✔ අයිස්ක්‍රීම් ලීටරක් රු 200/- හදමු, පුදුම රසක්! මේක හැදුවොත් හැමදාම හදයි Coconut ice cream Apé Amma

coconut ice cream with English Subtitles
Like "Apé Amma" fan page. / apeammafans
ice cream, ape amma, ape amma recipes, ape amma new recipes 2023, ape amma channel, Ape Amma youtube, polkiri ice cream

Пікірлер: 86

  • Жыл бұрын

    අයිස් ක්‍රීම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/fZistMaBac3dcso.html Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzread.info/dash/bejne/modsk4-lfdOnldI.html

  • @wasanthaabesingha5613

    @wasanthaabesingha5613

    11 ай бұрын

    බව සහ❤😂

  • @user-jf6cw5tl3x
    @user-jf6cw5tl3x Жыл бұрын

    අපේ අම්මා ඉතාමත්ම දක්ශ කෙනෙක් හැම කෑමක්ම හදන්න දන්නවා ..... ආදරෙයි අපේ අම්මට❤🙏

  • @dhammikaadhikari8001
    @dhammikaadhikari8001 Жыл бұрын

    ඒ අයිස්ක්‍රීම් එක නම් රසයි කියලා පේනවා ,මාත් හදලා බලන්න්ම්කො . ඔබතුමියට බොහොම ස්තුතියි .🎉

  • @nadikanilangani1163
    @nadikanilangani1163 Жыл бұрын

    අපි හැදුවා අයිස්. හරි ම රසයි අපෙ අම්මාට තැන්කිව් අපිට මේ ලේසියෙන් හදන විදිහ කියල දුන්නට.....😊

  • @shehanianjalika6525
    @shehanianjalika6525 Жыл бұрын

    අනිවාර්යෙන් හදනවා❤❤

  • @nilukaperera5573
    @nilukaperera5573 Жыл бұрын

    මමත් ඊයෙ හැදුවා තාම රස බැලුවෙ නැ මම හැදුවෙ සීනී කෙසෙල් වලින් අපෙ ගෙදර ඉදුන කැනක් තිබුනා ස්තුතුයි

  • @indragalkotuwa3418
    @indragalkotuwa34188 ай бұрын

    මම හැදුවා .හරිම රසයි.කිසිම රහසක් නැතිව කියලා දෙන නිසා හදාගන්න ලේසියි වරදින්නෙත් නෑ.

  • @ruwanmadusanka9030
    @ruwanmadusanka9030 Жыл бұрын

    මේවගේ ගොඩාක් වැදගත් වීඩියෝ දානඑක සෑහෙන වැදගත් ⁣පව්ලෙ සමගිය ඇතිකරගන්නත් 🎉

  • @dhyanvimukthi5014
    @dhyanvimukthi5014 Жыл бұрын

    තවත් ඉස්සරහට මේවගේ වීඩිඕ කරන්න දන්න දේ අපිට හදන්න කියල දෙන්න අම්මට ශක්තිය ලැබේවා❤️🙏

  • Жыл бұрын

    Bohoma isthuthi! ☺️

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 Жыл бұрын

    ඔබතුමිය මේ කරන්නෙ ලොකු සේවාවක්. හදවතින්ම සුභ පතනවා. ඔබට ජයෙන් ජය පතනවා.

  • Жыл бұрын

    බොහෝම ස්තුතියි!😊

  • @raniabeysuriya6199
    @raniabeysuriya61998 ай бұрын

    අපෙ අම්මා ට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ♥️🙏🌹

  • @user-dm1li6zm5r
    @user-dm1li6zm5r Жыл бұрын

    අපිත් හැදුවා .හරිම රසයි ❤️

  • @saveenravindu
    @saveenravindu Жыл бұрын

    Hats off! I have always admired you❤ for the great survice of yours❤

  • @user-lu9lu6iv9d
    @user-lu9lu6iv9d3 ай бұрын

    Thank you Ape Amma. BUDUSARANAI

  • @ranjithkumara8933
    @ranjithkumara8933 Жыл бұрын

    මේ දවස් වල රස්නෙටනම් අයිස්ක්‍රීම් එකක් නැතුවම බෑ...අනිවාරයෙන් හදලා බලන්නම් අපේ අම්මා.

