Costa x Duava - Gammane ගම්මානේ (Official Music Video)

Ойын-сауық

Gammane (ගම්මානේ) by Costa, Duava
Listen to "Gammane" available everywhere now"
link.airxone.co/gammane
Film by Josiah Singh
Video Editor: Josiah
Artist: Costa, Duava
Writer: Prathap Costa, Vishal Daluwatte
Producer: Udantha Gamage
Mixing: Azim Ousman
Mastering: Azim Ousman
digital media. Chamupa Chenuka
Follow Costa"
Spotify: open.spotify.com/artist/0xQI3...
Instagram: / costamaarley
Facebook: / costamaarley
Lyrics"
ගම්මානේ සොඳුරු සෝබා
නුඹෙ රූමත් රුව මට ඕනා
නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගෙ හිතෙ වල්කම්
දෙන්නම් මං මල්දම්
ලස්සන රුව රන්වන්
නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
දෙන්නම පියඹන් යං
අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
Snapback Bandana හැබැයි ගමේ කොල්ලෙක් මම
සරම උඩින් ඇන්දෙ Gu Gu Gu Gu Gucci Belt එක
මගෙ බෙල්ලෙ දිස්නෙ දෙන්නෙ Cuban Link එක
කෙල්ලෙ මට දුන්නොත් අත
බූලිය පෙරලං හොයන්න ආසයි මං බං කසිප්පු
Codeine, Red Lable, Vodka ඕන්නෑ බං ගහන්න මට දැන් අරක්කු
බඩු ටික අතටම ගෙනල්ලා දුන්නම ඇයි බං ඔතන්න උඹ දැන් පරක්කු
දඩ මස් Bite එක Top හැබැයි වැඩි වගෙ මට ටිකක් සරක්කු
Bus වල යන්නෑ මං ආසයි අදින්න ට්රැක්ටරේ
Facebook වගෙ දැන් මං පිටු පෙරලං බලන්නෙ ලක්බිම පත්තරේ
රෑ බෝ වෙනකොට ආසයි Wroom Start වුනොත් මගෙ ජෙනරේටරේ
ආතල් ගන්නට නුඹ හා මං හැංගි ගංතෙරේ වගෙ මං අන්දරේ
ගම්මානේ සොඳුරු සෝබා
නුඹෙ රූමත් රුව මට ඕනා
නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගෙ හිතෙ වල්කම්
දෙන්නම් මං මල්දම්
ලස්සන රුව රන්වන්
නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
දෙන්නම පියඹන් යං
අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
Girl you look good in that dress
Baby come over here put your hand on my chest
And I ain't got time to obsess
But I love you like diamonds and you VVS
I know you ain't fugazi
If I gave you to my jeweller you passing the test
You know I never get lazy
When you tell your friends about me you say I'm the best
So bad I could wait for it
You look like an angel I can't even tell if you real
Private show and I paid for it
You know I'm famous I'll put you on get you a deal
And when I play games I win
I'll treat you like royalty make sure you know I'm a steal
My sight so razor thin
I can't see nothing but you let me cop me a feel
I know I'm young but I been in the game for a minute
I'll make you push all your limits
You ain't ever been with a player
I'll show you what you could be sipping
Yeah, My life is amazing baby do you wanna be in it?
Yeah, I could take you for the ride
But do you wanna be driven?
When I hit that gas I'm a monster
Take you with me everywhere I'm a conquer
When I'm in your sheets I'm a doctor
When I hit the top 200 I'm a topper
I ain't gotta lie about a thing baby
Every time I'm in it I'm going berserk
I'm pretty and know how to sing baby
I could take you to dinner have you for dessert
So bad I could wait for it
You look like an angel I can't even tell if you real
Private show and I paid for it
You know I'm famous I'll put you on get you a deal
And when I play games I win
I'll treat you like royalty make sure you know I'm a steal
My sight so razor thin
I can't see nothing but you let me cop me a feel
ගම්මානේ සොඳුරු සෝබා
නුඹෙ රූමත් රුව මට ඕනා
නුඹෙ රාගි නෙතඟින් අද ඉඟි බිඟි පානා
මම ආස විදියට මට ආලේ ඕනා
රෑ බෝ වී එනකොට මම සාලේ නෝනා
නෑ මගෙ හිතෙ වල්කම්
දෙන්නම් මං මල්දම්
ලස්සන රුව රන්වන්
නුඹෙ මත් වුණු ඇස් දෙක මට සුරලොව අද නම්
දෙන්නම පියඹන් යං
අහසේ නෑ මට දැන් සිතියම්
වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුඹ හා බලන්න තෙත් වුන තන්
#Costa #Gammane #Duava
(P) 2021 Prathap Costa, under exclusive license to AirXone

Пікірлер: 6 100

  • @Duava
    @Duava2 жыл бұрын

    Let's go ❤️🇱🇰

  • @vihuxkolla1093

    @vihuxkolla1093

    2 жыл бұрын

    lit☺️😊💞

  • @ishtarabadi6527

    @ishtarabadi6527

    2 жыл бұрын

    I'm here with you baby 💗💗

  • @_thanu__bro_

    @_thanu__bro_

    2 жыл бұрын

    Your verse🔥

  • @teamwiki_wikiplayys

    @teamwiki_wikiplayys

    2 жыл бұрын

    Great Job Brother 👌❤️❤️❤️

  • @buddhipramod8451

    @buddhipramod8451

    2 жыл бұрын

    සුපිරි ❤️

  • @gappiya
    @gappiya2 жыл бұрын

    Duava!! I don't know you but I am going to find you.

