කැනඩාවට විසා දෙනවා කියල අන්දන හැටි : Canada Fake Job Offer Scams : Canada job offers : Canada Visa

කැනඩාවට විසා දෙනවා කියල අන්දන හැටි : Canada Fake Job Offer Scams : Canada job offers : Canada Visa
Canada Job Offers : Fake Job Offer Scams : කැනඩාවෙන් හොර ජොබ් offers : කැනඩා විසා
කැනඩාවේ PR ගන්න එක අපේ රටේ හුගදෙනෙකුට තියෙන සිහිනයක්. හැබැයි ඉතින් හෙනේට තියෙන්නේ JOb Offer එකක් හොයාගන්න තියෙන අමාරුව.
මේ විදිහට කැනඩාවේ job offers වලට තියෙන අධික ඉල්ලුම උපයෝගී කරගෙන මේ අවස්ථාවෙන් තමන්ගේ මඩිය තරකරගැනීමට දගලන ජාවාරම් කාරයන් එමටයි. මේ video එකෙන් අපි කතාකරන්නේ FAKE JOB OFFER SCAMS ගැනයි. මේ යටතේ ඔයාලට වැදගත් වන
- මේ ජාවාරම් වල ඉතිහාසය
- මේ ජාවාරම් කරුවන් ක්‍රියාත්මක වන ආකාරය
- ජාවාරම් කරුවන් භාවිත කරන උපක්‍රම
- මේවයින් බේරෙන්නේ කොහොමද
- Fake job offer එකකින් Genuine job offer එකක් වෙන් කරගන්නේ කෙසේද
යන කාරණාවන් ඇතුළුව තවත් විස්තර ඉදිරිපත් කරනවා
***Thumbnail design credit goes to Achishka Nawagamuwa**
Facebook එකේ ඉන්න අය අපේ FB GROUP ඒකටත් එන්න 🙏🙏
groups/23936...
Join this channel to get access to perks:
/ @yakagewada
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ
canada job offer,fake job offer scams,කැනඩා විසා,canada job,canada job visa for sri lanka,canada job sinhala,canada job for sri lanka,canada jobs for foreigners,canada sinhala,canada,sinhala,Sri Lanka,canada visa,canada student visa,canada pr sinhala,yukon canada sinhala,ainp alberta 2020 sinhala,කැනඩා විසා ගන්නේ කොහොමද,how to get a canadian job offer,how to get a canadian work visa,how to visit canada from sri lanka,sri lankans in canada
Visit our Website - yakagewada.com
visit Webjoey - webjoey.com
Join our Telegram Group
t.me/joinchat/PVXZohhKdqDxBdG...
Join our FB Group
/ 239360287171422
Like our FB Page
/ yakagewada
Join this channel to get access to perks:
/ @yakagewada

Пікірлер: 254

  • @nishiehelen4206
    @nishiehelen42062 жыл бұрын

    Thank you so much for being humble to share valuable ideas. They are so important.

  • @dshan7817
    @dshan78172 жыл бұрын

    වටින වීඩියෝ එකක්.❤️❤️

  • @sampathpriyantha7772
    @sampathpriyantha77723 жыл бұрын

    Thanks ayye 👌👌👌👌👌🤝🤝🤝💜️💜️💜️ Ayya oya dala thiyana telegram group eke link eka wada nani.

  • @mackmillanfernando580
    @mackmillanfernando5802 жыл бұрын

    Well done. God bless you.

  • @hansikawadugehansi2800
    @hansikawadugehansi2800 Жыл бұрын

    හොඳ වීඩියෝ එකක්🇱🇰🇱🇰🙏🙏

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera80164 жыл бұрын

    Thanks for the important information ayya❤️❤️🤜🏻🤛🏻

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    No worries brother ❤️👊🍻👍 Keep in touch 👍

  • @walkaroundsweden274
    @walkaroundsweden2742 жыл бұрын

    Good job yaka...!!

  • @supun_c_senarath
    @supun_c_senarath4 жыл бұрын

    Very Important video. Thank you ayye.

