ජපානයේ රැකූන්ගෙන් රෙදි හෝදන එකම තැන🇯🇵🦝 |COIN LONDARY EXPERIENCE IN JAPAN | Hithumathe JAPAN | 4K

ජපානයේ ඉක්මනින් පිරිසිදුවට පිළිවෙලට රෙදි ටික හෝදගන්න කියාපුම තැනක් තමයි coin londary එක. Coustomer ට දෙන service එක ඊටත් වඩා වටිනවා. රෙදි ටික හේදෙන්න වේළෙන්න තියලා නිදහසේ පොතක් කියවන්න වාඩිවෙලා ඉන්න තැනක් හදලා තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි wifi connection එකකුත් දීලා තියෙනවා. ජපානයෙ හැමදේටම සල්ලිම තමා ඉතින්. ඒ උනත් මේ වැඩේ පහසුවෙන් කරගන්න පුළුවන් එකම තමා මේ..
In Japanese, “coin laundry” is the popular name for a laundromat, since it is an easy term meaning “doing laundry using coins.” Coin laundry is commonly used by many types of people, such as housewives, students, workers, and the elderly. You might even see other travelers in there! These people might use it because they don’t have their own washing machine at home, they are staying at a hotel that doesn’t offer affordable dry cleaning services, or they wash things that are too big for their home washer such as large blankets. Many people clearly make use of coin laundries since there are many of them available all over Japan.
It can be easy to feel intimidated by an unfamiliar place if you’re not sure how it works and if you know asking for help will be an even more difficult challenge. For that reason, we have decided to explain how use these handy and affordable services.
We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This KZread channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our KZread channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_j_a_p_a_n
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III

Пікірлер: 294

  • @HithumatheJAPAN
    @HithumatheJAPAN2 жыл бұрын

    ජපානයේ ඉක්මනින් පිරිසිදුවට පිළිවෙලට රෙදි ටික හෝදගන්න කියාපුම තැනක් තමයි coin londary එක.ඔන්න එහෙනම් ඒකත් හරි 😁♥️

  • @pandakolla3873

    @pandakolla3873

    2 жыл бұрын

    අක්කෙ..

  • @user-oh4zg2be9x
    @user-oh4zg2be9x2 жыл бұрын

    ඔයාලා දෙන්නා ඉන්න විදිහ දැක්කම ගොඩක් සතුටුයි අයියා & අක්කි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..❤️😍💞

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලී... ඔයත් පරිස්සමෙන් ඉන්න 🥰♥️

  • @kushanitharuka2733
    @kushanitharuka27332 жыл бұрын

    Niyamayi akke aiye elaga video ekamata ona 🙂❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you NANGA ❤️ weekend eke hambawemuuu

  • @himawijesiri2325
    @himawijesiri23252 жыл бұрын

    Aiyage voice eka nm maru. Athal denna ma shoi. 💕

  • @imanthadilshan220
    @imanthadilshan2202 жыл бұрын

    පට්ට අක්කේ,අයියේ. හැමදාමත් ඉන්නවා ඔයාලා එක්ක❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි මල්ලී🤍 Much love

  • @laksiriroshan9310
    @laksiriroshan9310 Жыл бұрын

    සුපිරි චැනල් එකක්. සරලයි ආස හිතෙනව. රටකට යන්න බැරි අයට විස්තර දැනගන්න ගොඩක් වටිනව. අපේ රටත් මේ වගේ තියාගන්න අදහසක් ගත්ත හැකි

  • @vishmikaperera4450
    @vishmikaperera44502 жыл бұрын

    හරි ලස්සනයි video eka අතල්🤣 එක්කුත් තියන්වා 😊😊 දෙන්නම පරිස්සමින් ඉන්න aiya & akka

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe43082 жыл бұрын

    ♥️😍Dn eka digata vidio dnawa maru 😍 aiyage sinduwath patta 😂♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Sachiiii ❤️ Thank you malliiiii....