  • @MrSC-ou7ii

    @MrSC-ou7ii

    2 жыл бұрын

    Yeah he is lit !

  • @RisinduRansen

    @RisinduRansen

    2 жыл бұрын

    ayyata thama chance thiyenawa. ayya apahu videos kaloth. sponcer karanna 1000k withara athi.

  • @ck6664u

    @ck6664u

    2 жыл бұрын

    You have to come back Bro before anyone!!

  • @vishankakeshan4308

    @vishankakeshan4308

    2 жыл бұрын

    Gappiya🙈🥺

  • @sarithwijesinghe4529

    @sarithwijesinghe4529

    2 жыл бұрын

    Gappiya, please come back ❤️

  • @sadunibuddima4112
    @sadunibuddima4112 Жыл бұрын

    මේ song එක නම් ආගමක් ..English rap එක පට්ටම 🥺..කොච්චර කාලයක් ගියත් පරන වෙන්නෙ නැති Song එකක්..ආදලෙයි 😎

  • @ahinsakiiwijerathna231

    @ahinsakiiwijerathna231

    Жыл бұрын

    ♥️♥️♥️🥺 ඔව් ඇත්ත

  • @anudanthabhagessri1551

    @anudanthabhagessri1551

    7 ай бұрын

    Duava ඒකයි ඒ.

  • @NadeekaDilrukshi-it6bc
    @NadeekaDilrukshi-it6bc2 ай бұрын

    2024 අය ඉන්නෝද.........? 😅

  • @shevonandrio7436

    @shevonandrio7436

    2 ай бұрын

  • @nimaaperera6929

    @nimaaperera6929

    2 ай бұрын

    Inno❤

  • @dineshchamara9481

    @dineshchamara9481

    2 ай бұрын

    Inno

  • @jananidewminijananidewmini6971

    @jananidewminijananidewmini6971

    Ай бұрын

    Inno😊❤

  • @ChanraVirasinhe

    @ChanraVirasinhe

    Ай бұрын

    ❤❤

  • @techxmafia6298
    @techxmafia62982 жыл бұрын

    මීදුමත් එක්ක නුවරඑළියේ, මේක දාගෙන වාහනේ යද්දි🖤🥺🙂

  • @softomania3271

    @softomania3271

    2 жыл бұрын

    Gmmk ne

  • @user-ws1jm9vs7f

    @user-ws1jm9vs7f

    2 жыл бұрын

    අම්මා පට්ට

  • @isurigunasekara1558

    @isurigunasekara1558

    2 жыл бұрын

    Shaaaaaaaa😜

  • @mindlk4987

    @mindlk4987

    2 жыл бұрын

    😍

  • @nethmisandakumari831

    @nethmisandakumari831

    2 жыл бұрын

    𝐂𝐡𝐢𝐥𝐥🔥🤟⚡

  • @user-ql7jp9hd6y
    @user-ql7jp9hd6y2 жыл бұрын

    Duava වගෙ පට්ට රැපර් කෙනෙක් ඉන්නව කියල දැන ගත්තෙත් මෙකෙන් Thanks costa💟👆

  • @wordpower01

    @wordpower01

    2 жыл бұрын

    😍😍😍

  • @hirunitharaka4001

    @hirunitharaka4001

    2 жыл бұрын

    Thawa rappersla na meyata gahanna

  • @tharusha0772

    @tharusha0772

    2 жыл бұрын

    Aniwa🥵

  • @rubykim.x

    @rubykim.x

    3 ай бұрын

    Attac.

  • @Tharuu644
    @Tharuu6442 ай бұрын

    2024 අහන සෙට් එක මේ කොනට 💯🎧

  • @alanpines4632
    @alanpines4632 Жыл бұрын

    Duava ගේ කෑල්ල තනිකරම පට්ටයි🔥🔥❤

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA2 жыл бұрын

    මම ආස විදියට මට ආලේ ඕනා❤

  • @theravee100k

    @theravee100k

    2 жыл бұрын

    සීනි කැටේ💪

  • @Unkonown-t1e

    @Unkonown-t1e

    2 жыл бұрын

    @@theravee100k සීනි PABBA 🥰🥰

  • @harusha_tharushan

    @harusha_tharushan

    2 жыл бұрын

    සීනි පබ්බ.....❤❤

  • @AJ-qx5os

    @AJ-qx5os

    2 жыл бұрын

    Pabboo 😁❤️

  • @HICKS__VIII

    @HICKS__VIII

    2 жыл бұрын

    Pabba ❤️

  • @jaicreep_ransaka
    @jaicreep_ransaka2 жыл бұрын

    English රැප් එක international level එකේ තියෙනවා . පට්ට 👣❤

  • @nuwansampath7348

    @nuwansampath7348

    2 жыл бұрын

    Duava Aluth Song ekak release karala balanna.

