පොල්කිරි වලින් චොකල්ට් අයිස් ක්‍රීම් (කෙසෙල් නැතිව) 😮 Chocolate Coconut Ice Cream Recipe BandiFull

Simple Chocolate Coconut Ice Cream Recipe
පොල් ගෙඩියක පොල් ක්‍රීම් එක
මිටි කිරි 200
සීනි මේස හැදි 4
කොකෝවා පවුඩර් මේස හැදි 3-4
****************************
#bandifull #icecreamrecipe #icecream
Here's an easy coconut ice cream recipe that you can day make at home. Yes, it's true that ice cream of different flavors is easily available in the market. But making your own ice cream recipe takes the excitement of a simple ice cream lover to the next level, and what better than the very classic coconut vanilla ice cream!
The most important about this vanilla ice cream recipe is, it is made using only 2 ingredients. coconut milk and condensed milk. So basically it is a coconut ice cream recipe. Most of you asked me how to make ice cream without any machine, so here is the full guide to make your own ice cream without cream, machine, eggs or any heavy stuff.
We hope you enjoy the video and will make your own coconut icecream using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
coconut ice cream homemade,how to make coconut ice cream,chocolate coconut ice cream,chocolate coconut ice cream recipe,coconut ice cream,coconut ice cream recipe,no bake desserts,Biscuit Ice Cream,ice cream,අයිස් ක්‍රීම්,ice cream recipe,ice cream recipe sinhala,how to make ice cream,sinhala recipe,vegan ice cream recipe,අයිස්ක්‍රීම් රෙසිපි,Dairy-Free,Dairy-Free Ice Cream,Vanilla Ice Cream,Coconut Ice Cream,vanilla icecream,bandifull
#bandifull #icecreamrecipe #coconuticecream
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 516

  • @Bandifull
    @Bandifull2 жыл бұрын

    මේ ice cream එකට ඔයාට milo වුනත් දා ගන්න පුළුවන්. ඒ වගේම මතක තියා ගන්න මේක අනිත් ice cream වගේ නෙවෙයි ඉක්මනට දිය වෙනවා ඒ නිසා ගොඩක් වෙලා එළියයේ තියන්න එපා . හදලා රස කොහොමද කියන්න 😍 පොල් ගෙඩියක පොල් ක්‍රීම් එක මිටි කිරි 200 සීනි මේස හැදි 4 කොකෝවා පවුඩර් මේස හැදි 3-4 Thick coconut cream 200ml Coconut milk 200 ml Sugar 4tbs Cocoa powder 3tbsp

  • @kumudukumudu6449

    @kumudukumudu6449

    2 жыл бұрын

    අක්කේ මිටි කිරි ගන්නෙත් අර පොල් ක්‍රීම් එක ගත්ත එකේ වතුර ටික ගන්නද?

  • @kumudukumudu6449

    @kumudukumudu6449

    2 жыл бұрын

    පොල් crim එක කොච්චර ප්‍රමාණයක් ඕනෙද

  • @shyamaliperera5494

    @shyamaliperera5494

    2 жыл бұрын

    මන් comment section එකට ආවෙත් milo දාන්න පුලුවන් ද කියල අහන්න...❤️❤️❤️

  • @kumudukumudu6449

    @kumudukumudu6449

    2 жыл бұрын

    @@shyamaliperera5494 පුළුවන් කියලා කිව්වේ

  • @t2rpanda882

    @t2rpanda882

    2 жыл бұрын

    පට්ට රෙසපියක් 👌

  • @pererachaminda9089
    @pererachaminda90892 жыл бұрын

    කාලයේ තාලයට නිර්මාණශීලී අදහසක් ගොඩක් වටිනවා. දැනුවත් කලාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි සහෝදරී ❤ ❤ ❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @sampathkumara8522
    @sampathkumara8522 Жыл бұрын

    මම අඹ වලින් ඔයා කෙසෙල් අයිස් ක්‍රීම් හදපු විදියට හැදුවා හරිම රසයි.ඔයාට ගොඩාක් පින් මෙහෙම දැනුවත් කිරීමට.

