නුවර තියෙන රට චොක්ලට් | Chocolate Shop | Chocolate | Kandy chocolate Shop

#chocolate#chocolateshop#kandychocolate
නුවර තියෙන රට චොක්ලට් | Chocolate Shop | Chocolate | Kandy chocolate Shop
contact us
👇👇👇👇👇👇👇👇
smartlife1029@gmail.com
Facebook page
👇👇👇👇👇👇👇👇👇👇👇👇
/ rashee-kitchen-1057054...
Chocolate
Chocolate shop
Chocolate cake
Chocolate dessert
Chocolate shop kandy
Kandy chocolate
Chocolate biscuit
Chocolate shop
Chocolate shop
Chocolate price
Chocolate shop pitakotuwa
Chocolate price sri lanka
Sri lanka chocolate
Chocolate video
Chocolate video sinhala
Sinhala chocolate video
chocolate recipe
Chocolate dessert
Smart Life chocolate
Smart Life
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak
lesiyen hadan kema
lesi kema warg
lesiyen hadan chocolate cake
chocolate cake
cake recipe
pizza recipe
winadi 5n hawast kema
hawst kema ekk
gedar hadan kema
piti walin hadan kema
biriyani hadan heti
biriyani hadan vidiha
biriyani recipe

Пікірлер: 217

  • @smartlife3208
    @smartlife3208 Жыл бұрын

    Whtsapp number 👇👇👇👇 0773230095 fb page 👇👇👇 facebook.com/thechocolatehousekandy?mibextid=LQQJ4d

  • @hero6261
    @hero6261 Жыл бұрын

    මෙකෙන් චොක්ලට් ගන්නවට වඩා ලාබයි රට ගිහින් අරන් එනවා ...😂😂 ඕකේ ගිනි ගනන් .. Daily milk එහෙම ඕකේ ගනන් වලට වෙන කඩ වලින් 2ක් ගන්න පුලුවන් 😂😂😂

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 Жыл бұрын

    නුවර කියන්නේ ම පිස්සුවක් තමා ❤️😋

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖💖

  • @AKROCKYBHAI777

    @AKROCKYBHAI777

    5 ай бұрын

    Nuwara unta passu kiyapan kooo 😂

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 Жыл бұрын

    නුවර ඉදලත් දන්නේ නැහැ දැනුවත් කරාට ස්තුති

  • @nadiyanadiya.5195
    @nadiyanadiya.5195 Жыл бұрын

    මෙ මැදපෙරදිග රට වල ඔය තරම් ගනන් නෑනේ. Lanlawe කොකොවා තියෙනවා එ තිබිලත් ඔය තරන් ගනන් මොකද මෙ රටවල් වල සමන්‍යෙන් චොක්ලෙට් kg 1රුපියල් 1000 වගෙ ගන්නත් තියෙනවා

  • @sanpromax1000

    @sanpromax1000

    Жыл бұрын

    eeka aththa . kohomath ape dee apita agaya naane

  • @NW-lh1eb
    @NW-lh1eb Жыл бұрын

    apo oke mara ganan. apith nuwara giya welawaka dnne netuwa gtte

  • @user-eh1yb9og4l

    @user-eh1yb9og4l

    Жыл бұрын

    Amme ou bn gini ganann 🥵

  • @hirunipabasara8015

    @hirunipabasara8015

    Жыл бұрын

    Eekanam atha watinne nathi ganan api ghn awa😂

  • @tharindugimhan613

    @tharindugimhan613

    Жыл бұрын

    Kandy choco more shop eka patta bn

  • @kitchenwish8629

    @kitchenwish8629

    Жыл бұрын

    Ow ganang wadi

  • @Ruby15114

    @Ruby15114

    8 ай бұрын

    Mita wada aduwen ganna puluwan thenak thiyenawa ? Ane mata kiyannko 😢

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 Жыл бұрын

    Ane nangi oya nam Godak wasanawanthai mehema ewa dakinna labuna ne kanna bari unath.lassana vidio ekak budu saranai!!