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    @@nuwansampath7348 බැලුවා ❤️‍🔥

  • @vthaala3400

    @vthaala3400

    2 жыл бұрын

    siramayi

  • @panther3363

    @panther3363

    2 жыл бұрын

    Super 😈🔥😍

  • @v.t.screationssrilanka7486

    @v.t.screationssrilanka7486

    2 жыл бұрын

    සිරා 🥰

  • @vinayreddy6018
    @vinayreddy60182 жыл бұрын

    Big love from india🇮🇳

  • @murder1028

    @murder1028

    Жыл бұрын

    😎✌️

  • @enfasterstreaming4737
    @enfasterstreaming47372 жыл бұрын

    අදුරු වැහි දවසක, සීතලේ උණු තේ එකක් බොන ගමන් පිලිකන්නට වෙලා මේක අහද්දි 😍

  • @sarasimadushanka405

    @sarasimadushanka405

    2 жыл бұрын

    😌

  • @trytopro1373

    @trytopro1373

    2 ай бұрын

    තං 😹

  • @loofy6811

    @loofy6811

    2 ай бұрын

    Mokadha une

  • @sport_1-st.
    @sport_1-st.2 жыл бұрын

    Costa මහත්තයෝ. මේවට English subtitles දාන්න. ජාත්‍යන්තර ජයගනිමු. ❤️🔥😌.

  • @kavindulakshitha9732

    @kavindulakshitha9732

    2 жыл бұрын

    ඔව් බං. ගැම්මක් අල්ලන ඕනෙනේ

  • @vinodsankalpa6914

    @vinodsankalpa6914

    2 жыл бұрын

    මමත් එකගයි ඒකට නං ඇත්ත කතාව

  • @thushanlahiru6134

    @thushanlahiru6134

    2 жыл бұрын

    Ow appa a lankawe audience eka podai

  • @liongamesl2945

    @liongamesl2945

    2 жыл бұрын

    Mun yakku bn. Patta😍💞😍💞😍💞

  • @sandakendasanayaka7509

    @sandakendasanayaka7509

    2 жыл бұрын

    kzread.infoUgkxpcWHJX_ZrPXSoduSc4ftuOeCRpvsPD31

  • @nisalsudharaka3830
    @nisalsudharaka38302 жыл бұрын

    ඉදලා ඉදලා කොස්ත දුන්න ඇඩෙන්නම. සුපිරියක් ❤️👼

  • @sameerapathum866

    @sameerapathum866

    2 жыл бұрын

    ane eka nam aththa ammmo adhi mathtra

  • @sadrwanlaksan1160

    @sadrwanlaksan1160

    2 жыл бұрын

    Patha Boka

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 Жыл бұрын

    Release වෙච්ච දවසෙ ඉදන් මේ වෙනකම් තාම අහනව ♥ එච්චරට පට්ට ❤️‍🔥

  • @DERIVBOTZ

    @DERIVBOTZ

    Жыл бұрын

    Same bro 😈

  • @DERIVBOTZ

    @DERIVBOTZ

    Жыл бұрын

    @Wasana S Samarasiri අමෝර් අමෝර් . 😊

  • @user-yq6ht2es2c

    @user-yq6ht2es2c

    Жыл бұрын

    💆❤️

  • @tharidubro6033
    @tharidubro60332 жыл бұрын

    සරමයි සපත්තු දෙකයි කොස්තා❤️‍🔥🔥🔥🔥

  • @alokasong2600

    @alokasong2600

    2 жыл бұрын

    අනිවා❤️💪✊

  • @naturesound.1.1

    @naturesound.1.1

    2 жыл бұрын

    It's brand ❤️😍

  • @bimalbandusena1736

    @bimalbandusena1736

    2 жыл бұрын

    Copied from our GoD FaTher Mahinda 🙄

  • @mygamezone7937
    @mygamezone79372 жыл бұрын

    ඇයි මෙවට විවිස් නැත්තේ මෙවනේ සින්දු 🎶 ❤️😘

  • @user-ky8kl5fy4f

    @user-ky8kl5fy4f

    2 жыл бұрын

    Release වෙලා තාම 20hours බන්...58k views...♥️✌️

  • @dilshansandaruwan8852

    @dilshansandaruwan8852

    2 жыл бұрын

    Kattiyat oni mal sindu ekaid kohed

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥

  • @nisanmax6039

    @nisanmax6039

    2 жыл бұрын

    Ko

  • @nuwansampath7348

    @nuwansampath7348

    2 жыл бұрын

    Duava Aluth Song ekak release karala balanna.

  • @pradiptouch6252
    @pradiptouch62522 жыл бұрын

    plz put english subtitles 🙏 love this song and music love from nepal 🇳🇵 ❤

  • @maduariyarathne2808

    @maduariyarathne2808

    2 жыл бұрын

    He says in this song - village girl and her beauty 🥳😍 ✌🏻 Love from 🇱🇰🇳🇵

  • @awishkadiyan3126

    @awishkadiyan3126

    Жыл бұрын

    👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩 💤💤💤💤💤💤💤💤💤💤💤💤 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Gamingmahi-tx7wu

