| සුදු නංගියේ අද උබේ මංගල දිනය | ඒ Surprise එක❤️| BEST EMOTIONAL WEDDING SURPRISE IN SRILANKA✨

Ойын-сауық

ලංකාවේ පලවෙනි වතාවට සහොදරයෝ එකතු වෙලා නංගිට මේ ගායනා කරන ලස්සන කවි පද වලින් අපි හැමෝම ඔයාලට පුංචි පණිවිඩයක් කියන්නයි උත්සාහ කලේ. 🙋‍♂️🥰
අපි හිතනවා පලවෙනි පාර " Sandun chuti Ayya " නිර්මාණය වගේම මේ නිර්මාණයත් ඔයාලා ආදරයෙන් බාරගනී කියලා❤️
-------------------------------------------
ගායන - ගනිදු මදුශංක හේමචන්ද්‍ර (ලොකු අයියා)
සදුන් ලක්ප්‍රිය හේමචන්ද්‍ (සදුන් චුටි අයියා)
උදාර කසුන් හේමචන්ද්‍ර (පොඩි අයියා)
පද රචනය - G.A අකාශ් සන්කිත
යසස් ශ්‍රී කලා කෙත - බෙර වාදනය
-----------------------------------------
සුදු නංගියේ අද උබේ මංගල දිනය
සුදු ඔසරියයි සත් මාලෙට සුරගනය
සෙනෙහස පිරී ඉතිරී ගිය මේ කවිය
ගැයු ලොකු අයියාගේ නුඹ වෙයි ජිවිතය...
නංගියේ නුඹේ ඇස් ඉස් මස් උන අම්මා
වදනට නගනු බැරි දුක් වේදනා වින්දා
වෙර පෙරුමන් පුරා නුඹ දිවි රැකගත්තා
පතපන් නංගියේ ඈ වෙයි බුදු සම්මා...
රන් මුතු මැණික් නෙක වටිනා දේට වඩා
වටිනවා වැටුන දා බිදු ඇගෙ නෙතින් කුඩා
උබ දිනවන්න ඇගෙ ජිවිත නුඹට පුදා
උබ කල්පයක් අම්මට ණය ගැතිය සදා...
නංගියේ උබේ අද ඇතුලුව පෙර දවස
තුටුවත් කලේ ලේ බන්දනයන් යසස
පිය තුම ලොකු මවුන් ඇතුලුවා ඒ පිරිස
රැකපන් නෙත් විලස මතු එන යස පිණිස...
මල්ලියේ මේ අපේ මිණි පහනයි ගෙදර
දුන්නේ රැක ගන්න ආදරයෙන් ඔබට
ආදා සිටම ඔබ අප අතරට නිතර
බැබළෙයි මල්ලියේ නුඹ හින්දා නිවස....
I'm Charu...
Hereby I provide my gratitude thanks to all of you who claim big success in my way...
Hope you all are be with in the future as you did in past...
Please subscribe my channel and keep watch my contents which provide sufficient entertainment to you...

Пікірлер: 445

  • @chathurangachathuranga8718
    @chathurangachathuranga8718 Жыл бұрын

    Nuba dinawannata ayage jivitha nubata puda ammata nayagethi sada . As deken kaduluth awa patta dukak hithune ❤️❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️🥺 තව කෙනෙක්ට බලන්න Share කරගෙන යමු 🥺

  • @rasikarathnayaka8427
    @rasikarathnayaka8427 Жыл бұрын

    හරිම ලස්සනයි 😶.. මේවගේ අයියල ලබන්න මේ නංගි කොච්චර පිං කරලද.... මේවගේ දරුවන් හදපු ඒ අම්මට තාත්තට සියලු දෙවි රැකවරණයි🙏🙏🙏

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @suwarnamallika164
    @suwarnamallika164 Жыл бұрын

    ඇත්තටම ඉතාමත් ලස්සනයි මගේ දෑසට කඳුළු ආවා සහෝදරයා තුන්දෙනා තමන්ගේ නංගි වෙනුවෙන් ගැයූ ඒ කවි පන්තිය අද රටටම දෙන ලද ආදර්ශමත් වැඩසටහනක් වෙන විවාහ මංගල උත්සව දකින්ට ලැබෙන්නේ විකාර දේවල් ඔයාල සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    Thank you ❤️

  • @dilushakumari1510

    @dilushakumari1510

    Жыл бұрын

    වාසනාවන්ත නන්ගි කෙනෙක්

  • @rukshilakumari
    @rukshilakumari Жыл бұрын

    අම්මෝ පපුව පැලෙන්න ආවා.අයියලගෙ ඒ ආදරය.

