No video

ඔබේ ඇස් පෙනීම හොඳද​? ඔබම බලාගන්න. සරළ ක්‍ෂණික​ ඇස් පරීක්‍ෂාව​ Cool & Quick Eye Test - Sonduru Diviya

ඔබේ ඇස් පෙනීම හොඳද නැත්ද කියල ඔබටම පරීක්‍ෂා කරගන්න පුලුවන් ඉතා සරල සහ ඉක්මන් ඇස් පරීක්‍ෂනයක්
Cool and Quick eye test to check how good your eyes are.
Music - www.bensound.com
Pics & Video clips - Pexels & Pixabay
#Sonduru_Diviya #eye_ test

Пікірлер: 400

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana82383 ай бұрын

    4 වෙනි කොටසෙන් 2යි හඳුනාගත්තේ...සතුටුයි තෙරැවන් සරණින් තාමත් යම්පමණක ඇස් පෙනීම හොඳයි...🙂

  • @NelumLanka

    @NelumLanka

    3 ай бұрын

    මමත් එහෙමයි

  • @user-ti9ez8ur6m

    @user-ti9ez8ur6m

    Ай бұрын

    ❤මමත් 4 පලවෙනි එකයි හතර වෙනි එකයි අනික් ඔක්කොම හරි

  • @suresharasanjalee3735

    @suresharasanjalee3735

    Ай бұрын

    Me too

  • @ehindasvideos3183

    @ehindasvideos3183

    Ай бұрын

    math. Anthima deka nam ai ai beluwath hoyanna amarui

  • @machoprogram689
    @machoprogram6893 ай бұрын

    අවසන් කොටසේ දෙකක් බැරි වුනා අනිත් සියලු දේ හදුනා ගත්තා ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට ❤❤❤❤❤

  • @samaranjaniekelaniya9777
    @samaranjaniekelaniya97772 жыл бұрын

    අති සාර්ථකව 3කොටස තෙක් සමත් වුණා. ස්තූතියි. 4කොටස very hard. වයස 72 නේ.

  • @GayashanAthukorala

    @GayashanAthukorala

    3 ай бұрын

    G

  • @gayaniperera4243
    @gayaniperera42433 ай бұрын

    සාර්ථක ව කොටස් තුනම හදුනා ගත්තා 4 වෙනි කොටසේ දෙකක් පමනයි හදුනාගන්න ලැබුනේ මට වයස 63යි ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @dayandayan3295
    @dayandayan329517 күн бұрын

    මට 53යි වයස හතරවෙනි එකෙනුත් දෙකක් පැහැදිලි ලෙස හදුනා ගත්තා යම්කිසි සතුටක් තියෙනවා මගේ ඇස් දෙක ගැන මේ ඇස් දෙක පරිත්‍යාග මා මියගිය පසු පරිත්‍යාග කිරීමට සුදුසුයි මා එයට මේ මොහොතේ සිට අනුගත වෙනවා මේ වැඩ සටහන කල ඔබලාට බොහෝමත්ම ස්තූතියි මා කරනා කියනා කුසල කර්මවල පින් ඔබලාටද අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා

  • @ramyaneligama6756
    @ramyaneligama67563 ай бұрын

    කොටස් තුනක් හරියටම හරි. මතරවෙනි එකේ කහපාට එක විතරයි හරි. මගේ වයස අවු:68යි. තෙරුවන් සරණයි !

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir2 жыл бұрын

    මට එකක් වත් වැරදුනේ නෑ..ස්තුතියි ..

  • @user-yv2pz3vk6h
    @user-yv2pz3vk6h11 ай бұрын

    මට. හතර වනකොටසෙදේකයි. අදුනගත්තේ මම ග්ලුකොමා පේෂන්කේනෙක්. ඔබතුමාට. බුදු සරණයි...

