මුළු ඇඟම එක විදියට සුදු කරන ක්‍රීම් එකයි තෙල් එකයි එකපාර හදා ගනිමු Carrot Oil and Carrot Cream
මුළු ඇඟම එක විදියට සුදු කරන ක්‍රීම් එකයි තෙල් එකයි එකපාර හදා ගනිමු Carrot Oil and Carrot Cream
#facecam
#bodyoils
#carrotoil
#carrotcream
#beauty
#kusal
Пікірлер: 171
Akki mama oyage hama video ekakma balanawa.oya kiya dena kama warga mama ape puthalata hadala denawa.mamath kamathi swabaweka,දේශීය deewal walata.oyage karat kreem ekai,oil ekai mata loku prathipalayak dunna.oyata mewani වැඩසටහන් karanna thawa thwath shakthiya labeewa,oyatath oyage psule siyaluma denatath ledak dukak nowee,budungee pihiten,dewi arakshawa labee hamadamath sathutin inna labeewa.daladasamidu pihitai hamotama.
@charmlife8785
11 ай бұрын
ස්තුතියි නංගී ..මං කරන දෙයින් ඔයාලට ප්‍රතිඵල තියෙන ර්ක තමයි මගෙ සතුට...
@niranjalihettiarachchi2163
9 ай бұрын
Thank you so much.. I will try it... Good job...
@user-pl4lw4dh8q
3 ай бұрын
Kadawal wala wekunanna thiyana awa ta wada hodae akka oyalage dawal puluwan nam jel akak wedeyata hadana videyak danna ko
@user-ns3dt9ed2x
Ай бұрын
@@charmlife8785 akke me cream eken piti piti wage enne nedda mune gaddi
ඔයාට..බොහොම..ස්තූතියි..බුදුසරණයි
අපිට කෑම, බෙහෙත්, රෑපලාවන්‍ය ක්‍රම හැමදේම ස්වභාවික කරගන්න කියලා දෙනවට පිං මිස් දිගටම Vedio ගේන්න ❤
ගොඩාක් ස්තුතියි නන්ගි 🌷
ගොඩක් ස්තූතිය
🙏ස්තුතියි මැඩම් ඉතාමත් වටිනා වීඩියෝ වක් දීර්ගායු වේවා 🌹🌹
Bohoma sthuthie oyata.
Thank you nanga ❤. Wish all the best 🙏😊💕
ගොඩක් යිස්තූතියි අක්කි
මම අදමයි ඔයගෙ වුඩ්යො දැක්කෙ ගොඩක් වටින විඩියො එකක් ගොඩක් ඉස්තුති හමදාම විඩියො දාන්න බලන් ඉන්නවා
Thanks miss.
Akke oyage vedio godak pahadili. Oya hamadema hondata kiyala denawa. Budu saranai oyata
Thanks lot
Komarika gaswalim jel eka ganna berida?
Natural aloe gel කමක් නැද්ද අක්කා?
Very dry skin ekak thiyena kenekuta sudusuda
ගොඩක් හොදයි මාත් හැදුව කිරේම් එක ❤ඉස්තුති ඔයාට ❤
Apata meva hadala viyaparatak karana hati kiya denna mis
Meka hadala kochchara dawas tiyaganna puluwanda akke... 🤔
ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ . හැමදාම මේ වගේ දේවල් දෙන්න
Eka hodai thnks akki
Thanks
Bohoma sthuthi obata theruvan saranai devi pihitai deergau labeva
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️
Godak sthuthi ❤ ❤ ❤ ❤
Carrot cream eka anit api shop walin arn gaana cream wage skin ekata hodata allala tiyenne na nda..welenakota kaali kaali wge watenawa nda..mn hdapu eke waraddakda natnm...
හරිම වටිනවා අක්කේ..බොහෝම ස්තූතියි අනේ ඔයාට..🤗🙏❤️
@mohamedfawmy8408
7 ай бұрын
❤
නැන්දා...ක්‍රීම් එක fridge eke tyanne nathuwa kal tyaganna barida
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට😊😊😊😊
@charmlife8785
5 ай бұрын
❤❤❤❤
හෙටම හදනවා...... 👍👍👍👍👍👍
Me cream eka dawal kalayata pavichchi kalata kamak nadda
Very good
Oliveoil දැමීමා ම කලුවෙන්නැද්ද මිස් ....
kurula Kalu kalal Adu weid akke
Ane akke apita mala indalama cakes decorations kiyala dannako. Oya wage kauruth hondata karanna
තෙල් සහිත සමට හොදයි ද.
😊super
Thuwala kalal Adu karana deyak nadda akke
ක්‍රීම් එක ගාලා සෝදන්න ඕන කොච්චර වෙලාවකින්ද අක්කේ.