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    ඔයාගෙ රෙසිපීස් මාරම ලේසි අක්කෙ වැරදෙන්නෙත් නෑ 😁😁♥️

  • @user-wf1ul4wy3n
    @user-wf1ul4wy3n2 жыл бұрын

    මම අහ්ම්බෙන් දැක්කෙ මේක❤️ දැකපු ගමන්ම හදන්න ගත්තා❤️❤️ තව ටිකකින් කනවා😋😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😲😍

  • @genesispallie8767
    @genesispallie87672 жыл бұрын

    මේ කාලේට ගැලපෙන Recipe එකක් Thank you අනිවාර්යෙන් හදලා රස කියනවා 😋😋😋😋♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @nethmiamashiya7044
    @nethmiamashiya7044 Жыл бұрын

    අක්කි මාර රසයි අපේ ගෙදර කට්ටිය තව හදලා ඉල්ලනවා 🤗🤗💖💖

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 Жыл бұрын

    Best for these days. Haven't eaten ice cream ever since this crisis. Thank you for this great recipe. ❤️😋🙏

  • @sachisaavi
    @sachisaavi Жыл бұрын

    කලින් හැදුවා කෙසෙල් දාලා. අද හදනවා ඕක😍😍😍

  • @neilsusantha8270
    @neilsusantha8270 Жыл бұрын

    Thank you nande.math ammata kiyala hada ganna oni.rasa patay.kade penumatama thiyenava.thavath me vage kama video godak danna.jesu pihitay 🤗😌...

  • @pasindumilanpiyumal569
    @pasindumilanpiyumal569 Жыл бұрын

    පොල් කිරි වලින් frut nut aiskirm ekak hadana හැටි කියලා දෙන්නකෝ 😋

  • @shyamaliperera5494
    @shyamaliperera54942 жыл бұрын

    මන් දැකපු ලේසිම,අඩුම අමුද්‍රව්‍ය වලින් හදන,හොදම වීඩියෝ..එක....😍😍❤️❤️❤️🖤💙💙💙💙💖💖💙💖💙💖💙💖මගේ ආසම කෑම ....ice cream ... ..

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    🤗😍

  • @gaganabhashitha1075
    @gaganabhashitha10752 жыл бұрын

    Ekath try karanawa අනිවාර්යයෙන්ම , thanks 😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka65722 жыл бұрын

    මමත් හැදුවා මේ විදිහට අනේ හරිම රසයි.බොහොම ස්තූතියි අක්කේ..❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @dilshanahangama8189
    @dilshanahangama81892 жыл бұрын

    ගොඩ කාලෙකින් අයිස් ක්‍රිම් කැවෙත් නැනෙ. දැන්නම් ගෙදරම හදලා කැවැහැකි🤗🤗🥺❤️ හදන්නත් හරිම ලෙසි🤗😍 thanks අක්කි❤️😍🥺.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @rasikalakmali2394
    @rasikalakmali2394 Жыл бұрын

    Ane akke thank you...eiye mama haduva..harima rasai...hodata aava...me vage kaaleka galapenama vidiyata kaama hadanna kiyala denavata oyata godak isthuuthi🙏

  • @sudarshanibandara9157
    @sudarshanibandara91572 жыл бұрын

    කලින් video එකෙ කෙසෙල් අයිස්ක්‍රීම් එක මම හැදුවා ඒක ඇත්තටම හරිම රසයි.😋 Thank you

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @kumudukumudu6449

    @kumudukumudu6449

    2 жыл бұрын

    එක හරි ගියාද. කෙසේල් රස ගොඩක් එනවා ද?