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    You are welcome brother ❤️👊🍻👍

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe7163 жыл бұрын

    Good information 👍👦

  • @worldamazing9049
    @worldamazing90493 жыл бұрын

    very useful video. Thank you very much..👍🏻🙂

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @Shashini473
    @Shashini4734 жыл бұрын

    Good content as always 😍😎

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Thank you so much ❤️🙏👍

  • @sureshrohitha7287
    @sureshrohitha72872 жыл бұрын

    Niyamai malli oyata pin

  • @rgishantha
    @rgishantha2 жыл бұрын

    Thank you....

  • @1991rumesh
    @1991rumesh4 жыл бұрын

    Good work @Yakagewada 👌👌👌

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Cheers brother ❤️👊🍻👍

  • @truths_mythstm
    @truths_mythstm Жыл бұрын

    Great. Once im too faced a same situ in 2020. Requested to deposit cash hurrily. We did not. Tks

  • @srilankalifestyles
    @srilankalifestyles2 ай бұрын

    ඔව්,දැන් කරන්නේ අමුතුම ගේමක්,දැන් කරන්නේ C V හදන්න කියලා රුපියල් 6000-10000 අතර ගානක් ඉල්ලනවා,ඒක යැව්වට පස්සේලු job offers එන්නේ,ඉතින් ඔහොම සිය දෙනෙකුගෙන් C V වලට කියලා 6000 ගානේ හරි 10000 ගානේ ගත්තොත් නිකන් ඉදලා ලක්ෂ ගණනක් හම්බ කරලා,එහෙම දාහක් ගෙන් ගත්තොත් ලක්ෂ හැටක් නැත්නම් කෝටියක් ,කොහොමද ගේම ?

  • @agitajith5044
    @agitajith50442 жыл бұрын

    Thank you

  • @letsgodevs
    @letsgodevs4 жыл бұрын

    niyamai aiye

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ❤️💪👊🍻👍

  • @mohamednashrif5199
    @mohamednashrif51993 жыл бұрын

    Tnx ayya

  • @pradeepjudith8360
    @pradeepjudith8360 Жыл бұрын

    Aiyye mn husky molding injections kiyala company aka aka aththada?

  • @suneethajayasundara702
    @suneethajayasundara702 Жыл бұрын

    Thanks

  • @LakmalDisanayaka-i3t
    @LakmalDisanayaka-i3t20 күн бұрын

    Hello.canadawe brabesh group kiyla ekk thiyenawada?eken mata mail ekk awa.50% gewanna kiynawa.visa proses eka karagena yanna.eka aththakda

  • @tamilwind3835
    @tamilwind3835 Жыл бұрын

    Excellent ❤️

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    Thank you so much ❤️❤️❤️ keep in touch 👍

  • @zackb7813
    @zackb78132 жыл бұрын

    Software engineer walatath job offer ekak ganna amaruda ayye? Australia hari New Zealand hari Canda har..... Please reply.........

  • @lakmaldesilva3477
    @lakmaldesilva34772 жыл бұрын

    Thank you very much for your information 👍🙏

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    you are most welcome 🔥💯💙❤️👍 keep in touch 👍

  • @komarekomare8186

    @komarekomare8186

    Жыл бұрын

    Math apply kara magen Sali gathta den manager kiyanwa twasalli oni kiyala man demma nehe

  • @chandanawijayarathne3908
    @chandanawijayarathne39083 жыл бұрын

    good job bro

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Thank you brother ❤️❤️❤️ Keep in touch 👍

  • @chamathkara9054
    @chamathkara9054 Жыл бұрын

    Ayye matath awa eya lankawen yawapu kenekge vistrath ewwa. Visa wedichcha ekath ekka

  • @TheRanusha
    @TheRanusha4 жыл бұрын

    ♥️🇱🇰 keepitup

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    Cheers ❤️👊🍻👍

  • @basikkhanbasikkhan2591
    @basikkhanbasikkhan2591 Жыл бұрын

    Matath canada idala job offer latter eakak awith thiyenawa eaka aththada kiyala kohomada blaganne

