Chariot path camping | පාර හොයාගෙන හරි විදියට යන්න, ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත් 🥶

රාවණාගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් (Chariot path , pussallawa srilanka)
චැරියට් පාත් මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මනරම් කඳු පන්තියක්. මෙය පිදුරුතලාගල කඳු පන්තියේ එක් අන්තයක් කිව්වොත් හරි. පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ පැත්තට මායිම්ව මෙය පිහිටා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඉහළම ශීත දේශගුණ කලාපය ලෙසයි සැලකෙන්නේ.
පුරාවෘත්ත ගණනාවකට උරුම කම් කියන මෙම භූමිය රාවණා රජුගේ රථය ගමන් ගත් මාර්ගය යන අරුතින් රාවණාගේ කරත්ත පාර (Chariot Path) ලෙස හඳුන්වනු ලබනවා. මෙතැනට රාවණා රජුගේ දඬු මොණරය ගොඩ බැස්වූ බවත් එය දඬු මොණරය ගොඩ බැස්වීම සඳහා ගුවන් තොටුපළ ලෙස භාවිත කර ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන්. රාවණා ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය අශෝක විතාක නම් ස්ථානයට රැගෙන ගියේ මෙම මාර්ගය හරහා බවයි පැවසෙන්නේ. රාවණාගේ කරත්ත පාර තණකොළ මත ඉතා අලංකාර ලෙස පින්තාරු වූවක්.
කොළඹ ඉඳලා එනවා නම් කොළඹ සිට නුවර හරහා පුස්සැල්ලාවට ඇවිත් පෙට්රසි වතුයාය හරහා මෙතැනට ළඟා වෙන්න පුළුවන්. පුස්සැල්ලෑවේ ඉඳන් පෙට්රසිවලට කිලෝමීටර් 17ක දුරක් තියෙනවා. එතැන ඉඳලා තේ වතු මැදින් වැටුණු දුෂ්කර මාවත් කිහිපයක් දිගේ වැටුණු මේ ගමන ජීවිතේ ලබන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් වෙන බවට නම් සැකයක් නැහැ.
මෙම කඳු මුදුනට ළඟා වූ පසු දකින්න ලැබෙන්නේ හෝර්ටන් තැන්න ආකාරයේ තැනිතලා ප්‍රදේශයක්.
කඳු මුදුනට එනම් පතනට ළඟා වූ විට මෙම ස්ථානයට රිකිල්ලගස්කඩ,හඟුරන්කෙත,වික්ටෝරියා,රන්ටැඹේ මෙන්ම කොත්මලේ ජලාශය ද දිස්වෙනවා. ඒ වගේම කුකුලාගල,පිදුරුතලාගල,කිකිළියාමාන,මොණරකන්ද,දොළොස් බාගේ අලගල්ල,සිරීපාදේ වැනි කඳු පංති ගණනාවක් ද මෙතැනදි දැකගත හැකියි. මෙය සිරිපාද කන්ද මුදුනෙහි නොසිට ඉර සේවය නැරැඹිය හැකි එකම ස්ථානය ලෙස ද හැඳින්වෙනවා. වර්තමානයේ නම් චැරියට් පාත් කඳවුරු බඳින්නන් අතර ඉහළම ජනප්‍රියතාවයක් දිනාගත් ස්ථානයක් බවට පත් වී ඇති බවත් කිව යුතුමයි. අපේ චාරිකාවේ සම්පූර්ණ අත්දැකීම මෙම රූප රචනාවෙන් ඔබත් විදගන්න
නුවර ඉදලා යනවනම් නුවර එලිය පාරෙ පුස්සැල්ලාව පහු කරලා ගිහින් පෙරට්ටාසි වලට හැරෙන location එක 👇
maps.app.goo.gl/dCXMuZRD92sX3...
උදේ 11.30 ට පුස්සැල්ලාවෙන් පෙරට්ටාසි වලට බස් එකක් තියනවා . තව බස් වැඩ බස් එකේ අයියගෙ no එක වීඩියෝ එකේ තියනවා කතා කරලා අනිත් බස් එන වෙලාවල් අහගන්න
අපි යද්දිනම් අවසර ගන්න අවශ්ය උනේ නෑ
වීඩියෝ එක බලලා හොදයිනම් channel එකත් subscribe කරගෙනම යන්න 💗
𝐌𝐨𝐫𝐞 𝐜𝐚𝐦𝐩𝐢𝐧𝐠 𝐯𝐥𝐨𝐠𝐬 ⛺
⛺𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - Fear of death camp at night
• Yahangala camping, රාව...
⛺𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - The hidden Kingdom of King Saddathissa
• Nuwaragala camping ⛺️,...
⛺𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - It is the first tea state in srilanka
• Kondagala mountain / C...
⛺𝗚𝗔𝗥𝗔𝗡𝗗𝗜 𝗘𝗟𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - Find the top of a chain of waterfalls
• Garadi ella camping | ...
⛺𝗠𝗘𝗘𝗠𝗨𝗥𝗘 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - The most remote village in Sri Lanka
• Meemure Camping | Sril...
⛺𝗗𝗢𝗟𝗨𝗞𝗔𝗡𝗗𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A night spent in a cave
• Dolukanda Camping | බු...
⛺𝗕𝗘𝗟𝗟𝗪𝗢𝗢𝗗 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A beautiful place where you can go by bike
• Bellwood Night camping...
⛺𝗪𝗘𝗪𝗔𝗧𝗛𝗔𝗡𝗡𝗘 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A nice and safe place to camp for the whole family
• Wewathanne part 2 camp...
⛺𝗞𝗡𝗨𝗖𝗞𝗟𝗘𝗦 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A night spent on a misty mountain peak
• Knuckles five peaks | ...
⛺𝗔𝗟𝗔𝗚𝗔𝗟𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A night spent on a large rock
• Alagalla night camping...
⛺𝗞𝗔𝗕𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - The highest mountain of Dolosbage
• kabaragala camping | ද...
𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼𝘀 !
ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.
⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Commet
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...
𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 , 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 & 𝗧𝗶𝗸𝘁𝗼𝗸
Facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
/ gimabr
Instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
/ gima_bro_traveller
Tiktok - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
www.tiktok.com/@gima_bro_trav...
#chariot #pussallawa #srilanka #travel #vlog #viral #camping #hike #adventure #gimabro #chariot_path #chariotpath #charity