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    budusarani akke

  • @oshadiwickramasinghe
    @oshadiwickramasinghe Жыл бұрын

    aneee man illapu vedio ekak labune 😻 thank you akki

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thank u

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan Жыл бұрын

    Sha maru mekanam denagattha eka godak watinawa 👍💕💐

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thank u

  • @chandanigunarathne2519
    @chandanigunarathne2519 Жыл бұрын

    Appoooo mn adath giya...20ta nm na.toffee 10k ගත්තා ..700/=..price godaaaak wadee

  • @piyathissamg3550

    @piyathissamg3550

    Жыл бұрын

    sira kathawa ekanam

  • @gamerex47
    @gamerex47Ай бұрын

    ow oke gini ganam rata gihilla oyita vada chocalate ganna puluwan vadak na the chocalate house

  • @shyamaranga
    @shyamaranga Жыл бұрын

    හැමදාම වගේ ඔය පාරේ යනවා.ඒත් දැකලා නෑනේ.අද නම් බලනවා

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖💖

  • @melonperera2310

    @melonperera2310

    Жыл бұрын

    Aekanam aththa..dan sure naa mechchara kal awidde nuwarada kiyala

  • @rohinipolwatta7256
    @rohinipolwatta7256 Жыл бұрын

    Laga cho.shop ekak hoya hoya hitiye... Thankuou...

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thank u

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 Жыл бұрын

    Thank You🌷🌷

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    You're welcome 😊

  • @kanthimenike2683
    @kanthimenike2683 Жыл бұрын

    Niyamai good luck

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thank u

  • @loraniiddawela2644
    @loraniiddawela2644 Жыл бұрын

    Flicker eka nathi wenma shutterspeed eka 1/100 or 1/50 danna balanna.

  • @Hasithaleo
    @Hasithaleo Жыл бұрын

    oya chocolate okkama wage second quality neada? owa adu ganata genath goda wadi ganata wikunanawa. okath ekkthara mafia ekak.

  • @prabashwaradilshan8919
    @prabashwaradilshan8919 Жыл бұрын

    කොටුවෙ එකෙයි මහරගම එකෙයි ලාබයි ඕකට වඩා ගිනිගනම්නේ ඕකේ😒🙁

  • @carloverfanpage291
    @carloverfanpage291 Жыл бұрын

    Akka ta Choco Loco shop ekata yanna tibuna.eka kandy wala tamai thiyenne

  • @madushandissanayak4022
    @madushandissanayak4022 Жыл бұрын

    අක්කී....... මට පිස්සු වගේ chocolate දැක්කම.. ඒ තරම් ආසයි.. අක්කී කරන video ඒකාකාරී බවක් නෑ.. වෙනස් .. ඒ වගේම අපි comment කරලා අක්කිගෙන් මොනවා හරි ගැන විස්තර ඇහුවොත් අක්කී video එකක් අනිවාර්යයෙන්ම ගෙනවා.. thanks අක්කී...🌻💛🌻💛🌻💛🌻💛🌻💛

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thank u malli

  • @farawayyt2
    @farawayyt2 Жыл бұрын

    හැමදාම චොකොලට් ගන්න කඩේ 😋 තව ශොප් එකක් තියෙනවා ටොරින්ටන් පාක් එක ඉස්සරහා..

  • @sanpromax1000

    @sanpromax1000

    Жыл бұрын

    torington eka issaraha thiyena eke gini ganan

  • @smile20063

    @smile20063

    Жыл бұрын

    @@sanpromax1000 ow🤣

  • @keerthperera3459
    @keerthperera3459 Жыл бұрын

    Thanks 😊

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @lasiduthiwanka7308
    @lasiduthiwanka7308 Жыл бұрын

    Dis kaunt tiyenawada ??

  • @hsriyani2755
    @hsriyani2755 Жыл бұрын

    ඊලග සැරේ චොකලට් වීඩියෝ එකක් කරන කොට බලන්න හල්ව ඔටු කිරි වලින් හදන හල්ව තියනවද කීයද ගාන හොයල කියන්න .

  • @user-vk5gz7eu8s
    @user-vk5gz7eu8s Жыл бұрын

    විස්සට තීහට තියෙන්නේ සීනී බෝල හතරක් පහක් තියෙන ඒව..ගණන් අනිත් ඒවා

  • @sptathalpodda8315
    @sptathalpodda83156 ай бұрын

    Oke patta ganan👍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Thank you dear jp israel

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖

  • @sandyasandya4233
    @sandyasandya4233 Жыл бұрын

    shol thama.apith giya othenda candy ganna.😍😍

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @kalyaniswarnalathasenanays8153
    @kalyaniswarnalathasenanays815311 ай бұрын

