka-bm4ue2 күн бұрын

    Tikx kooda..Booh👁️😩

  • @anuhasanuhas5350
    @anuhasanuhas5350 Жыл бұрын

    සුපිරියක් ❤️🌿

  • @malinduheshan5258
    @malinduheshan5258 Жыл бұрын

    Costa x tikx 🎧⭐❤️‍🔥 supiriyal

  • @AsithMusick
    @AsithMusick Жыл бұрын

    කාලෙකට පස්සෙ දැනුන අමුතුම vibe එකක් 🎉❤

  • @pawansankalapa1339
    @pawansankalapa1339 Жыл бұрын

    Tix kooda ගේ කොටස තමා ලස්සන ම හොද අනාගතයක් තියෙනවා kooda මාර ලස්සනයි කට හඩ

  • @bashyaparamith6034
    @bashyaparamith6034 Жыл бұрын

    SUPER👍

  • @mastergaming284
    @mastergaming284 Жыл бұрын

    Supiri sirawatama ❤️‍🔥🖤

  • @Pradeepitha
    @Pradeepitha Жыл бұрын

    When They Said පාවී අහසේ තරුවක්...ආසයි බලන් ඉන්න තව වරුවක්... I Felt it.... ♥️♥️♥️♥️♥️♥️♥️ Love From Plustodians 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @mishanbeats9670
    @mishanbeats9670 Жыл бұрын

    ❤️

  • @bradscent1115
    @bradscent1115 Жыл бұрын

    තරුත් එක්ක නිදි මේ රෑ. නුඹෙ අත ආයෙ මට ඕනේ නෑ. මනෝ පාරක් 💥❤️😵

  • @janidupunsara7159
    @janidupunsara7159 Жыл бұрын

    දුම මැද්දෙන් පීනන් රෑ සිනහව දුක පරදය් ඈ❤

  • @Nethranjali76
    @Nethranjali769 ай бұрын

    හැමදාම පාඩම් කරන්න කලිම් ගැම්මට මේක අහලා පාඩම් කරන මම..😌..thanks costa..❤ ( මට ආයේ උඹෙ අත ඕනේ නෑ..) මගේ හීනෙට මන් යාවි 😌❤️

  • @every77
    @every77 Жыл бұрын

    💆❣️

  • @shalukagodapola2649
    @shalukagodapola2649 Жыл бұрын

    Costa Ft Tikx Kooda ❤ Jaya Bro🤘

  • @See_More07
    @See_More07 Жыл бұрын

    කට පාඩම්..තනිකරම පිස්සු feeling එකක්...🤘🥵💕

  • @gimhansathsara3442
    @gimhansathsara3442 Жыл бұрын

    Amuthuma lassanak thiyenne ❤❤❤👌

  • @ruonff8443
    @ruonff8443 Жыл бұрын

    meka sick ❤️🔥 Kooda 🔥

  • @cybersika
    @cybersika Жыл бұрын

    සිරාවටම මේක පිස්සුවක්❤️🔥 COSTHA X TIKX

  • @thusithakumara848
    @thusithakumara848 Жыл бұрын

    ජය වේවා💪 ..තව හොද එකක් ඕනී ලගදීම බොසා ✌💪🤙

  • @sljanajoy5556
    @sljanajoy5556 Жыл бұрын

    Costa ගමේ😉 .ආද⁣රෙයි ❤

  • @dopelaka2795
    @dopelaka2795 Жыл бұрын

    35weni para ahanne kochchara ahuwath aepawanne. Akemma patta brooo .mekanm pissuwa.🎼🎧🤘❤❤❤

  • @Ambrozofficial
    @Ambrozofficial Жыл бұрын

    Favorite track out of the album! 🌌

  • @thimira3099
    @thimira3099 Жыл бұрын

    5පාරකට වඩා අහන උන් මේ කොනට👇❤️

  • @ash_raaz
    @ash_raaz Жыл бұрын

    best of the best

  • @xKAVIYA123
    @xKAVIYA123 Жыл бұрын

    Costa × tikx kooda ❤️

  • @johnrebello4656
    @johnrebello4656 Жыл бұрын

    🖤

  • @sadunsenanayake8658
    @sadunsenanayake8658 Жыл бұрын

    බෙල්වුඩ් ♥ අපේ පැත්ත තාමා ♥🔥

  • @jayanthakarunasena1756
    @jayanthakarunasena1756 Жыл бұрын

    ටිකිරි අයියත් එක්ක අල්ලපු ගැම්ම අාදරෙයි ටිකිරි අයියෙ කොස්සතා ගැම්මක්

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT Жыл бұрын

    One of the most played music in my music collection, love this and keep making more crazy music, Good Luck ❤️

  • @nilminirupika6854
    @nilminirupika6854 Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති රැපක්❤️

  • @xxxtensiyonisgodofbad6638
    @xxxtensiyonisgodofbad6638 Жыл бұрын

    Costata thiyenne deep voise akak aye kiyala vadak ne alama kiri 💯👍

  • @djlashaz
    @djlashaz Жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද

  • @sketyff5450
    @sketyff5450 Жыл бұрын

    සුපුරුදු ලෙස කොල්ලො වට වෙලා රෑ දුම මැද්දෙන් පීනන් රෑ සිනහව දුක පරදයි ඈ ඕනෙ නෑ ආලේ රෑ COSTA 🖤🎧💥

  • @ishara_perera
    @ishara_perera Жыл бұрын

    මන් ආයෙත් එන්නේ නැහැ,ආයෙත් නැහැ.මට ආලේ ඕනේ නැහැ.හීනෙක මං යාව්, මගෙ ලෝකෙට මං යාවි 🥺🥀

  • @techgeekacademy3906
    @techgeekacademy3906 Жыл бұрын

    මේ සිංදු සේරම ස්ෆෝටිෆයි එකෙන් අහලා දැන්නම් එපා වෙලා තියෙන්නේ ඓ් සිංදු ටික ඉවර වෙනකන් මං බලන් ඉන්නේ

  • @theviin95
    @theviin95 Жыл бұрын

    Kosaa ගේ තියෙන්නේම චිල් බීට්.. මලක් ගැහුවම අම්මෝ ආත්මීය බැඳීමක් මේ සින්දු..ආදරෙයි ඈ 💓❤️

  • @Louve333
    @Louve333 Жыл бұрын

    සුපිරිම vibe එකක් තියෙන සිංදුවක් ❤️❤️😎

Келесі