කවුද මේ ? විරිදු නලින්ගෙන් චන්දන පලිහවඩන වෙනුවෙන් Chandana Palihawadana virindu by viridu nalin

Ойын-сауық

#viridu_nalin #Chandana_Palihawadana #විරිදු_නලින්

Пікірлер: 337

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV2 жыл бұрын

    ගොඩක් ස්තුතියි නලින් මල්ලි මේ ඇගයිමට ගොඩක් අය කෝල් කරල අද දවසේ මේ ගැන කිව්වා , ඉන්පසුවයි මම මේක දැක්කේ ඔයාට ජයවේවා හැමදාම බුදු සරණයි

  • @viridunalin

    @viridunalin

    2 жыл бұрын

    හැමදාම ගෞරවයෙන් මතකයි මුල්ම දවස චන්දන අයියා 🙏🏻❤️

  • @ranisilva9829

    @ranisilva9829

    2 жыл бұрын

    👍👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-xe4fu2ws2o
    @user-xe4fu2ws2o2 жыл бұрын

    ඔයාගෙ මේ මුල අමතක නැති නිහතමානීකමට ඔයාටත් මුලු රටම ආදරෙයි නලින් සහෝදරයා .ඒකනෙ අපි ඔයාට හදවතේ විරිදු ශිල්පියා කියන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshikahemali653
    @lakshikahemali6532 жыл бұрын

    අනිවාර්යයෙන් මුල අමතක නොකල යුතුයි ජය ජය මල්ලි

  • @shiranirathnayake1484
    @shiranirathnayake14842 жыл бұрын

    කෙළෙහි ගුණ දන්නා අපේ වීරුදු මල්ලිට👍👍💪💪💪 පළිහ වඩන මහතාට අපේ🙏🙏🙏🙏🌹🌹🌹💕💘💕

  • @jagathwanninayaka3907
    @jagathwanninayaka39072 жыл бұрын

    නිහතමානි හොද කලාකරුවන් දෙපලක්.බුදු සරණයි.

  • @thinethshehara2103
    @thinethshehara21032 жыл бұрын

    ලෝකයේ එක වුණත් මුල අමතක නොකළ යුතුය.😊❤️ දෙන්නටම බුදු සරණයි.😊❤️

  • @sithseya5896
    @sithseya58962 жыл бұрын

    සුභ දවසක් සුභ පැතුම් නුබේ ඔය මනුසත් කමට 👍🙏🙏

  • @chamilachamila407
    @chamilachamila4072 жыл бұрын

    වෙනදා වගේමයි .අදත් මාරම ලස්සනයි අයියේ .ඔයත් මුලමතක මාරම මනුෂ්‍යත්වය අදුනන මිනිහෙක් .බුදු සරණයි අයියේ

  • @user-sk3mx2gr8v
    @user-sk3mx2gr8v2 жыл бұрын

    අන්නඒකයි මුල අමතක කරන්න එපා එල සහෝදරයා ඉදිරියටම යන්න සක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏

  • @samankumara602
    @samankumara6022 жыл бұрын

    කරනාව කුමක් උනත්, ඔයා කියන විරිදු නම් ඉතින් මටනම් සුපිරි, එ වගෙම සමාජයට පනිවිඩයකුත් දෙන ඔයා සාමාජ සෙවකයෙක්. ඉතින් ඊට මගෙ උත්තමාචරය.❤️❤️❤️👌👌🙏🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi81642 жыл бұрын

    චන්දන අයියාගේ පවුලේ සියලුම දෙනම නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @sachinasanka6848
    @sachinasanka68482 жыл бұрын

    ඔයාගෙ මොන විරිදුව ඇහුවත් මගෙ ඇස් වලට කදුලු එන එක නවත්තන්න බෑ අයියේ සුභ ගමන්

  • @sriyanichandrika305
    @sriyanichandrika3052 жыл бұрын

    හරිම අසාවෙන් මල්ලි ඔබේ විරිදු අහන්නේ බුදුසරණයි 🙏

  • @viridunalin
    @viridunalin2 жыл бұрын

    "යළි පිබිදෙන කූරගල" කූරගල හාමුදුරුවෝ වෙනුවෙන් මෙන්න විරිදුවක් 👉 kzread.info/dash/bejne/aXafqaqad63dnto.html