  • @tharushibhagya4971
    @tharushibhagya4971 Жыл бұрын

    අනේ හරිම ලස්සන කවි ටිකක්🥰 මේ කවි ටික ඇහෙද්දි ඇඩුනේ නැත්නම් ඒ මනුස්සයෙක් වෙන්න නම් බෑ❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺❤️

  • @user-nq6ns8uo5y
    @user-nq6ns8uo5y Жыл бұрын

    ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.. අම්මට දෙවනි එකම සෙනෙහස සහෝදර සෙනෙහස ❤️❤️❤️🙏🙏 ඔබ දෙපළට සුභ අනාගතයක්

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺❤️

  • @nilukadamayanthi2884
    @nilukadamayanthi2884 Жыл бұрын

    අයියලාගේ ආදරය ලබන්න ඵ නංගි වාසනාවන්තයි බුදු සරණයි ❤❤❤❤❤🌹🌹

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺❤️

  • @nilukadamayanthi2884

    @nilukadamayanthi2884

    Жыл бұрын

    කොහෙද අයියේ

  • @sanathfernado391
    @sanathfernado391 Жыл бұрын

    මේ වගේ අයියලා ලබන්න පින් කරන්න ඕනා

  • @sandiindi9000
    @sandiindi9000 Жыл бұрын

    ඇත්තටම වටිනවා මේක උඩ දදා නටවනවාට වඩා. ඇයට සිහිවේ අයියා දීපු අවවාද යම්කිසි ප්‍රශ්නයක් ආවහම නිවෙන්න ඕනේ කියලා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @priyakwt2554
    @priyakwt2554 Жыл бұрын

    ඇස් දෙකට ඇත්තමයි මගෙ කදුලු ආවා,,මටත් අයියෙක් හිටියානම් කියලා හිතූනා,,පුන්චි කාලේ ඉදන් ඒ වේදනාව ඒ අශාව මගෙ හිතේ තිබ්බා,,අද ඒ අඩුව මට ආයෙත් ගොඩාක් තදීන් දැනූනා,,ඔයාගෙ නන්ගි හරී වාසනාවන්තයි,එක අයියෙකුට අයියලා තුන්දෙනෙක් ලබන්න,,ද්‍ර්වි පිහිටයි

  • @dilushakumari1510

    @dilushakumari1510

    Жыл бұрын

    හ්ම්

  • @UK-rw8ll
    @UK-rw8ll Жыл бұрын

    හරිම කාලෝචිතය්. මුළු මංගල සබාවම මීයට පිම්බ වගේ එක මොහොතකට හරි ඔක්කොගෙම අවදානය ගන්න සමත් උනා. ඒ වගේම සහෝදරත්වය උතුරාගිය පවුලක්

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ස්‍තූතී මේකේ අනික් වීඩියෝ එකත් බලන්න 🥰

  • @nimalikarunarathna
    @nimalikarunarathna Жыл бұрын

    මේ ආදරය හැමදාම තිබුණොත් මේ නංගී ඇත්තටම වාසනාවන්තයි....❤️❤️

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Жыл бұрын

    අම්මෝ උගුරේ හිර වුනා පපුව රිදුනා ඇස් වලින් කඳුළු පට පට ගාලා වැටුණා හරිම ලස්සන කවි ටික හරිම දුකයි හරිම ආදරණීය අයියලා තුන්දෙනෙක් 👍👍👍❤️❤️❤️මටත් ඒ වගේ අයියලා හිටියා නම් කියලා හිතුනා අපි ඒ අයියා අපි ගැන හිතන්නේ වත් නෑ අල්ලා දෙවියන් ගේ පිහිට 🤲🤲🤲🕋🕋🕋සුභ මංගලං හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🤲🤲🤲🌹🌹🌹🌹🌹

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    තව මල්ලිලාගෙ එකකුත් තියෙනවා බලන්න kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html🥰

  • @dammirrodrigo9083
    @dammirrodrigo908310 ай бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි මාස කීයක් බැලුවද අදත් බලනවා සියළුම දෙනාට ජය බුදුසරණයි!!

