හිටපු CIDලොක්කා,වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය මුල සිට රටටම හෙලිකරයි / පැලෝෆීය නාල සිද්ධියේ ඇත්ත කතාව

හලෝ ෂානී දැන් ඔබට හොදද?
ෂානීට ආපු ලියුමක් ප්‍රථම වරට මාධ්‍යට හෙලිකරයි
හිටපු සී.අයි.ඩී. ලොක්කා වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය
මුල සිට රටටම හෙලිකරයි
පැලෝෆීය නාල සිද්ධියේ ඇත්ත කතාව
Subscribe to us for the latest video updates :
kzread.info...
Join us whats app
chat.whatsapp.com/HOxTPPcmfSE...
Life Traveler Telegram Channel
t.me/lifetravelerlk
Life Traveler Facebook page
/ lifetravelerlk
Visit Lifetraveler's official News Web
www.lifetraveler.lk/
Browse More videos:
/ thelifetraveler
#nosoialmediablock
#noonlinesafetybill
#FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
#RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #palithathewarapperuma #palitha #palithathewarapperumafunaral #පාලිත #තෙවරප්පෙරුම #පාලිතතෙවරප්පෙරුම

Пікірлер: 707

  • @esandienara1941
    @esandienara194112 күн бұрын

    මෙ කතා තවතවත් අපෙ රටවැසියන්ට අහන්න ලැබෙත්වා.බත් කන හරක්ගෙ මොලෙ පැදෙත්වා.

  • @samarakoonamg7703

    @samarakoonamg7703

    12 күн бұрын

    මීට් වඩා හොඳින් මෙය පවසන්න ස්තුතියි

  • @srilankapride.5090

    @srilankapride.5090

    12 күн бұрын

    TID එකෙන් "සහාරාන්ව" අත්අඩංගුවට ගන්න ගිය වෙලේ ඌව ගන්න දුන්නැත්තේ CID ⁣න් තමයි එතකොට CID හිටියේ මෙි ශානි තමා. අපි කියන ඒවා නෙවෙි පාර්ලිමේන්තු කමීටුවෙි කියවිචිච එවා උබල වගේ දේශපාලන ලෙඩිඩු ජාතික ආරක්ෂාව ගැන දන්න රෙද්ද තමා

  • @charithmadusanka7269

    @charithmadusanka7269

    12 күн бұрын

    බත්කන හරක් බලන කුඩු හිරු, නයි දෙරණ මෙතන නෑ.. උන්ට ඕනෙ ජාතිවාදයම තමයි..

  • @kandymohamed3289

    @kandymohamed3289

    12 күн бұрын

    ​@@srilankapride.5090 Why??? Zahran is shani's younger brother?😂😂😂

  • @chanukaweerasoori309

    @chanukaweerasoori309

    11 күн бұрын

    kzread.info/dash/bejne/i3aVm8abl5WcerA.html ( මේ 2022 තිස්ස ජනනායක මයා and 2024 මැයි කතාවක් මේ දෙකම බලන්න ඇත්ත බොරුව කවුරු කිව්වත් කාලයත් එක්ක දේවල් වෙනස් වෙන විදිය සහ ප්‍රශ්ණ අපේ ඇගේ Chemistry එක වෙනස් කරන විදිය තේරුම් ගන්න )

  • @anurakiriella1801
    @anurakiriella180112 күн бұрын

    සානි මහත්තයෝ ඔබතුමාට අපේ ආචාරය.පොලිසියේ නමතියපු තවත් එක නිලදාරියෙක් හටියට ඔබතුමා පොලිස් ඉතිහාසයේ සටහන් වේවි.තෙරුවන් සරනයි.

  • @user-kd6bw2co1g

    @user-kd6bw2co1g

    12 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @padminimalkanthi6308

    @padminimalkanthi6308

    12 күн бұрын

    මිනිස්සු කවුරු හරි කියන පලියට දඩුවම් දෙන්න නායකත්වය කොන්දපන නැති නිසයි නිවැරැදි කාරයෙක් වැරදි කාරයෙක් බවට පත කරන එක තරම් පවක් තවත් නැ ඒක කවමදාකවත් හදන්නත් බැහැ

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    10 күн бұрын

    ගොංජ තමයි හරියට දන්නෙ 😂😂😂😂

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z12 күн бұрын

    කුඩු නාලිකාව නැති කල තවත් නිති ගරුක නිලධාරීයෙක් කුඩු දුමින්ද ඇතුලට දාපු නිසා මේ මනුෂ්‍යයගෙන් පලි ගත්තේ

  • @krishakrisha510
    @krishakrisha51012 күн бұрын

    ඔබට සහ ජෙනරාල් ෆොන්සේකාට හිරිහැර කල රාජපක්ෂ හැතිකරේම මහ පොලොවෙන් අතුගෑවිලාම යන්න ඕනෙ ඔබට තෙරුවන් සරනයි❤️🙏

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    kzread.info/dash/bejne/Z3VsypOxlpaqqco.htmlsi=H-7iKPqHpuGeFCL0

  • @user-mv8dh5xv2u

    @user-mv8dh5xv2u

    12 күн бұрын

    සිරා කතාව බං. මැයි 18 වෙනිදා බොරු ජාත්‍යාලයෙන් බයියො එනවා හතු පිපෙන්න වගේ. කාලකන්නි හැත්ත. මම නම් අඳුරන උනත් අඳුරන් නැති උනත් බයියෙක් දුටු තැන එළිපිට බනිනවා සණික

  • @gaminichandra5664

    @gaminichandra5664

    10 күн бұрын

    Pahadiliwama .