  • @rmc3567

    @rmc3567

    2 жыл бұрын

    හොද දේට හොදත්....නරක දේ.නරක විදියට පෙන්වා දෙන ඔබට තෙරුවන් සරණයි

  • @sachininisansala4701

    @sachininisansala4701

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම නිහතමානී නිවේදකයෙක් බුදු සරනයි ඔබ තිදෙනාටම 🙏🙏🙏🙏🙏🙏

  • @shereenbuhar846

    @shereenbuhar846

    2 жыл бұрын

    How are you dear really very very beautiful God bless you and your family stay safe dear 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @user-yq9sl4vk6f

    @user-yq9sl4vk6f

    2 жыл бұрын

    මමත් එහෙ මගේ අයියේ

  • @kantekante5141

    @kantekante5141

    2 жыл бұрын

    🤣🤣🤣😃😃💚💚💚🙏🙏

  • @rohitharanasinghe7846
    @rohitharanasinghe78462 жыл бұрын

    සුපිරි විරිදු ගෙන සැම පිනවා රට හොල්ලන්නේ....... සපිරි විරිදු දෙන ඔබට සරනයි තුන්සරනේ......

  • @dineshsanjeewa1678
    @dineshsanjeewa16782 жыл бұрын

    සුපිරි ..මිනිහෙක්..මුල.අමතක..නැති..කෙනෙක්..චන්දන..පලිහවඩන..

  • @sohanisamarasekara3027
    @sohanisamarasekara30272 жыл бұрын

    මුල අමතක නොකර එක ලොකු දෙයක් අයියා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න දෙපලම 🤜🤛❤️

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi94802 жыл бұрын

    නියමයි නලීන් අයියෙ ඔයාට තව තව විවිධාකාර විරිදු කියන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම කුවේට්

  • @puspikapuspika8131
    @puspikapuspika81312 жыл бұрын

    කලගුණ අමතක නොකරන අයට කවදාවත් වරදින්නෙ නෑ ..මේ විරිදුවත් හරිම ලස්සනයි .....ඒ මවටත් ,පියාටත් දීර්ගායුවේවා 🙏🙏

  • @renukakumari5890
    @renukakumari58902 жыл бұрын

    කවදාවත් මුල අමතක කරන්න හොඳ නෑ අත හිත දුන් කෙනෙක් ඒක තමා මනුස්ස කම තෙරුවන් සරණයි ඔයාට

  • @fathummashihama5265
    @fathummashihama52652 жыл бұрын

    දෙන්නටම දෙවි පිහිටයි හැමදේම සාර්ථක වේවා 👍

  • @RanjithWitharanageonelineCom
    @RanjithWitharanageonelineCom2 жыл бұрын

    නලින් සහෝදරයා ඔයාගේ විරිදු අහන්න මමනම් ඇබ්බැහි වෙලා ඉන්නේ.ඒ තරම්ම ලස්සනයි.ඒ වගේම කියනදේ කෙලින් කියන නියම කොන්දක් තියන. නියම පිරිමියෙක්. ආදරෙයි හැමදාමත්. ඔබ‍ට තව තවත් ශක්තිය ධහිර්ය ලැබේවා බුදුසරණයි

  • @indumathisakunthala3875
    @indumathisakunthala38752 жыл бұрын

    ඔයාට ඉදිරියටම යන්න සුබ පැතුම්. ඔන්න ඔහොමයි ගුණ වවන්නෙ. මැරුන වටදි ගුන ගය‌‌‌ලා වැඩක් නෑ. තමන්ට අත දුන් අයව අගයන්න ඕන ජීවත් වෙලා සියටදී. ඔයා කොහොමත් එහෙමයි මල්ලි. තෙරුවන් සරණයි.‍

  • @wasundarabandara7307
    @wasundarabandara73072 жыл бұрын

    ඔබ දෙපලට තෙරුවන් සරනයි අයියා 💙💙💙

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani13492 жыл бұрын

    Amma නැති , නිවුන් දුවලා දෙන්නෙක් thaththa තනියම හදන කතාවක් thiyenawa neada නලින් අයියෙ . Ekatath ලස්සන virinduwak dennako. කොච්චර ඇහුවත් madi ඔයාගෙ virindu nam. ඔයාගෙ virindu වලට api den ඇබ්බැහි wela. A තරම් රසවත් . පුදුම තරම් ලස්සනයි . නිදුක් නිරෝගී සුවය pathanawa oyata. හැමදාමත් ලස්සන virinduwak කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා !

  • @amithchathuranga2184
    @amithchathuranga21842 жыл бұрын

    විරිදුව ලස්සනයි නලින් . ඔයාගෙ නිහතමානී කම ගැන සතුටුයි

  • @rasirasi8940
    @rasirasi89402 жыл бұрын

    තුන්දෙනාට තෙරුවන් සරණයි ❤👍🏼

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj59972 жыл бұрын

    ඒ සියලු දෙනාටත් මල්ලිටත් ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි

  • @divithuraroshan9670
    @divithuraroshan96702 жыл бұрын

    ඔයාගේ මේ නිහතමානී කමට ආදරේ යි හැමදාමත් ඉදිරියටම යන්න සුභ පැතුම් 👌👌💐💐💐

  • @hitmusical_official
    @hitmusical_official2 жыл бұрын

    ✊💔මුල අමතක නොකරන නිහතමානී චරිතයක් ඔයා 💔✊

  • @uditharathnasiri6390
    @uditharathnasiri63902 жыл бұрын

    දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි අයියේ ❤❤

  • @silviyafernando3161
    @silviyafernando31612 жыл бұрын

    ගඟක් වගෙ බාධක මැද පෙරටම යන්න,,සැමදා ජයෙන් ජයම වේවා, ජේසු පිහිටයි මල්ලී 🙏🌷🌹

  • @shashisweerathunga364
    @shashisweerathunga3642 жыл бұрын

    නිහතමානී කම තරම් ලොකු ධනයක් තවත් නෑ නලින් අයියා.. හැමදාම ජය

  • @palirajbandara4821
    @palirajbandara48212 жыл бұрын

    ඔබ දෙපලට ජේසූ පිහිටයි.

  • @sdhd6319
    @sdhd63192 жыл бұрын

    නලින් ඔයාකවදත් මුලඅමතකකරපුකෙනෙක්නෙමෙනෙ ආඩම්බරයි ජයවෙවා

  • @damithchamar3768
    @damithchamar37682 жыл бұрын

    ඔබ දෙපලටම තෙරුවන් සරනයි

  • @bsenawirathna6908
    @bsenawirathna69082 жыл бұрын

    කකුලෙන් අදින මිනිස්සු වැඩිපුර ඉන්න සමාජයේ මේ වගේ අය ගැන ආඩම්බරයි 👏👏👏සැමටම තෙරුවන් සරණයි !

  • @vindayamadurangi4260
    @vindayamadurangi42602 жыл бұрын

    කලගුන දන්න සුපිරි මනුස්සයෙක් 🤘🤘😘

  • @RineCreation
    @RineCreation2 жыл бұрын

    හිත නිවනා හඩට ඔබට නීරෝගී සුව අත් වේවා! ඔබ සියලු දෙනාට සම්බුදු සරණයි!

  • @samanthiedirisingha1807
    @samanthiedirisingha18072 жыл бұрын

    ඔයගෙ මේ කලගුන සැලකිමට මාද හිස නමමි ......ඉදිරියටම යන්න .ඔයට සදා ජය අයියෙ

  • @vrfernandofernando2009
    @vrfernandofernando20092 жыл бұрын

    ඔබ දෙපලටම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤

  • @chandrikanawarathna3252
    @chandrikanawarathna32522 жыл бұрын

    නිහතමානීව සමාජයේ ඉදිරියට යන්න සුබපැතුම් ....

