රසට බොරට චිකන් කවදාවත් හදල නැති විදිහට - Chicken Curry Recipe Sinhala | Chicken Recipe

Тәжірибелік нұсқаулар және стиль

රසට බොරට චිකන් කවදාවත් හදල නැති විදිහට - Chicken Curry Recipe Sinhala | Chicken Recipe

Пікірлер: 159

  • @samanthifernando2284
    @samanthifernando22848 ай бұрын

    කතාව කෙටී..බොහොම පැහැදිලි..වෙන අය කියවනවා..කියවනවා..එපාවෙනවා කෑමක් බලන්න...ජයවේවා..ගේමට හරි කමක් නැ කෙටියෙන් අවශ්ශ්‍ය දේ කියනවනේ..ආසයි දැක්කම...😋😋😋😋😋😋

  • @shaniamunugama573
    @shaniamunugama57311 ай бұрын

    ගොඩක් කල් බැලුවට මං හැදුවෙ අද ..පුදූම රසක්... බොරු ටිප්ස් නැති ලේසි විදිහක් හැමොම හදන්න .හරිම රසයි

  • @sanujirohansa0000
    @sanujirohansa0000 Жыл бұрын

    Thanks .අද හදනවා sure .

  • @naduntharanga3137
    @naduntharanga31374 ай бұрын

    සුපිරි. අපේ උන්ට තේරෙන භාශාවෙන්ම කියලා දෙනවා. ලස්සනයි . පැහැදිලී

  • @user-sl3fi4qj2x
    @user-sl3fi4qj2x2 ай бұрын

    කියන විදියට ආස හිතෙනවා....චිකන් එක ගොඩක් රසට ආවා...😍😍😍😍thank you aiye...

  • @ashanthamara7963
    @ashanthamara79637 ай бұрын

    කාතා කරන විදිහ පට්ට නියමයි.හරිම රසයි ච්කන් එක

  • @sujeewashyamalee
    @sujeewashyamalee10 ай бұрын

    එහෙම තමයි කියන්න ඕන නැත්නම් අපේ මිනිස්සුන්ට මතක නැ වැඩකට නැති ප්‍රශ්න ආයිත් අහනවා කොහොම උනත් මාර රසයි චිකන් එකක් මමත් හැදුවා ස්තුතියි ඔබතුමාට

  • @wageeshaperera8181
    @wageeshaperera8181 Жыл бұрын

    මම ඔහොම හදනවා. හරිම රසයි. පොල්සම්බෝල චිකන් එක්ක පාන්, බත් ඕනතරම් කන්න පුළුවන්.

  • @priyanthathusitha9967
    @priyanthathusitha99677 ай бұрын

    Perfect පට්ට 🤤 දැක්ක ගමන් කන්න හිතෙනවා 😍 අපිත් හදන්න යන්නේ 😘😘😘😘😘

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 Жыл бұрын

    රසපාටයි. අද හදනවා

  • @v.perera3471
    @v.perera34714 ай бұрын

    Super. Maarama rasai..thank you 🌸🌸

  • @user-kk8ld5ig6y
    @user-kk8ld5ig6y2 ай бұрын

    මෙහෙම හැදුවා කවදාවත් නැති තරම් රසකට කරි එක ආවා. බොහොම ස්තූතියි රෙසිපියට .❤🖤

  • @jeewanthisandeepa7430
    @jeewanthisandeepa74307 ай бұрын

    මං මේ විදියට හදන දෙවැනි පාර. පුදුම රසක් තියන්නේ. තව මේ වගේ videos ඕනි ❤😊

  • @saliyaaravinda4383
    @saliyaaravinda438311 ай бұрын

    අද හදනවා බලමු රස

  • @user-jd2fe7bs6b
    @user-jd2fe7bs6b2 ай бұрын

    මන් අද හැදුවා මේ recipe එක නියමයී ගෑ වුනු තැන කන්න පුලුවන් thanks bro.....

  • @mojonewslk
    @mojonewslk8 ай бұрын

    මම හැදුවා..හරිම රසයි..

  • @ravinilakshika7423
    @ravinilakshika74236 ай бұрын

    කියලා දුන්නාට ස්තූතියි

  • @inokadasanayake-jr8uv
    @inokadasanayake-jr8uv Жыл бұрын

    wow ......delecious .thanks ror the recipe

  • @chammikapriyantha2022
    @chammikapriyantha20226 ай бұрын

    ප්‍රශ්න තියෙනවා අහන්න බැහැනි ආයේ අහන්න එපා කියනවනි....ඇත්තඑට මම හැදුවා කුකුල් මස් විතරක් නෙවෙයි ඌරු මසුත්. රසට ආවා. බොහො ස්තූතියි රෙසිපියට..

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna80328 ай бұрын

    නියමයි .ඒක නන්.

