ජීවිතය දිනවන පස් මහ බැලුම් | Chandana Gunawardhana |

Ойын-сауық

ආර්ය චර්යා පදනම
✅ අපගේ දර්ශනය :
නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසෙක් බිහි කිරීම.
✅ මෙහෙවර :
භාවනාව, මානසික හා කායික ව්‍යායාම, පරිසරයට ආදරය කිරීම, පෝෂණ සපිරි ආහාර රටාවකට හුරුවීම, ජීවන රටාව ධනාත්මක කිරීම අපේ අරමුණයි.
✅ වටිනාකම් :
අවංකභාවය සහ උනන්දුව, නිර්භීතකම, විශ්වාසය, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, කණ්ඩායම් හැඟීම.
🔴 Follow our other social media platforms through the below links :
✅ Arya Charya Foundation Facebook Page :
profile.php?...
✅ Arya Charya Foundation Instagram :
/ arya_charya_foundation
✅ Arya Charya Foundation Telegram Group :
t.me/joinchat/ZSi8Wss8iLhiMjc1
✅ Arya Charya Foundation TikTok :
www.tiktok.com/@arya_charya_f...
✅ ආර්ය චර්යා පදනම මෙහෙයවන උදෑසන වැඩසටහන් මාලාවට සෑම දිනකම උදෑසන 4.55 සිට zoom තාක්ෂනය ඔස්සේ ඔබටත් සම්බන්ද වීමට පුලුවන්..
Zoom ID : 89408487674
Passcode : 2021
#aryacharya #motivation #positivethinking # #mentalhealth #mentalhealthawareness #success #srilanka #successmindset #positivethinking #motivation #motivationsinhala #motivational #betterlife #howtowin #successlife #habitsforsuccess #habits #chandanagunawardana #sinhalamotivationalvideo #sinhalamotivationalsongs #sinhalamotivationalvideos #sinhalamoralvideos #srilanka #successlife

Пікірлер: 36

  • @kudaarachchitharanga1265
    @kudaarachchitharanga12652 жыл бұрын

    අදටත් සර් අපෙන් සමුගෙන කියලා හිතන්නත් අමාරුයි . ඒත් ඒක සත්‍යයක් . සර් අපට ලබාදී ඇති මේ වැඩසටහන් බෝහෝ කාලයක් අපේ සිත් සුවපත් කරාවි ශක්තිමත් කරාවි.ඒ පින ඔබතුමාට අත්වේවා. සුවපත් වූ සසර දුකින් මිදිය හැකි උසස් උපතක් ලැබේවා

  • @vishakarasanjali5332

    @vishakarasanjali5332

    2 жыл бұрын

    Ape sirge shakthiya apita hamadamath labenawa.hitha hadagena wada karanawa. Ape hith kalayath ekka suvapath vevi

  • @infomationtechnology282
    @infomationtechnology2822 жыл бұрын

    සර් ඔබ උතුම් මිනිසෙක්.ඔබේ දේශන අහගෙන ඉන්න විට කාලය ගතවෙනවා නොදැනේ.මම දුටු මනෝ විද්‍යා උපදේශකවරුන් ගෙන් නොමිලේ සේවයක් ලබා දුන්උතුම් ගුරුවරයා ඔබයි .

  • @dinumayu956
    @dinumayu95611 ай бұрын

    සර් මේ අහන වචනයක් වචනයක් පාසා සර් ට පින්❤️

  • @dilrukshiekanayake372
    @dilrukshiekanayake3722 жыл бұрын

    අමාමහ නිවන් සම්පත් ඉක්මන් භවයක අනුමොදන් වේවා සර්ට. සර්ට කරන එකම යුතුකම සර් කියා දුන් මග ඔස්සේ අපි ගමන් කිරිම . සර්ට නිවන් සම්පත් අනුමොදන් වේවා 🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera30094 ай бұрын

    ඔබ තුමා ට නිවන් සුව ලැබේවා 🙏

  • @wasanthajayasinghe2697
    @wasanthajayasinghe26974 ай бұрын

    සර්ට බොහෝ පිං..සර්ට නිවන්සුව ලැබේවා ..