  • @chandanakelum9302
    @chandanakelum93025 ай бұрын

    Thank you soo much

  • @Yakagewada

    @Yakagewada

    4 ай бұрын

    You're welcome 😊

  • @user-bn3wx8bl2s
    @user-bn3wx8bl2s7 ай бұрын

    aiye matath canada wala kenek chat karanawa.eya kiyanawa total enegry company ekelu job eka thiyenne.torento walalu thiyenne .google eke a wisthara okkoma thiyanawa.kohomada meka hoya ganne.

  • @studio3td170
    @studio3td1703 ай бұрын

    ස්තුතියි ඔබ තුමාට මටත් ඔය විදියට ම අවා සල්ලි දාන්න කියලා මම හොදට හොයලා බැලුව ඒවා ඔක්කොම බොරු ඒවා 👍👍👍👍👍

  • @Yakagewada

    @Yakagewada

    3 ай бұрын

    🔥🔥👍🏻

  • @sadunbandara8541
    @sadunbandara8541 Жыл бұрын

    Dubai wala godak tiyanawa godak aya ahu wanawada dan nha wok permit aran dannam kiyanawa procedure akata salli illanawa podi ganak wok permit aka awama ituru danna kiyanawa aka gana poddak kiiyanna auhu wanna kalin

  • @Kelum_R
    @Kelum_R Жыл бұрын

    Green light Canada consultant eka Gena danna kenek kiyanawada?

  • @channawasantha6688
    @channawasantha6688 Жыл бұрын

    අයියේ කැනඩාවෙ Taggart construction company කියලා එකක් තියනවද ?

  • @asankajayasiri5434
    @asankajayasiri5434 Жыл бұрын

    Aiya Green light kiyala company ekak thiyanawada.

  • @anjanachathu128
    @anjanachathu128 Жыл бұрын

    මගේ හස්බන් කටාර් වල අවුරුදු 10ක් truck driver work experience තියෙනවා.ඒජන්සියක් හරහා job offer දෙනවා කියලා එයාලා ලක්ෂ 28ක් වගේ අපෙන් අරන් visit visa akak තමයි දීලා තියෙන්නනේ.visit awith driving lition canada lition convert kragthoth job visa hoyagnna pluvam vaida?

  • @wagawaththe
    @wagawaththe4 жыл бұрын

    මේ දවස් වල තිබුණු ලොකු ප්‍රශ්නයකට උත්තර ලැබුනා. ස්තුතියි අය්යේ

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ❤️💪👊🍻👍

  • @user-te6ld2rx6l
    @user-te6ld2rx6l Жыл бұрын

    අයියෙ මට ඇවිත් තියනව husky injection molding කියන කම්පැනි එකේ මෝල්ඩින් මැෂින් ඔපරේටර් ජොබ් එකක්.මම චෙක් කලා ගූගල් එකේ එහෙම එකක් තියනව.සයිඩ් කසීම් කියල කෙනෙක් තමයි මටකතා කරන්නෙ මට ඇප්කේෂන් එකකුත් දාල තියනව.කොහොමද ඇත්ත නැත්ත දැනගන්නෙ.

  • @lasanthasumanapala2193
    @lasanthasumanapala21939 ай бұрын

    Mata total oil ekka awith mage westhar gattha mata.drver..job .denawa kewa..s70k iluwa total oil job tiyanawada

  • @vansadiransiluni7504
    @vansadiransiluni7504 Жыл бұрын

    Issellm ehen agreement ekai letter ekai ewananwnm eketh fake side ekk thiyenwd

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage Жыл бұрын

    Ayiya cresh pro enerje compani kiyala akak teyanawada

  • @thusithawijesiribandara9239
    @thusithawijesiribandara92392 жыл бұрын

    Excellent explanation. Thanks very much sir

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    You are most welcome

  • @chalanidilhari5678
    @chalanidilhari5678 Жыл бұрын

    mata me wage prashna tikak denaganna contact karaganna kramayak thiyenawada?

