|අයියගේ වෙඩ්න් එක දවසේ සහෝදරයෝ ටික අයියව අඩවපු ආදරනීය සප්‍රයිස් ගැයුම.|@Charu Rajapaksha

Ойын-сауық

---------------------------------------------------------------------
"sandun chuti ayya" song එක youtube එකට upload කරද්දි හීනෙන් වත් හිතුවෙ නෑ මේ තරම් ප්‍රතිචාරයක් හම්බවෙයි කියලා. ❤️❤️song එක බලපු,like කරපු,share කරපු,comment කරපු,subscribe කරපු හැමොටම බොහොම ස්තූතියි.තවත් කෙනෙක්ගෙ ආදරයක් දැකලා ඇස් දෙකට කඳුලු එන්න තරමට සoවේදී වුන ආදරනීය හදවත් තියෙන ආදරනීයයන් ඔක්කොටම හදවතින්ම ආදරෙයි.💝
-------------------------------------------------------------
Special thanks to
----------------------------
Vocals -Nethma Charuka Rajapaksha.
- Thisarani Amansa Ampemohoti.
-Adeepa Methsara Rajapaksha .
-Himasarani Lochana Rajapaksha .
Lyrics -Akash Sankitha.
Melody - Akke Tikk Innako Song .
--------------------------------------------------------------------
|සදුන් චූටි අයියා වෙඩින් සප්‍රයිස් සිංදුව|
සදුන් චූටි අයියානේ...
විසිහය වස පිරෙන්නේ...
අද ලස්සන දවසකි මේ ගෙවෙන්නේ... //
කුල කුමරුයි ඔහු අපේ හීනෙ සැබෑ වන දිනේ..
මංගල දිනයයි සොයුරනේ මේ ඔබේ
සතුටු සිතින් සොයුරන් මේ ගයන්නේ...
චූටි අයියා දගකාරයි කියන කිසිත් දේ නාහයි//
චූටි අයියා නලු පෙනුමයි ගම්මානෙම ඔහුව දනී //
කරනම් වැඩ බල්ටි ගසා ගමටම සතුටක් දිදී නිවාඩු කාලෙට නිතරම අපිත් එක්ක ඔහු ඉදී
චූටි අයියා ඉන්න තැනයි අපේ සතුට තියෙන්නේ..
අදින් පස්සේ ඒ සන්තෝෂය අක්කයි රකින්නේ...
අයියෙ ටිකක් එන්නකෝ බුලත්විටක් කනවදෝ ...
හුනුදුන්කොල නැතුව පදම තියෙනවා
අදින් පස්සේ විට කන හැටි කියනවා...//
චූටි අයියා යස කොල්ලෙක් පරම්පරාවට එකයි//
අපේ අයියා එල කොල්ලෙක් පරම්පරාවට එකයි//
අක්කෙ අපේ චූටි අයියා හරි හිතහොද සොහොයුරා ...
අදින් පස්සේ නුඹව රකී මැණිකක් වගෙ නිරතුරා...
මහම්මගෙයි මහප්පගෙයි පණ කෙන්දයි චූටියා ...
අක්කෙ නුඹත් මවක් වෙයන් අපෙ අයියට නිරතුරා...
චූටි අයියෙ නටමුදා පිලුමක් එම ගහමුද
මඩු බලන්න අඩ ගහන්න හිතෙනවා...
ඕනිත් නෑ අක්කා බලන්න ඉන්නවා...
මහම්මේ එන්නකෝ මෙතනින් ඉද ගන්නකෝ
ලස්සන අක්කෙක් ගෙනල්ලා තියෙනවා ..
ලෙලි නෙමෙයි දූ නේදැයි අහනවා...
මහප්පෙ මේ දැක්කදා අපේ චූටි අයියාවා
අද ජීවිතෙ ලොකු අඩියක් තියනවා...
දෙමාපියන් උබෙ පස්සෙන් ඉන්නවා....
අදින් පටන් ගමනෙදී ...එකටම ඉනු මැනනිතී
සනුහරේම අශිරවාදය ඇතී....
සුබ ජය මංගලම් නුඹට ජයසිරී...
සුබ ජය මංගලම් නුඹට ජයසිරී...
--------------------------------------------------------------------
#Facebook-fb.watch/7Nx9e5JFN1/
---------------------------------------------------------------------
I'm Charu...
Hereby I provide my gratitude thanks to all of you who claim big success in my way...
Hope you all are be with in the future as you did in past...
Please subscribe my channel and keep watch my contents which provide sufficient entertainment to you...
♥️💚

Пікірлер: 1 400

  • @hashinibandara793
    @hashinibandara7933 жыл бұрын

    මේක බලලා කමෙන්ට් එකක් දැම්මෙ නැත්තන් මම හිතක් පපුවක් නැති කෙනෙක් වෙනවා.මේක බලලා මම ඇඩුවා.අම්මා නැතුව මේ තාත්තා දරුවන්ට ජීවිතේ දුන්නා.අද ඒ දරුවො ජීවිතේ තවත් කෙනෙක්ට ආදර්ශයක් වෙන විදියට ජීවිතේ ගෙවන්න පටන් ගන්නවා.දුක හිතුනා මට.සුබ මංගලම් ඔයාලට

  • @gamagehemamali635
    @gamagehemamali6353 жыл бұрын

    අම්මෝ හරිම ලස්සනයි , රසයි,දුකයි ,වේදනාවයි.සියල්ලම ගැබ්වෙලා තියෙනවා. ඔබ දෙපලට සුබමන්ගලම්"

  • @chandrakanthi1277

    @chandrakanthi1277

    3 жыл бұрын

    සුබමංගලමිඔයාලට

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan14233 жыл бұрын

    යුවතිපති හට මංගලම්... කොහෙවත් දැක නැති ඉතාමත් සුපිරි පුදුමකිරීමක්...