  • @bandararenunil4672
    @bandararenunil4672 Жыл бұрын

    මමත් ඇඩුවා මේක බලලා. හරිම වාසනාවන්ත නංගි කෙනෙක් . අයියලා මැද්දේ හැදි වැඩුනු

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @prasathdharmadasa1559

    @prasathdharmadasa1559

    8 күн бұрын

    ❤❤❤

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 Жыл бұрын

    දෙයියනේ 🙂❤️💐 අයියලානම් නෑ ඒත් මේක ගොඩක් දැනුනා 🙂❤️

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Жыл бұрын

    අනේ හරිම අදර්ශවත් සහෝදරයෝ මෙි නංගි හරිම වාසනාවන්තයි ඒවගේ සහෝදරයෝ ලබන්න ඒ අමිමා තාත්තත් වාසනාවන්තයි මෙි වගේ දරැවෝ ලබන්න මෙිඅය තමයි තමන්ගෙ දෙමාපියන් සහෝදර සහෝදරියන් ආදරයෙන් රැක බලාගන්නෙ සිය පවුලටම බුදු සරණයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @manurayasasthi2341
    @manurayasasthi2341 Жыл бұрын

    🥺 පෙර පින් ඒ අක්කගෙ❤️

  • @madhushikakuruppu2497
    @madhushikakuruppu2497 Жыл бұрын

    මෙ වගේ සහෝදරයෝ ලබන්න කොයිතරම් පින් කරලා ඇතිද? ඇස් වලට කදුලු අවා.😍

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺❤️

  • @anomaanoma9152
    @anomaanoma9152 Жыл бұрын

    මටත් අයියල 4 දෙනෙක් ඉන්න හන්දද මන්ද වෙන වීඩියෝ වලට වැඩිය මේ වීඩියෝ එක හිතට දැනුන මාර විදියට

  • @damidarshani19

    @damidarshani19

    Жыл бұрын

    Anoma eka Athththa

  • @iresh1509

    @iresh1509

    Жыл бұрын

    අම්මො අයියලා 4 ලොයලා 4 වගේ තමා .මටත් ඉන්නවා 1 අයියා කෙනෙක්.💞💞💞💞💞💞💞

  • @bagyamadubashini9976

    @bagyamadubashini9976

    6 ай бұрын

    මටත් අයියල 4 දෙනෙක් ඉන්නව

  • @madhuwasana819
    @madhuwasana819 Жыл бұрын

    මටත් ඉන්නෙ අයියලා තුන්දෙනෙක්.මගෙත් මේ දවස මතක් උනා.අයියලා කියන්නෙම නංගියෙකුට ශක්තියක්..ඇස් වලට කදුලු ආවා මේක බලනකොට..

  • @Gihan730
    @Gihan730 Жыл бұрын

    ඒ සහොදර බැදීම හරිම ලස්සනයි.හැම සහොදරියකටම ඒ වගේ සහොදරයො ලැබෙන්නේ නැහැ.ඒකටත් පිනක් තියෙන්න ඕන.ඔයාලා හැමොටම බුදු සරණයි!

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @nethu6557
    @nethu6557 Жыл бұрын

    ඇත්තටම කදුලු ආවා 🥺🥺🥺 මේක බලලා

  • @subashinisandamali625
    @subashinisandamali625 Жыл бұрын

    මේ බැඳීම් හැමදාම රැකේවා. හරිම ලස්සනයි

  • @wajirarathna3609
    @wajirarathna3609 Жыл бұрын

    ලස්සනයි ඇත්තටම කදුලු ආවා නියම අයියලා තුන් දෙනෙක් හැමදාම ඔහොම හිටියොත් තමා හොද

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @idushanishehara2707
    @idushanishehara2707 Жыл бұрын

    dakka lassanama suprise eka thibune me pawle.. kalin sadun chooti aiya.. dan eyage nangige wedding suprise eka... kiyanna wachana na as walata kadulu awa meka ahanakota.. harima lassanai..❤ wasanawantha kala pawlak🥰🥰🥰🥰

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️🥺

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Жыл бұрын

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ දුකයි මටත් අයියා කෙනෙක් හිටියානම කියලා හිතුනා සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තව විඩියෝ දන්න please ❤❤💎💎💎

  • @sumanapalaranthilaka6172

    @sumanapalaranthilaka6172

    Жыл бұрын

    හරිම දුකහිතෙනවා බුදුසරණයි .