    Harima adambarai kapila puthe

  • @user-qs3di8sr6u
    @user-qs3di8sr6uАй бұрын

    චොක්ලට් කියන්නේ ආගමක් නමි මම ඒකෙ බැතිමතෙක් 😂😂😂😂😂❤❤❤❤❤😅😅😅😅😅😊😊😊😊🎉🎉🎉🎉🎉🎉😂😂😅😅😅😅

  • @smartlife3208

    @smartlife3208

    Ай бұрын

    🥰🥰🥰

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 Жыл бұрын

    ලස්සනයි ..සබන් අමුද්‍රව්‍ය ගන්න වීඩියො එකක් දාන්ඩෝ...ඉක්මනට ..😁

  • @hemalipeiris2688

    @hemalipeiris2688

    Жыл бұрын

    ඔව් සබන් අමුද්‍රව්‍ය ගැනත් හොයලා දෙන්න Fragrance වල ඉදලාම thank you 🙂❤️

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    sure

  • @bawijarathnabawijarathna1714
    @bawijarathnabawijarathna171411 ай бұрын

    Hesha puthe niyamai

  • @smartlife3208

    @smartlife3208

    11 ай бұрын

    💖

  • @kalyaniswarnalathasenanays8153
    @kalyaniswarnalathasenanays815311 ай бұрын

    Supper 😂😂😂😂😂

  • @toobles3417
    @toobles3417 Жыл бұрын

    ratata dollar na kiyanawa a unata rate hamathanama rata chocolate kada thiyanawa..custom eke lokkek wade karanwa wage penne

  • @mamakamthi7735
    @mamakamthi7735 Жыл бұрын

    මේ කේ ගනන් අඩුවක් නැහැ 🥺

  • @film4305

    @film4305

    Жыл бұрын

    ඒකනම් ඇත්ත පහල එකක් තියෙනවා ඒක 😎

  • @satanramirezramos8367
    @satanramirezramos836711 ай бұрын

    Mehem ewagen gnn EPA. Expiry dates naa

  • @tharakadarshana188
    @tharakadarshana188 Жыл бұрын

    Dilivari karannedda

  • @user-yb6fc6fd7d
    @user-yb6fc6fd7d6 ай бұрын

  • @smartlife3208

    @smartlife3208

    6 ай бұрын

    💖💖

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Жыл бұрын

    Yannama oni thanak❤️❤️❤️

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thanks

  • @tharurasangi1651
    @tharurasangi16515 ай бұрын

    මාර ගනම්

  • @kickasTV
    @kickasTV Жыл бұрын

    Highway එකෙ තියෙන චොකලට් කඩේ පට්ට අඩුයි ගනන්

  • @shehanp3617
    @shehanp3617 Жыл бұрын

    Nice

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    😘😘😘😘😘😘😘😘😘

  • @dhanukaart
    @dhanukaart Жыл бұрын

    Sport item tennis ball bat .bat stiker volly ball vage thoa ganna tiyana thanak pennanna

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    oky

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e Жыл бұрын

    👍❤️

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 Жыл бұрын

    ganan adui relatively .kotuwe meeta wada gnn

  • @rizanawaz2723
    @rizanawaz2723 Жыл бұрын

    Patta labai 🤣

  • @smartlahiru65
    @smartlahiru65 Жыл бұрын

    😮😮😮👌👌

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @etm_clipz
    @etm_clipz Жыл бұрын

    අප්පේ පුදුම ගනම් ඕකේ

  • @noorksa4466
    @noorksa4466 Жыл бұрын

    මේ ඩුබායි walawath මේ තරං අඩුවට ගන්න බැ චොකලට් අනේ මන්දා ඕවා හොඳ ඒවාද කියලා

  • @ireshairesha4869
    @ireshairesha4869 Жыл бұрын

    Apoo nuwara hamadema ganan.api pettah yanwa hama auruddema owa ganna

  • @chamiladarshi6072
    @chamiladarshi6072 Жыл бұрын

    ❤❤

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖

  • @seetharathnayaka6634
    @seetharathnayaka6634 Жыл бұрын

    හොඳට බලලා ගන්න .pani රස විතරයි ගොඩක් ඒවා .chocolate රස නැති තරම් .