  • @sraatnike170
    @sraatnike1703 жыл бұрын

    අඩ නිරුවතින්.නටණරටේ...ඔයාලටකියන්නවචන.නැහැහරිම.ලස්සනයි.සංන්වරයි.ඇස්වලටකදුලුආව..ඔයාලටසුභමංන්ගලමි❤❤💐💐💐

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    RoHihi kumar 😁😄😃😀😂👏🏽👏🏽👏🏽💯💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾💗💗💗💗💓💓💓💞💞💞💞💞💞💓💓💗💗👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😃😄💕💞💓💗💋💋❣❣❣❣❣❣❣

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    😄😃😀🌹🙏🌷🌹🙏🌷🙏🌹🙏🌷🌹🙏🌷🙏🌹🙏🌹🙏🌷🙏🌷😨😰😥😃😀💕💞💓💗RoHihi kumar

  • @chinthakarajapaksha8395

    @chinthakarajapaksha8395

    2 жыл бұрын

    @@ghuyffgghhu8912 hmu

  • @lalithkumara7005

    @lalithkumara7005

    2 жыл бұрын

    අනේ ලස්සනයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @menakamadushanka3077
    @menakamadushanka30773 жыл бұрын

    මේ සහෝදරකම හැමදාටම තියාගන්න රැක ගන්න💝

  • @janakadahambandara602
    @janakadahambandara6023 жыл бұрын

    20 පාරක් විතර බැලුවා. හරිම ලස්සනයි. මගේ අතීතේ මතක් වෙනවා. ඔයාලට පින්. කාලෙකට පස්සේ දැක්ක ලස්සන සින්දුවක්. ජයවේවා.

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ගොඩක් ස්තුති🥰

  • @laki2596

    @laki2596

    Жыл бұрын

    kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html New❤

  • @kanchanalakmini1836
    @kanchanalakmini18362 жыл бұрын

    අනේ ඇත්තටම මේවා තමා සප්රයිස්.... මාර ලස්සනයි.. බලන් ඉනන අයටත් පි්‍රය මනාපයි නාඩගම් නටනවට වඩා මාරම ලස්සනයි.... සහෝදරයෝ ටික මරු දෙන්න පුලුවන් උපරිම සප්රයිස් එක දීලා පිටත් කරනවා දෙන්නව අලුත් ජිතේට එයාලටත් සුභ පැතුම්.... මටනම් මාරම විදියට හිතට දැනුනා මේක ඇත්තටම ලස්සන වැඩක්

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ගොඩක් ස්තුති🥰

  • @laki2596

    @laki2596

    Жыл бұрын

    new ❤ kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html

  • @CharuRajapaksha
    @CharuRajapaksha2 жыл бұрын

    මේ ගීතය අයියල ඉන්න හැම මල්ලියෙක්ම සහ නංගියෙක්ටම ❤️ඔයාල කොහේදි හරි ගායනා කරොත් අනිවාරෙන් අපිට එවන්න .ගොඩක් ස්තුති අපිට සහ අපේ බැදීමට ආදරය කරන හැමෝටම. 💛💝

  • @janu6722

    @janu6722

    2 жыл бұрын

    Lyrics tika dana puluwnda

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    Lyrics description eke dala thiyenwa .

  • @savindyasathsarani5001

    @savindyasathsarani5001

    2 жыл бұрын

    Aniwa ewano mge aiyage wedin ekedi kiyl

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️🤗

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    0771229873 Whatsapp massage ekk danna

  • @manomano3786
    @manomano37863 жыл бұрын

    අම්මෝ ,,, මොනවා කියන්න ද නේ,ගින්දර ඈඈඈඈඈ ,ජය වේවා

  • @dilanisachithra3586
    @dilanisachithra35863 жыл бұрын

    මේකනම් ඇත්තටම ලස්සන වැඩක් ඇත්තමයි.අපේ ඇස් වලටත් කදුලු ආවා❤️

  • @basnayakanadee229

    @basnayakanadee229

    3 жыл бұрын

    Aththatama man godak aduwa man danne na me kauda kiyalawath eth e sahodara badima sadakal thiyewi adarei hamotama

  • @rasagiperara8295

    @rasagiperara8295

    3 жыл бұрын

    Lasane

  • @anomapriyadarshani158

    @anomapriyadarshani158

    3 жыл бұрын

    @@basnayakanadee229 කොච්චර ලස්සනද.