  • @Rmd289
    @Rmd28912 күн бұрын

    ඔබතුමා වීරයෙක්.❤ කෙනෙහිලිකම් කරපු උන්ට ශාප වෙනවාමයි..😒😒😒😒

  • @sunilfernando9928

    @sunilfernando9928

    12 күн бұрын

    මේ වීරයා රංජගෙ ගෙදර වලං හෝදන්න පොරොන්දු වුනා වගේ අපට ඇහුනා......

  • @user-ri5lc9vm8z

    @user-ri5lc9vm8z

    12 күн бұрын

    ❤❤❤

  • @gangahethumuni4701

    @gangahethumuni4701

    12 күн бұрын

    ​@@sunilfernando9928 ඒවා ඔක්කොම රාජපක්ෂලාට හිතවත් අය ප්‍රචාරය කරපු බොරු. සාෆි නිදොස් කොට නිදහස් කලෙත්, ඔහුට වන්දි ලැබුනෙත් ශානි මහතා නිසා නෙවෙයිනෙ. රාජපක්ෂලාගේම ආණ්ඩුවෙන්මනෙ. ඒකවත් තේරුම් ගන්නකො මුලින්. එතකොට රාජපක්ෂලාගෙ තක්කඩිකම් ගැන අවබෝධය ලැබේවි.

  • @jayhill1796

    @jayhill1796

    12 күн бұрын

    ඹබතුමාට සියලු දෙිවියන්ගෙ පිහටයි. ඹබතුමාට තිරිසන් වැඩ කරපු කාලකණ්ණි බල්ලන්ට හෙන හතම ගහපන්.

  • @lesliefernando3497

    @lesliefernando3497

    12 күн бұрын

    මොකක්ද වීරකම රන්ජගෙ ගෙදර වලං හෝදන එකද​@@sunilfernando9928

  • @commenter2178
    @commenter217812 күн бұрын

    අතන මෙතන රතන ... කහ රෙද්දත් පොරවාගෙන කොරපු අපරාදෙක මහත..?

  • @priyantharajapaksha6563

    @priyantharajapaksha6563

    10 күн бұрын

    රතන කියන්නේ පට්ටම පාදඩයෙක්

  • @channabuwanaka5885

    @channabuwanaka5885

    8 күн бұрын

    ​@@priyantharajapaksha6563ඔව්.ඔව්..තිරිසනෙක්

  • @akilaceylon6156

    @akilaceylon6156

    8 күн бұрын

    රතන හාමුදුරුවෝ අපේ රට කෑවා. ජාතික සමගිය නැති කලා.

  • @dayacbandara4365
    @dayacbandara436512 күн бұрын

    ශානි. හරි සුන්දර මනුස්‍යයෙක්❤

  • @user-kd6bw2co1g

    @user-kd6bw2co1g

    12 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara139412 күн бұрын

    රතනෙට නම් සමාවක් එපා.ඔබ තුමාට යුක්තිය ඉටුවෙන්න ඕනා ජනතාවාදී ආන්ඩුවකදී ❤❤❤❤

  • @gangahethumuni4701

    @gangahethumuni4701

    12 күн бұрын

    රාජපක්ෂලා තමයි එහි ප්‍රධාන නාටකය

  • @TeresaRekawa

    @TeresaRekawa

    11 күн бұрын

    ​@@gangahethumuni4701yx⁴

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne586012 күн бұрын

    ඔබ තුමා ගැන අහල තිබුනා.අද තමයි දැක්කේ.සතුටුයි ගරු කරනවා යුක්තිය සත්‍ය වෙනුවෙන් ජීවිතය කැපකල ඔබතුමාට.ජයවේවා

  • @thilakaratnehewage6039
    @thilakaratnehewage603910 күн бұрын

    වැරදි නොකරන ඕනෑම කෙනෙකුට ආත්ම විශ්වාසය කියන්නේ ඉතා බලවත් දෙයක් ඔබට ජයවේවා.

  • @k.lsamarasinghe5883
    @k.lsamarasinghe588312 күн бұрын

    ඔබ තුමා නීති ගරුක නිලධාරියෙක් ක් කියලා රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්.

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara591012 күн бұрын

    ඇත්තටම ඔබ තුමා.අපේ මවුබ්මට ආදරේ කරන්න නිර්භීත එඩිතර නිලධාරියෙක්.ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @darshanaruwan1449
    @darshanaruwan144912 күн бұрын

    රතන නානසාර වීරවංශ දැන් උත්තර දීපල්ල මේවට...