    @Gamingmahi-tx7wu

    10 ай бұрын

    😊😊

  • @WeAreWalapane
    @WeAreWalapane Жыл бұрын

    Costa උඹනම් වශියක් බං... 🤟💪

  • @tharukauddeeptha907
    @tharukauddeeptha9072 жыл бұрын

    මේ වගේ මිනිස්සු තමයි ජාත්‍යන්තරයට යන්න ඕනේ duava 🤩😘

  • @theekshananuwan4300

    @theekshananuwan4300

    2 жыл бұрын

    Ela

  • @yohanwalter2477

    @yohanwalter2477

    2 жыл бұрын

    @@theekshananuwan4300 Duava inne ehe thamai

  • @singularityz1253

    @singularityz1253

    2 жыл бұрын

    mekatanam 100% ekagai

  • @krishmaliperera5960

    @krishmaliperera5960

    2 жыл бұрын

    එකගයි 👍

  • @sl_music_studio5592

    @sl_music_studio5592

    2 жыл бұрын

    සිරාවටම❤️

  • @deshandissanayake4129
    @deshandissanayake41292 жыл бұрын

    😌❤️✨Costa ඔයාගේ මේ සින්දු වල අමුතුම ගතියක් තියෙනවා බම් අයියේ 🥀💙😍 ♥️💥Next level 🔥❤️

  • @TikTok-xk7nm

    @TikTok-xk7nm

    2 жыл бұрын

    katahada needa bro?

  • @deshandissanayake4129

    @deshandissanayake4129

    2 жыл бұрын

    @@TikTok-xk7nm everything bro💥

  • @mihinduhansaka3043

    @mihinduhansaka3043

    2 жыл бұрын

    සිරා බං costa ගේ රැප් අහන්න පුලුවන්.. අනිත් උන් නිකන් කෑ ගහනවා විතරයි..

  • @Rasa_001

    @Rasa_001

    2 жыл бұрын

    සිරා කතාව 😎❤

  • @priyanthaliyanage7216

    @priyanthaliyanage7216

    2 жыл бұрын

    ow bn uge melody ekath patta bro

  • @ThushanVithana
    @ThushanVithana Жыл бұрын

    voice:- 💯❤ Lyrics:- 💯❤ Melody :- 💯❤ Feelings:-💯❤

  • @induwara017

    @induwara017

    Жыл бұрын

    Video 😑

  • @nm_tunes

    @nm_tunes

    10 ай бұрын

    Okkoma 💯 like 200😂💔

  • @ferozalanthra8890
    @ferozalanthra88902 жыл бұрын

    Duava weddek..🖤🤤

  • @Ruzidu

    @Ruzidu

    2 жыл бұрын

    Aniwa🇱🇰

  • @ravishankawelagedara4649
    @ravishankawelagedara46492 жыл бұрын

    ලංකාවට ම කොඩිය දාන්න පුලුවන් තවත් එක් සින්දුවක් වෙන්න කියල පාර්ථනාව.❤️🥰

  • @jayasanka4095

    @jayasanka4095

    2 жыл бұрын

    ❤️❤️

  • @nighthowler6896

    @nighthowler6896

    2 жыл бұрын

    🙂♥

  • @wishwa1234

    @wishwa1234

    2 жыл бұрын

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    🔥😍🔥

  • @liongamesl2945

    @liongamesl2945

    2 жыл бұрын

    Demma wage tama. 😍😍😍

  • @pramithevans7088
    @pramithevans70882 жыл бұрын

    Status එකක් දැකල හොයන් ආවෙ ...පට්ට සින්දුව ..ඇග හිරිවැටිල යනව ❣️මරුහ්!!!

  • @AloneWolfCrypto
    @AloneWolfCrypto2 жыл бұрын

    Duava is in another level. I hope all Sri Lankan rappers should follow guy like this. Specially filT, smokio. They think they r the best. Duava keep it bro

  • @chaminduhimashan2326

    @chaminduhimashan2326

    2 жыл бұрын

    agree muchan.

  • @daxw5034

    @daxw5034

    2 жыл бұрын

    🤣

  • @Mr.Askky85

    @Mr.Askky85

    2 жыл бұрын

    Smokio Patta machan namuth fill t kiyanne mulinma singer kenekdha kiyalavath doubt gadol oluwa

  • @pramodmavishka6799
    @pramodmavishka67992 жыл бұрын

    කොච්චර ඇහුවත් එපාවෙන් නෑ මේකනම් 😘😍

  • @slblackbeast9774
    @slblackbeast97742 жыл бұрын

    ගැම්මක් ...Duava ගේ රැප් කෑල්ලත් පට්ට🔥👍👌

  • @bigdoggythemc
    @bigdoggythemc2 жыл бұрын

    සීංදුව පිස්සුවක් couple එක ඊට වඩා පීස්සුව්ක් blessd my brother 🖤 Awesome collabo and that new vibe is 🔥🔥🔥

  • @DISKA__

    @DISKA__

    2 жыл бұрын

    Big Doggy manika ...

  • @tharundinudaya8084

    @tharundinudaya8084

    2 жыл бұрын

    Bigi ayya😍

  • @hansbandara4778

    @hansbandara4778

    2 жыл бұрын

    doggy hip hop wattuwe official song eka oni

  • @isurujay1972

    @isurujay1972

    2 жыл бұрын

    ප්‍රියතමයා❤️

  • @Gagagu174

    @Gagagu174

    2 жыл бұрын

    Big doggy mn marenna kalin oyage thawa ekk ahann oneh 😐💔

  • @zaichannel6980
    @zaichannel69802 жыл бұрын

    Costa and duava killed this! This should def be on billboard 100!! Keep raising the standards boys! Please keep integrating Sri Lankan musical elements in your songs, they just add so much flavor!