  • @kaveeshagimhani7370
    @kaveeshagimhani7370 Жыл бұрын

    ඇත්තටම ගොඩක් රසයි මං හැදුවා කඩේ ඒවටත් වඩා ගොඩක් රසයි

  • @mudithavkl5587
    @mudithavkl55872 жыл бұрын

    Video එක දෙම්ම ගමන් බෙලුවා ❤ රස පාටයි 😋 my favourite flavour 😊

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😊

  • @thanuriliyanage8841
    @thanuriliyanage88412 жыл бұрын

    කාලය හැටියට ගොඩක් වටිනවා .බොහොම ස්තුති 🙏

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @KapuKapukothuwa

    @KapuKapukothuwa

    4 ай бұрын

    🎉

  • @senaliiresha3885
    @senaliiresha38852 жыл бұрын

    අක්කි අද මං ඔයාලගෙ කලින් විඩියෝ එක බලලා පොලුයි අබයි දාලා හැදුවා මාර රසයො අනිවාර්යයෙන් මේකත් හදනවා ❤😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    🤩🤩

  • @hashinimunasinghe7309
    @hashinimunasinghe7309 Жыл бұрын

    මන් මේක හැදුවා අනේ මාරම රසයි thank you akkiyo recipe ekt budusaranaei 🥺😘

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome budu saranai

  • @kamaniiinisansalaa1197
    @kamaniiinisansalaa1197 Жыл бұрын

    Math haduva kesel dala ice eka mn annasi kallakuth damma niyamatama ava akkiyo dan mekath hadala balanna oni choco powder dala😋❤❤❤

  • @prabodawickramasinghescien855
    @prabodawickramasinghescien8552 жыл бұрын

    I made this and it came out verry well..It has original chocolate ice cream taste 😌 . Everyone should make this!!!!! Good Job bundy full !!

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you so much😍

  • @menakamadushani4211
    @menakamadushani42112 жыл бұрын

    නංගා මැණික ඔයාගේ අදහස් නම් මාරයි..🔥🔥 පෙනුමෙන් කඩේ ඒව වගේමයි..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    🤗😍

  • @thilinamaduranga3643
    @thilinamaduranga36432 жыл бұрын

    අනෙ හරිම ශොක් අක්කා .Thank you .❤❤

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @roshelupeksha4536
    @roshelupeksha45362 жыл бұрын

    අක්කි මං හැදුවා ගොඩක් රසායි ☺️☺️☺️☺️😘😍 ස්තුතියී රසවත් රෙසිපියක් කියලා දුන්නාට , තව රසවත් රෙසිපි දෙන්න අපිට ☺️බලන්න ☺️☺️ ජෙසු පිහිටයි ❤ 😘 සහොදරී

  • @Sandalilmasha

    @Sandalilmasha

    2 жыл бұрын

    Akka meka hadanakoyath mulin ma Pol Kiri prij Ake paya 2 k dala teyenawa ne . Danna kenek kiyannako

  • @roshelupeksha4536

    @roshelupeksha4536

    2 жыл бұрын

    @@Sandalilmasha ඔව් නංගී පැය 2ක් තියලා ගන්න ☺️☺️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    අනිවාර්යෙන් ජේසු පිහිටයි

  • @Sandalilmasha

    @Sandalilmasha

    2 жыл бұрын

    @@roshelupeksha4536 thanks

  • @priyanthihemamala1922
    @priyanthihemamala1922 Жыл бұрын

    හරිම රසයි

  • @danushkakumari5372
    @danushkakumari5372 Жыл бұрын

    මමත් හැදුවා හොඳට ආවා හරි ලෙසියි Thank you akke 😍😋

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @gayanilakshika7198
    @gayanilakshika71982 жыл бұрын

    අක්කේ මමත් හදලා බැලුවා ගොඩක් රසයි❤️🍫. මේ වගෙ තව විඩියෝ දාන්න. අක්කට ස්තූතිය 🖤💗

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @educated6943
    @educated6943 Жыл бұрын

    අක්කේ ඔයා හදන හැම කෑමක්ම අපි හදනවා.දැක්කත් බඩ පිරෙනවා..

  • @kaprisampath3314
    @kaprisampath3314 Жыл бұрын

    akke mn oka hadala baluwa. harima rasai thanks ♥️👍

  • @wajirabombuwala2000
    @wajirabombuwala20002 жыл бұрын

    Akki can we use brown sugar instead of white sugar?