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    මෙ වගෙ අයියලා ලබන්නත් පිනක් තියෙන්න ඔන .... 🥲🥲🥲

  • @vimukthisitubandara878
    @vimukthisitubandara878 Жыл бұрын

    රැකපන් නංගි නැන්දම්මව මව ලේසට 🙂🌍❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    😌

  • @lakmalilakmali6623
    @lakmalilakmali6623 Жыл бұрын

    හරිම ආදරනිය මොහෝතක් ❤️

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 Жыл бұрын

    වාසනාවන්ත නංගි කෙනෙක් බුදුසරණයි ඔබසැමට

  • @user-pd5ez2je2c
    @user-pd5ez2je2c Жыл бұрын

    දකින්නත් ආසයි මේවගේ සහෝදර කන් hats off

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේ සහෝදරයෝ ලබෙන්න ගොඩක් පිං කරන්න ඕනී ඔබලාගේ යුග දිවිය සාර්තක වේවා වාසනාවන්ත අනාගතයක් උදා වේවා තෙරුවන් සරනයි

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @MadhushikaSeuwandhi
    @MadhushikaSeuwandhi Жыл бұрын

    මගේ නෑනාත් හරි වසනා වන්තයි.... මොකද අයියාලා තුන්දෙනෙක් ගේ එකම නංගී... ගෙදර මිණි පහන.....අපේ රත්තරං

  • @chamindajagath4407
    @chamindajagath4407 Жыл бұрын

    ගොඩක් ලස්සනයි අයියේ

  • @chamindajagath4407

    @chamindajagath4407

    Жыл бұрын

    හිතට දැනෙනවා මාර විදිහට

  • @nurekanuwanthi9500
    @nurekanuwanthi9500 Жыл бұрын

    Hari watinawa ada kaale හැටියට ....විවාහය kyne nikanma nikan wedding 1k newi kyl e වචනයක් වචනයක් paasa පැහැදිලිව kyl denawa.පදපෙළ hri watina owadanak👌

  • @gravitymobile3098
    @gravitymobile3098 Жыл бұрын

    හරිම ලස්සනයි ඇත්තට අයියලා ලබන්නට පිංවත් නුඔ හරිම දැනෙනව මගේ සිතට

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️🥺

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 Жыл бұрын

    වාසනාවන්ත නංගා ...රජ ගෙදර පරෙවි දේනිය සුබ මංගලමි..

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ඉතිරි කොටස - kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html

  • @asherrukshan5259
    @asherrukshan5259 Жыл бұрын

    ලස්සනයි මාරයි ❤️❤️❤️❤️❤️ god bless alll🙏🏻🙏🏻

  • @priyankadissanayake8922
    @priyankadissanayake8922 Жыл бұрын

    මෙය බලපු හැම කෙනෙකුටම ඇසට කඳුළක් නැගෙන්න ඇති කියලා මට හතුනා.හරිම සංවෙිදියි අනෙක අයියලා තුන්දෙනාටම ලස්සන හඬක් තියෙනවා.👍 හරිම ලස්සනයි

  • @nidukimethisha3913

    @nidukimethisha3913

    Жыл бұрын

    👍👍

  • @user-tz6iw6bt5f
    @user-tz6iw6bt5f9 ай бұрын

    අහන් හිටපු අපේ ඇස්වලටත් කඳුළු ආවා. wedding එකේ හිටපු අයටත් ඇඩුනු එක පුදුමයක් නෙවේ.... ඒ voice එක හදවතටම දැනෙන්න එක කියනවා...🥺🥺❤❤❤

  • @thanujapathirange8167
    @thanujapathirange8167 Жыл бұрын

    නෙතට කදුලක් ඉනූ සදාදර බර සොහොයුරු පෙම 🙏🙏🙏🙏

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @anomadamayanthi796
    @anomadamayanthi796 Жыл бұрын

    අතිවිශිෂ්ටයි.👍👍👍

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 Жыл бұрын

    හරිම ලස්සනයි කවිය කලාවට බරනමි එ් ලස්සන හදවත් අැති මිනිස්සු තමයි සුබපැතුමිඅාදරෙයි හදවත්ම දරැවනේ 🌷🌷🌷🌷🌷🌷🌷🌷💛💙💜💚❤

  • @disnadisna6530
    @disnadisna6530 Жыл бұрын

    ayyala nathi man.aththatama matath ayya kenek hitiyanam.hamadama sathutin inna.oya sahodara badima hamadama rakewa.harima sathutui.e wagema lassanai.siyaluma denata theruwan saranai.