  • @oshi-tv7ic
    @oshi-tv7ic Жыл бұрын

    මගෙ ඇස් දෙකම සුද ඇවිත් මීටරක් දුර ඉන්න.මනුස්සයෙක් අදුනාගන්න බැරි මට තුන්වෙනි කොටසත් පෙනුනා ඔය වියදම් කරන මුදල් වලින් දුපත් මට කාචයක් අරන් දෙන්න පිං සිදුවෙනවා තෙරුවන් සරණයි ඔබ ට

  • @s.n.wanigasinghe3254

    @s.n.wanigasinghe3254

    3 ай бұрын

    Oya kachayak da gaththada ?dan kohomada penima Mata uththara Denna? Karuna karala.

  • @gunarathnajayasooriya8929

    @gunarathnajayasooriya8929

    2 ай бұрын

    ඇස් වාට්ටු ගියේ නැද්ද අඩු මිලට කරන්න තැනක් තියෙනව

  • @chalaniwettasingha8948

    @chalaniwettasingha8948

    Ай бұрын

    Kiyanna obe téléphone no

  • @kusumpremapala6009
    @kusumpremapala60092 ай бұрын

    හතරවෙනි කොටසම වැරදියි.

  • @vijaykumara3842
    @vijaykumara38422 жыл бұрын

    4 කොටසේ දෙකක්ම හරි❤

  • @malika8239
    @malika8239 Жыл бұрын

    මටනමි ඔක්කොම අදුන ගත්ත බොහෝම ස්තුතියි

  • @rasikakumarirasikakumari8066
    @rasikakumarirasikakumari80662 жыл бұрын

    3 පුලුවන් උනා 4 වෙනි එකේ 2 බරි උනා 🙂🙂

  • @kanthikanthi358
    @kanthikanthi3588 ай бұрын

    මම කන්නාඩි භාවිතා කරන කෙනෙක් ඒත් 04වෙනි කොටස එකක්වත් තෝරන්න බැර් උනා....thank .

  • @ThakshilaSachika-gz5xd
    @ThakshilaSachika-gz5xd2 ай бұрын

    කොටස් 3ක් සම්පූර්ණ කළා.4වැනි කොටස් 4ක් පුළුවන් වුණා.

  • @sarathsaminda3213
    @sarathsaminda32133 ай бұрын

    4 කොටසේ එකක් පුළුවන් අනිත් කොටස් 3 හෙදට පෙනවා

  • @pusphakanthi2661
    @pusphakanthi26613 жыл бұрын

    මට 4 කොටස අමාරු උනා ඔබ‍ට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරණයි

  • @adawishwaya

    @adawishwaya

    3 жыл бұрын

    තෙරුවන්සරණයි

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q3 ай бұрын

    මේකෙන් ඇස් පෙනීම හොඳයි කියන්න බැහැ. මගේ එක ඇහැක් පෙන්නෙම නැහැ.ඒත් ඔක්කොම. වෙනස් වර්ණ හඳුනා ගත්තා.....

  • @espace01010

    @espace01010

    3 ай бұрын

    මගෙත් එක ඇහැක් විතරක් පේන්නෙම නෑ ඇයි දන්නෙ නෑ

  • @galkaduwachamara8231
    @galkaduwachamara8231Ай бұрын

    අති සාර්ථකව 1 2 3 ඇක්ටිව් වල සේරම වර්ණය න් හදුනාගත්තා ඒත් 4 වන ඇක්ටිව් එකෙ⁣දී කොටස් දෙකයි හැකි වුනේ හඳුනා ගන්න ❤ ඇස් පෙනීම ගැන සතුටුදායකයි තෙරුවන් සරණයි 🙏🙏🙏 මට දැන් වයස 42 ක් 😊😊

  • @SamKwt-sy2jf
    @SamKwt-sy2jf3 ай бұрын

    4 එකයි පුලුවන් .ඒත් මට ඕන දෙයක් පුලුවන් . විශ්වයට ස්තුතියි! මට ඕනම සියුම් දෙයක් පේනවා . අවි. 47 ඉවරයි.