  • @kavyanethmini7630
    @kavyanethmini76302 жыл бұрын

    Nice songs guyz... lv uh aiya n akka😍❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ♥️ much love

  • @raveensandaru2733
    @raveensandaru27332 жыл бұрын

    Supiri itin video eka😁❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Raveen..❤️

  • @amilaruwan7436
    @amilaruwan7436 Жыл бұрын

    මරු ඩබල, අක්කෙ අයියෙ ❤️

  • @krishuboomer8560
    @krishuboomer85602 жыл бұрын

    ඇත්තටම 🇯🇵 system ගැන ගොඩක් දේවල් දැනගන්නවා ඔයාලා නිසා... ඒ දේවල් අපිට දෙනවට ගොඩක් ස්තුතියි bro & sis.... පරිස්සමින් ඉන්න දෙන්නම...😷

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි ක්‍රිශූ...ඔයාලත් පරිස්සමෙන් ඉන්න ♥️

  • @pandayt58
    @pandayt582 жыл бұрын

    ආවා 🤩 ටිකක් පරක්කු උනා 💪💗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අහ් කොහෙද ගියේ 😒 හේ ...හේ...කමක් නෑ දැන් ආවනේ ♥️

  • @YOVIII2002
    @YOVIII20022 жыл бұрын

    ගැම්මක් තමා ඉතින් 😌❤️‍🔥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro ♥️

  • @rebeka_8176
    @rebeka_81762 жыл бұрын

    හැමදාමත් වගෙ අද video එකත් මරු , අම්බෝ අයියේ ඔයා 😂, හැමදාමත් දෙන්න සතුටින් ඉන්න , අදරෙයි ඩබලටම 💞💞

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හේ.. හේ... ගොඩක් ස්තූතියි REBEKA 🥰♥️

  • @kavishkageethanja1910
    @kavishkageethanja19102 жыл бұрын

    Supiri ❤️ hode denna parisamin inna ❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Kaviiishka ❤️

  • @Sashika_chamod
    @Sashika_chamod2 жыл бұрын

    ඔන්න එකත් බැලුවා👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro ❤️

  • @anuradhasandamali441
    @anuradhasandamali4412 жыл бұрын

    Maru athal couple 1 😍 Sindu kiyanawa lassanai 🙊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hee...heee thank you ❤️ Much love

  • @ravinduuduwana4541
    @ravinduuduwana45412 жыл бұрын

    සුපිරි❤👍

  • @charukachathumantha8164
    @charukachathumantha81642 жыл бұрын

    Supiriyak තමා අදත්😍❤️‍🔥මරු කපල් එක.ප්‍රශ්න කොච්චර ආවත් ඕම ඉද්දි ඒව නිකම්ම විසෙදනවා.ආසම කපල් එකක් තමා ඉතින් ෴Luv You 😍❤️‍🔥✌️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ♥️ much love

  • @danushkasandaruwan2154
    @danushkasandaruwan21542 жыл бұрын

    ලාංකීය යූටියුබ් ඉතිහාසයේ පලමු රෙදි හෝදන විඩීයෝව 😂🤘♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අම්මෝහ්... 😂😂😂

  • @sudassithero3610
    @sudassithero36102 жыл бұрын

    😊Nice video.👍❤️ Ayiyata hodata sing🎶 karanna puluwan habai.👍 😷Parissamen Inna 🌹akki & ayiya.💝👍🙏☸️ Jayawewa budusaranai.☸️🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ...

  • @shope5651
    @shope56512 жыл бұрын

    නියමයි...❤🤩

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you US ♥️

  • @pawanupendra1532
    @pawanupendra15322 жыл бұрын

    අය්‍යයි අක්කියි 😍 stay safe

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයත් සුවෙන් පරිස්සමෙන් ඉන්න 🥰♥️

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha63192 жыл бұрын

    රෙදි හෝදන්න සුපිරි තැන. ලංකාවේ අපේ ගෙවල් වල අපි රෙදි හෝදන විදිය දැක්කනම් ඔයාලට ඇඩෙනවා සුපිරි වීඩියෝ ඒක ස්තූති ඔයාලට

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @ridmathathsara113
    @ridmathathsara1132 жыл бұрын

    අනේ අයියේ ජපන් ලයිසන් එක ගන්න විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.ලංකාවේ ලයිසන් එක ජපන් ලයිසන් එකට හරවගන්න හැටි ගැනත් කියලා දෙන්නකෝ.ගොඩක් වටිනවා අයියෙ ඒක