  • @oceanoffacts3434
    @oceanoffacts34342 жыл бұрын

    ජොබ් බෑන්ක් එකේ සමහර ජොබ් වලට එයාලගේ ප්‍රයිවට් ඊ මේල් වලින් කන්ටෑක් කරන්න කියලා තියෙන්නේ? ඒකත් ෆේක් ද?

  • @sabeysinghe9206
    @sabeysinghe92062 жыл бұрын

    hi mata denaganna pluwan da mata company ekakin interview letter ekak awa kohomada api dena ganna meka atthada qyala. Anika mn cv mail kle company mail ekatamaii

  • @randimapriyangikajayawarde9467
    @randimapriyangikajayawarde9467 Жыл бұрын

    bio metrics awoth e company eka sure karanna puluwanda?

  • @nalakamihira421
    @nalakamihira4214 ай бұрын

    Matath Germany walata visa denawa nomile yawanawa kiyala kiwa. Eth podi bayak thiyanawa. Wyasa 55 dakwa gannawa kiwa. Meka boruwk wenna ethida mall

  • @sahannethmal8562
    @sahannethmal85622 жыл бұрын

    Green light canada 🇨🇦 kiyn eka boru ekakd???

  • @user-xk5ji1ob3l
    @user-xk5ji1ob3l2 ай бұрын

    Oyage nom ekak ewanna puluwanda aiye. Matath kenadawe free visa denawa kiyala kenadawe kenek sm karanawa meka eththakda kiyala denaganna ona

  • @renukadassanayaka7090
    @renukadassanayaka7090 Жыл бұрын

    Biometric fee eka gewanna offer letter eka oneda

  • @sheshanfernando62
    @sheshanfernando624 жыл бұрын

    Aiye, Mng bsc eka iwara kare gamn mng advertisement ekak dakka fb eke travellers consultancy solutions kiyala. Eyalata katha karama eyala mage field when job offer ekak hoyala dennam kiwwa. Eeta passe 15 lakhs issarahama gewala aye 10 lakhs after the visa kiyala kiwwe. Me salli okkoma ganne lawyer knk issaraha agreement sign karala kiyala kiwwa. Baya wenna deyak nah kiyala. Eyala he agency eke eka review ekkawath nah. Eyalage agency ekath change karala place eka. Please reply.

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    මේ ලින්ක් එකෙන් එන්න brother t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw

  • @prasannafernando3453
    @prasannafernando34533 жыл бұрын

    Aiye mate job offer ekak awa mn ewannam poddac balela kiyenewade

  • @hash-96
    @hash-963 жыл бұрын

    Help ekak ona , agency ekakin apiwa canada ekkn yanwa kiyla lankawe thyna canada embacy ekatma ekkn ghn fingerprint thibboth api yana gmana gana sure karanna puluwanda?

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මේක බලන්න kzread.info/dash/bejne/hGiBl8OvnauYisY.html

  • @leokingston7208

    @leokingston7208

    3 жыл бұрын

    Brother oya citylink global ekath ekka katha karanna eke caregiver program ekak thiyanawa mn katha kala hebei thama sure ne oyath katha karala balanna

  • @seanwikramasinghe4852
    @seanwikramasinghe48523 жыл бұрын

    Bro Canada express entry Visa eka yatathe work permit ekak aran Canada giyama 6 months walin wage pr eka gana puluwan da ?

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    kzread.info/dash/bejne/lmiuxraNYaeXn7g.html

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa4 жыл бұрын

    ❤🔥

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    ❤️💪👊🍻👍

  • @therelaxsubnow
    @therelaxsubnow Жыл бұрын

    Ape paththe akek Canadian cococola company akata yanna puduma try akak dunne epa kiyanna kiyanna salli damma 375,000 nathara une

  • @nawodawalisara7535

    @nawodawalisara7535

    Жыл бұрын

    Katada demme Salli?