  • @piyaseeli2325
    @piyaseeli23259 ай бұрын

    සමට. කොටස්. හතරම. දෙවි. පිහිටෙන්. පෙනුනා. ස්තුතියි.. මම. දවසට. දෙපාරක්. ඇස්වලට. පොඩීඊ. වෙලාවක්. වියායාමය. කරමි. ටී. වි බලනවිට. පොන්වලටවි. ඇස්කණ්නාඩීය. පාවීචිකරමි. තෙරුවන් සරණයි. 🙏🏻

  • @sriyakumari4314
    @sriyakumari43142 ай бұрын

    කණ්නාඩි නැතිව 3 සමත් ....කණ්නාඩි නැතිව 4 අසමත් ...ස්තුති

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure17913 ай бұрын

    1,2,හා 3 කොටස් වල සියළුම අනු කොටස් ද, 4 කොටසේ අනු කොටස් 2 ක් දභහරියට අනුමාන කළ හැකි වුනා.

  • @lakmalekanayake9956
    @lakmalekanayake99568 күн бұрын

    ඇස් ටිකක් පුංචි කලාම පෙව්නා 4වෙනි එකත් ❤️👌

  • @priyanthipriya5642
    @priyanthipriya5642 Жыл бұрын

    හතර සමහර ඒවා බැරි උනා. ස්තුතියි ඔබට 👍☺️

  • @means2021
    @means20217 ай бұрын

    4 කොටසේ 1 ක් හරි ගියා. 1 , 2 , 3 කොටස් ඔක්කොම සමත් වුණා. ❤

  • @danudanu827
    @danudanu8272 жыл бұрын

    4 වෙනි⁣ කොටසෙ 2 ක්වැරදුනා....1,2,3 පාස්

  • @NishanthaFernando-em7pj
    @NishanthaFernando-em7pjАй бұрын

    සාර්ථකයි කොටස් 3ක් සමත් වයස අවුරුදු 46

  • @dilukamendis9639
    @dilukamendis96393 ай бұрын

    all three stages completed successfully.. 5/6 corrected in ladt stage.

  • @harshiw4252
    @harshiw4252Ай бұрын

    Completed 1-3 stages accurately and 1 part from stage 4

  • @Sashinethmini
    @SashinethminiАй бұрын

    කොටස් හතරම මට හොඳටම පෙනුනා හරිම සතුටුයි

  • @chulaniranawana2825
    @chulaniranawana28253 ай бұрын

    4 වෙනි කොටසේ එකක් වැරදුනා... සාර්ථකයි

  • @15deepthi
    @15deepthi3 ай бұрын

    Hatharaweni kotasin dekak samath una.sathutui.53 old.

  • @user-qq3xy2sq6w
    @user-qq3xy2sq6w2 ай бұрын

    හතර වෙනි කොටසේ දෙකක් වැරදි අනිත් ඔක්කොම හරි 🙏🙏🙏

  • @menikudayanga7162
    @menikudayanga71622 жыл бұрын

    4 වෙනි කොටසෙ නිල් පාට කොටස් වැරදුන 🤗❤️

  • @sandyasiromi9489
    @sandyasiromi94893 ай бұрын

    හතරේ කොටස් තුනක් හොදයී ස්තූතියී

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d2 ай бұрын

    ❤❤❤ බොහොම ස්තූතියි වටිනා වීඩියෝ එකක් නමුත් 4 වන කොටසේ එක තීරුවක් පමණයි මා සමත් උනේ

  • @delrinperera2391
    @delrinperera23913 ай бұрын

    මට 4 වෙනි එකෙන් 2 ක් බැරි වුනා මට 52 වයස කෝමත් මගේ ඇස් ටිකක් මෙි ලගදි ඉදලා බෝද වෙලා කියලා මට තෝරැනා ඔබට ස්තුති යි

  • @nethudutudesitharadide...7305
    @nethudutudesitharadide...73052 жыл бұрын

    4 කොටස දම්පාට විතරයි අදුනගත්තෙ අනිත් කොටස්.3ම සියලුම වර්න දැක්කා

  • @asankakumara5251
    @asankakumara5251Ай бұрын

    4 වෙනි කොටස වැරදි. 100%

  • @malcolmfernando6987
    @malcolmfernando69873 ай бұрын

    3 parts completed & part 4 partly correct. Age 76.