  • @sriyanimendi5857
    @sriyanimendi5857 Жыл бұрын

    Apith giya gananne oke

  • @koswaththathamel5207
    @koswaththathamel5207 Жыл бұрын

    කිරිපිටි ටින් වල ගනන් කීයද

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t Жыл бұрын

    Rs 20 monaada bn thibbe

  • @bhagyapiumi7617
    @bhagyapiumi7617 Жыл бұрын

    Kandywala aduwata cosmatic ganna puluwan shop ekak gana video ekak gennako dr

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    mn balnm

  • @d.d.w.2464
    @d.d.w.2464 Жыл бұрын

    Nuwara shops ganath videos karannako

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    oky 💖💖

  • @devindi2370
    @devindi2370 Жыл бұрын

    🥺💕

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖💖

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 Жыл бұрын

    OKEN GANNAWATA WADA LABAI VISA HADAGENA RATA GIHIN ARAN ENAWA.

  • @madhudissanayakemadhu2076
    @madhudissanayakemadhu2076 Жыл бұрын

    Akki nuwara avith neda ??? Math giya akki oya shop ekata .... 🥰🥰🥰🥰🥰🥰

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖☺😜awaaaaaaaaaaaaa

  • @lakmalikarunathilaka6391
    @lakmalikarunathilaka6391 Жыл бұрын

    😀😍😍😍🥰🥰

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @sammanipathirathna2492
    @sammanipathirathna2492 Жыл бұрын

    Mona aduwakda

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 Жыл бұрын

    Rata gihinma kana eka hodai.

  • @Ishusewwandi
    @Ishusewwandi Жыл бұрын

    Polonnaruwe shop ekak thiyenwa, meeta wada tikak ganan adui samahara ewge..

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @nishacha5476
    @nishacha5476 Жыл бұрын

    අම්මෝ නුවර ඉදලත් අද තමා දන්නෙ...

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @SF_bink_XD
    @SF_bink_XD Жыл бұрын

    me chocalate ganna kochchara salli yanawada 🥺

  • @prasadikaherath8712
    @prasadikaherath8712 Жыл бұрын

    Price wadi Oke ane

  • @kalyaniswarnalathasenanays8153
    @kalyaniswarnalathasenanays815311 ай бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 Жыл бұрын

    නිතරම යන මාලිගාව ලග මේ කඩේ දැක්කෙ නැත්තෙ මම විතරද 🙈

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    hopoiiiiiiiiiiiiiii 🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @Dreambee000

    @Dreambee000

    Жыл бұрын

    Mth innw 😅

  • @samadinanyakkara6482

    @samadinanyakkara6482

    Жыл бұрын

    @@Dreambee000 😂

  • @Kang_gi_ah1111

    @Kang_gi_ah1111

    Жыл бұрын

    Mth 😂😒

  • @sanumitha6868
    @sanumitha6868 Жыл бұрын

    Math doni ekka dethunparak giya gana nam vadi e unata rasa choclet tiyanava.. samahara eva nam rasa na .

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    thank u.

  • @SankaLokugamage-rc6zq
    @SankaLokugamage-rc6zq Жыл бұрын

    Chocolate gannana puluwanda

  • @ajanthasomarathna1185
    @ajanthasomarathna1185 Жыл бұрын

    👍👍👍👍👍👍😘😘😘😘😘😘

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 Жыл бұрын

    නුවර ලගපාතම තමා ඉන්නෙ යන්න සල්ලි නෑනේ😂😁

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @saraninimasha6244
    @saraninimasha6244 Жыл бұрын

    නුවරට වඩා ගණන් අඩුයි. මීගමුවේ සහ කුරුණෑගල

  • @dishmatharangi9964
    @dishmatharangi99645 ай бұрын

    Mara ganan ban oke

  • @sureshgajanayake7014
    @sureshgajanayake7014 Жыл бұрын

    Meke koheda ganan adu😂

  • @thusithagayam704
    @thusithagayam704 Жыл бұрын

    Oya hair extensions gana video akak kare aka kohenda ganna puluwan

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    mn balanm

  • @thusithagayam704

    @thusithagayam704

    Жыл бұрын

    @@smartlife3208 Thanks...

  • @Sevwandi35
    @Sevwandi35 Жыл бұрын

    D choco house

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 Жыл бұрын

    Mamath okatanm.gihin thiynawa akkoo. Nuwara yanakota.