  • Жыл бұрын

    හදලා බලන්න! 😊

  • @nethsaraindrachapa1401

    @nethsaraindrachapa1401

    Жыл бұрын

    Saetatoay

  • @sandalikavindaya6913

    @sandalikavindaya6913

    3 ай бұрын

    කෙසෙල් නැතිව berid

  • @kadnhperera6062
    @kadnhperera60623 ай бұрын

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.අපි කඩෙන් ගන්න අයිස්ක්‍රීම් සමහර විට රසකාරක යෙදූ ඒවා වෙන්න පුලුවනිනෙ.ගෙදරම හදා ගත්තාම වඩාත් ගුණදායකයි. ඔබ තුමියට තෙරුවන් සරණයි..

  • @nilendrakumarasinha2955
    @nilendrakumarasinha2955 Жыл бұрын

    Great ape Amma nisa godak igana gaththa bohoma sathutui obathumiya ganna, mewagema coconut butter hadan na hakinam vidio ekak karanna madam hungak watinawa

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 Жыл бұрын

    Thank you apeamma

  • @dilankadilhani
    @dilankadilhani Жыл бұрын

    ගොඩක් පින් අපේ අම්මාට ..මම ice cream හැදුවා .ගොඩක් රසයි..

  • @syalvinsong7878

    @syalvinsong7878

    2 ай бұрын

    කෙසෙල් ගෙඩි වල තැලිච්ච රස එන්නැද්ද

  • @syalvinsong7878

    @syalvinsong7878

    2 ай бұрын

    කෙසෙල් ගෙඩි වල තැලිච්ච රස එන්නැද්ද

  • @malikajayalath3036
    @malikajayalath3036 Жыл бұрын

    ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි

  • @renukanishanthi2233
    @renukanishanthi223311 ай бұрын

    👍 නියමයි

  • @neetharohinig3317
    @neetharohinig3317 Жыл бұрын

    ස්තූතියි අපේ අම්ම

  • @user-lu9lu6iv9d
    @user-lu9lu6iv9d3 ай бұрын

    Thank you Ape Amma❤❤

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 Жыл бұрын

    Thank you

  • @haroldperera8724
    @haroldperera8724 Жыл бұрын

    Thank you so much for sharing this cheap and healthy recipe. Looks delicious too. I tried your pineapple ice cream before and it was great! I'll definitely try this, I'll never go wrong if I follow your recipes. Thank you again for your effort and beautiful video.

  • Жыл бұрын

    Happy to hear that, and thank you for the nice comment.

  • Жыл бұрын

    ගෙදරදී සෝයා කිරි හදන හැටි 2017 අප්ලෝඩ් කල වීඩියෝව wkzread.info/dash/bejne/g5-kqbCrkdjcgZs.html සෝයා කිරි වලින් තේ හදමු 2022 අප්ලෝඩ් කල වීඩියෝව kzread.info/dash/bejne/o4mApLGCfJfFY7w.html

  • @user-tl3oy9zt8h
    @user-tl3oy9zt8h9 ай бұрын

    Super ❤

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz Жыл бұрын

    Niyamayi amme

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh4 ай бұрын

    හදලා බලලා කියන්නමි බුදුසරණ යි .

  • @BernyPerera-mj4me
    @BernyPerera-mj4me2 ай бұрын

    Wooow great❤

  • @chuty-bf2vo
    @chuty-bf2vo8 ай бұрын

    Harima rahai mama haduva

  • Жыл бұрын

    Coffee පාන වර්ග ප්ලේලිස්ට් එක මෙතන ක්ලික් කරන්න. kzread.info/dash/bejne/nXqJx6Zmh6iXiNY.html ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > kzread.info/dash/bejne/gYR7l6Okd6_Ofso.html

  • @chandranidias851

    @chandranidias851

    Жыл бұрын

    U

  • @gamingbro305
    @gamingbro305 Жыл бұрын

    I think taste is so yummy😊

  • Жыл бұрын

    Yes try it out!😊

  • @deepthiwiyanage497
    @deepthiwiyanage497 Жыл бұрын

    එලකිරි වලින් කොහොමද අයිස්ක්‍රීම් හදන්නේ

  • @ranjanmadagammana3306
    @ranjanmadagammana330610 ай бұрын

    good job😎😎😎

  • @lahirusahanperera9916
    @lahirusahanperera99169 ай бұрын

    Diul ice cream hadanna kiyala dennako

  • @rameezahaniffa4334
    @rameezahaniffa4334 Жыл бұрын

    Good idea from ape amma.