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp5273 жыл бұрын

    4 වෙනි කොටස දෙකක් වැරදුනා ස්තුතියි ඔබට

  • @adawishwaya

    @adawishwaya

    3 жыл бұрын

    👍👍

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 Жыл бұрын

    Fake.කවදාවත් එහෙම video එකකින් අපිට අපෙ ඇස් චෙක් කරන්න බැ.මොකද අපි බලන display එක අනුව වෙනස් වෙන්න පුළුවන් අපිට පෙන විදිය.

  • @Sheharaabeypitiya

    @Sheharaabeypitiya

    10 ай бұрын

    ඕකම හිතුණා

  • @janakiesenarathna2136
    @janakiesenarathna21362 ай бұрын

    4 කොටසේ අවසන් පියවර බැරිවුණා . අවසාන මොහොතේදී ඉලක්ක වුනා . වයස 68 .

  • @ruyita-5689
    @ruyita-56892 жыл бұрын

    4 වෙනි කොටසම බැරිවුනා

  • @jayanthiabeygunasekara24
    @jayanthiabeygunasekara242 ай бұрын

    3කොටසටර්‍ එනතුරු ඉතාම සාර්තකයි. 4කොටසේ 2යිපෙනුනේ.වයස65යී. 😊

  • @achininiranjala5710
    @achininiranjala57102 ай бұрын

    හතරවන කොටස එකක් සාර්ථකයි 👍👍

  • @sumedhaemahesh7339
    @sumedhaemahesh73392 ай бұрын

    ඔක්කොම hari 👏👏👍👍

  • @kavishanet5025
    @kavishanet50253 жыл бұрын

    3 යි පුලුවන් වුනේ😊😊😊

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 ай бұрын

    අවසන් කොටසින් 2k බැරි උනා..ස්තූතියි ඔබට ❤

  • @ayomalasanthi7328
    @ayomalasanthi73283 ай бұрын

    4වෙන් එකේ පළවෙනි කොටස විතරයි බැරිවුනේ👍

  • @buddhikaponnamperuma2371
    @buddhikaponnamperuma2371Ай бұрын

    මගේ කොටස් 4ම හරි. මගේ වයස අවුරුදු 12යි.ඒ කියන්නේ මගේ ඇස් පෙනීම හොඳයි නේද?😊

  • @DS-kj7sr
    @DS-kj7sr2 жыл бұрын

    මට කොටස් තුනක් හරියටම හරි හතර වෙනි කොටෙසෙනුත් එකක් හරි 😊👀

  • @charunidinesha3978
    @charunidinesha3978 Жыл бұрын

    3 වෙනේකම් සමත් උනා 4වෙනි පියවරෙන් 1යි සමත් උනේ 😶

  • @sajantg2951

    @sajantg2951

    Жыл бұрын

    මමත් එහෙමයි

  • @hildadeepani8436

    @hildadeepani8436

    Жыл бұрын

    4 steps are win

  • @user-hi2vl9oj1e
    @user-hi2vl9oj1e3 ай бұрын

    කොටස් 3 සමත් e ගැන සතුටුයි ස්තුතිය

  • @sanjayarangana8033
    @sanjayarangana8033 Жыл бұрын

    වයස 24යි 3 කොටස සම්පූර්ණ වුණේ

  • @SaChetha-pe3ir
    @SaChetha-pe3ir3 ай бұрын

    4වෙනි එකේ 1 වෙනි එකට එනකම් පාස් වුනා මම මේක මගෙ යාලුවන්ටත් share කරල එයාලගෙ ඇස් පෙනීම ගැනත් අහල බලනව😂😂😂😂

  • @ammochmigaming6978
    @ammochmigaming69783 ай бұрын

    පලවෙනි 2කම අ වුලක් උනේ නෑ එත් 3එක ටිකක් අවුලෙන් හරි ගොඩ දා ගත්තා 4වෙනි එකනම් හිත ගන්නවත් බැරි උනා .