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    😊💖

  • @deshanipriyangani5468
    @deshanipriyangani5468 Жыл бұрын

    Mn nuwr mn gtta oken eda chochlt godkm 😍

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @viraj.madhushanka
    @viraj.madhushanka Жыл бұрын

    නුවර මෙතරං ගනන් චොකලට් තියනවද . මරුනෙ

  • @boruwaepa5435
    @boruwaepa5435 Жыл бұрын

    Ethanath pinata kanna giyada?

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    yes 😜.any problam

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 Жыл бұрын

    Aapo meka nm mathak karanda epa giniganan mewa kawoth salli dusimak yai owa gnda ochchara ynda oney colaba ita wada dhahas vatinawa apitanm

  • @sumedhaethanawatta9703
    @sumedhaethanawatta9703 Жыл бұрын

    Apinam open karapu welawema gihin chocolate gatha.apida dan na 1st customer eke.

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💥💥

  • @anudissanayaka2846
    @anudissanayaka2846 Жыл бұрын

    Fabrics ගන්න තැන් ගැන වීඩියෝ කලේ නැද්ද අක්කේ

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    nee nangi

  • @rasangikakumari
    @rasangikakumari Жыл бұрын

    Akki apith nitharam othanata yanwa mokada mama inne kandy oke gann eth hama choklet ekkma thiyanwa❤️

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖 thanks nanga

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 Жыл бұрын

    Apoo meke maara ganan..

  • @anjana-9045
    @anjana-9045 Жыл бұрын

    අපෝ පුදුම ගනන් නේ 🥺

  • @anushasamanmali7607
    @anushasamanmali7607 Жыл бұрын

    කොහෙද අනෙ අඩු ගනන් වැඩි

  • @wasanthaliyanage1036
    @wasanthaliyanage1036 Жыл бұрын

    Oya video ek krddi kana ewata slli gnne ndd akkee🙃

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    🤦‍♀️🤦‍♀️

  • @wasanthaliyanage1036

    @wasanthaliyanage1036

    Жыл бұрын

    @@smartlife3208 ai gnnwda🤭 mn hituwe gnne ntuwa athi kiyl😁

  • @Ayeshasandamali_95
    @Ayeshasandamali_95 Жыл бұрын

    Ane akka nuwara awith. Kawadda awe ane.

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    February 1 awe 4 wenakn hitiye

  • @prabhashabandara31
    @prabhashabandara31 Жыл бұрын

    l like chocolates ❤️🍫 මිල දැක්කාම හිතුනා ආයෙ ඔනි නැ කියල 😒🥲

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    ☺☺😜

  • @lionproductions4622
    @lionproductions4622 Жыл бұрын

    colombo thiyana than danna.

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    video 2k tiyenw balann

  • @lakshmankumara8631
    @lakshmankumara8631 Жыл бұрын

    Kalin thibuna ne aluthan dala thiyanna.

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

  • @thilinidilhara6689
    @thilinidilhara6689 Жыл бұрын

    බෑනෙ කරන්න ඉතිම්...ගිහින් ආවා විතරයි kandy...😣 ආයෙ යන්න වෙනවනෙ මේව කන්න..🤭 අනේ අක්කා branded or normal watch ගන්න තියන place ගැනත් video එකක් දෙන්නකො... පරිස්සමෙන් ඉන්න අක්කා...බුදු සරණයි...💖

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    🤣🤣 thanks nanga

  • @shriyalatharodrigo5667
    @shriyalatharodrigo5667 Жыл бұрын

    Mn nm asama rata chuingam kanna 😂

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    😂😂🥰

  • @mohomadashee1595
    @mohomadashee1595 Жыл бұрын

    මට නුවර කොහේ හරියෙද කියන්න පුලුවන්ද

  • @avishkadilshan-mu2wr
    @avishkadilshan-mu2wr Жыл бұрын

    ඔය කඩේ නේද අර Expired වෙච්ච ඒව තිබ්බේ 😅😂

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    number tiyenaw call karal balnn

  • @avishkadilshan-mu2wr

    @avishkadilshan-mu2wr

    Жыл бұрын

    Kiynm hitiye 😏🤣

  • @samanthifernando6845
    @samanthifernando6845 Жыл бұрын

    Kinder chocolate තියෙනවා ද

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    tibuna

  • @youthgeneration566
    @youthgeneration566 Жыл бұрын

    ගිහින් බලන්න ඕන Shop එකක් 🏙️

  • @smartlife3208

    @smartlife3208

    Жыл бұрын

    💖💖💖

Келесі