Пікірлер: 108

  • @ireshafernando1437
    @ireshafernando1437 Жыл бұрын

    Superb, Best of Luck for more Vedios 😍 Well Explained Everything with clear Voice, Good Job 😍 Waiting for the Next Vedio😍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Жыл бұрын

    සුපිරි සුපිරි දිගටම vloges danna brooo👍👍👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @yamankohehari
    @yamankohehari Жыл бұрын

    සුපිරියක් බන් ඒක..🔥🔥❤❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you ❤️❤️❤️

  • @chanakakumara6834
    @chanakakumara6834 Жыл бұрын

    සුපිරියි ජය ❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @Wild_Kingdom_TV
    @Wild_Kingdom_TV Жыл бұрын

    සුපිරියි 👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️

  • @menakaravindu6276
    @menakaravindu6276 Жыл бұрын

    සුපිරියක් ❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you brother ❤️❤️❤️

  • @kavinduanjana5966
    @kavinduanjana5966 Жыл бұрын

    උබලගෙ vibe එක මරු ❤️ දිගටම කරපන්. ජය ❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    thank you so much brother ❤❤❤❤❤❤

  • @indikaranasinghe990
    @indikaranasinghe990 Жыл бұрын

    සුපිරි මචෝ දිගටම කරගෙන යමු .

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thank you brother ❤️❤️❤️

  • @sumindudilshan3
    @sumindudilshan310 күн бұрын

    Supiri❤. Well explained

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    8 күн бұрын

    @@sumindudilshan3 ❤️❤️❤️

  • @pasindufernando2936
    @pasindufernando2936 Жыл бұрын

    Nice machn

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thanks macho ❤️❤️❤️

  • @p17kumaralasd88
    @p17kumaralasd88 Жыл бұрын

    Supiri mcn❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @hasanthasribandara
    @hasanthasribandara Жыл бұрын

    Patta gimaa

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Thanks machn ❤️

  • @geeshanmadarasinghe84
    @geeshanmadarasinghe84 Жыл бұрын

    👍👍👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @erandilanka1013
    @erandilanka1013 Жыл бұрын

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @user-wh4lx6ze5y
    @user-wh4lx6ze5y Жыл бұрын

    ❤❤

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @awidayanna6893
    @awidayanna689310 ай бұрын

    😍💚

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    10 ай бұрын

    😘❤️❤️

  • @apurwadineth2763
    @apurwadineth27637 ай бұрын

    Van ekaka yanna barida place ekata

  • @chamindhawijerathna2870
    @chamindhawijerathna2870 Жыл бұрын

    ❤❤👍🤟

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @sithijasubash3701
    @sithijasubash3701 Жыл бұрын

    ❤️😢🔥

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @ruwansenadeera6680
    @ruwansenadeera668010 ай бұрын