  • @aayasmaweerasinghe1425
    @aayasmaweerasinghe14252 жыл бұрын

    International level එකේ සිංදුවක් 🔥🔥.. Duava's rapping is at international level ❤️❤️..Keep it up guys..Wish you all the very best 😊😊

  • @binaramanuradha633
    @binaramanuradha6332 жыл бұрын

    Duavaගෙ vocal පට්ටනේ❤️‍🔥👌😇

  • @chamodrukshan5167
    @chamodrukshan51672 жыл бұрын

    English rapper නම් වැඩ්ඩෙක් 😌🤟👊

  • @kazzai_Ent

    @kazzai_Ent

    2 жыл бұрын

    හිතට වැදෙන මාර rap සින්දුවක් 🤗🤗 kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 🙉enjoy thank me latter1

  • @dahamiamanda5393

    @dahamiamanda5393

    2 жыл бұрын

    Justin wage 🥺

  • @amaama.2074

    @amaama.2074

    2 жыл бұрын

    👍👍

  • @nanamin3940

    @nanamin3940

    2 жыл бұрын

    I agree bro 😎 amazing 🫡

  • @neth196

    @neth196

    2 жыл бұрын

    Duava❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rukshisalwathura4439
    @rukshisalwathura44392 жыл бұрын

    Totally addicted ... දවසට 4 පාරක් විස්තර අහනවා.. vdo එකේ ඉන්න girl හරිම ලස්සනයි ❤️

  • @jayavdissanayaka808
    @jayavdissanayaka8082 жыл бұрын

    සීතලේ කඳු දිහා බලාගෙන කොස්තාගෙ සිංදු ටිකක් දාගෙන Chill එකේ ඉන්නෙ.. 🌝😍♥️ ඒක වෙනම Chill එකක් 😍

  • @Sasiya_Bro..
    @Sasiya_Bro..2 жыл бұрын

    Duava ගෙ vocals පට්ට ❤

  • @rishitha257

    @rishitha257

    2 жыл бұрын

    ☺️💖

  • @seraiyah78
    @seraiyah782 жыл бұрын

    I am puerto rican but loving this song. The rap plus vocals💞💞💞💞👏🏼👏🏼👏🏼👏🏼

  • @sldana8bp587

    @sldana8bp587

    2 жыл бұрын

    I love u

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    Luis fonsi my fav❤️🤘

  • @impassionofmusic7270

    @impassionofmusic7270

    2 жыл бұрын

    Watch watch more sinhala hipHop songs sis lisette zapata 🔥

  • @TharinduGTR

    @TharinduGTR

    2 жыл бұрын

    Thank you..🙏

  • @heshanisuriyage4650

    @heshanisuriyage4650

    2 жыл бұрын

    Hy how a you

  • @bollywoodsongpodda4253
    @bollywoodsongpodda42532 жыл бұрын

    අඩෝ මේකෙ බේස් එකට වීල් එක දෙදරනො.....පට්ට කොස්තා...🔥

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka29582 жыл бұрын

    වයිපරෙත් කැමතීනේ බන්.........🤗

  • @pavithrajayasekara1439
    @pavithrajayasekara14392 жыл бұрын

    Duava අඩෝ.... පට්ට බ්‍රෝ..! ගැම්මක් තමා.. Costa & Dauva Combination එක මරු..! සුපිරි සැපක් දෙන්නේ Costa බ්‍රෝ..! ගැම්මක් තමා ❤️😎👀

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    😍♥️😍

  • @sandakendasanayaka7509

    @sandakendasanayaka7509

    2 жыл бұрын

    kzread.infoUgkxpcWHJX_ZrPXSoduSc4ftuOeCRpvsPD31

  • @disal...69

    @disal...69

    2 жыл бұрын

    😂

  • @unknown-nl9ql
    @unknown-nl9ql2 жыл бұрын

    වැස්සක් ආවොත් තෙමෙන්න ආසයි නුම්බ හා බලන්න තෙත් වුන තන්🥴🥴 පට්ට කෑල්ල costa👌👌👌 top notch