  • @samithasa9658

    @samithasa9658

    2 жыл бұрын

    @@anomapriyadarshani158 k

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @nawodanilakmali208
    @nawodanilakmali2083 жыл бұрын

    සදුන් චුටි අයියා හරි වාසනාවන්තයි ඔයලා වගේ සහොදරයො ටිකක් ලබන්න...... බලන්න බලන්න ආස හිතෙනවා..... 💓💓💓💓💓💓💓

  • @hirunivsachinthani9357

    @hirunivsachinthani9357

    2 жыл бұрын

    ග්ද්කහ්හ්හඛකල්ඛ්ජ්කුඉ

  • @hirunivsachinthani9357

    @hirunivsachinthani9357

    2 жыл бұрын

    Amma

  • @hirunivsachinthani9357

    @hirunivsachinthani9357

    2 жыл бұрын

    ❤️

  • @seromiseromi8834
    @seromiseromi88343 жыл бұрын

    මේ පුන්ච් දෝණි ලස්සනට පටන් ගන්නවා ඇත්තමයි දෝණි මම ලංකාවට එනකොට අනිවාර්යෙන්ම ඔයාට තෑග්ගක් ගේනවා ඔයා ඉන්න තැනක් මට කියන්න හොඳේ මම ලගදිම එන්න ඉන්නේ ඔයාට ලස්සන woyis එකක් තියෙන්නෙ ජය වේවා බුදු සරණයි

  • @dilaniranasinghe8133

    @dilaniranasinghe8133

    2 жыл бұрын

    Harima lassanai congratulations

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️🤗

  • @methsaranimal8112

    @methsaranimal8112

    2 жыл бұрын

    Please let me know if you need xccv Xxcc+

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤔

  • @kanchanalakmini1836
    @kanchanalakmini18362 жыл бұрын

    ඇත්තටම මෙහෙම සහොදර කම වචන වලට පෙරලලා හිතක් සංවේදි කරවන්න පුලුවන් ඒ සුපිරිම සහෝදර බැදීමකට විතරයි...🥺🥺🥺💝💝💝

  • @umangachandrasena9452
    @umangachandrasena94522 жыл бұрын

    දැන් සඳුන් චූටි අයියා අපෙත් අයියා වගේ ඒ තරම් වාර ගානක් බැලුවා... ඒක මරු.... කියන්න වචන නෑ... පුදුම ලස්සනයි Congratulations n happy wedded life for couple❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    අනේ ඒ ආදරය. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    2 жыл бұрын

    RoHihi kumar has been 😂😅😆😁😄😃😀🙏👍🏾🙏👍🏾🙏👍🏾💗🤝🤚🏻👍🏾🙏💗🤝🤚🏻👍🏾🙏💗🤝🤚🏻🤚🏻🙏😀😃💗🤝🤚🏻👍🏾🙏😀😃💗🤝🤚🏻👍🏾🙏😀😃💋💋💖💝💘💕💞💓💗🧡❤💛💚💯💯💙💜❣❣💟❣💟❣💕💞💓💗🦚🦚🦚🦚🦚🌹🏵🌷🌹🏵⚘

  • @warigapoornikawa3025

    @warigapoornikawa3025

    2 жыл бұрын

    @@CharuRajapaksha හරිම සාර්ථක ඉදිරිපත් කිරිමක් මමත් හතර පස් වතාවක්ම බැලුවා ඔයාලට පිං

  • @laki2596

    @laki2596

    Жыл бұрын

    kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html එයාලගෙ අලුත් එක ❤

  • @k.kchandika5980

    @k.kchandika5980

    Жыл бұрын

    Kkseio😅

  • @nethuharasara3713
    @nethuharasara37133 жыл бұрын

    සිය පාරක් විතර බැලුව දැනෙන දේ හිතා ගන්න බැ බුදුසරණයි සුබ මංගලම්

  • @yohansanjeewa758
    @yohansanjeewa7582 жыл бұрын

    සතුටු කදුලූ එන්නේ අනුවේදනීය හැගීම්බර සිත් ඇති අයට පමනයි ...... ඔයාලා වගේ සහොදරයෝ ලබන්නත් පින් කරන්න ඕනී.... 💙💙💙💙 ඇත්තටම ආදරනීය යයි` ....

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @fathimasriyani5896

    @fathimasriyani5896

    2 жыл бұрын

    හරිම ලස්සනයි කියා නිමක් කරන්න බැරි තරම් ලස්සනයිහොද ලස්සන වැඩක් තව තව ඔය වගේ විරිදු අහන්න ලැබේවා කියා මම ආශිවාද කරනවා

  • @laki2596

    @laki2596

    Жыл бұрын

    kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html එයාලගෙ අලුත් එක ❤

  • @tiktokjokeofficial798
    @tiktokjokeofficial7982 жыл бұрын

    අම්මාපල්ල කියන්නේ 18 ගමනකට වැඩිය බලලා තියෙනවා හරිම ලස්සනයි බලන බලන හැම වාරයක් පාසාම ඇහැට කදුලක් එනවා මගේ සහෝදරයයොත් මතක් වෙනවා අනේ මේ ළමයි ටිකට මට ස්තුතියක් කරන්න තියෙනවා නම් මං හිතනවා මට ඒ අවස්ථාව ලැබෙන්න ඇති වෙයි කියලා

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ගොඩක් ස්තුති බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 😷

  • @laki2596

    @laki2596

    Жыл бұрын

    kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html එයාලගෙ අලුත් එක

  • @seromiseromi8834
    @seromiseromi88343 жыл бұрын

    මේ වීඩියෝ එක කොච්චර බැලුවොත් ඇතිවෙන්නේ නැහැ ඒ තරම් ලස්සනයි මම කී සැරයක් බැලුවද මතකත් නැහැ හැමදාම බලනවා මාරම ලස්සනයි සුපිරිම සුපිරි ලස්සනයි කියන්න වචන නැහැ අනේ මම ආසාවෙන් බලන විඩියෝ එකක් මේක අයින් කරන්න එපා හොඳේ බුදු සරණයි ජය වේවා 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷