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඉස්සරහට කරන්නම් මල්ලී 💚

  • @charithapunsara6216
    @charithapunsara62162 жыл бұрын

    නියමයි...😊👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ❤️

  • @zshjjnxmx8048
    @zshjjnxmx80482 жыл бұрын

    Mama Jordan inna mas kreeda garment eka habana dahka videos godaka lasani akka aiya lasanata videos karanwa godaka adara eitinwa parisamni inna ♥ budu sharanyi dalada samedu pitai

  • @rottweilerdog9300
    @rottweilerdog93002 жыл бұрын

    ඒක නම් මරු👌❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you tharindu 🥰♥️

  • @nethminikudaligama735
    @nethminikudaligama7352 жыл бұрын

    ♥️🌸අයියා ලස්සන්ට සිංදු කියන්නත් පුළුවන් නේ 😌♥️💓🌸විඩීයෝ එක පටන් ගත්ත විදිය මරු අක්කා&අයියා ♥️♥️හැමදාමත් මේ වගේ සතුටින් හිනා වෙලා ඉන්න 😘♥️♥️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔයාලත් පරිස්සමෙන් සතුටෙන් ඉන්න..ගොඩක් ස්තූතියි නංගා 🥰♥️

  • @leshanmaneesha5792
    @leshanmaneesha57922 жыл бұрын

    ❤️🇯🇵✈️ adth supiri...

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro 😍❤️

  • @rashisandu617
    @rashisandu6172 жыл бұрын

    යේ අක්කියි අයියයි වීඩියෝ එකක් ගෙනල්ලා 🤗🤗🤗 . අක්කිටයි අයියටයි දෙන්නටම ලස්සනට සින්දු කියන්න පුලුවන් ❤ thank you වීඩියෝ එකක් ගෙනාවට ඊලග එකත් ඉක්මනින් එනකම් බලන් ඉන්නවා. දෙන්නටම ආදරෙයි බුදු සරණයි 🙏🙏🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    අයියට නම් හොඳට සිංදු කියන්න පුළුවන් මට බෑ අනේ 😬 ගොඩක් ස්තූතියි නංගා ♥️🥰

  • @pamood8960
    @pamood89602 жыл бұрын

    ජයවේවා!!❤✌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you ♥️

  • @lalithudaya4445
    @lalithudaya4445 Жыл бұрын

    gapane harima piliwelayi ayye lasani oya danata budu sarani.

  • @vidu8071
    @vidu80712 жыл бұрын

    🌇🇯🇵❤️අයිය හොද ගායකය හැබැයි

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hee heee දැන් ඉතින් හැමදාම සිංදු කියයිද දන් නෑ 🤪 thank you Vidu ♥️

  • @l.tharinsanimsandi3129
    @l.tharinsanimsandi31292 жыл бұрын

    maru ane 😂💗

  • @thisaruyasanjith
    @thisaruyasanjith2 жыл бұрын

    ඒ මේක පට්ට අනේ.. 😂❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro ♥️

  • @inokanishanthi2091
    @inokanishanthi20912 жыл бұрын

    Ane oyala denna parissamen sathutin inna lasssanai bsi

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Oyalath parissamen 😍

  • @buddithajanidu1396
    @buddithajanidu13962 жыл бұрын

    වීඩියෝ එක නියමයි.. 😊😊😊👍👍👍👊👊✋✋✌✌🙏🙏🙏👌👌👌👌👌 දෙන්නටම ජය වේවා !!🙏🙏😋😋😁😁😜😜😛😍😍😍👍👍 දෙන්නත් එක්ක food challenge වීඩියෝ එකක් කරන්න.. 😍😍😊😊😊😊✌✌✌🙏🙏🙏🙏❤❤❤❤❤❤❤ බුදු සරණයි !!🙏🙏

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඒකත් කරමුකෝ එහෙනම්.. 😍 ගොඩක් ස්තූතියි ජනිදු ♥️

  • @sanduninimasha4404
    @sanduninimasha44042 жыл бұрын

    ඒක මරු....🙂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි සඳුනි ♥️

  • @IndikaJayarathna
    @IndikaJayarathna2 жыл бұрын

    අම්මෝ ඒ video එක ආතල් ඈ 😂🤘 කොල්ලා දැන් ගායකයා වෙලා ඉන්නේ😎👊 හැපි අංකල්වත් එක්කන් යන්න තිබ්බේ😅❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හැපි අන්කල් මැණිකෙ බලන්න ගිහින් 😍 Thank you Bro ❤️