  • @NimshaWimalaweera-oq2et
    @NimshaWimalaweera-oq2etАй бұрын

    Ekki math haduwa, kesel tama damme. Gedara hamoma kawa. Attatama harrima rasai. Thankyou oyata.

  • @kasunsenadeera-lx1ut
    @kasunsenadeera-lx1ut Жыл бұрын

    hoyapu video eka hambuna thanks akke❤

  • @wisdompre-school1147
    @wisdompre-school1147 Жыл бұрын

    මාත් හැදුවා කලින් පොල්කිරි 🍦 එක...කෙසෙල් රස තමයි එන්නේ....චොකො එක ඊට වඩා හොද වෙයි😍

  • @ireshamaduwanthi6965

    @ireshamaduwanthi6965

    Жыл бұрын

    Math haduwa kesel godakma Dan nathuwa hadanna

  • @AnnSewud

    @AnnSewud

    7 ай бұрын

    ​@@ireshamaduwanthi6965cocoa powder ගන්න තියෙන්නේ කොහෙද? ගොඩක් ගනන්ද?

  • @jawarangejayasena4153
    @jawarangejayasena4153 Жыл бұрын

    ඔයාගේ රෙසිපි ගොඩක් හොඳයි මම අදම මේක හදලා බලනවා අක්කා ඔයාට ගොඩක් ස්තූතියි ඔයාට පිං♥️

  • @prabuddhimadurapperuma4071
    @prabuddhimadurapperuma40712 жыл бұрын

    අක්කි ඔයාගේ videos ගොඩක් වටිනවා💯 අපට Thank you very much ♥️

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 Жыл бұрын

    Definitely I'm going to prepaire

  • @navoda.dananjani3074
    @navoda.dananjani3074 Жыл бұрын

    Harima shok adahasak thavath me vage adahas aran ikmanata apitath kiyanna 😋😋

  • @kehasnabandara6899
    @kehasnabandara6899 Жыл бұрын

    පට්ටම පට්ට mn heduwa akkiii

  • @kumarikamal842
    @kumarikamal8424 ай бұрын

    අපිත් හැදුව රසයි 🍦

  • @ninalisiresana6942
    @ninalisiresana6942 Жыл бұрын

    Hadala kawa akki.rasama rasai.😋

  • @ramyalatha4972
    @ramyalatha49722 жыл бұрын

    Niyamai kochchara lesida Thanks nangi

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @priyanthaperera3834
    @priyanthaperera38342 жыл бұрын

    Verry well . It is yummy.

  • @ramaniharindranath3644
    @ramaniharindranath36442 жыл бұрын

    නියමයි. මමත් ආස නෑ කෙසෙල් දාලා කන්න. මේක නම් හදන්න ආස හිතුනා. ස්තුතියි බණ්ඩි🥰🥰

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @supunisewwandi7522
    @supunisewwandi7522 Жыл бұрын

    👍bohama sthuthyi nenda👍

  • @k.kavindya7710
    @k.kavindya77102 жыл бұрын

    Much love akkeee 😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️ Thank you very much for the recipe ❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @sudarshanikulathunga9231
    @sudarshanikulathunga9231 Жыл бұрын

    සුපිරි ..

  • @rochanabandara2312
    @rochanabandara2312 Жыл бұрын

    thank you akki 😘

  • @sunethrasenarathna4987
    @sunethrasenarathna4987 Жыл бұрын

    අපිත් අයිස් හැදුවා , හරිම රසයි අක්කේ. 👏❤

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs2 жыл бұрын

    පොල්කිරි වලින් කෙසෙල් දාල කියල දුන්න 🍦 හැදුවා.ඇත්තටම රසයි❤️

  • @kumudukumudu6449

    @kumudukumudu6449

    2 жыл бұрын

    එක ඔයා හැදුව ද? කෙසෙල් රස ගොඩක් එනවා ද 🥺

  • @RMadhu-lt4bs

    @RMadhu-lt4bs

    2 жыл бұрын

    @@kumudukumudu6449 කෙසෙල් ගෙඩි දෙකයි දැම්මෙ.ඒකත් පුවාලු ගෙඩි දෙකක්.ඔව් හොදට රස එනව.ගොඩක් ආස නැත්නම් එක ගෙඩියක් දාන්න.කලරින් නැති නිසා මං ජෙලි හදල තිබ්බ ඒවයින් චුට්ටක් දැම්ම.ඒ නිසා ලා කහ පාටක් ඒකෙන් ආව