  • @Amansa310

    @Amansa310

    3 жыл бұрын

    ow

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne72593 жыл бұрын

    සුභම සුභ මංගල්‍යයක් වෙිවා.ඔබ දෙපලටම.දිර්ඝායුෂ ලැබෙිවා .හරිම වටින සොහොයුරු කැළක්.මගේ ඇස්වලිනුත් කදුළු වැටුනා. අසරණ ලෙඩුන් හට කරුනා ගුණය පතා ඩොක්ටර් කෙනෙක් වෙිවා ඔබෙි පලමු පුතා. තෙරුවන් සරණයි

  • @rukshanirukshani1027
    @rukshanirukshani10273 жыл бұрын

    අනේ කීපාරක් බැලුවද කියලා මතක නෑ අප්පා ඒ තරමට ලස්සනයි ..😍😍 ශ්‍රී සුභ මංගලම් ඔබ දෙපලට 😍😍🤩🤩😍😍😍😍😍😍

  • @user-ei9gl4hf1f
    @user-ei9gl4hf1f3 жыл бұрын

    අනේ හරිම ලස්සනයි කෝච්චිර බැලුවත් ඇසුවත් ඒපා වේන්නේ නැහැ ඔබලා ගැන හරිම ආඩම්බරයි සුභ පැතුම්

  • @ghuyffgghhu8912

    @ghuyffgghhu8912

    3 жыл бұрын

    RoHihi kumar has been in charge since the late president Donald Trump's campaign 😅😂😀😃💕💞💓💗💕💞💓💗❣❣❣💖💝💘💖💝💘💖💝💘💖💝💘💕💞💓💓💯💯🤚🤚🤚🤚👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👎👎👎👎👎👎🤘🤟🤞✌🤏🤏✌🤞🤟🤙🤙👈👎👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🙌🏾👐🤳🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝✍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙋‍♂️🙋‍♂️👩‍🍳👨‍🍳👩‍🌾👨‍🎓🦸‍♂️🦸‍♀️🤶🦚🦚🦚🦚🦚🌹🏵🌹🏵🌹🏵

  • @user-qt5dh9it9u
    @user-qt5dh9it9u3 жыл бұрын

    හරිම ලස්සනයි ගොඩාක් ඇස් දෙකට කදුලු ආවා

  • @shamilaaliali528
    @shamilaaliali5283 жыл бұрын

    හරිම ලස්සනයි ඇස්වලට කදුලු ආවා

  • @yehansakumudu8024

    @yehansakumudu8024

    3 жыл бұрын

    Atthatama Lassanai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐🌹🌹🌻🌻🌹🌹💐💐💐💐💐💐💐💐💐😀😀😀😀

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 Жыл бұрын

    බලන්න ලස්සන හිතට කා වැදෙන සහෝදර කම තව තවත් වැඩි කරන ආශිර්වාද සිංදු ..api sema sri ලාංකික සංස්කෘතිය ta ගරු කරමු

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html❤️🥰

  • @sehansajayalath5481
    @sehansajayalath54812 жыл бұрын

    ඉතාම ලස්සනයි අනේ ඇස්වලට කඳුළු ආවා ලෝකේ තියන ලොකුම බැදීම සහොදර බැඳීම. ‍ සුභ මංගලම්

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @sureshmaduranga6758
    @sureshmaduranga67582 жыл бұрын

    සහෝදර බැඳීම්වල තියෙන අගය පවුලක තියෙන සතුට කියන දේවල් මතක් කරල දීල හරිම හැඟීම්බරව පදපේලි ගලපල කියනවා.හරිම සංවේදියි අහන් ඉද්දි.ඔබ දෙපලට සුභ මංගලම්

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ස්තුති. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @nisha1675
    @nisha16752 жыл бұрын

    අනේ මටනම් ඇඩුනා මේකට.ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ ආදර්ශමත් සප්‍රයිස් එකක් දැක්කේ.අනේ මටනම් ඒක ගැන කියන්න හිතේ දේවල් ගොඩයි.ඒත් වචනවලට එන්නෙ නෑ.ඔය දෙන්නට සුභ මංගලම්.ඒ වගේම ඒ සිංදුව කියපු අක්කයි නංගියි අයියටයි මල්ලිටයි ගොඩක් ආදරෙයි.පුදුමයි ඔයාලට ඇඩුනෙ නැද්ද ඒක කියද්දි..අනේ මට එහෙමනම් එතන ඉන්න පුලුවන් වෙන එකක් නෑ.😔❤️❤️

  • @seromiseromi8834
    @seromiseromi88343 жыл бұрын

    බලන්න බලන්න ආසයි ලස්සනයි කියන්නේ සුපිරිම සුපිරි ජය වේවා 🌹🌹🌹❤️❤️❤️🌷🌷🌷🌹🌹🌹❤️❤️❤️🌷🌷🌷මේ තමයි නියම ස්ටාර් හිරු එකේ මම දැක්කෙ නැහැ මේ song එකක් ජය වේවා බුදු සරණයි

  • @tharindadilshan9250
    @tharindadilshan92502 жыл бұрын

    patta patta patta ambo eka aye pattama lassanai . I. Am happy

  • @jantyracikamadu1844
    @jantyracikamadu18442 жыл бұрын

    කොචච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඇස්වලට කදුලු අවා ඒ වගේ සහොදරයෝ ලබන්න චුටි අයියා හරි පින් කරයි හැමදාටම ඔය බැදීම තියාගන්න ලස්සනයි වැඩේ බුදුසරණයි .