  • @sadunbandara8541
    @sadunbandara8541 Жыл бұрын

    Wok permit wanny kohmda aiya

  • @chammigamagr2201
    @chammigamagr22012 жыл бұрын

    Aiya mata cleaning job ekata canada welata enna medical ekka aranenna kiuwa.vacancies wagayak tiyanswa kiyala.ewa atha da.

  • @chammigamagr2201

    @chammigamagr2201

    2 жыл бұрын

    Habai salli ganna naha.salli gewanna ona job eka karana gaman

  • @luckyfarms1987
    @luckyfarms1987 Жыл бұрын

    Mata truck driver kenek vidihata canada enna udaw karanna puluwanda

  • @slnuwa5350
    @slnuwa53502 жыл бұрын

    Employer canda site eka mokkda

  • @ulugalatennage
    @ulugalatennage4 жыл бұрын

    Aiyye visit visa gihin job offer ekak ganna puluwanda ?

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    එහෙම පුළුවන් ට්‍රයි කළොත්. හැබැයි අලුතින් work visa එකක් ආයෙත් apply කරන්න ඕනේ

  • @mohammedazam2834
    @mohammedazam28342 жыл бұрын

    Bro meka gena details tikak share karanna ona, kohomada contact karanna.

  • @asansalapriyadharshani977
    @asansalapriyadharshani977 Жыл бұрын

    Eyala fill karanna kiala mata form dekak ewwa

  • @travelwithyuan1006
    @travelwithyuan10063 жыл бұрын

    Salli denna puluwan ithin hariyatama Canada yanna puluwannam. Aiye telegram ekata join wenne kohomada

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    t.me/joinchat/2YfVCvp986Q4NGM1

  • @dulanjalibagya
    @dulanjalibagya2 жыл бұрын

    Ayye qubec wala company ekaka mn interviw 3k faced kara.apen salli nm illuwe na satha pahak wath.but eylta godak bad reviews thiynwa ne.

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    දැන් එයාලා මොකක්ද කියන්නේ ?

  • @dulanjalibagya

    @dulanjalibagya

    2 жыл бұрын

    @@Yakagewada thama nm mokuth kiuwe na

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Contract එක කොහොමද .. accommodation වගේ ඒව අහලා බලන්න

  • @dulanjalibagya

    @dulanjalibagya

    2 жыл бұрын

    @@Yakagewada offer letter eka heta enne ada apen passport copy ekak gththa letter eka denna.LMIA ekth eyla denwa.2years contact eka after that apita ayeth aluth kra gnna puluwan kiuwa.

  • @dulanjalibagya

    @dulanjalibagya

    2 жыл бұрын

    @@Yakagewada accommodation arrenge krala denwa kiuwa ayye but eyla pay krnwa kiyla nm kiuwe nh

  • @leokingston7208
    @leokingston72083 жыл бұрын

    Aiye mn caregiver kenek denata mn lankawe caregiver diploma ekak karanagaman inne mata mata caregiver hi studies thiyena univercitys tbiyenawaada

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    eka certificate course ekak Leo

  • @leokingston7208

    @leokingston7208

    3 жыл бұрын

    @@Yakagewada koheda thiyenne

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒවට ලංකාවෙන් වීසා දෙනවද දන්නේ නැහැ. ලංකාවේ Idp එකෙන් අහන්න

  • @leokingston7208

    @leokingston7208

    3 жыл бұрын

    @@Yakagewada thanks aiye

  • @jgmadushanjayasinghe
    @jgmadushanjayasinghe Жыл бұрын

    Mata canadawe chavron oil and gas company akkin job akak set kara.aka fake akakd

  • @YASH98721

    @YASH98721

    Жыл бұрын

    Matath awa ohoma ekk.eka boruwak d dear

  • @pamindudevinda1854
    @pamindudevinda18542 жыл бұрын

    Aiye hays recruitment expert worldwide company eken sri lankan agent kenek dilini pradini kiyla mis kenek mta job ekk dennm kiuwa mulinma 50,000 k denna kiuwa ita passe details dennm kiuwa meka aththada