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Жыл бұрын

    හරිම සතුටක් දැනුනා....

  • @srimasamanthi4697
    @srimasamanthi4697 Жыл бұрын

    අනේ ඇත්තටම ඒ නංගී අයියලා තුන්දෙනෙක් ලබන්න ගොඩාක් පිං කරලා ඒ වගේම ඒ සහෝදරයන් තුන්දෙනාගේම ඒ හඩවල් එක සමාන හරිම ලස්සන හඩවල් පිහිටන්නත් ඒ සහෝදරයන් තුන්දෙනෙත් පිං කරලා බුදු සරණයි ඔයාලට ඒ සහෝදර බැදීම් හරිම ලස්සනයි 🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥰

  • @LankaDirectory
    @LankaDirectory Жыл бұрын

    Real brothers' love. Emotional and wonderful. Couple should keep the family bonds and the members of both families should help them tp do so. Happy wedded life. Congratulations!!!

  • @herathnilu7027
    @herathnilu7027 Жыл бұрын

    Mara dukak danana paya ganak aduwa godak pinwantai e wage aiyala tikak labanna e nangi budu saranai hama dama satutin inna

  • @okindasenanayake9075
    @okindasenanayake9075 Жыл бұрын

    ගනිදු ....පුතේ...උතුම්....දලදා සමිදු.පිහිටයි...

  • @priyanthipathi6667
    @priyanthipathi6667 Жыл бұрын

    Harima ලස්සනයි ආදරණීය ආදර්ශ math sahodarayo suba anagathayak budusaranai

  • @nilusharehani4942
    @nilusharehani49425 ай бұрын

    , බලන්න බලන්න නැවත නැවත බලන්න හිතෙන වීඩියෝ එකක් ඇත්තමයි ගොඩක් සතුටුයි ජය වේවා!

  • @sunethrakumari1868
    @sunethrakumari1868 Жыл бұрын

    මෙහෙම සහෝදරයෝ ලැබෙන්න කොච්චරම් පිනක් තියෙන්න ඕනිද මෙහෙම ආදරයක් ලබන්න මෙවාදකිද්දි මන් මොනතරම් පවුකාරද කියලා හිතෙනවා

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    එහෙම හිතන්න එපා 🥺❤️

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 Жыл бұрын

    හරිම හැඟීම්බරයි. ඉතා දක්ෂ ලෙස ගයනවා.

  • @ireshaudyangani844
    @ireshaudyangani844 Жыл бұрын

    හරිම අරතවත් සහ ලස්සනයි තෙරුවන් සරනයි

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 Жыл бұрын

    අම්මෝ ගොඩක් දුක හිතුනා 😢. හරිම ආදරණීයයි.

  • @lakshimadu2607
    @lakshimadu2607 Жыл бұрын

    .එ සහෝදර බැදීම ගොඩක් ලස්සන යි..

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @kaveeshawijenayake6956
    @kaveeshawijenayake6956 Жыл бұрын

    පට්ටම පට්ට ❤️ පපුව පැලෙන්න ආවා. ❤️

  • @ramanichandraleka3879
    @ramanichandraleka3879 Жыл бұрын

    Harima lassanai math asama aiyalata aiyala nagila ta godak adarei eth mata Aiya kenek na❤❤❤❤❤❤😍😘

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ඉතිරි කොටස ❤️- kzread.info/dash/bejne/daubqrCedM7eaLg.html

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7klАй бұрын

    ඇත්තටම සුන්දරයි සහෝදරත්වය කියන්නෙ ඕකට තමන්ගෙ නංගිට ගිතයකින් ඔවදන් දීම

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Ай бұрын

    ❤️

  • @malikachathurani8777
    @malikachathurani8777 Жыл бұрын

    කී වතාවක් බැලුවද කියල මතක නෑ.මාර ලස්සනයි .

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️🥺

  • @priyangawithane9314
    @priyangawithane9314 Жыл бұрын

    ❤❤❤ so adorable ..shes so lucky to have brothers like them...