  • @sanujadissanayake
    @sanujadissanayake Жыл бұрын

    Perfect....

  • @monicamonica8661
    @monicamonica86616 ай бұрын

    Ada thamai dakke.aniwaren hadanawa.thanks.

  • @gneirj1905
    @gneirj19053 ай бұрын

    Hi ඔයාගෙ video එක අහම්බෙන් දැක්කේ. Chicken curry මම හැදුවා. එක නම් පන්කාදූ පහයි. මම දැන් හැම දාම Chicken හදන්න මේ විඳිහට . Thanks a lot 😊😊

  • @rubi4603
    @rubi46036 ай бұрын

    Short,sweet and tasty .

  • @shehandias6100
    @shehandias6100 Жыл бұрын

    ඔයාගෙ වීඩියෝ බලන්නෙ ඔයාගෙ තරහාකාරයො නෙවෙයි යාලුවා. නිකම් ගේම ඉල්ලන්න කතා නොකර ඉස්සර වගේ friendly විදිහට ඔයාගෙ කතාව ඉදිරිපත් කරන්න. අපි ඔයාගෙ එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලන ඔයාගෙ රසිකයො 🙏❤️ ඔබට ජයවේවා ❤️💪

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @vajiradasun7738

    @vajiradasun7738

    Жыл бұрын

    අව්ලක් නෑ ගේම ඉල්ලන්න

  • @fathima5960

    @fathima5960

    Жыл бұрын

    🤭🤭☺️

  • @mayuripeiris2345

    @mayuripeiris2345

    7 ай бұрын

    එකේ පොඩි ජෝක් ගතියකුත් තියනවා...😂... ඇයි ඉතින් අපේ අය අහන ගොන් ප්‍රශ්න වලට එහෙම නොකිය බෑනේ 😝

  • @gameing8324

    @gameing8324

    7 ай бұрын

    අම්ම්පා නෙ බ්න් අපිට ඔනවට වගෙ

  • @omeshagimhani5089
    @omeshagimhani5089 Жыл бұрын

    වැඩිය කියවන්නෙ නැතුව සුපිරියට වැඩේ කලා එහෙම කරද්දි බලන්න හිතෙනවා ❤😍

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Жыл бұрын

    චිකන් කරියට වැඩිය ආස හිතුනෙ , ඔයාගෙ ගෙම්පර් එකට . වැඩි නැලවිලි නෑ ඔක්කොම ඉක්මනින් කියලා , උයලා ඉවරකලා . හොදින් තේරුම් ගියා පාටින් පේනවා ගොඩාක් රස ඇති කියලා . ස්තුතියි ඔබට .

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @SampathKumara-xn6bb
    @SampathKumara-xn6bb3 ай бұрын

    සුපිරි

  • @olinidinethmi6731
    @olinidinethmi67316 ай бұрын

    Ada api heduwa. aththatama rasai. bohoma isthuthi❤

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe81947 ай бұрын

    Thank you

  • @SLMovieparadise826
    @SLMovieparadise8266 ай бұрын

    Supiri patta rasak thibbe

  • @theDrony
    @theDrony8 ай бұрын

    Subscribed ! Short & sweet ❤

  • @SaduniDilshara-kp4kz
    @SaduniDilshara-kp4kz4 ай бұрын

    Mamath Ada tamai haduwe,, Harima rasar

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Жыл бұрын

    Mamath heduwa. Gdr hemoma kiuwa harima rasai kiyla. Thnks me wage rasawat recipe kiyla denwata

  • @kushalyadishalka1447
    @kushalyadishalka14473 ай бұрын

    Api haduwa harima rasai ❤

  • @priyanthafrenando1101
    @priyanthafrenando11019 ай бұрын

    ඔයාගේ විඩියෝ සුපිරි අයියා ජයවේවා ❤

  • @thanujabhagya9867
    @thanujabhagya9867Ай бұрын

    😊😊 Thank you

  • @sasankagayan9222
    @sasankagayan92225 ай бұрын

    Prefect ❤️

  • @Sewwandirupika2153
    @Sewwandirupika215321 күн бұрын

    Wow❤

  • @udarau3354
    @udarau3354 Жыл бұрын

    oya kiyala dena vidiya maru bro oya vidiya hodai ape vidiyane

  • @indunadason301
    @indunadason3016 ай бұрын

    I love your presentation, my friend. I remember now this is how we used to cook chicken, but with a busy life, we forget the authenticity. You have been subscribed. Keep it coming. Greetings from the USA 🇱🇰 🇱🇰🇱🇰