  • @_shan_99
    @_shan_992 жыл бұрын

    Duava!👁

  • @emanside3519
    @emanside35192 жыл бұрын

    කොස්තො Duava එක්ක තව එකක් කරපන් ❤️❤️🤟

  • @malithmalshan3096
    @malithmalshan30962 жыл бұрын

    සමවැදිල ඉන්න වෙලාවට මේකනම් අධිමාත්‍ර සින්දුවක් 😍❤️

  • @Jesseey
    @Jesseey2 жыл бұрын

    ගැම්මක් කොස්තා අයියේ 🤩🤩

  • @sameeramadushan4649

    @sameeramadushan4649

    2 жыл бұрын

    kzread.info/dron/Xn1fRauVKCD7cjMcCJ5f7w.html

  • @nethis2198
    @nethis2198 Жыл бұрын

    Duava😩🖤💫

  • @thushan..............947
    @thushan..............9472 жыл бұрын

    Duava පට්ට අහ් 👌❤️

  • @mindlk4987
    @mindlk49872 жыл бұрын

    Gym eke හැමදාම play වෙන්නේ costage playlist තමයි😁😍

  • @isharamahagodage1160

    @isharamahagodage1160

    2 жыл бұрын

    Sira😹

  • @dhanulahasitha

    @dhanulahasitha

    2 жыл бұрын

    dilum goothaya 💔😂✌

  • @adebn2347
    @adebn23472 жыл бұрын

    1M ගහනවා මේක next level✌️💉

  • @Kushan_4649
    @Kushan_46492 жыл бұрын

    වෙනම රහක් 🥰🖤 costa× Duava on top 🥰🖤

  • @divyanjalie128
    @divyanjalie128 Жыл бұрын

    I am addicted to duava's part 😫❤️

  • @charithlansakara2453
    @charithlansakara24532 жыл бұрын

    පාඩුවෙ ගේම ගහගෙන යන ආසම චරිතයක් 💪❤️‍🔥

  • @amilaniroshana9990

    @amilaniroshana9990

    2 жыл бұрын

    Cosata ayyge kalla nm mara lasdani cuteness ovrelod

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    😍♥️😍

  • @charithlansakara2453

    @charithlansakara2453

    2 жыл бұрын

    🔥

  • @Dasunwiz
    @Dasunwiz2 жыл бұрын

    කොස්තමාලියි, කොස්තගෙ මාලියි දෙන්නම ❤️🇱🇰🔥

  • @SANDASISATHYA
    @SANDASISATHYA Жыл бұрын

    English රැප් එක මාරම ලස්සනයි 🖤

  • @nilupulnayanamadhu7926
    @nilupulnayanamadhu79262 жыл бұрын

    මේ බීට් එකත් එක්ක රැප අහගෙන වාහනේ යද්දි පට්ට චිල් එකක් තියෙන්නෙ.😍

  • @cryptoanalysing
    @cryptoanalysing2 жыл бұрын

    Costha කටහඩට ආදරෙයි බන්.❤️ කියන්න තේරෙන්නෑ ඒකේ chill එක❤️🔥

  • @thejanajayashan1836
    @thejanajayashan18362 жыл бұрын

    එකනම් අමුතුම ගැම්මක් ඕයි 😍♥️

  • @praneethsandaru7426
    @praneethsandaru74262 жыл бұрын

    මට ආස විදියට මට ආලේ ඕනා❤🔥ගැම්මක් ❤

  • @prabuddawijewardana1364
    @prabuddawijewardana13642 жыл бұрын

    Mano pare iddi patta 🤯😵

  • @SLREALTECH
    @SLREALTECH2 жыл бұрын

    අද දවසේ රැප් දෙකක්ම🖤🔥 රැප් සීන් එකේ ඉන්න කට්ටිය ගැම්මට🖤🔥

  • @sachindurupassara7540

    @sachindurupassara7540

    2 жыл бұрын

    අනිත් එක මොකක් ද

  • @SLREALTECH

    @SLREALTECH

    2 жыл бұрын

    @@sachindurupassara7540 shan පුතත් එක්ක කරපු ලඟ ළඟටම🖤🔥

  • @temeplrun997

    @temeplrun997

    2 жыл бұрын

    Pmg eke real siddi

  • @hansanimsara6534
    @hansanimsara65342 жыл бұрын

    Costa said , මම ආස විදිහට මට ආලෙ ඕනා .♥ i felt it . 😋

  • @isurulakshan1026
    @isurulakshan1026 Жыл бұрын

    දැන් මේක අහද්දී පරණ මතක අවුස්සනවා...කොවිඩ් දවස්වල උන දේවල් සේරම මතක් වෙනවා...හිතාගන්න බෑ මේකනම්💗

  • @HMdj98

    @HMdj98

    10 ай бұрын

    sirwtm❤

  • @gamingsana6092

    @gamingsana6092

    8 ай бұрын

    True

  • @Kaveesha-xx6nk

    @Kaveesha-xx6nk

    6 ай бұрын

    2021 2022 ගෙවුනු ආතල්ම අවුරුදු දෙකක් ගෙවල් ඇතුලෙ උනත් 😅❤

  • @kediya182
    @kediya1822 жыл бұрын

    කලෙකින් අහපු සුපිරිම song එකක් 😍😍

  • @kavishkageeshan1009
    @kavishkageeshan10092 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ costa ගෙ සින්දු නම් සුපිරි ❤✨️👌

  • @hasindumalshan6573

    @hasindumalshan6573

    2 жыл бұрын

    Ado sira❤️‍🩹🤩

  • @ob4593

    @ob4593

    2 жыл бұрын

    giriya

  • @damidunisal5762

    @damidunisal5762

    2 жыл бұрын

    Adoo aiya

  • @tivavlogs
    @tivavlogs2 жыл бұрын

    කොස්තා ඒක නම් මනරම් 🖤🔥💛

  • @aliahsojara8600

    @aliahsojara8600

    2 жыл бұрын

    දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 🖤💯💓/']]/']

  • @angeloembuldeniya460
    @angeloembuldeniya4602 жыл бұрын

    Duava is really getting Neapan on the global map! Awesome collab!