  • @manthiladahanayaka1645

    @manthiladahanayaka1645

    2 жыл бұрын

    Boru bn

  • @skylife1444
    @skylife14442 жыл бұрын

    aiyya මේ දවස් වල canada වල student visa ගන්න එක ගැන video එකක් කරන්න

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏

  • @Lwlove3
    @Lwlove33 жыл бұрын

    Mr lemo la gena mokada kiynne .plz reply ekak dennko

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඒ කව්ද 🤔

  • @kumarisamarkon7801
    @kumarisamarkon7801 Жыл бұрын

    Aiya aiya nambar aek danna puluwanda matat prasnayak tiyanawa

  • @menushaudeni4069
    @menushaudeni4069 Жыл бұрын

    Can i help me...?

  • @user-nv4su5mu1e
    @user-nv4su5mu1e10 ай бұрын

    embarcy ekata vitharak gewanna kiwwa

  • @hiranthaperera5729
    @hiranthaperera57294 жыл бұрын

    Hi . Canada visit visa gena mata danaganna puluwanda ?

  • @Yakagewada

    @Yakagewada

    4 жыл бұрын

    t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw ඔය group එකෙන් එන්න

  • @user-nv4su5mu1e
    @user-nv4su5mu1e10 ай бұрын

    Aiye mata coca cola campani eken offer ekak awa..eyage name eka mohammed imrhan..

  • @sameeranishantha823

    @sameeranishantha823

    7 ай бұрын

    Ekata mokada une machan ?

  • @ramsanshifa5236
    @ramsanshifa52362 жыл бұрын

    Ayye oyawa contact karanne kohamada

  • @asansalapriyadharshani977
    @asansalapriyadharshani977 Жыл бұрын

    Aiye mata jon offer ekak awaa

  • @samadhidilrukshi2337
    @samadhidilrukshi2337 Жыл бұрын

    Ayye mt total energies company eken msg karanwa.eyala ticket visa eyala ewanawa kiwwa.but eyala biometric fee ekk illanawa 85$ka.meka eththa ekk wenn puluwanda.

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    මේක බලන්න kzread.info/dash/bejne/hGiBl8OvnauYisY.html

  • @kamaljayawardhana7126

    @kamaljayawardhana7126

    Жыл бұрын

    Matath kiyala thiyenawa eka aththakda

  • @shakilamadushani5070

    @shakilamadushani5070

    Жыл бұрын

    Mage husbentath msg karanawa .ane manda hitha ganna beruwa inne.salary eka genawath wisatharayak den ne

  • @madumalikoswaththa621
    @madumalikoswaththa6213 жыл бұрын

    Agrement ekak orginaldda fakedda kiyla??

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔය වීඩියෝ එක බැලුවාද

  • @madumalikoswaththa621
    @madumalikoswaththa6213 жыл бұрын

    Canada walata labena document wala orginaldda fake kiyla hoyaganne kohomada sir??

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    ඔය වීඩියෝ ඒක බැලුවාද

  • @chandaniarunodika2614

    @chandaniarunodika2614

    3 жыл бұрын

    Pls visa ekakata apply karanne Kohomada Hariyata danaganna Kohomada

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මොන වීසා එකකටද

  • @chandaniarunodika2614

    @chandaniarunodika2614

    3 жыл бұрын

    @@Yakagewada Vivida job tiyenawa ne Ethin vistara danaganna kamati

  • @dasunchandana3646
    @dasunchandana36462 жыл бұрын

    මම යන්න කතා කලා සර්.තැනකින් කිවුවා.ට්කට් දෙන්නම් කිව්වා ,ව්සා දෙනවා කිවුවා .එවා දිලා ඉවර වුනාට පස්සෙ ලක්ෂ 3දෙන්න කිව්වා පඩ්‍යෙන් 50000 ගානේ ඉතුරු ගාන කපාගන්නව කිවුවා .