  • @moonlighting4661
    @moonlighting46616 ай бұрын

    නිවන් සුව සර් 😭

  • @victorycosta1710
    @victorycosta17109 ай бұрын

    ඉතාමත් වටිනා දේශනයක් .ඔබ තුමා ගේ වෙන්වීම ,අපේ අවාසනාව.😢

  • @Supunserasingha-wn8ju
    @Supunserasingha-wn8ju7 ай бұрын

    සර් මම ඔබතුමාගේ වැදගත් වැඩ සටහන් බලනවා මගෙ ජීවිතය වෙනස අත්විඳිනවා ස්තුතියි.,,

  • @anomarathnayake8054
    @anomarathnayake80544 ай бұрын

    Thank you very much for you, sharing your knowledge

  • @vishakarasanjali5332
    @vishakarasanjali53322 жыл бұрын

    Bohoma sthuti sir 🙏

  • @sumalidillimuni4754
    @sumalidillimuni47542 жыл бұрын

    Chandana Sir, oba thuma karapu sewayayata Obata pathanà boddhiiyakin niwan suwayama Lebewa..

  • @udenifernando5272
    @udenifernando52722 жыл бұрын

    Thank you so much ❤️🙏🙏🙏🙏

  • @lakminirenu4617
    @lakminirenu46172 жыл бұрын

    Thanks

  • @rhcrochetcraft9416
    @rhcrochetcraft94162 жыл бұрын

    Thank you 🙏

  • @vindyatennakoon5086
    @vindyatennakoon5086 Жыл бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @kumakarate5304
    @kumakarate53042 жыл бұрын

    බුදුසරණයි

  • @NelumLanka
    @NelumLanka Жыл бұрын

    ඔබතුමා ට ජයවේවා

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 Жыл бұрын

    Obathumata Nivan suwa 🙏🙏🙏

  • @rasikamadhavi3318
    @rasikamadhavi33182 жыл бұрын

    🙏🙏🙏

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y5 ай бұрын

    Sithuthithi sithuthithi sithuthithi

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 Жыл бұрын

    Godak wadagat wada satahanak stutii budusaranai

  • @dammisumithra6464
    @dammisumithra6464 Жыл бұрын

    Mage jevithte kawadawath amathaka nowena kenek tama chandana sir. Atumata niwan suwa labeva. Mata hitha ganna beha atumata mokada une. Asaneepa bavak nam tikak mata penuna.

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 Жыл бұрын

    Me Sirge Muhuna Idimila Thiyanawa Langa Inna Goola Baalyo Dekke Nethida, Eekata Prathikarayak Kala Nam Adatath Jewath Wenawa

  • @chathurasumangala979
    @chathurasumangala979 Жыл бұрын

    Goodk sthuthi ❤

  • @gayanisamanmali2075
    @gayanisamanmali2075 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika65783 ай бұрын

    👍👍👍👍💖💖

  • @nelumudurawana8924
    @nelumudurawana89249 ай бұрын

    🙏🙏🙏💐💐💐

  • @firedragon3457
    @firedragon34572 жыл бұрын

    Ada apa athara nethi wuwath oba thumata bohoma pin....

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 Жыл бұрын

    ♥️🙏🙏🙏🌻🌹🌻😢MN aluth kenek duka Dara Ganna amari

  • @nilankadilrukshi516
    @nilankadilrukshi5162 жыл бұрын

    😥😥😥😥

  • @dalithadalidha6279
    @dalithadalidha62792 жыл бұрын

    Ane ay obathuma mechchara ikmanata dayen samugaththe niwan suwa eekaanthai

  • @dalithadalidha6279
    @dalithadalidha62792 жыл бұрын

    Ape deegoda Kumaara mathindunge deshana wagemai ithaamath wedagath watina deshana. Apa langama nawatha uthpaththiya labathwaa mathinduni

  • @ruvininisansala3740
    @ruvininisansala37402 жыл бұрын

    අනේ සර් අපි වෙනුවෙන් තව ගොඩක් කල් ඉන්න තිබුනනේ 🥺

  • @sitharikularathne5913

    @sitharikularathne5913

    5 ай бұрын

    මම මේ දැනුත් කීවා.. මෙතුමාගේ අහිමි වීම පුදුම අඩුවක් කියලා

Келесі