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86832 жыл бұрын

    සියලුම දෙනාටම තෙරුවන් සරණයි නලින් මල්ලි 🙏💞💞💞💞අපේ යුතුකම නම් මුල අමතක නොකළ යුතුයි 💪💪💪❤❤❤👏🏻👏🏻👏🏻

  • @prasannakumara8897
    @prasannakumara88972 жыл бұрын

    නලින් අයියා ඔබට ඔබගේ පව්ලේ සියලු දෙනාටම බුදුසරනයි ජෙසුපිහිටයි ..කියන්නේ කොහොමද මම වචන ගලපල ඒ තරම් ඔබ මගේ මව් රටට ලොකු වට්නා සම්පතක්..ඉදිරියටම යන්න හැදු වැඩු දෙමාපියන්ට බුදුසරනයි ජෙසුපිහිටයි .🙏🙏🙏🙏

  • @user-sg6tq7yo1w
    @user-sg6tq7yo1w2 жыл бұрын

    උතුම් මනුස්සත්වයේන් පිරි නලින් අයියාට දිර්ඝායුෂ ලැබේවා..🙏🙏

  • @samanthapriyankara4700
    @samanthapriyankara47002 жыл бұрын

    චන්දන අයියා....ප්‍රසංග වේදිකාවේ ආදර්ණීයම නිවේදකතුමා.හරිම නිහතමානි චරිතයක් 💖💖💖💖

  • @MalshanMadusha
    @MalshanMadusha2 жыл бұрын

    ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️💪✊💪☝️💪✊💪💪💪

  • @somasoma9332
    @somasoma93322 жыл бұрын

    ඔබතුමා ට. දීර්ගායු. වේවා. 👍🙏🙏🙏. අපේ. මල්ලි ට. සම්මා. සම්බුදු. සරණයි... 👍👍

  • @nimmijayasundara3317
    @nimmijayasundara33172 жыл бұрын

    මුල මතක තියන කෙනාට කවදාවත් වරදින්නෙ නෑ මල්ලි ඔයා හැමදාම හොද නිර්මාණ කරනවා ඇත්තන්ම කොයි වෙලේ දැක්කත් මම අහනවා ජේසු පිහිටයි ඔබට ♥♥♥🌹🌹👏👏👏

  • @dammidammidammidammi323
    @dammidammidammidammi3232 жыл бұрын

    නියමයි මල්ලි බුදු සරණයි

  • @thanujadakshitha1091
    @thanujadakshitha10912 жыл бұрын

    අයියේ ලස්සනයි 🙏🙏🙏🙏

  • @sachinasanka6848
    @sachinasanka68482 жыл бұрын

    හදවතේ නිවේදකයා චන්දන පලිහවඩන මහතා🤟❤️🤟

  • @Sheyne.X
    @Sheyne.X2 жыл бұрын

    ඔයාගෙ විරිදු නම් නියමයි නලීන් අයියේ 😜🤘 ලස්සනයි අයියේ මේකත් 😘❤️‍🔥

  • @chandimamadushani2499
    @chandimamadushani24992 жыл бұрын

    ලස්සනයි අයියා .බුදු සරණයි !

  • @poornimanethmi3468
    @poornimanethmi34682 жыл бұрын

    ❤️❤️❤️ ඔබ දෙපලටම බුදුසරණයි !!!

  • @indranichandralatha4877
    @indranichandralatha48772 жыл бұрын

    නියමයි.අතිතය.මතක.තියනක.නලින් .මල්ලි.හෙද.යි👍👍👍👍❤❤

  • @kamalisujeewanin7742
    @kamalisujeewanin77422 жыл бұрын

    නියමයි මල්ලියේ අද කාලේ ගොඩාක් ඉන්නේ කළගුන නොදන්න ඈයෝ ඒ අතින් ඔයා විශිෂ්ටයි මල්ලි එතුමන්ලාට තෙරුවන් සරණයි 🙏🙏

  • @Damayanthi.0
    @Damayanthi.02 жыл бұрын

    කළගුණ අමතක නොකල ඔබ ගැන සතුටුයි නලින් මල්ලියෝ.........නුබෙ ගමන් මගම ජයම වේවා !