  • @user-yi5cy4vu4q
    @user-yi5cy4vu4qАй бұрын

    Chicken ekanam supiriyak thamai 👍

  • @ruwanithilakarathna5125
    @ruwanithilakarathna5125 Жыл бұрын

    Hmmmm kela inuwa aiyeee. Awruddatama hadannam

  • @amilajayarathne6073
    @amilajayarathne6073 Жыл бұрын

    Keep it❤

  • @NBChoi08
    @NBChoi08 Жыл бұрын

    Niyamai😾👍

  • @t.n.sepalikapeiris269
    @t.n.sepalikapeiris2695 ай бұрын

    Man meka ada heduwa...maarama rasai.e vgema lassnai

  • @WLG409
    @WLG409 Жыл бұрын

    හරිම රසයි. ගෙදර අයත් කිව්වා ගොඩක් රසයි කියලා. මේ විදිහට පොලොස් වලටත් දානවා. නමුත් chiken curry එකක් හදන අදහස දුන්නට ගොඩක් ස්තූතියි. !💕

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @anudi5785
    @anudi5785 Жыл бұрын

    මමත් හැදුවා හරිම රසයි..ඔයාට ගොඩාක් ස්තුතියි..

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @mr.3minutes
    @mr.3minutes Жыл бұрын

    👍👍👍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara93255 ай бұрын

    ෂෝයි අනේ ඔයා

  • @amaliniranjana5903
    @amaliniranjana590310 ай бұрын

    මමත් හදලා කෑවා රස නිමයි හැමෝම රසයි කිවුවා😮

  • @tharindathusitha4958
    @tharindathusitha4958 Жыл бұрын

    අද හැදුවා අපි නියමයි 👍👍👍

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @nihashimohotti
    @nihashimohotti Жыл бұрын

    Wow it is so delecious . Thanks for the recipe .

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Most welcome 😊

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak27225 ай бұрын

    ඔව් මේ චැනල් එකේ තියෙන රෙසිපි බොරු නෑ රසයි කිව්වොත් රසයි හරියටම කියා දෙනවා. වරදින තැන් එක්කම. මේ චැනල් එක කලක් නැතුව තිබ්බ තරහා කාරයෙක් ඒක හැක් කරල ආයෙත් තියෙනවා දැක්කම සන්තෝසයි... මට බටර් කේක් කොච්චර හැදුවත් මේ චැනල් එකෙන් තමයි චුටිම චුටි අවන් කරද්දී මම කරන වැරදි ටික අහු උනේ එදා ඉදන් මම හදන තරම් හොදට කවුරුත් බටර් කේක් හදන්නේ නෑ කියන තරමට සුපිරි බටර් කේක් මම හැදුවා... ජයවේවා ❤

  • @anudi5785
    @anudi5785 Жыл бұрын

    මමත් අද හැදුවා හරිම රසයි..

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @lakshani7381
    @lakshani7381 Жыл бұрын

    Super

  • @preethiperera9261
    @preethiperera9261 Жыл бұрын

    ස්තුති

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @sachinimansala5677
    @sachinimansala56776 ай бұрын

    Aiya oyage kama godak man hadanwa vidiyo balala .aththmi rasai kiyla gedra okkoma kiyanwa

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 Жыл бұрын

    😋😋

  • @udayajayaweera412
    @udayajayaweera412 Жыл бұрын

    Superb , thanks, we expect some more recipes

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Sure 👍

  • @eshaniluk1746
    @eshaniluk1746 Жыл бұрын

  • @gayanirajitha2773
    @gayanirajitha2773 Жыл бұрын

    👍👍👍👍👍👍

  • @indula1987
    @indula1987 Жыл бұрын

    මරු. අපිත් හැදුවා

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You.

  • @raniyogarani3189
    @raniyogarani31892 ай бұрын

    🙏

  • @ivonperera5594
    @ivonperera5594 Жыл бұрын

    Shoi appa math haduwa rasata awa 👍thanku

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @user-bf3lt5ki7g
    @user-bf3lt5ki7g5 ай бұрын

    Mamath haduwa 😋😋😋

  • @aroshikapeiris5109
    @aroshikapeiris51095 ай бұрын

    Short and sweet 👏👏

  • @RecipesSinhala

    @RecipesSinhala

    5 ай бұрын

    Glad you liked it!

  • @sunilvithanage9997
    @sunilvithanage99976 ай бұрын

    👍👍👍💕

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 Жыл бұрын

    හදන්න ඉස්සෙල්ල ස්තූතියි කියන්නම් .

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @rupikaperera2904
    @rupikaperera29046 ай бұрын

    Harima ras patai

  • @adithyapriyanka1861
    @adithyapriyanka18617 ай бұрын

    😋😋😋😋

  • @Relaxing_life_23
    @Relaxing_life_23 Жыл бұрын

    Mamath ada haduwa rasata awa thank you ❤

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @monicawilliams949
    @monicawilliams9495 ай бұрын

    👍⭐️

  • @dayanidipani447
    @dayanidipani447 Жыл бұрын

    Hamadama wage puthage kama harima rasai mama hadanawa godak sthuthi

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You.