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️ බුදුසරණයි

  • @sarugikashini304
    @sarugikashini3042 жыл бұрын

    Aththatama patta ❤️‍🔥 maarama lassanaii e aiya hari wasanawanthai

  • @janakigunasinghe9634
    @janakigunasinghe96343 жыл бұрын

    Hari lassanai.siyalu denatama jaya wewa.🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏

  • @dinushawithanaga7514
    @dinushawithanaga75143 жыл бұрын

    Harima lassanai patiyo,puduma dukak danune a senehasa gena

  • @shavindimanushika2650
    @shavindimanushika26503 жыл бұрын

    මේවනෙ සප්‍රයිස් ....පට්ට සහෝදරයො ටික ❤

  • @shavindimanushika2650

    @shavindimanushika2650

    3 жыл бұрын

    ❤❤

  • @bawanthaadhikari2666

    @bawanthaadhikari2666

    3 жыл бұрын

    @@CharuRajapaksha මොකක් ද මෙලඩි එක

  • @bawanthaadhikari2666

    @bawanthaadhikari2666

    3 жыл бұрын

    ප්ලීස් පොඩ්ඩක් කියන්න

  • @gayaniwickramasinghe6686
    @gayaniwickramasinghe66862 жыл бұрын

    Harima lassanai kochara baluwath epa wene na. Suba mangalam👍💑

  • @samarsamar7223
    @samarsamar72233 жыл бұрын

    Harima ලස්සනයි harima අපූරුවට hithatama waduna bs

  • @Nulee129
    @Nulee1293 жыл бұрын

    සුපිරිම වැඩක්, හිතෙ තියන පොඩි ආසාවක්...🥺❤️

  • @clancythisera3998
    @clancythisera39983 жыл бұрын

    Kiyanna thiyena godak dewal sinduwenma kiuua.lassana wadak..

  • @susikadamayanthi7225
    @susikadamayanthi72252 жыл бұрын

    Wooooow ලස්සනයි. budusaranai. හැමදාම sathutin inna ලැබේවා .

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @chanikajay6230
    @chanikajay62302 жыл бұрын

    ඇස් වලට කදුලු ආවා.හොයන් ඇවිත් බැලුවේ tiktok එකක් දැකලා💐💐

  • @isharakulaweera120
    @isharakulaweera1203 жыл бұрын

    දහපාරකට වඩාම ඇහුවා....අම්මෝ ගොඩක් ලස්සනයි...කියන්න වචන නැති තරම්....හදවතට දැනෙනවා ගොඩක්ම....❤❤

  • @prsp7722
    @prsp77223 жыл бұрын

    පට්ටම පට්ට ලස්සනයි ගොඩක් ❣️❣️❣️❣️

  • @thilokavinodani2094
    @thilokavinodani20942 жыл бұрын

    හරිම ලස්සනයි ඔයාලගේ wedding song එක... හරිම මිහිරි... අහන් ඉන්න ඉන්න ආසයි.... 👌👌

  • @Orang-Down
    @Orang-Down3 жыл бұрын

    පටිටම ලස්සනයි ... මල්ලිලා නංගිලා ලස්සනටම කියනවා ... බඩු බලන්න අඩගහන්න හිතේනවා. ඕනේත්නැ අක්කාබලන් ඉන්වා... චුටි අයියා ඒලකොල්ලේක්... පරම්පරාවටම ඒකයි... පටටම අදරවන්තයි කටහඩවල්....

  • @slmusic2753

    @slmusic2753

    3 жыл бұрын

    @@CharuRajapaksha මෙනෙයි නෙමේ නෙමෙයි 🤭🤭🤭🤭🤭😂😋

  • @shankrish7486
    @shankrish74863 жыл бұрын

    ගොඩක් අය කරන්නෙ නිරුවත ලෝකෙට පෙන්නලා විව්ස් ගන්න එකත් තවත් කෙනෙක්ව අපහාසයට ,විවෙිචනයට ලක්කරලා තමා වැඩ්ඩා කියලා ලකුනු දා ගන්න එකයි.ඒ පාපතර සමාජය අතරේ මෙවැනි වැදගත් වැඩ කරන,,,සොයුරු පෙම වැඩි වැඩියෙන් දැනෙන,,ඒ හදවත්වලට කතා කරන්න පුලුවන් නිර්මාණ කරන ඔබලා වැනි උතුම් චරිත හැමදාම වාසනාවන් මගෙ ලක්දෙරණට.ඒ දෙපලගෙ යුග දිවිය ඉතාමත් සාර්ථක වෙිවා.අපිද හදවතින්ම සුභ පතනවා.තෙරුවන් සරණයි සැමට..

  • @sanjeewaratnayaka6512
    @sanjeewaratnayaka65122 жыл бұрын

    කී සැරයක් බැලුවද දන්නෑ.ඒ තරම් ලස්සනයි...🌹🌹🌹

  • @harshaaruna3357
    @harshaaruna33572 жыл бұрын

    කොච්චර ඇහුවත් එපා වෙන් නැ ❣️❣️ මාර ලස්සනයි ... ❣️❣️❣️ සුබ මංගලම් ❣️

  • @samadhitharushika4835

    @samadhitharushika4835

    2 жыл бұрын

    Ekanam aththa

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ස්තුති 🤗❤️

  • @nilukakumari8767
    @nilukakumari87672 жыл бұрын

    Ane marama lassanai kochchara baluvath athi ven na aiyo ♥️❤️❤️

  • @annetjayasinghe1796
    @annetjayasinghe17963 жыл бұрын

    හරිම ලස්සනයි ,දුක්බරයි .අගෙයි..ඔයාලාට ශුබමංගලම් වේවා !