  • @kalyanirohini1738

    @kalyanirohini1738

    12 күн бұрын

    අනිවාර්යයෙන්ම

  • @lahirufernando638

    @lahirufernando638

    12 күн бұрын

    MONADA BAN DENNA ONE UTHTHARA. SHAANI KIYANNE SATHEK. MUGE AGE DUWANNE HAMBA UNP LE. ECHCHARAI KIYANNA THIYENNE.

  • @YapaLalinda-lo3uh

    @YapaLalinda-lo3uh

    12 күн бұрын

    මතකනේ ගිරිය පුප්පන් කෑ ගහපු හැටි .....😮

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    Tho wage hiwallunta uththara denna, gihin ahapiya lapayage punchi ammagen🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    kzread.info/dash/bejne/Z3VsypOxlpaqqco.htmlsi=H-7iKPqHpuGeFCL0

  • @lalanigamage647
    @lalanigamage64712 күн бұрын

    සත්‍ය කිසිම දිනක වැලලිය නොහැක. ස්තූතියි ඔබ තුමාට මේ පැහැදිලි කරදීම ගැන සහ වර්තමාන යේ ඇති වී තියෙන විනාශ කාරී අවුල් තත්වය ගැන......

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x12 күн бұрын

    ස්තුතියි ශානි.අබේසේකර මහතාණනි ඔබ.ලක්පොළවට.ණය.නැති.උතුම්.පොලිස්.නිලධාරී.තුමෙක්.ඔබට.ජනතා.ප්‍රසාදය.නිරතුරුවම.ලැබේවා ස්තුතියි ඔබට.ජයවේවා

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4q12 күн бұрын

    ඔබ තුමාට සියලු දෙවි පිහිටයි .අපි බොහොම ගරු කරනවා.අනර්තය කල පරයන්ට වැහිනැති අකුනු පාත්වේවා.

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana697512 күн бұрын

    සැබෑ ශ්‍රී ලාන්කිකයෙක්.Respect sir.

  • @user-kd6bw2co1g

    @user-kd6bw2co1g

    12 күн бұрын

  • @nimalrajakaruna1109
    @nimalrajakaruna110912 күн бұрын

    අවනිතිය,අසාධාරණය,අසිස්ට කම් හමුවෙ ව්සිස්ටව තම රාජකාරිය ඉටුකල ඔබට මම සුභ පතමි !

  • @FtV.67
    @FtV.6712 күн бұрын

    දීර්ඝායුෂ ලැබේවා! ඔබ ගැන ආඩම්බරයි! ❤️

  • @devuminfernando9252
    @devuminfernando925212 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ශානි අබේසේකර ශ්‍රේෂ්ට නිලධාරියාට අපේ උත්තමාචාරය ගෞව්රවය ආදරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💪💪💪💪💕💕💕💕💕💕💕

  • @mubarakhussain6531
    @mubarakhussain653112 күн бұрын

    දොස්තර ශාපි හරහා රටම ගිනි තියපු හිරු හා TV දෙරණ කියන ජඩ මාධ්‍ය 2කේ මයික් පේනන්න නෑ. කෝ මේ විමලේ...කෝ රතනහිමි.. කෝ ජයසුමන ..

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    Pala uura 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @dilanHewage

    @dilanHewage

    12 күн бұрын

    ​@@dumindaudaya1657පොන්න පක ඇත්ත කියනකොට අමරුද,,,

  • @anojad7275

    @anojad7275

    12 күн бұрын

    ​@@dumindaudaya1657රිදිලා තදටම

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    @@anojad7275 Uba mokatada pmka denne

  • @s.d.a.d.r8538

    @s.d.a.d.r8538

    12 күн бұрын

    හිමි...😂😂😂

  • @samanthaprabath7644
    @samanthaprabath764412 күн бұрын

    වඳ කතාව ඇත්ත වෙන විදිහට පරීක්ශනය නොකලාට ද මුන් ඔබට සිර දඬුවම් දුන්නෙ. ඔබ නියම නිලදාරියෙක්.. ගරු කරනව ඔබට❤ සාප කරනව ඒ කාලකන්නින්ට රටත් නොමග යවල ඔබත් හිරේ යවල රටක් අගාදයේ දැම්මට

  • @priyanifernando8693
    @priyanifernando869312 күн бұрын

    ඔබතුමා රටට නය නැති උදාර උතුම් නිලදාරිමහත්මයෙක් සුභ අනාගතයක්

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx10 күн бұрын

    ඩොක්‍ටර් සාෆිට සිංහල ජාතිය වෙනුවෙන් .respect ..