    නියමයි 👌ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    10 ай бұрын

    Thank you so much ❤️

  • @ruwansenadeera6680

    @ruwansenadeera6680

    10 ай бұрын

    මං දන්න මල්ලී කෙනෙකුත් ඉන්නවා වත්තේගම යොහාන්. 👍

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    10 ай бұрын

    @@ruwansenadeera6680 aa aiya yohanwa dannawada

  • @yohanmilroy5646

    @yohanmilroy5646

    10 ай бұрын

    ​@@ruwansenadeera6680aiya..❤️🤗

  • @kanishkagimhana
    @kanishkagimhana Жыл бұрын

    💚🌻

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

  • @kanishkagimhana

    @kanishkagimhana

    Жыл бұрын

    @@gima_bro_traveller bro camping කරන්න දෙනවද දැං අවසර ගන්න ඔනි නැද්ද, solo camping එකක් ගහන්න safety da

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    @@kanishkagimhana ow yanna pluwan api giya. Solo ynna aulak na habai ithin api giya dawasenm 20k wtra htya

  • @kanishkagimhana

    @kanishkagimhana

    Жыл бұрын

    @@gima_bro_travellerthank you brother 💚🌻 බදුල්ලෙ ආවොත් සෙට් වෙලා කන්දක් නගිමු 🙂🌻

  • @sameeramadushanka2539
    @sameeramadushanka25394 ай бұрын

    Wahana dala yna eka aulak nene

  • @ravindukaushalya6103
    @ravindukaushalya6103 Жыл бұрын

    Macham karaththa para gawata yanna bus ekak nadda bus eke yanawanm khmd

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Bus thiynwa pussallawe idala perattasi wlt eewage ghin pluwn ynna

  • @ranganalakmal8448
    @ranganalakmal84483 күн бұрын

    මචන් අර බයික් පාර්ක් කරපු තැන ඉදන් කෑම්පින් කරන තැනට කොච්චර දුරක් තීනවද?

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    2 күн бұрын

    @@ranganalakmal8448 2h wage hike ekak thiynwa. 5 or 6km wage athi.

  • @user-jh2pt2xg6j
    @user-jh2pt2xg6j9 ай бұрын

    ගිමා මල්ලි ඔයාගෙ ගෝබිරෝ කැමරාව නමිබරේ කීයද ලස්සණයි කූඩාරමි ගමන

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    9 ай бұрын

    Gopro hero 9 aiye

  • @warunaprasanga1848
    @warunaprasanga1848 Жыл бұрын

    is it possible to go by car?

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    No I don’t think it’s a good idea. If you watch this video you can get a idea about this road. You can go by 4W vehicle or van

  • @bashananipun4142
    @bashananipun4142 Жыл бұрын

    මචන් අපි යන්න හිතන් හිටියෙ, කදු කර කොටි සීන් එක හින්දා පොඩ්ඩක් වැඩේ අවුල් ගිහිල්ලා ටියෙන්නෙ risk එකක් තියෙනව ද

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Risk ekak na Kiyanna ba. Ehema lesiyen un minissuntanam attack karanne na kokatath hamadetama ready wela Yana eka hodai

  • @bashananipun4142

    @bashananipun4142

    Жыл бұрын

    @@gima_bro_traveller ස්තූතියි සහෝදරයා නිහතමානී චරිතයක් ඔයා, අපිට චැරියට් පාත් වගේ view එකක් තියෙන වෙන camping site ekak තියෙද

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    @@bashananipun4142 හොර්ටන් තැන්නත් ටිකක් ඒ වගේ තමයි.

  • @solorider5645
    @solorider5645 Жыл бұрын

    wahana natara karapu tena location eka ganna berida mata

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Perattasi hospital kyla search karanna

  • @solorider5645

    @solorider5645

    Жыл бұрын

    @@gima_bro_traveller ahari

  • @srilankanamericanbuddhist1357
    @srilankanamericanbuddhist1357 Жыл бұрын

    16 km ම බස් එකෙන් යන්න පුලුවන්ද

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Oww bus eka yanawa udatama. Bus ekema yanna pluwan

  • @IndikaArawwalage-hp7fe
    @IndikaArawwalage-hp7fe Жыл бұрын

    Signal tiyenawada

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ooo

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 Жыл бұрын

    ලංකාවේ සීතලම කෑම්පින් සයිට් එක ග්‍රේට්වෙස්ටන් නෙමෙයි ද.?

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    මේක තමයි සීතලම එක කියලා කියන්නෙ මල්ලි.

  • @rajivkarunaratne7104

    @rajivkarunaratne7104

    5 ай бұрын

    හෝර්ටන් තැන්න නෙමේද? මුහුදු මට්ටමෙ සිට උස 2100m මගෙ මතකෙ හැටියට…

  • @kavinduanjana5966
    @kavinduanjana5966 Жыл бұрын

    අවසර ගන්න ඕනි ද කාගෙන් හරි මචං

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Apinam ghin awa mchn ehem aulk thibbe na.