  • @nethuharasara3713
    @nethuharasara37133 жыл бұрын

    පව් අනේ සින්දුව කියෙව්වා හරිම දුකයි බුදුසරණයි ඔයාලට මහප්පටයි මහම්මටයි ගොඩක් පිං

  • @yohansanjeewa758
    @yohansanjeewa7582 жыл бұрын

    මේක නම් පිස්සුවක්..... අඩ අඩ බලනවා.... ඒ තරම් ආදරනීයයි ....😍😍🙈🙈🙈💜️💜️💜️💜️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @malkisulochana9143
    @malkisulochana91432 жыл бұрын

    Woooww ekanam marama lassanii . Ahaddi nikanma edenva ❤❤❤❤😥

  • @inukavishwa3868
    @inukavishwa38682 жыл бұрын

    මාර ලස්සනයි මේ සින්දුව සිය වතාවක් විතර බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි මේ සින්දුව 👍👍💪☝️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ස්තුති ❤️🤗

  • @praveen_brother
    @praveen_brother Жыл бұрын

    ඒකනම් සම්පූර්ණ පට්ට සින්දුවක්..

  • @hashiima1118
    @hashiima11182 жыл бұрын

    ටික් ටොක් එකෙ පොඩි පොඩි කෑලි හැමතිස්සෙම දකින හින්දා search කරලාම බැලුවා.....මේක නම් මරු මං දැක්පු ලස්සනම සප්‍රයිස් සෝන්ග් එක මේක....❤❤❤😍😍😍😍😍😍

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ස්තුති 🤗❤️

  • @fxbbcxhh1259
    @fxbbcxhh12593 жыл бұрын

    හැරීම ලස්සනයි තෙරුවන් සරණයි

  • @darshikamihirani2093
    @darshikamihirani20933 жыл бұрын

    මම මේක දහ පාරක් විතර බැලුව අනේ බලන හැම පාරම ඇස් දෙකේම කදුලු හරිම ලස්සනයි බුදු සරණයි ඔක්කෝටම ❣️❣️❣️❣️

  • @nowtyboy3777
    @nowtyboy37772 жыл бұрын

    ඔයාලගේ මේ සිංදුව සදුන් චූටි අයියටයි අක්කටයි ආශිර්වාදයක්

  • @niroshakumari9936
    @niroshakumari99363 жыл бұрын

    අනේ. හරිම. ලස්සනයි. බුදුසරණයි. පරිස්සමින්

  • @vihanginimsara1230
    @vihanginimsara12303 жыл бұрын

    Ane shok me song eka.e aiyata ithin me wage සහෝදරයන් ithin ගැම්මක් thama

  • @manhadx4496
    @manhadx44962 жыл бұрын

    මේ සහෝදර බෙදීම් කවදාවත් අත අරින්න එපා මටත් ඔය වගේ අය්යා කෙනෙක් හිටියනම් ❤️❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️🤗

  • @ireshalakmali5570
    @ireshalakmali55702 жыл бұрын

    Maru aneee❤️❤️

  • @madukapriyadarshani9426
    @madukapriyadarshani94262 жыл бұрын

    ලස්සනම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ස්තුති 🤗❤️

  • @vismi126
    @vismi1262 жыл бұрын

    හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.සුභ මංගලම් සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ස්තුති .බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤️🤗

  • @vismi126

    @vismi126

    2 жыл бұрын

    @@CharuRajapaksha 💞💞💞

  • @user-ei9gl4hf1f
    @user-ei9gl4hf1f3 жыл бұрын

    ෂා හරිම ලස්සනයි ඔබලාට ඉදිරියට යන්න මම සුභ පතනවා ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා

  • @user-ei9gl4hf1f

    @user-ei9gl4hf1f

    3 жыл бұрын

    @@CharuRajapaksha පීටරට ඉන්න මටත් මගේ පුංචි දුප්පත් සහෝදර සහෝදරිය මතක් උනා 😭😭😭😭

  • @user-ei9gl4hf1f

    @user-ei9gl4hf1f

    3 жыл бұрын

    @@CharuRajapaksha හරිම ලස්සනයි ඔයාගේ දක්ෂ තාවය ගැන හරිම සතුටුයි ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා

  • @indukumari4252
    @indukumari42522 жыл бұрын

    හරිම ලස්සනයි චුටි පැටවූ කියපු සින්දුව මංගල ගමනට පා තැබූ මනමාල යුවලට සුබම සුබ අනාගතයකට හදවතින්ම ආශීර්වාද කරන්නේමි සියළුම දෙනා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilkinirasha2094
    @dilkinirasha20942 жыл бұрын

    චූටි අයියා හරිම සංවෙිදී අයෙකි.හරිම ලස්සන ඉදිරිපත් කිරීමකි.සැමටම තෙරැවන් සරණයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @nirmlachandani1697
    @nirmlachandani16973 жыл бұрын

    එකනම්.පට්ටම.පට්ටයි.බලුවාගෙන්.ලස්සනම.ආසාම.හිතුන.එක.ඇස්වලට.කදුලු.අවාසුබ.මංගලම්.සතුටින්.ඉන්න