  • @roshinidambagolla5808
    @roshinidambagolla5808 Жыл бұрын

    අයියලා නැත්නම් හිතහදාගන්න පුලුවන් ...ඒත් එකම අයියත් විවාහ උනාම නංගිලා අතෑරලම ගියාම පාරක දැක්කත් නාදුනන ගානට ගියාම දැනෙන වේදනාව කිසිම කෙනෙක්ට වෙන්න එපා ..😭😭😭😭

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    අනේ 🥺

  • @roshinidambagolla5808

    @roshinidambagolla5808

    Жыл бұрын

    @@CharuRajapaksha 😭😭😭😭..සමහර බැදීම් මගින් බිදිල යනවා ඒක හරි වේදනාවක්

  • @ajithpremalal9112

    @ajithpremalal9112

    Жыл бұрын

    Mageth ehemae .

  • @roshinidambagolla5808

    @roshinidambagolla5808

    Жыл бұрын

    @@ajithpremalal9112 😭😭මේවා දකිද්දී දුකයි නේද

  • @heshaniniwarthana1572

    @heshaniniwarthana1572

    10 ай бұрын

    mageth ehemae😢

  • @priyanthifranando8951
    @priyanthifranando8951 Жыл бұрын

    හරි ලස්සනයි ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️

  • @sachinikawshalya9732
    @sachinikawshalya9732 Жыл бұрын

    අනේ මටත් අයියෙක් හිටියනම් කොච්චර හොඳද. එ්ත් මම එච්චර පින් කරලා නැහැ. එ් අාදරේ දැක්කම අැත්තටම අැඬුනා. එහෙම හිටියනම් අද මම මේ තරමට විඳවන්නෙ නැති වෙන්න තිබ්බා. දුකයි ගොඩක්.

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺

  • @supunkumara1033
    @supunkumara1033 Жыл бұрын

    හරිම ලස්සනයි .👍👍

  • @thakshilakumari5011
    @thakshilakumari5011 Жыл бұрын

    ඇත්තටම ගොඩක් duka hituna ඇසට කඳුළක් awa 🙏🙏🙏🙏❤️❤️❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Жыл бұрын

    Matath Enduna!😢congratulations👏👏💐💐❤❤

  • @srilankanew529
    @srilankanew529 Жыл бұрын

    ලස්සනයි ලස්සනයි බුදුසරණයි

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Жыл бұрын

    Very beautiful bond. Respect all brothers.

  • @slmobile648
    @slmobile648 Жыл бұрын

    Harima lasshanai dukai 💗💗💗💗💗💗

  • @nishi6597
    @nishi6597 Жыл бұрын

    Harima.lassanai.theruwan.saranai.sri.suba.mangalam

  • @kumarikumari6421
    @kumarikumari6421 Жыл бұрын

    ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි !!!

  • @SLHometec
    @SLHometec Жыл бұрын

    ඇත්තටම ගොඩක් ලස්සනයි.... ගොඩක් දේවල් මතකයට ආව...❤

  • @harshani12343
    @harshani1234311 ай бұрын

    මේවා දකිනකොට මටනම් අයියෙක් නැති අඩුව ගොඩක් දැනෙනවා 🥺🥺

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    11 ай бұрын

    🥺

  • @ereshaalochani
    @ereshaalochani Жыл бұрын

    හරිම ලස්සනයි සුබ මංගලම්

  • @padmagodage7817
    @padmagodage7817 Жыл бұрын

    Great post thanks for sharing.

  • @s.music..official
    @s.music..official Жыл бұрын

    මට මගෙ අයියලා දෙන්නාව මතක් වුනා වාසනාවන්ත ගැහැණු ළමයෙක්... සුභ ම සුභ වීවාහ ජිවිත යක් වේවා

  • @kavishka1025
    @kavishka1025 Жыл бұрын

    පට්ටම ලස්සනයි ❤

  • @srimathijayarathne3467
    @srimathijayarathne3467 Жыл бұрын

    Wawoo verry nice👍👍👍

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Жыл бұрын

    Ayyala kiyanne nangige arakshakayan.ea shodara badima kawatawat wenwanna epa.hamadama oyala hamadenatama ammat samaga deviphiten satutin inna labewa!!!🙏🙏🙏 teruwansaranin oyala hamadenatama niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏❤️

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺❤️

  • @thilakarathnawidanage8880
    @thilakarathnawidanage8880 Жыл бұрын

    හරිම ලස්සනයි

  • @nishaninishani4640
    @nishaninishani4640 Жыл бұрын

    Niyama sahodara pema.hari amaruwen beluwe.harima lassanai.mekata 😢😢😢pudumai.budu saranai.suba mangalan💐💐💐💐🌹🌹🌹

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @gothaminisansala1284
    @gothaminisansala1284 Жыл бұрын

    හරිම ලස්සනයි ☺️☺️ ඇස් වලට කදුළු ආවා ...