ස්තුතිය අක්කි ❤️❤️
Maket Aloe vera moisturising Gel ekae. Dane barri dae please can you tell me thanks
@charmlife8785
11 ай бұрын
පුළුවන් .කල්තියාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ ..
❤❤❤❤❤❤ගොඩ ගොඩාක් ආදරෙයි ❤❤
Ane akki karat kreem eka frij eke thibbata kamak nadda.eeka kochchara kal hadala thiyaganna puluwanda.
@charmlife8785
11 ай бұрын
මේක ෆ්‍රිජ් එකෙ ගොඩක් කල් පුළුවන් නංගි මාස 2ක් විතර
වියලි සමට මේවා හොදයිද
Thank
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️
දනිස් කලු වෙනවට මොකද කරන්නේ
Mn mage yaluwontath kiuwa. ❤Marama watinawa girls la wechcha apata nm me channel eka... Nandata niduk nirigi bawa labenna one
අනේ නහයේ black heds අයින් කරන්න මොකක් හරි පිලියමක් කියන්නකො මිස්
Sook math hadala balannm
Vasline body lotion ekath ekka mix karala me oil eka age gewata kamak nedda
@charmlife8785
11 ай бұрын
කමක් නෑ
❤❤🎉🎉🎉🎉🎉🎉thank you miss
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️
❤❤❤
ගොඩක් හොදයි දැන් විකුනන්න තියන රසදිය අඩංගු බිලිචින් ක්‍රීම් වලට වඩා ❤❤❤❤❤
Niyamai නැන්දා...aniwa හදලා බලන්නම්.මේ දවස්වල මෙහෙට සැරට අව්ව නෑ.pluwan ඉක්මනටම දවසක හදලා බලලා result kiynnm.ස්තූතියි ඔයාට ❤
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️
Avan ekke vellanda barida
Me carrot cream 1a dawas kiyak vitara thiya ganna puluwanda .cream 1a gala vinadi kiyakinda wosh kranna ona mis 😊😊😊
@charmlife8785
11 ай бұрын
මේ ක්‍රීම් එක එලියෙ සති 2ක් විතර පුළුවන් .ෆ්‍රිජ් එකේ මාස 3ක් විතර.
@nermalignermalig8222
11 ай бұрын
@@charmlife8785 Thank you mis
Adath watinA video akak Nagi chuti inno wage awath nathi wenawada mage yaluwekuta a prashnaaya thiyenawa ayath kiyanna one hadala gAnna kiyala budusaranai nangi
@sandasanda3810
11 ай бұрын
Thank you so much dear sister 🌷🌺🌼 I am from BALANGODA...
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️❤️
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️❤️
Akke me oil akai cream akai hadala kochchara dawas thiynna puluwand. Shithakaranaye thiynna onid me dekama.
@charmlife8785
10 ай бұрын
තෙල් එක ඕන නෑ .. ක්‍රීම් එක සතියක් විතර එලියෙ පුළුවන් නංගි
👍👍👍
❤
Mis me crem aki oil.akai as yatata ganna puluwanda?
@charmlife8785
9 ай бұрын
පුළුවන්
❤️👍🙏
Godaak watinawa akka me oil eka
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️❤️
👍👍👍👍
Nande me carrot oil eka mune ganna barida
@charmlife8785
11 ай бұрын
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ
💚💚💚🙏🙏
👍👍👍👍👍👍👍
ඉතුරු කුඩු ටිකට කෝමාරිකා ජෙල් කලවම් කරල පැක් එකක් හදාගන්න පුළුවන්
@charmlife8785
9 ай бұрын
ඔව්
First comment magen ❤
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️
Pilissuna thuwala kelel nethi wenawada
@charmlife8785
11 ай бұрын
ඔව්....තෙල් එක ගාන්න
Can we use fresh aloevera
@charmlife8785
11 ай бұрын
Yes
👍🙏❤
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️
😅super
ස්තුති අක්කෙ❤❤
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️
Olive oil nisa dawalta gagena inna puluwanda.❤
@charmlife8785
11 ай бұрын
රෑට ගානවනම් ගොඩක් හොඳයි
ඇස් යට කළු wena eka nawaththanna puluwan video ekak daanna puluwanda 😢
@charmlife8785
11 ай бұрын
හරි..මං කරන්නම්
කොයිතරම් කාලයක් තියන්න පුලුවන්ද
ඒ ඉතිරි ටිකත් scrub කරන්න හොදයි
Akke cerm eka prijeke danna oneda
@charmlife8785
11 ай бұрын
කෝකටත් දාන්න නංගි ..දැන් පායන නිසා නරක් වුණොත් ..