  • @lasanthaperera9525
    @lasanthaperera952512 күн бұрын

    මම කැමති දක්ෂ පොලිස් නිලධාරීවරයෙක් සානි මහත්මයා ඔබ‍ට තෙරුවන් සරණයි

  • @atampahura
    @atampahura12 күн бұрын

    ශානිට හරිම රසට කතා කරන්න පුලුවන් .... ලස්සනයි

  • @darshikaanthonysebastian4259
    @darshikaanthonysebastian425912 күн бұрын

    ශානි අබේසේකර මයා හොඳ ආදර්ශමත් කතාවක්.💐💐💐🙏🇮🇹

  • @fathimafareena2307

    @fathimafareena2307

    10 күн бұрын

    😊

  • @waguregamage6863
    @waguregamage686312 күн бұрын

    ඔබ තුමා වීර පොලිස් නිලදරයෙක් ඉතිහාසය ඔබ ට හිමි තැන දේවි ❤hemantha කියලා හිටපු ජඩ මාද්‍ය කාරයා ඉතිහාසය විසින් කුනු ගොඩට දමාවි

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv12 күн бұрын

    ඇත්ත යුක්ත කවුද හරි දිනනවා මහත්මයා.ඔබට ජය වේවා .මාලිමාවට ජයවේවා .❤❤

  • @niroshmarzook9703
    @niroshmarzook970312 күн бұрын

    ඔබට...ජයෙන් ජයම වෙිවා නිර්ඵින එඩිතර අවංකකම කාටත් යටත් කරන්න බැරි බව ඔබගේන් ඉගෙන ගන්න පුඑවන්...දෙවිපිහිටයි

  • @lawrancevaas3666
    @lawrancevaas366612 күн бұрын

    ලන්කාවේ පොලිසියේ හිටිය නීති ගරුක නිලදාරියෙක් මම මෙයාගේ රාජකාරිය අගේ කරමි 🎉🎉🎉🎉

  • @lionelwijesekara103
    @lionelwijesekara10310 күн бұрын

    මේ සුන්දර දිවයිනට බරක් නොවුණු යුක්තිගරුක 🎉තම වගකීම මැනවින් තේරුම් ගෙන සේවය කල රාජ්‍ය නිලධාරීන් ගෙන් එක සුන්දර රාජ්‍ය නිලධාරියෙක් .ජයවේවා !!!. ❤️🙏👍👍👍

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe627112 күн бұрын

    ඉතාම හොද මනුස්සයක් තමයි ශානි කියන්නෙ මෙ පට්ට පල් හොරැ එකතුවෙලා මෙ රටේ ඉන්න අවන්කව මිනිස්සුන් ගෙදර යැව්වා මහත්තයෝ කන්දක් නැග්ගහම පල්ලමක් හමුවෙනවා ඔක තමයි තිත්ත ඇත්ත එක නිසා ඇත්ත කවදා හරි ජයගන්නවා බොරැව පරදිනවා තව ටික කලයක් අපි ඉවසමු

  • @manjulaekanayake4813
    @manjulaekanayake481312 күн бұрын

    මෙතරම් ජරා පොලිසියක ඔබ වගේ කෙනෙක් දෙවියෙකි

  • @shiffanibrahim
    @shiffanibrahim12 күн бұрын

    කුරුණෑගල ඉන්න කාලකන්නිම දේශපාලුවා බොරු සාක්ෂි දෙන්න රුපියල් පන්දාගානේ ඔය අම්මලාට බෙදුවා.

  • @cmadhuranga3692
    @cmadhuranga369212 күн бұрын

    රාජපක්ෂ බලේට ගේන්න තාත්තා කෙනෙක්ට මෙහෙම කලා කියන්නේ මුන් මනුෂ්‍යයෝ වෙන්න බෑ....

  • @pathmalathawikkarmage1899

    @pathmalathawikkarmage1899

    10 күн бұрын

    ගොංජගෙ වලං පිගන් හෝදපු එක හොදයිද????

  • @udayahemantha6256

    @udayahemantha6256

    10 күн бұрын

    ඕය පාස්කු කාලේ ආන්ඩුව කලේ කව්ද , ඔය පාර්ලිමේන්තු කම්ටුවෙ හිටියෙ කව්ද ?සාෆි අත්අඩංගුවට ගත්තෙ මැයි 24 එතකොට ඒ ව්මර්ශන ඔක්කොම කලේ යහපාලනේ කාලෙ නෙවෙයිද

  • @cmadhuranga3692

    @cmadhuranga3692

    10 күн бұрын

    @@udayahemantha6256 රාජපක්ෂ ,රනිල් ,සිරිසේන එකතු වෙලා ඇරපු ඇරිල්ලක් තමා🥲🥲🥲

  • @nihalbandula8247

    @nihalbandula8247

    Күн бұрын

    යහපාලන අගමැති රනිල් එයා කවදත් රාජපක්ෂලාට කත් ඇද්දා ඒ නිසා තමයි මෛත්‍රී රනිල් අතර විරසකයක් තිබුනේ දැනුත් එහෙමනේ😂😂😂😂😂😂​@@udayahemantha6256

  • @shcsenarathna2593
    @shcsenarathna259312 күн бұрын

    කොහොම උනත් ඉහල පොලිස් නිල්ධාරීන් බලයේ සිටින් දේශපාලුවන්ගේ බලාපෑමට බොහෝදුරට ලක්වේ. ස්වාදීන පොලිස් සේවයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.