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita50183 ай бұрын

    හතරම සමත් වුනා.එහෙත් අකුරු පෙනීම දුර්වලයි

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela81373 ай бұрын

    I completed 3 parts,at my age of 78 years,

  • @rumeshsasanka
    @rumeshsasanka3 ай бұрын

    මට හතරවන කොටසේ පලවෙනි දෙක බැරුව ගියා. අනිත් ඔක්කොම හදුන ගත්තා. දෙවෙනි stage එකේ රතු පාට එක අදුනගන්නත් බැරිඋනා. ඒකට දුක නෑ. Traffic රාලහාමිලා නොසෑහෙන්න අවවාද කරලා තියෙන්වා 😂

  • @dedox6680
    @dedox668011 ай бұрын

    Kotas 3k samath 4wana kotase 2k samath year 50yi thanks budusarani

  • @andreaoman2123
    @andreaoman21232 жыл бұрын

    හතර වැනි kotasen දෙකක් බැරි වුනා .🙏🙏

  • @dammikamolligoda5127
    @dammikamolligoda51272 жыл бұрын

    මම 4ම දිනුම් තෙරුවන් සරණයි දැන් 47යි

  • @malimapa2006
    @malimapa20063 ай бұрын

    4 වෙනි කොටසෙ 2යි. අනිත් සේරම පෙනුන 👍👍👍

  • @puspokumara2111
    @puspokumara21113 ай бұрын

    4කොටසේ 3පුළුවන් උනේ වයස 40 බොහොම ස්තුතියි.

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d3 ай бұрын

    මමත් 55❤4කොටස1ක් පමණ යි බුදු සරන යි ගොඩාක් ඉස්තුති

  • @maheshnilanga5664
    @maheshnilanga5664Ай бұрын

    ෆෝන් එක සයිඩ් එකෙන් බැලුවා බ්‍රයිට්නස් වැඩි කරලා

  • @user-so5vj4zv8x
    @user-so5vj4zv8x2 ай бұрын

    4 වෙනි කොටසේ 2 යි හරි 👀👁👁

  • @rayanchamikara9066
    @rayanchamikara9066 Жыл бұрын

    4 වෙනි කොටසේ දෙකක් හරි

  • @JeniferPeiris
    @JeniferPeirisАй бұрын

    හතරවැනි කොටසෙන් එකයි හඳූන ගත්තෙ වයස 59

  • @janithalakshan7425
    @janithalakshan74252 жыл бұрын

    අනිත් ඔක්කොම හරි .හතරවෙනි එකත් 1,2 කිවුවා .අනිත් ටික බැරි උනා

  • @MaheshikaUdayangani-js6bu
    @MaheshikaUdayangani-js6buАй бұрын

    4වෙනි කොටසෙ දෙකක් ඇරෙන්න අනිත් ඔක්කොම හරි මන් තේරුවා

  • @MayaMaya-gw6lg
    @MayaMaya-gw6lgАй бұрын

    හතරවන කොටසේ දෙකක් වැරදියි. 😢😢😢😢 හැබැයි අනිත් ඔක්කොම හරි.😊😊😊😊😊😊😊😊😊😊❤️❤️❤️❤️

  • @indikabandara7411
    @indikabandara74113 ай бұрын

    4 පළවෙනි දෙක වැරදුනා.අනිත් සේරම හරි.

  • @user-rm6th1dc7r
    @user-rm6th1dc7rАй бұрын

    මගේ වයස අවුරුදු හැත්තෑ හතරයි හතරවෙනි කොටසේ දෙකක් සමත් අනෙක් සියලුම කොටස් සමත්

  • @suyamaperera6891
    @suyamaperera6891Ай бұрын

    1 & 2 all ok 3rd one wrong I am after cataract surgery f both eyes

  • @indusugathadasa9978
    @indusugathadasa99783 ай бұрын

    අවසන් කොටසේ දෙකක් බැරි උනා..ඒත් සතුටුයි..58ක් නෙ ඉතින් ඔය මදැයි ..