  • @user-du8mx7fu3z
    @user-du8mx7fu3z4 ай бұрын

    Chiken strew recipe oni

  • @wasa945
    @wasa9455 ай бұрын

    😍😍😍😍😍🔥🔥🔥🔥

  • @user-bt4mw7sv1y
    @user-bt4mw7sv1y5 ай бұрын

    Good

  • @RecipesSinhala

    @RecipesSinhala

    5 ай бұрын

    Thanks

  • @fujiruzi3618
    @fujiruzi36186 ай бұрын

    මේ චැනල් එකේ වීඩියෝ අර කොල්ලා චැනල් එකේ කෑම හදන කෙල්ලට පෙන්නන ඔනී ඒකී බොරට කියලා වතුර කලයක් විතර දාලා හදන්නේ මේක මරු❤

  • @karunathilakashalu972

    @karunathilakashalu972

    5 ай бұрын

    😂😂

  • @mansandalisandamali2034
    @mansandalisandamali2034 Жыл бұрын

    Oyage kema hadana vidiyanam maruu.. eth oya katha karana vidiya thamai aul ai gahaganna wage katha karanne

  • @user-pq2kx4wr5u
    @user-pq2kx4wr5u4 ай бұрын

    Wade keyawele na hadala balannam

  • @shashikaladissanayaka1096
    @shashikaladissanayaka10969 ай бұрын

    Apith hadana gmn..

  • @siyamsiyabdeen9527
    @siyamsiyabdeen9527 Жыл бұрын

    Nice bro

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thanks

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 Жыл бұрын

    සාම්ප්‍රදායක presetation වෙනුවට ඔහොමත් හොඳා. වෙනසක් නෙ.

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr5 ай бұрын

    Maru chef කෙනෙක් bukiye දැක්ක හොඳම kena good luck😂😂

  • @umayanganaumayangana188
    @umayanganaumayangana18810 ай бұрын

    Arshas neda ? Ohoma thamaye oka hedunahama. Thanks for recpy. Hadala balannam. Thanks

  • @user-sc7ej2lp8u
    @user-sc7ej2lp8u7 ай бұрын

    අපි අද හදනෝ❤️😋

  • @asankachamila7444
    @asankachamila7444 Жыл бұрын

    වැඩි නැලවිලි නෑ කථා නෑ වැඩේ විතරයි එල 👍🏽

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @rosyweerasingha4979
    @rosyweerasingha4979 Жыл бұрын

    Hetama හදලා රස බලලා කියන්නම්

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @rangadasanayaka4711
    @rangadasanayaka47119 күн бұрын

    වැඩි වැඩනෑ වැඩේ ඉක්මන්...පල් හෑලි දොඩවන්නෙ ගොඩාක් අය හරියට චූටි ළමයින්ට උයන්න උගන්නනව වගේ...👍👍👍👍

  • @kevinlewan8529
    @kevinlewan85292 ай бұрын

    😂Maru ❤

  • @tharakaads2019
    @tharakaads2019 Жыл бұрын

    API tharaha neee

  • @dumindafernando9833
    @dumindafernando983315 күн бұрын

    තරහද

  • @deepikapriyangani8445
    @deepikapriyangani844511 ай бұрын

    Ammo rasa patai

  • @ivonperera5594
    @ivonperera5594 Жыл бұрын

    Oyage channel aka miss wela thibune oya kalekata kalin dapu Black pork curry aka hoya hoya hitiye 👍ada thamai hamu une jaya vewa 😃

  • @RecipesSinhala

    @RecipesSinhala

    Жыл бұрын

    Thank You

  • @samanthifernando2284
    @samanthifernando22848 ай бұрын

    🤪🤪😋😋😋😋😋

  • @mudithasamaraweera1795
    @mudithasamaraweera1795 Жыл бұрын

    Commentary eka athal unuth innawa, tiper wena unuth innawa.

  • @dsvlog6100
    @dsvlog61003 ай бұрын

    හාල් සම්බා ද

  • @ShyamNuwarapakshe-dl1ce
    @ShyamNuwarapakshe-dl1ce7 ай бұрын

    ඕනම හාල් වර්ගයක් ගන්න පුලුවන් ද

  • @naduninisansalanaduninisan5174

    @naduninisansalanaduninisan5174

    6 ай бұрын

    😂😂😂

  • @user-er1hy3yf6s
    @user-er1hy3yf6s6 ай бұрын

    Goraka daanne ne neda mekata

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane93008 ай бұрын

    ඇඹුල් දාන්නෙ නැද්ද ?❤❤❤

  • @achinthyadesilva328

    @achinthyadesilva328

    Ай бұрын

    විනාකිරි දැම්මේ එයා

Келесі