  • @dayaninilanthi7254
    @dayaninilanthi725412 күн бұрын

    මේ වාගේ අවංක මිනිසුන් මේ රටේ ඉන්නවා කියන එක ත් හිතට සැනසුම් ගෙන දෙන්නක්.දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට .🙏

  • @krishakrisha510
    @krishakrisha51012 күн бұрын

    මට සහ මේ රටට ඔබ අතිවිශිෂ්ට වීර පොලිස් නිලධාරියෙක්

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    😂😂😂😂😂😂😂😂😂

  • @premarathneprathapaarchchi3665
    @premarathneprathapaarchchi366510 күн бұрын

    දේශපාලුවන්ට බැලමෙහෙවරකම් නොකල නිසාම දඬුවම් ලැබූ ඔබතුමාට නිදුක් නි⁣රෝගි සුව පුාර්ථනා කරමි .

  • @devuminfernando9252
    @devuminfernando925212 күн бұрын

    ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අපේ උත්තමාචාරය ගෞරවය ආදරය ඔබවැනි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට ගරුත්වය ක් නැති රටක නීතිය බල්ලට යවන දේශපාලකයෝ මුන්ව පන්නමු ජාතික ජනබල වේගය ට රට බාර දෙමු 👍

  • @tuanrazikeen4925
    @tuanrazikeen492511 күн бұрын

    My late brother in law, who was a SSP and had the pleasure to work with Shani Abeysekere. He was told me that Shani Abeysekere was the officer he respect the most in the police department due to his outermost honesty and forthright character not bowing down to politicians unlike most senior police officials. You are a true asset to Sri Lanka. Wish we have more officials like you.

  • @user-vc9ve8we5c
    @user-vc9ve8we5c12 күн бұрын

    මහත්තයෝ ...අපේ ආයුෂත් අරන් ඔබ දිගුකල් ජීවත් වේවා..ඔබට දේව ආශීර්වාදය ලැබේවා .ඔබ වැනි රාජකාරිය දේවකාරිය ලෙස සැලකු නිලධාරීන්ට අකටයුතුකම් කල කාලකණ්ණින්ට ස්වාභාධර්මයෙන් නියම දඩුවම් ලැබෙනවා නිසැකයි

  • @hafeeldeenmohammed7291
    @hafeeldeenmohammed729112 күн бұрын

    සත්‍ය ජය ගැනීමට වැඩි කාලයක් නොයයි .

  • @marindia1663
    @marindia166312 күн бұрын

    ගෞරවාන්විත රාජ්‍ය සේවකයෙක්. ඔබේ කොන්ද ගැන සතුටුයි. 🙏 🙏 🙏 🙏 🙏 ස්තූතියි ඔබට❤

  • @leslieperera5589
    @leslieperera558912 күн бұрын

    මාලිමාව යටතේ ඔවුන්ට දඩුවම් කරමු.

  • @devuminfernando9252

    @devuminfernando9252

    12 күн бұрын

    අනිවාර්යයෙන්ම ජාතික ජනබල වේගය රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කරමු 👍

  • @malkanthijayasekara7953

    @malkanthijayasekara7953

    12 күн бұрын

    හුත්ත ක්‍රියාත්මක කරයි😂😂😂😂

  • @malkanthijayasekara7953

    @malkanthijayasekara7953

    12 күн бұрын

    ඕකුන් ඔක්කොම යාලුවො පකෝ😂😂😂😂

  • @dmtradinghouse9626

    @dmtradinghouse9626

    12 күн бұрын

    ​@@malkanthijayasekara7953උබේ hutta තාම ක්‍රියාත්මක උනේ නැද්ද 🤣🤣🤣 අන්න අනිත් උන්ට ලමයි හම්බ වෙලා 😂😂😂

  • @malkanthijayasekara7953

    @malkanthijayasekara7953

    12 күн бұрын

    @@dmtradinghouse9626 අනුරගෙ හුත්ත අස්සෙ රිංගන පොන්නයා..උබට අනුර ලමයි හදනවා වගේ රෑට රෑට

  • @gangahethumuni4701
    @gangahethumuni470112 күн бұрын

    ශානි මැතිඳුන්ව අත් අඩංගුවට පත්වුනා කියල දැනගත්තම අපි කොයිතරම් නම් දුක්වුනාද. රාජපක්ෂලාගෙ තක්කඩිකම් ගැන එදා සිටම අවබෝධයක් තිබුන නිසා, ශානි මැතිඳුන් ගැන ලොකු වේදනාවක් දැනුනා. ඒවගේම විශාල සතුටක් ලැබුවා එතුමා නිදහස් වූ දවසේ. එතුමාට දීර්ඝායුෂ වේවා ! නිදුක් නිරෝගී වේවා ! තවත් කාලයක් රට වෙනුවෙන් කැපවීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා !!!