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @hppeshala8198
    @hppeshala81982 жыл бұрын

    Thank you so much this is very useful recipe

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @sihinapahasara2416
    @sihinapahasara2416 Жыл бұрын

    මරු පට්ට කෑම

  • @madhavidhammika9646
    @madhavidhammika9646 Жыл бұрын

    ඒක හරිම රසයි

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    🤗❤️

  • @sureshperera3105
    @sureshperera3105 Жыл бұрын

    Akki mn oyat godak kamathi. Harima cute. Oyage kaaamamai mn hadanne ewa godak rasai ee wagema harima leesi ... me daws wala amarui ne . Akki mee wage leesiyen hadanaa puluvan kaaama danna mee kale kaamak gannn eka godk amarui. Thanks oyat

  • @dinukshalakshan2980
    @dinukshalakshan2980 Жыл бұрын

    හම්මෝ මත් වෙනකන් කෑවා thank you

  • @malsha3860
    @malsha3860 Жыл бұрын

    ඔන්න මාත් හැදුවා.පෙනුම ,රස කඩෙන් ගෙනාවා වගේමයි.❤

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    😍😍

  • @shakilahanshamali2145
    @shakilahanshamali2145 Жыл бұрын

    Miti kiri cup ekak kiuwe cream eka gaththa pol kiri eke thiyena ithiri kiri tikenda ganne, nethnam wenama miti kiri ganna onida dear.😘

  • @kawminipabasaratv
    @kawminipabasaratv2 жыл бұрын

    Mmm රස පාටයි😋😋😋🤩

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @suneethalalani3964
    @suneethalalani3964 Жыл бұрын

    Shaa niyamai asama ice cream akak mamath hadanawa thank you

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Welcome😃

  • @poorniperera9091
    @poorniperera90912 жыл бұрын

    Mn Milo dala try kala akke aththatama rasai thank you ❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @erandimadubashini5058
    @erandimadubashini5058 Жыл бұрын

    මාත් හැදුවා කෙසෙල් එක..හරි රසයි.මෙකත් මේ හදන ගමන්

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    🤩🤩

  • @user-qk9vn9en1s
    @user-qk9vn9en1s2 жыл бұрын

    It looks delicious 😋🍦😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you😊

  • @januuujayawardana382
    @januuujayawardana3823 ай бұрын

    please dan kiyanawada mekata kiripiti unath freshmilk karala pawmi ch chi karan puluwan d

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 Жыл бұрын

    Aneee shok akke. Thnk you 🥰

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa568411 ай бұрын

    Supiri tnk you💚☝

  • @erangidhananjana3883
    @erangidhananjana38832 жыл бұрын

    Akke oya bit krn eka handakin krnn පුළුවන් da

  • @g.h.g.renuka1863
    @g.h.g.renuka18632 жыл бұрын

    Woww.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    🤩😍

  • @shashikaudayanthi4657
    @shashikaudayanthi46572 жыл бұрын

    Patta wadak akki ❤🤗

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊🤩

  • @arunaheshani2584
    @arunaheshani25842 жыл бұрын

    Sha akki Mara rasai thank you ❤️❤️

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome nangi❤️

  • @thilanganiayesha4158
    @thilanganiayesha41582 жыл бұрын

    මිස් thank you .ජෙලි මෙයට මිශ්‍ර කලාට කමක් නැද්ද ?