  • @udithanurada6770
    @udithanurada67702 жыл бұрын

    Background Track eka 🥺❤️‍🔥

  • @Alone-dh8yk
    @Alone-dh8yk2 жыл бұрын

    Guys Duava ගේ සිංදු අහලා බලන්න අම්මෝ පිස්සු හැදෙනවා එයා ගොඩක් ඉස්සරහට එන්න ඕන එයා ගොඩක් talented කෙනෙක් ❤️🥺🌹 Edit: likes වලට thanks 😇😚💞

  • @aliahsojara8600

    @aliahsojara8600

    2 жыл бұрын

    දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 🖤💯💓;.l,

  • @rishitha257

    @rishitha257

    2 жыл бұрын

    Eknm atta .🙅⚡

  • @rashmiunawatuna4795

    @rashmiunawatuna4795

    2 жыл бұрын

    ikr here a link for this damn good English song kzread.info/dash/bejne/k22JqdFxYq7AfLw.html

  • @Alone-dh8yk

    @Alone-dh8yk

    2 жыл бұрын

    @@rashmiunawatuna4795 Colombo Rain 🥺❤️

  • @rashmiunawatuna4795

    @rashmiunawatuna4795

    2 жыл бұрын

    @@Alone-dh8yk ikr :) that song just gets me ......

  • @xoxo-ox2hu
    @xoxo-ox2hu2 жыл бұрын

    Bob marley නොවන ලංකන් marley කොස්ත...🇱🇰❤️❤️❤️

  • @TikTok-xk7nm

    @TikTok-xk7nm

    2 жыл бұрын

    yes bro

  • @definitelymale92
    @definitelymale92 Жыл бұрын

    Just don't let tiktok touch this song... Another master piece.❤️

  • @rusithperera2491
    @rusithperera24912 жыл бұрын

    Mewa thama one ❤️❤️❤️

  • @pyscocharge1898
    @pyscocharge18982 жыл бұрын

    එකයි ගහන්නේ එකත් blast එකක් Boomb🤟🏼💯🎶 costa💸🥵❤️‍🔥

  • @vevosrilanka7042

    @vevosrilanka7042

    2 жыл бұрын

    දූවිලි මාවතේ Mashup💯💌 supiri mashup ekak balnnko🙊💞 kzread.info/dash/bejne/g4BpupaPl8XWYps.html 🖤💯💓posd90

  • @pyscocharge1898

    @pyscocharge1898

    2 жыл бұрын

    @@vevosrilanka7042 ❤️‍🔥💸

  • @malithkaushal5414
    @malithkaushal54142 жыл бұрын

    Wow international song ekak 😍😍😘🤩😍🤩😍🤩😍😘

  • @_____9212
    @_____92122 жыл бұрын

    Dauva 🖤👊

  • @princeindragith2966
    @princeindragith29662 жыл бұрын

    දෙන්න නම් මරු මලක් ගහලා සැපේ❤️❤️❤️ සිංදුව පට්ට

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal2 жыл бұрын

    ලෝක ලමා දිනේට costa දුන්නෙ තැගි ❤️‍🔥❤️‍🔥

  • @hansilusashen269

    @hansilusashen269

    2 жыл бұрын

    😂😌

  • @ddoscosta7192

    @ddoscosta7192

    2 жыл бұрын

    amo ow ne

  • @jktube3950

    @jktube3950

    2 жыл бұрын

    Amo eka

  • @1600_vault

    @1600_vault

    2 жыл бұрын

    😅 😂 🤣😅 😂 🤣

  • @naviduheshan5151

    @naviduheshan5151

    2 жыл бұрын

    Happy children day puthe

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari2 жыл бұрын

    Duava ගේ rap part ඒකත් මරු 😍😍😍🖤

  • @mccriminalboy7995

    @mccriminalboy7995

    2 жыл бұрын

    oyth mru 😏😅✊🏼

  • @cricketpissa6762

    @cricketpissa6762

    2 жыл бұрын

    Jb කියනව වගේ ඕයි 😍😍

  • @rashmipb

    @rashmipb

    2 жыл бұрын

    @@cricketpissa6762 ඔව් එහෙම්මමයි 😍

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    Incredible singing Duava 😍♥️😍

  • @nuwansampath7348

    @nuwansampath7348

    2 жыл бұрын

    Duava Aluth Song ekak release karala balanna.

  • @dani-kp6ht
    @dani-kp6ht2 жыл бұрын

    Hamadaama Costa ekka 💕

  • @dilshanmaduwantha5646
    @dilshanmaduwantha5646 Жыл бұрын

    මම ආස විදියට මට ආලෙ ඕනා....✌️💚

  • @frozengeeth2574
    @frozengeeth25742 жыл бұрын

    75 වෙනි වාතාවටත් අහන මම 🖤🎧🥀💃💃

  • @b.n.sdevil1014

    @b.n.sdevil1014

    2 жыл бұрын

    67

  • @ude3333

    @ude3333

    2 жыл бұрын

    100 ගහමු 💪

  • @imashananayakkara..4231

    @imashananayakkara..4231

    2 жыл бұрын

    Ela ela ✌️

  • @oshadaathmika335

    @oshadaathmika335

    2 жыл бұрын

    හාකෝ අහන වාර ගාන ගණන් කරනෝ නේ 😂😂😂😂

  • @SA-km2nq

    @SA-km2nq

    2 жыл бұрын

    Ithn apita pamkada

  • @mohamedminaz692
    @mohamedminaz6922 жыл бұрын

    ඒක නම් සුපිරියක් costa & duava 🤘🇱🇰

  • @nawo7077
    @nawo70772 жыл бұрын

    ගැම්මක් තමා ඉතිං♥🇱🇰🇱🇰♥

  • @sanchithmax7972
    @sanchithmax79722 жыл бұрын

    ගැම්මක් තමා ඉතින්

  • @kavindachamod7251
    @kavindachamod72512 жыл бұрын

    දැනෙන Feel එක ලියන්න 10 පාරකට වඩා ඇහුවා ඒත් තේරෙන්නේ නෑ. සුපිරි Costa 🔥

  • @mandushanpasindu4342
    @mandushanpasindu43422 жыл бұрын

    කෞද යකෝ duava..සිංදුව එකපාරක් ඇහුවොත් පොරගෙ verse eka 100 parak ආපස්සට දදා ඇහුවා❤❤❤