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ඉතිරි කොටසත් බලන්න ❤️

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 Жыл бұрын

    මගේ ඇස් වලට කදුලු ආවා ඒ ආදරයට 😍😍😍😍😍❤️❤️❤️❤️ ඔබ පවුලේ සියලු දෙනාටම සියලු දෙවි රැක වරන ලැබේවා

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @user-kf4ju9fb4o
    @user-kf4ju9fb4o Жыл бұрын

    මාරම duka hituna.wasana wanta akki kenek.hoda aiyala aeyata dewiyo dila tiyanne.👍👍👍👍👍👍

  • @sumedasumeda2515
    @sumedasumeda2515 Жыл бұрын

    Niyamaine ...💗💗💗💗💗

  • @rasikaweerwansha
    @rasikaweerwansha11 ай бұрын

    තාත්තා ගේ ගුණ ගැයුනා නම් සම්පූර්ණයි

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 Жыл бұрын

    සුපිරි.කියන්න වචන නෑ

  • @nirupikaamali1266
    @nirupikaamali1266 Жыл бұрын

    Aethththma Mae vidiyo aka balan devani aka mata godk duka hithuna math ayiya kenek hithiyamm kiyala hithuna me nangi godak vasanavathi nangi sathuthin inna B's ❤️❤️❤️❤️🙏🌷☺️

  • @manikabahrain4678
    @manikabahrain4678 Жыл бұрын

    ඇත්තෙන්ම ලස්සනයි මගෙ අයියලා 4 දෙනා මතක් උනා මට 😥 හින්දි සිංදු දාගෙන මනමාලිත් එක්ක මුලු පවුලම නටනවට වඩා මේ දේ මොනතරම් වටිනවද වැදගත් ද ඇත්තෙන්ම ලස්සනයි මටනම් ගොඩක්ම දුක හිතුනා 😥😥

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    🥺❤️

  • @chathudilukshi3029
    @chathudilukshi3029 Жыл бұрын

    Godak lassanai..ahagena inna asai❤️❤️❤️❤️

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y7 ай бұрын

    ඇත්තටම ජිවිතේ පලමු වතාවට බලපු.ලස්සනම වෙඩිං ඒක කියන්න වචන නැහැ ඒ තරම්ම ලස්සනයි ගොඩක්ම ඇසට කදුළු ආවා

  • @nishantinishanti8694
    @nishantinishanti8694 Жыл бұрын

    Harima lassanai ..aiyala ningita godak adarei ❤❤❤❤❤❤💞💞💞💞

  • @nadisaluwadna6738
    @nadisaluwadna6738 Жыл бұрын

    කියන්න වචන නැ වාසනාවන්ත අනගතයක් වේවා

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @niroshaniro552
    @niroshaniro552 Жыл бұрын

    Lassani ada dakata kadult awa matat aiyala dank innwa hamotama budu sarani ❤️

  • @SachiniDilrukshi615
    @SachiniDilrukshi615 Жыл бұрын

    අනේ 😥😥😥❤️❤️

  • @somalathakuruppu130
    @somalathakuruppu130 Жыл бұрын

    Lassanai attatama mama dakalanaha oyawage lassana wedinekak budusaranai lassana anagatayakma wewa obadepalata

  • @CharuRajapaksha

    @CharuRajapaksha

    Жыл бұрын

    ❤️

  • @user-ru3zt4sd1q
    @user-ru3zt4sd1q8 ай бұрын

    හරිම ලස්සනයි මගේ දැස්වලට කදුලු ආවා 😢😢❤❤❤❤❤❤

  • @ranjinitee6627
    @ranjinitee6627 Жыл бұрын

    Harema lassanai adaraneeyai nange wasanawanthal mewa thamai wenna one suba patum ❤🌷🌷🇵🇹

Келесі