  • Жыл бұрын

    😊

  • @nesalitissera4347
    @nesalitissera4347 Жыл бұрын

    Godak sthuthi....apita kesel nathuva thava palathuru valin hadanna pukuvanda

  • @specialkitchen5386
    @specialkitchen5386 Жыл бұрын

    pleas ape amma hal pitiweling dodol hadana widihata saw hal weling hadanna kiyala denna

  • @manjulakumari3742
    @manjulakumari3742 Жыл бұрын

    nice ape amma

  • @shafzajshafzaj6789
    @shafzajshafzaj6789 Жыл бұрын

    Thank you for the recipe ape amma pls make gluten free dairy free diet recipes

  • Жыл бұрын

    Thanks for the feedback, sure I'll do it.

  • @priyawijesundara9506
    @priyawijesundara95063 ай бұрын

    Adarei ape amma ❤❤

  • @user-fl5ux5cm7d
    @user-fl5ux5cm7d5 ай бұрын

    😊😊😊

  • @shomarathnasiri4197
    @shomarathnasiri419711 ай бұрын

    Budu.. sharanai

  • @niranjalaniranjala7872
    @niranjalaniranjala7872 Жыл бұрын

    👍👍👍👍

  • @udayakanthijayawardana2084
    @udayakanthijayawardana2084 Жыл бұрын

    Ape amma👍❤️

  • Жыл бұрын

    ☺️

  • @nisansalaudayangani6621
    @nisansalaudayangani6621 Жыл бұрын

    Wow

  • Жыл бұрын

    ☺️

  • @mikeshiakiyara378
    @mikeshiakiyara3789 ай бұрын

    දිවුල් වලින් හදන්න බැරිද

  • @slchanal2023
    @slchanal202311 ай бұрын

    Patta

  • @pathmapathma9418
    @pathmapathma94182 ай бұрын

    අපෙ අම්මා බෙන්ඩර් කරන්නේ නැතුව හදන්නේ කොහොමද අයිස් ක්‍රීම්

  • @shavishanff5951
    @shavishanff5951 Жыл бұрын

    👍hi

  • @Tharushi23
    @Tharushi233 ай бұрын

    Hari❤❤

  • @user-rr5pw6qx2p
    @user-rr5pw6qx2p3 ай бұрын

    ❤❤

  • @premarathnaedirisinghe6404
    @premarathnaedirisinghe6404 Жыл бұрын

    First comment

  • @user-cg2zu9zp3m
    @user-cg2zu9zp3m11 ай бұрын

    Mamath haduva Godak hodai

  • @sanijayasingha2252
    @sanijayasingha225211 ай бұрын

    🎉🎉🎉🎉

  • @somaalahakoon2868
    @somaalahakoon2868 Жыл бұрын

    මොනවත් හදනවා අනිවාර්යෙන්

  • @asankaathukorala1296
    @asankaathukorala12964 ай бұрын

    කිරි අනිවාර්ය ම ඔිනිද

  • @roshanfernando2308
    @roshanfernando2308 Жыл бұрын

    හොදම රතු සීනි ගන්නේ කොහෙන්ද

  • @nisansalakumari1716
    @nisansalakumari17164 ай бұрын

    ❤❤❤

  • @arunisamanthika1816
    @arunisamanthika181611 ай бұрын

    අපි

  • @tenishabinuri3590
    @tenishabinuri3590 Жыл бұрын

    බීටර් එකෙන් බිට් කරන්න එපා ද

  • Жыл бұрын

    පුලුවන් ගොඩාක් දියාරු කරගන්න එපා.

  • @ZaaraZaara-fr1os
    @ZaaraZaara-fr1os4 ай бұрын

    Thank you ape amma ❤❤❤❤❤

  • Жыл бұрын

    මනස පුබුදුවන චොකලට් මිල්ක්ශේක් kzread.info/dash/bejne/eICpt9aaZ6aflMo.html පුඩින් ඩෙසර්ට් වර්ග > kzread.info/dash/bejne/hXtpmM-jnamvg7Q.html

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 Жыл бұрын

    Thank you

  • Жыл бұрын

    😊

  • @nilminikumari6321
    @nilminikumari6321 Жыл бұрын

    Wow

  • Жыл бұрын

    ☺️

  • @topupwallets
    @topupwallets Жыл бұрын

    Wow

  • Жыл бұрын

    ☺️

Келесі