  • @nimmianuthtara5753
    @nimmianuthtara57532 ай бұрын

    4 කොටසේ 2 ක් හරි.❤❤❤

  • @Chandhima-fq1lu
    @Chandhima-fq1lu3 ай бұрын

    මම ඔක්කොම හරියට උත්තර දුන්නා හැබැයි Level 4 ගොඩක් අමාරුයි 😢🎉

  • @gamingrashiya2304
    @gamingrashiya2304 Жыл бұрын

    අන්තිම කොටසෙ එකයි හරි ගියේ🙂

  • @nalakanuwan9850
    @nalakanuwan98503 ай бұрын

    ,4වෙනි වෙනි එකේ 2ක් වැදුනා ❤❤❤❤

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69342 ай бұрын

    සතියේ බුද්ධි අන්ස වාර්තාව ..ජනපතිවරණය ...සජිත් 56%යි පොහොට්ටු 23%යි ...අනුර 13%යි අනෙත් 08%

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli70377 ай бұрын

    මම හතරවැනි කොටසේ කහ පාට අසමත් වුණා . මට වයස 60 ට කිට්ටුයි

  • @mangalikafernando9686
    @mangalikafernando96863 ай бұрын

    4 yellow ,blue වැරදුනා...

  • @pushpaperera8203
    @pushpaperera82032 ай бұрын

    තුන්වෙනි කොටස දක්වා සමත් උනා

  • @sachiniprasadika1733
    @sachiniprasadika17333 ай бұрын

    4 කොටසේ එකක් බැරි උනා අනිත් සේරම හරි ..

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe3 ай бұрын

    හතර වන කොටස දෙකක් තමයි හරි 🎉

  • @wijithajayasekara4636
    @wijithajayasekara46363 ай бұрын

    3 ම සාර්ථකයි 4 හි 3ක් හරි ගියා

  • @ChathuToon
    @ChathuToon Жыл бұрын

    මම සාර්ථක ව සිවුවන කොටස තෙක් සමත් වුනා

  • @sachii866
    @sachii8662 жыл бұрын

    අනේ මගෙ ඇස් දෙක හැමතිස්සෙම රිදෙනවා ....කදුලු එනවා ....ඒ ඇස් පෙනිම් දුර්වල වීගෙන එන නිසාද

  • @Nishanchamara530
    @Nishanchamara5302 ай бұрын

    4 weni kotuwe 2k bariuna❤(1.2)anith okkoma hari

  • @mrxboxritzwin
    @mrxboxritzwin3 ай бұрын

    මුල ටික නම් ඕන කෙනෙක් කියයි හරිම සරලයි

  • @user-xh8ny4xf2d
    @user-xh8ny4xf2d3 ай бұрын

    Mama stage 3 wenakam dhinuwa I’ m so happy

  • @aselaiduwara
    @aselaiduwara2 жыл бұрын

    මුල ඉදම් හරි. 4 න් දෙකයි හරියට පෙනුනේ

  • @malifernando9426
    @malifernando9426Ай бұрын

    හතරවන දක්වා සාර් තකයි

  • @UdayanganiSamarakoon-tv9su
    @UdayanganiSamarakoon-tv9su7 ай бұрын

    කොටසක් තුනක් සම්පුර්ණයෙන් හදුන ගත්තා, හතර වෙනි එකේ නම් එකයි පුළුවන් උනේ

  • @raniqween1009
    @raniqween10093 ай бұрын

    හතර වෙනි කොටසත් හරි❤

  • @dhamayanthihemalatha4914
    @dhamayanthihemalatha491411 ай бұрын

    මම 3ක් දින්නා 4 වෙනි එකේ රෝස පාට එක දින්නා😢

  • @armygirl_0813_

    @armygirl_0813_

    3 ай бұрын

    මමත්😢

  • @user-pw7vg9nv8e

    @user-pw7vg9nv8e

    29 күн бұрын

    මමත්😢

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh57288 ай бұрын

    තුන හෙදයි හතරෙ ස්තූතියි

Келесі