  • @Piumihansikaoffical
    @Piumihansikaoffical Жыл бұрын

    එතන ෙදන්නෙක්ට විතරක් කැම්පින් කරන්න අවදානම් ද රෑට සත්තු එනවද කැම්පින් සයිට් එක ලගට

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    8 күн бұрын

    Ehem aulk na puluwan camp karanna

  • @thilinisenevirathna6154
    @thilinisenevirathna6154 Жыл бұрын

    හෙල්මට් තියල යන්න පුලුවන් තැනක් තියනවද

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Kade thiyala giye api

  • @HKAMTYasanayaka
    @HKAMTYasanayaka Жыл бұрын

    Aiye tent ganna tiyenawada oya hariye

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Eeknm danne na malli hariytma. Aragenm ena thmi hodama

  • @HKAMTYasanayaka

    @HKAMTYasanayaka

    Жыл бұрын

    @@gima_bro_traveller thank you aiye jaya wewa🤟❤🔥

  • @shehannihindu5373
    @shehannihindu5373 Жыл бұрын

    Me pare ra 7ta withara bike wala giya api🥲😅

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    supiri paara nedaa 😁

  • @Dineth_Sathsara_99
    @Dineth_Sathsara_99 Жыл бұрын

    කූඩැල්ලෝ ඉන්නවද අයියේ.

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    කූඩැල්ලොනම් හිටියේ නෑ මල්ලි.

  • @dumindaalexander8033

    @dumindaalexander8033

    Жыл бұрын

    වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනව දැක්කමයි 😊

  • @HimayaBandara-mt5cx
    @HimayaBandara-mt5cx Жыл бұрын

    Toilet pahasukam ehema palleha tyenwd ?

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Ow ow thiyanawa

  • @HimayaBandara-mt5cx

    @HimayaBandara-mt5cx

    Жыл бұрын

    @@gima_bro_traveller kohed ? Ara kade aiyage gdr d

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    @@HimayaBandara-mt5cx ow ow eheta yanna pluwan katha karala

  • @shehanwickrama8427
    @shehanwickrama8427 Жыл бұрын

    මචන් උඩට සිග්නල් එහෙම තියෙනවද ?

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Mobitel nm tibba mcn

  • @shehanwickrama8427

    @shehanwickrama8427

    Жыл бұрын

    @@gima_bro_traveller thanks bro

  • @dinidudeshan6568
    @dinidudeshan65689 ай бұрын

    කූඩැල්ලෝ ඉන්නවා නේ

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    9 ай бұрын

    Kudallonm htye naa

  • @thilinatv5289
    @thilinatv5289 Жыл бұрын

    Oua kale madin yanna baya nedda? Koti nedda ohe

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Innawa kiyala kiyanawa. Parissmin yanna oni

  • @kanishkagimhana

    @kanishkagimhana

    Жыл бұрын

    දිවියො ඉන්නව 🌻💚

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    @@kanishkagimhana oww

  • @kanishkagimhana

    @kanishkagimhana

    Жыл бұрын

    @@gima_bro_traveller අන්න ඒකයි bro තනියම යන්න උවමනාව තදින්ම තිබ්බත් පොඩ්ඩක් අදි මදි කරන්නෙ 🥺

  • @thilinatv5289

    @thilinatv5289

    Жыл бұрын

    @@kanishkagimhana ammo ow ewata ready wela palayalla audayak wath athe tiyan mukuth unama kiyala karala wadak ne..kale satha kiyanne dadayamata upan hapannu

  • @earnwaveofficial2023
    @earnwaveofficial2023 Жыл бұрын

    අවසර ගන්න ඔනේද චැරියට් පාත් යන්න

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    Api yanakotanm ghin awa mchn

  • @earnwaveofficial2023

    @earnwaveofficial2023

    Жыл бұрын

    @@gima_bro_traveller දැන් ඕනෙද දන්නෑ නේද

  • @earnwaveofficial2023

    @earnwaveofficial2023

    Жыл бұрын

    @@gima_bro_traveller අවසර ගන්නවනම් ගන්න ඔනෙ කොහෙන්ද

  • @Adithya_BR
    @Adithya_BR10 ай бұрын

    aiye poddak yana vidiha kiyannko

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    10 ай бұрын

    Pussallawen perattasi wlta ynna one malli. Wisthr okkom meke tynawa

  • @ashanibandara6620
    @ashanibandara6620 Жыл бұрын

    ❤️❤️

  • @gima_bro_traveller

    @gima_bro_traveller

    Жыл бұрын

    ❤️❤️❤️

Келесі