ආදර කතාවක් මුල් කරගෙන බිහිවුණු ගඟේ දේවාලය - City of gods - Part 1 | With English and Tamil Subtitles

කතරගම දෙවියන්ගේ එහෙමත් නැත්තම් ස්කන්ධ කුමාරයාගේ සහ වල්ලි මෑණියන්ගේ විවාහය සිදුවූ ස්ථානයේ තමයි ගඟේ දේවාලය පිහිටා තියෙන්නේ. ආදර කතාවක් මුල් කරගෙන බිහිවුණු මේ දේවාලය, ලංකාවේ ගණ දෙවියන් උදෙසා සැකසුණු ප්‍රධානතම දේවාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
#CeylonLifestyle #Srilanka #katharagama #Kataragamadocumentary #Gagedewalya

Пікірлер: 2

  • @amila7695
    @amila7695 Жыл бұрын

    ❤❤

  • @shehanikarunarathna
    @shehanikarunarathna Жыл бұрын

    😍

Келесі