  • @user-go4vs9uh4l
    @user-go4vs9uh4l2 жыл бұрын

    Superb 👍☺️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you shashi ♥️

  • @tharushiisharafernando231
    @tharushiisharafernando2312 жыл бұрын

    ශා.... ඔන්න එහෙනන් ඔයාලා අපිව රෙදි හෝදන්නත් අරන් ගියා එහෙනන්🥳🥰❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඔව්ව් ඔව්ව් යමු යමු කිව්වනේ...ඔන්න එක්කන් ගියා 😁

  • @sachinkavinda1544
    @sachinkavinda15442 жыл бұрын

    අද මරු ආතල් එකක් දැම්ම පට්ට 👌♥♥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Sachii ♥️ thank you bro...

  • @nuwan6198
    @nuwan61982 жыл бұрын

    Gamma super ❤️💪

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro 💙

  • @rashmisandunika683
    @rashmisandunika6832 жыл бұрын

    hee gayakayekuth wela😊 maru oyala denna parissamen innoooo bs

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Heee...podi sindu kellak kiwwa ithin.. thank you Rashmiii 😍

  • @rashmisandunika683

    @rashmisandunika683

    2 жыл бұрын

    @@HithumatheJAPAN 😊

  • @SP-bg2lq
    @SP-bg2lq2 жыл бұрын

    නිදහසේ හරිම ආදරයෙන් ඉන්න ලස්සන ආදරණීය කපල් එකක්🥺❤️❤️ අන්තිම සින්දුව තමා අයියා හොදටම කරේ😋❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි SP ♥️🥰

  • @isurusampath7079
    @isurusampath70792 жыл бұрын

    😍❤

  • @sau4243
    @sau42432 жыл бұрын

    Akkai aiyai inna widiya hrima shook appa ❤️🥺koi welwth happy eke jjollye innawa ❤️🥺sthutui hugaariyak 🥺❤️hamadamath oya widiyatama inna ❤️dennatama adarei hugariyak

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hee heee...ehemane inna oone 😍 love you too ❤️

  • @rashmiimasha7528
    @rashmiimasha75282 жыл бұрын

    අනේ ඔය දෙන්නා සෝක් අප්පා ❤️..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Rashmi girl ♥️

  • @sanayaminsadi5373
    @sanayaminsadi53732 жыл бұрын

    THANK YOU OYALA DENNTA

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    You`re welcome & thank you so much

  • @ravindunimesh3319
    @ravindunimesh33192 жыл бұрын

    Wow.... අයියා හොද singer නේ....😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro 💙

  • @DJPhotographylk
    @DJPhotographylk2 жыл бұрын

    elamaaaaaaa

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 💙

  • @dinu_1111
    @dinu_11112 жыл бұрын

    Super❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි

  • @dimuthudheerendra2004
    @dimuthudheerendra20042 жыл бұрын

    Niyamai hamadamath wage

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Dimuthu ❤️

  • @mohanlakmal2397
    @mohanlakmal23972 жыл бұрын

    Hadavathin suba pathanva mage yalu

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Mohan ❤️

  • @dinuudesika8334
    @dinuudesika83342 жыл бұрын

    ශෝයි අනේ අක්කා & අයියා 🌹🌹❤️❤️❤️😘😘😘😍😍😍😘

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Dinu nanga Thank you so much 😍❤️

  • @chathurangajems7930
    @chathurangajems79302 жыл бұрын

    වාව් වාව්. පිස්සු හැදිල හිටියෙ පිස්සු හොද උනා. මිස්ට බීන්වත් මතක් උනා.💯💯💯💯💯💯💯💯💯💯

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hahhhaa 😂 හොඳ උනානම් හොඳයි...නැත්නම් මාර වැඩේ 🤭 thank you so much 💙

  • @yashrmw6837
    @yashrmw68372 жыл бұрын

    Ayyge voice 1 shok ane 😅😍 Japane idlth coin laundry 1ka process eka 1st time dakke gdr redi hodana nisa gihinma na 😁❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    එහෙනම් ඔන්න දැන් දැක්කනේ..හී හී ගොඩක් ස්තූතියි yash 😍❤️