ස්තූතියි❤❤❤👍👍👍👍
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️
Carrot Cream and oil can be kept out or in the fridge
@charmlife8785
11 ай бұрын
Yes
Miss මම ගොඩක් dark කෙනෙක් matath hariyawida oya pak eka
@charmlife8785
11 ай бұрын
ඔව්..හොඳයි
Pigmantation walata hadan ala komarika ice cube treatment eka dinapathama karanawada
@charmlife8785
11 ай бұрын
කළාට කමක් නෑ ..බැරි නම් සතියකට 3පාරක් කරන්න
දවල් කාලයේ ගාන්න හොදද...අව්වේ යන් නැති කෙනෙක් නම්
@charmlife8785
11 ай бұрын
කමක් නෑ ..පුළුවන් නම් රෑට ගාන්න
Me oil and cream eka fridge ake kochchara kalayakda thiya ganna puluwan??????
@charmlife8785
11 ай бұрын
Oil eka nam ෆ්‍රිජ් එකේ දාන්න ඕනෙ නෑ ..ක්‍රීම් එක මාස 3ක් විතර පුළුවන්
කල් තියා ගන්න ශීතකරනයේ තියන්න පුලුවන්ද
@charmlife8785
10 ай бұрын
ඔව්..තෙල් එක එලියෙ තියන්න
Oyage anagatayata suba petum
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️❤️
Dawalta gana kirim ekak dennko
@charmlife8785
11 ай бұрын
මේක පුළුවන්
Bohoma isthuthi
" _Godakkkkk isthuthiiiiiiiii_ .!!"🎉 ❤(" _MY CHARM LIFE_ ")❤
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️❤️
වේලන්නෙ නැතුව හදන්න බෑද
Face eke gnna hodaida akke
@charmlife8785
11 ай бұрын
තෙල් සහිත සමක් නම් කැරට් ක්‍රීම් එක ගාන්න...වියලි නම් ඔයිල් එකත් හොඳයි ...
Oya hrima lassani akki Thank you very much
@charmlife8785
11 ай бұрын
❤️❤️❤️❤️
ඔලිව් තෙල් දවල්ට ගෑවම හම කලුවෙනවා නේද...
@charmlife8785
11 ай бұрын
රෑට ගාන්න
@aheshikapasadi6591
11 ай бұрын
ඔලිවු තෙල් තියනවඩ
මටත් ඕනි ඔලිවු තල් එකක් උදවු කරන්නකො
@charmlife8785
11 ай бұрын
සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා
@aheshikapasadi6591
11 ай бұрын
Na akki man baluwa
මේක මුළු ඇගේම ගාන්න හොදයිද ප්ලීස් රිප්ලයි
@charmlife8785
9 ай бұрын
ඔව් හොඳයි
@KumaraWeerasuriya-st9zr
9 ай бұрын
@@charmlife8785 ප්‍රෙග්නට් අයට හොදයිද ප්ලීස් මේකටත් රිප්ලයි
Dr.Rashel ගේ ක්‍රීම් ගන්න තියෙන්නේ කොහේද ?
@imadurawalamadurawala6776
11 ай бұрын
Srina palace වල බලන්න
@charmlife8785
11 ай бұрын
Pharmacy , රූපලාවණ්‍ය ක්‍රීම් වර්ග තියෙන කඩවල
මේ ඔයිල් එක තෙල් සහිත මුහුණට හොදයි ද අනේ ප්ලීස් රිප්ලයි ඉක්මනට
@charmlife8785
8 ай бұрын
ගොඩක් තෙල් සහිත නම් එපා... ඇඟට use karanna ක්‍රීම් එක ප්‍රශ්නයක් නෑ
@charmlife8785
8 ай бұрын
අද මං දාපු වීඩියෝ එක ගොඩක් හොඳයි තෙල් සහිත සමට
@KumaraWeerasuriya-st9zr
8 ай бұрын
ක්‍රීම් එක කොපමණ වෙලාවක් ගාලා තියා ගන්න ඕනිද
@KumaraWeerasuriya-st9zr
8 ай бұрын
ඒකෙ ලින්ක් එක දානවද
@KumaraWeerasuriya-st9zr
8 ай бұрын
අනේ ප්ලීස් රිප්ලයි දාන්නකෝ
ඔලිව් ඔයිල් එක් කරපු නිසා දවල් කාලයට හමට ආලේප කරන්න හොදද?
@charmlife8785
11 ай бұрын
එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් රෑට ගාන්න
ඔලිව් ඔයිල් වලට ඉක්මනට අත් කකුල් වල රෝමකුප වැවේනවද
@charmlife8785
10 ай бұрын
නෑ
කැරට් ඔයිල් හදන විදිහක් හොය හොය හිටියේ.ඹයාට පිං රහසක් නැතිව හැමදේම කියනවට.ඹයා මොකක් හරි රෙකමන්ඩ් කරාම ගන්න කිසිම බයක් දැනෙන්නේ නෑ.ඒවත් එක්කම කියන එක හොදයි.බුදුසරණයි
@charmlife8785
11 ай бұрын
ස්තුතියි ..❤️❤️❤️❤️