  • @sashinimadushika5923
    @sashinimadushika59232 жыл бұрын

    රටම ආදරය කරන චරිතයක් තමයි චන්දන පලිහවඩන.එවගේම එතුමාගේ පියතුමන්ටත් මෑනියන්ටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏.

  • @nilminikumari1502
    @nilminikumari15022 жыл бұрын

    කෙලෙහිගුන දන්නා නලින් ඔයාට දීර්ගායුස ලබේවා 🙏🙏🙏

  • @paamudithamiyuranga1121
    @paamudithamiyuranga11212 жыл бұрын

    ජනප්‍රියම නිවේදකයා චන්දන පලිහවඩන 💕

  • @malimalin9685
    @malimalin96852 жыл бұрын

    Oyage virudu nm🔥 tamai budu sarani davi phitai ❤❤❤

  • @Kumari160
    @Kumari1602 жыл бұрын

    බුදුසරණයි සියලු දෙනාටම ❤️🙏

  • @hassanaa9694
    @hassanaa96942 жыл бұрын

    ගොඩක් ලස්සනයි බුදු සරණයි මල්ලි

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 Жыл бұрын

    නලින් ඔබට විරිදු කියන්න ශක්තිය දයිර්ය ලැබෙිිවා 🙏🙏🙏🙏🙏බුදුසරනයි

  • @trincolife427
    @trincolife4272 жыл бұрын

    ඔයාවගේ නිහතමානී මුල මතක කෙනෙකුට කවදාවත් වරදින්නේ නෑ නලින්. අපි හැමදාම අසාවෙන් ඔයාගේ විරිදු බලනවා.ඔයාව මේ තැනට යොමු කල එතුමාටත් බුදුසරණයි..

  • @user-xe5dk2ii9q
    @user-xe5dk2ii9q2 жыл бұрын

    හරිම ලස්සනයි බුදු සරණයි 🎶🎶

  • @h.l.malani.6278
    @h.l.malani.62782 жыл бұрын

    හරිම ලස්සනයි .දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන්සරණයි .

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    අම්මාට බුදු සරණයි දෙවිපිහිටයි 💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🌿🌿🌿💐💐💐💐❤❤❤❤🌹🌹🌹🌹💯💯💯💯💯💯💯💯👍👍👍👍🌹💞🌺

  • @priyanisubasingha4342
    @priyanisubasingha43422 жыл бұрын

    Godak Lassanai Nalin Obala Siyaluma Dennatama Niduk Nirogi Suwa Labewa 💐💐💐💚💚💚

  • @karona..8265
    @karona..82652 жыл бұрын

    ලස්සනයි ලස්සනයි බූදූසරනයි💕 ජය වේවා ඔබට

  • @roshanigajanayake5101
    @roshanigajanayake51012 жыл бұрын

    පලවෙනි ලයික් එක කමෙන්ට් එක මගෙන්..22 sec ago released 😉 තෙරුවන් සරණයි විරිදු නලීන්..❤️

  • @krishanweerasekara1769
    @krishanweerasekara17692 жыл бұрын

    මුල අමතක නැති අපේ නිහතමානී යාලුවට බුදු සරනයි

  • @nalakasuranga4862
    @nalakasuranga48622 жыл бұрын

    නියමයි සහෝ තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @madujayawardana5319
    @madujayawardana53192 жыл бұрын

    කවදාවත් වරදින්නෙ නෑ ඔයාට තෙරැවන් සරණයි

  • @pradipprasanna1913
    @pradipprasanna19132 жыл бұрын

    මුල අමතක නොවිම උතුම් මිනිසත් කමයි දේසපාලුවන් තුල නැත්තෙත් මෙයයි පලමු පාර දිනලා දෙවැනි පාර පරදින්නෙ ඔකයි මේ අත්දැකිම හොදට දැක අැත

  • @donakanthi8684
    @donakanthi86842 жыл бұрын

    බුදු සරණයි ! !!. හැමෝටම ඉදිරියටම යන්න ජය වේවා !