  • @Dulara_
    @Dulara_2 жыл бұрын

    nice song 🇯🇵😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro ♥️

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP2 жыл бұрын

    Hammooh.. patt 😍😍🙏🚶🚶😊

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you bro 💙

  • @Nisha-xg9rx
    @Nisha-xg9rx2 жыл бұрын

    Ayyai akkai shok🤭❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Nethmini♥️

  • @ayeshpasindy7785
    @ayeshpasindy77852 жыл бұрын

    අයියගේ වැඩ පිලිවලයි 💪

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you

  • @nilame8553
    @nilame85532 жыл бұрын

    රෙදි නැති රෑ යාමේ..හොයි.. සීතේ සීතේ සීතේ..

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හී හී... නිලමේ ♥️

  • @hndark
    @hndark2 жыл бұрын

    Ade❤️😀👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hn ❤️😍

  • @adeeshasithum6723
    @adeeshasithum67232 жыл бұрын

    හැමදාම හිනා වෙලා ඉන්න දෙන්නාම පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😘😇❤️😍 අයියා අක්කී ට කියපන් කෝ කිවිවා එක පවි නේ අක්කී 🥺🥺

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hahhha😂😂😂much love mallii ❤️

  • @nadirasewwandi5108
    @nadirasewwandi51082 жыл бұрын

    Aiyage sindu lassni

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you nangii ☺️

  • @chanudayson8889
    @chanudayson88892 жыл бұрын

    හිතුමතේ තමයි හොදටම කලේ 😁🤭😂

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හේ හේ...😍 Heshan

  • @user-fy5zb7yw2e
    @user-fy5zb7yw2e2 жыл бұрын

    Nice video

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thanks😍❤️

  • @user-fy5zb7yw2e

    @user-fy5zb7yw2e

    2 жыл бұрын

    @@HithumatheJAPAN ❤️💞

  • @janu5077
    @janu50772 жыл бұрын

    Super 👌 வணக்கம் 🙏, from Switzerland

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you so much 💚

  • @janu5077

    @janu5077

    Жыл бұрын

    @@HithumatheJAPAN nangi 👍 from jaffna,,,,,, swiss 🇨🇭

  • @kavindudeemal2631
    @kavindudeemal26312 жыл бұрын

    ❤️🌼

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @Oddcouplesl
    @Oddcouplesl2 жыл бұрын

    ඔයාලා දෙන්නා නම් මරු 😃යාළුවොන්ගේ නම්බරේ දාන එක තමා මරුම වැඩේ 🤭😂🤣

  • @amaludayantha2911

    @amaludayantha2911

    2 жыл бұрын

    Oyalath maru

  • @Oddcouplesl

    @Oddcouplesl

    2 жыл бұрын

    @@amaludayantha2911 ස්තූතියි ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හේ හේ....ඒකතමා ආතල්ම වැඩේ 🤭😂

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan2 жыл бұрын

    ඒකත් මරු වැඩේ, කාලෙත් ඉතුරුයි, වැඩෙත් හොදට, අපි තාම ගලේ ගහනව නැත්තං washing machine, අව්වට දානවා වැස්සට ගන්නව, 😂 හැමදාම බලන චැනල් එක අක්කා,නියමයි මේ පාරත්.❤💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ගොඩක් ස්තූතියි CK 🥰♥️

  • @hiruniimasha2722
    @hiruniimasha27222 жыл бұрын

    Thawa aluth video danna

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Hareeeee

  • @m.g.thisal6721
    @m.g.thisal67212 жыл бұрын

    අර මුලින්ම කියපු සිංදුව 2x speed වලින් අහන්නකො. පට්ට....😃😃😃😃

  • @thilinikaushalya506

    @thilinikaushalya506

    2 жыл бұрын

    🤣

  • @samanpriya3800

    @samanpriya3800

    2 жыл бұрын

    Patta adeh..🤗

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හහ්හා.. එහෙම අහලා බලන්න ඕනේ එහෙනම්.. 🤭😁