  • @nilanijayasingha8752
    @nilanijayasingha8752 Жыл бұрын

    Tks akki

  • @prasadikabuddini2226
    @prasadikabuddini2226 Жыл бұрын

    Thank you man hadannava ada

  • @pavanishehara9364
    @pavanishehara93642 жыл бұрын

    Me kaleta galapena recipe ekak🍦..thank you akkaa🤗🤗

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @deniyalraviloshan9501
    @deniyalraviloshan9501 Жыл бұрын

    Akki lawa kek hadanna kiyala dennako😊

  • @ishanikarunarathna383
    @ishanikarunarathna38311 ай бұрын

    Thanks akke❤❤❤🙏🙏🙏

  • @sajeewadias3008
    @sajeewadias30082 жыл бұрын

    ඔයාගේ recipe ගොඩක් වටිනවා බොහොම ස්තුතියි 👍🏻❤️ජයවේවා

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @vkook670
    @vkook6702 жыл бұрын

    Wow🥺 akki 👌

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @dehemidivyanjalee3236
    @dehemidivyanjalee3236 Жыл бұрын

    මම අද හැදුවා අක්කේ..තාම ෆ්‍රිජ් එකේ හැබැයි 😍🌚

  • @ushanjayslath7248
    @ushanjayslath72482 жыл бұрын

    ශා ලස්සනයි රස පාටයි 😍😋

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @vihagivihagi6988
    @vihagivihagi69884 ай бұрын

    අක්කේ කොකෝවා පවුඩ නැතිව චොකලට් එකක් දාන්න පුළුවන් ද 😊

  • @dumindanethu808
    @dumindanethu8082 жыл бұрын

    නියමයි අක්කේ 🤩

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @user-jt9qe2iu8b

    @user-jt9qe2iu8b

    3 ай бұрын

    😂

  • @aruniuthpala6212
    @aruniuthpala6212 Жыл бұрын

    Prij eke dala aye kalawam karala aye danna onada

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 Жыл бұрын

    Can i use milo as cocoa powder......✌️😊

  • @spidy9576
    @spidy9576 Жыл бұрын

    Akke apita cocoa power wenuwata chocolate danna puluwan da

  • @anjalifernando5233
    @anjalifernando52332 жыл бұрын

    oyage recipes harima lesi.hrima clear and clean. Asai balannath. Thnx me wage ada kaleta galapena videos genawata.

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😊🤗

  • @Queenofcreation7362
    @Queenofcreation73622 жыл бұрын

    I make this now...Soooo Tasty recipe ❤️❤️😊👍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Thank you😊

  • @chamilaerandi8989
    @chamilaerandi8989 Жыл бұрын

    Niyamai akke

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you😊

  • @kavikavi3010
    @kavikavi30102 жыл бұрын

    නියමයි අක්කි ඒකනම්

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍😍

  • @akarshaweerasinghe5536
    @akarshaweerasinghe55362 жыл бұрын

    WoW 😍

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

  • @erandisithmi812
    @erandisithmi81211 ай бұрын

    Math haduva kesel eka eka godak rasai 😘

  • @Bandifull

    @Bandifull

    11 ай бұрын

    Thank you❤️

  • @MaheediAdhyathmika
    @MaheediAdhyathmika2 жыл бұрын

    Thank you akki ❤️🍦

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @anjaliliyanage8753
    @anjaliliyanage87532 жыл бұрын

    niyamai akke tnx 😘😘

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    Welcome😃

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi469311 ай бұрын

    Thank you so much

  • @Bandifull

    @Bandifull

    11 ай бұрын

    You're most welcome🤗

  • @manjuladasanayake9402
    @manjuladasanayake940211 ай бұрын

    Icing sugar hodaida suger wenuwata

  • @samadisithumini1155
    @samadisithumini1155 Жыл бұрын

    Hmm harima rasayi Apita thawa aluth dewal ona

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    ස්තුතියි😍

  • @anushanilmini8757
    @anushanilmini8757 Жыл бұрын

    Godak rasai

  • @AdithyaSathsarani-hb5nm
    @AdithyaSathsarani-hb5nm Жыл бұрын

    මේකාලේට ගැලපෙන අයිස්ක්‍රීම් එකක් මරු

  • @Bandifull

    @Bandifull

    Жыл бұрын

    Thank you❤️

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe97302 жыл бұрын

    මරු

  • @Bandifull

    @Bandifull

    2 жыл бұрын

    😍

Келесі