  • @champikaranjani5975
    @champikaranjani59752 жыл бұрын

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙන්නාටම ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @laxmanparara3998
    @laxmanparara39982 жыл бұрын

    දෙදෙනාටම බුදු සරණයි

  • @bindushagunawardhana385
    @bindushagunawardhana3852 жыл бұрын

    නියමයි මරු ......🤗🤗🤗😀

  • @mano_Music_Official
    @mano_Music_Official2 жыл бұрын

    නියමයි ❤❤❤

  • @samanthacool6626
    @samanthacool66262 жыл бұрын

    මල්ලි ඔයාට මුල අමතකනැ ගොඩක් සතුටුයි මල්ලි බුදු සරණයි දෙවිපිහිටයි ❤

  • @ashadamayanthi8002
    @ashadamayanthi80022 жыл бұрын

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @kosalagayashan.7149
    @kosalagayashan.71492 жыл бұрын

    ජය වේවා අයියේ ❤❤❤

  • @pethumsithum2552
    @pethumsithum25522 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි සියලු ම දෙනා ට ♥️

  • @kavindumadushan4148
    @kavindumadushan41482 жыл бұрын

    එලම අයියෙ 🎀🥳🥳😍😍සුපිරියක්

  • @raneisujata8623
    @raneisujata86232 жыл бұрын

    හරිම ❤❤❤❤❤❤ ලස්සනයි 💐💐💐💐💐🌿🌿🌿🌿🌿 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhilmaliniluka6452
    @dhilmaliniluka6452 Жыл бұрын

    නලින් අයියේ ඔයා නිහතමානී කෙනෙක් දිර්ඝායුෂලැබෙිවා අයියේ චන්දන අයියාත් හොදකෙනෙක්සමිිමා සමිමාසමිබුදු සරන යි ඔබලාදෙන්නාටම.🙏🙏🙏

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN2 жыл бұрын

    නියමයි❤️❤️

  • @sewwandidesilva1513
    @sewwandidesilva15132 жыл бұрын

    බුදු සරණයි දෙන්නටම 🙏🙏🙏

  • @tharushitharushi7785
    @tharushitharushi77852 жыл бұрын

    අනිවාර්යයෙන් මුල අමතක නොකළ යුතුය තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම

  • @ritawick9421
    @ritawick9421 Жыл бұрын

    I love your face expression when you sing, not only that words are real good. I love your all virindu. ❤❤❤

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b9 ай бұрын

    ඩබදෙපලටබුදුසරනයි.විරැදුවලස්සනයි.බුදුසරනයි

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi82582 жыл бұрын

    සොඳුරු මිනිසුන් තවත් මේ මහ පොළොවෙ ජීවත් වෙනවා

  • @dineaskumara2155
    @dineaskumara21552 жыл бұрын

    අනිවාර්යෙන්ම මල්ලිකළගුණහදවතේ රැඳී පවතින්නම ඔනි ❤❤❤❤😍😍😍😍😍 ඔයාට කවදාවත් වරදින් නෑ මල්ලිහැමදාමත් වගේ සුපිරි විරිදුවක් හරිම ලස්සනයි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි...!!!!🙏🙏🙏 හැමෝම පරිස්සමින් ඉන්න ❤❤❤❤🌹🌹🌹🌹😍😍😍😍🌹🌹🌹🌹😘😘❤❤❤❤ අප කාගේත් හදවතේ රැඳී සිටින මල්ලි යටත් ඉතින් තෙරුවන් සරණයි හොදේ 😘😘😘😘❤❤❤❤❤🌹🌹🌹😍😍😍🙏🙏🙏

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka82202 жыл бұрын

    ආදරෙයි හැමදාමත් තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා 🇦🇪

  • @shreelanka8736
    @shreelanka87362 жыл бұрын

    අනිවාර්යයෙන් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

  • @user-pe6xs2ke7c
    @user-pe6xs2ke7c Жыл бұрын

    බුදු සරණයි !..නාලින් සර්.❤❤❤

  • @mayuramadhushan8330
    @mayuramadhushan83302 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @anthimathathpare2705
    @anthimathathpare27052 жыл бұрын

    ජය වේවා සහෝදරයා තෙරුවන් සරණයි

Келесі