  • @vi7488

    @vi7488

    2 жыл бұрын

    🔥😍🔥

  • @ravindurashmika2272

    @ravindurashmika2272

    2 жыл бұрын

    Mmth ❤️✨️ maruwt kiynoo

  • @nuwansampath7348

    @nuwansampath7348

    2 жыл бұрын

    Duava Aluth Song ekak release karala balanna.

  • @amanthabandara866
    @amanthabandara8662 жыл бұрын

    Ade maru kollo😍😍😍

  • @sudeerapushpakumarasudeera4471
    @sudeerapushpakumarasudeera44712 жыл бұрын

    Patta

  • @digaboy9987
    @digaboy99872 жыл бұрын

    Duava you gonna feel us the billboard smell, keep it up man sky is the limit ✌️🔥

  • @travelwithroadmaster1175
    @travelwithroadmaster11752 жыл бұрын

    ජුලි හා පපි 🙄🤘😘 එක දිගටම අහනවා සවන් ඇත්තෝ සවන් දේත්වා 🙏👌🏼❤️🖤

  • @wordpower01

    @wordpower01

    2 жыл бұрын

    ✌️✌️

  • @mihirmayadunna7053
    @mihirmayadunna7053 Жыл бұрын

    English rap එකනම් මරු ❤️

  • @gamingfuckerff5990
    @gamingfuckerff5990 Жыл бұрын

    Meka ahuwata epawenne na Costa and duava good job❤️❤️❤️👍

  • @chamikachamikaekanaya8551
    @chamikachamikaekanaya85512 жыл бұрын

    ජීවිතේ විදින සුන්දර මිනිස්සු..🤟❤️ පට්ට සින්දුව..❤️‍🔥

  • @ravindurashmika2272
    @ravindurashmika22722 жыл бұрын

    අදිමාත්‍රාව 😌✌️✨️ english ටිකත් පාට්ට ✨️❤️❤️

  • @wordpower01

    @wordpower01

    2 жыл бұрын

    ♥️♥️♥️♥️

  • @anurasudeshan2402

    @anurasudeshan2402

    2 жыл бұрын

    English eka thamay pattama ahul bn

  • @pimppopup1483

    @pimppopup1483

    2 жыл бұрын

    Hamma eka patta yako

  • @deepthikumari4152
    @deepthikumari41522 жыл бұрын

    English රැප් එකනම් මරු ❤️❤️

  • @ishanmadushankamadushanka6402
    @ishanmadushankamadushanka64022 жыл бұрын

    මෙකනම් පිස්සුවක් බ්‍රො🚬🚬

  • @saveenfernando7269
    @saveenfernando72692 жыл бұрын

    Duava's Rap is out of this world !!! 🔥🔥🔥 Gives some weeknd vibes 💘🔥

  • @ude3333

    @ude3333

    2 жыл бұрын

    Yeah

  • @RJ-oq6xl

    @RJ-oq6xl

    2 жыл бұрын

    Fr sounds like weeknd

  • @Itsme-el2te

    @Itsme-el2te

    2 жыл бұрын

    Reminds me of blinding lights

  • @kavishanfernando2871

    @kavishanfernando2871

    2 жыл бұрын

    Trilogy vibes

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    🔥😍🔥

  • @naveensachintha1436
    @naveensachintha14362 жыл бұрын

    කොස්තගෙ ලොකේශන් අල්ලන බැහ් එකෙක්ට 😎❤️

  • @pcclinic2309

    @pcclinic2309

    2 жыл бұрын

    Sweden bn ekai

  • @merzzillamusic

    @merzzillamusic

    2 жыл бұрын

    Dubai neweida

  • @Music-sf6wz

    @Music-sf6wz

    2 жыл бұрын

    ♥️♥️

  • @dionisheraliyanage3634

    @dionisheraliyanage3634

    2 жыл бұрын

    @@pcclinic2309 ලංකාවෙ නෙමෙයිද? Channel එකේ country එකට තියෙන්නෙ ලංකාවනෙ

  • @dishan8177

    @dishan8177

    2 жыл бұрын

    Canada නෙවෙද 🤔

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial72552 жыл бұрын

    ගම්මානේ සොදුරු සොබා නුබේ රූමත් රුව මට ඕනා....... 💕

  • @dilshanimanjali54
    @dilshanimanjali542 жыл бұрын

    Adreiiii ❤❤❤❤❤

  • @mr.pasiya2
    @mr.pasiya22 жыл бұрын

    ආසම Duavaගේ රැප් එකට 🔥😎 2:00 best part begin🍃🖤🇱🇰