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j12 күн бұрын

    ලංකාවේ මාධද්යවේදියෝ ඇහෙනදේ ලියන උන් මිස ඇත්ත මිනිස්සුන්ට ලියන කියන උන් නෙවෙයි. පෙන්නේ නැද්ද චමුදිත බෝක්කුකටා වගේ උන්

  • @ribji34
    @ribji3412 күн бұрын

    Great sir, hats off to your excellent service for the country. As a citizen of our country I'm obliged to you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢

  • @leslieperera5589
    @leslieperera558912 күн бұрын

    සත්‍ය ජයගනී. මාලිමා රජයක් තුලින් ඔබට යුක්තිය ඉටුවේ.❤

  • @shridharanjoseph7697

    @shridharanjoseph7697

    12 күн бұрын

    ⚖️💐🙏

  • @amanthakeerthisingha9629

    @amanthakeerthisingha9629

    10 күн бұрын

  • @stanleyarthur6828
    @stanleyarthur682812 күн бұрын

    We respect you Sir, Dear Shaani, you are a Great Person

  • @SashiePeiris
    @SashiePeiris12 күн бұрын

    දත් තියෙන තැන් වල 'රතනගෙ' පැලොපීය නාලත් නැහැ 'පැලොපීයනාල' ගාව දතුත් නැහැ ! එතකොට 'ගමරාළ' කිව්වාලු සුපුරුදු හිනාව දමා එහෙනම් අයිසෙ අපිටත් තුවාල වෙනවනෙ කියලා ❤

  • @r.s.g.5106
    @r.s.g.510612 күн бұрын

    ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි 🙏🌹❤

  • @fathimaismath3898
    @fathimaismath389812 күн бұрын

    Excellent Sir , You have done great service to this country. Those Racists like Rathana, Wimal and Gammanpilla should be jailed forever. They destroyed this country.

  • @benjaminfernando7892

    @benjaminfernando7892

    12 күн бұрын

    Yes, correct.❤

  • @jayhill1796

    @jayhill1796

    12 күн бұрын

    And nanasara thug as well.

  • @gerrym3183
    @gerrym318312 күн бұрын

    කාලකන්නි රාජපක්ෂවරු මේ ලස්සන රට විනාශ කලා...!!

  • @snsnada9360

    @snsnada9360

    12 күн бұрын

    සහෝදරයා. මොවුන් ජනතාව නැවතත් ගොනාට අන්දන්නයි හදන්නේ .කල්පනාවෙන් ඉන්න වෙයි.

  • @user-ev6gb9yx5w

    @user-ev6gb9yx5w

    12 күн бұрын

    Me rata kaapu rajapksalata hondak wennenam na okunge daruwantath ekka sapa wewaaaaaaaaaaaaaaaaaaaa

  • @ybrothersunited4223

    @ybrothersunited4223

    9 күн бұрын

    ya, but who voted for them?? muslims? tamils? christians? no one, you sinhalese voted to destroy minorities. now you are suffering

  • @Mathy911
    @Mathy91112 күн бұрын

    Nice to see you 🎉🎉

  • @seena157
    @seena15712 күн бұрын

    චන්න ජයසුමන උත්තර දීපන් මේවට

  • @Sam77429

    @Sam77429

    8 күн бұрын

    ඇයි අනිත් දෙන්නා ?

  • @kalyanirohini1738
    @kalyanirohini173812 күн бұрын

    ජාතියේ උත්තමාචාර ඔබ තමාට. ශාෆි වෛද්‍ය තුමාගෙන් සමාව ඉල්ලනවා සිංහල ජාතිය වෙනුවෙන්

  • @user-tt7eh7wo2n
    @user-tt7eh7wo2n12 күн бұрын

    We're with you ❤

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t12 күн бұрын

    “ධම්මෝ හවේ රක්කතී ධම්මචාරි”. ඔබ තුමාට කවදාවත් වරදින්නේ නැහැ. It’s rest assured. ❤❤

  • @diltvjunior8629
    @diltvjunior862912 күн бұрын

    අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නොබියව පෙනී සිට නීතිය තිතටම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සිරබත් කෑ මිනිසෙක් 😢😢😢😢 ශානි මහත්තයා 😭😭 සත්‍ය කෙදිනක හෝ ජයගනු ඇත

  • @user-ld4nu5sm7o
    @user-ld4nu5sm7o12 күн бұрын

    මාලිමාවේ මහජන ආණ්ඩුවකින් නියත ලෙසම යුක්තිය සාධාරණත්වය සහතික ලෙසම ඉටුකරනවා සහතිකයි ❤❤

  • @kalingakongahage1882

    @kalingakongahage1882

    12 күн бұрын

    ඔබතුමා වැනි නිවැරැදි පුද්ගලයෙක්ට අපහාස කල එවුන්ට හෙන ගහපන් ඕකුන්ට ස්වභාවධර්මය අනිවාර්යෙන් දඩුවම් ලබාදීමට කටයුතු කරනවා

  • @kalingakongahage1882

    @kalingakongahage1882

    12 күн бұрын

    ඕවට මූල් වෙච්ච චීවරධාරී රතනය විමලය ගම්මන්පිලය ඇතුළු සෙට් එකම පණුවො ගහල විදවල මැරෙන්න කියල අපි ඔක්කොම ප්‍රාර්ථනා කරනවා

  • @user-nkd

    @user-nkd

    12 күн бұрын

    මුන්ට පිස්සු, පිස්සු ජෙප්පෝ😂

  • @user-nf6ft8fz7c

    @user-nf6ft8fz7c

    12 күн бұрын

    අනිවාර්යයෙන්ම ❤

  • @user-nf6ft8fz7c

    @user-nf6ft8fz7c

    12 күн бұрын

    ​@@user-nkdමෙයත් වද කොත්තු කන හා වද ජංගි අදින අයෙක් වගෙයි.never do wrong thing like this again

  • @preethiperera9261
    @preethiperera926112 күн бұрын

    නම නිතරම අහල තිබුනට ඔබ කවුද කිය අද තම තෙරුම් ගත්තෙ ස්තුති තෙරුවන් සරණයි

  • @florenceherath3732
    @florenceherath37327 күн бұрын

    බොහෙම පැහැදිව ඔබතුමා කරැනු ඉදිරිපත්කලා 🤷‍♂️ජේසු පිහිටයි.