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🙁🙁

  • @travelwithyuan1006
    @travelwithyuan10063 жыл бұрын

    Visit awith natharawenna barida job ekak hoyagena

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Horen hitiyoth therumak naha

  • @senaruberu4567
    @senaruberu45672 жыл бұрын

    Beware of the scams.

  • @anuradhafernando518
    @anuradhafernando5182 жыл бұрын

    අය්යේ Canada වල ඉන්න කෙනෙක්ට job offer ekak අරන් දෙන්න පුලුවන්ද ලංකාවේ ඉන්න කෙනෙක්ට?

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    පුළුවන් වෙයි

  • @anuradhafernando518

    @anuradhafernando518

    2 жыл бұрын

    @@Yakagewada thanks ayya

  • @sanjayasanjaya8516
    @sanjayasanjaya8516 Жыл бұрын

    Sir matath job offer akkak labuna.ayala step 5kin vithara biometric fee gewanna kiwwa.mata lankawe kenekge number aka dunna aka aththada kiyala hoyanne kohomada ?

  • @lifefo993
    @lifefo9932 жыл бұрын

    coca cola vacancy thiyanawa ewa scam da? registration fee eka witharai illanne cad $70

  • @sashirash3240

    @sashirash3240

    2 жыл бұрын

    Matath awaaa mtath ekai prshnee

  • @lifefo993

    @lifefo993

    2 жыл бұрын

    @@sashirash3240 eka scam ekak lu

  • @sashirash3240

    @sashirash3240

    2 жыл бұрын

    @@lifefo993 matath eka theruna

  • @p.t.laksara6212
    @p.t.laksara62122 жыл бұрын

    kan deka iwarai salan gala ena sadden 05:22

  • @ramsanshifa5236
    @ramsanshifa52362 жыл бұрын

    Hi sir mata Canada Toronto coca cola company ake job offer akak awa mama akata apply kala registration fees akak ahuwa mama akath pay kala a company address akath thun a ita passe original work permit copy aka ganna salli ahanawa then mama monawada karanne

  • @infazafdha2799

    @infazafdha2799

    2 жыл бұрын

    Visa and ticket free du sonnangala

  • @danushkaprasad9352

    @danushkaprasad9352

    Жыл бұрын

    Matath awa eka attada

  • @sangeethwijewardhana4430

    @sangeethwijewardhana4430

    Жыл бұрын

    Job eka hambunada oyta

  • @ihalaarachchilagedimuthusa7172

    @ihalaarachchilagedimuthusa7172

    Жыл бұрын

    ඔයාට job eka harida මටත් මේ සතියේ සෙට් උනා Coca-Cola company එකේ රියදුරු විදියට.. හැමෝම දැනුවත් වෙන්න විස්තර දාන්න please Nigerian WhatsApp no එකකින් තමයි චැට් කරන්නේ.. FB ආව post එකක්

  • @saduniapsara

    @saduniapsara

    7 ай бұрын

    @@ihalaarachchilagedimuthusa7172 me widiyata thamayi mage mahaththayatath kathaa kale meka hari yanawada

  • @sudharmagamage2105
    @sudharmagamage21053 жыл бұрын

    Garaa yakaa.

  • @nisadidanushika2306
    @nisadidanushika2306 Жыл бұрын

    කොකා කෝලා කම්පැනි එකට ගන්නවා ද දැන් ලන්කාවෙ න් ජොබ් කෝටා එකත් දීලා ද ලන්කා වට

  • @therelaxsubnow

    @therelaxsubnow

    Жыл бұрын

    Fake

  • @game2you421
    @game2you4212 жыл бұрын

    Aie oyawa contact kara ganna barida .. loku udauwak

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    Instagram

  • @dulanjalibagya
    @dulanjalibagya2 жыл бұрын

    Mn messege ekak damma blnnko ayye fb ekta

  • @thilinapradath1951
    @thilinapradath1951 Жыл бұрын

    Aiya මට ඔයාගේ pone නො එක දෙන්න පුළුවන් ද මටත් දැනගන්න දේවල් ටිකක් දැන ගන්න.