  • @suhanshann1255
    @suhanshann12552 жыл бұрын

    ගොඩක් ලස්සනයි ඇත්තටම. අපේ අයියලා මල්ලිලා නංගිලා එකතු වෙලා අපේ ලොකු අයියාට මේක කියනවා එයාගේ වෙඩින් එක දවසේ. ඒකට ගොඩක් දුක හිතෙනවා. මාරම ලස්සනයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ඔයාල කැමතිනම් අපිට ඒ වීඩියෝ එක එවන්න චැනල් එකෙන් free publish කරල දෙන්නම් 🤗❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    Karoke එක ඕනිනම් චැනල් එකට massage එකක් දාන්න .(0771229873)

  • @suhanshann1255

    @suhanshann1255

    2 жыл бұрын

    @@CharuRajapaksha ඕනේ

  • @seheeshamawmini1322

    @seheeshamawmini1322

    2 жыл бұрын

    mamath kiyanawa .marama lassanaiii💚💚💚💚💚💚💚

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ඔයාලගෙ වීඩියෝ එකත් අපිට එවන්න 🤗❤️

  • @shehanihimasha1165
    @shehanihimasha11653 жыл бұрын

    ඇත්තටම මට කිසිම සහෝදරයෙක් සහෝදරියක් නෑ මට මේක දැකලා ඇඩුණා. 😭

  • @prabhathmadhusankahettiara2392

    @prabhathmadhusankahettiara2392

    3 жыл бұрын

    අනිවා. මටත් කිසිම කෙනෙක් නැ. ඒත් කදුලක් ආවා දන්නෙම නැතුව

  • @santhalokuliyanage9311

    @santhalokuliyanage9311

    3 жыл бұрын

    oyata.mama.innawa.sattakin

  • @prabhathmadhusankahettiara2392

    @prabhathmadhusankahettiara2392

    3 жыл бұрын

    දුක අහන අයියා....

  • @brahmanageshantha9342

    @brahmanageshantha9342

    3 жыл бұрын

    ඔබේහදවත ලස්සනයි..ඒක නිසා යි කදුලක් ආවේ......

  • @malapiyangani9885

    @malapiyangani9885

    2 жыл бұрын

    Matath sahodarayo Naha .ath sahodara badima kochchara waitinawada .Mata aththatama Adina .kawadawath sahodara badima nathi Kara ganna apa suba mangalam .

  • @seniverathna8985
    @seniverathna89853 жыл бұрын

    හරිම යහපත් හොඳ වැඩක්.නමුත් මනාල යුවළ පින්තූර නම් ලොකු කරල පෙන්නුවෙ නෑ.සැමදා ඔය සොයුරු පෙම දිනේ වා. නිදුක් නිරෝගී. දරුවන් ලැබසතුටින් ඉන්න ලැබේවාතෙරුවන් සරණයි..

  • @vishwarenusha9223
    @vishwarenusha92233 жыл бұрын

    මං මගේ මල්ලිව බලාගත්තෙ මගේම දරුවෙක් වගෙයි ඒත් එයා marry කරාට පස්සේ ගොඩාක් වෙනස් උනා අම්මාටවත් කතා කරන්නේ නෑ මේ සිංදුව හරිම ලස්සනයි අහද්දී ඇත්තටම ඇඩුනා කවදාවත් රංඩු වෙන්න එපා හැම දාමත් ඔය සහෝදර ප්‍රේමය රැකදේවා 🙏🌹

  • @nethukifiyona425
    @nethukifiyona4252 жыл бұрын

    100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ❤️❤️.මාරම ලස්සනයි,ඇත්තටම හදවතේ ගැඹුරුම තැනට වැදුණා..සතුටින් ඉන්න හැමදාමත්❤️❤️බුදුසරණයි ඔයාලා දෙන්නාට❤️❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @laki2596

    @laki2596

    Жыл бұрын

    අලුත් එක ඊට වඩා ලස්සනයි kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html😢❤

  • @nimalkamadusani9679
    @nimalkamadusani96793 жыл бұрын

    අනේ ඒක හරිම ලස්සනයි..ඩාන්ස් වලට වඩා ලස්ස්නයි..හරී නිස්කලනෙ බලන්න පුලුවන් උනා

  • @malshan672
    @malshan6723 жыл бұрын

    සුපිරි වැඩක් සහෝදරයා ජය 💝

  • @rasikaamarawickrama7254
    @rasikaamarawickrama72542 жыл бұрын

    අනේ හරිම ලස්සනයි සිංදුව අහන්න අහන්න ආසයි

  • @chanakahemarchandra
    @chanakahemarchandra2 жыл бұрын

    හරිම ලස්සනයි ..ඇස් රතුවෙන රැග් වලට වඩා හරිම අපූරුයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️🤗

  • @sastnathali7186
    @sastnathali71862 жыл бұрын

    Kiyanna wachana na e tharam lassanai❤️❤️......🥰

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️🤗

  • @shashinithathsarani5824
    @shashinithathsarani58242 жыл бұрын

    මන් මේක දැක්කෙ ටික් ටොක්‍ එකෙ තිබිලා,ඒකෙ දැකපු වෙලේම නම හොයාන ආවෙ මෙ වීඩියො එක බලන්න,මාරම ලස්සනයි බුදුසරනයි ♥️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    ❤️

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.56403 жыл бұрын

    ගොඩක් ගොඩක් ලස්සනයි💞💞💞💞💞💞💞💞💞👍

  • @prashadshelton527
    @prashadshelton5273 жыл бұрын

    අඩො මෙවනෙ බන් නිර්මාන කියන්නෙ පට්ට බන්

  • @prashadshelton527

    @prashadshelton527

    3 жыл бұрын

    Hiii

  • @madushikaranathunga8390
    @madushikaranathunga83903 ай бұрын

    මන් මේ විඩියෝ එක බලන්නේ කී වෙනි පාරද මට මතක නෑ..මන් ඒ තරම් බලලා තියෙනවා..ලස්සන වැඩක්..ආදරෙයි..බුදු සරනයි..