  • @malinthadaluwaththa4607
    @malinthadaluwaththa46072 жыл бұрын

    😍😍😍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara57212 жыл бұрын

    supper

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you 😍❤️

  • @Nisalaruucreations
    @Nisalaruucreations2 жыл бұрын

    Shok ane 😁

  • @surajadeesha7129
    @surajadeesha71292 жыл бұрын

    ❤️❤️❤️🌸🌸🌸

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @nimeshddissanayake2052
    @nimeshddissanayake20522 жыл бұрын

    ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @nisansalawijesinghe9884
    @nisansalawijesinghe98842 жыл бұрын

    ❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @kavishadilankara3272
    @kavishadilankara32722 жыл бұрын

    දවසක් ඉල්ලුවා එක අද ලැබුනා🥰🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හේ හේ 🥰🥰🥰

  • @Vimunmiru
    @Vimunmiru2 жыл бұрын

    අය්‍යා මරු ගායකයා 😂♥️🤭

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Thank you Miru ❤️❤️❤️❤️

  • @_mr.lucky_946
    @_mr.lucky_9462 жыл бұрын

    පීස් අයියා සින්දු කියාගෙන යද්දි අක්කා පනින්න එපා 🤣හරි අමාරුයි අහන් ඉන්න 🤣 anyway keep it up ayya & akka much love ❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    මැද්දෙන් පැන්නම තමා සිංදුවේ ලස්සන එන්නේ 😂 ආයේ කියන්නෙම නෑ 🤣 thank you so much Lucky ♥️

  • @SL_Anii-s

    @SL_Anii-s

    2 жыл бұрын

    අක්කගෙ voice එකත් එකතු උනාම තමයි සිංදුව ලස්සන 😍❤️😋

  • @chamiduperera27

    @chamiduperera27

    2 жыл бұрын

    Aiya raveen kanishka wage

  • @kanchanasajeevani1668
    @kanchanasajeevani16682 жыл бұрын

    👌👌✌♥

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @nuwanthashenal8491
    @nuwanthashenal84912 жыл бұрын

    Yakuzaa ekkenek ekka video ekak aragena ennakoo ayiyee ❤️🤘❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    බලමු නෙහ් ට්‍රයි කරලා 😁

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers2 жыл бұрын

    💖💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @user-op5ds3pr6r
    @user-op5ds3pr6r2 жыл бұрын

    👌👌👌💓💓💓

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @dewaudith879
    @dewaudith8792 жыл бұрын

    කොල්ලා නිකන් දෙවෙනි ඉනිමේ අනුහස් වගේ 😁👌

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    හහ්හා 😁 ඔව් ඔව් ගොඩක් අය කියනවනම් තමා 😬

  • @m.t.dineshika508
    @m.t.dineshika5082 жыл бұрын

    ❤❤

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @chinthakakahadagama1518
    @chinthakakahadagama15182 жыл бұрын

    👍

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @mrrisnathbro96
    @mrrisnathbro962 жыл бұрын

    👍🥰

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ❤️

  • @yohanimendis8215
    @yohanimendis82152 жыл бұрын

    සෝක් අනේ

  • @ridmapilapitiya
    @ridmapilapitiya2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Akka ❤️

  • @samanpriya3800

    @samanpriya3800

    2 жыл бұрын

    Roshan sir kiyanne man asama naluwek.. hambawela kathabaha karala thiyenawa meeta awurudu 15 withara kalin.. jaya wewa oyalata..✨

  • @cntvdrama409
    @cntvdrama4092 жыл бұрын

    💖💖💖💖

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya68862 жыл бұрын

    Aiyya dewani inima drama eke anuhas wage kiyala kauruhari kiyala tiyanawada meta kalin?

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ow ow godak aya 😁

  • @Dulara_
    @Dulara_2 жыл бұрын

    ❤️❤️❤️🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ♥️

  • @Travelineurop
    @Travelineurop2 жыл бұрын

    බුදුසරණයි පරිස්සමින් ඉන්නෝ.❤️❤️

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    Theruwan saranaiiii !

  • @Brave_xx
    @Brave_xx2 жыл бұрын

    තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්න 😍❤️.....🇯🇵

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    ඉස්සරහට හම්බවෙමු ♥️

  • @dul1a
    @dul1a2 жыл бұрын

    Washing machine එකට නම් හිත ගියා කිව්වලු😅💔

  • @HithumatheJAPAN

    @HithumatheJAPAN

    2 жыл бұрын

    hee hee 😅

Келесі