  • @danuguru
    @danuguru8 күн бұрын

    අනිවාර්යයෙන් ඔබතුමාට සාදාරනයක් ඉටු වේවි ඉදිරියේදී

  • @krishakrisha510
    @krishakrisha51012 күн бұрын

    වාචාලවංස නානසාර අතනමෙතන තොපි සනීපෙන්ද සොබා දහම තොපිට උත්තර දෙයි 😡😡😡

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    Soba dahamak dunna habay uththara, mathaka nadda

  • @dumindaudaya1657

    @dumindaudaya1657

    12 күн бұрын

    kzread.info/dash/bejne/Z3VsypOxlpaqqco.htmlsi=H-7iKPqHpuGeFCL0

  • @snsnada9360

    @snsnada9360

    12 күн бұрын

    සහෝදරයා. අපි බලාගෙන ඉමු.

  • @gangahethumuni4701

    @gangahethumuni4701

    12 күн бұрын

    ඒ විතරද, ප්‍රධානම තක්කඩි රාජපක්ෂලා

  • @user-yt3yr3ru3i

    @user-yt3yr3ru3i

    12 күн бұрын

    සූකරවංසලා කොරේ රාජ පස්සෙ කොන්ත්‍රාත්තුවක්.

  • @SkRj-gf3oz
    @SkRj-gf3oz12 күн бұрын

    ජනතාවට යුක්තිය ඉටු වීමට, npp රජයක් තිබිය යුතු බව පැහැදිලිය.

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha935012 күн бұрын

    මිනිස්සුන්ගේ ඔලුවට දාලා තිබුණේ මහා අපරාධ කාරයෙක් widihata. මේ තරම් වටිනා මනුස්සයෙක්. රාජපක්ෂලා ට ඕවායේ ප්‍රථිපල ලැබෙයි ලැබෙමින් pawathi. ඉදිරියට ලැබීමට නියමිතයි

  • @sittynazeera7651
    @sittynazeera76512 күн бұрын

    ශානි මහතාට මගේ උත්තමාච්චාරය, ඔබතුමා වඇනි අය තාමත් අප අතර සිටින නිසෛ අද අපි නිදහසෙ හුස්ම ගන්නෙ.ඔබට අල්ලාහ් දෙවියන්ගේ පිහිට පතමි 🙏🙏🙏

  • @Sun21Rise
    @Sun21Rise12 күн бұрын

    ගෝථා පාලනයේ හිටියා නම් ඔබව මරළා දාලා ඇති, අරගලය නිසා ඔබ තුමා බේරැනා. ඔබට අපි ආදරේ , සත්‍ය දවසකට එළියටම ආවා. සත්‍ය සත්‍ය තමා .

  • @anojajayawardana2181
    @anojajayawardana218112 күн бұрын

    Respectable, true investigator. Hats off sir! Long life! 💐🙏

  • @karuda1116
    @karuda111612 күн бұрын

    Grate man of police service

  • @pushpawajira1620
    @pushpawajira162012 күн бұрын

    සාධාරණයක් ඉෂ්ට වේවා..අතන මෙතන රතන⁣ තෝ තමා මේක ඇදගෙන ගිය චීවරධාරි බල්ලා

  • @Sam77429

    @Sam77429

    8 күн бұрын

    ඔව්.

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage450112 күн бұрын

    අතන මෙතන රතන කියන්නෙම දූෂිත කෙනෙක්😢😢

  • @piyalweerasinghe2680

    @piyalweerasinghe2680

    12 күн бұрын

    ඔකගෙ සිවුර ඔකට සපයක්.

  • @SDN89503
    @SDN8950311 күн бұрын

    රාජපක්ෂ ලා උන්ගෙ පැවත්ම වෙනුවෙන් නොකරපු දෙයක් නැහැ යුද්දෙ උනත් ඉවර කලේ උන්ගෙ පැවත්මර නැතුව ජනතාවට ආදරේට නෙමේ.රාජපක්ෂ සාපෙන් රට බේරගන්න ලෙහෙසි නැහැ .ඔබතුමාට තෙරුවන් සරනයි

  • @nihalbandula8247

    @nihalbandula8247

    4 күн бұрын

    යුද්ධය ඉවර කලේ ෆොන්සේකා ප්‍රධාන ත්‍රිවිධ හමුදාව මහින්දත් රට පැනලා යුද්දෙ ඉවර වුනාට පස්සේ ඇවිත් පොළවට වැඳලා රඟපෑමක් කළා ඒ වන තුරු මම නම් හිතුවේ රඟපාන්න පුළුවන් නළු නිළියන්ට විතරයි කියලා ඒ වැඩෙන් පස්සේ මම දැනගත්තා මහින්දටත් රඟපාන්න පුළුවන් බව හිඃ හිඃ හිඃ 🔥🔥🔥🔥🔥