  • @Yakagewada

    @Yakagewada

    Жыл бұрын

    FB live walata enna

  • @salon166
    @salon166 Жыл бұрын

    Pls no danna puluwanda dayak tiyanawa danaganna

  • @sadasada7411
    @sadasada74113 жыл бұрын

    Espinosa kanakt ayaga gadart wadat akka yanna puluwanda aiya mata kiyanko

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    Espinosa කියන්නේ ?🙄

  • @nadeesahapryadarshanimandi8763

    @nadeesahapryadarshanimandi8763

    Жыл бұрын

    Magi kiyala campani akaka vacancy thiyenawa oya wagema salli ellanawa meka boruwak neda

  • @rajithalakmal5316
    @rajithalakmal53163 жыл бұрын

    Athlantic Immegration pilot වගේ programs බොරුද?? Please reply sir...

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    බොරු නෙවෙයි. ඒවට ලංකාවේ ඉඳන් job offers ගන්න අමාරුයි

  • @slkaruwa7702
    @slkaruwa77023 жыл бұрын

    ayye mta podi deyak danaganna one apiwa uk canada yawanawa kiyla aranchiyak awa mge yaluwekuge margen eyla kiyla thiynne tamil kattiya canada yawanwa sinhala kattiya uk ywanwa kiyla tamil kattiya thma godakma awashsha kranne tamil kattiyai sinhla kattiyai katha wela dwsak dagena apita ita kalin dwse kiynna api ennam kiyla eyala ea kiypu widihta awa..eyla kiuwa yanna kohmahri hdala dennam awith registrar wenna kiyla.mta mthaka widihta eyla kiuwe ngo organization kiyla.mta danganna pluwanda eke mokakda eyla kranne boruwakda kiyla.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    මේක බලන්න kzread.info/dash/bejne/hGiBl8OvnauYisY.html

  • @slkaruwa7702

    @slkaruwa7702

    3 жыл бұрын

    balauwa ayya ea kiynne ekath boruwak neda.

  • @Yakagewada

    @Yakagewada

    3 жыл бұрын

    t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw ඔය group එකට එන්න.. විස්තර කතා කරමු

  • @slkaruwa7702

    @slkaruwa7702

    3 жыл бұрын

    hri ayya

  • @ayo97318
    @ayo97318 Жыл бұрын

    Is magil construction fake? They told us that we need to pay CA $85 as canada work permit fee. And after payment they will send us the visa & ticket. Can you please give some advices?

  • @balasubramaniambalachandra9352

    @balasubramaniambalachandra9352

    Жыл бұрын

    Tell them , Once you landed, over there that you can 2 times of requirements, my own brother is living in Canada since 1998, now clear to you.

  • @ayo97318

    @ayo97318

    Жыл бұрын

    @@balasubramaniambalachandra9352 ok... Thnk you

  • @lakmalchamidu9439
    @lakmalchamidu94392 жыл бұрын

    කැනඩාවෙ hr මැනේජර් කෙනෙක් මැසේජ් කරන ගමන් ඉන්නෙ.බෑන්ක් ඩීටෙල්ස් ටිකත් මට දිලා තියෙන්නේ සල්ලි දාන්න කියලා 😀😀😀

  • @Yakagewada

    @Yakagewada

    2 жыл бұрын

    🤣🤣🤣🤣👍👍

  • @chamaradissanayaka5022

    @chamaradissanayaka5022

    2 жыл бұрын

    Lakmal chaminda add me

  • @zeinuzeinu7107

    @zeinuzeinu7107

    Жыл бұрын

    Magil kiyanne thanikarama boruwak

  • @sharomisewwandi1948

    @sharomisewwandi1948

    Жыл бұрын

    Matath ehema mg karanawa oyata mokada une. Documents wala withaak 20k gewanna kiuwa echcharai.

Келесі