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    3 ай бұрын

    🫶🤍

  • @sanjanakaushan5264
    @sanjanakaushan52642 жыл бұрын

    කියන්න වචන නෑ මාරම ලස්සනයි 👌👌👌👌👌👌👌

  • @gamingwithsuchcha2119
    @gamingwithsuchcha21193 жыл бұрын

    ගැම්මක් අයියේ ♥. ඉස්සරහටත් ලොකු වැඩ ගොඩක් එක්ක සෙට් වෙමු

  • @udeniheiyanthuduwa7200
    @udeniheiyanthuduwa7200 Жыл бұрын

    ඒකටනම් ඇඩුණා 😭❤

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p2 жыл бұрын

    සිය පාරකට වඩා බලන්න ඇති මම මේක. හරි ලස්සනයි. අන්තිමට කන්දුලු එනවා හැමදාම . හරිම ලස්සනයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @deepaniamunugama8580
    @deepaniamunugama85803 жыл бұрын

    අැත්තටම මගේ අැස්වලටත් කඳුළු අාවා. හරිම අර්ථවත්,අාදර්ශමත් දෙයක්.

  • @user-by9rv7hk6y
    @user-by9rv7hk6y2 жыл бұрын

    සදුන් චූටි අයියට හැමදාම ඔය වගේම ආදරයෙන් ඉන්න ඒ වගේම අක්කටත් හැමදාම ඒ වගේ ඉන්න

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 Жыл бұрын

    සහෝදර කම කොච්චර බලවත්ද.කියා විහිද පායි!!!

  • @maalimaali6292
    @maalimaali62923 жыл бұрын

    චූටි අය්ය අඩනවා. නන්ගිල ගී ගයනවා.. කට්ටිය සුබ පතන ගමන් අත් පොලසන් ගහනවා.. හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @maalimaali6292

    @maalimaali6292

    3 жыл бұрын

    @@CharuRajapaksha 💐 පවුලට සිටි වැඩිමලාය.. අද ගෙදරින් පිටවුනාය. සතුටින් ඉනු ඇයත් සමග අපිත් ඉන්නෙ ඔබ සමගය.. අයිය ගියත් අද පිටවී මතකය ගේ තුල රැදේවි . අපිට තිබුන රැකවරණය එලෙසම හදවතෙ තියේවි . දැනෙන දුකට නෙතු අග කදුලැලි ගලාව්. සිතු පැතුම් ඉටුවන්නට යන මාවතෙ මල් පිපේවි... 💐💐💐💐💐💐💐💐💐💐

  • @chathurikamandushanka495
    @chathurikamandushanka4953 жыл бұрын

    ලස්සනයි 👍👍👍👍👍👍👍👍 මේව තමයි සින්දු .....❤️

  • @agnasagnas1710

    @agnasagnas1710

    3 жыл бұрын

    හරිම ලස්සනයි බලන්ඩ බල⁣න්ඩ ආසයි

  • @prasannakumara1182
    @prasannakumara11822 жыл бұрын

    Pattama lassanai

  • @nethmiimasha9895
    @nethmiimasha98953 жыл бұрын

    අනේ ගොඩක් ලස්සනයි ඔය සහෝදර බැදීම් සදාකාලික වේවා 😘

  • @nethuminisepalika5287
    @nethuminisepalika52873 жыл бұрын

    මුල ඉදලම බැලුවා අවසානේ හොදටම ඇඩුනා පොඩ්ඩන්ගේ සුපිරි වැඩක් බලපු වාර ගාන මතක නෑ ඒ තරම් බැලුවා 👌👌👌👌👌

  • @sngamingff1861
    @sngamingff18612 жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.😀

  • @shiromalagunawardhana7122
    @shiromalagunawardhana71223 жыл бұрын

    ඔව්...මේක නම් ලස්සන වැඩක්....ආදරෙයි හැමෝටම.....බුදු සරණයි.....අඩන්නෙ නැතුව බලන්න බැරි උනා....මාරම ලස්සනයි...💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @user-xn8um7cn6i
    @user-xn8um7cn6i3 жыл бұрын

    ලස්සනයි ගොඩක් විවාහ ජීවිතේ සාර්ථක වෙන්න කියා මම පාර්ථනා කරනවා ඔයාලා දෙන්නටම සහෝදර ප්‍රේමයට කියන්න අය ප්‍රේමයක් නෑ

  • @laknadeshani6013
    @laknadeshani60132 жыл бұрын

    හරිම ලස්සනයි මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. අයියට අමතක වෙන එකක් නැතිවෙයි මේ සප්‍රයිස් එක..

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    2 жыл бұрын

    🤗❤️

  • @sunethrakumari7442
    @sunethrakumari74422 жыл бұрын

    අනේ‌ මම මේකේ පොඩි කෑල්ලක මුලින් දැක්කේ මේක බලන්නේ කොහොමද කියලා හොයාගන්න‌ උත්සාහ කලා දැන්මේ නිකමට වගේ දැක්කේ හරිම‌ ආදරණීයයි

Келесі