  • @PiyasiriWijarathna-gl4ne
    @PiyasiriWijarathna-gl4ne12 күн бұрын

    අපි ඔබතුමා ගැන වැරදියටයි මෙපමණ කාලයක් හිතා හිටියේ ඵය. නිවැරදි කලාට ස්තූතිය

  • @samansamarakoon8956
    @samansamarakoon895612 күн бұрын

    🙏🙏🙏🙏💎🌹💕 World class police officer and gentleman may triple gem bless you and your family 🙏🙏🙏🙏🌹💎💕

  • @slmicro3857
    @slmicro385712 күн бұрын

    දූශිත දේශපාලුවන්ගෙන් අපේ රට නිදහස් වේවා 😓🙏🙏🙏

  • @lolitachandrasekara9538
    @lolitachandrasekara953812 күн бұрын

    God bless u sir,

  • @smaduraliyanage880
    @smaduraliyanage88012 күн бұрын

    අය්යෝ ඕගොල්ලෝ ඔය කොමිටියට චන්න ජයසුමන, වීරවංශ, රතන සාදු අරන් නෑනේ

  • @sajahansadique6085

    @sajahansadique6085

    12 күн бұрын

    කරන්න ඕන දේවල් සිදු කරල නැහ.

  • @gaminialahakoon3534
    @gaminialahakoon353412 күн бұрын

    පට්ට.....

  • @gaminialahakoon3534

    @gaminialahakoon3534

    6 күн бұрын

    Thanks .........

  • @gaminikokawalage7124
    @gaminikokawalage712412 күн бұрын

    මාලිමාව රජයක් .❤

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke471010 күн бұрын

    Hats off to you Shani. You did a great job as a officer. Budusaranai. Rajapaksala rata kewa. They all go to hell. RIP.

  • @anojagamage7966
    @anojagamage796612 күн бұрын

    There is one truth ❤

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya276412 күн бұрын

    ඔබතුමා ගැන අපට තිබෙන්නෙ විසාල ගවුරවයක්

  • @maliniepa6588
    @maliniepa658812 күн бұрын

    You have rendered a great service to our country. Thank you. You have suffered much owing to a great injustice done to you. May you have a stress free peaceful retirement.

  • @8vgyvbh8h8hb7
    @8vgyvbh8h8hb711 күн бұрын

    SSP Mr. Shani. You are a great Icon of CID ❤

  • @diary.kassa01
    @diary.kassa0112 күн бұрын

    එතුමා බොහොම කෙටියෙන් ලොකු කතාවක් කිව්වා. ඒක තමයි පරිනත රාජ්ය සේවකයකුගේ වෙනස. ❤

  • @SenadewasiriNARAYANA-nd4tx
    @SenadewasiriNARAYANA-nd4tx12 күн бұрын

    ජය වේවා මාලිමාවට.

  • @kalingapriyantha1473
    @kalingapriyantha147312 күн бұрын

    මෙතුමා ලගදිම මාලිමාවට එකතු වෙනවා ජයවෙිවා මාලිමාවට

  • @gangahethumuni4701

    @gangahethumuni4701

    12 күн бұрын

    දැනටමත් ඉන්නවා

  • @nalinseneviratne6546
    @nalinseneviratne654612 күн бұрын

    Well said.Justice will be done in the near future.

  • @indradesilva3589
    @indradesilva358912 күн бұрын

    ඔබට සහ ඔබ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @kovilagefernando9070
    @kovilagefernando907012 күн бұрын

    මාලිමා ආන්ඩුවක් යටතේ ඔබට සාදරනය ඉටුවෙනව නියතයි

  • @devuminfernando9252
    @devuminfernando925212 күн бұрын

    අනිවාර්යයෙන්ම ඉදිරියට එන ඕනෑම මැතිවරණ ය ජයග්‍රහණය කරන්නේම ජාතික ජනබල වේගය යයි ඉන්පසු ඔබතුමා ලා වැනි උතුම් නිලධාරීන්ට සාධාරණය ඉෂ්ට සිද්ධ කරමු 🙏🏻

  • @sajahansadique6085

    @sajahansadique6085

    12 күн бұрын

    අනිවාර්යයෙන්ම ඉටුකල යුතුයි.

  • @pkds1983
    @pkds198312 күн бұрын

    Sherlock Holmes ❤❤❤

  • @fareenakn130
    @fareenakn13012 күн бұрын

    සොබාදහම අනිවාර්යයෙන්ම වැරදි කරන අයට දඬුවම් ලබා දෙයි ඔබ තුමන්ලට අල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi992512 күн бұрын

    සත්‍යවාදී අයට විශ්වයෙ පිහිට ලැබේ

  • @ybrothersunited4223
    @ybrothersunited42239 күн бұрын

    wow you are back Mr.Shani, thank god. you are such a nice person

  • @w.desilva8213
    @w.desilva821312 күн бұрын

    U are great Shani. Great explaination

  • @judykulathunga591
    @judykulathunga59112 күн бұрын

    දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා

Келесі